| actual,predictions | |
| "වෝහාරික විගණනය ඇමණුම් පිටු10,000 කින් සමන්විතයි",මහ බැංකුවේබැදුම්කර නිකුතුව ගැන වාර්තා 05ක් | |
| ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය අගමැති අතින් විවෘත වෙයි,බදුල්ලට ඇටම්පිටියක් | |
| මිතුරු කවයෙන් සමාජ සත්කාරයක්,නොනිමි මෙහෙවරක් මිතුරු කවය | |
| ගතවු පැය 24ක කාලයේ දී මැතිවරණ පැමිණිලි 133 ක්,ගතවූ පැය 24 කදී මැතිවරණ පැමිණිලි 133ක් | |
| වැසි තත්ත්වය හෙට සිට වැඩි වන බවට අනාවැකි,හෙට සිට වැසි තත්ත්වය වර්ධනය වෙයි | |
| රංගජීව - එමිල් යළි රිමාන්ඩ්,රංගජීව සහ එමිල් යළි රිමාන්ඩ් | |
| ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යළි එරටට,ඉන්දීය ධීවරයින් 27ක් යළි එරටට | |
| පාසල් දරුවන්ට යකඩ හා ෆෝලික් ඇසිඩ් දෙන්න සැලසුමක්,පාසල් දරුවන්ට යකඩ හා ෆෝලික් ඇසිඩ් | |
| ජාතික මදුරු මර්දන සතිය හෙට සිට ඇරඹේ,ජාතික මදුරු මර්දන සතිය හෙට සිට | |
| කාන්තා විදේශ ගතවීමේ ප්‍රතිශතය අඩුවෙයි,ශ්‍රමිකයින් විදේශ ගතවීම අඩුවෙයි | |
| "සෞඛ්‍ය, අධ්‍යාපන හා දුම්රිය සංවෘත සේවා වෙයි","සෞඛ්‍ය, අධ්‍යාපන හා දුම්රිය සංවෘත සේවාවන් බවට" | |
| දක්ෂිණ අධිවේගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්,අධිවේගී මාර්ගයේ රියදුරන්ට දැනුම් දීමක් | |
| ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට,ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට | |
| හෙරොයින් ඇද්ද යාත්‍රා හිමිකරුගේ නිවස පරික්‍ෂාවට,ට්‍රෝලර් හිමිකරුගේ නිවස පරික්‍ෂාවට | |
| ගෝලීය මධ්‍යසාර ප්‍රතිපත්ති සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී,ගෝලීය මධ්‍යසාර සමුථව ලබන වසරේදී | |
| ජනපති මෛත්‍රී යළි දිවයිනට,ජනපති යළිත් ජපානයට | |
| බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අදයි,බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අද | |
| බේරුවල නිවසක පිලිස්සුනු මළ සිරුරක්,බේරුවල නිවසක පිලිස්සුම් තුවාල සහිතව පුද්ගලයෙකු මරුට | |
| ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්,වංචා සිදුකරන පුද්ගලයන් පිළිබඳ දැනුම් දෙන්න | |
| පාස්කු ප්‍රහාරයට මාසයයි - කොච්චිකඩේ පල්ලිය ඉදිරිපිට සිහිපත් කිරීමක්,පාස්කු ප්‍රහාරයෙන් මාසයක් ගතවෙයි | |
| පේරාදෙණියේ නවක වද මධ්‍යස්ථාන සොයයි,පේරාදෙණියේ නවක සිසුන් රඳවා වධහිංසා පමුණවන ස්ථාන සොයා පරීක්ෂණ | |
| මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි,මුදල් ඇමති ආචාර්ය සමරතුංග වැඩ භාර ගනියි | |
| "යාපනයේ ගැටලු 140,000ක් විසඳා අවසන්","යාපනයේ නොවිසඳුණු ජනතා ගැටලු 140,000ක්" | |
| අදත් සවස් කාලයේ වැසි,අද සවසට වැසි | |
| සකර්බර්ග් 35වැනි උපන්දිනය සමරයි,මාර්ක් සකර්බර්ග් 35 වැනි වියට පා තැබේ | |
| ඉදිරියේ දී සාම විනිසුරු තනතුරු ලබාදීමේ දී වෙනසක්,සාම විනිසුරු තනතුරු පරිපාලන දිස්ත්‍රික්කයට හා පරිපාලන කොට්ඨාශයට | |
| වෑන් රථයක් පෙරළී අයෙකු මරුට - 05කට තුවාල,රත්තොට අනතුරකින් එක් අයෙකු මරුට - 05කට තුවාල | |
| සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්,ගෝඨාභයට සජිත්ගෙන් සුභාෂිංශන | |
| ඡන්ද හිමි නාමලේඛනයේ සංශෝධන කාලය අවසන්,ඡන්ද හිමි නාමලේඛනය සංශෝධනයේ කාලය අවසන් | |
| 21 ප්‍රහාරය විමර්ශනයේ කාරක සභාව අදත් රැස්වෙයි,පාස්කු ප‍්‍රහාරය ගැන විශේෂ කාරක සභාව අදත් | |
| සන්නස්ගලට වාරණයක්,මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ග්‍රන්ථ 12ක් තහනම් | |
| අවුරුද්දට ගමට ගිය අයට නගරයට එන්න අද සිට විශේෂ බස් රථ,අලුත් අවුරුද්දට අද සිට නගරයට බස් රථ | |
| ශ්‍රී ලංකා - නවසීලන්ත අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට අවධානය,නවසීලන්ත අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් | |
| පාර්ලිමේන්තු විදුලි සෝපානයේ වරකට 6කට සිමා කරයි,වරකට ගමන් කල හැකි උපරිම පුද්ගලයන් 6ක් | |
| විදෙස් නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්,විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් | |
| අපි ගැන විශ්වාසය තබන්න - උපුල් තරංග,උපුල් තරංගගෙන් විශ්වාසය තබන්න | |
| ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයට,ජනපති නාගදීප විහාරස්ථානය වැඳපුදා ගනී | |
| ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට අයි.සී.සී යෙන් පුර්ණ කාලින කාර්යාලයක්,ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට කාර්යාලයක් | |
| "ගාල්ලේ සෑම විහාරස්ථානයකට ම ආලෝක පූජාව සඳහා රුපියල් 10,000ක්","ගාල්ලේ බෞද්ධ විහාරස්ථාන 884කට රුපියල් 10,000ක්" | |
| ලබන වසරේ ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක්,උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් | |
| පරිපූරක ඇස්තමේන්තුවක් බස්නාහිරදී ඒකමතිකව සම්මතයි,කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මතයි | |
| 'තල් අරමුදල 'නමින් ස්වාධීන ආයතනයක්,'තල් අරමුදල 'නමින් ස්වාධීන ආයතනයක් | |
| නව අමාත්‍යවරු 02ක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරයි,නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි | |
| ජනපති කිරිවෙහෙර සමිදුන් වැද පුදාගනී,ජනපති කතරගම පුදබිමට | |
| හිටපු ප්ලේබොයි නිරූපිකා ක්‍රිස්ටිනා කාර්ලින් - ක්‍රාෆ්ට්ව මරා දමලා,හිටපු ප්ලේබොයි නිරූපිකාවක් මරාදමා ගැනේ | |
| ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම සලකා බැලීම ඇරඹෙයි,ගෝඨාභයට එරෙහි පෙත්සම සලකා බැලීම ඇරඹේ | |
| 2019 - ඡන්ද හිමි නාමලේඛනය අද සිට ප්‍රදර්ශනයට,ඡන්ද හිමි නාමලේඛනය අද සිට | |
| ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි,ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි | |
| ධීවර සංස්ථාව ගොඩගැනීමට කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙලක්,ලංකා ධිවර සංස්ථාව යලි ගොඩනැගීමේ වගකීම භාර ගනී | |
| චීන කාන්තාවගේ සැමියාට කොරෝනා ආසාදනය වී නැහැ,චීන කාන්තාවගේ සැමියාට වෛරසය ආසාදනය වී නැහැ | |
| අඩු පීඩනයත් සමග ධිවරයන්ට අනතුරු ඇඟවීම්,අඩු පීඩන තත්ත්වයක් නිසා මුහුදු ප්‍රදේශවල තද වැසි | |
| ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට,රොනාල්ඩෝ අධිකරණයේ පෙනී සිටීමට අවසර නැහැ | |
| නිදහස් අධ්‍යාපනයේ හැරවුම - විශ්වෝදා සිසු අයිතියට,විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට | |
| රාජිත අද අධිකරණයට,රාජිතගේ ඇප අයදුම්පත් දෙක අධිකරණයට | |
| නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර,නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් | |
| හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක්,හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඩුවම් | |
| අංගොඩ ලොක්කාගේ ප‍්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට,අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට | |
| නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක්,ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක - ජනපති හමුවක් | |
| කිම් ජොන් උන් චීනයේ සංචාරයක,උතුරු කොරියා නායකයා චීනයේ සංචාරයක | |
| ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ,මහජන බැංකුවෙන් ශිෂ්‍යත්ව දහස් ගණනක | |
| ඔස්වල්ඩ් ගෝමිස් - අභිෂේකයේ ස්වර්ණ ජයන්ති සැමරුම,දර්ශනය සහ චරිත ලක්ෂණ එක මගක ගමන් කළයුතුයි | |
| එජාප අපේක්ෂකයා අද පස්වරුවේ දී,පස්වරුවේ රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ජනපති අපේක්ෂකයා ගැන දැනුම් දෙනවා | |
| මාතර සිසු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්,තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කළ සැකකරු අධිකරණයට | |
| ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකයන් තුනක්,ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් පත්වීම් ලිපිවලට | |
| විශේෂඥ වෛද්‍ය විශ්‍රාම සීමාව දීර්ඝ කෙරේ,විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කෙරේ | |
| පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජනපති,පළාත් සභා මැතිවරණය ඉක්මනින් | |
| අතුරුගිරියේ වානේ සංස්ථාවේ පිපිරීමක්,වානේ සංස්ථාවේ ටැංකියක පිපිරිමක් | |
| ගෝලීය අරමුදලින් තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර,උතුරේ සංවර්ධනයට ගෝලීය අරමුදලෙන් ආධාර | |
| ආහාර විෂ වී ළමුන් අසනීප වීම ගැන පරික්ෂණ,ආහාර විෂ වීමකින් ළමුන් පිරිසක් අසනීප වීම ගැන පරික්ෂණ | |
| ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරයි,ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරේ | |
| අමෙරිකාවේ හෙද සේවය සදහා දෙවන ශ්‍රී ලාංකික තරුණිය පිටත් වෙයි,දෙවන ශ්‍රි ලාංකික හෙදිය ඇමරිකාවට | |
| Update - ක්‍රයිස්චර්ච් මිය ගිය ගණන 40ක්,ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් 40ක් මරුට | |
| පාස්කු ප්‍රහාරය පිළිබඳ තමා දැනුවත් නොකළ බව ජනපති කියයි,ත්‍රස්ත ප්‍රහාරයන් ගැන ජනපතිගෙන් පණිවිඩයක් | |
| ආනයනික තිරිඟු පිටි බද්ද අඩු කෙරේ,ආනයනික තිරිඟු පිටි සඳහා ඒකාබද්ධ තීරුබද්දක් | |
| චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් දියතලාවේ හමුදා කඳවුරක් වෙත,ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට | |
| පළමු පාසල් වාරය ඇරඹේ,පළමු පාසල් වාරය ඇරඹේ | |
| මිනිස් ඡාවාරමට එරෙහි වීමට මාර්ගය අධ්‍යාපනයයි,ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති | |
| චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය,චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය ජනපති අතින් | |
| මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සේවකයන්ට ප්‍රසාද දීමනා,මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සේවකයන්ට ප්‍රසාද දීමනා | |
| ඩුබායිවලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු ලංකාවට,ඩුබායි සිට පිටුවහල් කළ තවත් 02ක් දිවයිනට | |
| නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී ආරම්භයි,නිමල් සිරිපාල ඇමති ධූරයේ වැඩ අරඹයි | |
| කාසියේ වාසිය නවසීලන්තයට,නවසීලන්තය කාසියේ වාසිය දිනා ගනී | |
| කතානායකවරයා සහ මෝදි අතර හමුවක්,කතානායක මෝදි හමුවෙයි | |
| ඥාණසාර හිමිට නිදහස දෙන ලිපි තවම ලැබී නැහැ,ඥාණසාර හිමියන්ට සමාව දීමේ ලිපියට ජනපතිගෙන් අත්සන් | |
| මත්ද්‍රව්‍ය මැඩලීමට සාගර බලකායක්,මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන යාමට සාගර බලකායක් | |
| දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට ‘ට්විටර්‘ සූදානම්,ට්විටර්යෙන් දේශපාලන දැන්වීම් තහනම් | |
| ඉන්දීය ධීවරයන් 09ක් අත්අඩංගුවට,ඉන්දීය ධීවරයින් 04ක් අත්අඩංගුවට | |
| වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ,වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් | |
| මරණ දඩුවම ගැන මත විමසීමක්,මරණ දඩුවම පිළිබඳ මත විමසීමක් | |
| Sharmi Kumar's hot gallery,ෂාර්මි කුමාර්ගෙන් අලුත්ම පින්තුර එකතුවක් | |
| පළාත් කිහිපයක වායු ගුණාත්මක දර්ශකය පහළට,නවදිල්ලි නගරයේ හදිසි තත්ත්වයක් | |
| 'ෆුඑගෝ' යමහල විදාරණයෙන් විශාල පිරිසක් මරුට,අඟහරුවාදා පිපිරීම නිසා කිලෝමීටර 10ක් අහසට අළු | |
| කෝටි 990ක කුඩු කිලෝ 332ක් අත්අඩංගුවට,"හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 29,690ක්" | |
| කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අඩාලයි,කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක් වතුර නැහැ | |
| ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වගකිව යුතුයි,ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකිව යුතුයි | |
| ATM අසල සිටින සැක පුද්ගලයන් සොයා මෙහෙයුම්,ATM ආසන්නයේ සැක කටයුතු පුද්ගලයන් පිළිබද විමර්ශන | |
| රෝමයේ ඉපැරණි පියගැටපෙළක් වෙනුවෙන් වාරණයක්,රෝමයේ ඉපැරණි පියගැටපෙළක් ආරක්ෂා කෙරේ | |
| ‘හබරකඩ වසන්ත‘ හා ‘මීගොඩ උපුල්‘ වෙඩි කා මරුට,කොට්ටාවේ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට | |
| සහරාන්ගේ අනුගාමිකයින් සොයා තමිල්නාඩුවේ ස්ථාන 6ක් සෝදිසි කරයි,සහරාන්ගේ අනුගාමිකයින් තමිල්නාඩුවේ ස්ථාන 06ක් සෝදිසි කරයි | |
| "මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, රාජ්‍ය ලේකම් ධූරයේ රාජකාරි අරඹයි",මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර රාජ්‍ය ලේකම් ධූරයේ | |
| වයිකෝ රිමාන්ඩ්,වයි. ගෝපාලස්වාමි අත්අඩංගුවට | |
| "සෞදියේ ඔටුන්න හිමි කුමරු, කෂෝගි ඝාතනයේ වගකීම භාර ගනී",සෞදියේ ඔටුන්න හිමි කුමරුගෙන් වගකීමක් | |
| නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණි 05ක් අත්අඩංගුවට,නීති විරෝධී බෝට්ටුවකින් 05ක් අත්අඩංගුවට | |
| ජනාධිපති එක් වූ අපූරු විවාහය,ජනපතිගේ නීත්‍යානුකූල විවාහය | |
| අනවසරයෙන් මැණික් ගැරූ 06ක් අත්අඩංගුවට,අනවසරයෙන් මැණික් ගැරූ 06ක් අත්අඩංගුවට | |
| ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් ශ‍්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්,ජනපති සහ ඇමරිකා ජනපති රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක | |
| ඉන්දීය මැතිවරණ උණුසුම අතර පිල් මාරුවීම්,ඉන්දීය මැතිවරණයේ දී පිල් මාරුවීම් | |
| වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක්,ලබන වසරේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් | |
| මෙවර අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 - 07,"“අලුත් සහල් මංගල්‍යය 2019"" අප්‍රේල් 06 සහ 07" | |
| නවාස් ෂරීෆ්ගේ බිරිද අභාවප්‍රාප්ත වෙයි,නවාස් ෂරීෆ්ගේ බිරිද අභාවප්‍රාප්ත වෙයි | |
| මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනී,මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් | |
| පස්සර බස්අනතුර පිළිබඳ විශේෂ පරීක්ෂණයක්,පස්සර බස් අනතුර ගැන පරීක්ෂණයක් | |
| දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් නව තරඟ වාර්තාවක්,ඉන්දියාව තවදුරටත් පෙරමුණ ගැනේ | |
| 'මම බහිරවයෙක් වගේ රටේ උරුමයන් රකිනවා' - අකිල,රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බහිරවයකු ලෙස කටයුතු කිරීමට සූදානම් | |
| කොළඹ පාසල් කිහිපයක් සඳුදා වැසීමට තීරණය කරයි,කොළඹ පාසල් 03 ක් සඳුදා වැසේ | |
| ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්,මුහුදු ප්‍රදේශ රළු වෙයි | |
| විශ්වාසභංගයෙන් තෙරේසා මේ අගමැතිනියට ජය,තෙරේසා මේ කන්සෙවේටිව් පක්ෂයේ නායකත්වයට | |
| කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ,කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් කඩු සමග අත්අඩංගුවට | |
| අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය,වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට සූදානම් නැහැ | |
| පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප,ඥානසාර හිමි ඇප මත මුදාහැරේ | |
| බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට,බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට | |
| නයිජීරියාවේ කල්ගිය ජනපතිවරණයට දින දෙයි,නයිජීරියාවේ ජනාධිපතිවරණය කල් යයි | |
| නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති,නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් | |
| උපාධිධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය,"රැකියා විරහිත උපාධිධාරීන් 16,800ක් පුහුණුවට" | |
| මඩු ප්‍රදේශයේ විදුලි ගැටළු විසදීමට පියවර,මඩු ප්‍රදේශයේ ගැටළු විසදීමට පියවර | |
| ජනපති මෛත්‍රී හා අගමැති මෝදි හමුවෙයි,ජනපති සහ ඉන්දීය අගමැති ද්වි පාර්ශවික සාකච්ඡාවක | |
| සුවසැරියට ඇප් එකක්,සුවසැරියට ජංගම දුරකතන ඇප් සේවාවක් | |
| කෝට්ටේ යුගයේ අදටත් ඉතිරිව ඇති අම්බලම,කෝට්ටේ පන්සල වන්දනාමානයට | |
| වර්ෂාවත් සමග ඩෙංගු යළි හිස ඔසවන ලකුණු,ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් | |
| විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය උපදෙස්,දරුවන් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට උපදෙස් | |
| ඉල්ලීම්වලට විසදුම් සොයද්දි වර්ජනය කිරිම අසාධාරණයි,තැපැල් වර්ජනය අසාධාරණය - ඇමති මීගස්මුල්ල | |
| ඉන්දීය ධීවරයින් 04ක් නාවික හමුදා බාරයට,ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට | |
| රන්ජන්ට නොවැම්බර් 21 උසාවි එන්නැයි නොතීසි,රන්ජන් රාමනායකට ජනපතිගෙන් ගෞරවයක් | |
| ලක්ෂ 24ක දුම්වැටි රේගු අත්අඩංගුවට,ලක්ෂ 24ක දුම්වැටි රේගු අත්අඩංගුවට | |
| ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට විශේෂ ආරක්ෂාවක්,ඇල්පිටියට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් | |
| රත්ගම ව්‍යාපාරික ඝාතනයට පොලිසියේ 07ක් අත්අඩංගුවට,රත්ගම සිද්ධියට 07ක් අත්අඩංගුවට | |
| "බීමත් රියැදුරන් 6,315 ක් අත්අඩංගුවට ගනී","බීමත් රියදුරන් 6,315ක් අත්අඩංගුවට" | |
| මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම පිලිබඳ සාකච්ඡාවක්,ඖෂධ නීති බලාත්මක කිරීමේ හැකියාවක් | |
| බිබිලේ වෙඩි තැබීමක් - කතක් මරුට,බිබිල වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට | |
| ශ්‍රී ලංකාව ගැන චීනය දැඩි ස්ථාවරයක,ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව චීනය කියයි | |
| ඉන්දියාවේ IS සැකකරුවන් 03ක් අදීල් සමඟ සබදතා පවත්වලා,පාස්කු ප්‍රහාර මාලාවේ තාක්ෂණික සහය ලබාදුන් අදීල් අමීස් සමඟ සබඳතා | |
| නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කළා,නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ ශක්තිමත් පදනමක් | |
| ගාලු වරායට ආසන්න මුහුදේ දී විදෙස් යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 60ක් අල්ලයි,මත්ද්‍රව්‍ය සමඟ 09ක් අත්අඩංගුවට | |
| අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්,අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් | |
| සෞදි කතුන්ට රියදුරු බලපත්‍රයට අවසර,සෞදි කාන්තාවන්ට ලබන මාසයේ සිට මෝටර් රථ ධාවනයට අවසර | |
| ඊ- පළාත් පාලන පද්ධතියක්,ඊ - පළාත්පාලන පද්ධතිය දියත් කෙරේ | |
| පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි,පූජිත් ජයසුන්දර ඉල්ලා අස්වීමට නියෝගයක් කර නැහැ | |
| දුමින්දගේ වාට්ටුවේ තිබී ජංගම දුරකථන 04ක්,දුමින්ද සිල්වාගේ ස්මාර්ට් ෆෝන් සහ ජංගම දුරකතන සොයා ගනියි | |
| ජල නලයක් පුපුරා කඩවත තදබදයක්,කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ තදබදයක් | |
| නේපාල ජනපතිනිය කැලණිය පින්බිමට,නේපාල ජනපතිනිය කැලණිය රජමහාරයට | |
| පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක්,"පෑලියගොඩ, වත්තල සහ මාබෝල ජල සැපයුම අත්හිටුවයි" | |
| පාර්ලිමේන්තුවට අදත් විශේෂ ආරක්ෂාව,පාර්ලිමේන්තුවට අදත් විශේෂ ආරක්ෂාව | |
| වැඩකරන රටක ලෙඩ හදන තැන් තියෙන්න බෑ ක්‍රීඩා ඇමති පවසයි,සුගතදාස හෝටල් පරිශ්‍රය ගැන ඇමති අමරවීර කියයි | |
| තවත් උදාගම්මාන ව්‍යාපෘතියක් ජනතා අයිතියට,"""වෙහෙරපුර"" හෙට ජනතා අයිතියට" | |
| මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා වසර 30ක් සිරගෙට,මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානීට වසර 30ක් සිරදඩුවම් | |
| අධි චෝදනා 19කට වරදකරුවූ ගණකාධිකාරීවරයෙක්ට වසර 367ක සිරදඬුවමක්,අධි චෝදනා 19 කට වරදකරුවූ ගණකාධිකාරීවරයෙකුට වසර 367ක් | |
| මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජාතියට දායාද කෙරේ - VIDEO,මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට | |
| ඔබට ළඟම පාසල ' හොඳම පාසල ' වන අයුරු,නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කවුද? | |
| නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති,නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි | |
| සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් මුහුදේදී නාවික හමුදා බාරයට,මාලදිවයිනේ සිටි ලාංකික ධීවරයින් 27ක් නාවික හමුදා භාරයට | |
| ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට,නීති විරෝධි ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට | |
| කලාපීය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්වෙනවා - තරංජිත් සිං,ඉන්දියාවේ 73 වැනි නිදහස් දිනය අභිමානවත්ව සමරයි | |
| මට්ටක්කුලියේ දී මනුෂ්‍ය ඝාතනයක්,තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි | |
| ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික උත්සවය අද,මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අද | |
| දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට,දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට | |
| විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදය ගැන ජනපති දැනුවත් කිරීමට පියවර,විදුලිබල ගැටලු ගැන අතිගරු ජනපති දැනුවත් කරයි | |
| එක්සත් ජාතීන්ගේ සම්මත යෝජනාවට TNA ප්‍රසාදය,34/L I යෝජනාවට දෙමළ සන්ධානයෙන් ප්‍රසාදය | |
| ඔස්කාර් සම්මානයක් ඉන්දියාවටත්,ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයක් | |
| 700වැනි උදා ගම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්,ලෙස්ටර් ජේම්ස් පීරිස් ගමට මුල්ගල තැබේ | |
| දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් චෝදනා,දිල්හාර ලොකුහෙට්ටිගෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉල්ලීමක් | |
| උත්තරා දේවි මට ළෙන්ගතුයි,"උත්තරා දේවි, කලණි දොඩ" | |
| 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට ෆින්ලන්ත රජයේ සහය,ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන ඇමති සහ අකිල විරාජ් කාරියවසම් | |
| බ්‍රසීලයේ වේල්ල කැඩී අතුරුන්වූවන් සෙවීම යළි ඇරඹේ,බ්‍රසීලයේ වේල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූන් සෙවීමේ මෙහෙයුම් යළි | |
| කලහකාරී වූ ප්‍රංශ මැයි විරෝධතාකරුවන් 200ක් අත්අඩංගුවට,ප්‍රංශයේ මැයි රැළියේ දී 200ක් අත්අඩංගුවට | |
| බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට,බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට | |
| මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර,මන්නාරම් ධීවර ගැටලු විසඳීමට පියවර | |
| සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට,නීලක සඳරුවන් සහයකයන් 03ක් අත්අඩංගුවට | |
| මුම්බායි ඉන්දියන්ස් IPL කිරුළ දිනා ගනියි,2019 වසරේ ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට | |
| ජනපති ලන්ඩනයේ අවුරුදු උලෙළකට එක්වෙයි,ජනපති ලන්ඩනයේ අවුරුදු උලෙළකට | |
| රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඩුවම - ජනපති,වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම | |
| ආඩිඅම්බලම – කටුනායක ගුවන් තොටුපොල අතර මාර්ගයේ එක් මංතීරුවක් දින දෙකක් වැසේ,ආඩිඅම්බලම - කටුනායක ගුවන් තොටුපොල අතර එක් මංතීරුවක් දින දෙකක් වැසේ | |
| විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට මෙහෙයවනවා,විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට | |
| ලන්ඩන් හි සමරිසි පා ගමනට මිලියන 1.5ක පිරිසක්,ලන්ඩන් හි මිලියන 1.5ක පිරිසක් 'ප්‍රයිඩ්' පාගමනයට | |
| විදුලිබල ප්‍රවර්ධනයට නෝර්වේජියානු තාක්ෂණික සහාය,පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් නෝර්වේජියාවෙන් මෙරටට | |
| CSN බලපත්‍ර තහනම බලරහිත කිරිමට ඉල්ලීමක්,රොහාන් වැලිවිටගේ පෙත්සම නැවත විභාගයට දින නියම වෙයි | |
| අද හෝ හෙට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්,අදත් හෙටත් නව කැබිනට් මණ්ඩලයක් | |
| උල්පිහි - කඩු භාරදීමට තිබූ කාලය පැය 48කින් දීර්ඝ කරයි,"කඩු, කිනිසි, උල්පිහි භාර දීමේ කාලය දීර්ඝ කෙරේ" | |
| මුහුදේ අනතුරුවලින් මියගිය ධීවරයින්ට වන්දි,ධීවර රැකියාවේ සිටියදී මියගිය අයට වන්දි | |
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට,ශ‍්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරග 02ක් | |
| පොලීසියේ 42කට මාරුවීම්,පොලිස් ස්ථාන මාරු වීම් | |
| වැඩ වර්ජනවල නිරත පිරිස් සිතා බැලිය යුතු කරුණක්,වැඩවර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතුයි | |
| ඊශ්‍රායල සිසුවිය ඝාතනයට සැක තරුණයෙක් අත්අඩංගුවට,ඊශ්‍රායල සිසුවිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට | |
| ඇඳිරි නීතිය ඉවතට-වයඹට තවදුරටත්,ඇඳිරි නීතිය අදත් එලෙසම | |
| හානී වූ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට,දිස්ත‍්‍රික්ක රැසක ගමනාගමනට බාධාවන් ඉවත්කර මාර්ග යථා තත්ත්වයට | |
| බොරැල්ල දෙසට අමතර මංතීරුවක්,බොරැල්ල දෙසට අමතර මංතීරුවක් | |
| ඊච්චන්කුලම O.I.C සහ P.C අත්අඩංගුවට,පුරාවස්තු කැනීම් සඳහා ආධාර අනුබල දුන් 05ක් අත්අඩංගුවට | |
| බැඳුම්කර කොමිසම තවත් මාස 3 කින් දිගුවේ,බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කෙරේ | |
| වැලිකඩ ඝාතනය පසුබිම් වූ කෘතියක් එළිදකී,කසුන් පුස්සෙවෙලගේ '12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීමට සූදානම් | |
| නිදහස් දා අලගල්ල කන්ද මුදුණට,රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලගල්ල කන්දට | |
| ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ,ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය විවෘත කෙරේ | |
| මීතොටමුල්ල: විපතට පත් පාසල් දරුවන් සදහා ශිෂ්‍යත්ව,මීතොටමුල්ල විපතට පත් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව | |
| පේරාදෙණියේ නවක වද මධ්‍යස්ථාන සොයයි,පේරාදෙණියේ නවක සිසුන් රඳවා වධහිංසා පමුණවන ස්ථාන සොයා පරීක්ෂණ | |
| ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම්,ශානි අබේසේකර විදේශ ගමන් තහනම් | |
| ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන්නැයි නියෝග,ගම්මිරිස් මිල පහත වැටීම ගැන වාර්තා කරන්නැයි නියෝග | |
| නව අගමැති ධූරයේ වැඩ භාරගනී,අගමැති වැඩ අරඹයි | |
| හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වැසේ,මස් මාංශ අලෙවිසැල් හෙට වැසේ | |
| වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 700ක් පාඩුයි,දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 700ක පාඩුවක් | |
| "සුබ උපන්දිනයක් ""ගූගල්""","""ගූගල් දෙයියා"" ලෝකෙට බිහි කරලා අවුරුදු 20ක්" | |
| 'බේල්වුඩ්' සංවර්ධනයට රුපියල් මිලියන 200ක්,"මහනුවර, බෙල්වුඩ් හා පොල්ගොල්ල තරුණසේවා මධ්‍යස්ථානය නවීකරණයට මිලියන 200ක්" | |
| චීන- එක්සත් ජනපද ආර්ථික හා වෙළෙඳ අර්බූද නිමා වන ළකුණු,චීන - ඇමරිකාව පළමු අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබේ | |
| කිරි ගැන අපේ අන්දරය,මීගමුව බඩල්ගමට නව කර්මාන්ත ශාලාවක් | |
| බදුල්ලට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්,බදුල්ලේ නායයෑම තවදුරටත් | |
| අගමැති සහ ඉන්දුනීසියා ජනපති හමුව,ඉන්දුනීසියා - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා | |
| ඇමති කබීර් හෂීම්ට තෙල් සංස්ථාවෙන් උණුසුම් පිළිගැනීමක්,කබීර් හෂිම් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට | |
| ආපනශාලා ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක්,“සුවසිරිපාය”ආපනශාලා සදහා පෝෂ්‍යදායී නියාමනයක් | |
| ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට උපදෙස්,ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පියවර | |
| බිම්බෝම්බ ඉවත් කිරීමට යුරෝ මිලියන 04ක්,බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජර්මනියෙන් තවත් යුරෝ මිලියන 04ක් | |
| දිවයින හරහා අන්තර් මෝසම් තත්වයක්,අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා | |
| සියලුම රෝහල්වලට අලුතෙන් රුධිර කාන්දු පෙරණ යන්ත‍්‍ර,සියලු රෝහල් සඳහා රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර | |
| ලන්ඩනයේ දී පොල් සම්බෝලයක් හැදූ සංගා,ලන්ඩනයේ සිට පොල් සම්බෝල සාදන හැටි සංගක්කාරට | |
| වැඩිමිලට සහල් විකුණු ස්ථාන 52ක් අල්ලයි,වැඩිමිලට සහල් විකුණන ස්ථාන 52ක් සොයා මෙහෙයුම් | |
| පේරු විවාහ උත්සවයක් අතරතුර නායයෑමකින් 15ක් මරුට,පේරු විවාහ උත්සවයක් අතරතුර නායයෑම් 15ක් | |
| විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළට,නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට සූදානම් | |
| ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබු තහනම ඉවත් කරයි,ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම ඉවත් කෙරේ | |
| තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017,තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017 | |
| ‘කුම්බ් මේලා‘ උත්සවයේ දී දහස් ගණනක් අතරමං වනබවට තොරතුරු,‘කුම්බ් මේලා‘ උත්සවයේ දී දහස් ගණනක් අතරමං වෙයි | |
| ඇමති හරීන් ජපාන රැකියා වෙනුවෙන් හමුවීම් කිහිපයක,ඇමති හරීන් ජපානයේ රැකියා අවස්ථා නිරීක්ෂණයක | |
| පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව,රටවල් කිහිපයකට පූර්ණ සූර්යග්‍රහණයක් | |
| මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද හමුදාව සුදානම්,මත්ද්‍රව්‍ය මැඩලීමට යුද්ධ හමුදාව සූදානම් | |
| ශ්‍රි ලංකාව ප්‍රති වෙළෙඳාම් මධ්‍යස්ථානයක්,ශ්‍රී ලංකාව ප්‍රති වෙළෙඳාම් මධ්‍යස්ථානයක් | |
| ඇමති සුසිල් රාජකාරී අරඹයි,ඇමති සුසිල් රාජකාරී අරඹයි | |
| විදුලිබල සංවර්ධනයට කැනේඩියානු සහ ප්‍රංශ රජයේ සහය,ප්‍රංශ සහ කැනේඩියානු තානාපතිවරුන් අතර හමුවක් | |
| ඇමති රන්ජන් ගැන විමර්ෂණයට අගමැතිගෙන් කමිටුවක්,රන්ජන්ගේ වීඩියෝ විමර්ෂණයට කමිටුවක් | |
| වසර 115කට පසු මහව ඕමන්තේ දුම්රිය මාර්ගය අලුත් කෙරේ,මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය අලුත් කෙරේ | |
| කිලෝ 150කට අධික හෙරොයින් තොගයක් අත්අඩංගුවට,මොරටුව නිවසකින් මිලියන 1800ක හෙරොයින් අල්ලයි | |
| එස්.බී ට එරෙහි අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනේ,එස්.බී.දිසානායක අපහාස නඩුව ඉල්ලා අස්වෙයි | |
| ජනාධිපති විශේෂ ප්‍රකාශය - LIVE,ජනපති විශේෂ ප‍්‍රකාශය | |
| ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ,ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ | |
| අඹු සැමි ජෝඩු 101ක් යාපනයේ දී විවාහ වෙයි,"යාපනයේ ගැටලු 12,000ක් විසඳා අවසන්" | |
| ජෝජියානුවන් වීථි බසී,ජෝර්ජියාවේ ජනතාව වීථි බැස උද්ඝෝෂණ | |
| යුද හමුදාවේ දෙදෙනෙක් කුරුණෑගල දී අත්අඩංගුවට,යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට | |
| අද කාලගුණයේ වෙනසක්,අද සිට කාලගුණයේ වෙනසක් | |
| ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි,ජාතික උරුමයන් හා සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙත පවරාදීම කාලීන අවශ්‍යතාවක් | |
| නිමවී නොමැති ව්‍යාපෘති කඩිනමින් නිමකිරීමට නිලධාරීන්ට උපදෙස්,නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘති ප්‍රගතිය ඇමති රවීගේ අවධානයට | |
| අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින බවට දැනුම් දීමක්,අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ | |
| හිටපු අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට පස්වසරක සිර දඬුවම්,ජාතික ඉතිරි කිරීමේ සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05ක සිර දඬුවමක් | |
| සිවාජිලිංගම් C.I.Dයට,සිවාජිලිංගම්CIDයට | |
| සහරාන් හෂීම් ඉන්දියාවට පැමිණි බවට සාකෂි නැහැ,පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධානියා ඉන්දියාවේ | |
| එස්.එම්. ගේ අමාත්‍යධුරය සුසිල්ට,සුසිල් ගුණරත්න උතුරු මැද පළාත් ඇමති ධූරයට | |
| ට්‍රම්ප්ට ඉතාලි රූපවාහිනී මාධ්‍යවේදිනියකගෙන් තෑග්ගක්,ට්‍රම්ප්ට ඉතාලි රූපවාහිනී මාධ්‍යවේදීනියගෙන් තෑග්ගක් | |
| ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය 12 ක්,ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය 12ක් | |
| හෙට සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි,සූර්යයා උතුරට ගමන් කිරීමේ දී හෙට සිට ශ්‍රී ලංකාව ඉහළින් | |
| “සහසක් නිමැවුම්- 2019 ” ලබන 20වනදා සිට,“සහසක් නිමැවුම්- 2019 ” කොළඹදී | |
| අද සුළං වේගය වැඩිවෙයි,මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවෙයි | |
| සීල් මත්ස්‍යයින්ගේ ආරක්ෂාව ගත් උත්සාහයක්,සීල් මත්ස්‍යයින් මිළ දී ගැනීමෙන් වැළකීමට පියවර | |
| කටුනායකදී හෂීස් තොගයක් අල්ලයි,ලක්ෂ 20ක හෂීස් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට | |
| ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි,ඩේව්න් බ්‍රාවෝ සමුගනියි | |
| නව අවුරුදු උදාවේ ඉන්දුනීසියාවේ 500ක් විවාහ වෙයි,ඉන්දුනීසියාවේ යුවළ 500ක් විවාහ වෙයි | |
| රැඳවියන්ට ඥාතීන් හමුවීමට19-20 අවස්ථාව,බන්ධනාගාර රැඳවියන්ට පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාව | |
| දූවිලි කුණාටුවක් නිසා ඉන්දියාවේ 78ක් මරුට,ඉන්දියාවේ දූවිලි කුණාටුවකින් 78ක් මරුට | |
| ඇමති රවීගෙන් 29වනදා විශේෂ ප්‍රකාශයක්,"ඇමති රවී, 29වනදා පාර්ලිමේන්තුවට" | |
| සිම්බාබ්වේට ICCයෙන් ක්‍රිකට් තහනමක්,සිම්බාබ්වේවට ක්‍රිකට් තහනම් | |
| පාකිස්තානයේ ආරක්‍ෂාව ගැන ICCයෙන් ප්‍රකාශයක්,27වනදා පාකිස්තානයේ ආරක්ෂක විධිවිධාන ගැන සමාලෝචනයක් | |
| බදුල්ල වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණය අසළ ප්‍රදේශයක ගින්නක්,බදුල්ල වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණයේ ගින්නක් | |
| ධුරයෙන් ඉවත්ව යන බවට කථානායකවරයා ප්‍රකාශ කළ බව කියන පුවත අසත්‍යයි,කථානායක ප්‍රකාශය සාවද්‍යයි | |
| වැසි රහිත කාලගුණයක්,වැසි රහිත කාලගුණ තත්ත්වයක් | |
| සූරිය වැවට අධික මීදුම සහිත සීතලක්,බෝගහ ඉදිවැව ප්‍රදේශයට අධික මිදුමක් | |
| ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන ලාභීන්,ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල | |
| දෝනිව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවතට,සිංදෝනි ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කෙරේ | |
| ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක,ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක | |
| කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි,කපිල් දේව් ඉල්ලා අස්වෙයි | |
| වෙඩි පහරකින් අකුරැස්සේදී පොලිස් කොස්තාපල්වරයෙකු මරුට,අකුරැස්සේ වෙඩි තැබීමකින් කොස්තාපල්වරයෙක් මරුට | |
| බීජිං හි දී ජාතික නිදහස් දින සැමරුමක්,ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය බීජිංහි දී | |
| ගාල්ලට ඩෙංගු අවදානමක් - රෝගීන් 2820ක්,ගාල්ලට ඩෙංගු අවදානමක් | |
| බාලවයස්කාර දැරිය අපහරණයට සැක තරුණයා අල්ලයි,දැරියක් අපහරණය කළ තරුණයා අත්අඩංගුවට | |
| ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 5415ක් පීඩාවට,ආපදා තත්ත්වයෙන් 5415ක් පීඩාවට | |
| ජාතික හැඳුනුම්පතට ඡායාරූප online ක්‍රමයට 17වනදා සිට,ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමට ඔන් ලයින් ක්‍රමවේදයක් | |
| බීමත් රියදුරන් 3493ක් පොලිස් දැලේ,බීමත් රියදුරන් 3493ක් අත්අඩංගුවට | |
| "සාක්ෂිකරුවෙකු, හදිසි මරණයකට ලක්වේ",සාක්ෂිකරුවෙකු ජීවිතක්ෂයට | |
| වැසි රහිත කාලගුණ තත්ත්වයක්,අදත් වැසි රහිත කාලගුණයක් | |
| එල්ලුම්ගහට කැබිනට්ටුවේ ඒ්කමතික කැමැත්ත,මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ | |
| ඩිස්නිලන්තය වැසේ -චීනයේ මහා ප්‍රාකාරයේ කොටසකුත් වසයි,ෂැංහයි උද්‍යානය තාවකාලිකව වැසේ | |
| ජනපතිගේ ඓතිහාසික කස්තානය ජාතික කෞතුකාගාරයට,රුසියානු තානාපති කාර්යාලයේ දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අවමංගල් යය | |
| නාලක ද සිල්වාගේ රෝගී දරුවා බැලීමට අවසර,නාලක ද සිල්වා සහ ඉන්දියානු ජාතිකයා යළි රිමාන්ඩ් | |
| කළහකල 34 න් 24 ක් තවදුරටත් රිමාන්ඩ්,34න් 24 ක් යළි රිමාන්ඩ් | |
| කතිරේ ගහන දුර අනුව නිවාඩු ලැබෙන ක්‍රමය,මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් | |
| කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය,කාන්තා ව්‍යවසායකයින් එක්දහස් පන්සීයක් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර | |
| කොටහේන අමාර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි,කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි | |
| අමෙරිකා තානාපතිනියගෙන් ජනපතිට සුබ පැතුම්,ගෝඨාභයට අමෙරිකාවෙන් සුබ පැතුම් | |
| චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය ඉතාලියටත්,චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය ඉතාලියට | |
| එංගලන්තයට ලකුණූ 211ක ජයක්,එංගලන්තයට ලකුණු 211ක ජයක් | |
| මහ කන්නයේ වී මිලිදී ගැනීමට මැයි මාසයේත් ගබඩා විවෘතයි,මැයි මාසයේදීත් වී ගබඩා විවෘතයි | |
| ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන බදාදා කෝප් කමිටුවට කැදවයි,ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට | |
| නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම සාර්ථකව සිදුවෙයි.,නුවරඑළියේ තැපැල් ඡන්ද ප්‍රකාශය සාර්ථකයි | |
| සත්ත්ව සුබසාධන පනත බලාත්මක කරන්නැයි ඉල්ලීමක්,සත්ත්ව සුබසාධන පනත ඉක්මනින් බලාත්මක කරන්න | |
| තවදුරටත් වැස්ස,පළාත් කිහිපයකට වැසි | |
| මාලදිවයින් අත්අඩංගුවේ සිටි ධීවරයින් නිදහස් කරගැනීමට පියවර,ලංකික ධිවරයින් 25ක් නිදහස් කෙරේ | |
| ලැප්ටොප් සොරෙක් අල්ලයි,හෙරොයින් පානයට ඇබ්බැහි වූ වෙකු අත්අඩංගුවට | |
| ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්,ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක් | |
| නව යුද හමුදාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි,නව යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ අරඹයි | |
| යුද හමුදා කණ්ඩායමක් සාම සාධක රාජකාරී සඳහා පිටත්ව යයි,සාම සාධක කටයුතු සඳහා 61ක් දකුණු සුඩානයට | |
| බෝ නොවන රෝග පිළිබඳ දුරකතන සමීක්ෂණයක්,බෝ නොවන රෝග සමීක්ෂණයක් ජංගම දුරකථන ඔස්සේ | |
| ඇඳ ඇතිරිල්ලේ එල්ලී පාසල් සිසුවෙක් මරුට,ඇද ඇතිරිල්ලක් ආධාරයෙන් ගෙල වැලලාගනියි | |
| සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැක්කේ බෞද්ධයන්ටයි,විසිරි ණය ප්‍රදානයක් | |
| අලි රොෂාන් ඇප මත මුදාහැරේ,අලි රොෂාන් ඇතුළු 08කට ඇප | |
| "මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය",හැරී - මේගන් යුවලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් | |
| එක්සත් ජාතීන්ගේ සම්මත යෝජනාවට TNA ප්‍රසාදය,34/L I යෝජනාවට දෙමළ සන්ධානයෙන් ප්‍රසාදය | |
| ඉන්දීය අගමැතිට සිය පවුලේ රසමුසු තැන් කියූ ඉන්දුනිසියා ජනපති,මෝදි - විඩෝඩෝ හමුවක් | |
| නුවරඑළිය දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට,නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ජනතා අයිතියට | |
| වෘත්තීය සමිතිවලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්,මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් | |
| ලංකාව තුළ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට ඉඩක් නැහැ,ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළැක්වීමට විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් | |
| කොළඹ මාර්ග තදබදයෙන් දවසට බිලියනයක් සුන්,අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් ප්‍රවාහන අර්බුධය උග්‍ර කරයි | |
| ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණුවල දෙවැනි අරමුණ වෙනුවෙන් සූදානම්,ශ්‍රී ලංකාව 2030දී කුසගින්න අවසන් කිරීමට සූදානම් | |
| පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක්,පාපන්දු ක්‍රීඩක බිරිඳගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක් | |
| ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙක් මාට්ටු,ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | |
| ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවට,ඩුබාහි දී ශ්‍රී ලාංකීක පිරිමින් 06කට සිරදඬුවම් | |
| වයඹ පළාතේ උපාධිධාරින් 1400කට ජනපති අතින් ගුරු පත්වීම්,නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතු ව ගොඩනැගීමේ වගකීම ජනාධිපතිතුමා පෙන්වා දෙයි | |
| නව ගමනක් යන්නට අත්වැල් බැඳගනිමු,නව ගමනක් යන්නට අත්වැල් බැඳගනිමු | |
| මොරටුමුල්ලේ වෙඩි තැබීමක්,මොරටුමුල්ලේ වෙඩි තැබීමක් | |
| වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල විවෘත කෙරේ,වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විවෘත කෙරේ | |
| අගමැති ප්‍රතිසංස්කරණ ඇරැඹූ සෝමාවතී පුදබිම අද මුළු ලොවම වන්දනා මාන කරනවා,සෝමාවතී පුදබිම ලෝකයාට වන්දනා කිරීමේ අවස්ථාව | |
| විශේෂ බලකා 23 වන සංවත්සරය,විශේෂ බලකායේ සංවත්සර දින සැමරුම | |
| ටිට්ලි සුළිකුණාටුව ඉන්දීයාවට – ලංකාවේ හෙට සිට වැසි අඩුවෙයි,සුළිකුණාටුව වයඹ දෙසට | |
| පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට,පානදුර පොලීසියේ ගිනි අවි අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් | |
| ධීවර ක්ෂේත්‍රයට ජපන් රජයේ තාක්ෂණ ආධාර,ධීවර ගැටළුවලට විසඳුම් දීමට ජපන් සහාය | |
| හොරණ නගර සභාවට ඵලදායීතා සම්මානයක්,හොරණ නගර සභාවට ඵලදායීතා සම්මානයක් | |
| වෙල්ලම්බඩ පොලිසියේ OICගේ වැඩ තහනම්,වෙල්ලම්බඩ පොලීසියේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් | |
| පෙත්සමට අදාළ නියෝගය ජනවාරි 31,විග්නේශ්වරන්ගේ පෙත්සමට එරෙහි මූලික විරෝධතා නියෝගය 31 දා | |
| ඉතාලිය යද්දී අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයිනුත්,ඉතාලිය බලා ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ | |
| නවසීලන්තයට ලකුණූ 45 ක ජයක්,නවසීලන්තයට ලකුණු 45 ක ජයක් | |
| ‘සේනා‘ නිසා විනාශ වු බඩ ඉරිගු වගාවට වන්දි,සේනා උවදුර නිසා විනාශ වු බඩ ඉරිගු වගාව සඳහා වන්දි | |
| බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවදුරටත්,බීමත් රියදුරන් 201ක් අත්අඩංගුවට | |
| පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුණන්නේ නැහැ,පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට | |
| අධික උණූසුම නිසා ඕස්ට්‍රේලියාවේ අශ්වයින් 90ක් මරුට,ඕස්ට්‍රේලියාවේ අධික උෂ්ණත්වයෙන් 90ක් මරුට | |
| දකුණු පළාත් සභාවේ කාලය අවසන්,දකුණු පළාත් සභාව විසුරුවයි | |
| ලංකාවේ කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිඝනක සිතියම්කරණයට පියවර,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුඹුරු නාමලේඛන ගැටළු | |
| හිටපු යුද හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි,රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි | |
| කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක්,රූපවාහිනී සංස්ථාවේ සේවක වර්ජනයක් | |
| සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසුම් වළක්වන්නැයි ඉල්ලීමක්,පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීමක් | |
| විනීතා දමයන්ති සිසුවියට ජනපතිගෙන් කෘතිම අතක්,සිරිපුර දැරියට ජනපතිගෙන් ඉල්ලීමක් | |
| ගංවතුරෙන් හානි වූ පාසල් 142කට තාක්ෂණ උපකරණ,හානියට පත් පාසල් 142කට තාක්ෂණ උපකරණ | |
| පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාවට ප්‍රසාදය,පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාදය | |
| ඖෂධ සංස්ථාව මිලියන 1982ක් ලාභ ලබයි,රාජ්‍ය ඖෂධ සංස්ථා නව සභාපති රාජකාරී අරඹයි | |
| අධිවේගයට නව වේග මාපක පද්ධතියක්,අධිවේගී මාර්ගයේ වේගය නිරීක්ෂණයට නව වේග මාපක පද්ධතියක් | |
| බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබයි,පාකිස්තාන - බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශයට ජය | |
| මැක්ස්වෙල් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වෙයි,මැක්ස්වෙල් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වෙයි | |
| ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්,බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවරයින්ට දැනුම් දීමක් | |
| පැරිසියේ නොට්‍රේඩම් දෙව්මැදුරේ ගින්නක්,නොට්‍රේඩම් දේවස්ථානයක ගින්නක් | |
| නවසීලන්තයේ රැකියා දෙන බව කියා මුදල් ගත් කාන්තාවක් දැලේ,විදෙස් රැකියා පෙන්වා මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට | |
| අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට කැබිනට් අනුමැතිය,රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාවට අනුමැතිය | |
| """ කතා කිරීම හොඳයි. නමුත් ජංගම දුරකතනයෙන් නොවේ"" - පාප් වහන්සේ",ජංගම දුරකතන පසෙක තබා කෑම මේසයට | |
| බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න- ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්,බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර | |
| O/L සඳහා හෙට සිට උපකාරක පංති තහනම්,සාමාන්‍ය පෙළ උපකාරක පංති තහනම් | |
| පානදුර සිට බේරුවල දක්වා වෙරළ පිරිසිදු කිරීමක්,පානදුර සිට බේරුවල දක්වා වෙරළ පිරිසිදු කිරීමක් | |
| දිස්ත්‍රික් 03ක ස්ථානවලට නායයෑම් අනතුරු ඇගවීමක්,ඉදිරි දින කිහිපයේදී වැස්ස තවදුරටත් | |
| වැසි තත්ත්වය තවදුරටත් - ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි,නිරිත දිගට වැසි | |
| උතුරේ ධීවරයින්ට උසස් ප්‍රමිතියෙන් යුත් යාත්‍රා ලබා දීමට පියවර,උතුරේ ධීවරයින්ට උසස් ප්‍රමිතියෙන් යුත් යාත්‍රා | |
| ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක්,ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් | |
| වෙබ්අඩවි සඳහා ආචාර ධර්ම මාලාවක්,වෙබ් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම මාලාවක් | |
| මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක,මැලේසියානු අගමැති සහ ආර්යාව 17වනදා දිවයිනට | |
| ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට තීරණයක්,මයිකල් ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට පියවර | |
| යුක්රේන ජනපති නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරයි,යුක්රේන ජනපති නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරයි | |
| කඩා වැටුණු ගුවන්යානයේ තාක්‍ෂණික දෝෂ,ඉන්දුනීසියාවේ ගුවන් අනතුරෙන් 189ක් මරුට | |
| 'කොළඹ කුණු අපට එපා' දොම්පේ ඇවිලෙයි,කිරිඳිවැල - මාලිගාවත්ත පාර අවහිර කෙරේ | |
| උසස් පෙළ ඉහළින් දිනූ ත්‍රි’මලේ මුස්ලිම් සිසුවියට හිමිනමකගෙන් නිවෙසක්,මිරාසා පාතිමා වෙනුවෙන් නිවෙසක් | |
| රාගම දී දෙදෙනෙක් දුම්රියට බිලි,රාගම දුම්රිය අනතුරකින් දෙදෙනෙක් මරුට | |
| සීතල දේශගුණය තවදුරටත්,ඉදිරි දින කිහිපයේදී ශීත කාලගුණයක් | |
| නවාස් ෂරීෆ් ගේ ඇප අයදුම්පතක් ප්‍රතික්ෂේපයි,පාකිස්තානයේ හිටපු අගමැති ඇප අයදුම් පත ප්‍රතික්ෂේප වෙයි | |
| ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉරාන ආයෝජන,ඉරානයෙන් ශ්‍රී ලංකාවට විදුලිය | |
| ලොකු ළූණු – අර්තාපල් ආනයන බද්ද ඉහළට,ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට | |
| UNP පවුලකට අයිති පක්ෂයක් නොවේ,ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා | |
| කුසල් 06වන ටෙස්ට් ශතකය වාර්තා කරයි,කුසල් මෙන්ඩිස් හයවන ටෙස්ට් ශතකය වාර්තා කරයි | |
| බලපත්‍ර නොමැති රා ස්කාගාරයක් වටලයි,බලපත්‍ර නොමැති රා ස්කාගාරයක් වටලයි | |
| """චන්ද්‍රයාන් - 2 "" සඳ මෙහෙයුම අරඹයි",ඉන්දියාව සඳට ගොඩ බැස්වීමට යයි | |
| බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට,බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට | |
| මැතිසබය අද පස්වරුවේ රැස් වෙයි - ගැලරියත් විවෘත වෙයි,පාර්ලිමේන්තුව අද පස්වරුවේ ඇරඹේ | |
| බැංකොක් ගුවන් තොටුපොලේ රඳවා සිටින සෞදි තරුණිය,සෞදි තරුණිය බියවෙයි | |
| ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් සාම සාධක හමුදා රාජකාරී සඳහා යයි,සාම සාධක හමුදා රාජකාරී සඳහා භට පිරිසක් කටුනායකින් පිටත්ව යයි | |
| උසස් පෙළ ප්‍රතිඵල නත්තලට පසු,උසස් පෙළ ප‍්‍රතිඵල නත්තල් දිනයෙන් පසුව | |
| How to Manufacturing world No-1 ceylon Tea ලොව අංක එකේ සිලෝන් ටී හැදෙන්නේ මෙහෙමයි,සිසිලියන් තේ කර්මාන්ත ශාලාව | |
| ගෝඨාභයට එරෙහි තවත් නඩුවකට නියෝගයක්,ගෝඨාභය ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවේ සාක්ෂි විමසීම 20වනදාතෙක් | |
| 72 වන නිදහස් සමරු උළෙල අභිමානවත්ව,72 වන නිදහස් සමරු උළෙල උත්කර්ෂවත්ව සැමරේ | |
| ජනපති - ඇෆ්ගන් තානාපති හමුවක්,ජනපති සහ ඇෆ්ගනිස්ථාන තානාපති අතර හමුවක් | |
| සිංහරාජයට යාබද වනයක විෂ යොදාගෙන ගස් විනාශ කිරීමේ ජාවාරමක්,සිංහරාජ වනාන්තරයේ ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා | |
| ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබූ කාන්තාවක් අත්අඩංගුවට,මහත්මා ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට | |
| බ්‍රිතාන්‍යය හදිසි මහා මැතිවරණයකට යයි,බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයක් | |
| මැණික් කර්මාන්තයට විශ්‍රාම වැටුප් ක්‍රමයක්,''රත්නාභිමානී'' විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදැක්වෙයි | |
| "රටට අවශ්‍ය ඖෂධ 85%ක්, 2020 වනවිට මෙරටින්ම",අවශ්‍ය ඖෂධ වලින් සියයට අසූපහක් 2020 දී නිෂ්පාදනයට | |
| ඉදිරි දින කිහිපය තුළ පළාත් කීපයකට තද වැසි,පළාත් කිහිපයකට වැසි | |
| ප‍්‍රදේශ කිහිපයක පැය 15ක් ජලය කැපේ,ප‍්‍රදේශ කිහිපයක පැය 15ක් වතුර කැපෙයි | |
| සවස 02ක් පසු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි,පළාත් කිහිපයකට වැසි | |
| මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකි වූනා - ජනපති,ජනපති මත්ද්‍රව්‍ය මර්දනයට කැපවෙයි | |
| වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400ක් වැසේ,වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පාසැල් 400ක් වැසේ | |
| ජි 20 සමුළුව හෙට,ජි 20 සමුළුව හෙට ඇරඹේ | |
| අකුණු අනතුරුවලින් ඉන්දියාවේ 32ක් මරුට,ඉන්දියාවේ අයහපත් කාලගුණයක් | |
| පාස්කු ඉරිදා ප්‍රහාරය - අමෙරිකා නිලධාරිනියක් මරුට,පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අමෙරිකා නිලධාරිනියක් මරුට | |
| ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය,ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය | |
| එවරස්ට් මුදුනේ සිංහ කොඩිය දෙවන වරටත්,එවරස්ට් තරණයට ගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා | |
| වෘත්තිය ප්‍රවේශය පාසල් 310ක සාර්ථකව,විරැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ | |
| බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීම් පිළිබද විශේෂඥ වැඩමුළුව,බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම පිළිබද විශේෂඥ වැඩමුළුවක් | |
| පාර්ලිමේන්තුව 05 වනදා කැඳවයි,ලබන 05වනදා පාර්ලිමේන්තුව රැස්වෙයි | |
| ඉදිරි වසර දෙක ඇතුළත විදුලි නිෂ්පාදනය අවම පිරිවැයක් යටතට,වසර දෙකක් ඇතුළත විදුලි නිෂ්පාදනය සාර්ථක කරගත හැකියි | |
| අද සිට ජාතික හැඳුනුම්පතට නවීන තාක්ෂණය,ජාතික හැඳුනුම්පත සුහුරු කාඩ්පතක | |
| ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්,කොළඹ ස්ථාන කීපයක පැය 07ක් වැස්ස | |
| අධිකරණ පද්ධතිය ඇෆ්ගනිස්ථානයේ ඇගයීමට,ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය පිළිබඳ ඇෆ්ගනිස්ථානය අගය කරයි | |
| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්,රවින්ද්‍ර විජේගුණරත්නගේ නිල කාලය දීර්ඝ කෙරේ | |
| ගං වතුර බැස යයි : වැසි තත්ත්වය තවදුරටත්,පළාත් කිහිපයකට තද වැසි | |
| හෙලිකොප්ටරයක් කඩාවැටී 25 ක් මරුට,ඇෆ්ගනිස්ථාන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි | |
| අදත් සවස 01.00න් පසු වැස්ස,පළාත් කිහිපයකට වැසි | |
| නව ලෝකය සමඟ එක්වීමට තරුණ ගොවි පරපුරට ඉඩ දිය යුතුයි,නව ලෝකය සමඟ එක්වීමට තරුණ ගොවි පරපුරට ඉඩක් | |
| A/L උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්,උසස් පෙළ උපකාරක පන්ති තහනම් | |
| මදූෂ් සමග සිටි තවත් 05ක් පිටුවහල් කරයි - රංගන ශිල්පි රයනුත් ඒ අතර,මදූෂ් සමග පිටුවහල් කළ 05ක් දිවයිනට | |
| වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා අද සිට විශේෂ වැටලීම්,වැඩි මිලට සිමෙන්ති අළෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීම් | |
| ගර්භනී ගුරුවරියන් සඳහා නව නිල ඇදුමක්,දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල 200ක් | |
| නිසි කළමනාකාරිත්වය දියුණුවේ රහසයි,හම්බන්තොට ලුණු ලේවාය පාඩු ලබන තත්ත්වයට | |
| ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 3400ක් හඳුනාගනියි,එච්.අයි.වී ආසාදිතයන් 3400ක් හඳුනා ගැනේ | |
| ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ,මහජන බැංකුවෙන් ශිෂ්‍යත්ව දහස් ගණනක | |