orig_index int64 41 7.71M | sentence stringlengths 17 300 | source stringclasses 4
values | predicted_domain stringclasses 8
values | confidence float64 0.9 0.99 |
|---|---|---|---|---|
4,351,125 | ප්රවීණ ගීත රචක රත්න ශ්රී විජේසිංහ මැතිතුමා විසින් ඌවේ ශ්රී විභූතිය හා ඓතිහාසික වටිනාකම් කැටි කොට ඌව අභිමනයෙන් අභිමානයට ගෙන යා හැකි විචාරයක් මෙම ගීතය තුළ අන්තර්ගතව ඇත | culturax | Entertainment & Creative | 0.9879 |
7,500,804 | එහෙත් එහි එක් තැනෙක සඳහන් වනුයේ දියවැලක් ඔස්සේ නවකතාවෙහි සියළු අයිතිවාසිකම් සිරිලාල් කොඩිකාර සතුය යනුවෙනි | nsina | Entertainment & Creative | 0.9513 |
4,153,450 | 07 දිනේෂ්ගෙන් අදත් සුපිරි කතාවක් | culturax | Entertainment & Creative | 0.9822 |
5,687,069 | සිරි අයියා කොළඹ යුගයේ කවියෙකි | culturax | Entertainment & Creative | 0.9868 |
4,084,246 | දාවිත් රචනා කළ ගීතයකි | culturax | Entertainment & Creative | 0.9877 |
6,763,897 | ‘‘ආදරයයි කරුණාවයි’’ චිත්රපටයෙන් පසුව මං අමරනාත් ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑවා | nsina | Entertainment & Creative | 0.9606 |
3,392,030 | ‘අලිබාබා සහ හොරු හතළිහ, ‘ඇලඩින් සහ පුදුම පහන’, ‘සින්බෑඞ් නම් නැවියා’ එසේ ජනපි්රය වී ඇති කතා වේ | madlad | Entertainment & Creative | 0.9873 |
3,679,554 | (රසිකා චිත්රපටිය බලලා තිබුණාද | madlad | Entertainment & Creative | 0.9878 |
3,412,055 | ’’\nබන්ධනාගාරෙ ඇත්තන්ගේ චිත්ර කර්මයට අතහිත දුන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාය | madlad | Entertainment & Creative | 0.9868 |
4,910,359 | දඹදෙණි සමයෙහි ලියැවුණු උම්මග්ග ජාතකය බමුණන්ට විරුද්ධව ලියන ලද්දකි | culturax | Entertainment & Creative | 0.9113 |
4,178,459 | තත්වය එසේ තිබියදී සිරගෙවල් වලින් පලා යාම පාදක කරගෙන නිර්ම ශ්රී ලාංකීය කුයර් සංස්කෘතියේ පුනරාගමනය - ඔවුහු නමින් ගාපින්ක් වෙයි වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවලෝකනය පාඨකයා අතට ලිබරල් සංස්කෘතියේ මූලිකම ලක්ෂණයක් විදියට පේන්නෙ සම්ප්රදායන් බිද දැමීම | culturax | Entertainment & Creative | 0.96 |
5,091,432 | කළක් පටන් පවත්වාගෙන ගිය මෙම අයාථ ක්රියාව හෙළි වි ඈත්තේ ජනප්රිය නළු රන්ජන් රාමනායක මහතාට ලද තොරතුරු අනුවය | culturax | Entertainment & Creative | 0.9842 |
1,603,462 | ගාමිණී අභය හෙවත් දුටුගැමුණු –3කොටස | සයිබර් අවකාශයේ හෙළ හඬ\nනිවස > ඉතිහාසය\t> ගාමිණී අභය හෙවත් දුටුගැමුණු –3කොටස\nගාමිණී අභය හෙවත් දුටුගැමුණු –3කොටස\nමහාවංශයේ එන සොළී ජාතික එළාර ආක්රමණිකයෙකි | madlad | Entertainment & Creative | 0.9799 |
2,348,845 | \nප්රමෝදයට ගල් ගැසීම\nඉනි අවන් සිනමා පටය සිංහල සමාජය විසින් යුද්ධයට පසු විඳීමට පටන් ගන්නා ලද ප්රමෝදය විනාශ කරයි | madlad | Entertainment & Creative | 0.9878 |
7,461,890 | මේ ‘තරාකී‘ හෙවත් සිවරාම් වෙනුවෙන් මංජුල වෙඩ්වර්ධන ලියූ කවියකි | nsina | Entertainment & Creative | 0.9556 |
1,866,710 | තව කොරියන් කතාමාලා ගොඩක් එනවා | madlad | Entertainment & Creative | 0.9863 |
7,677,724 | පාළු ය කා" ලෙස විය යුතු බව කවියාම කියා තියෙන බවක් සිංහල වියරණ සහ පදරුත් මුහුණු පොත් සමූහයේ සාකච්ඡාවේ සඳහන් වී තිබුනත් එයට සාක්ෂි ඉදිරිපත් වී තිබුනේ නැහැ (14-තමලු) | wikipedia | Entertainment & Creative | 0.9473 |
2,280,246 | නලින් ජයවර්ධන 3/5Give කලාවට හොඳම මාධ්යය අන්තර්ජාලයයි | madlad | Entertainment & Creative | 0.9878 |
4,595,899 | මෙතෙක් අප රේඛාව, නිධානය, වැලිකතර, ආදි චිත්රපට | culturax | Entertainment & Creative | 0.9873 |
2,654,781 | \nඑහි අනුවාදයක් මහගම සේකර කවියා විසින් ගීතයකට ගොනුකලා | madlad | Entertainment & Creative | 0.9881 |
3,390,425 | ලංකාව වටේ ඇහෙන පුංචි පුංචි රස කතා\nගොසිප්9 වෙබ් අඩවිය මෙයින් අවසන් වන වගයි | madlad | Entertainment & Creative | 0.9865 |
7,642,170 | සිංහල රාජ සභා ඇසුරෙහි පැවති කර්ණාට සංගීතයේ තාල | wikipedia | Entertainment & Creative | 0.9475 |
1,322,050 | \nමේ කෙටි සටහන දමන්නට සිතුනේ අපේ ප්රකට බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහයන් "කුඹියෝ " නාට්යය මාලාව ගැන දාපු ලිපියක් නිසා | madlad | Entertainment & Creative | 0.9881 |
3,715,613 | ෂෝන් අනුයිගේ ”COLOMBE” නාට්යයේ සම්පූර්ණ පරිවර්තනයක් | madlad | Entertainment & Creative | 0.987 |
7,661,896 | චෝළ පාලකයන් විසින් සිලම්බම් නම් සටන් කලාවට අනුග්රහ දක්වා ඇත | wikipedia | Entertainment & Creative | 0.9453 |
5,823,879 | රෝහණ රත්නායකගෙ මිනිය උස්සන් ගියේ දයා පතිරණ | culturax | Entertainment & Creative | 0.9781 |
836,037 | \nවෙස්මුහුණු කර්මාන්තයේ ප්රවීණයා වන අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේට පුතුන් සිව්දෙනකු හා දියණියන් දෙදෙනකු සිටි අතර ඉන් බන්දුපාල හා මහින්ද යන පුතුන් දෙදෙනා පියාගේ වෙස්මුහුණු, කෝලම් හා සන්නි නැටුම් කලාව ඉදිරියට ගෙන යාමට ඇප කැප වූහ | madlad | Entertainment & Creative | 0.9737 |
4,418,141 | පරාක්රම නිරිඇල්ලගේ 'සෙක්කුව' වේදිකා නාට්යයට වසර හතළිහකි | culturax | Entertainment & Creative | 0.987 |
6,905,577 | පුරාවෘත්තයක් වූ එම්. ජී. රාමචන්ද්රන්ජයලලිතාට චිත්රපට ගලා එන්නට විය | nsina | Entertainment & Creative | 0.9601 |
2,590,850 | 21 PM\nමේ අයුරින්ම සුනිල් ආරියරත්න ගේ උප්පලවණ්ණා විචාර ගැන හෙන්රි වර්නකුලසූරිය ලියූ 'ප්රචාරයට නතුවූ විචාරය' පොතේ කතුවරයා ගේ හෝ අද්යක්ශක වරයාගේ නැත්නම් නිශ්පාදකගේ සිවිල් බලයට නතුවන විචාර ගැන අගනා හෙලිදරව්වක් තියෙනවා | madlad | Entertainment & Creative | 0.9821 |
5,709,333 | හින්දි චිත්රපටි 'හින්දි' චිත්රපටි වෙන්නෙ ඒවයේ තියන අභව්ය සිද්ධි නිසයි | culturax | Entertainment & Creative | 0.9874 |
6,019,138 | යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ' එහි අදහස මෙසේ ය | culturax | Entertainment & Creative | 0.9125 |
4,776,627 | (ශුද්ධවු අල්කුර්ආන් 2 | culturax | Entertainment & Creative | 0.928 |
3,590,208 | ‘චාලි හෙබ්බෝ’ යනු ප්රංශයේ විකට කාටූන් සඟරාවකි | madlad | Entertainment & Creative | 0.988 |
116,648 | \nමිනී එම්බාම් කරනු ලැබේ -දෙරන ලක්ස් සිනමා සම්මාන උළෙල- | madlad | Entertainment & Creative | 0.988 |
4,635,141 | රවීන්ද්ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්යයේ වැඩකටයුතුවලට මගේ දායකත්වය ලබා දුන්නා | culturax | Entertainment & Creative | 0.9858 |
4,900,132 | ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. – ආචාර්ය මයිකල් ප්රනාන්දු – Cey | culturax | Entertainment & Creative | 0.984 |
4,017,049 | මුරාමස්වාම් චිත්රපටයේ කුරුප්පු දොරේගේ චරිතය රගපානවා | culturax | Entertainment & Creative | 0.9882 |
1,475,332 | \nමීළඟට අපගේ අවධානය යොමු වන්නේ ‘සමුපකාර’ යන සිංහල පදයටයි | madlad | Entertainment & Creative | 0.9455 |
4,611,285 | ඒ අනුව කල්පිටියේ අග්බෝ සීගිරි ගලේ කවි ලියන්නට සියවස් තුනකට පමණ පෙර කල්පිටිය හා සීගිරි නුවර සෘජුවම සම්බන්ධ වී ඇත | culturax | Entertainment & Creative | 0.9872 |
5,749,694 | ගම සමග පිළිසඳර" වැඩසටහනේදී ඉදිරිපත් වූ ගැටලුවලට මසක් තුළ විසදුම් – LankaPuvath Written by | culturax | Entertainment & Creative | 0.9754 |
2,587,483 | සිල්වාගේ ජීවිත කතාව ඇසුරෙන් මවාගත් වැල්ලවත්තය | madlad | Entertainment & Creative | 0.9869 |
525,132 | ගල් සහ මල් මැද හැදුන චන්ද්රන් රත්නම්ගේ මැතිව් Rivira Online\nHome Gossip ගල් සහ මල් මැද හැදුන චන්ද්රන් රත්නම්ගේ මැතිව්\n2 | madlad | Entertainment & Creative | 0.937 |
1,182,666 | මේ ඔබේ ශ්රී ලංකා මාතා ගීයේ දෙමළ පරිවර්තනය | madlad | Entertainment & Creative | 0.9871 |
1,191,686 | \nසිනමාපටය අවසාන භාගයේදී සියලූදෙනා කළු සුදු හෝ පැතලි ය නොවන බවත් සියල්ලෝ වර්ණවත් සංකීර්ණ මිනිසුන් බවත් පෙන්වාදෙමින් සිනමා පටය පරිසමාප්තියට පත්වන්නේ, මංගලා සිය කතාව කිරි දානය (පත්තිිනි අම්මලාගේ දානය) දා ගෝතමීට පැවසීමෙනි | madlad | Entertainment & Creative | 0.9876 |
5,671,260 | මෙම චිත්රපටයේ කතාව ලංකාවට අනුරූප වන ලෙස ප්රේමරංජිත් ඉදිරිපත් කර තිබිණි | culturax | Entertainment & Creative | 0.9873 |
3,810,262 | සේනාරත්න මහතා පිළිබඳ ඉතාමත් ලුහුඩු වූ විස්තරයකි | madlad | Entertainment & Creative | 0.9193 |
7,303,282 | ‘යාළුවෝ ද යාළුයි ද’ කියන්නේ ලංකාවේ ප්රථම ෆැෂන් චිත්රපටය | nsina | Entertainment & Creative | 0.9586 |
1,195,895 | \nසුජානි මුහුණු පොතේ තැබු සංවේදි සටහන | madlad | Entertainment & Creative | 0.9749 |
3,010,785 | ලෙවී කථාව 4-5 සහ මතෙව් 24 | madlad | Entertainment & Creative | 0.9862 |
3,925,096 | විමල්ගේ පපුව ඇතුලේ ඇති ඇත්ත කතාව් වෙන එකකි | culturax | Entertainment & Creative | 0.9716 |
7,638,064 | දෘශ්ය කලාව හා නිර්මාණ ශිල්පය සංගීතය o චිත්රපට හා නාට්ය කලාව Martial Arts | wikipedia | Entertainment & Creative | 0.9588 |
4,262,460 | අමරදේවයන්ද, ජාඩියට මූඩිය මෙන්, නාමවලියට බෞද්ධ ගීතයක් එකතු කළේය | culturax | Entertainment & Creative | 0.9465 |
4,465,521 | ප්රධාන හැඩගැන්වීම් ශිල්පී සරත් රණවීර ප්රවීණයා කිව්වෙ ඒ විදියටයි | culturax | Entertainment & Creative | 0.9851 |
3,166,974 | දෛවෝපගතයි අමරේ හමුවන එක | madlad | Entertainment & Creative | 0.9735 |
1,354,066 | \nමොහාන් රාජ් මඩවල ගේ කතා ඉතිහාසික පැත්තෙන් හරිම අපුරුයි | madlad | Entertainment & Creative | 0.9859 |
6,873,471 | ප්රශ්නය- - තිස්ස, ඩිව්, වාසු යන තුන් කට්ටුවෙන් ඩිව් ගුණසේකර කියන චරිතය දේශපාලන වේදිකාවල පහුගිය කාලේ වැඩිපුර දකින්න ලැබුණේ නෑ | nsina | Entertainment & Creative | 0.9295 |
4,765,791 | ජයතිලක පියුම් මහත්තයාගේ ලියුම, උප තැපැල් ස්ථානාධිපති ජයදේව මහත්තයාගේ ලියුම, මධ්යම රාත්රියේ තුරුපත් අග, පිනි බිංදු මතින් ලියැවුණු කල්යාණි ගේ ලියුම, මධ්යම රාත්රියේ තුරුපත් අග, පිනි බිංදු මතින් ලියැවුණු රත්නපාලගේ ලියුම, නිමල්සිරි ගේ ලියමන ආදී ලියුම් කිහිපයක් ඒ සඳහා රචකයා උපයෝගි කර ගනී | culturax | Entertainment & Creative | 0.9721 |
3,777,906 | රාමා – සීතා, රාවණා ගැන කතා අහන්න අපේ සමාජය පුරුදුවෙලා තියෙන්නේ ගම්පොළ යුගයෙන් පස්සේ, විශේෂයෙන් ම ජයවර්ධනපුර යුගයේ දී | madlad | Entertainment & Creative | 0.9793 |
6,742,606 | ගී පැදුර මත අලස ලෙස වාඩිගත් මහගමසේකරයෝ පන්හිඳ සුරතින් ගෙන ගීයක් ලියන්නට පත්ඉරුවක් සොයති | nsina | Entertainment & Creative | 0.9612 |
5,884,281 | පසේබුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද මෙම ගාථාව එදා අප භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ අතීතය ඉස්මතු කොට අනඳ හිමියන්ට දේශනා කරද්දී අනඳ හිමියන් තුළ මොන තරම් අද්භූත වූ සිතුවිලි පහළ වෙන්නට ඇද්ද | culturax | Entertainment & Creative | 0.9087 |
5,311,363 | පාළියෙහි 'මාතුගාමි' ශබදය පුල්ලිඬගික ය | culturax | Entertainment & Creative | 0.9446 |
6,373,570 | ගුණවර්ධන පළ කරන ලද 'ගුත්තිල කාව්ය වර්ණනාව', 1944 වර්ෂයේදී ඩී. බී. ජයතිලක සංස්කරණය කරන ලද 'ජාතක අටුවා ගැටපදය' ඇතුළු කෘති සම්භාරයක් චිරන්තන භාෂා සාහිත්ය ඥානය නව පරපුරට පිළිගන්වමින් සමාජගත විය | culturax | Entertainment & Creative | 0.9885 |
6,792,692 | ලංකාවට තම දේශපාලන ගමනේ දී මඟ ඇරුණු අවස්ථා සහ ඒ නිසා ලක්වැසි සමාජය අත්කර ගත් පසුගාමී ඉරණම ගැන, ශ්රීමත් බාරොන් ජයතිලක චරිතය පසුබිම්කර ගනිමින් මෙම කෘතිය ලියවී ඇත | nsina | Entertainment & Creative | 0.9355 |
637,182 | සුදු නෙළුම, රතු නෙළුම සහ සුදු නෙළුම | Lanka Web\nOn Oct 2, 2021 22\n‘දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා’ කෙටිකතා සංග්රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි | madlad | Entertainment & Creative | 0.9875 |
2,325,387 | රංජන අමරදේව කතා කරන්නේ පැහැදීමෙනි | madlad | Entertainment & Creative | 0.9874 |
2,582,878 | දළදා කාව්යය මුල්ලේගම කදහ නවරතන මුදලිගේ මුනුබුරෙකු විසින් ලියන ලද දළදා ඉතිහාසය හා එහි වටිනාකම විස්තර කෙරේ | madlad | Entertainment & Creative | 0.9871 |
2,358,454 | \nසමාගම හ an ා වැලපෙන අතර | madlad | Entertainment & Creative | 0.9092 |
3,829,788 | අතීත සිදුවීමක් නිසා බස් නවත්තන කඩවල් වලින් උපන්තේකට කන්නෑ කියල ඉඳපු අයත් එදා නම් වේවැල්දෙනියෙන් හොඳට කෑව෴ | madlad | Entertainment & Creative | 0.9333 |
5,048,863 | 1928 වසරේ මහාචාර්ය පරණවිතාන මහතා මේ සීගිරි ගී වලින් | culturax | Entertainment & Creative | 0.9862 |
6,325,160 | තවද සීලවිමල ද, ප්රේමකීර්ති ද නැත්නම් චිත්රානන්ද අබේසේකර ද සැබෑ පද රචකයා යන වග නිරාකරණය කරගත යුතු තවත් ගීතයකි | culturax | Entertainment & Creative | 0.9886 |
2,596,246 | \nTut නැමැති කෙටි රූපවාහිනී කතාමාලාව ලිහිල්ව ටූටන්ඛාමූන්ගේ (නිරූපණය ඇවන් ජොගියා විසිනි) රාජ්ය සමය වටා ගෙතී ඇත | madlad | Entertainment & Creative | 0.9877 |
1,983,407 | \n"කිං හන්තර්" හාස්ය ජනක චිත්රපටයක් | madlad | Entertainment & Creative | 0.9875 |
5,820,039 | මල්ලෙහි මුද්රණය කර තිබුණේ 'ආසියාවේ ආශ්චර්ය – ශ්රී ලංකාව' කියා ය | culturax | Entertainment & Creative | 0.9129 |
849,328 | 45604 නසීම් මහතා විසින් සිංහලට පරිවර්තනය කර තිබුණි | madlad | Entertainment & Creative | 0.9361 |
4,052,311 | මේ නිසා ඇතිවුණු නායකත්වයේ සුවිශේෂ ගුණාංග මත හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියෝ ශ්රී පාද ස්ථානයේ නායක පදවියටත්, පැල්මඩුල්ලේදී පැවැත්වුණු ත්රිපිටක සංගායනාවේ මූලාසනයටත් පවත්කරන ලදී | culturax | Entertainment & Creative | 0.9295 |
6,898,599 | යනුවෙන් සී. දොන් බස්තියන් මනකල්පිතයක් සොයිසා චරිතයට එක්කාසු කර ඇත | nsina | Entertainment & Creative | 0.9565 |
6,436,897 | ගෝඨය්ම්බර යෝධයා, හත් පොරව කිරිල්ලී, ගලේ බුඩාගේ කතාව෴ | culturax | Entertainment & Creative | 0.9852 |
2,747,493 | \nමේ චිත්රපටයේ සමුදයාර්ථයට අපූර්ව ජීවයක් ලබාදෙන තේමා ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ දුලබ ප්රතිභාවේ මියුරු ඵලයකි | madlad | Entertainment & Creative | 0.9878 |
6,162,512 | තිස්ස අබේසේකර මෙහි තිබෙන සියුම් නාටකීය අවස්ථා ගොනු කරගෙන තිබෙනවා | culturax | Entertainment & Creative | 0.9647 |
7,685,996 | 6)1967 දී උඩගම නාන ලිද සදා ගංසභාවට පරිත්යාග කලා | wikipedia | Entertainment & Creative | 0.956 |
4,363,557 | සම්පත් හමුව sampath hamuwa පන්හිදක සටහන් නිර්මාණ සංහිද | culturax | Entertainment & Creative | 0.9796 |
7,661,968 | වඩාත් මෑතක දී, බාලකුමාරන් විසින් රචිත උදෛයර් නවකථාව සඳහා පාදක වී ඇත්තේ රාජරාජ චෝළ විසින් තන්ජවූරයේ බෘහාදීශ්වර දේවාලය ඉදිකළ අවධියේ සිදුවූ සිදුවීම් ය | wikipedia | Entertainment & Creative | 0.9572 |
6,741,536 | ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එහි ඇගේ රියදුරුබලපත්රය, හැඳුනුම්පත, බැංකුකාඩ්පත, සමාජ සුරැකුම් කාඩ්පත, යුරෝ පනහක් සහ ඡායාරූප ද තිබී ඇත | nsina | Entertainment & Creative | 0.9316 |
4,516,734 | ගුණරත්න මහතා අපට කීවේ 2004 දෙසැම්බර් වලින් පසු තම සාමාජිකයින්ගේ ධෛර්යය පවත්වාගෙන ගියේ මේ විත්රපටියේ ඩේමියන්ගෙන් බවයි. (මේ චිත්රපටය තිරගත වූයේ 2006 මැයි වලය | culturax | Entertainment & Creative | 0.988 |
1,999,803 | නුවන් නයනජිත් කුමාර ලියුවේ | madlad | Entertainment & Creative | 0.9681 |
1,847,587 | )\nමට U Me Aur Hum කියන හින්දි ෆිල්ම් එකත් මතක් උනා | madlad | Entertainment & Creative | 0.9502 |
5,765,409 | සමස්තලංකා සාහිත්ය සංගමයේ ලේකම් පදවියට පත් රද්දැල්ලේ නාහිමියෝ ඒ සංගමය ජීවත් කරවීමේ ජීවනාලිය බවට පත්වූහ | culturax | Entertainment & Creative | 0.9264 |
1,911,922 | SENEGAL = සුලූ ගාලේ, කුරුල්ලා භාෂාවෙන් අපේ කැනනයයි\nසියරා ලියොන් අනුවර්තනය කරන ලදි සියෙරා ලියෝනාපෘතුගීසීන්ගේ ස්පාඤ්ඤ අනුවාදය සර්රා ලීවා ("ලයන් කඳු") | madlad | Entertainment & Creative | 0.9846 |
824,183 | \nආකර්ෂ් කුරානා සහ නිපුන් අවිනාශ් කියන අධ්යක්ෂවරු දෙන්නා නිර්මාණය කරපු Mismatched, එපිසෝඩ්ස් 6කින් යුතු එක සීසන් එකකින් සමන්විතයි | madlad | Entertainment & Creative | 0.9864 |
5,402,975 | කෙටිකතාවට නම් මුල් අවදියේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ කෙටිකතා වගේම යම් යම් මඟපෙන්වීම් | culturax | Entertainment & Creative | 0.9858 |
2,064,390 | රංජිත්ගේ චිත්රයකුත් එක්ක පළ කරන්න’\n‘මම කෙටිකතාව කියවා උද්දාමයට පත්ව එය ‘නවයුගය’ නියෝජ්ය කර්තෘ සෝමවීර සේනානායකට පෙන්නුවෙමි | madlad | Entertainment & Creative | 0.9878 |
4,793,116 | මාර්ටින් වික්රමසිංහ සිංහල නවකතව සහ ජපන් කාමකතා හෙවණැල්ල ලියූවේ පේරාදෙණියට බැට දීමට වුවත් ඔහු සරච්චන්ද්රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ඇතුළු පේරාදෙණි නවකතාවල එන චරිත මගින් විදාරණය වන මනෝ විශ්ලේෂණය පැතිකඩ විචාරණය කරයි | culturax | Entertainment & Creative | 0.9884 |
4,327,597 | සද්ධර්මෝපායනයන නම් පාලි පද්ය කාව්ය ද අභයගිරි ථෙර නමකගේ කෘතියකි | culturax | Entertainment & Creative | 0.9883 |
1,233,288 | \nචරිතගේ චරිතය දේශපාලන චරිතයක් නොවේ | madlad | Entertainment & Creative | 0.9865 |
6,107,599 | සරත් සමයේ විහඟ ගීතය් | culturax | Entertainment & Creative | 0.9873 |
353,517 | \nසටහන සහ ඡායාරූපය – ප්රසාද් සමරතුංග\nසොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9 | madlad | Entertainment & Creative | 0.987 |
1,412,726 | , සිචි ටොංජියෑන්හි බෝ යැං සංස්කරණය වෙළු | madlad | Entertainment & Creative | 0.9686 |
3,480,751 | \n2019 සැප්තැම්බර් 14 වෙනිදා මන්දාරම් විලාවේදී නන්ද කුමාර (දකුණු කෙලවරේ) කියූ නැවක කතන්දරවලින් | madlad | Entertainment & Creative | 0.9867 |
1,564,467 | මෙහි ගීත රචනා කළේ රත්න ශ්රී මහත්මයා | madlad | Entertainment & Creative | 0.9875 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.