orig_index int64 1.07k 7.71M | sentence stringlengths 18 277 | source stringclasses 4
values | predicted_domain stringclasses 8
values | confidence float64 0.9 0.99 |
|---|---|---|---|---|
5,142,280 | 50ඊශ්රායල ප්රහාරයෙන් මිය ගිය ගණන හැට දක්වා ඉහළටනරඹන්න01 | culturax | Health | 0.9302 |
1,542,914 | එවැනි පසුබිමක් හමුවේ මෙරට දේශපාලන පක්ෂ දේශීය අනන්යත්වයක් ඇති කිරීමෙහි ලා සහමුලින්ම අසමර්ථ බව පිලිගත යුතුය | madlad | News | 0.9805 |
4,999,605 | MEE හරක් සහ MY හරක් → Posted on July 22, 2014 by aruge adaviya වැලිගම පළාතේ ඔවුන් සතුව තරු තුනේ හෝටලයක් ඇති බවත්, අවන්හල් සේවකයින් සඳහා පුරප්පාඩු ඇති බවත්, මා ලබන වැටුපට වඩා ගෙවීමක් කර බඳවා ගැනීමට හැකි බවත් පැවසීය | culturax | Conversational & Informal | 0.9264 |
1,190,942 | කෙසේ වෙතත් එය ශ්රේෂ්ඨාධීකරණයට නඩු පැවරීමේ කාලය දීර්ඝ කර ගැනීමට පහසුවක් වේ | madlad | News | 0.9167 |
5,559,861 | කළු ජූලියේ දී', ඇදී වතට සිමා වූ දෙමළ ජනයා උතුරට පිටුවහල් කරන විට බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි (https | culturax | News | 0.972 |
4,113,189 | තවත් පුද්ගලයින් ලක්ෂ 22කට අධික ප්රමාණයක් රෝගී තත්ත්වයේ පසුවේ | culturax | Health | 0.9843 |
2,152,190 | හැබැයි අපේ කලා ලෝකයේ බහුතරයක් දේශපාලනයට පිවිසියත් ඒ බහුතරයත් ආවේ සෝඩා බෝතල් වගේ | madlad | Entertainment & Creative | 0.9815 |
2,157,787 | ආචාර්ය ජයදේව උයන්ගොඩද ඒ මතයට සහාය දක්වමින් දිවයිනටම දෙවන ලිපියක් ලිවීය | madlad | Education | 0.9663 |
2,260,633 | \nඇයි ඔබ ඒක රෝගයක් කියලා කියන්නෙ | madlad | Health | 0.9284 |
7,319,816 | 28 හැවිරිදි ඇය සිය බොලිවුඞ් ගමන ආරම්භ කළේ අජේ දේව්ගන්” සිද්ධත් මලහොත්රා රංගනයෙන් දායක වන Thank God චිත්රපටයේ ‘මැණිකේ මගේ හිතේ | nsina | Entertainment & Creative | 0.9604 |
2,850,774 | \nඅක්මා උදරයක් ඇත්නම් ප්රෝටීන ආහාර වැඩිපුර කෑමට ගන්න | madlad | Agriculture | 0.9811 |
7,417,508 | තහනම් උත්තේජක හෝ කාර්ය සාධනය වැඩි කරන ඖෂධ හෝ එම සංඝටක පිළිබඳව මාතෘකාව ශී්ර ලංකා මලල කී්රඩා පිටියේ කරළියට යළි පැමිණියේ හිමාෂ ඒෂාන් නිසාය | nsina | Health | 0.9217 |
2,371,268 | මෙම ටැබ්ලට් පරිගණකය මත Grid10 Apps මෙන්ම ඇන්ඩ්රොයිඩ් Apps ද ධාවනය කළ හැකියි | madlad | Education | 0.9557 |
527,804 | තමන්ගේ ආණ්ඩුවක් හදාගෙන රස්සාවක්, ඉඩමක්, දරුවාට පාසලක් ඇතුළු සියළු දේ සදහා කැසකවන අවස්ථාවාදී පිරිස අප අතර බහුලය | madlad | Education | 0.9889 |
6,394,155 | එහි පරමාර්ථයනම් චූදිතයකු වී උසාවි ගිය පුද්ගලයකු උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් අවනම්බුවක් බවයි෴ | culturax | News | 0.9562 |
3,328,774 | ගුරුතුමීලා වුණු නිසාම හොඳයි | madlad | Education | 0.9824 |
471,967 | උපසිරැසි ගන්වන මොහොතෙ පවා මේ චිත්රපටියෙ සමහර දර්ශණ දකිද්දි මගේ ඇසට කඳුළක් උනපු අවස්තා බොහෝමයි | madlad | Entertainment & Creative | 0.9876 |
6,210,858 | රත්නප්රිය මහතාට හිමිවන තීරු බදු රහිත වාහන බලපත්රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000ක් වනවා | culturax | Government & Legal | 0.9209 |
7,379,711 | මේ වනවිට රජයේ රෝහල්වල වෛද්යවරු නැති තත්ත්වයට පත් වෙලා | nsina | Health | 0.9567 |
424,489 | කුඩා කඩදාසි කැබැල්ලක් හෝ කාඩ්පතක් ඔබව සැතපුම් ගණනක් ආපසු ගෙන යන ආකාරය පුදුම සහගතය, වෙනස් සංස්කෘතියකට, වාරයක්, සහ අවස්ථා | madlad | Religion & Culture | 0.9838 |
6,473,969 | නීති රීති සකස් කරන ආකාරය ඉස්සෙල්ලා ඡන්ද ඉල්ලන අපෙන් අහන්න තිබුණා | nsina | Government & Legal | 0.9518 |
4,233,558 | එය වියළීමට ඔබට යමක් කළ හැකිද | culturax | Conversational & Informal | 0.9412 |
2,624,049 | පාරාදීසයේ හුදී ජනයා තම දේශපාලනඥයන් දෙස බලන්නේ ආදර්ශයන් විදියටනේ | madlad | News | 0.9779 |
470,588 | පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය | madlad | Government & Legal | 0.9693 |
5,343,986 | එකම ප්රමාදයක් ඇතිවිය හැකි බව වන අතර, දිගු සැකසුම් මත බැංකු පැත්තේ | culturax | News | 0.9064 |
4,160,733 | 1. මෙම අනතුරු ඇඟවීම් පිටුපස ඇත්තේ කුමක්ද | culturax | Government & Legal | 0.9246 |
5,121,762 | මේක දුරකථන, පරිඝනක වලටත් අදාලයි නේද | culturax | Conversational & Informal | 0.9809 |
6,368,175 | ගෙදර පූජාව තියද්දී අපි පොංගල්, මුරැක්කු, වඩේ වගේ රසකැවිලි හදනවා | culturax | Religion & Culture | 0.9869 |
5,608,240 | ආණ්ඩුවේ වියදමින් සයිටම් රෝහල නඩත්තු කරන්නේ ඇයි | culturax | Health | 0.9728 |
1,780,479 | මේ අනුව 119 යනු පහසුකම් රැසකින් යුතු අංකයකි | madlad | Government & Legal | 0.9569 |
5,100,786 | 55 PM පේන විදිහට , ඔබතුමා මෙතනදි පටලවාගෙන වගෙයි කලාමැදිරියා April 1, 2013 at 8 | culturax | Entertainment & Creative | 0.9702 |
88,904 | \nආන්ද්ර්හි කොස් යනු ප්රණීත ආහාරයක් ලෙස සලකනු ලබන අතර ඔවුන් එය "පන්ස පොට්ටු කූර"(Panasa Pottu Koora) ලෙස හදුන්වනු ලබයි | madlad | Agriculture | 0.9827 |
6,132,965 | ඒ වර්ධනය වෙමින් තිබෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමටය | culturax | News | 0.9367 |
6,421,228 | මූල්ය සමාගම සතුව තිබෙන වත්කම් ප්රමාණය රුපියල් බිලියන 2ක් පමණයි | culturax | News | 0.9018 |
5,914,083 | මෙවැනි සමාජයක ආණ්ඩුකරණයේ උත්තුංග ධර්මතාව කුමක් ද | culturax | Religion & Culture | 0.9653 |
104,521 | වතුර වළක, වැවක, ගඟක තිරිසන් සතුන් කෝටි කීයක් වෙසෙනවාද | madlad | Agriculture | 0.9834 |
1,290,263 | \n02. දැන් අදාල මෘදුකාංගය පරිගණකයට ස්ථාපණය කරන්න | madlad | Education | 0.945 |
565,979 | 42 ට\nමුලින් කතාවට මං එකඟයි ඒක එහෙමම තමා | madlad | Entertainment & Creative | 0.949 |
7,557,451 | ආණ්ඩුව පල්ලම් බසින්නේ පරාවලයකින් වන අතර රනිල් වික්රමසිංහ කඩාවැටෙන්නේ ලම්බකවයි෴ | nsina | News | 0.9051 |
1,224,991 | අනබෝධයෙන් කටයුතු කිරීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවුණා | madlad | Health | 0.9705 |
5,108,336 | මට විභාග නොතිබූ සමයන්හී සිංහබාහු කොළඹ අවට ප්රදර්ශනය කෙරුණේ ම නැත | culturax | Education | 0.988 |
118,295 | \nකංකාරියේ යක්කම් පහක් රඟදක්වනු ලබති | madlad | Entertainment & Creative | 0.9855 |
5,034,740 | එහෙත් නිර්වානයක් අව්ශ්ය භව ගාමී සත්ත්වයාටය | culturax | Religion & Culture | 0.9824 |
2,569,217 | උණුසුම් ළදරුවන්ගේ පෙරදසුන මත ක්ලික් කරන්න | madlad | Conversational & Informal | 0.9155 |
6,461,492 | ජන හා සංඛ්යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අයි෴ | culturax | Government & Legal | 0.9506 |
1,679,744 | ඔහු සංගීත කණ්ඩයමේ මුළු බරම කරට ගත්ත | madlad | Entertainment & Creative | 0.9847 |
3,851,593 | රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්යයක් බවට පත්කොට තිබෙනවාද | culturax | News | 0.9538 |
5,513,164 | මල්ටිෆ්ලෝරා පඳුරු සෑදීමට අවශ්ය නැත | culturax | Agriculture | 0.9694 |
2,060,842 | මකකට යොනියං වඳුරු යොන්හි | madlad | Conversational & Informal | 0.9393 |
1,310,566 | ඒත් පොඩි ඔත්තුවක් දෙන්නම් | madlad | Conversational & Informal | 0.9873 |
3,494,182 | \nඔරිනිඩ් (Orionids) උල්කාපාත වර්ෂාව\nමෙම වර්ෂාව ඇතිවන්නේ හේලිගේ ධූම කේතුවේ ඉතිරි වන දූවිලි අංශු මගිනි | madlad | Agriculture | 0.9739 |
5,301,646 | ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ | culturax | Religion & Culture | 0.9468 |
5,643,686 | පසුව සියලුම ඇමැතිවරු අගමැතිවරයා අසලට පැමිණ ඔහුට සුබ පතා තිබේ | culturax | News | 0.9765 |
7,665,480 | ව. 690 සිට 705 දක්වා කාලය තුළ චීන අධිරාජ්යය චෞ රාජවංශය ලෙස හැඳින්විණි | wikipedia | Religion & Culture | 0.954 |
4,553,219 | තවද ළපටි පත්ර සලාද සෑදීමටද යොදා ගනී | culturax | Agriculture | 0.9326 |
478,205 | ලෝක උරුමයන් විනාශ කළහ | madlad | Religion & Culture | 0.9843 |
1,252,651 | නමුත් එමගින් ගොරහැඩි හඩක් නිකුත් වී ඇත | madlad | Agriculture | 0.9881 |
6,475,670 | මේ සමහර අමාත්යාංශවල නම් එක්වර තේරුම් නොගියත් ඒ සෑම එකකම වගකීම් විශාල ප්රමාණයක් තිබෙනවා | nsina | Government & Legal | 0.9463 |
7,610,584 | කුඩාම භෞමික ග්රහයා මෙය වන අතර එහි සමකය හරහා විෂ්කම්භය 4879 km වේ | wikipedia | Agriculture | 0.9487 |
7,623,910 | පිපිරෙන උල්කාපාතය මීටර් 17-20 (අඩි 56-66 ) පමණ වූ ග්රහකයක් බව තීරණය විය | wikipedia | Agriculture | 0.9412 |
905,297 | ඇතැමුන් ‘ඇසේ පැළවෙන’ සංකල්ප රූප මවන්නට දක්ෂයෝ ය | madlad | Entertainment & Creative | 0.9857 |
4,135,511 | මානවයන් නොවන සත්තුත් රිද්මයට ප්රතිචාර දක්වනවා | culturax | Religion & Culture | 0.9767 |
842,048 | \nනමවන ශ්රේණියේ ඉගෙනුම ලබන රමෙල් මා සමග හොදින්ම මිතුරු විය | madlad | Education | 0.9902 |
2,119,546 | ඔක්තෝම්බර් මස Gone Girl චිත්රපටය සාර්ථක වන බව පැවසෙනවා | madlad | Entertainment & Creative | 0.9876 |
2,164,635 | ඔච්චරම ඔබට මල පනින හින්දා\n350 | madlad | Conversational & Informal | 0.9867 |
4,711,976 | 2500 බුද්ධ ජයන්තිය වන විට (1956) අසූ අට රියන් බුදු පිළිමයේ ඉදිකිරීම් අවසන් විය | culturax | Religion & Culture | 0.9876 |
7,706,736 | බයිකොනූර් (, bamboo මෙන්ම hemp ද ලොව වේගයෙන්ම වර්ධනය වන ශාකයක් වේ | wikipedia | Agriculture | 0.9572 |
5,943,652 | DIN-Rail L2 කාර්මික ස්විචය IS2100D (R2) ශ්රේණි කාර්මික ස්විචය සංයුක්ත ආකෘති සාධකයක් තුළ අධිවේගී ගිගාබිට් ඊතර්නෙට් සම්බන්ධතාවය ලබා දෙන අතර දෘඩ නිෂ්පාදන අවශ්ය වන පුළුල් පරාසයක කාර්මික යෙදුම් සඳහා නිර්මාණය කර ඇත | culturax | Government & Legal | 0.9813 |
716,813 | පහේ ශිෂ්යත්ව පරීක්ෂණය අම්මලා ගේ විභාගය බවට අද පත් වී ඇත | madlad | Education | 0.9903 |
980,325 | \nඅප රජය මෙරට ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සඳහා වාර්ෂිකව (2009) රුපියල් මිලියන විසිහයදහස් නවසියයකට (26900 ම) වඩා වැය කරයි | madlad | Agriculture | 0.987 |
6,578,709 | එහි වූයේ කුඩා දරුවන් සඳහාම වෙන්වූ සුවඳ සබන් කැට දෙකකි | nsina | Education | 0.9874 |
4,278,819 | මම කතාවක් ඉල්ලලා තිබුණා | culturax | Entertainment & Creative | 0.9307 |
3,180,632 | \nපඳුරු නව භාජනයක ගෙන වර්ධනයට ගිය බවට වග බලා ගැනීමෙන් පසු, කොළ රැකබලා ගන්න | madlad | Agriculture | 0.9842 |
1,530,539 | \nවද අඹරා වතුර හෝ පොල්තෙල් මිශ්ර කර සමේ ආලේප කරන්න | madlad | Agriculture | 0.9842 |
5,350,349 | සැබවින්ම ඉහළට ගොරවන දෙය නම් මා සතුව ඇති විශේෂ expert තාවයන්ය | culturax | Agriculture | 0.9878 |
1,072 | ශ්රීමත් එඞ්මන්ඞ් හිලරි වෙනුවෙන් නවසීලන්තය රාජ්ය ගෞරව සහිත අවමංගල්යයක් පැවැත්වූවා | madlad | Religion & Culture | 0.9566 |
1,660,840 | ඔව් ඇත්ත වශයෙන්ම මෙය අප දන්නා Avatar චිත්රපටය පදනම් කරගනිමින් Mercedes සමාගම Avatar චිත්රපට කණ්ඩායම සමඟ එක්ව නිර්මාණය කර ඇත | madlad | Entertainment & Creative | 0.9869 |
5,388,534 | විශේෂඥ වෛද්යවරයෙකු උපයන ආදායම සම්බන්දව ඒ අනුව අප කථා කල යුතු නැත | culturax | Health | 0.9847 |
1,244,787 | ආගමික, ජාතික සහ දේශපාලනික වශයෙන් එක අරමුණක පිහිටීම වැදගත්ය | madlad | Religion & Culture | 0.9745 |
791,920 | \nතවත් විනාඩි 15 ක් යවා පිඟාන සූදානම් | madlad | Conversational & Informal | 0.9726 |
2,142,152 | දැඩි නීති රීති පැනවීමට හේතුව එයයි | madlad | Government & Legal | 0.955 |
7,697,359 | ලබාගැනීම /19977/06/01. "ඔහුගේ ජීවිත කාලය තුළ පුරාවෘත්තයක්" | wikipedia | Entertainment & Creative | 0.9481 |
103,325 | \nඅභ්යාවකාශ - අජටාකාශගාමී අංශයේ උපාධියට අමතරව ඔබ තවත් උපාධියකට ලැහැස්ති වන බව ආරංචියි | madlad | Education | 0.9885 |
167,690 | පාස්කු කොමිසමේ වාර්තාව කථානායක අතට\nNeth News | madlad | News | 0.9585 |
351,701 | උසස් පෙළ කරන කාලෙ තමයි මට ඒ හැඟීම් ඇතිවෙන්නේ | madlad | Education | 0.9858 |
6,209,084 | ජලය බැස යාම සඳහා අගල් සැකසීම තවත් ක්රමයකි | culturax | Agriculture | 0.9132 |
4,428,717 | මේ උපකරණයට එක් රැස්වන වර්ෂා ජලය මැන වර්ෂාපතනය උසක් ලෙස සටහන් කරනු ලැබේ | culturax | Agriculture | 0.9637 |
4,253,511 | ව්යාපාරිකයන් තම අභිමතයට අනුව අදාළ භාණ්ඩ නිෂ්පාදනය කර තිබේ | culturax | Agriculture | 0.9428 |
5,981,411 | තවමත් මැතිසබය අනුමැතිය ලත් පනතෙහි පිටපතක්වත් මහජනයා අතට පත් ව නැත | culturax | Government & Legal | 0.957 |
4,279,342 | ගාථා හෝ යාඥාවල බලය පවතින්නේද ඒ ආකාරයටය | culturax | Religion & Culture | 0.9879 |
6,712,369 | එම සාකච්ඡාවෙන් පසුව වෛද්ය සභාවේ අදහස් ප්රකාශ කරන බවද වැඩබලන ලේඛකාධිකාරීවරයා සයිටම් සිසුන්ට දැනුම් දී තිබේ | nsina | Health | 0.9516 |
2,741,641 | දැන් මේ භික්ෂුව ශාසන බ්රහ්මචර්යාව සම්පූර්ණ කළ අයෙකි | madlad | Religion & Culture | 0.9887 |
5,909,179 | 1840 දී ඉංගිරිසින් දළදා මාළිගාවේ කටයුතුවලින් ඉවත්වුවත් 1892 දී තරමත් ආඥා පනතකින් සිංහල බුද්ධාගමේ විශේෂිත බව පිළිගත්තා | culturax | Government & Legal | 0.9712 |
2,145,992 | දේශපාලන, සමාජීය, හාස්ය පිරුණු නාට්යයක් ලෙස සැකසීමේ විභවයක් ඇත | madlad | Entertainment & Creative | 0.9861 |
2,127,410 | වගකිව යුත්තෝ නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි | madlad | Agriculture | 0.9875 |
5,906,988 | දේශපාලන ප්රශ්නයක් තිබෙන කොට ඒක පැය 24න්, දවස් 07න් විසඳන්න අමාරුයි | culturax | News | 0.9676 |
2,408,246 | \nආහාර පනත යටතේ නව රෙගුලාසි හදුන්වාදීමට නියමිතව ඇත | madlad | Government & Legal | 0.9287 |
2,284,762 | \nමෙහිදී දෙමලභාෂාවෙන් ධර්මදේශනාවක් පැවැත්විණි | madlad | Religion & Culture | 0.9858 |
3,706,247 | 06 PM\nඉවසීම දේව ගතියක්ද මධූ | madlad | Religion & Culture | 0.9881 |
2,619,576 | මව රෝගී වෙතැයි ඔහු තුළ ඇත්තේ අනියත බියකි | madlad | Health | 0.9826 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.