text stringlengths 0 6.69k |
|---|
<author>දකුණේ කෙනෙක්</author> |
<date>2013-05-14 22:00:48</date> |
<index>26</index> |
<phrase>දකුණේ අය නිසා තමයි කවුරුත් තාම ජීවත් වෙන්නේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-15 10:47:28</date> |
<index>27</index> |
<phrase>ඔව් ඒක ඇත්ත. අපි මැරි මැරී හරි ජීවත් වෙනවා දකුණ නිසා. ඇයි එයාලනේ අපිට කන්න දෙන්නේ.ඔහේ කැවැයි?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දිල්</author> |
<date>2013-05-15 12:09:22</date> |
<index>28</index> |
<phrase>හිනා වෙලා රස විදින්න දෙයක් කිවුවත් මෙයාලා කටින් ගහ ගන්නවානේ. අනේ මෙහෙම ලංකාවක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දොස</author> |
<date>2013-05-16 20:39:38</date> |
<index>29</index> |
<phrase>මේකේ කොහෙද වැරද්දක්? සාමාන්‍යයෙන් දැන් මගුල් කටයුතු කරන්නේ ඒ දෙන්නා. දෙමවුපියන් නෙමෙයි. මොකද දැන් තියෙන්නේ වයිවාරන දේවල් එයාලට තේරෙන්නේ නැහැනේ. චාරිත්‍ර තමයි අම්මලා කරන්නේ. ඉතින් දින නොදන්නාකම මෝඩකමක් වෙන්නේ කොහොමද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චතූ</author> |
<date>2013-05-17 10:02:34</date> |
<index>30</index> |
<phrase>දකුණේ නම් අනිවාර්යෙන් මොරවක් කෝරළේ සම්භවයක් වෙන්න ඇති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>122150</articleId> |
<title>කප් රුකෙන් කප් රුකක් පහළවේ</title> |
<author>වසන්ත චන්ද්‍රපාල/නවරත්න සමරතුංග</author> |
<date>2013 මැයි මස 15 11:22:26</date> |
<body>තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගසකට නැග්ගේය. දෙපැයක් කරාලයේ වාඩිවී සිටියේය. අම්පාර මහා දිසාපති නීල් ද ඇල්විස් මහතාගේ උපදෙස් පරිදි දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු ඔහුට ලිඛිතව දැන්වූයේ ඉඩමක් නැත්නම් ඉඩමක් දෙන බවයි. රජයේ නිලධරයාට එරෙහිව කළ පැමිණිල්ලද විභාග කරන බව ඔහුට දැන්වීය. ඉන්පසු ඔහු ගසෙන් බැස්සේය.</body> |
<comments> |
<comment> |
<author>දයා අලහාකෝන්</author> |
<date>2013-05-15 11:34:16</date> |
<index>0</index> |
<phrase>ඉල්ලීම් ඵල ලැබෙන්න නම් දැන් දැන් ගස් නැගිම තමයි වඩාතම හොද.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආනන්ද</author> |
<date>2013-05-15 11:35:42</date> |
<index>1</index> |
<phrase>මේ වගේ ක්‍රියාකාරකම් කරන පිරිසට ක්ෂණික විසදුම් ලැබුනත් නීත්‍යනුකුලව ඉල්ලීම් කරන්නන්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම මන්දගාමියි. හෙට අනිද්දා වෙනකොට කසිප්පුකාරයෝ ඔක්කොම ගස් නගී.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආනන්ද ආර්</author> |
<date>2013-05-15 11:52:51</date> |
<index>2</index> |
<phrase>පොල්ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි. එයින් විවිධ තාලයේ ප්‍රයෝජන ලබා ගත හැකිය.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඊසාම්</author> |
<date>2013-05-15 11:54:44</date> |
<index>3</index> |
<phrase>මෙන්න ආසියාවේ ආශ්චර්යය. කාට කියන්නද මේවා?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර</author> |
<date>2013-05-15 12:01:57</date> |
<index>4</index> |
<phrase>දැන් ගෙවල්, ඉඩම් නැති කට්ටිය ඔක්කොම ගස් නගීවි වගේ. මෙහෙමත් ලෝකයක්!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රංජනී</author> |
<date>2013-05-15 12:01:59</date> |
<index>5</index> |
<phrase>දැන් හැමෝම ගස් නගින්න පටන් ගනී.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලන්කාපුතා</author> |
<date>2013-05-15 12:10:55</date> |
<index>6</index> |
<phrase>හෙට මමත් නගිනවා ගස්ලබු ගහකට හරි, කාර් එකක් නැහැ කියලා. ඔන්න ලංකාදීප එන්න ඕනෑ හොදේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණී-සිරි</author> |
<date>2013-05-15 12:15:03</date> |
<index>7</index> |
<phrase>ප්‍රාදේශීය ලේකම්ලා බොහෝ දෙනෙක් කරන්නේ , වැඩ කරන්න නීතිය බලනවට වඩා නොකරන්න නීති වැලක් කියාපාන එකයි.ගරු දිසාපති තුමා මැදිහත් වුණ නිසා, දුප්පතාට පිලි සරණක් වුණා.අනේ දිසාපතිතුමනි, පරණ අයදුම්කරුවන් අතරේ ගස් නගින්න බැරි අයත්,කාන්තා උදවියත් ඇති. ඒ අය ගැනත් සානුකම්පිතව සළකා බැලුවොත් වෙසක් සමයේ ගරු ඔබතුමා කරන මහඟු බලවත් පුණ්‍යකර්මයක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.