text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2013-05-21 23:15:09</date> |
<index>12</index> |
<phrase>නැහැ නැහැ නැහැ. ඇයි අප්පේ තමුන්නාන්සේට මතක නැද්ද ලංකාවට අයිති "මැදවච්චියට" යනකල් විතරයි කියලා. ඇයි එතනින් එහාටික ඔහෙලගෙ මහා ඒක ලියලම දුන්නේ අරුන්ට. ඔන්න දැන් ලංකාවේ සීමාවල් මේ වගේ කියන්නේ. එක පැත්තකින් තොප්පිගල. තවපැත්තකින් පස්දුන් කෝරලේ. අනිත් පැත්තෙන් ඔය ඔයාලම කියපු මැදවච්චිය.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මංජු-සයිප්‍රස්</author> |
<date>2013-05-22 00:21:36</date> |
<index>13</index> |
<phrase>නිකන් කාලය නාස්ති කරන්න එපා ගොන් කතා කියලා. යුද්දේ දවස්වල කියපුවා අපිට තාම මතකයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-05-22 08:11:33</date> |
<index>14</index> |
<phrase>ඔබ හරි. ඇයි අප්පේ අලිමන්කඩ තියේන්නේත් පාමන්කඩම තමයි?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජිත් ෆෙර්ණන්දෝ</author> |
<date>2013-05-22 18:32:56</date> |
<index>15</index> |
<phrase>රාජපක්ෂවරුන්ගේ සමගිය නිසා තමයි අද රටත් ජාතියත් බේරිලා තියෙන්නේ, නැත්නම් අද මීට වඩා දුක් විදින්න වෙන්නේ රට ප්‍රභාට ගියා නම්. ඒකක් මතක තියාගන්න මහත්තයෝ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සන්දීප්</author> |
<date>2013-05-23 17:37:15</date> |
<index>16</index> |
<phrase>ඔබ දන්නවද උතුර පාමංකඩ කොටසක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සන්දීප්</author> |
<date>2013-05-23 17:42:03</date> |
<index>17</index> |
<phrase>උතුර ලංකාවේ කොටසක් නෙමෙයි. පාමංකඩ කොටසක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-23 19:36:24</date> |
<index>18</index> |
<phrase>මම හිතන්නේ තමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිනුග</author> |
<date>2013-05-25 12:51:43</date> |
<index>19</index> |
<phrase>මෙගොලෝ බලේ හිටියා නම් අද රටේ ජනාදිපති වෙලා ඉනේ ප්‍රභාකරන්. මහා ලියුමකින් උන්ට රට ලියලම දීලා දැන් මොනවද කියන්නේ. ඔහෙලා යුද්දේ දවස්වල කියපුව කරපුව තාම අපිට මතකයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2013-05-25 17:13:23</date> |
<index>20</index> |
<phrase>එසේ වෙන්න තිබ්බා , නමුත් දැන් නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2013-05-25 20:53:59</date> |
<index>21</index> |
<phrase>මේ අය කරනකොට නම් උතුර වෙනම තමයි තිබුනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේමාල්</author> |
<date>2013-05-26 12:25:25</date> |
<index>22</index> |
<phrase>අනේ මහත්තයෝ, ඔයාගේ කතා අහල ඇති වෙලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මංජු</author> |
<date>2013-05-28 23:22:28</date> |
<index>23</index> |
<phrase>මේ කෙනා තාම දන්නේ නැද්ද,අපි කොටි මරලා උතුර ,දකුණට එකතු කළා කියලා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශශිකා</author> |
<date>2013-05-29 14:59:29</date> |
<index>24</index> |
<phrase>දැන්ද උතුරක් තියනවා කියලා මතක් වුණේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජිත්</author> |
<date>2013-05-29 23:33:57</date> |
<index>25</index> |
<phrase>ඉස්සර කටම තමා තාම වෙනසක් වෙලා නැහැ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.