text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2016-08-24 16:42:20</date>
<index>15</index>
<phrase>සමහරු "හොරකම් කළේ අල්ලන්න බැරිවෙන්න. මිනීමැරුවේ අල්ලන්න බැරිවෙන්න". නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කිව්වලු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිරුල්</author>
<date>2016-08-24 16:54:28</date>
<index>16</index>
<phrase>නැතුව ඉතින්... එ්වා ආරක්ෂාවෙලා තිබුණා නම් තමයි පුදුමේ!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දන</author>
<date>2016-08-24 17:09:25</date>
<index>17</index>
<phrase>මේවා ගැන හොයන්න එපා කියන අයගේ පවුලේ කෙනෙකුට මේක වුණා නම් එපා කියයිද? සමහරු ඉන්නවා තමන්ගේ පක්ෂයේ අය මොන වැරදි වැඩේ කළත් හොඳයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාර් (ගල්ෆ්)</author>
<date>2016-08-24 17:50:36</date>
<index>18</index>
<phrase>කොච්චර මැකුවත් හාර්ඩ් ඩිස්ක් වල තිබෙන ඒවා තාක්ෂණය මඟින් නැවත ලබාගත හැකිනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කාලිංග</author>
<date>2016-08-24 19:23:03</date>
<index>19</index>
<phrase>මේක ඉතින් සිරි ලංකාව නිසා අපිට මේ සිදුවන දේවල් ගැන පුදුමයක් නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුමුදු</author>
<date>2016-08-24 22:30:11</date>
<index>20</index>
<phrase>තාජුදීන් කියන්නේ මුස්ලිම් ළමයෙක්.. සිංහල බෞද්දයන් හැටියට ලජ්ජා විය යුතු? සතුටු විය යතුද? මේ අහිංසක ළමය මැරුවේ මොකටද මන්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2016-08-24 22:48:30</date>
<index>21</index>
<phrase>රවිඳු කඩේ යන්නේ කාටද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දොන්</author>
<date>2016-08-25 00:15:44</date>
<index>22</index>
<phrase>මේකට තමයි යහපාලනය කියන්නේ. දැන් අපි හොඳට හඳුනාගෙනයි ඉන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රත්නායක</author>
<date>2016-08-25 01:20:59</date>
<index>23</index>
<phrase>ගීත්, ඔයා කියන දේ හරි. මේ කියන්නෙ 71-89 කාලෙ තිබුණු අාණ්ඩු කරපු මිනීමැරීම්, අතුරුදහම් කිරීම් ගැනත් හොයන්න කියලා. දැන් ඉන්න ගොඩක් අය මේ ගැන දන්නෙ නැහැ. ඒකනෙ මේ කතා කියන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාමන්</author>
<date>2016-08-25 03:02:12</date>
<index>24</index>
<phrase>සුමුදු, මෙතන ජාතිවාදයක් අවුස්සන්න එපා. පුද්ගලික හේතු මිසක් ජාතිවාදී ප්‍රශ්නයක් මේ සිද්ධියේ වෙලා නැහැනේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රණතුංග</author>
<date>2016-08-25 03:11:05</date>
<index>25</index>
<phrase>මීට කලින් මැරුන අය ගැනත් හොයන්නකෝ. එ්ත් මේ රටේ පුරවැසියෝ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2016-08-25 04:08:38</date>
<index>26</index>
<phrase>පරීක්ෂණ කටයුතු සිදු වන්නේ පවතින නීති රාමුව තුළය. යල් පැන ගිය බව සැබෑය.නවීකරණයට පියවර ගත යුතු බවද සැබෑය. සියල්ලන්ටම සාධාරණය ඉටු විය යුතු බවද සැබෑය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉසුරන්දි</author>
<date>2016-08-25 04:48:15</date>
<index>27</index>
<phrase>71 හා 88/89 කාලේ වෙච්ච සිද්ධි හා මෙවැනි අබිරහස් ඝාතන එකට සැසදිය නොහැකිය.තාජුදින් මරණය සිදුව ඇත්තේ ආණ්ඩුව සමග සටන් වදින්න ගිහින් නෙමෙයි. හුදෙක් මෙවැනි දේ පවුද්ගලික පළිගැනීම් වියහැක.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වීරවර්ධන</author>
<date>2016-08-25 06:19:23</date>
<index>28</index>
<phrase>කොච්චර සාක්කි මැකුවත් සියලුදෙනාටම දවසක දඬුවම් ලැබෙනවා. නීතියෙන් බැරිවුණොත් දෙවියන්ගෙන්, ස්වභාව ධර්මයෙන්.. ඒක වළක්වන්න බැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>