text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>ගජබා</author>
<date>2016-09-06 02:40:08</date>
<index>20</index>
<phrase>මගේ ඇස් වලට තාමත් කඳුළු එනවා. නවත්තාගන්න බැහැ. (බලාගෙන යනකොට ඇස් ලෙඩ..!)</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිනේෂ්</author>
<date>2016-09-06 02:47:44</date>
<index>21</index>
<phrase>මෙතුමා නේද ඡන්ද 18000 ගත්තේ. ඉතින් අඬන්නේ නැතුව ඉන්න පුලුවන්ද.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සජිත්</author>
<date>2016-09-06 02:47:47</date>
<index>22</index>
<phrase>අපිටත් ඇඬෙනවා රටට සහ සිංහලයාට වෙන්න යන දේ දැකලා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හරිශ්චන්ද්‍ර</author>
<date>2016-09-06 03:08:17</date>
<index>23</index>
<phrase>අපිට නම් කඳුළු ඇවිල්ලා සෑහෙන කල්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුනෙත්</author>
<date>2016-09-06 03:37:17</date>
<index>24</index>
<phrase>රට ගැන හිතද්දී අපි ආත්මාර්ථකාමී විය යුතුය. මන්දයත් සිංහලයන්ට තියෙන එකම සිංහල රට අනාගත පරපුර උදෙසා අප දිවිහිමියෙන් මේ මව්බිම ආරක්ෂා කළ යුතුය. ඉතා නුදුරු දිනකදී අපට යන එන මන් නැතිවේවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගයාන්</author>
<date>2016-09-06 03:47:21</date>
<index>25</index>
<phrase>කඳුළු සලන්න ඕන අනාගතයේ ලංකාවට අත්වෙන්න යන ඉරණම ගැන හිතල .අනේ මන්ද.... ලංකාවේ සිංහලයෝ දේශපාලන තොත්ත බබාලාද ? පණ්ඩිතකම නම් තිබෙනවා අහස උසට .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිලුම්</author>
<date>2016-09-06 03:49:28</date>
<index>26</index>
<phrase>මෙයා රටේ නායකයා හැටියට හැමදාම කළේ අනුකම්පාව දිනාගෙන බලයට ආව එකයි ඉසුර දේවප්‍රිය රැවටුනාට අපිනම් රැවටෙන්නේ නැතෝ. අපිත් කුරුණෑගල අපි දැක්ක කරපු ප්‍රෝඩාව සෙනග ගෙන්වන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රංග</author>
<date>2016-09-06 04:00:30</date>
<index>27</index>
<phrase>අපි අඩලා ගොඩක් කල් මෙයාලට දැන් තමා කඳුළු එන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ස්ටෙෆාන්</author>
<date>2016-09-06 04:35:57</date>
<index>28</index>
<phrase>මේවට ලොකු කියලා හිතාගෙන ඉන්න මහා නායක ඔක්කොම වග කියන්න ඕනි සිංහල බෞද්ධ මිනිසුන්ට මොකද වෙන්නේ මේවට වගකියන්නේ කව්ද.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කපිල</author>
<date>2016-09-06 04:46:49</date>
<index>29</index>
<phrase>ඇඬෙනවා තනි ඇහැට. කපටි දේශපාලකයන්ගේ විහිළුවලට හිනා යන්නේ නැතිව ඇඬෙන්නේ අහිංසක අපට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රංචාගොඩ</author>
<date>2016-09-06 04:59:27</date>
<index>30</index>
<phrase>ද සිල්වා, ඔයා කියල තියන දේ තමා රටේ බහුතර ජනතාවගේ හදවත කියන දේ!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසංග</author>
<date>2016-09-06 05:44:09</date>
<index>31</index>
<phrase>මටනම් මේවට අඬමින් හිනායනවා (බ).</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිංහ</author>
<date>2016-09-06 06:51:03</date>
<index>32</index>
<phrase>මෙයාට අඩන්න වෙන්නේ ඊළඟ ඡන්දෙදි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහේෂ් ඩුබායි</author>
<date>2016-09-06 07:01:15</date>
<index>33</index>
<phrase>මටත් හොදටම අැඩුනා. තාමත් තනි ඇහැට ඇඩෙනවා. හැබැයි මෙයාලගේ මේ ගොන් කතා වලට නෙමෙයි. යස අගේට තිබුන රටට වෙන දේ දැකලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>