text stringlengths 0 6.69k |
|---|
<author>මුණසිංහ</author> |
<date>2016-09-06 07:40:17</date> |
<index>34</index> |
<phrase>කදුරුවෙලින් අාපු බස් එකක් මගදී මහින්දට ජයවේවා කියමින් ගියා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>454780</articleId> |
<title>ආරුක්කු පාලම එදත් විශ්මිතයි අදත් විශ්මිතයි</title> |
<author>සමන් විජය හෙම්මාතගම</author> |
<date>2016 සැප්තැම්බර් මස 06 10:59:18</date> |
<body>මාවනැල්ලේ වසර 195 ක් පැරණි ආරුක්කු ගඩොල් පාලම දෙපැත්තේ වල් පැළෑටි හටගෙන කාලයක් ගත වී ඇතත් එම ගස් ලොකුවන තුරු ඉවත් කර නොමැති බව ප්‍රදේශවාසීහු කියති. කොන්ක්‍රීට් හෝ වානේ කම්බි නොමැතිව 1821 දී බ්‍රිතාන්‍යය යුගයේ ඉදි කළ මේ පාලමේ අදත් බර වාහන ගමන් කරයි. කොළඹ මහනුවර මර්ගයේ දිගම හා විශාලතම පාලම මෙයයි. |
මෙවැනිම තවත් පාලමක් කලවාන මාර්ගයේ ද ඇත. |
</body> |
<comments> |
<comment> |
<author>දේවී</author> |
<date>2016-09-06 06:28:09</date> |
<index>0</index> |
<phrase>ප්‍රදේශවාසීන්ට පුළුවන් ගම නැගුමට කියා ගිය වර ඡන්දය ලබාගෙන ප්‍රාදේශීය සභාවට ගියා මෙවරත් ඡන්දයට ඉදිරිපත්වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රමදානයක් පවත්වා ඔය වැවී තිබෙන ගස් ඉවත්කරන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිලූ</author> |
<date>2016-09-06 06:43:29</date> |
<index>1</index> |
<phrase>ඉස්සර නම් ගම්වල මිනිස්සු ශ්‍රමදාන තියලා තම තමන්ගේ ගමේ පාරවල් පාලම් බෝක්කු ඒදඩු ආදිය ශුද්ධ පවිත්‍ර කරගත්තා. කාටවත් චෝදනා කර කර හිටියේ නෑ. කුඹුරෙ හේනේ වැඩ කරද්දිත් අල්ලපු කුඹුරෙ වැඩ කරද්දි තමන්ගෙ කුඹුරෙ වැඩ ඉවර නම් අල්ලපු කුඹුරෙ අයටත් උදව් කරනවා. දැන් රට කන දේශපාලුවන්ගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ. තම තමන්ගෙ වැඩ තම තමන් කරගන්න ඕන. දේශපාලුවන්ට වැඩක් නෑ ඕව කැඩිල බිදිල ගියත්. එයාලට එයාලගෙ කෝටි ගණන් වාහන වලින් ඇවිත් ඕව බලල යයි. ආයෙත් එන්නෙ නෑ පළාතෙවත් එයාලට හැමදේම ලැබෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුවන්</author> |
<date>2016-09-06 06:49:13</date> |
<index>2</index> |
<phrase>අපේ රටේ තාමත් තියෙන්නේ මහින්ද භීතිකාව. දැන් අවරුදු කීයක්ද ?අපි දැන් ඉන්නේ 21 ශත වර්ෂයේ .හිත්වල තියෙන කුහක ගති ගුණ අයින් කරලා දැන්වත් ජාතියක් හැටියට එකට යන්න හිතමුද ?අපේ රටේ අපට මොනවද අඩු පාඩු.මොහොතක් සිතන්න ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2016-09-06 07:26:02</date> |
<index>3</index> |
<phrase>මේ පාලම කෞතුක වටිනාකමක් ඇති පැරණි පාලමක්.. මෙය අනගතයට රැක ගැනීම කාගේත් යුතුකමක්..පෙන්නුවට ලංකාදීපයට තුති..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමන්ත පතිරණ</author> |
<date>2016-09-06 09:07:49</date> |
<index>4</index> |
<phrase>දැන් එතකොට ඔය ගස් ඉවත් කරන්න විදේශීය කණ්ඩායමක් ඕනේ කියලද කියන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හෆීල්</author> |
<date>2016-09-06 09:25:03</date> |
<index>5</index> |
<phrase>අපේ රටේ සිරිතක්නේද අනතුරට පස්සේ තමයි වැඩේට බහින්නේ. බලධාරීන් මේගැන දැන්ම අවදානය යොමු කළානම් හොඳයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2016-09-06 09:34:29</date> |
<index>6</index> |
<phrase>ඉස්සර නම් ශ්‍රමදාන කියල දෙයක් තිබුණා, දැන් ඉතින් ඔක්කොම ආණ්ඩුවෙන් කරන තුරු බලා ඉන්නවා. පාරක කුඩා වළක් හැදුනත් පස් පිඩැල්ලක් දමන මිනිස්සු හිටියා. අපිට හෙණ ගහන තුරු අපිම බලා ඉන්නවා. මාවනැල්ලේ මිනිස්සුන්ට බැරිද මේක කරගන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර</author> |
<date>2016-09-06 11:33:52</date> |
<index>7</index> |
<phrase>මේක ශ්‍රමදාන වලින් කරන්න පුළුවන් දෙයක්නෙමෙයි කොළොඹ නුවර ප්‍රධාන පාර මේ . මේ පාලම ගොඩක් උසයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඩෙරික්</author> |
<date>2016-09-06 11:53:54</date> |
<index>8</index> |
<phrase>ශ්‍රමධාන දාලා කරන වැඩ නෙමේ මේවා. ජීවිත අවදානම් වැඩ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමනි</author> |
<date>2016-09-06 12:03:44</date> |
<index>9</index> |
<phrase>බ්‍රිතාන්‍යයයෙන් ඇවිත් හදල දුන්නනම් බ්‍රිතාන්‍යයනම ඇවිත් තනකොලත් ගලවල මේක සුද්ද කරලා දුන්නනම් මොකද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමුර</author> |
<date>2016-09-06 12:45:57</date> |
<index>10</index> |
<phrase>සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා , අද කාලේ ඉන්නේ එවුන් එලසින වැඩ කරයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අරවින්ද</author> |
<date>2016-09-06 13:03:06</date> |
<index>11</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.