text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>මහේෂ්</author> |
<date>2013-06-24 22:26:15</date> |
<index>1</index> |
<phrase>මේ සෑය නිර්මාණය මුලුමහත් ජනතාවට බව තේරුම්ගත යුතුය.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2013-06-25 04:11:49</date> |
<index>2</index> |
<phrase>මග නැගුමේ හොරකන් කරපු සල්ලි තමා ඔය.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2013-06-25 06:21:18</date> |
<index>3</index> |
<phrase>මග නැගුමට ගිහිල්ලා සල්ලි හම්බුකරපු හැටි අහගන්න. ඊට පස්සේ ඔයා කතාවක් ලියන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අචිනි</author> |
<date>2013-06-25 17:19:49</date> |
<index>4</index> |
<phrase>,.ඔය විදියට මහජන මුදල් වංචා කලොත් අපිටත් රට වටේම චයිත්‍ය හදන්න පුළුවන් .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහින්ද</author> |
<date>2013-06-25 18:48:15</date> |
<index>5</index> |
<phrase>හොරකන් කරන සල්ලි වලින් කොච්චර පින් කලත් පව් ගෙවන්නබෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2013-06-26 04:34:10</date> |
<index>6</index> |
<phrase>මග නැගුමේ හොරකම් කරන්න ඉඩ නුදුන් හැමෝම බොරු චෝදනාවලින් පන්නලා හම්බ කෙරුවා. ඒ පව් මකාගන්න වෙහෙර විහාර 1000ක් හැදුවත් බැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-06-29 04:37:09</date> |
<index>7</index> |
<phrase>දෙයියන්ගෙම පිහිටයි රටට!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-06-30 18:05:00</date> |
<index>8</index> |
<phrase>නිමාලි රහස් පරීක්ෂකයෙක්ද? මම හිතන්න එහෙම.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරේරා</author> |
<date>2013-06-30 20:04:39</date> |
<index>9</index> |
<phrase>නිමාලි ඔයා මගමද වැඩකරන්නේ ? ඔයා හරියටම දැක්ක වගේ කියල තියෙන හන්ද අහන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි</author> |
<date>2013-07-06 22:39:19</date> |
<index>10</index> |
<phrase>මොකුත්ම කර කියා ගන්න බැරි අපි ඔය වගේ ගොන් කතා හරි කියල හිත සුතුටු කරගමු. රටේ වෙන දියුණුව බලාගෙන ඉන්න බැරි උනාම හොරකම් කලා හරි කියල ලැජ්ජාව වහගමු . හොරකම් කරලත් රටට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනානම් කලින් ලංකාවේ හිටිය උත්තමයෝ කොහොම හොරකම් කරන්න ඇතිද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2013-07-07 09:20:25</date> |
<index>11</index> |
<phrase>කාලය මේ සියල්ලට පිළිතුරු දේවි. මෙය දෙවියන් බුදුන් අදහන රටකි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශෙනාල්</author> |
<date>2013-07-07 14:27:57</date> |
<index>12</index> |
<phrase>බොහොම හොද වැඩක්. මමත් පඩුවස්නුවර කෙනෙක් තමා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයා අළහකෝන්</author> |
<date>2013-07-08 17:05:46</date> |
<index>13</index> |
<phrase>එක්ටැම් ගෙයක් එහෙම හදලා අද ශ්‍රී විභූතිය පෙන්වන්න බැරිද? හැබැයි අද කාලෙ නම් දීඝගාමිණීලා උන්මාද චිත්‍රලා හුගක් ඉන්නවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2013-07-13 12:04:50</date> |
<index>14</index> |
<phrase>කව්රු කොහොම කිව්වත් වැඩේ හොඳි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.