input
stringclasses
1 value
output
stringlengths
1
44.1k
instruction
stringlengths
1
4.84k
ජිහ්වා ප්‍ර‍සාදය නිසා එහි උපදනා විඥානයට දැනෙන්නා වූ රූපය රසය ය. ආහාර පානයන්හි ඇති උණුසුම් බව සිසිල් බව තද බව මොළොක් බව දැනෙන්නේ දිවෙහි ඇති කාය ප්‍ර‍සාදය ඇසුරු කොට උපදනා කාය විඥානයට ය. ජිහ්වා ප්‍ර‍සාදයෙහි උපදනා විඥානයට දැනෙන්නේ රසය පමණෙකි. දිවෙහි ජිහ්වා ප්‍ර‍සාද කාය ප්‍ර‍සාද දෙක ම ඇත්තේ ය. එස රූපය ද වර්ණ රූපය මෙන් මහාභූ...
බුදු දහමේ එන රසය ගැන විස්තර කරන්න.
සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු ලියනාර්ඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියාය.
සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු කවුද?
දත්ත සැකසුම් චක්‍රය දත්ත රැස් කිරිම දත්තවල වලංගුතාව පරික්ෂා කිරීම. දත්ත ආදානය දත්ත සැකසීම තොරතුරු ප්‍රතිදානය කිරීම. දත්ත ආචයනය කිරීම. දත්ත රැස් කිරිම අත්යුරු ක්‍රමය නිරික්ෂණය සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි අර්ධ ස්වයංක්‍රීය හා ස්වයංක්‍රීය ක්‍රම ප්‍රකාශ සලකුණු සංජාණනය(OMR) ප්‍රකාශ අක්ෂර සංජාණනය (OCR) චුමිභක තීන්ත අනුලක්ෂණ ක...
දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් ගැන විස්තර කරන්න.
ඉටි පන්දම
පහත තේරවිල්ල විසඳන්න. සුදු මහත්තයා හොටු පෙරාගෙන
අනවසරය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අවසරය වේ.
අනවසරය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
පී නා එන කල තිසරුන් ගො ල්ලා බා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා ඕ නෑ රඟවට සැරසී ග ල්ලා නෑනා වරුනේ තෑගි දිය ල්ලා
ඔන්චිල්ලා වාරම් කවියක් කියන්න
ඉන්දුනීසියාව
ලොව වැඩිම ඉස්ලාම් ජනගහනයක් සහිත රට
ICC මූලික වශයෙන් ක්‍රිකට් ලෝක කුසලානය වැනි එය සංවිධානය කරන තරඟාවලි වලින් ආදායම් උපදවයි. එහි ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ අනුග්‍රාහකත්ව සහ විකාශන අයිතීන් මගින් ලැබෙන ආදායමයි.
ICC ආදායම උපයන්නේ කෙසේද, සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගය කුමක්ද?
කැරොලොයින් ජූරි 2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූවාය.
2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ ශ්‍රී ලාංකික කාන්තාව කවුද?
කැමැත්ත යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අකමැත්ත වේ.
කැමැත්ත යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය
ලොව විශාලතම විශ්වවිද්‍යාලය කුමක්ද?
ලොව ජනගහනය වැඩිම රටවල් දහය ඉන්දියාව චීනය ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දූනිසියාව පාකිස්ථානය නයිජීරියාව බ්‍රසීලය බංග්ලාදේශය රුසියාව මෙක්සිකෝව යන රටවල් වේ.
ලොව ජනගහනය වැඩිම රටවල් 10 සදහන් කරන්න.
සියල්+අඟ
විසන්ධි කරන්න. සියලඟ
1962 ජනවාරි 19
2000 වසරේදී පැවති NBA ඔල් ස්ටාර් තරගාවලියේදී නැගෙනහිර කොන්ෆරන්ස් (Eastern Conference) කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන පුහුණුකරු උපත ලැබුවේ කවදාද?
ICC විසින් අනුමත ටෙස්ට් තරඟ, එක්දින ජාත්‍යන්තර තරඟ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවල විනිශ්චය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් පත් කරයි. ඒවා එලයිට් පැනලය සහ ජාත්‍යන්තර පැනලය ඇතුළුව විවිධ පැනලවලට බෙදා ඇත.
ICC ජාත්‍යන්තර විනිසුරුවන් සහ විනිසුරුවන් අධීක්ෂණය කරන්නේ කෙසේද?
බයිකල්
ලෝකයේ ගැඹුරු ම විල
ඉලෙක්ට්‍රොනික පරිපථවල අභ්‍යන්තර ස්වභාවය ඉතා සංකීර්ණ බැවින් ප්‍රතිරෝධක, ධාරිත්‍රක, දියෝඩ, ට්‍රාන්සිස්ටර් වැනි මූලික ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමට සිදු වෙයි. මේ සඳහා වැඩි කාලයක්, වැඩි ශ්‍රමයක්, වැඩි වියදමක් වැයවන බැවින් මෙවැනි උපාංග සියල්ලම එක් Si කැබැල්ලට එකලස් කොට ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික ...
සංගෘහිත පරිපථ (Integrated Circuits- ICs) ගැන විස්තර කරන්න.
අත්තක පිපි මලක් ලෙසේ පෙත්තක ඇඳි රුවක් ලෙසේ සත්තක මගෙ පුතුනි යසේ නෙත් දෙක හැර බලන් මෙසේ
දරු නැළවිලි කවියක් කියන්න
සූර්යයාට සමාන පද රාශියක් සිංහලයේ ඇති අතර ඉන් 10 ක් මෙසේ ය. 1. ඉර 2. දිනකර 3. දිනපති 4. දිනිඳු 5. දිවාකර 6. පබාකර 7. රවි 8. රිවි 9. සහස්කර 10. සියපත්සිය
සූර්යයාට සමාන පද 10 ක් නම් කරන්න.
කාර්ල් හෙන්රිච් මාක්ස් දාස් කැපිටාල් (1867–1894) කෘතිය රචනා කළේය. කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛ...
දාස් කැපිටාල් කෘතිය රචනා කළේ කවුද?
පරිනාමවාදයේ පියා චාර්ල්ස්‌ ඩාවින්‌ මහතාය.
පරිනාමවාදයේ පියා කවුද?
ඒකරාශී, කැටිවුණු
නොවිසිරුණු යන්නට සමාන පද මොනාද?
අත්කම්
අතින් ම කරන ලද යන්නට තනි වචනයක් දෙන්න.
සතෙකුගේ හොම්බට අනුරූප කොටස වන කට හා නාසය ආශ්‍රිත කොටස.
කෙනෙක්ගෙ, හොම්බ,හොස්ස කියන්නෙ කොතෙන්ටද?
මෙම ගීතය දයා ද අල්විස් රචිකාවියට විශේෂිත ගීතයක්, මන්දයත් තනුවකට ඇය ලියන මුල්ම ගීත රචනය මෙය වන නිසා. ගී තනු ස්ටැන්ලි පීරිස් ගෙන්. ඒත් එක්කම මේ හා බැඳුනු කතාවකුත් තියනව. ඇය තම හඬ අවදි කරයි. 'රෝහණ බෝගොඩ ඔය තනුව පළමුව දීල තියෙන්නේ ප්‍රේම්ට (ප්‍රේමකීර්ති ද අල්විස්) ඔහු එම තනුවට රෝහණ බෝගොඩට ගීතයක් රචනා කරල දීල තියෙනවා. නමුත...
පහත ගීතයේ තේරුම පහදන්න. නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා අදින් පසු මියේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා ඈත් බව දැනීලා ඔබේ හා මගේ දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ මහා සාගරේ සේ තිබුණත් හිතේ කුමට හිමි වුණාදො අහිමි ආදරේ රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා පතන්නට පව...
Fédération Internationale de Football Association විසින් පාපන්දු පාලනය කරයි. ඔවුන්ගේ මූලස්ථානය මුලින්ම 1904 දී ස්විට්සර්ලන්තයේ ආරම්භ කරන ලදී. ඔවුන්ට දැනට ලොව පුරා සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් සිටී. FIFA විසින් එක්සත් රාජධානියේ ඉංග්‍රීසි ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන පරිදි පාපන්දු ක්‍රීඩාවේ සියලුම නීති රීති පාලනය ක...
පාපන්දු රෙගුලාසි මොනවාද?
මානසිකවිද්‍යාව මගින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතර පවත්නා සම්බන්ධතාවය ගවේෂණයට පෙළඹිණි. නමුත්, විඥානය මගින් මොළයේ පවත්නා තත්වය හෝ මොළයේ පවත්න...
මිනිස් මනස සහ මොළය ගැන කියන්න.
Silencer = නිහඬකරය වාහනයක එන ඉංග්‍රීසි වචන වලට අපි සිංහල වචන භාවිතා නොකරන්නේ ඒවා ඉගෙන ගැනීමට අපහසු නිසාමයි විප්‍රකාර පාරිභාෂික වචනවලට වඩා සයිලන්සරය කිව්වම කනටත් ඇහැටත් හිතටත් ප්‍රියයි. අපේ නොවෙන දේට අපේ වචන හරි යන්නෙ නැහැ. සිංහල භාෂාවෙ සීමා තේරුම් ගන්න අපි නිහතමානී වීම අවශ්‍යයි. ලෝකෙ හැම දැනුමම විග්‍රහ කරන්න සිංහල ...
silencer (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී.. කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු කඳුළෙන් කටු මත විෂ තිබුණා බිඳුණොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතු වී තිබුණා... පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුර...
පහත ගීතය සම්පූර්ණ කරන්න. සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..
19 සියවසේදී එක්වූ ඉංග්‍රීසි වදන් ලිවීම සඳහා ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු විය.
ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු වූයේ ඇයි?
ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ පළලින් අඩුම ප්‍රදේශ දෙක ත්‍රිකුණාමලය සහ පානදුර වේ.
ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ සාමාන්‍ය පළල සැතපුම් 12 කි. මෙය පළලින් අඩුම ප්‍රදේශ දෙක මොනවාද?
එළාර රජු ( වසර 44,යි )
ලංකාවේ වැඩිම කාලයක් පාලන බලය ගෙනගිය ආක්‍රමණික පාලකයා කවුද ?
ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු වයස අවුරුදු 20 දී මැසිඩෝනියාවේ රජු බවට පත් විය. ග්‍රීක නගරයක් වන තීබ්ස්හි කැරැල්ලක් තීරණාත්මක ලෙස මැඩපැවැත්වීමෙන් ඔහු තම අධිකාරිය තහවුරු කර ගත් අතර, එහිදී ඔහු නගරයට කඩා වැදී සිය බලය ප්‍රදර්ශනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණන් වැසියන් මිය ගොස් ඉතිරි ජනගහනය වහල්භාවයට පත් විය.
ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු මැසිඩෝනියාවේ රජු ලෙස ඔහුගේ අධිකාරය ඔප්පු කළේ කෙසේද?
එංගලන්තය - ඕස්ට්‍රේලියාව (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරන ලදි.)
ලොව ප්‍රථම ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ රටවල් දෙක කුමක්ද?
පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන පහත දැක්වේ. 1) පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම සදහා මැටි අධික පස්වල ජලය රැදෙන අතර එවැනි මැටි පස් සදහා කංකුන්, කොහිල ආදී බෝග වර්ග සුදුසුය. වැලි අධික පස්වල ජලය රැදීම අඩු අතර ඒ සදහා අල බෝග හා රටකජු යන බෝගවර්ග සුදුසුය. 2) වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා වැලි අධිකව...
පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන කියන්න.
සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය. එහි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 89කි .
සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා කුමක්ද?
මෝඩ වීම
සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. දිනක් නරියෙක් බොහෝ බඩගින්නෙන් කෑම සොයාගෙන කැලයේ ඇවිදින්නට වුණා. නමුදු කෑම සොයා ගැනීමට නොහැකි වූ නරියා, දන්නෙම නැතුව ගමකට සේන්දු වුණා. ගමේ ගොයම් කපා නිම වූ කමතක, ගොවීන්ට බීමට ගෙනා කිරි ජෝග්ගුවක් තබා තිබුණා. එයට ඔලුව දැමූ නරියා මුළු කිරි ජෝග්ගුව ම හිස් කළා. කිරි බී බඩ පිරුණු නර...
සර් එඩ්වඩ් ජෙනර්
ප්‍රතිශක්ති විද්‍යාවේ පියා කවුරුන්ද?
ඔය න් යන්න නම් වැරදියි. භාවිතයේ ඇත්තේ කලවම් සහ කවලම් යන දෙපදය යි.
කලවන් ද? කවලන් ද?
ශීතකරණ හෝ අධිශීතකරණ නොතිබුණ යුගයන්හි දී ලෝකයේ විවිධ කලාපවල ජීවත් වූ ජනයා තමන්ට ආවේණික වූ ස්වභාවික ක‍්‍රමයක් මඟින් ආහාර සංරක්ෂණයට පෙළඹී සිටියහ. විශේෂයෙන් යුරෝපීයයන්ට ශීතකාලයේදී තම ආහාර සංරක්ෂණය කරගැනීම ගැටළුවක් වූ අතර කුළු බඩු වර්ග භාවිතා කිරීමෙන් එම ගැටළුව විසඳා ගැනීමට ඔවුන් සමත්විය. මෙහිදී කුළු බඩු සඳහා බටහිර රටවල ඉතා...
කුළු බඩු පිළිබඳ ඉතිහාසය ගැන කථා කරමු.
මෝඩ ආශාව
සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. එක්තරා ගමක ඉතා ම මෝඩ මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නම "පිං හාමි". ඔහු ක්‍රමයෙන් වියපත් වන විට, තමාට ඉටු කර ගත නොහැකි වූ ආශාවක් හිතට පැන නැගුණා. එනම්, තම හිස කෙසේ හෝ රන් පනාවකින් පීරිය යුතුය යන්නයි. "රන් පනාවක් සාදා, තම හිස පීරන තෙක්, මම කැඩපතින් මුහුණ බැලීමට යන්නේ නැහැ" යි කියා...
සුර අසුරයන් එක්ව වාසුකී නාග රාජයා රැහැනක් කරගෙන කිරි සයුර කැළඹීමේදී අසුරයන් වාසුකී නා රජුගේ මුව පෙදෙසින් අල්ලාගෙන සයුර කැලතූ අතර දැඩි වෙහෙසට හා කෝපයට පත් වාසුකී නා රජුගේ මුවින් පිටවුණ විෂ දුම් මිශ්‍ර වීමෙන් කිරි සයුරේ විෂ හතු වර්ගයක් නිර්මාණය විය. ඒ විෂ හතුවල දුමාරයෙන් සුර අසුර දෙපක්ෂයේම අය ක්‍රමයෙන් සිහිසුන් වීමට පටන්...
'හලාහල විෂ' මෙහි හලාහල යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?
බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ රහසින් රහසින් ඔබ හැඬුවා පුර හඳ පායන පුන් පොහොදා බෝ මලුවේදිත් ඔබ හැඬුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ විහඟුන් ගී දෙන...
"බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය) " ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
"ජනාකීර්ණ" වඩාතම ගැලපෙන තනි පදයයි.
"ජනගහණය ඉතා වැඩි" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)
Switch = වහරුව
Switch (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?
සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා.
නිදහස් අධ්‍යාපනයේ පියා කවුරුන්ද?
පින් ඇති අතපත්තු මට කරපු කා රියා මා වැඩ කළ කුඹුර වපුරන්ට නෑ රියා ගස් මුල් උදුරන්ට මා කරපු වී රියා නඩු නැති රටට මොට පායා ද? සූ රියා
ඔබ දන්නා පැ ල් කවියක් සඳහා සම්පූර්ණ උදහරණයක් දෙන්න
කිතුනු භාවනාව තුළ අනෙක් මිත්‍යාවන් වලදී මෙන් කිසිඳු ක්‍රියාවලියක් පදනම සේ ගනු නොලබයි. මේ අතරම විවිධවූ භාවනා වර්ග අයත් වන අතර, ඔවුන් තුළ අපට “දෙවියන්ගේ හඬ ඇසිය” යුතු වන්නේ වචනය තුලින් නොව භාවනාව තුලින් වූ පෞද්ගලික එළිදරව්වීමෙන් බව මතයයි. යම් භාවනාවක් තුළ අති විශාල ජනකායක් සිටින අතර ඔවුන්ගේ සිතුවිල්ල වන්නේ ඔවුන්ට දෙවියන්...
කිතුනු භාවනාව යනු කුමක්ද?
විද්‍යුත් චුම්භක වර්ණාවලිය රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් ඇතුළත් වර්ණ මාලාවකින් සමන්විත විවිධ තරංග ආයාම සහිත ආලෝකයෙන් සෑදී ඇත. සුදු ආලෝකය යනු දේදුන්නෙහි සියලු වර්ණ එකට මිශ්‍ර වී ඇති බව අපගේ ඇස් දකින ආකාරයයි. හිරු එළිය සුදු පැහැයෙන් දිස් වේ. සූර්යාලෝකය වැහි බිංදුවක වැදුණු විට ආලෝකයේ කොටසක් පරාවර්තනය වේ. ඒව...
දේදුනු වර්ණාවලිය සැදෙන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න.
මහින්ද දිසානායක
පහත ගීතය රචනා කලේ කව්ද ? පෙම් රැහැනින් මා වෙලන්න ඔබෙ සෙවණේ මට හිඳින්න මම ආසයි ඔබත් සමග මේ දිවි මග එකට යන්න මගෙ ආදර විල් ජලයේ නිල් මානෙල් මලක් වෙන්න රේණු සලා මල් මුවරද සිහිල් දියට එක් කරන්න මම රැය නම් ඔබ පුරහඳ සිත් අහසේ නැගී එන්න සඳ සිහිලේ තැවුල් නිවා රැයත් සමග ගෙවී යන්න
තරංගයේ වේගය (ms^-1) = තරංගයේ සංඛ්‍යාතය (s^-1) * තරංග ආයාමය (m)
තරංගයේ වේගය (V) ගණනය කරන සමීකරණය කුමක්ද?
2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ඩෑ නියෙල්(Daniel Kwan) ක්වාන් සහ ඩෑ නියෙල් ශිනර්ට්(Daniel Scheinert ) විසිනි. ඒ "Everything Everywhere All at Once" චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙනි.
2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ කවුරුන්ද?
තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු (Wrinkle duck beak) ගැන කරුණු පහත දැක්වේ. විද්‍යාත්මක නම : Ischaemum rugosum saisb කුලය : Gramineae ලක්‍ෂණ : මෙහි කඳ කොළ පැහැයක් ගන්නා අතර ගැටවල රෝම පිහිටයි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය ජලය අඩු වීමත් සමඟ කුඹුරුවල බහුලව දක්නට ලැඛෙන වල් පැළෑටියකි.
තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු ගැන කරුණු කියන්න.
"හෘද පේශී අපගේ සවිඥානික පාලනය යටතේ පවතී" යන ප්‍රකාශය වැරදිය. හෘද මාංශ පේශී නොහොත් මයෝකාඩියම් ස්වයංක්‍රී​ය ස්නායු පද්ධතිය මගින් පාලනය ​වේ. මෙම පද්ධතිය අපගේ සවිඥානික පාලනයෙන් ස්වාධීනව ක්‍රියා කරන අතර, අපට ඒ ගැන සිතීමට අවශ්‍යතාවයකින් තොරව හදවත මඟින් සිරුර පුරා රුධිරය පොම්ප කිරීම සිදු කරයි.
පහත ප්‍රකාශය සත්‍යද? අසත්‍යද? හෘද පේශි අපගේ සවිඥානික පාලනය යටතේ පවතී.
2000 සිඩ්නි ඔලිම්පික් උළෙලෙදී සුසන්තිකා ජයසිංහ මහත්මිය මීටර 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගනිමින් ශ්‍රීලංකාවට දෙවන ඔලිම්පික් පදක්කම ගෙන එන ලදී.
ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?
දේදුන්න වර්ණ හතකින් සමන්විත වේ.
දේදුන්න වර්ණ කීයකින් සමන්විතද?
ඉන්දියාව 2022 අගෝස්තු 15 වන දින නිදහසේ 75 වන සංවත්සරය සමරනු ලැබීය.
2022 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහසේ වසර කීයක් සමරනු ලැබුවේද?
මිශ්‍ර යථාර්තය (MR) යනු භෞතික හා අථත්‍ය ලෝක ඒකාබද්ධ කර භෞතික හා ඩිජිටල් වස්තූන්ට තත්‍ය කාලීනව සහජීවනයෙන් හා අන්තර් ක්‍රියා කළ හැකි නව පරිසරයක් නිර්මාණය කරන ගිල්වන තාක්‍ෂණයකි. පහත දැක්වෙන්නේ මිශ්‍ර යථාර්ථයේ භාවිතා වන තාක්ෂණික ක්‍රම කිහිපයකි: 1. හිස මත සවිකර ඇති සංදර්ශක (HMDs): HMDs මිශ්‍ර රියැලිටි තාක්‍ෂණයේ තීරණාත්මක අ...
(Mixed reality) භාවිතා කරන තාක්ෂණයන්
නිල වශයෙන් ඉන්දීය ජනරජය ලෙස හඳුන්වනු ලබන ඉන්දියාව දකුණු ආසියාතික රාජ්‍යයකි. එය හයවැනි විශාලතම භුමි ප්‍රමාණයක් ඇති දේශය ද, 2023 වර්ෂයේ ජුනි මාසයේ සිට ලොව ජනාධිකම දේශය ද වන අතර, 1947 දී නිදහස් අත් කරගත් දා පටන් ලොව ජනාධිකම ප්‍රජාතාන්ත්‍රික දේශය ද වේ. දකුණින් ඉන්දියන් සාගරයෙන් වැසී ඇති ඉන්දියාව, ගිනිකොණ දිගින් බෙංගාල බොක...
ඉන්දියාව පිලිබඳ වාක්‍ය 10 ක දීර්ඝ හැඳින්වීමක් ලියන්න.
ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා රෝයි ඩයස්ය (එංගලන්තයට එරෙහිව).
ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා කවුද ?
ස්මරනය ස්මෘතිය ආවර්ජිතය සිහිය
මතකය යන වදනට සමාන පදයක් දැනගන්න කැමැතියි.
කුඩමැට්ට වැනි ශාකවලින් පිරුණු අසාර කුඹුරු . " දියෙහි හිඳුනා සෙවෙල් සේ වෙරලොමුදු හටගනී. පිසඹුරු සේ හිසකෙහෙදු හටගනී." යනුවෙන් කර්ම විභාගය නම් පැරැණි කෘතියක දැක්වේ.ඒ අනුව පිසඹුරු යනු යම් කුඩා ශාක විශේෂයක් බව පෙනෙයි.
පිසඹුරු කුඹුරු යනු කුමක්ද?
අනුලා රැජින. සිංහල රාජවංශය ලෙස ද හඳුන්වනු ලබන ශ්‍රී ලාංකික රාජාවලියේ පළවෙනි රැජින වන්නේ ක්‍රි.පූ. 47-42 අතර කාලයේ දී අනුරාධපුරය පාලනය කළ අනුලා රැජින යි. රාජ්‍යත්වයට පත් වූ බවට ලිඛිත සාක්ෂි සහිත පළමු ආසියාතික කාන්තාව ද ඇය යි. ඈ සැමියා වූ වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජුගේ පුත්‍රයා වූ චෝර නාග රජුගේ ඇවෑමෙන් රාජ්‍ය පාලනය ...
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි රැජින කවුරුන් ද?
විටමින් K
මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීම වැළැක්වීම සදහා උපකාරී වන විටමින් වර්ගය
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ...
පාකිස්ථානය ගැන කෙටි විස්තරයක් කරන්න.
"පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ.... ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ..... මඳ පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ.... දිළි එවුන් රූ සිරු නුවන් වන් බඹ වුවත් දැහැණින් මිදේ.... වෙණ වැයුම රස විඳුම සඳහා දෙව් ලොවින් බිමට බට සුරඟනන් ගේ රූ සොබාව වර්ණනය කරන පැදි කිහිපයක එක් පැදියකි....
"ලබ සවන් රන් පටින්" තේරුම පහදා දෙන්න.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය
වැඩිම වාර ගණනක් නොබෙල් ත්‍යාගය දිනාගත් සංවිධානය කුමක්ද?
කොස් වර්ග දෙකක් හමුවන අතර ඒවා "වරකා" සහ "වැල" ලෙස හදුන්වයි. "වරකා" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් "වැල" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ.
කොස් වර්ග දෙක නම් කරන්න.
a, e, i, o, u යන ස්වර 5ක්.
ඉංග්‍රීසි හෝඩියේ ස්වර කීයක් තිබේද ඒවා නම් කරන්න?
යුආන්
චීනයේ භාවිතා වන මුදල් ඒකකය කුමක්ද?
"මහල්ලා සහ මුහුද" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු අර්නස්ට්‌ හෙමිංවේ. 20 වෙනි ශත වර්ෂය ආරම්භයේදි ඇමෙරිකානු නවකථා කරුවන් ඉහළ සහ පහළ පන්ති සමාජ ජීවිතය හසුකර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රබන්ධ කථා වල විෂය පථය පුළුල් කළහ.
"මහල්ලා සහ මුහුද" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු කවුද?
වියානා නුවර තුල
ඔපෙක් (OPEC) සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙ ද?
"T" යනු ඉංග්‍රීසි හෝඩියේ විසි වන අකුර යි.
"T" යනු ඉංග්‍රීසි හෝඩියේ කී වෙනි අකුර ද?
සය විස යන්නෙන් හැඳින්වෙන්නේ විසිහය (26) ඉලක්කමය.
සය විස යන්නෙන් කුමන ඉලක්කමක් හැඳින්වේද?
මෝය
ගඟක් මුහුදට වැටෙන ස්ථානය යන්නට තනි වචනයක් දෙන්න.
කොකෝවා මත්පැන්, කොකෝවා බටර්, කොකෝවා කේක් සහ අමු කොකෝවා කුඩු වැනි පුළුල් පරාසයක වූ අන්තර මාධ්‍ය නිෂ්පාදන භාවිතා කරමින් කොකෝවා වැඩිවශයෙන් පිරි සැකසුම් කෙරෙන්නේ චොක්ලට් සහ කොකෝවා නිෂ්පාදනවලටය. සැබෑ චොකලට් (එය මේදය ලෙස කොකෝවා බටර් පමණක් භාවිතා කරයි, එබැවින් වඩා හොඳ ගුණාත්මක බවක් ඇති අතර වඩා මිල අධිකය) සහ මිශ්‍ර චොකලට් (කොක...
කොකෝවා නිෂ්පාදන සහ ප්‍රයෝජන මොනවද?
‍යටත්විජිත සමයේ ජීවත් වූ පැරණි ගැමියන්, ආඥාව යන්නටම කටවහරේ යෙදූ, අවියත් වචනයක් තමයි අනාඥාව. ' එංගලන්තෙ මහ රජ්ජුරුවන්ගෙ අනාඥාව!' කියන්නෙත් මහ රජ්ජුරුවන්ගෙ ආඥාවමයි.
ආඥාව සහ අනාඥාව අතර වෙනසක්/සමානකමක් තියෙනවද?
ඔරාබි පාෂා
මුස්ලිම් පාසල් නඟා සිටුවීම සඳහා සිද්දි ලෙබ්බේ මහතාට සහය වුයේ කවරෙක් ද?
මහා බාධක පරය ලෝකයේ විශාලතම කොරල් පරය වේ.
ලෝකයේ විශාලතම කොරල් පරය කුමක්ද?
Sesame Street නිර්මාණය කළේ ජිම් හෙන්සන්, ලොයිඩ් මොරිසෙට් සහ ජොආන් ගැන්ස් කූනි විසිනි
Sesame Street නිර්මාණය කළේ කවුද?
ගොහොරැ නම් මඩ වේල්ල නම් කන්ඩිය මඩ කන්ඩිය -> කඩ මන්ඩිය
මේක තුන් තේරවිල්ලක්. ගොහොරු වේල්ල
රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ පහත දැක්වේ. කළු වදුරා Trachypithecus vetulus රිලවා - Macaca sinica රන් හෝතඹුවා - Paradoxyrus zeylonensis
රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ නම් කරන්න.
ආවර්තිතා වගුව යනු රසායනික මූලද්‍රව්‍යවල වගු සැකැස්මකි, ඒවායේ පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පුනරාවර්තන රසායනික ගුණාංග අනුව සංවිධානය වේ. විවිධ මූලද්‍රව්‍ය අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට, නව මූලද්‍රව්‍යවල ගුණ පුරෝකථනය කිරීමට සහ නව ද්‍රව්‍ය සැලසුම් කිරීමට එය විද්‍යාඥයින්ට ඉඩ සලසයි.
ආවර්තිතා වගුව යනු කුමක්ද
දළදා වහන්සේ වැඩ හිටි මන්දිරය, ධාතු ඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මැදුර ආදී නම් වලින් ද දළදා මාලිගාව හඳුන්වනු ලබයි.
දළදා මාලිගාව හඳුන්වනු ලබන වෙනත් නම් මොනවා ද?
ඔබ සඳහන් කළ "ආදර්ශ ගැලපුම් ප්‍රතිපත්තිය" මෑත වසරවලදී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන ලද හෝ සකස් කරන ලද විවිධ ආර්ථික සහ මුදල් ප්‍රතිපත්ති සමඟ සමපාත වන බව පෙනේ. එම නමින් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති අතර, ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ රාමු කිහිපයක් මෙම කුඩය යටතේ සලකා බැලිය හැක. 1. මුදල් ප්‍රතිපත්ති සහ උද්ධමනය ඉලක්ක කිරී...
ප්‍රශ්නය : ආකෘතිමය ගැලපුම් ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් හඳුන්වා දුන්නේ පිළිතුර:
SLBC හි දේශීය FM ජාලය දැනට රටපුරා ගුවන්විදුලි මධ්‍යස්ථාන හයක් විකාශනය කරයි. මෙම ස්ථාන අතර "සිංහල ස්වදේශීය සේවය" (සිංහල ජාතික සේවය), "දෙමළ ජාතික සේවය," "ඉංග්‍රීසි සේවය," "සිටි එෆ්එම්" (සිංහල), "වෙළද සේවය" (සිංහල වානිජ සේවය), "තේන්ද්‍රල්" (දෙමළ වාණිජ සේවය) සහ හින්දි සේවාවක් ඇතුළත් වේ.
SLBC හි දේශීය FM ජාලය මගින් පිරිනමනු ලබන ගුවන්විදුලි සේවා මොනවාද?
සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදි කාන්තා මීටර් 200 රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය වයස අවුරුදු 20දි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම පළමු ඔලිම්පික් තරගයට සහභාගි විය.
ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?
සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග පහත දැක්වේ. තනි නාම පද සමාස පද සංයුක්ත නාම පද ක්‍රියානාම යුගල නාම පද
සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග කරන්න.
ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , " හොඳම නිළිය " සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය වන්නේ නිත්‍යවානි කන්දසාමි වේ. ( 2003 වසරේදී , පුංචි සුරංගනාව් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් )
ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , " හොඳම නිළිය " සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය කවුද ?
කැස්පියන් විල සුපීරියර් විල ඒරල් විල වික්ටෝරියා විල හ්‍යුරන් විල මිචිගන් විල බයිකල් විල ටැංගනිකා විල ග්‍රේට් බෙයාර් විල ග්‍රේට් ස්ලේව් විල
ලොව විශාලතම විල් 10,
කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව ස...
ස්කන්ද දෙවියෝ ගැන විස්තර කරන්න.
උපුල් තරංග සහ සනත් ජයසූරිය
ශ්‍රීලංකාව හා එංගලන්තය අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී ඉහළම සබඳතාවයට හිමිකම් කියන පිතිකරුවන් යුගලය කවුද?
හාත්පස= අවට හාත්පසින්ම =එහෙම් පිටින්ම
"හාත්පසින් " යනු වටපිටාව ද සෑමපැත්තෙන් ම ද යන්න පහදා දෙන්න
1930 දී, මහා අවපාතයේ මුල් වසරවලදී, එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගත්තේය. 1930 සඳහා නිශ්චිත විරැකියා සංඛ්‍යා නවීන දත්ත තරම් නිවැරදි නොවූවත්, විරැකියා අනුපාතය 8.7% ක් පමණ වූ බව ගණන් බලා ඇත. මෙම ප්‍රතිශතය මිලියන 36.4 ක පමණ ශ්‍රම බලකායකින් ආසන්න වශයෙන් ඇමරිකානුවන් මිලියන 3.2 ක් රැකියා විරහිත ...
ඛේදජනක වසර(years of the Great Depression) ලෙසද හැඳින්වෙන 1930 දී ඇමරිකානුවන් කී දෙනෙක් රැකියා විරහිතව සිටියාද?
ඩොනමෝර්
ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ජන්ද බලය ලැබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව?
පහත ප්‍රදේශ වල ගල් අඟුරු බහුලව ඇත. - දකුණු වේල්ස් - යෝක්ෂයර් - ලැන්කැෂයර්
බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ මොනවාද?
රහස්පති ග්‍රහයා අනෙකුත් සියලුම ග්‍රහලෝක එකතු වී ඇති ස්කන්ධය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
බ්‍රහස්පති ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන්නේ කෙසේද?
"ගින්නක් නැතුව නගින දුම" යන තේරවිල්ලේ විසඳුම මීදුම වේ.
පහත තේරවිල්ල විසඳන්න. "ගින්නක් නැතුව නගින දුම"
ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණේහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිටු පෙම් ආනන්ද වේ කෝකිල සංදේශ කවි පොතේ ඔය වැනි උපමා ද තව ඇතේ රුවැති ළඳකට තනිව මග තොට යන්න නිදහස දැන් නෑ වගේ කාගේ කවුරුද ඉන්නේ කොතැනද නෑ අපි අඳුනන්නේ ආගන්තුක අපි ආවම කඳුරට නැතුවද පිළිගන්නේ කෝකිල සංදේශ කවි පොතේ….. ගෙලවට බැන්දා වූ මුතු ...
පහත ගීතය සම්පුර්ණ කරන්න. ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණේහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිටු පෙම් ආනන්ද වේ
Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය ලාදුරු රෝගයයි.
Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය කුමක්ද?