text
stringlengths
22
1.4k
@ 2:ඒක ඇත්ත සහෝදරයා.ඒත් ඉතින් කරුමෙ ගොඩක් උන්ට ඕක නොතේරෙන එකනෙ. කියවන උන්නම් එච්චර ඕවට අහුවෙන්නේ නෑ ඒත් ගම්වල හුඟක් උන් අහුවෙනවනෙ.ගමේ අය මෝඩයි කිව්වා නෙමෙයි.ඒ ඒගොල්ලන්ගේ හැටි ඕනාවට වඩා මිනිස්සු විශ්වාස කරන නිසා වෙච්ච එකක්. ප්රතිචාරයට ස්තුතියි!.
චාල්ස් ජස්ටින් මැකාර්ති, 18 ඔක්තෝබර් 1850–27 නොවැම්බර් 1850, පළමුවරට වැඩබැලීම.
ඔය සහීඩා කියන නම නම් ටිකක් හුරුයි බං. ඩික්මන්ස් රෝඩ් කියන්නේ ඉතින්.පස්සේ බලමු.
ඇසළ පසළොස්වක පොහොය අද (27) ට යෙදී ඇත.
අද නම් මට කමෙන්ට් කරන්න දෙයක් හිතුනේ නෑ නංගි. තාම කල්පනා කරන්නේ මොනාද කියන්නේ කියලා.
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,.
මාධ්ය හමුවට ආපු අමුත්තා සහ ඒ ගැන මුහුණුපොතේ පලවී තිබූ අදහසක් පහතින්.
කාට හරි බනින්නම තියෙනවනම් උම්බලට උදේට දවල්ට රෑට කෑවත් කමක් නෑ.
අජන්ත මෙන්ඩිස් ප්රමුඛ ශ්රී ලංකා පිළ ලෝක කුසලානය දිනපු හැටි.!.
කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ප්රතිශක්ති මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව රාජ්ය අමාත්ය, මහචාර්ය චන්න.
අපේ කළු කුමාරය දැක්කොත් බඩ කපාගන්නව. උඹ ගොතපු එකක් කිව්වට ඕක තමයි වෙන්නෙ. :).
ශ්රී ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කිරීමේ පොරොන්දුවත් සමග පැල්වත්ත කිරි සමාගම මෙවර ලෝක කිරි දිනය සමරයි.
පොළොන්නරු යුගයේ පාලන දිසාවන් බෙදීමේ දී දක්ඛිණ දිශාව නමින් ප්රදේශයක් විය.
මෙම ඝාතනයට අදාලව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී ඇති බවයි.
මේ අතර පාසල් නිවාඩු කාලය වෙනුවෙන් වසා දමා තිබූ පාසල් විවෘත කිරිමට පෙර ලබන 29,30 සහ 31 යන තෙදින පුරා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට ද සෞඛ්ය අමාත්යාංශය සහ අධ්යාපන අමාත්යාංශය කටයුතු යොදා තිබෙනවා.
1921දි ප්රථමයෙන් මැටි මුර්ති පුත්තලමෙන් සොයා ගත්අතර 1924දි අරිප්පු වලින්ද 1940 තමිබෝව ප්රදේශයෙන්ද 1953 මරදන්කඩුවෙන්ද, සිගිරියට ආසන්න ඉලුක්වැව ප්රදේශයෙන්ද මෙම මැටි මුර්ති සොයා ගෙන ඇත.
සැමියා තමන්ට පහරදුන් බවට බිරිඳ කළ පැමිණිල්ලකට අනුවයි පොලිසිය ඔවුන් දෙදෙනා අද කැදවා තිබුණේ.
හොද වීඩියෝ තත්වයෙන් යුතු වීඩියෝවක් පැමිණි විගස එයටත් ගැලපෙන ලෙස උපසිරස ගොනුව සකස් කරන්න. :).
ඇපකරුවන්ගේ ආදායම් විස්තර සහ ගිණුම් ප්රකාශන හෝ දේපළ ඔප්පු/ මිනින්දෝරු සැලසුම.
දා හත (17) කොටස : බුද්ධ ධර්මය නම් වූ මිත්යාදෘෂ්ඨිය.
ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කරගෙන ප්රහාර එල්ල කිරීම ප්රේමකුමාර්ගේ මෙහෙයවීමෙන් සැලසුම්කල අතර හමුදා සේවයෙන් ඉවත්ව ආ සරත් කුලේද මෙහෙයුම්වලට සහාය විය. නුවර ත්රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම් කනුව අසළදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමට ඔවුහු සමත්වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සැමරුම පැවැත්වෙන 1989 ජුලි මසදීය. ත්රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. වසර 1989 ජුලි 25 වැනිදා මුල්ලිපතානයිදී බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ටක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය සෙබළු 14ක් මරමුවට පත්විය. සියලු ආයුධ පැහැර ගැනීමට ඔවුහු සමත් විය.
ධීවර ක්ෂේත්රය ඉතා පුළුල් ලෙස පැතිර ඇති ක්ෂේත්රයක් බවත් මුහුදේ ඇති අසීමිත සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව ලබාගතයුතු බවද අමාත්යවරයා මෙහිදී සදහන් කර තිබේ.
ව්යාපාරිකයෙක් වුණු මේ යාළුවා ඒ වැඬේ කරලා ආපහු ජංගම දුරකතනය බාර දීලා. හැබැයි මේ යාළුවා හොර වැඩකුත් කරලා. ඒ අදාළ නිළියට ලැබෙන ඡුායාරූප සහ තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට හදපු එක.
(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.
මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල නිවල තිබ්බෙ.
අඳ ගොවි ක්රමය වෙනස් කිරීම සඳහා ප්රතිසංස්කරණ ක්රියාමාර්ග ඇතිවීමට හේතු සහ එම ක්රියාමාර්ගයන් පිළිබඳව මෙම පරිච්ඡේදය තුළදී සාකච්ඡා කෙරේ.
� 2015 බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.
01 ඔබ මේහා සමග සම්බන්දවන්නට කෑමතිනම් මෙහි සදහන් ඊමේල් ලිපිනයට ඔබගේ වෙබ් පිටුවේ එක යොමුකරන්න.@.
වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන රවි කරුණානායක මහතා ප්රතිසංස්කරණ දෙකක් යෝජනා කර ඇති අතර , අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් තවත් එක් පියවරක් යෝජනා කර ඇත. මෙම කරුණු තුනම එක් වැඩපිළිවෙලක කොටස් ලෙස අපට තේරුම් ගත හැකිය. එහිදී රවි කරුණානායක මහතා විසින් යෝජනා කරන ලදැයි පෙර කී ඉරිදා ඉංග්රීසි පුවත්පතේ දේශපාලන ලිපියක පළවූයේ පොහොර සහනාධාරය ඉවත් කිරීමත් ඒ වෙනුවට යම්කිසි මුදලක් ගොවි ජනතාවට ලබා දිමත්ය. එය පළමුවන විපර්යාසයයි. දෙවන විපර්යාසය වන්නේ ඊට වඩා භයානක දෙයකි. එය නම් 1972 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින් ක්රියාත්මක කරනු ලැබූ ඉඩම් ප්රතිසංස්කරණය සහ මුලින්ම නොපිට පෙරළා දැමීමයි. එම ඉංග්රීසි පුවත්පතට අනුව රවි කරුණානායක මුදල් ඇමති වරයා යෝජනා කරන්නේ 1972 අක්කර පනහේ සීමාව සහමුලින්ම ඉවත් කළ යුතු බවත්, එම සීමාව ඉහළ දැමීම නොව, සීමා විරහිතව ඉඩම් පවරා ගැනීමට අයිතිය ලබා දිය යුතු බවත්ය. මෙය තවත් ආකාරයකට කියන්නේ නම් 1972 ට පෙර පැවති තත්ත්වයට යළි යාමකි.
මොණරාගලදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
නව ප්රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
කඳු දෙකක් එක සමාන නොවන සේම මෙම ආකාරයේ සටනකට කෙරෙන පුහුණුවද ඉතා තීව්ර වන අතර එය සෑම විටකම වෙනස් වන සුළුය.
මේ ආදිකල්පික සමාජය ඉතා කුඩා වුවත් එහි ප්රධානීන් දැකගත හැකියි. ගමට නායකත්වය දෙන්නේ කෝරළේ හෙවත් ගම්ප්රධානියා හෝ කුඩා බෞද්ධ විහාරයක වෙසෙන හාමුදුරුවහන්සේලාය. මෙය කියවන පාඨකයන් අමාරුවට පත් වෙන නිසා මා ඔවුන්ගේ නාමයන් මෙහි සඳහන් කරන්නේ නැහැ. මන්දයත් ඒ නම් අපට උසුරවිය නොහැකි මෙන්ම, ඔවුන්ගේ පැල්පත් වලට ප්රවේශ වෙන්නට ඇති මාර්ග සේ ඉතා දිගුය. සිංහල සමාජයක වෙසෙන්නන්ගේ . >>.
” අපිට තියන තොරතුර් අනුව මේ සංචාරයේදිත් අග්රාමාත්යවරයා අර්ජුන මහේන්ද්රන් ව මුණ ගැසීමට නියමිතයි රහසිගතව. විශේෂයෙන්ම අග්රාමාත්යවරයාට බලය ගත්තා පනතක් මගින් ලංකාවේ මුළු ණය බරෙන් 10% ක් තමන්ට අභිමත ආකාරයට ණය ගන්න. ඕනෑම විදේශ මූල්ය ආයතනයකින්. අපිට දැන ගන්න තියන විදියට අර්ජුන මහේන්ද්රන් තමයි තිරයේ පිටිපස්සේ ඉදලා ඒ අලුත්ම ණය ගන්න විදිය පාලනය කරන්නේ. හදිස්සියේම සිංගප්පූරුවට යන්නේ අර්ජුන මහේන්ද්රන්ව හම්බවෙලා ඊට අවශ්ය කරුණු සාකච්ඡා කරන්න. ඒනිසා අර්ජුන මහේන්ද්රන්ව සිංගප්පූරුවට කරලා තියා ගන්න විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්රන් හරහා හොරා කන්න ව්යාපෘතියක් තමයි මේ සිංගප්පූරු සංචාරය හරහා සිද්ධ වෙන්නේ,” මන්ත්රිවරයා පවසා සිටියා.
//අපිට කියන්න පුළුවන් මෙහේ ඉඳන් අපි අල්ලස් දෙන්නෙ නෑ කියලා… නමුත් යමක් ඉක්මනට කරවගන්න ලංකාවෙදි අපට යමක් අතමිට මොලවන්න වෙන්න පුළුවනි….// මේක සිද්ධ වෙන රටවල් දිහා බලන්න. එහෙම නොවෙන රටවල් දිහා බලන්න. හුරුව නිසා හැඩගැසිච්ච නිසා එහි තව තවත් නියැලී සිටීමෙන් සාර්ථකත්වය අත් කරගත් රටක් තියෙනවා ද? ක්රමයෙන් නෙමෙයි එය වෙනස් වෙන්නෙ, නීති ගෙන ඒමෙන් නෙමෙයි එය වෙනස් වෙන්නේ, පුද්ගලයා තමන් එයින් ප්රතිඵලයක් නැතිබව දැක්ක දාට, අද ඉක්මණින් වැඩක් කරගැනීමෙන් හෙට අඳුරු වෙන බව අවබෝධයෙන් පසු තමන්ගේ තෝරාගැනීම කැමැත්තෙන් වෙනස් කිරීමෙන්.
මෝඩ ගඩොල් වලින් සෙල්ලන් ගෙයක් හරි හදාගනිල්ල. බිම ගොම ගාල.
නිළ ඇඳුම් වවුචර්පත් වෙනුවට පෞද්ගලික ව්යාපාරිකයන්ගෙන් ලබාගත් නිළ ඇඳුම් ඇතැම් පාසල්වල සිසුන්ට ලබා දී ඇති බව වාර්තා වන අතර ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් නිළ ඇඳුම් ලබාගැනීම සඳහා නිශ්චිත ව්යාපාරික ආයතන නිර්දේශ කර තිබේ.
මගෙ තියෙන්නෙ 5.12 තාම. මේක දැක්කමයි කල්පනා වුනේ කරන්ට කාලෙ හරි බව. :).
පොඩ්ඩක් හබියට පොස්ට් එක පෙන්නපන් එතකොට ඌ වැඩේ කරයි. ඌ වැඩ කාරයනේ.
මට මතකයි ඇල්. ඩී. මැන්දිස්ගෙ “පනංගල අයියා“ පොතේ තිබ්බා, අතුරු මිතුරු කියන හැටි අපි අහල තියෙන විදිහට වෙනස් විදිහකට. සමහර විට සිරි කියන්නෙ ඒකද දන්නෑ.
හා හා ළමයො මොකද ඔය අංකල්ට කරදර කරන්නේ? එයා දැන් ආවා විතරයිනෙ.
(+) 21, 2014: මෘදුකාංගයේ අන්තර්ගත දේවල් පිළිබදව අලුත්ම විස්තර සහ රූපසටහන් කීපයක් ඇතුලත් කර ඇත.
එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.
මම බලාගෙන ඉන්නේ වෙද මහත්තයා එනකන්. උන්නැහෙත් මුහුණ දීලා තියෙනවද දන්නේ නෑ නොවැ මේ වගේ සිද්ධි වලට. ඒකත් ඒ සී නොවැ.
26 අන්තර්ජාතික සිනමා උළෙලේ දී රතු ඩිජිටල් සිනමා සම්මන්ත්රණය, "දැන් සෝඩා වල්ඩ්-හන්සන් සමඟ එක්ව වර්ණ ටැංකි වර්ණ ගැන්වීම." මෙම සංවාදය නොවැම්බර් මස 14 හිදී 13 හිදී පැවැත්වෙනු ඇත: හි 30 හිදී පැවැත්වේ. ඡායාරූප ශිල්පියා ඇය විසින් නිර්මාණය කරන ලද දෘශ්ය ලෝකය නිර්මානය කිරීම සඳහා නිර්මාණාත්මක අධ්යක්ෂක ග්රෙගග් අරාකි විසින් ඉදිරිපත් කරන ලද ස්ටාර්ස් මාලාවක් වන දැන් විසින් නිර්මාණය කරන ලද විධායක නිලධාරියෙකු වන ස්ටීවන් සෝඩර්බර්ග් විසින් නිෂ්පාදනය කරනු ඇත. ලොස් ඇන්ජලීස් වල පිහිටු වීම, දැන් යනු ඔවුන්ගේ අනන්යතාව, ලිංගිකත්වය සහ කලාව පිළිබඳ ගවේෂණය කරන මිතුරන් පිරිසක් පසුපස එන වයස් මට්ටමේ නාට්ය මාලාවකි. වල්ඩ්-හැන්සන් යේ .
7, 2018 , , , ඉංග්රිසි, එළ, චිත්රපටි, ත්රාසජනක, තීරණය ඔබේ, නාට්යමය, රජිත සුරජංන, වික්රමාන්විත, සිංහල උපසිරැසි 35 10,639.
ඇතුලෙ වෙච්චදේ ඔච්චර හොඳට උඹ දැනගත්තෙ කොහොමද? :).
කිතුනු පූජකයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තහනම් කරන ලද ඉස්ලාමීය කණ්ඩායමක සාමාජිකයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය පවසයි.
සේකර සතු උපහාසය පත්තර කාටූන්වලට හරවාගන්න පුළුවන් බව තේරුම්ගත් කෙනා තමයි පෙරමුණේතිලක. 1972 ඔහුගේ චිත්ර ප්රදර්ශනයක් පැවැත්වුණා. සමහර අය ඔහුගේ චිත්ර මිලදී ගත්තා. මිලක් නියම කරන්නටවත් සේකර දන්නේ නැහැ.
සිකුරාදා සවස අනතුර සිදුවී ඇත්තේ මෙම පාසල් සිසුවා තම පියාගේ බලපත්රය සහිත නීත්යනුකූල 'රිවෝල්වරය' ගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ආදී සමාජ මාධ්ය ජාලා තුළින් වෛරී සහගත පණිවුඩ, ජාතිවාදය, වර්ගවාදී ගැටුම් වැඩිකරන පණිවුඩ ගලා යනවා. එක් කණ්ඩායමක් යම් වෛරී පණිවුඩයක් යැවූ විට අනෙක් පැත්තෙන් ඊට ප්රතිචාර ගලාගෙන එනවා.
සියලු දෙනා සිය පත්වීම අනුමත කරන බවක් පෙනෙන්නට නැති බවයි, පදවියෙන් ඉවත්ව යන ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ.
පරණ එක ඉක්මනින් විකුණන්න . එකේ එක කරන්.
ආදරණීය ගාබෝ, ඉතින් ගිහින් එන්න. ඔබ අපේ මරණය තෙක්ම අමරණීයව අප තුළ ජීවත් වෙයි. අපේ මරණයෙන් මතුද ඔබ අපව ජීවත් කරවනු ඇත.
මේ ව්යාජ එගෝන්, බ්ලැක්ෆයර් වරයෙක් බවට තියන තවත් සාක්ෂියක් තමයි ඔහු සමග එන ගෝල්ඩන් කම්පණි කුලී හමුදාව. ගෝල්ඩන් කම්පණි කුලී හමුදාව ආරම්භ කලේ බ්ලැක්ෆයර් කැරලි සමයේ ටාගේරියන් අවජාතයෙක් විසින් ටාගේරියන් වරුන්ට එරෙහිවයි. එහෙම කුලී හමුදාවක් ටාගේරියන් වරයෙක් බලයට පත් කරන්න උදව් දේවි කියන එක හිතන්න අමාරුයි. නමුත් බ්ලැක්ෆයර් වරෙයෙක් බලයට පත් කරන්න ඔවුන් එක පයින් කැමති වෙනවා නොඅණුමානයි.
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ.
ඒක ඉතින් ලැබ් එකේ පරිගණකයකට ස්ථාපනය කරගෙන වැඩේ පටන් ගත්ත. ඔන්න ඉතින් ෆයිල්ස් ටික කරන්න හදනකොට මේක කියාපි " " කියල.
ටැග් බොහෝ අවස්ථාවල යුගල ලෙස පවතී. උදා :<> </>.
ජනපති ඝාතන රෝ කුමන්ත්රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි.- මාධ්යවේදිනිය කියයි.
කල්යාණ මිත්ර කියපු නාවික හමුදා නිලධාරියාගේ නම සාරානාත් නේද. මම හොඳටම දන්නා කියන අහල පහල අයිය කෙනෙක්. කුරා කුහුම්බියෙකුටවත් වරදක් කරපු නැති මනුස්සයෙක්. සිංහල අවුරුද්දට නිවාඩු ආවාම අපි එක්ක කාර්ඩ් සෙල්ලම් කරන්න එනවා හැම අවුරුද්දෙම.ගමේ හිටපු ඊට පහල නිලවල හිටපු දන්නා කියන උදවිය ලොකු සීන් දාද්දි ආරක්ෂක අංශෙ ලොකු නිලයක් දරනවද කියලවත් කාටවත්ම පෙන්නපු නැති මනුස්සයෙක්. එයාලගේ බේකරිය තමයි පොල්වත්තටත් අහල පහල ගම් කීපයකටම තිබ්බ එකම බේකරිය ඒ කාලේ.
යුධ අපරාධ චෝදනාවේ ඇත්ත කතාව. විද්වත් පැහැදිළි කි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල සහ උසස් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.
ඒ වගේම 300 වෑන් එකටටත් ආවා.තව ඇවිත් ඇති මොනව උනත් කරහම සද්දේ කනට ඇහෙන්නේ නැති ඇන්ජිමක්.
මිං සෙනෙවි වු සංගුයි ඔවුන්ට සේවය කිරීම ප්රතික්ෂේප කළ නමුදු, දොර්ගොන් කුමරුගේ ධජ සේනාවන්ට ෂන්හායි දොරටුව විවෘත කළ අතර, ඔවුහු කැරලිකරුවන් පරදා අගනුවර යටත් කර ගත්හ.
තවද මෙම සැකකරුට එරෙහිව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළව අභියාචනාධිකරණය විසින්ද වරෙන්තු නිකුත් කර තිබිණි.
දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සබරගමුව පලාතේ අධ්යාපන කලාප තුනකට අයත් පාසල් අද(21) සහ හෙට(22) යන දින වල වසා තැබීමට තීරණය කර තිබේ.එ් අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්යාපන කලාප වල පාසල්.
අාදායම අරගෙන පුටු රත්කර කර හිටියට වැඩක් නැහැ. ඒ සල්ලි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා සොයලා බලන්න. පාරවල ප්රමිතිය පවත්වා ගෙන යන්න අනතුරු අඩු කරගන්න.
නිමල් දවසක් වැඩ, කුරුණෑගල – දඹුල්ල බස් එකක. බස් ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනකොටම බස් එකේ කට කපල ලෝඩ් එක, නිමල් දැන් බෙල් තුන ගහල යන්නෙ. බෙල් තුන ගහන්නෙ ඞ්රයිවර්ට සිග්නල් එක, ආයේ සෙනග ගන්න නවත්තන්න එපා, බස් එකේ වෙන ඉඩ නැහැ කියල. ඕනෙ නං මාරයාගෙ හෝරාව ලියන, මාරයාගෙන් අහල බලන්න පුළුවන් ඔය සිග්නල් ගැන. මාරයත් කාලයක් මහන වෙලත් ඉඳල තියෙනව වගේම කොන්දොස්තර ජොබ් එකත් කොරල තියෙනව. උතුර ඩිපෝ එක ගාවට එනකොටත් නිමල් මගීන් ඔක්කොටම ටිකට් කඩල ඉවර නැහැ. කුරුණෑගල, ෆ්ලයින් ස්කොඩ් කස්ටියගෙ කන්තෝරුව තිබුනෙත් කුරුණෑගල උතුර ඩිපෝවෙමය්. බස් එක ඒ හරියට එනකොට නිමල් දැක්ක, අර යුනිෆෝම් නැතුව පනින ෆ්ලයින් ස්කොඩ් ටීම් එකක් ඩිපෝව ඉස්සරහ ඉඳල බස් එකට අත අල්ලනව.
අදාළ වෛද්යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සුතිකාගාරයේදී ප්රසූතිවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමකදී මේ වෛද්යවරිය වඳ සැත්කම් සඳහා මව්වරුන් යොමු කිරීමේ කුමන්ත්රණයේ සුලමුල හෙළි වී ඇත.
මාතා.රංගිගේ පෝස්ට් එකට ගිහින් බලපන්.මම එතනට මල ගෙදරටත් එක්ක බීම කේස් පහක් විතර බෑවා. හෙට එන්නම් උඹට කමෙන්ට් එකක් දාන්න.
හැප්පෙන ගිය බස් එකක හිටියා වගේ දැනුනා .නියමයි.!.
' ' ඔව්. මං ඩයල් කරා. ඒත්. ඒත්. මට හිතන්නවත් අවස්ථාවක් නොදී එහා පැත්තෙන් කෝල් එකට ආන්සර් කරා.
පෝදා රති කෙළියේ යෙදීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ගමුද?.
දැන් ඡන්ද සටන අවසන් ය. රටේ පින් මහිමයෙන් දෙශප්රේමී රට ගොඩනගන ස්වජාතික බලවේගය ඔවුන් ම කියන පරිදි ඉතිහාස පොතේ නව පරිච්ඡේදයක් දැන් ඇරඹා තිබේ.
ඊයේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට එක් වූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් 2014-2015-2016 මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඉදිරිප්ත කරනු ලැබූ පබ්රල තර්කයක් හේතුවෙන් එජාපය වෙනුවෙන් සහභාගී වූ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂද සිල්වා මහතා බලවත් සේ අපහසුතාවයට ලත් විය.
නිළියක් වෙනවා කියන්නේ නරක දෙයක් කියලයි ගෙදරින් හිතුවේ.
වර්තමාන ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ එක්දින සහ ජාත්යන්තර නායකත්වය හොබවන අතර වෘත්තිය ක්රිකට් ක්රීඩකයකු වශයෙන් කටයුතු කරයි.
සද්ද නැතුවම වුනත් කියනවනවා දිගටම. මං නොදන්නා දේ ගොඩක් ඉගනගත්තා.
චීනයේ නිරිතදිග ප්රදේශයේදි බස් රථයක් ගගකට පෙරලිමෙන් 13 දෙනෙක් මරණයට පත්වෙති. තවත් දෙදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත.බස් රථය වෙනත් මෝටර්.
කැලණි ගඟේ ජල ගැලීම් වැළැක්වීමට හංවැල්ල සිට මෝදර දක්වා කැලණි ගඟ දෙපස මීටර් 3ක් උස වේලි දෙකක් හා කොන්ක්රීට් බැමි ඉදි කිරීමට.
කෙසේ වෙතත් තවදුරටත් එම සහන සැළසීම ආදී ඉදිරි කටයුතු සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට නුදුරු දිනකදීම ඉදිරිපත් කොට සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.
සියලු අයදුම්කරුවන්ගේ සුදුසුකම් හා දැනුම් හොදින් අද්යන කර, ඉතා සුදුසු රැකියා අවස්ථාවන්වලට යොමු කිරීම තුලින් තරුණ තරුණියන්ගේ ඵලදායි මට්ටම ඉහල නැංවීම තුළින් ප්රතිලාභී මානව සම්පතක් ආයතනයට ලබාදීම.
කෙසේ වෙතත් අදාළ මූල්ය ප්රකාශනය පිළිබඳ ස්වාධීන විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින්, වරලත් ගණකාධිකාරී සමාගම කියා සිටින්නේ සමාගමේ ගිණුම් තැබීම් ශ්රී ලංකාවේ ගිණුම්කරණ ප්රමිත හා සංකල්පවලට අනුකූල නොවන බවයි. එසේම එහි දෝෂ ගණනාවක් අනාවරණය කිරීමට විගණන සමාගම පියවර ගෙන තිබේ. මෙම සම්පූර්ණ මූල්ය ප්රකාශය පහතින් කියවිය හැකිය.
//…ඔහු මුදල් සම්බන්දව පෙන්වූ විනිවිද භාවය ඉතාමත් අගේ කරනවා . කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්න ඉඩ තීබ්බෙ නෑ .//.
මහේන්ද්රන් මහතාගේ නීතිඥවරුන් රවි කරුණානායක මහතාගේ අත්සනින් යුත් රුපියල් බිලියන 75 ක් නිකුත් කරන ලෙස නියෝග කරන ලිපියක් කොමිසමට ඉදිරිපත් කරන අවස්ථාවේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණේ එහි දිනයක් සඳහන්ව නොතිබූ බැවිනි.
“අපි ඒක කරන්නේ කොහොමද කියන්න බෑ. ඒත් වැදගත්ම දේ තමයි අපි මෙතැන ඉන්නේ ඒ දේ කිරීමේ උවමනාවෙන්. අපට ඒක කරන්න ඕන තැනට අපි ඇවිත් ඉන්නවා” යයි ශ්රී ලංකාවේදී 3-0 ක තරගාවලි ජයක් ලැබීම සම්බන්ධයෙන් ජෝ රූට් පැවසීය.
ඔබ අදහස් දක්වන්නේ ඔබේ ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ).
පසුගිය දා ගාල්ල ප්රදේශයේ දී පැවැත් වූ මාධ්ය හමුවට එක් වෙමින්, එම සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ප්රකාශ කර සිටියේ, මෙම හදිසි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ධීවරයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතු බවත්ය. එසේම අතුරුදහන් වූ ධීවරයන් සෙවීමේ කටයුතු තව දුරටත් පුළුල් කළ යුතු බවත් පැවසූ ඒ මහතා, මෙම කාලගුණ වෙනස් වීම සම්බන්ධයෙන් නිසිපරිදි ධීවර ජනතාව දැනුම්වත් කිරීමට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ නම්, මෙම විනාශය අවම කර ගැනීමට ඉඩ තිබූ බවද ප්රකාශ කර සිටියේය.
කාලෙකට පස්සේ බ්ලොග් පැත්තට ආවේ. මම හිතාගන හිටියේ දේවත් මම වගේම අතුරුදහන් වෙලා කියලා. බලන් යනකොට අපි දෙන්නම ඉන්නවා. බැදීම් කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට සමහර අය දකිනකොට පුදුමාකාර බැදීමක් ඇති වෙනවා. තවත් සමහර අය දකිනකොට එහෙම හැගීමක් ඇතිවෙන්නේ නැ. සමහර විට එක සංසාර පුරුද්දක් වෙන්න ඇති. ආදරේ කියන බැදීමට ලොකු පොඩි බේදයක් නැහැනේ.
ඔබ ඉන්නේ: / මාරුතය / ජාත්යන්තර නාට්ය උළෙලක් කරන එක ලේසි නැහැ එම්. සෆීර.
මෙම තීරණය අනුව මොණරාගල දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව ලැබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඉතා ඉක්මනින් මෙම කාරණය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විස¼දාගන්නවා. මෙතැන තියෙන්නේ ඉතා පැහැදිලි මතවාද දෙකක්. කොටසක් කියන්නේ 2019 ජාතික මැතිවරණ පැවැත්වෙනතුරු මේ ආණ්ඩුවට ඔහොමම ඉන්න දෙමු කියලයි. අනෙක් කොටස කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මෙම ආණ්ඩුව පෙරළමු කියලයි. අපි ඉන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ආණ්ඩුව පෙරළමු කියන මතවාදය සමඟයි. මේ ආණ්ඩුව පෙරළීම සඳහා හෝ මේ ආණ්ඩුවේ ක්රියාකාරීත්වයට එරෙහිව පළල්ම සන්ධානය අප ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා ඒ අවස්ථාවට අදාළ උපාය, උපක්රම භාවිත කළ යුතුයි. කොහොමහරි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අගමැති බවට පත්කරන මෙහෙයුම ඉක්මනටම සිදුවිය යුතුයි.
නන්දසේන වික්රමාරච්චි මහතාගේ ප්රථම නවකතාව ලෙස “ධවල ස්වප්නය” හඳුන්වා දී තිබුණ ද මේ කෘතිය තුළ ආධුනික බවක් දක්නට නැත. එහි ඇත්තේ අලුත් ප්රවේශයක් හා පරිණත සාහිත්ය භාවිතයෙකි. කර්තෘගේ ඇතැම් යෙදුම් ද ඊට සාකෂ්යයක් ලෙස පවතී.
එසේම, රාජ්ය ත්රස්තවාදය ඇතුළු සියලු ආකාරයේ ත්රස්තවාදයන් පිටු දැකීමට සඳහා එය අත්යවශ්ය ය.
ඉන්ධන මිල අද (11) රාත්රී සිට යළිත් ඉහළ දමා තිබේ.
“ මට තේරුණා සාගරය මැදට තමයි පාවි පාවි යන්නෙ කියලා. මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. මොකද එවැනි කුණාටුවකින් බේරෙනවා කියන්නෙ ඇත්තටම පෙර වාසනාවක්. මං දැක්ක දියරැලි තට්ටු තුන හතර උස බිල්ඩින් හා සමානයි. කුණාටු තත්ත්වයකදී මහ සාගරය අතිබිහිසුණුයි. දියරැලිවලට වඩා මාව භීතියට පත් කළේ අකුණු ගැහිල්ල. ඇත්තටම එය දැනුත් මතකයට නැඟෙන විට බය හිතෙනවා. අකුණක් වැදුණානම් මගේ කෑලිවත් සොයාගන්න බැරි වෙනවා.”.
ඔබ නිරුවත් දර්ශන සඳහා දායක නොවන රංගන ශිල්පිනියක් වුණත්, අවස්ථා දෙකකදී ඔබ චිත්රපටයේදී අඩ නිරුවත් වෙනවා?.
මෙහේ ගෑනු ආස ලොකු වෙඩින් සහිත මෙහේ මාකට් එකට.
ඔබ මේ ලිපියට දක්වා ඇති ප්රතිචාරයන් දුටුවිට පැහැදිලි වන කරුණක් වන්නේ. ඔබ මෙම ලිපිය විචාරය කළා මිස කිසිදු පැහැදිලි පැනයක් නඟා නොමැති බවයි. මා සිතුවේ ඔබ මෙහිදී පිවිස ඇත්තේ සංවාදයකට බවයි. සංවාදයකදී ප්රශ්න නැඟීම වරදක් බව මම නොදනිමි. අනෙක් අතට යමක් ගැන පැහැදිලි කර දීමට අවශ්ය වූ විට ප්රශ්නයක් නැඟීම අප බුදුරජානන් වහන්සේ විසින් ද සිදු කරන ලද්දකි.
එවිට බුදු සිරුර දවාලීම සඳහා ගිනි කඳක්‌ නිකුත් කළවිට, බුදුන්වහන්සේද තම සිරුරින් ගිනිකඳ නංවාලූ සේක.