Datasets:
Update README.md
Browse files
README.md
CHANGED
|
@@ -36,6 +36,17 @@ It is designed for **language modeling, embeddings, and NLP research**.
|
|
| 36 |
|
| 37 |
---
|
| 38 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| 39 |
## ✨ Key Features
|
| 40 |
|
| 41 |
* **Language**: Sinhala (si)
|
|
|
|
| 36 |
|
| 37 |
---
|
| 38 |
|
| 39 |
+
## 📄 Sample Data
|
| 40 |
+
|
| 41 |
+
```
|
| 42 |
+
විවෘත පුඩු අවස්ථාවේ විවෘත පුඩු ලාභය කාරකාත්මක වර්ධකයක ඉතා විශාලය එය පරාසයේ වේ එනිසා කුඩා ප්රදාන වෝල්ටීයතාවකට වුවද විශාල ප්රතිදාන වෝල්ටීයතාවක් ලබා දීමේ හැකියාව ඇත එනම් ප්රදාන වෝල්ටීයතා කුඩා පරාසයක් තුළ වැඩි කිරීමේදී ප්රතිදාන වෝලිටීයතාව විශාල පරාසයක් තුළ වැඩි වේ
|
| 43 |
+
මෙසේ වැඩි කරගෙන යනවිට ප්රතිදාන වෝල්ටීයතාව තවත් ඉහළ නොයා නියතව පවතින සංතෘප්ත අවස්ථාවකට එළඹේ මෙම සංතෘප්ත මට්ටමේ වෝල්ටීයතාව සැපයුම් වෝල්ටීයතාවට වඩා ඉහළ යා නොහැකිය
|
| 44 |
+
හෝ වීම අනුව සඵල ප්රධාන වෝල්ටීයතාවට ධන හෝ ඍණ අගයක් ලැබේ ඒ අනුව එය ඍණ අගයක සිට ධන අගයක් දක්වා කුඩා පරාසයක් තුළ වැඩි කරගෙන යාමේදී සමීකරණයට අනුව ඊට සමානුපාතිකව ප්රතිදානය විශාල පරාසයක් තුළ විචලනය වේ
|
| 45 |
+
මෙහිදී කාරකාත්මක වර්ධකය රේඛීය ප්රදේශයක් තුළ වෙනස් වේ යැයි කියයි මෙම විචලනයේ අන්ත දෙකෙහිදී ප්රතිදානය ඍණ සහ ධන සංතෘප්ත අවස්ථාවන්ට ලඟාවේ
|
| 46 |
+
ප්රදාන වෝල්ටීයතාව කුඩා පරාසයෙන් පිටත පවතින අවස්ථාවේ ප්රතිධානය සංතෘප්ත අවස්ථාවේම නියතව පවතී එවිට කාරකාත්මක වර්ධකය සංතෘප්ත අවස්තාවේ ක්රියාකරන්නේ යැයි කියයි
|
| 47 |
+
කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු ලාභය ද එහි සැපයුම් වෝල්ටීයතාව ද වේ එහි අග්රයට වොල්ටීයතාවයක්ද අග්රයට ශූන්ය වොල්ටීයතාවක් ද ලබා දුන්නේනම් එවිට කාරකාත්මක වර්ධකය සංතෘප්ත වේ දැයි සොයන්න
|
| 48 |
+
```
|
| 49 |
+
|
| 50 |
## ✨ Key Features
|
| 51 |
|
| 52 |
* **Language**: Sinhala (si)
|