textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
නමුත් මම කියන්නේ කාන්තාවන් වීම නිසා ම විසමතාවකට ලක්වන්නේ නෑ කියන එකයි.මේ පසුබිම තුළ සාක්ෂරතාවත් සියයට අනූව වගේ ඉහළ මට්ටමක තියෙනවා.නමුත්, ඇතැම් ක්ෂේත්‍රවල තවමත් යම් පසුගාමී තත්ත්වයක් තියෙනවා. | නමුත් මම කියන්නේ කාන්තාවන් වීම නිසා ම විසමතාවකට ලක්වන්නේ නෑ කියන එකයි.මේ පසුබිම තුළ සාක්ෂරතාවත් 90% වගේ ඉහළ මට්ටමක තියෙනවා.නමුත්, ඇතැම් ක්ෂේත්‍රවල තවමත් යම් පසුගාමී තත්ත්වයක් තියෙනවා. |
දෙදහස් තුන වසරේදී ආරම්භ කරන ලද කාන්තාවන් පෙරමුණට වැඩසටහනේ අරමුණු හතරක් ඇති බව එම වැඩසටහනේ කළමනාකාරිනී නිලන්ජනී හිදැල්ලආරච්චි පැවසුවා. | 2003 වසරේදී ආරම්භ කරන ලද කාන්තාවන් පෙරමුණට වැඩසටහනේ අරමුණු හතරක් ඇති බව එම වැඩසටහනේ කළමනාකාරිනී නිලන්ජනී හිදැල්ලආරච්චි පැවසුවා. |
[දෙදහස් විස්ස] මිලදී ගැනීමට හොඳම අඩු වියදම් ලැප්ටොප් දහය සොයන්න ලාභ ලැප්ටොප්? | [2020] මිලදී ගැනීමට හොඳම අඩු වියදම් ලැප්ටොප් 10 සොයන්න ලාභ ලැප්ටොප්? |
ක්‍රිස්තු වර්ෂ පන්සිය හතළිහ- පන්සිය හැත්තෑ පහ කාලයේ රජකම් කළ චින්හුං රජු බුදුසසුනේ දියුණුවට සුවිසල් මෙහෙයක් කළ කෙනෙකි.ඔහු තරුණ පිරිස ආගමානුකූලව හැඩගැස්වීමට ක්‍රියා කළේ ය. | ක්‍රිස්තු වර්ෂ 540- 575 කාලයේ රජකම් කළ චින්හුං රජු බුදුසසුනේ දියුණුවට සුවිසල් මෙහෙයක් කළ කෙනෙකි.ඔහු තරුණ පිරිස ආගමානුකූලව හැඩගැස්වීමට ක්‍රියා කළේ ය. |
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ- මතීෂ චාමර අමරසේකරදෙදහස් දහහතර-හය-පහළොව හයයි මිනිත්තු දහතුනයි:දොළහ - විසි තුන ලක්ෂ අනූ එක දහස් හත්සිය තිස් දෙක | පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ- මතීෂ චාමර අමරසේකර2014-06-15 18:13:12 - 2391732 |
ඒ හින්දා අද අපිට ඕන මේ දහනවය” පෙන්නලා කරන්න හදන මගඩිය පරද්දවන සෘජු දේශපාලන ක්‍රියාමාර්ගයක් කියන එක අපි තේරුම්ගන්න ඕන. | ඒ හින්දා අද අපිට ඕන මේ 19” පෙන්නලා කරන්න හදන මගඩිය පරද්දවන සෘජු දේශපාලන ක්‍රියාමාර්ගයක් කියන එක අපි තේරුම්ගන්න ඕන. |
ඔක් හතරයි කාලයි පව, ගම්පහ, මෝටර්සයිකල් සහ ස්කූටර්රුපියල් හැට හය දහස් | ඔක් 4:15 පව, ගම්පහ, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 66,000 |
දයා තෙන්නකෝන් ( එක්දහස් නවසිය හතළිස් එක - පනස් නවයයි දශම තුනයි තුනයි තුනයි තුන සියයට පනස් නවය | අනූව | දයා තෙන්නකෝන් ( 1941 - 59.3333 59% | 90 |
විසින් විකිණිමටවිසි අට නොවැ දහයයි මිනිත්තු තුන පෙරවරුහික්කඩුව, ගාල්ලරු අනූව දහස්ගිවිස ගත හැකි | විසින් විකිණිමට28 නොවැ 10:03 පෙරවරුහික්කඩුව, ගාල්ලරු 90,000ගිවිස ගත හැකි |
තව මාස හය කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්තදෙදහස් පහළොව-දොළහ-හත හතරයි මිනිත්තු දහතුනයි:හතළිස් තුන - තිස් පහ ලක්ෂ හැට දහස් හත්සිය තිස් නවයමහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - දෙදහස් පහළොව-හත-හත දහයයි මිනිත්තු විසි පහයි:පනහ - විසි හත ලක්ෂ එකොළහ දහස් අටසිය පනස්... | තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත2015-12-07 16:13:43 - 3560739මහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - 2015-07-07 22:25:50 - 2711856හෙල උරුමය අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමේ තීරණයක?2014-10-25 10:04:05 - 2637579අයවැයෙන් කාර්, වෑන් මිල පහලට2014-10-25 ... |
එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.විෂ පොවා වවන පලතුරක් !මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ. එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසි... | එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.විෂ පොවා වවන පලතුරක් !මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ. එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසි... |
•වසර දෙදහස්ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. | •වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. |
පලස්තීන දරුවෝ තුන්සිය ක් ඊශ්‍රයල හිරේ | පලස්තීන දරුවෝ 300 ක් ඊශ්‍රයල හිරේ |
අනිත් කාරණය තමයි මේ රටේ පළාත් සභා ඇති කරපු දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ ජන සම්මතයක් නැහැ. | අනිත් කාරණය තමයි මේ රටේ පළාත් සභා ඇති කරපු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ ජන සම්මතයක් නැහැ. |
කාර්මික විප්ලවයට පෙර කාලයේ එනම් වර්ෂ එක්දහස් හත්සිය පනහ -එක්දහස් අටසිය කාලයේ මේ අගය දෙසිය අසූව ක් විය. | කාර්මික විප්ලවයට පෙර කාලයේ එනම් වර්ෂ 1750 -1800 කාලයේ මේ අගය 280 ක් විය. |
වැටුපෙන් සියයට හැත්තෑ පහ ක උපරිමයක් වන දිරි දීමනාව දැනට ගෙවනු ලබන්නේ දෙදහස් හතර වසරේ පැවති වැටුපට අනුව ය. | වැටුපෙන් සියයට 75 ක උපරිමයක් වන දිරි දීමනාව දැනට ගෙවනු ලබන්නේ 2004 වසරේ පැවති වැටුපට අනුව ය. |
අයියාගෙ කඩෙන් කෑවොත් රුපියල් අසූවයි. | අයියාගෙ කඩෙන් කෑවොත් රු80යි. |
වසරකට ටොන් ලක්ෂයක්කට අධික යකඩ නිෂ්පාදනය කෙරිණි. | වසරකට ටොන් 100,000කට අධික යකඩ නිෂ්පාදනය කෙරිණි. |
ඉහල ම සියයට .එක දෙනා සමස්ත වාර්ෂික ආදායමේ සිය පංගුව එක්දහස් නවසිය අසූව දී සියයට එක සිට, දෙදහස් අට දී සියයට හතර දක්වා වැඩි කර ගති. | ඉහල ම සියයට .01 දෙනා සමස්ත වාර්ෂික ආදායමේ සිය පංගුව 1980 දී සියයට 1 සිට, 2008 දී සියයට 4 දක්වා වැඩි කර ගති. |
පසුගියදා රාත්‍රියේද මහියංගණ මාපාකඩවැව, මැදයාය ගම්මානයේ මැදයාය නිවාස දෙකකට සහ රජයේ වී ගබඩාවක් අලි කඩා විනාශ ඇත. | පසුගියදා රාත්‍රියේද මහියංගණ මාපාකඩවැව, මැදයාය ගම්මානයේ මැදයාය නිවාස 2කට සහ රජයේ වී ගබඩාවක් අලි කඩා විනාශ ඇත. |
// හපොයි පනස් තුන ක් ?? | // හපොයි 53 ක් ?? |
හිතෝපදේශ තුනට හය හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ නුඹේ සියලු මාර්ග වලදී උන් වහන්සේ සලකාපන්න, එවිට උන් වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. | හිතෝපදේශ 3:6 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ නුඹේ සියලු මාර්ග වලදී උන් වහන්සේ සලකාපන්න, එවිට උන් වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. |
"හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් තුනක් තියෙනවා... | "හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් 3ක් තියෙනවා... |
ඉස්සර මං පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු තුන හතර වගේ වෙනකොට ගෙදර හිටියෙ මං විතරයි.. | ඉස්සර මං පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 3 4 වගේ වෙනකොට ගෙදර හිටියෙ මං විතරයි.. |
බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් විසි හතක් මරුට | බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට |
අපෝස්තුළුවූ පාවුළු අපට පිලිප්පි හතරට හතර හී පවසනු ලබන්නේ "ස්වාමින් වහන්සේ තුළ නිතරම ප්‍රීතිවන්න" මන්දයත් අපගේ කරුණාවන්ත දෙවියන්වහන්සේ අප තුළට වගුරුවා ඇති ත්‍යාගශීලි ආශිර්වාද කරණකොටගෙනය. | අපෝස්තුළුවූ පාවුළු අපට පිලිප්පි 4:4 හී පවසනු ලබන්නේ "ස්වාමින් වහන්සේ තුළ නිතරම ප්‍රීතිවන්න" මන්දයත් අපගේ කරුණාවන්ත දෙවියන්වහන්සේ අප තුළට වගුරුවා ඇති ත්‍යාගශීලි ආශිර්වාද කරණකොටගෙනය. |
මේකයි ඇති වුන ප්‍රශ්නය.ටෙලිකොම් එකේ ඒ.ඩී.එස්.එල් වල පොඩි අවුලක් තිබුනා.ඒ නිසා නෙට් එකට සම්බන්ද වුනාට විනාඩි දහය කින් විතර ටයිම් අවුට් වෙන එක.(වින්ඩෝස් හත වලනම් කියන්නේ නෙට් ඇක්සස් නෑ කියලා.) | මේකයි ඇති වුන ප්‍රශ්නය.ටෙලිකොම් එකේ ඒ.ඩී.එස්.එල් වල පොඩි අවුලක් තිබුනා.ඒ නිසා නෙට් එකට සම්බන්ද වුනාට විනාඩි 10 කින් විතර ටයිම් අවුට් වෙන එක.(වින්ඩෝස් 7 වලනම් කියන්නේ නෙට් ඇක්සස් නෑ කියලා.) |
එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට දෙදහස් නවය මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන එකසිය තිස් පහකදී සිරකරුවන් හය දහස් හත්සියක් හමු වී ඇත. | එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. |
පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.මෙම වෛරසය දැනටමත් පුද්ගලයින් පන්සිය දෙනෙකුට වැඩි පිරිසකට ශරීරගතවී ඇතැයි සදහන් වේ.එක්දහස් නවසිය අනූ නවය... | පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.මෙම වෛරසය දැනටමත් පුද්ගලයින් 500 දෙනෙකුට වැඩි පිරිසකට ශරීරගතවී ඇතැයි සදහන් වේ.1999... |
යුද්ධය අවසන් වී වසර දහය කට ආසන්න වී ඇතත් බොහෝ තුවාල තවමත් සුවවී නැත . | යුද්ධය අවසන් වී වසර 10 කට ආසන්න වී ඇතත් බොහෝ තුවාල තවමත් සුවවී නැත . |
මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ දෙදහස් පහළොව පෙබරවාරි හය දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි | මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි |
ලසන්ත ඝාතන නඩුව - බුද්ධි අංශ නිලධාරීන් හැට තුනගේ ගිණුම් පරික්ෂා කිරීමට අවසරයි | ලසන්ත ඝාතන නඩුව - බුද්ධි අංශ නිලධාරීන් 63ගේ ගිණුම් පරික්ෂා කිරීමට අවසරයි |
එක නිලධාරියෙක් කූඩුව ඇතුළට ඇවිල්ලා මගේ අතේ තිබුණ රුපියල් එක්දහස් එකසිය පනහක සල්ලියි, කලිසමේ තිබුණ පටියයි, කරේ තිබුණ රිදී චේන් එකයි ගලවා ගත්තා.මට පහර දීම නිසා දරාගන්න බැරි වේදනාවකින් මම හිටියේ. | එක නිලධාරියෙක් කූඩුව ඇතුළට ඇවිල්ලා මගේ අතේ තිබුණ රුපියල් 1150ක සල්ලියි, කලිසමේ තිබුණ පටියයි, කරේ තිබුණ රිදී චේන් එකයි ගලවා ගත්තා.මට පහර දීම නිසා දරාගන්න බැරි වේදනාවකින් මම හිටියේ. |
ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ කගිසෝ රබාඩා මේ වනවිට ශේ්‍රණිගත ලකුණු අටසිය අසූ අටක් ලබා පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ශේ්‍රණිගත ලකුණු අටසිය අසූ හතක් හා අටසිය හැට එකක් ලබා සිටින එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට හා ඉන්දියාවේ රවීන්ද්‍ර ජදේජා... | ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ කගිසෝ රබාඩා මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 888ක් ලබා පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ශේ්‍රණිගත ලකුණු 887ක් හා 861ක් ලබා සිටින එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට හා ඉන්දියාවේ රවීන්ද්‍ර ජදේජාට හිමිව ඇත. |
දෙදහස් පහළොව ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජනමතය වෙනස් වී ඇතැයි එවක තුනෙන් දෙක බලයක් සහිත ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගත් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ද දෙදහස් පහළොව තීන්දුව මත. | 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජනමතය වෙනස් වී ඇතැයි එවක 2/3 බලයක් සහිත ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගත් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ද 2015 තීන්දුව මත. |
අද දෙදහස් දහඅට ජුලි දහඅට දා – අද දවස ඔබට කොහොමද ? | අද 2018 ජුලි 18 දා – අද දවස ඔබට කොහොමද ? |
නිර්මලායි මමයි බැඳලා අවුරුදු හයක් වෙනවා ඉන්ස්පෙක්ටර්.. | නිර්මලායි මමයි බැඳලා අවුරුදු 6ක් වෙනවා ඉන්ස්පෙක්ටර්.. |
ප්‍රහාරක ගුවන් යානා - පස්වෙනි පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා (වර්තමානය - දෙදහස්) | ප්‍රහාරක ගුවන් යානා - පස්වෙනි පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා (වර්තමානය - 2000) |
එම වසරේදීම තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත් වූ අවසාන පරීක්ෂණයට සිසු සිසුවියන් දෙසියයක් පමණ සහභාගි වූහ.අසූව – අනූව දශක දෙක තුළදී ගුරු සිසු සැම සමාජ සේවා කටයුතු වලද නිරත වෙමින් සමාජ මෙහෙවරක් ද ඉටු කළහ. | එම වසරේදීම තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත් වූ අවසාන පරීක්ෂණයට සිසු සිසුවියන් දෙසියයක් පමණ සහභාගි වූහ.80 – 90 දශක දෙක තුළදී ගුරු සිසු සැම සමාජ සේවා කටයුතු වලද නිරත වෙමින් සමාජ මෙහෙවරක් ද ඉටු කළහ. |
දෙදෙනා කසක්ස්තානයේ රුසියාවට අයත් බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවන බලා පිටත් ව ගියේ දෙදහස් පහළොව මාර්තු විසි හත්වැනිදාය. | දෙදෙනා කසක්ස්තානයේ රුසියාවට අයත් බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවන බලා පිටත් ව ගියේ 2015 මාර්තු 27 වැනිදාය. |
‘ද ටූ නෝබල් කින්ස්මන්’ එක්දහස් හයසිය දහතුන දී ලියන ලද්දක් වන අතර එය ඔහුගේ අවසන් නාට්‍ය ද වේ. | ‘ද ටූ නෝබල් කින්ස්මන්’ 1613 දී ලියන ලද්දක් වන අතර එය ඔහුගේ අවසන් නාට්‍ය ද වේ. |
සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක් නි දහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් දොළහ වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. | සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක් නි දහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් 12 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. |
එම පොත් දෙකෙහි නාමයන් මෙසේය. එක- සලාත් දෙක- නිසි ආශ්වාදයට නිසි මග. | එම පොත් දෙකෙහි නාමයන් මෙසේය. 1- සලාත් 2- නිසි ආශ්වාදයට නිසි මග. |
එසේත් නොමැති නම් කොළඹ - රත්නපුර මාර්ගයේ පැමිණ, දෙල්කද හංදියෙන් දකුණට හැරී මද දුරක් ඉදිරියට ගොස්, වම් පස ඇති ශ්‍රී පේමානන්ද මාවතෙන් හැරී (රත්තණපිටිය මංසන්ධියට පෙර) මීටර් නවසිය පනහක් පමණ ගොස්, පන්සල පාර ඔස්සේ විහාරස්ථානයට ළගා විය හැක. | එසේත් නොමැති නම් කොළඹ - රත්නපුර මාර්ගයේ පැමිණ, දෙල්කද හංදියෙන් දකුණට හැරී මද දුරක් ඉදිරියට ගොස්, වම් පස ඇති ශ්‍රී පේමානන්ද මාවතෙන් හැරී (රත්තණපිටිය මංසන්ධියට පෙර) මීටර් 950ක් පමණ ගොස්, පන්සල පාර ඔස්සේ විහාරස්ථානයට ළගා විය හැක. |
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සමිවුල්ලා ශෙන්වාරී පන්දු විසි අට කදී හයේ පහර දෙක ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු තිස් තුන ක් රැස් කළේය. | ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සමිවුල්ලා ශෙන්වාරී පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස් කළේය. |
තිස්සමහාරාම - යාල ප‍්‍රදේශයේදී ටී - පනස් හය ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. | තිස්සමහාරාම - යාල ප‍්‍රදේශයේදී ටී - 56 ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. |
බස් ගාස්තු ගැන තීරණය ලබන විසි එකදා එළියට | බස් ගාස්තු ගැන තීරණය ලබන 21දා එළියට |
ලක්ස දහය ක් චන්දය නොදුන්නේ ඒ අයට අන්තිම මොහොතේ ඒත්තු ගැන්නුවා මහින්ද මැතිදුන්ට කිසිම ඉඩක් ලබා නොදෙන බවට! | ලක්ස 10 ක් චන්දය නොදුන්නේ ඒ අයට අන්තිම මොහොතේ ඒත්තු ගැන්නුවා මහින්ද මැතිදුන්ට කිසිම ඉඩක් ලබා නොදෙන බවට! |
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්න වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා එම නඩුව ගොනු කරන්නේ අප්‍රේල් හත්වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයේදීය. | ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්න වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා එම නඩුව ගොනු කරන්නේ අප්‍රේල් 07 වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයේදීය. |
හතළිස් එක. දෙදහස් දහතුන පෙබරවාරි දහහත ‘බොදුබල සේනා’ රැළිය වාර්තා කිරීමට ගිය බී.බී.සී. වාර්තාකරුවන් දෙදෙනකුට සිය කාර්ය කිරිමට ඉඩ නොදී රඳවාගෙන හිරිහැරකිරිම සහ ඔවුන්ගේ කැමරා ආම්පන්න උදුරාගැනීම | 41. 2013 පෙබරවාරි 17 ‘බොදුබල සේනා’ රැළිය වාර්තා කිරීමට ගිය බී.බී.සී. වාර්තාකරුවන් දෙදෙනකුට සිය කාර්ය කිරිමට ඉඩ නොදී රඳවාගෙන හිරිහැරකිරිම සහ ඔවුන්ගේ කැමරා ආම්පන්න උදුරාගැනීම |
මේ අතර උදා වූ දෙදහස් දහහත නව වසර වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (තිස් එක) පස්වරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී, දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තා. | මේ අතර උදා වූ 2017 නව වසර වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (31) පස්වරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී, දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තා. |
එමගින් වරකට පොත් තිස් පහක් ලබා ගත හැකියි. | එමගින් වරකට පොත් 35ක් ලබා ගත හැකියි. |
රතු මිරිස් කුඩු තේ හැදි දෙක | රතු මිරිස් කුඩු තේ හැදි 2 |
එහිදී කුමාර් සංගක්කාර ලකුණ එකසිය අනූ දෙක ක් රැස් කළ අතර පළමු ටෙස්ට් තරඟයේදී මෙන්ම මෙවරත් ඔහුට ද්විත්ව ශතකය ලබාගැනීමට තිබු අවස්ථාව මගහැරී ගියා. | එහිදී කුමාර් සංගක්කාර ලකුණ 192 ක් රැස් කළ අතර පළමු ටෙස්ට් තරඟයේදී මෙන්ම මෙවරත් ඔහුට ද්විත්ව ශතකය ලබාගැනීමට තිබු අවස්ථාව මගහැරී ගියා. |
මෙම සංවිධාන අතරින් වැසි වනාත්තර සුරකින්නන්ගේ සංවිධානය ලෝක උරුම සිංහරාජ වනාන්තරය සහ ඒ අවට පවත්නා වනාන්තර පද්ධති රැක ගැනීමට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට හා ඒ පිළිබඳව උනන්දුව ඇති කරලීම අදිටන් කර ගනිමින්වනාන්තර පද්ධති වල ජෛව විවිධත්ව වැදගත්කම, එයට මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිලිබඳව පාසැල් ළමුන් දැනුවත් කිරීම ... | මෙම සංවිධාන අතරින් වැසි වනාත්තර සුරකින්නන්ගේ සංවිධානය ලෝක උරුම සිංහරාජ වනාන්තරය සහ ඒ අවට පවත්නා වනාන්තර පද්ධති රැක ගැනීමට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට හා ඒ පිළිබඳව උනන්දුව ඇති කරලීම අදිටන් කර ගනිමින්වනාන්තර පද්ධති වල ජෛව විවිධත්ව වැදගත්කම, එයට මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිලිබඳව පාසැල් ළමුන් දැනුවත් කිරීම ... |
ආණ්ඩුවේ විශේෂ දේශපාලන ව්‍යාපෘතියක් වන විස්ස වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පළාත් සභා ගණනාවකින් අනුමත විය. | ආණ්ඩුවේ විශේෂ දේශපාලන ව්‍යාපෘතියක් වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පළාත් සභා ගණනාවකින් අනුමත විය. |
එසේම ඇප පනතේ දහහතර (දෙක) වගන්තිය වෙතද අවධානය යොමු කර සිටියේ ය. | එසේම ඇප පනතේ 14 (2) වගන්තිය වෙතද අවධානය යොමු කර සිටියේ ය. |
වෛද්‍ය උපුල් වීරසිංහ බදුල්ල මහ රෝහල පන්සිය පනස් දෙක දෙක ලක්ෂ විසි දෙක දහස් එකසිය හැට හතර | වෛද්‍ය උපුල් වීරසිංහ බදුල්ල මහ රෝහල 0552 222164 |
තිස් හය ලිට්ල් රෝස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය අජන්තා චන්ද්‍රිකා හේරත් | 36 ලිට්ල් රෝස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය අජන්තා චන්ද්‍රිකා හේරත් |
එසේ නොකලේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම නිසා තෙල් වල මිල අදික ලෙස ඉහල යාමට ඉඩ තිබිනි.එක * පසුකාලිනව ඔපෙක් සංවිදානය බලාපොරත්තුවුවාටත් වඩා තෙල් වල මිල ගණන් පහත වැටිම නිසා ඔවුන් රැස්වි නිශ්පාදනය අඩුකිරිමට සැලසුම් කරන ලද්දේ මිල ගණන් තවත් පහල වැටිම වැලක්විමටයි.එක ඉහත ආර්ථික නයායන් අනුව තෙල් මිල අඩුවුයේ ඉල්ලුම අඩුවිම නිස... | එසේ නොකලේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම නිසා තෙල් වල මිල අදික ලෙස ඉහල යාමට ඉඩ තිබිනි.1 * පසුකාලිනව ඔපෙක් සංවිදානය බලාපොරත්තුවුවාටත් වඩා තෙල් වල මිල ගණන් පහත වැටිම නිසා ඔවුන් රැස්වි නිශ්පාදනය අඩුකිරිමට සැලසුම් කරන ලද්දේ මිල ගණන් තවත් පහල වැටිම වැලක්විමටයි.1 ඉහත ආර්ථික නයායන් අනුව තෙල් මිල අඩුවුයේ ඉල්ලුම අඩුවිම නිසා ... |
විදේශ නියෝජිතයන් සදහා ගාස්තුව(ගාස්තු ඇතුලවත්ව දවස් පහක (රාත්‍රීයන් හතරක්) නවාතැන් පහසුකම්, උදෑසන ආහාරය, සමුළුවේ දිවා ආහාරය, ගුවන් තොටුපලෙන් පිලිගැනිමසහ සමුදිම) | විදේශ නියෝජිතයන් සදහා ගාස්තුව(ගාස්තු ඇතුලවත්ව දවස් 5ක (රාත්‍රීයන් 4ක්) නවාතැන් පහසුකම්, උදෑසන ආහාරය, සමුළුවේ දිවා ආහාරය, ගුවන් තොටුපලෙන් පිලිගැනිමසහ සමුදිම) |
තවද සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රමයේදී ප්‍රතිඵල නිකුත් වීමට දින දහතුන ක් ගතවන නමුත් නව ක්‍රමයේදී ඒ සඳහා ගතවනුයේ දින පහ ක් පමණි. | තවද සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රමයේදී ප්‍රතිඵල නිකුත් වීමට දින 13 ක් ගතවන නමුත් නව ක්‍රමයේදී ඒ සඳහා ගතවනුයේ දින 5 ක් පමණි. |
රටේ ණය බර බිළියන එක්දහස් එකසිය පනස් එක යි කියකිය උඩ පනින ඉයන්ගේ ආණ්ඩුව ජන්දය ලබා ගැනීමට දුන් මැතිවරණ පොරොන්දුවක් වන රුපියල් දහය දහස්/- පඩි වැඩි කිරීම හරහා රටේ සියලුම ජනතාවගෙන් බදු ලෙස හෝ මොනයම් ක්‍රමයකින් ලබා ගන්නා මුදලෙන් රුපියල් බිළියන එකසිය හැට අට ක් වාර්ෂිකව රාජ්‍ය සේවකයින්ට දෙන එක ඉයන්ට ගැටළුවක් නැහැ | රටේ ණය බර බිළියන 1151 යි කියකිය උඩ පනින ඉයන්ගේ ආණ්ඩුව ජන්දය ලබා ගැනීමට දුන් මැතිවරණ පොරොන්දුවක් වන රු. 10,000/- පඩි වැඩි කිරීම හරහා රටේ සියලුම ජනතාවගෙන් බදු ලෙස හෝ මොනයම් ක්‍රමයකින් ලබා ගන්නා මුදලෙන් රුපියල් බිළියන 168 ක් වාර්ෂිකව රාජ්‍ය සේවකයින්ට දෙන එක ඉයන්ට ගැටළුවක් නැහැ |
කැටලෝනියා පාර්ලිමේන්තුවේ ආසන හැත්තෑවක් හිමි කරගෙන සිටින බෙදුම්වාදී පාර්ශ්වයේ නායකයා ලෙස පිළිගැනෙන්නේ කලින් පැවැති කැටලෝනියා ආණ්ඩුවේද ප්‍රධානියා (ජනාධිපති) වූ කාලෝස් පුයිජ්ඩෙමන්ට් ය. | කැටලෝනියා පාර්ලිමේන්තුවේ ආසන 70ක් හිමි කරගෙන සිටින බෙදුම්වාදී පාර්ශ්වයේ නායකයා ලෙස පිළිගැනෙන්නේ කලින් පැවැති කැටලෝනියා ආණ්ඩුවේද ප්‍රධානියා (ජනාධිපති) වූ කාලෝස් පුයිජ්ඩෙමන්ට් ය. |
ක්‍රි.පූ. එකසිය හතර දී ඔවුහු ශ්‍රී ලංකාවෙහි තිබූ ඉතා ම අගනා වස්තුව වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පැහැර ගෙන ගියහ. | ක්‍රි.පූ. 104 දී ඔවුහු ශ්‍රී ලංකාවෙහි තිබූ ඉතා ම අගනා වස්තුව වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පැහැර ගෙන ගියහ. |
හෘදයාබාදයක් යනු නිසිලෙස රුධිර සැපයුම නොලැබීම නිසා හාද වස්තුවේ මාංශපේශින් තුවාල වීම නිසා හටගන්නා රෝගයයි.තුවාල වූ මාංශපේශින්ගෙන් කොටසක් අනිවාර්යෙන්ම හානියට පත්වේ.හානියට පත් වු කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත.මන්ද ඉතිරි මාංශපේශි ප්‍රදේශය අවශ්‍යය කාර්යය නිසි ලෙස ඉටු කරයි.හානියට පත් වූ මාංශපේශි ප්‍රදේශය තුවාල ... | හෘදයාබාදයක් යනු නිසිලෙස රුධිර සැපයුම නොලැබීම නිසා හාද වස්තුවේ මාංශපේශින් තුවාල වීම නිසා හටගන්නා රෝගයයි.තුවාල වූ මාංශපේශින්ගෙන් කොටසක් අනිවාර්යෙන්ම හානියට පත්වේ.හානියට පත් වු කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත.මන්ද ඉතිරි මාංශපේශි ප්‍රදේශය අවශ්‍යය කාර්යය නිසි ලෙස ඉටු කරයි.හානියට පත් වූ මාංශපේශි ප්‍රදේශය තුවාල ... |
මේ කහ පාට කාර් එක ලුවිස් හැමිල්ටන් ලෝක ශූරතා තුන ක් දින්නොත් ඔහුට දෙනවයි කියල මැක්ලරන් එකෙන් කියල තියෙන්නෙ. | මේ කහ පාට කාර් එක ලුවිස් හැමිල්ටන් ලෝක ශූරතා 3 ක් දින්නොත් ඔහුට දෙනවයි කියල මැක්ලරන් එකෙන් කියල තියෙන්නෙ. |
මෙක්සිකෝවේ සංචාරක බස් රථ අනතුරක් – දොළහක් මරුට | මෙක්සිකෝවේ සංචාරක බස් රථ අනතුරක් – 12ක් මරුට |
අවුරුදු දහයක් විත්‍ර ඒක උචිතද අනුචිතද කියලා හොයල බලනවලු.. | අවුරුදු 10ක් විත්‍ර ඒක උචිතද අනුචිතද කියලා හොයල බලනවලු.. |
ගොලුබෙලි විශේෂ දහහතරක් පමණ දැක ගන්නට ලැබෙන අතර සමනලුන් විශේෂ පනහක් පමණ හමු වෙනවා. | ගොලුබෙලි විශේෂ 14ක් පමණ දැක ගන්නට ලැබෙන අතර සමනලුන් විශේෂ 50ක් පමණ හමු වෙනවා. |
මාර්තු දහසය, දෙදහස් දොළහ දින එකොළහයි මිනිත්තු පනස් දෙකයි ප.ව. ට වඳුර ඇතින්නව සෙට් කරගත්ත කියන්නෙ මෙහෙමයි. | මාර්තු 16, 2012 දින 11:52 ප.ව. ට වඳුර ඇතින්නව සෙට් කරගත්ත කියන්නෙ මෙහෙමයි. |
අන්තෝනිදාසන් වයස දහසය සිට කොටි සටන්කරුවෙක් විය. | අන්තෝනිදාසන් වයස 16 සිට කොටි සටන්කරුවෙක් විය. |
තමන්ටද ඇතුළුව රටේ සමස්‌ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට විසි නවය දහස් ක් දිවි පුදා දහහතර දහස් ක් ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක... | තමන්ටද ඇතුළුව රටේ සමස්‌ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට 29,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක් විය යුතු... |
ජනතා අධිකරණය (පනස් අට) ;- ද සිල්වා (පොහොර සංස්ථාව) නඩුව. | ජනතා අධිකරණය (58) ;- ද සිල්වා (පොහොර සංස්ථාව) නඩුව. |
එහෙත් වසර විසි පහක්! | එහෙත් වසර 25ක්! |
වෛරසය ශරීරගත වුනත්, ලක්ෂන පහළ වෙලා රෝහල් ගත වෙන්න වෙන්නෙ සියයට දහය වගේ ප්‍රමාණෙකට, ඒකෙනුත් ඩෙංගු රුධිර වහනය වීම් සහිත රක්තපාත තත්වයට යන්නේ සියයට එක විතර ප්‍රමාණයක්. | වෛරසය ශරීරගත වුනත්, ලක්ෂන පහළ වෙලා රෝහල් ගත වෙන්න වෙන්නෙ 10% වගේ ප්‍රමාණෙකට, ඒකෙනුත් ඩෙංගු රුධිර වහනය වීම් සහිත රක්තපාත තත්වයට යන්නේ 1% විතර ප්‍රමාණයක්. |
අම්මට දහසය යි. | අම්මට 16 යි. |
(බෝම්බ සාදන්නකු වූ විෙජ්පාල තමා නොහඳුනන බව විෙජ්වීර කියයි.) දෙසිය අනූ හත. | (බෝම්බ සාදන්නකු වූ විෙජ්පාල තමා නොහඳුනන බව විෙජ්වීර කියයි.) 297. |
ඒ නික්ස් මේ පිළිබඳ අදහස් දක්වන අවස්ථාවක රහසිගත විඩියෝ පටයක් චැනල් හතර නාළිකාවෙන් විකාශය කිරීමෙන් අනතුරුවයි. | ඒ නික්ස් මේ පිළිබඳ අදහස් දක්වන අවස්ථාවක රහසිගත විඩියෝ පටයක් චැනල් 4 නාළිකාවෙන් විකාශය කිරීමෙන් අනතුරුවයි. |
දෙදහස් දහහතර වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? | 2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? |
කටුකැලියාවේ පිහිටි යුදහමුදා බලඇණි පුහුණු පාසලේ නිරෝධායනයට ලක්වු පනස් නවය දෙනෙකු සහ රාජගිරිය ආයුර්වේද ගොඩනැගිල්ලේ නිරෝධායනය වූ තවත් තිස් තුන දෙනෙකු මෙලෙස පිටව ගිය බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන්කළා. | කටුකැලියාවේ පිහිටි යුදහමුදා බලඇණි පුහුණු පාසලේ නිරෝධායනයට ලක්වු 59 දෙනෙකු සහ රාජගිරිය ආයුර්වේද ගොඩනැගිල්ලේ නිරෝධායනය වූ තවත් 33 දෙනෙකු මෙලෙස පිටව ගිය බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන්කළා. |
ශ‍්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන සතුව ඇති ඉතිහාසය එක්දහස් නවසිය හතළිස් හය දක්වා දිගු වන්නකි. එක්දහස් නවසිය හැත්තෑ හත දී පළාත් පාලන ආයතන සඳහා ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන ස්ථර තුනකින් යුත් ක‍්‍රමය හඳුන්වා හඳුන්වා දීමෙන් පසු එය නව පණක් ලැබීය. | ශ‍්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන සතුව ඇති ඉතිහාසය 1946 දක්වා දිගු වන්නකි. 1977 දී පළාත් පාලන ආයතන සඳහා ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන ස්ථර තුනකින් යුත් ක‍්‍රමය හඳුන්වා හඳුන්වා දීමෙන් පසු එය නව පණක් ලැබීය. |
ප.ලි.: අද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් එකසිය තිහ ක් වුණාට එක්දහස් නවසිය අනූ හතර දී ඩොලර් එකක් රුපියල් පනහ යි. | ප.ලි.: අද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 130 ක් වුණාට 1994 දී ඩොලර් 1ක් රුපියල් 50 යි. |
සිංගර් ශ්‍රී ලංකා සමාගම මේ වන විට දිවයින පුරා අලෙවි ප්‍රදර්ශනාගාර හාරසිය කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබන අතර පාරිභෝගිකයා බලාපොරොත්තු වන මට්‌ටමේ ඉහළ ජීවන රටාවක් වෙනුවෙන් ලොව ප්‍රමුඛතම වෙළෙඳනාම සහ නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ගෙන එනු ලබයි. | සිංගර් ශ්‍රී ලංකා සමාගම මේ වන විට දිවයින පුරා අලෙවි ප්‍රදර්ශනාගාර 400 කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබන අතර පාරිභෝගිකයා බලාපොරොත්තු වන මට්‌ටමේ ඉහළ ජීවන රටාවක් වෙනුවෙන් ලොව ප්‍රමුඛතම වෙළෙඳනාම සහ නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ගෙන එනු ලබයි. |
මෙලෙස සිටිනවුන්ගේ විසි දෙකවැනි දෙර්කාණාධිපතියා ලග්නගතව සිටින බව නිරන්තර අත්දැකීම් ලබා ඇත්තකි. | මෙලෙස සිටිනවුන්ගේ 22වැනි දෙර්කාණාධිපතියා ලග්නගතව සිටින බව නිරන්තර අත්දැකීම් ලබා ඇත්තකි. |
අන්‍යාගමිකරණ සංවිධාන (එක) | අන්‍යාගමිකරණ සංවිධාන (1) |
එකොළහ එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? | 11 එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? |
තර්ස්‌ටන් විදුහල්පතිට ධුරයේ තවදුරටත් වැඩ කරන්න ඉඩ දෙන්න - විද්‍යාලයේ ආචාර්යවරු අසූ අට දෙනෙක් ජනපතිගෙන් ඉල්ලති නිලන්ත මදුරාවල තර්ස්‌ටන් විදුහලේ විදුහල්පති වයි. ඒ. එන්. ඩී. යාපා මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම විද්‍යාලයීය ආචාර්යවරු අසූ අට දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලා සි... | තර්ස්‌ටන් විදුහල්පතිට ධුරයේ තවදුරටත් වැඩ කරන්න ඉඩ දෙන්න - විද්‍යාලයේ ආචාර්යවරු 88 දෙනෙක් ජනපතිගෙන් ඉල්ලති නිලන්ත මදුරාවල තර්ස්‌ටන් විදුහලේ විදුහල්පති වයි. ඒ. එන්. ඩී. යාපා මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම විද්‍යාලයීය ආචාර්යවරු 88 දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. |
ටිපර් රථය ඉවතට ගැනීමට රියදුරා සමත් වුවත් ඉන් සිදුවූයේ නිවෙසේ බිත්තිය ඇද වැටී තිදෙනකු ඊට යට වීමය.කුෂාන් නිරාෂ් පළිහේන (විසි පහ) තනුක රසාංජල් පළිහේන (දහනවය) චන්ද්‍රසේන පළිහේන මහතාගේ සහ සුනීතා දෙනවක මහත්මියගේ පුතණුවන් දෙදෙනා එලෙස බිත්තියට යට වී අවසන් හුස්ම හෙළූහ. | ටිපර් රථය ඉවතට ගැනීමට රියදුරා සමත් වුවත් ඉන් සිදුවූයේ නිවෙසේ බිත්තිය ඇද වැටී තිදෙනකු ඊට යට වීමය.කුෂාන් නිරාෂ් පළිහේන (25) තනුක රසාංජල් පළිහේන (19) චන්ද්‍රසේන පළිහේන මහතාගේ සහ සුනීතා දෙනවක මහත්මියගේ පුතණුවන් දෙදෙනා එලෙස බිත්තියට යට වී අවසන් හුස්ම හෙළූහ. |
ඒ අනුව ලබන ජුනි දහහතරවැනිදා දක්වා තෙක් බලපැවැත්වෙන ආකාරයටයි. | ඒ අනුව ලබන ජුනි 14 වැනිදා දක්වා තෙක් බලපැවැත්වෙන ආකාරයටයි. |
ඉන් පෙර අගෝස්තු දහතුන්වැනිදා රාත්‍රී කාලයේ දී නයාරු ධීවර ගම්මානයේ වාඩිවලට කිසියම් පිරිසක් ගිනි තබනු ලැබූ බව අසන්නට ලැබුණි. | ඉන් පෙර අගෝස්තු 13 වැනිදා රාත්‍රී කාලයේ දී නයාරු ධීවර ගම්මානයේ වාඩිවලට කිසියම් පිරිසක් ගිනි තබනු ලැබූ බව අසන්නට ලැබුණි. |
දෙසැ හතරයි මිනිත්තු තිස් තුනයි පව, පුත්තලම, සුරතල් සතුන්රුපියල් විසි පහ දහස් | දෙසැ 4:33 පව, පුත්තලම, සුරතල් සතුන්රු 25,000 |
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (තිස් එක) -වෙර්නිසාෂ් | ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (31) -වෙර්නිසාෂ් |
මන්ත්‍රීන් තිහකට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුව කෝටි එකසිය දහහතක් ! | මන්ත්‍රීන් 30කට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුව කෝටි 117ක් ! |
ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම මව්බිම දෙදහස් දහඅට වසරේ විපක්‍ෂය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකිය. | ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම මව්බිම 2018 වසරේ විපක්‍ෂය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකිය. |
මෙම සාකච්ඡාවට දහසය දෙනාගේ කණ්ඩායමෙන් මන්ත්‍රීවරු දොළහ දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගි වූහ. | මෙම සාකච්ඡාවට 16 දෙනාගේ කණ්ඩායමෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගි වූහ. |
කෙසේවෙතත් එක්දින තරගාවලියට එක්වී සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ශ්‍රීපාලී වීරක්කොඩිට සහ චමරි පොල්ගම්පොලට විස්සයිවිස්ස කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. | කෙසේවෙතත් එක්දින තරගාවලියට එක්වී සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ශ්‍රීපාලී වීරක්කොඩිට සහ චමරි පොල්ගම්පොලට විස්සයි20 කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. |
එහෙත් දෙවැනි වැටලීමේ දී (ක්‍රි පූ දෙසිය දහහතර-දෙසිය දොළහ) එය ප්‍රමාණවත් වී නැහැ. | එහෙත් දෙවැනි වැටලීමේ දී (ක්‍රි පූ 214-212) එය ප්‍රමාණවත් වී නැහැ. |
ඔබට මතක ඇති පසුගිය වසරේදී ලෝඩ්ස් පිටියේදී හා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තමීම් බායි (සහෝදරයා) පන්දු සියය කින් වාර්තාකළ ශතක දෙක . | ඔබට මතක ඇති පසුගිය වසරේදී ලෝඩ්ස් පිටියේදී හා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තමීම් බායි (සහෝදරයා) පන්දු 100 කින් වාර්තාකළ ශතක 2 . |
කෙසේ නමුත් බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්‌ලිම් පල්ලියක නවසිය හැට නවය ලෙස සටහන් කර තිබිණි. | කෙසේ නමුත් බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්‌ලිම් පල්ලියක 969 ලෙස සටහන් කර තිබිණි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.