hasarinduperera commited on
Commit
4a958e1
·
1 Parent(s): 28af451

Update input.txt

Browse files
Files changed (1) hide show
  1. input.txt +4 -4
input.txt CHANGED
@@ -9,9 +9,9 @@
9
  යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
10
 
11
  නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
12
- නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ
13
  නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
14
- නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ
15
 
16
  පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
17
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
@@ -71,7 +71,7 @@
71
  එහෙත් අප දෙදෙනා
72
  බලන් කැඩපත සොඳුරියේ
73
 
74
- කුඹ ගසක්‌ උඩ නැවතිලා
75
  සිනහා තලමින් සඳේ ඇයි සරදම්
76
  බලන් කැඩපත සොඳුරියේ
77
  කුමන අරුමද නර කෙසත් නැගිලා
@@ -220,7 +220,7 @@
220
  තනිකම රජයන පාළු විමානේ
221
  ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
222
  ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
223
- මැණික්‌ පහන් වැට දැල්වේවා
224
 
225
  විකසිත පෙම් පොකුරු පියුම්
226
  ඔබේ පයට පොඩි වී ගියාදෙන්
 
9
  යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
10
 
11
  නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
12
+ නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ
13
  නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
14
+ නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ
15
 
16
  පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
17
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
 
71
  එහෙත් අප දෙදෙනා
72
  බලන් කැඩපත සොඳුරියේ
73
 
74
+ කුඹ ගසක් උඩ නැවතිලා
75
  සිනහා තලමින් සඳේ ඇයි සරදම්
76
  බලන් කැඩපත සොඳුරියේ
77
  කුමන අරුමද නර කෙසත් නැගිලා
 
220
  තනිකම රජයන පාළු විමානේ
221
  ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
222
  ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
223
+ මැණික් පහන් වැට දැල්වේවා
224
 
225
  විකසිත පෙම් පොකුරු පියුම්
226
  ඔබේ පයට පොඩි වී ගියාදෙන්