text
stringlengths
1
1.09k
label
int64
0
4
මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ 4ක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.
2
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
3
තරගයේ 38 වන පන්දු වාරය අවසානයේ ලකුණු 216ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය.
3
ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, මෙවර IPL තරගාවලිය සඳහා සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුනහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට ය.
3
පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2
ඩොලර් බිලියන 04 ක පමණ ආයෝජනයක් සිදුකරනු ඇතැයි කියන මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති සමාගම වන Sri Lanka Gateway Industries විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
0
පරිගණක විකාශනය
4
ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් මතකයක්. ඉතින් දැන්කාලේ නිකුත් වෙන කුඩා ජංගම දුරකථන වල ධාරිතාවයන් එක්ක සසඳන විට Windows 95 මෙහෙයුම් පද්ධතිය පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඊටත් වඩා පුදුම දෙයක් ගැන.
4
එජාපය පෙන්වා දෙන්නේ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීම සදහා දිවි හිමියෙන් ඇපකැප වන බවට ප‍්‍රතිඥා දී අත්සන් තබන අපේක්ෂක අපේක්ෂිකාවන්ට මහජන මුදල් දේපල සහ සම්පත් අවභාවිතය කිරීමට ද මැර ක‍්‍රියා ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීමට කිසිසේත්ම අවකාශ නොලැබෙන බවයි.
1
තරගයේ 49 වැනි පන්දුවාරයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක් වූ
3
බව ඔහු පවසයි.එසේම මාගේ සේවාදායකයා පවසන්නේ ඔහු දැනට එම නාලිකාව අයත් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ බවත් කොටස්කරුවකු බවත් සමාගමේ ව්‍යාපාරික කටයුතු සඳහා ක‍්‍රියාකාරී සහ ඍජු ලෙස මැදිහත්වන පුද්ගලයකු බවත්ය.
0
ශ‍්‍රිලනිප ව්‍යස්ථාවට අනුව ශ‍්‍රීලනිප හෝ සන්ධාන පාක්ෂිකයෙක් විධායක ජනාධිපති වුවහොත් ඔහු තමයි පක්ෂ සභාපති. ඒ නිසා ජනාධිපතිවරයා පක්ෂ සභාපති තනතුරෙන් කුමන ආකාරයකින්වත් ඉවත් කරන්න බැහැ’ යයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
1
සචිත්‍ර ජයතිලක පන්දුවාර 17කදී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය.
3
පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සයිබර් සොරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන ලද ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) සහ කේට් අප්ටන් (Kate Upton) යන හොලිවුඩ් නිළියන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට චිත්‍ර ශිල්පියෙක් සූදානම් වේ.
2
මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්ථාවක් නිරූපණය කළ එකකි.
2
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු 300 සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය.
3
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන විට විශ්වාසභංග ගෙන එන බවටද ඒ මහතා එහිදී චෝදනා කළේය.
1
අර්ධ ශතක – 77
3
එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
1
එසේම දින සියය තුළ ආණ්ඩුව විසින් සිදු කිරීමට තිබු සියල්ල අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් නොමැති බවත්, ආණ්ඩුවේ ස්ථාවරයද පාර්ලිමේන්තුව විසිරුවාහැරීම බවද ඒ මහතා අද දෙරණට සඳහන් කළේය
1
හැබැයි මේ මුහුණ ආරක්ෂාකරනවාට අමතරව ෆුල්ෆේස් හෙල්මට් හරහා විශාල කාර්යයක් කෙරෙනවා. ඔයාලා කොළඹ අවට බයිසිකල් වලින් යනවා නම් දන්නවා ඇති කොයිතරම් දූවිල්ලක්ද තියෙන්නේ කියලා. වාහන වලින් එන දුම, දූවිල්ලටත් වඩා දරුණුයි. මේ දුම සහ දූවිල්ල අපේ ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිකරනවා විතරක් නෙවෙයි ඇස් වලටත් දරුණු හානි ඇති කරන දෙයක්. ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා ඉන්න කෙනෙක් මේ දූවිල්ලට සෘජුවම නිරාවරණය වෙන්නේ නැහැ. ඔයත් කලින් සාමාන්‍ය හෙල්මට් එකක් පාවිච්චි කරලා දැන් ෆුල්ෆේස් එකක් පාවිච්චි කරනවානම් වෙනස හොඳට දැනිලා ඇති. ඔයාලා දන්නවාද සමහර ශ්වසනා ආධාධ තියෙන අය වෛද්‍ය උපදෙස් මත ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන බව.
4
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 62කි.
3
කඩුලු – 395
3
ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
3
ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන 100 ලක්ෂ 739ක් ද ඉක්මවා ඇත.
2
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.
3
“ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර
0
සාමාන්‍යෙයන් විශාල android දුරකථකන භාවිත කරන කෙනෙකුටනම් මේ දුරකථනය කුඩා දුරකථනයක් ලෙස දැනෙන්නට පුළුවන්. එහෙත් අඟල් 4ක තිරයක් ඇති මේ දුරකථනය ආසන්න වශයෙන් iPhone 5 දුරකථනයේ ප්‍රමාණයට සමානයි. ඉහළින් පිහිටන speaker එක හොඳ තත්වයේ ස්පීකරයක් වන අතර ඒ හරහා දුරකථන ඇමතුම් වලදී පැහැදිලි බාහිර ශබ්ද වලින් තොර හඬක් ඇසිය හැකියි.
4
තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද අලුයම ආරම්භ වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා කොදවේ කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළේ ය.
3
අදාළ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ සහය ලබාදෙන බවත් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවත් කොලොන්නේ මහත්මිය පවසයි.
1
ඔහු මීට පෙර නිර්මාණය කළ ‘Slumdog Millionaire’ චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය.
2
තරගාවලියේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය සම්මාන හිමි කර ගත්තේ ය.
3
මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා අනුපමේය මෙහෙවරක් කළ බන්දුල විතානගේ මහතාට Newsfirst අපගේ උපහාරය…….
2
තරග – 295
3
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක සිය චරිතයේ හඬ කවා තිබේ.
2
පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස මැයි මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට රජය අදහස් කර තිබේ.
0
මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු 5 හෝටලයක් ද, තරු 4 හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහ
0
ප්‍රශ්නය: ඔබ මිලදී ගත් ශ්‍රී ලංකාවට අයත් දූපතේ මන්දිරයක් ඉදිකළා ද?
2
සමෝධානික යුගය ආරම්භ වීමත් සමඟ ලොවවටා විසිරී සිටිනා ජනතාවට විශේෂයෙන් ක්ෂණිකව වෙනස්වීමට කැමති පිරිසට විශාල වටිනාකමක් අත් කර දෙමින් අන්තර්ජාලීයකරණය දෛනික ජීවත පෝෂණය කරන අතර රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ව්‍යාපාරයන්හී පෙරලියක් ඇති කිරීම සහ ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා දායක වේ.
4
හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.
4
තරිඳු කෞෂාල් එන්. සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
3
“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”
4
තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර නොමැති බව ඔහු සඳහන් කරයි.
1
අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි.
1
දිනේශ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන්ට අද දවසේ නිදහසේ කතා කිරීමට පවා අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවිය යුතුව ඇති බවත්, රාජපක්ෂ යුගයේ කතා කරන අයට නිහඬව සිටීමට සිදුවූ බව සිහිපත් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
1
ඒ අනූව එක්‌ ලකුණක වාසියක්‌ සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
3
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.
3
4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.
4
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේ ය.
3
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.
3
ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත.
1
තරගය සිඩ්න් හිදී පැවැත්වේ.
3
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය.
2
#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.
1
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
0
ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.
0
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99කදී ලකුණු 104ක් රැස් කළේ ය.
3
ඒ සඳහා පළමු පියවර හෙට දිනට යෙදී තිබීම විශේෂත්වයකි.
3
ටැන්සානියාවේ පිහිටි මෙම ඇළෙහි ලවණ සාන්ද්‍රණය ඉතා අධික වන අතර කිසිදු ජලජ පැළෑටියක් නොවැවෙයි. ජලජ ජීවීන් ද නොමැත.
2
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින Ice Bucket Challenge ව්‍යාපෘතියට මේ වන විට ලෝකයේ නන් දෙසින් විරෝධයක් එල්ල වෙමින් පවතී.
2
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.
0
කිසිදු තෙවන පාර්ශ්වයක අභ්‍යන්තර මැදිහත්වීම්වලට ඉඩක් නොදෙන අතර සිරස සුපර් ස්ටාර් කිරුළේ නියම හිමිකරුවා තෝරා ගැනී‍මේ ශුද්ධ අයිතිය සුරකින බවත් ඒ සඳහාවන සියලු මැදිහත්වීම් සහ අභියෝග පරාජය කරන බවත් නිෂ්පාදක කණ්ඩායම අවධාරණය කළේය.
2
"දේවල් රැයකින් වෙනස් කරන්නට මට බෑ.නමුත් වසර100-200 ක් ගතවන විට ශුද්ධ ජපනුන් ඉතාම ටික දෙනෙක් හෝ මේ මගට අවතීර්ණ වී සිටීවි.එතැනින් අපි හිතන දේ පටන් ගන්න පුළුවන් වේවි"
2
World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.
4
තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද ග්‍රාන්ට් එලියට් නම් කෙරිණි.
3
#18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.
1
පිටිපස ආවරණය පහසුවෙන් ගලවා ඉවත්කල හැකි මෙන්ම බැටරියත් පහසුවෙන් ඉවත්කල හැකියි. එකමත එක රැඳවිය යුතු සිම්පත් ද්විත්වය සාමාන්‍ය ප්‍රමාණයේ සිම්පත් වීමත් විශේෂ වාසියක්. මන්ද තවමත් බොහෝ දෙනා අතර වැඩිවශයෙන් භාවිත වන්නේ සාමාන්‍ය සිම්පත්.
4
දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.
3
වෙනත් ගායකයෙකුගේ ගීතයක් නීතිවිරෝධී ලෙස ගායනා කළ බවට කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා (Shakira) වරදකරු වී තිබේ.
2
අනිද්දා සිට මෙම සුවිශේෂී සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත වේ
2
පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.
0
shakira with husband
2
මෙවර ‘කලා පොළ’ ට දෙස් විදෙස් කලාකරුවන් 250කට අධික පිරිසක් එක්ව සිටියහ.
2
අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව
0
දයාබර දියණියකගේ මවක වූ නිර්මලී මහත්මිය රසික හදවත් තුළ වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වූවා ය.
2
In Phase Two and Three, Heavy Industries like Steel Plant, Iron Ore Palletizing Plant, Manufacturing Plant and Machinery, Vehicles Manufacturing/Assembling Yard and some other Mega Industries will be developed. The total land area available for Phase Two and Three is in excess of 7500 Acres.
0
5. ශිඛර් ධාවන් – 224 (ඉන්දියාව)
3
නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.
3
“Ida” (*WINNER)
2
Hardware
4
කොහොම වුනත් පහුගිය වසරේ search කළ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න නම් මේ වෙබ් අඩවියට ගිහින් ටිකක් වැඩිපුර හොයලා බලන්න.
4
අදාළ නිරුවත් ඡායාරූප Apple iCloud හරහා සයිබර් සොරුන් අතට පත් වී ඇති බවට සැක කෙරේ.
2
2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.
3
පන්දු 86කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ද සහිතව ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 117කි.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්වවටයේ සිට, තෙවැනි විනිසුරු විමසන අවස්ථාවක සිදුවන සංවාද විකාශය කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට්
3
ඔහු අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඇන්ඩුහා සමග තරග වැදීමට නියමිත ය.
3
නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්, වැනි නිර්මාණ තුලින් රංගන කෞශල්‍යය දැක්වූවා ය.
2
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
එසේම තුනී ටැබ්ලට් පරිගණකත්, අධි වේගයෙන් බැටරි ආරෝපණය කළ හැකි චාජර වගේම ජංගම දුරකථන කිහිපයකුත් මෙහිදී එළි දැක්වුනා. කෙසේ නමුත් මෙවර ජංගම දුරකථන සඳහා වැඩි අවධානයක් CES හීදි යොමුවෙලා නැහැ. ඒ ඒ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සිය ජංගම දුරකථන එළිදැක්වීම සඳහා වෙන වෙනම උත්සව සංවිධානය කිරීම එයට හේතුවන්නට පුළුවන්.
4
මීට පෙර පළමු ස්ථානයේ පසු වූයේ, බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් ය.
3
ලකුණු 232ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි.
3
මුහුණින් හැඩ රුවින් කොපමණ සුන්දර වුව ද හදවතේ සුන්දරත්වය රැ‍ඳෙනුයේ ඉතා ම ස්වල්ප දෙනෙකු තුළ පමණි.
2
ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත.
3
එම අවස්ථාවේ පොලීසිය තමන්ට සවන් නොදුන් බව ත් අදාළ සිද්ධියත් සමග සිය ප්‍රතිරූපයට හානියක් වූ බවත් ඇය පවසා තිබේ.
2
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ජාතික ශිෂ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ISIS සංවිධානයට එරෙහි සම්බාධක පැණවීමට අසමත්වී වසරක් වත් යන්නට පෙර බවයි.
1
ෂමියුල්ලා ෂන්වාරි ලකුණු 54ක් ලබා ගත්තේය.
3
අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහි වුනේ. නමුත් මුල් කාලයේ Drone යානා වලින් ලබාගන්නා දර්ශණ ගැස්සීම් සෙලවීම් නිසා ඒතරම් හොඳ තත්වයේ තිබුනේ නැහැ. ඒ ගැටළුවට විසඳුමක් ලෙසයි Gimbal නම් උපකරණය බිහිවුනේ. මෝටර් මඟින් ක්‍රියාකරන මේ ගිම්බල් මඟින් සෙලවීම් ගැස්සීම් වලින් තොර, වඩා ස්ථායි දර්ශණ ලබාගන්නට පුළුවන්. ඒ වගේම සමහර චිත්‍රපට සඳහා පවා මේ තාක්ෂණය භාවිත වුනා. ඒත් ඇයි මේ තාක්ෂණය අහසේ කරන රූගත කිරීම් සඳහා පමණක් යොදාගන්නේ. පොළවේදී සිදුකරන සාමාන්‍ය රූගත කිරීම් සඳහා මේ වගේ Gimbal එකක් භාවිතා කරන්නට හැකියාවක් නැතිද?
4
ඒ, තිරගත වීමට නියමිත Happy New Year චිත්‍රපටය තුළිනි.
2
ඒ අනුව දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව බල රහිත වනු ඇති.
3
එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත.
0