text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. | 0 |
‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ. | 1 |
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සතියකින් දීර්ඝ කර තිබේ. | 1 |
IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. | 3 |
සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි. | 0 |
Accessories ගැන කතා කරන විට බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවුනේ මේ අපූරු වෘත්තාකාර හිඩැසක් ඇති case එකටයි. බොහෝවිට ජංගම දුරකථනය මිලදී ගන්නා විටම ලැබෙන මේ case එක original පසුපස ආවරණය ඉවත් කර සම්බන්ධ කල යුතුයි. මේ Case එක වැසූවිට ලැබෙන අලංකාර ඔරලෝසුව ක්ෂණිකව හිත් ඇදගන්නා සුළුයි. ඒ වගේම ඒ හරහා ඔබට ලැබී ඇති SMS පණිවුඩ, ඇමතුම් ආදිය පහසුවෙන් දැනගන්නට පුළුවන්. | 4 |
ඒ අනුව දැවී ගිය පිතිකරුවන්ගේ ලකුණු සටහන මෙසේ ය. | 3 |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ. | 0 |
පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල ය. | 3 |
ජැක්ලින් ෆර්නැන්ඩස් සත්ත්වයින්ට යහපත් ලෙස සැලකීම නිසා මෙම සම්මානය ඇයට පිරි නමා තිබේ. | 2 |
තට්ටු 15 කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 9.5 කට ආසන්නය. | 0 |
—————————————————————– | 2 |
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. | 0 |
10. ද්‍රස්ති ධමී | 2 |
කැමරාව ගැන කතා කරන විට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඡායාරූප ලබාගත හැකි කැමරාවක් ලෙස LG G3 කැමරාව හඳුන්වන්න පුළුවන්. 13MP පසුපස කැමරාවක් හා 2.1MP ඉදිරිපස කැමරාවක් සහිත මෙහි Dual LED Flash එකක්ද ඇත. | 4 |
එහි දෙවැනි තරගය ලබන බදාදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර, පැවැත්වෙනු ඇති. | 3 |
තත්ත්වය මෙසේ තිබියදී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ගෙනයනු ලබන පදනම් විරහිත හා ද්වේශ සහගත කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, කීර්තිමත් ව්‍යාපාරයක් වන සිට්රස් ලෙෂර් සමාගම ඒ සම්බන්ධයෙන් බලවත් අසතුට ප්‍රකාශ කර සිටින බවත් කිව යුතුය. | 0 |
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න) | 2 |
මෙහිදී අමාත්‍ය රණවක මහතා විසින් සමරු පළකය නිරාවරණය කළ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රථිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මහතාද ඡායාරූපයේ දැක්වේ. | 4 |
ඉන් පසු ඔහු තමන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව අත්හැර දැමූ බවට ඇය චෝදනා කර තිබිණ. | 3 |
වෙන්නප්පුවේ හා කුලියාපිටියේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර අනතුරුව මාධ්‍යවේදීන් විසින් නාරාහෙන්පිට අභයාරාමය දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය. | 1 |
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එකඟතාවයන් සඳහා සාකච්ඡා කළ කණ්ඩායම ලංකාව වෙනුවෙන් හැකි සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් වෘත්තීයත්වයෙන් ඉහළ බවත් මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත. | 0 |
එම tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් 100 දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය. | 2 |
පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය, එම ගිනි අවිය යුද හමුදාවෙන් පිටතට පැමිණියේ කෙසේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කළේය. | 1 |
මෙම නම් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දීපිකා පාදුකෝන් පැවසුවේ, සිය ලස්සනට වඩා තමන් කළ රඟපෑම් පිළිබඳව සලකා ජනතාව තමන්ට ඡන්දය දුන් බවට විශ්වාස කරන බව ය. | 2 |
ජයග්‍රහණයෙන් පසුව සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ ඇතුළු ශිල්පීන් ප්‍රේක්ෂකයින් රස ගැන්වූහ. | 2 |
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ, චිත්‍රපට ශාලාවල සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව නරඹන්නන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ය. | 2 |
තමන් කැමති ඇඳුම් ඇඳීමට පුද්ගලයින් සතු අයිතිය හා අන්‍යොන්‍ය සහ හඳුනාගත හැකි සන්නිවේදනයේ ඇති වැදගත්කම අතර සමතුලිතතාවයක් සොයාගැනීමට රජය උත්සහ දැරූ බවත් මෙය කිසිලෙසකින්වත් ආගමික පසුබිමකින් ගත් තීරණයක් නොවන බවත් අගමැතිවරයා පවසා තිබේ. | 1 |
ජේම්ස් ඇන්ඩර්සන්, ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි ලැබූ | 3 |
මේ සමීක්ෂණ වාර්තා අනුව ලාංකාව තුල ජංගම දුරකථන වෙළදපොල කාර්තුවෙන් කාර්තුවට 11%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම කරන බවද, වාර්ෂිකව 43%ක වර්ධණයක් පෙන්නුම් කරයි. එම කාලපරිච්ඡේදය තුලදී ස්මාර්ට් ෆෝන් මිලියන 0.2 (ලක්ෂ 2) පමණ ආනයන කර ඇති බවත්, 20.6% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් Samsung වෙළද නාමය ඉහළින්ම සිටින බවත් එම සමීක්ෂණ වාර්තා වලින් වැඩිදුරටත් හෙළිවේ. ලංකාවේ ජංගම දුරකථන වෙළඳපල තුල දීර්ඝ කාලයක් සිටි E-Tel නාමය 17.7% ප්‍රතිශතයක් වාර්තා කරමින් දෙවන තැන සිටී. | 4 |
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. | 0 |
කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙරවලපිටියේදී වන අතර යෝජිත මහනුවර අධිවේගී මාර්ගය වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට නියමිතව ඇත්තේ කඩවතදීයි. | 0 |
පොලීසිය පවසන්නේ, ඇයගේ පවුලේ රැකියාවක් කළ එක ම තැනැත්තිය ඇය බව ය. | 2 |
අමාත්‍යවරයා පැවසුවේ මෙරට බැංකු අංශයේ වත්කම් වලට සාපේක්ෂව ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ ඒ පිළිබඳව දැනුවත් භාවය අඩුවීම බවත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් සියයට 85 ක් පමණම මේ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී නොමැති බවයි. | 0 |
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි. | 0 |
2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය. | 3 |
1963 වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය. | 2 |
ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ. | 2 |
71 හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට 180කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය. | 2 |
පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ. | 3 |
ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාවගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමට රජයේ මුදල් සතපහක්වත් බැර කර නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. | 1 |
චාමර ප්‍රසාද්, ටෙහානි ඉමාරා සහ කණිෂ්ක ශාලින්ද වයිල් කාඩ් තුළින් යළි තරගයට එක් වූහ. | 2 |
ඇන්ඩ්‍රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.3 හෝ ඊට ප්‍රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි. | 4 |
එසේම අලුතින් සේවයට බඳවා ගත් සේවකයින් වෙනුවෙන් පාරිතෝෂික ලබාදී නොමැති බවත්,මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති කාන්තා සමෘද්ධි නිලධාරීන් රාශියකට තවමත් යතුරුපැදි ලබාදී නොමැති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය. | 1 |
සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය. | 3 |
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක පරාජයක් හිමි වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. | 3 |
රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන කොළඹ එස්.එස්.සී පිටියේදී දෙවන දිනට ත් අද පැවැත් විණි. | 3 |
#10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත. | 1 |
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු කොඩිතුවක්කු ලකුණු 95 කට දැවී ගියේය. | 3 |
2013 සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා 2004 වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ 80 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි. | 0 |
තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළා ය. | 2 |
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 83ක් ලබා ගත්තේය. | 3 |
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් මගින් අදහස් පල කර ඇත. | 1 |
ප‍්‍රචාරක ලේකම් | 1 |
ඉන් 6 පහර 13ක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය. | 3 |
ඒ අනුව ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. | 3 |
ඒ අනූව අද ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත. | 1 |
ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ලබාදීමට නියමිතය. | 1 |
#19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක. | 1 |
ඒ කොහොම වුනත් එහි යාමට නම් දිය යට කිමිදීම සඳහා කිමිදුම් ඇඳුම් හැඳ වෙනම තටාකයක පුහුණු වීම වලින් පසුවයි මේ අපූරු වෙළඳසැලට ඇතුල්වීමට ඉඩ ලැබෙන්නේ. | 4 |
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි. | 4 |
මෙම වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු පසුව සමාගම විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර තවදුරටත් වංචාව සිදුවීම වැලැක්වීමට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගෙන තිබෙන බව සඳහන්ය. | 0 |
කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. | 1 |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි මෙම චෝදනාව එල්ලවී තිබේ. | 0 |
මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ. | 2 |
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි. | 3 |
ඒ වගේ කටතකාවලට ප්‍රතිචාර දක්වන්න තියෙන හොඳ ම මාධ්‍ය තමයි, සමාජ ජාල වෙබ් අඩවි. ඒ හරහා අපිට අපේ අදහස් ඍජුව ම දක්වන්න හැකියාවක් පවතිනවා. | 2 |
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී අදාළ චෝදනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි. | 1 |
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ. | 0 |
අද පැවැති සාකච්ඡාවට උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන්ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත් පැස්කුවල් හා හිරන්ත පෙරේරා යන සහභාගි වී සිටියහ. | 3 |
මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළිබඳ තොරතුරු හෙළිවෙලා. මීට අමතරව මීටර් 1500ක් පමණ ගැඹූරු මුහුදේ ඇති සක්‍රීය ගිනිකඳු පවා මේ සෝදිසි මෙහෙයුම් වලදී හෙළිව ඇත. | 4 |
මේ අතර, අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 161ක් රැස් කළ අතර එය ඔහු එක්දින තරගයකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව යි. | 3 |
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පත් කෙරිණි. | 3 |
ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි 6ක් ගීසා පිරමිඩ 4ක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා. | 2 |
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි. | 2 |
ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 215ක් පමණි. | 3 |
මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු. | 4 |
කෙසේ වෙතත් මේ දක්වා ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලයක් ද පිහිටුවා නැත. | 1 |
ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින 44ක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි. | 3 |
ඇයට මෙම චෝදනා එල්ල වූයේ, Dirty Politics නමැති චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරයකට පෙනී සිටීම හේතුවෙනි. | 2 |
සාමාන්‍යයන් මේ විභාගයට මුහුණ දෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණ ශිල්පීන් විසින්. ඒ අනුව මේ විභාගයට Ayan තවමත් ළදරුවෙක්. කෙසේ වුනත් Microsoft සමාගමට නම් වයස ප්‍රශ්ණයක් නෑ කියලයි සමාගමේ නියෝජිතයින් කියන්නේ. | 4 |
ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයි | 2 |
දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නායක ඒබී ඩිවිලියර්ස් පන්දු 58කදී ලකුණු 77ක් ලබා ගත්තේය. | 3 |
සේයාරුව- | 0 |
මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය රජය විසින් පවරා ගත්තේය. | 0 |
Performance | 4 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත වූ පසු කැබිනට්ටුව විසුරුවා හැරෙන බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි පුද්ගලයාට අගමැති තනතුර ලබාදිය යුතු බවත්, හෙතෙම පෙන්වාදුන්නේය. | 1 |
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් පවසන්නේ, සෑම කණ්ඩායමක ම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන බව ය. | 3 |
එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක. | 4 |
ඒ අනුව, ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේ විනිසුරු මඩුල්ල මෙසේ ය. | 3 |
ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය $5.99 ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් $14.99 ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන් ඔස්සේ නැරඹිය හැක්කේ ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් වලට අයට පමණක් නිසා ක්ෂණිකව The Interview චිත්‍රපටය torrent වෙබ් අඩවි වල hit එකක් බවටත් පත් වුනා. | 2 |
පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ. | 3 |
තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. | 0 |
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේදී යි. ඒ වගේම ඔහු හෙට දිනයේ උදෑසන දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ. | 1 |
කුමාර් සංගක්කාර 23 වැනි එක්දින ශතකය අද වාර්තා කළේය. | 3 |
වැඩි ම ලකුණු – 130 | 3 |
සුසන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ලියා දන්වන වග නම්. | 0 |
2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ. | 0 |
ඇයට එරෙහිව විරෝධය පළ කළ පිරිස් අවධාරණය කළේ, රූ රැජිණක් සාමය පිළිබඳව මිස එල්ලා මැරීම් පිළිබඳව කතා නොකළ යුතු බව ය. | 2 |
Camera | 4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.