text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
යාල කැලේ කංසා වවන්න ළමා ශ්‍රමිකයෝ | 1 |
58 වන සේනාංක භට පිරිස් ගංවතුර සහන මෙහෙයුම් සමඟ කාර්ය බහුල වේ | 0 |
ශ්‍රී ලංකාවේ ජනාධිපති, යුද්ධයෙන් හානියට පත් උතුරේ සංචාරය කරයි | 8 |
කොස්ලන්දේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කෙරේ (VIDEO) | 6 |
මැතිවරණයක් ඉල්ලා කදුරුවෙලදි විරෝධතාවයක් (ඡායාරූප) | 3 |
2015 අතුරු අයවැය යෝජනා | 6 |
ඉන්දියාවේ බසක් පෙරළී 44ක් මරුට | 5 |
බිම්ස්ටෙක් රාජ්‍ය නායකයෝ සුහද හමුවක | 5 |
ජාතීන් සහ ආගම් විනාශ කර කිසි දිනක රටේ ජාතික ආරක්ෂාව ගොඩනැගිය නොහැකියි | 4 |
පොලිසියේ ඉහළ පුටු 08කට ස්ථාන මාරු | 5 |
ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට | 5 |
මත්ද්‍රව්‍ය මැඩලීමට සාගර බලකායක් | 5 |
චීනය හා බ‍්‍රසීලය : ගැඹුරුවන ධනේශ්වර බිඳ වැටීමේ ප‍්‍රකාශන දෙකක් | 8 |
බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ කැරැල්ල | 8 |
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකුට ලක්ෂ 60 ඕවර් ටයිම් | 2 |
ලංකා විදුලිබල මණ්ඩලයේ රැඩිකල් වෙනසක් | 4 |
ඉන්දුනීසියාවේ ප්‍රනීත ආහාරයක් වූ හූනා | 2 |
අර්ථ සාධක අරමුදලටත් බද්දක් - ජවිපෙන් චෝදනා | 3 |
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වේ | 2 |
හමුදාවෙන් අද සිට විශේෂ මෙහෙයුමක් | 3 |
ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් රැසක් එකම වේදිකාවක | 6 |
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ ඇතුලු පිරිස කළ ප්‍රකාශය වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කථානායකවරයාගේ අවධානය | 6 |
එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා ප‍්‍රතිවිප්ලවයේ නව අවධියක් | 8 |
ජනපති ව්‍යවස්ථා සංශෝධන අවසන් ඡන්ද විමසීම නරඹයි | 7 |
කාත්තංකුඩියෙ රට ඉඳි වැව්වෙ දේශගුණයට ගැලපෙන නිසා - හිස්බුල්ලා | 2 |
විජයබාහු පාබල රෙජිමේන්තුව 2017 අන්තර් රෙජිමේන්තු අත්පන්දු ශුරතාවය දිනාගනි | 0 |
ලබන වසරේ අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමකට කැබිනට් අනුමැතිය | 4 |
නවසීලන්තයේ මුස්ලිම් පල්ලි 2 වෙඩිතැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි | 2 |
ගිනස් වාර්තාවකට කොළඹ එමින් සිටි පුංචි නිවුන්නු 4ක් අනතුරක | 2 |
‘එල්.එස්.ආර්.කලම්බො මැරතන්’ තරගය හෙට | 1 |
ICC පරීක්ෂණයවලට අල් ජසීරා වැඩසටහනේ සාමාජිකයන්ගේ සහාය | 5 |
ශී‍්‍ර ලංකාව: පියසීලී විජේගුනසිංහගේ ජීවිතයට උපහාර පිදෙන පොතක් එලි දැක්වෙයි | 8 |
මහකන්න වී අස්වැන්න මෙ.ටොන් ලක්ෂ 30 ඉක්මවයි | 5 |
මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් | 4 |
නිදහස් කුසලානයට එක්වන ඉන්දීය සංචිතය | 5 |
සුනාමි අවදානමක් නෑ - අසත්‍ය ප්‍රචාරයන්ට කළබල නොවෙන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් | 3 |
අතුරුදන් වයස 9 දරුවාගේ සිරුර ළඳු කැලෑවකින් හමුවේ | 2 |
යාපනයේ පෙරියවිලාන්හි තවත් නිවසක් ජනතා අයිතියට | 0 |
‘සෙනෙහස’ අධ්‍යාපන කේන්ද්‍රය සඳහා විශේෂ අවශ්‍යතා ඒකකයක් | 0 |
මුස්ලිම් කොංග්‍රසය වැදගත් තීරණයක් ගැනීමට හෙට සැරසෙයි – එම පක්ෂයේ පා.ම එච්.එම්.එම් හාරිස් හෙළිදරව් කරයි | 6 |
මුලතිව් මුහුදේ අරුම පුදුම යාත්‍රාවක් | 2 |
හපුතලේ මාර්ග රැසක් සංවර්ධනය කෙරේ | 4 |
නවතමයෙන් පත්වීම් ලැබු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති 51 වන සේනාංකයේ සංචාරයක | 0 |
SLFP – පොහොට්ටු නව සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡා ඇරඹේ | 6 |
පොදු අපේක්ෂකයාගෙන් අබමල් රේණුවක් තරම්වත් හානියක් නෑ | 7 |
JUST IN: දිගම්පතනේ බස් අනතුරකින් 50කට තුවාලයි | 6 |
ජපානයේ මවුන්ට් අසාමා ගිනි කන්ද වසර හතරකට පසු සකි‍්‍රය වෙයි | 4 |
ජනපති මෛත්‍රීපාල සිරිසේන හෙට පකිස්ථානයේ සංචාරයක | 6 |
ගෙදර මල් පැලයකට වතුර දාන්නැති උන් විල්පත්තුව ගැන කථා කරනවා | 4 |
ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට | 5 |
ගෝඨාභයට එරෙහි ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුව ජනවාරියට කල් යයි | 5 |
“ජනපතිට කියන්න” නව තාක්ෂණයෙන් ඉදිරියට | 7 |
වසර 80 කට පසු රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යයක් | 3 |
ජනාධිපතිවරණයේදී අපේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගත යුතුයි | 7 |
ඉතාලියේ ගුවන් පාලමක කොටසක් කඩාවැටීමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට | 4 |
කාටූන | 1 |
"අරුණ දකින රටා - 2017" | 7 |
දෙවැනි එළිසබෙත් රැජින 90 වැනි ජන්ම දිනය සමරයි | 6 |
බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 91ක විශිෂ්ට ජයක් | 6 |
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 2 (සෙව්) ශ්‍රීලංවියාඉ මූලස්ථානයේ සංචාරයක | 0 |
8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය වෙත නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයක් | 0 |
ඔබාමා හිරෝෂිමාවේ | 8 |
ළමයෙකු අපයෝජනය කළ ව්‍යාපාරිකයෙකුට සත් වසරක සිර දඬුවම් | 6 |
ශ‍්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රහාර උත්සන්න කරයි | 8 |
යුද්ධ හමුදාධිපතිතුමන් මූලතිව්හිදී සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ඇතුළු අත්‍යවශය පරිපාලන සහ සේවා පහසුකම් රැසක් විවෘත කරයි | 0 |
ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා කර්නල්වරයා මුලික ආරක්‍ෂක යුද්ධෝපායන් අධ්‍යයනය පිළිබඳ වූ ශ්‍රාස්ත්‍රපති උපාධියකින් පිදුම් ලබයි | 0 |
බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට | 4 |
ඊයෙ රෑ වැස්සට ගාල්ල යටවුණ හැටි | 2 |
ජනපති අද කාම්බෝජයේ දී බෞද්ධාගමික වැඩසටහන් කිහිපයක | 4 |
වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට | 6 |
කොච්චි කඩේ පිපිරීම Wanted සැකකරු අත්අඩංගුවට | 2 |
මහවැලි ගිනිසිළුවේ ප්‍රදර්ශන චාරිකාව ජනපති ප්‍රධානත්වයෙන් | 4 |
සංඝමිත්තා විද්‍යාලයේ පැවැති වැඩමුළුවකට 58 වන සේනාංකයේ භට පිරිස්හි සහාය | 0 |
ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය අගමැති ප‍්‍රධානත්වයෙන් හෙට | 4 |
කාමරයේ යේමන යාළුවා රණ්ඩු නොකරම සෞදි ශ‍්‍රී ලාංකිකයා මරලා | 2 |
සජිත්ට මඩ ගසමින් ඉරාජ් අවසානයේ ගෙනා පුතාණෝ වීඩියෝව | 2 |
දෙහිවල සත්තු වත්ත සිකුරාදා සිට රාත්‍රියටත් විවෘතයි | 5 |
ජනාධිපතිතුමාට තුන්වරක් ඡන්දය ඉල්ලීමට බැරි යැයි කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි | 7 |
ජනාධිපති රාජපක්ෂ මැතිවරනය ජය ගැනීමේ වියරු මෙහෙයුමක | 8 |
බදියුදීන්ගේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. - එස්.බී | 3 |
අගමැති අද ජගත් සාගර සමුළුවට එක්වෙයි | 5 |
රුවන්වැලි මහා සෑ රදුන් අභියස විහාර මන්දිරය නැවත සැදෑවතුන්ට | 7 |
මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා | 2 |
කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ | 1 |
ධීවර අපනයනයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට | 5 |
තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ | 7 |
දෙවුන්දර ‘කළණ’ගේ වාර්තා සියල්ල අතුරුදන් | 4 |
ගැඹුරුවන මූල්‍ය අර්බුදය පිලිබඳව ජී8 සමුලුවේදී කිසිදු එකඟත්වයක් පලවී නැත | 8 |
කිලිනොච්චි අඩු ආදායම්ලාභී පිරිස් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙයි | 0 |
උතුරු සිරියාවේ තුර්කි ඇමරිකා ඒකාබද්ධ ආරක්ෂක කලාපයක් | 4 |
සුව බොජුන් හල් 350ක් ජනතා අයිතියට | 1 |
රිය අනතුරකට ලක් වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක (Video) | 6 |
හොරොම්බුව කන්දේ ගින්න නිවද්දී දඹුල්ලේ රක්ෂිතයක් ඇවිලේ (ඡායාරූප) | 3 |
නව සම සමාජ පක්ෂය 41 වසරක දක්ෂිනාංශික දේශපාලන ගමන සමරයි | 8 |
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අප‍්‍රිකාවට පවුම් බිලියන හතරක ආධාර | 4 |
මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික ආඬිපූරම් උත්සවය | 7 |
කිලිනොච්චි ප්‍රදේශයේ පොල්වගාව සඳහා භට පිරිස් වෙතින් නොමිලේ පොහොර | 0 |
ජූඩෝ සංගමයේ අක්‍රමිකතා සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කරයි | 7 |
''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන'' යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් ණය නිකුත් කෙරේ | 7 |
රග්බි පුහුණු වැඩමුළුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ට නව මංපෙත් විවර වෙයි | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.