text
stringlengths
7
923
label
class label
5 classes
අර්ධ ශතක – 42
33
එ මෙන්ම ස්මාර්ට් නොවන සාමාන්‍ය ජංගම දුරකථන වෙළඳපලේ ඉහළින්ම සිටින Nokia වෙළඳ නාමය 25.7%ක වෙළඳපල ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර Micormax 20.1% ක වෙළඳපල ප්‍රතිශකයක් හිමිකරගෙන ඇත.
44
2. ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්)
33
අභ්‍යාවකාශය කියන්නේ හරි අපූරු තැනක්. මීට ටික කාලයකට කළින් Karen Nyberg අභ්‍යාවකාශගාමිනිය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ඇගේ හිස සේදීම කරණ ආකාරය ගැන අපූරු වීඩියෝවක් යූ ටියුබ් වෙත එක්කලා. ඒ වීඩියෝව අන්තර්ජාලය පුරා ජනප්‍රිය වූ අතර ඇයගේ සහායක අභ්‍යාවකාශගාමියාත් ඔහුගේ හිස සෝදන ආකාරය යූ ටියුබ් වෙත එක්කරලා. හැබැයි ඒ හිස නම් තරමක් වෙනස්. මොකද ඔහුගේ හිසේ කෙස් නැහැ.
44
එහිදී නැගී සිටි ඔවුහු මැදිරියේ තබා තිබූ මේසය ඔසවා එකිනෙකාට පහර දුන්හ.
11
‍පසුව ඔහු සිය සිතුවම් අලෙවි කර මුදල් ඉපයීමට පෙළඹිණි.
22
ඔහු පවසා ඇත්තේ, පුහුණුකරුගේ කාර්යය කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම පමණක් බව ය.
33
සර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි.
33
මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරික සංවර්ධන සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
0no label
ඒ මුළු ලකුණු ගණන 1ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය.
33
“එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.”
0no label
ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.
22
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ ද සංගක්කාර පිළිබඳව tweet පණිවුඩයක් පළ කර තිබේ.
33
සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි.
44
මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
11
එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත.
22
සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.
44
තරගයේ 49 වැනි පන්දුවාරයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක් වූ
33
මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇත.
0no label
හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවේ.
0no label
එම අවස්ථාවේ තමන් දැඩි ලෙස තැති ගත් බව ත් වහා කුලී රථයක නැගී දෙමාපියන් වෙසෙන නිවසට පැමිණි බව ත් ඇය සඳහන් කළා ය.
22
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 329ක් රැස් කළේ ය.
33
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.
33
පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී ලංකාවට ආනයනය කළ ජංගම දුරකථතන ප්‍රමාණය මිලියනයේ සීමාව ඉක්මවා ඇත. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන ආනයන ප්‍රතිශතය 20%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස ආනයනය කල ජංගම දුරකථන අතර 3G තාක්ෂණය සහිත ජංගම දුරකථන මිලියන 0.17 ක් පමණ ඇති බව CyberMedia සමීක්ෂණ වලින් හෙලිව ඇත. සියයට 22ක ප්‍රතිශතයක වැඩි බහුතරයක් හිමිකරගනිමින් තවමත් ජංගම දුරකථන නාම අතර ඉහළින්ම සිටින්නේ Nokia නාමයයි. එමෙන්ම පිලිවෙලින් Micormax සහ E-Tel සියයට 19 සහ සියයට 12 ක ප්‍රමාණයක් 2014 අවසන් කාර්තුවේ ආනයනය කර ඇත.
44
ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ ඉන්දියාව සමග යෝජිත ඩොලර් බිලියන 1.1 ක් වන මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) ඉතිරි කොටස් ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී මෙරට විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
0no label
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
22
මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
0no label
එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සල්මන් ඛාන් මේ දිනවල නිරන්තරයෙන් ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කාලය ගත කරන බව ය.
22
මෙම ක්‍රියාවලියෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් ඉතා අමාරුවෙන් ඉතිරිකර ගන්නා ලද අරමුදල් අනතුරට ලක්කරමින් සිය දේශපාලන ආධාරකරුවන් පිනවීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙලක් බවත්, එය නීති විරෝධී මෙන්ම යහපාලනයට හා සදාචාරාත්මක දේශපාලනයට පටහැනි බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.
11
අත්අඩංගුවට ගත් සැකකාර ආදිත්‍ය පංචෝලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
22
මේ අනුව, මෙම කාර්යාලය ඩී.එම්. ස්වාමිනාදන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් විසින් විවෘත කිරීමට නියමිතය.
0no label
ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.
33
WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.
44
දයාබර දියණියකගේ මවක වූ නිර්මලී මහත්මිය රසික හදවත් තුළ වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වූවා ය.
22
වත්මන් රජය විසින් අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමට යෝජනා කර තිබේ.
0no label
ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ, අලීම් ඩා සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවරුන් ය.
33
මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.
22
රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කළේ, අවසන් තරගකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු තෝරාගැනීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබියදී ය.
22
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ශතකය රැස් කළේ, පන්දු 52කට මුහුණ දෙමිනි.
33
ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳවූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවට ඇතැම් පිරිස් චෝදනා කරති.
22
ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය.
22
මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.
22
නොකියා සමාගමේ අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්. ඒ Nokia 1100 නමින් නම් කළ quad core ජංගම දුරකථනයක් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Lollipop සහිතව වාර්තා වීමත් සමඟයි.
44
මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.
22
එහිදී, ජේසන් හෝල්ඩර්ගේ අවසන් පන්දු වාර දෙක තුළදී ලකුණු 34 සහ 30 බැගින් ලකුණු 64ක් රැස් කිරීම කැපී පෙනිණි.
33
පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ.
11
කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.
22
වාර්තාවට අනුව සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළෙන් 18% ආසන්න ප‍්‍රමාණයක් Huawei සමාගම අත් කර ගෙන ඇත. Huawei නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදු කරන්නේ මෙරට විශ්වාසය දිනූ සිංගර් සමාගම බැවින් Huawei නාමය සඳහා ප‍්‍රධාන නඟර සහ උඩරට වෙළෙදපොළවල්වලින් හොඳ ඉල්ලූමක් පවතින බවට මෙම වාර්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
44
ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.
22
Sri Lanka Gateway Industries (Private) Limited – (SLGI) was established in June 2010 to develop an Industrial Zone with necessary physical and social infrastructure, in a land extent of 36 sq.kms (9000 Acres), in Sampur in the Trincomalee District in the Eastern Province of Sri Lanka. This location was chosen after very careful scrutiny because the industries targeted for the proposed Industrial Zone require direct access to a dedicated and a deep water jetty to cater to Cape–Size vessels. The project location also has a vast stretch of un-inhabited land and is considered most suitable for this purpose.
0no label
බලය අතහැරීම තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
11
කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එලෙස රටින් පිටනොවූයේ නම් ලසන්ත වික්‍රමතුංග වැන්නන්ට සිදුවූ දේ ඔහුටද වන්නට ඉඩතිබුණු බවයි.
11
කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
0no label
ඒ අනුව තරග වට 2:0ක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
33
දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.
22
ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි.
22
වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය.
33
ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසිනි.
22
ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය.
22
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, 40 වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය.
33
මෙම සඟරාව විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් අනතුරුව දීපිකා පාදුකෝන් ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස නම් කෙරිණි.
22
ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී.
22
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.
33
කිසිවෙකුට තමන් සහ අනුෂ්කා ෂර්මා අතර පෙම් සම්බන්ධය පිළිබඳව තවදුරට ත් කුතුහලයක් තබා ගැනීම අවශ්‍යතාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.
33
#2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.
11
ඔහු සිය පෙම්වතිය වන ඩැනියෙල් වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කළ ආකාරය ද එහිදී ඩිවිලියර්ස් රඟ දක්වා පෙන්වයි.
33
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
11
හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.
44
LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූර් වගේ රටවල පැවැත්වෙන උත්සවයට ආරාධනාපත් පවා නිකුත් කරලා. ඉහතින් දැක්වෙන්නේ ඒ ආරාධනා පත්‍රයයි.
44
සිය සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහු පසු කලෙක එරට නාසි පක්ෂයේ නායකයා මෙන් ම ජර්මනියේ නායකයා බවට ද පත් විය.
22
ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
33
ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස 20 වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ.
22
ජාත්‍යන්තර සබඳතා පළුදු වීම
11
ඒ අනූව එක්‌ ලකුණක වාසියක්‌ සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
33
අද ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දුෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනුර දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා’
11
ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි.
11
පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක‍්‍රියාත්මකය.
11
ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
44
ඒ පිළිබඳව ඔවුන් ආඩම්බර විය යුතු බව ද සංගක්කාර සඳහන් කර තිබේ.
33
බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ.
0no label
ශතක – 7
33
පසුගියදා උදයංග වීරතුංග මහතා ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඇති බවද මහීෂනී කොලොන්නේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
11
පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.
33
මෙහි පිරිවැය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය සමග සරලව සංසන්දනය කිරීම විද්‍යාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන් වේ.
0no label
සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.
22
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දින දෙකක් අතුළත මෙම නව අන්තර් පාලන කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බව ය
33
මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.
33
එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ලබන ඉරිදා දිනයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
33
මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය.
0no label
ඊට අමතරව, නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඩැනියෙල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමිං සහ බ්‍රෙන්ඩන් මැකලම් කළ මෙහෙය අගය කරන බව ය.
33
ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය.
33
තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
11
විදේශ සංචිතයේ අනාගතය
0no label
මීට පෙර වසර කිහිපයකදී ම පළමු ස්ථානයේ පසුවූ කට්‍රිනා කායිෆ්ට මෙවර හිමිව ඇත්තේ, තෙවන ස්ථානය යි.
22
තුන් වන පන්දුවෙන් ඉම්රාන් තාහිර් උඩ පන්දුවක් දී දැවී ගියේ ය. ඒ අතරවාරයේ ඇල්බී මෝර්කල් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැති මාරු විය.
33
ඒ අනුව ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
33
මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.
22
මේ හේතුවෙන් පාලම මතට පිවිසීම අද දිනයේ සිට තහනම් කෙරුණු අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
22
මෙම සහන ලබාදීමට වැයවන පිරිවැය උපයා ගන්නා ආකාරයද තම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන ලෙසත් සත්‍ය වශයෙන්ම සහන ලබාදෙන්නේ කෙසේදැයි ජනතාවට මේ තුළින් අවබෝධයක් ලබාගත හැකි බවත් සඳහන්ය.
0no label
මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත.
11