Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එමතුද නොවේ
emathuda nowe
ඔයාට එහෙ මොකක් හරි කරන්න පුළුවන් නේද ඒකට කොළඹ ඉඳල බෑ
oyata ehe mokak hari karanna puluwan neda ekata kolamba indala be
දෙවන පොස්ටුවේ සඳහන් වන්නේ යම් කිසි ජනප්රිය රූපවාහිනි ප්රශ්න විචාරාත්මක තරගයක් දිනු කාන්තාවකගේ වාර්ගිකත්වය අශිෂ්ටව පෙන්වා දෙමින් බෙදා හදාගෙන තිබෙන පොස්ටුවකි
dewana postuwe sandahan wanne yam kisi janapriya rupawahini prashna wicharathmaka tharagayak dinu kanthawakage wargikathwaya ashishtawa penwa demin beda hadagena thibena postuwaki
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් සිංහල ඇසිමොෆ් කියාත් හඳුන්වා දෙන්නට මා කැමැතියි
kalakeerthi acharya enwin ariyadasa sureen sinhala esimof kiyath handunwa dennata ma kemethiyi
යන නමින් පළ කෙරුණු අදාළ පර්යේෂණ පත්රිකාව මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලි දෙනෙකු පිළිබඳ කරුණු අධ්යයනය කර ඇත
yana namin pala kerunu adala paryeshana pathrikawa magin wanajeewee sanrakshana departhamenthuwa ethulu balayalath ayathana magin athadanguwata ganu lebu ali deneku pilibanda karunu adhyayanaya kara etha
නමුත් මෙහි පවත්නා සැබෑ සමාජ ඛේදවාචකය මෙවැනි චෝදනා කරගැනීම් හමුවේ පිටු දැකිය හැකිද යන්න විමර්ශනය කිරීම කාලීන අවශ්යතාවකි
namuth mehi pawathna sebe samaja kedawachakaya meweni chodana karageneem hamuwe pitu dekiya hekida yanna wimarshanaya kireema kaleena awashyathawaki
ජාතික සමගියේ මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි
jathika samagiye maha samuluwa janadhipathi mahinda rajapaksha methithumage pradhanathwayen ada kolamba bandaranayaka sammanthrana shalawedee pewethwini
දී සිරිමාවෝ ශාස්ත්රී ගිවිසුම මඟින් කඳුකර දෙමළ ප්රජාවගේ ජීවිත පිළිබඳ ඉරණම ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් තීන්දු කරන ලදි
dee sirimawo shasthree giwisuma mangin kandukara demala prajawage jeewitha pilibanda iranama indiyawa saha shree lankawa wisin theendu karana ladi
මෙරටින් අවශ්ය තේ නිෂ්පාදනය නොලැබෙන විට ගැනුම්කරුවන් ඉන්දියාව දෙසට යොමුවනු හැර වෙනත් විකල්පයක් නොමැති බව ඉන්දියාවේ සිලිගුරිවල තේ වතු හිමිකරුවෝ පවසති
meratin awashya the nishpadanaya nolebena wita genumkaruwan indiyawa desata yomuwanu hera wenath wikalpayak nomethi bawa indiyawe siliguriwala the wathu himikaruwo pawasathi
ඊට පස්සේ අපි ලංකාවේ නතර වෙන්න තීරණය කළා
eeta passe api lankawe nathara wenna theeranaya kala
සංචාරක හෝටලයේ මල් වැටටද දැඩි හානි සිදු වී තිබිණි
sancharaka hotalaye mal wetatada dedi hani sidu wee thibini
තාත්තා අශෝක් ලේලන්ඞ් සේවා සැපයුම් මධ්යස්ථානයක් පවත්වාගෙන ගියා
thaththa ashok lelann sewa sepayum madhyasthanayak pawathwagena giya
පළාත් සභා ක්රියාකාරීත්වය හා බැඳී තිබෙන දුර්වලතාවල තරම මැන බැලීමට ඉහත කාරණා හොඳටම ප්රමාණවත් වනු ඇත
palath sabha kriyakareethwaya ha bendee thibena durwalathawala tharama mena beleemata ihatha karana hondatama pramanawath wanu etha
ඔඩීෂා ප්රාන්තයට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දිවයිනේ සිට මෙම බැලස්ටික් මිසයිලය ඉන්දීය වේලාවෙන් පෙරවරු අටට ගුවනට එල්ල කෙරුණු බවයි ඉන්දීය මාධ්ය සඳහන් කළේ
odeesha pranthayata obben wu abdul kalam diwayine sita mema belastik misayilaya indeeya welawen perawaru atata guwanata ella kerunu bawayi indeeya madhya sandahan kale
මේක තමයි ජීවිතේ
meka thamayi jeewithe
කළුතර කලාප පන්දුවාර
kaluthara kalapa panduwara
රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත
ratawal dekaka balayen wisuruwa demu jeewitha
ගෙදර කට්ටිය එක්ක බලද්දී මගේ වයසේ මොකෙක් හරි තරගයක් දිනලා හරි මොකකින් හරි ඉදිරියට ගිහින් තියෙනවා එකේ පෙන්නුවොත් විසේසයෙන්ම අපේ අම්මායි නන්ගියි හිනා වෙලා මන් දිහෑ බලනවා
gedara kattiya ekka baladdee mage wayase mokek hari tharagayak dinala hari mokakin hari idiriyata gihin thiyenawa eke pennuwoth wisesayenma ape ammayi nangiyi hina wela man dihe balanawa
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්යවහාරය නිසාවෙනි
mema lipiya wikipeediyawehi ikman makademeeme upamanayata adala bawa yojithawa eththe methadee sadana lada wishwasa nokala heki akuru kireeme doshaya ho weradi wyawaharaya nisaweni
නමුත් සීමාව පැන ගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ
namuth seemawa pena giya wita barapathala akusalayak bawata pathwe
කාගෙන් කියලා පාර අහන්නද
kagen kiyala para ahannada
මේ අවස්ථාවට හිටපු අධ්යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ
me awasthawata hitapu adhyapana emethi neethigna akila wiraj kariyawasam hitapu parlimenthu manthree ke
එකක් රක්ෂිතය මඟ හැර මාර්ගය සකස් කිරීම අනෙක් විකල්පය වුණේ වනාන්තරය හරහා උමං මාර්ගයක් සකස් කිරීම
ekak rakshithaya manga hera margaya sakas kireema anek wikalpaya wune wanantharaya haraha uman margayak sakas kireema
අද දින අබිලිපිටිය නගරයේ පැවැත්වෙන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහභාගිවන විජයග්රාහී ජන රැලිය මිට සුළු මොහොතකට පෙර කණ්ඩායම් නායක ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය
ada dina abilipitiya nagaraye pewethwena athigaru mahinda rajapaksha methindun sahabhagiwana wijayagrahee jana reliya mita sulu mohothakata pera kandayam nayaka jon senewirathna methithumage pradhanathwayen arambha wiya
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු ක් වූ කුඹුල්ඔලුව වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි
elesa athadanguwata pathwa eththe awurudu k wu kumbuloluwa weyangoda pradeshaye padinchikaruweki
ඉන්දිකා රාමනායක පෑලියගොඩ නවලෝක ප්රදේශයේ දී රුපියල් කෝටියක් පමණ වටිනා අයිස් මත්ද්රව්ය සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල්
indika ramanayaka peliyagoda nawaloka pradeshaye dee rupiyal kotiyak pamana watina ayis mathdrawya saha ema jawaramen upaya gath rupiyal
මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරයේදී විදේශ අමාත්යංශය ඔහු මන්ත්රීවරයකුගේ මට්ටමේ ප්රොටොකෝල පහසුකම් අනුමත කළේය
mahinda rajapaksha mahathage japana sancharayedee widesha amathyanshaya ohu manthreewarayakuge mattame protokola pahasukam anumatha kaleya
ගොවීන් අමාරුවේ වැටෙන මෙවැනි කතා අපි කාලාන්තරයක් තිස්සේම අසමින් දකිමින් සිටින්නෙමු
goween amaruwe wetena meweni katha api kalantharayak thissema asamin dakimin sitinnemu
ජවිපෙ විශේෂ මාධ්ය හමුව
jawipe wishesha madhya hamuwa
එබැවින් මෙම නීති ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහු අදාළ ආයතනවලින් ඉල්ලීමක් කළේය
ebewin mema neethi lihil kireemata piyawara ganna lesath ohu adala ayathanawalin illeemak kaleya
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ ප්රකාශ කළේ මෙම පුද්ගලයන් පසුගිය වැනිදා නිරෝධායන මධ්යස්ථානයෙන් පිටවීමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි
polis madhya prakashaka niyojya polispathi ajith rohana prakasha kale mema pudgalayan pasugiya wenida nirodhayana madhyasthanayen pitaweemedee ehi thibu bhanda kihipayak sorakam kara ethi bawata thorathuru lebee ethi bawayi
ශ්රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර තවදුරටත් එම සටහනේ වැනි ස්ථානයේ පසුවෙයි
shree lanka kandayame kumar sangakkara thawaduratath ema satahane weni sthanaye pasuweyi
ඒ අනුව රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි ශ්රි කොන්සාල් ජනරාල් කාර්යාලය එම කොන්සියුලර් සේවා කටයුතු කටයුතු ආරම්භ කර ඇතැයි එම අමාත්යාංශය පෙන්වා දේග සැනටෝරියා වැඩසටහන යටතේ වීසා තත්ත්වය විධිමත් කිරීමට ඉල්ලුම් කළ සිසිලි දූපතේ සිටින ලාංකිකයන් සඳහාල විශේෂ මාර්ගගත ජංගම සේවාවක් රෝමයේ තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් අද ...
e anuwa romaye shree lanka thanapathi karyalaya saha milan hi shri konsal janaral karyalaya ema konsiyular sewa katayuthu katayuthu arambha kara etheyi ema amathyanshaya penwa dega senatoriya wedasatahana yatathe weesa thaththwaya widhimath kireemata illum kala sisili dupathe sitina lankikayan sandahala wishesha margag...
චිත්රපට සකස් කිරීම සංස්කරණය මෙය සිතේ පහළ වන අදහසක් හරවත් ලෙස සකසා අත් පිටපතක් බවට පත් කරනු ලබන අවස්ථාවයි
chithrapata sakas kireema sanskaranaya meya sithe pahala wana adahasak harawath lesa sakasa ath pitapathak bawata path karanu labana awasthawayi
උතුරේ ගොවියන් සමග හමුදාව කුඹුරට බහී
uthure gowiyan samaga hamudawa kumburata bahee
සැකකරු හපුතලේ බෙරගල පදිංචි පුද්ගලයෙකි
sekakaru haputhale beragala padinchi pudgalayeki
මොවුන් දෙදෙනා සමග සරසවි සිසුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මෙතෙක් නිදහස් කර ඇත්තේ එක් සිසුවෙක් පමණක් බවද හෙළි වී තිබේ
mowun dedena samaga sarasawi sisun deneku athadanguwata gena ethi bawada methek nidahas kara eththe ek sisuwek pamanak bawada heli wee thibe
ගල්කිස්සේ ගණිකා මධ්යස්ථානයක් වටලයි
galkisse ganika madhyasthanayak watalayi
අප අවධානය යොමු කළ යුතුව තිබුණ තවත් අංශයක් නම් ඍජු විදේශ ආයෝජනය
apa awadhanaya yomu kala yuthuwa thibuna thawath anshayak nam riju widesha ayojanaya
ටීචර් ලියනවා ලියනවා
teechar liyanawa liyanawa
පොලීසියේ මෙම භාවිතාවට අනුව විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන හේමසිරි ප්රනාන්දු සහ ගෝඨාභය රාජපක්ෂ අත් අඩංඟුවට ගෙන පැමිණිලි ඉදිරිපත් කරන්නැයි පොලිසිය කියා නොසිටින්නේ ඔවුන් සිංහල බෞද්ධ නිසා ද
poleesiye mema bhawithawata anuwa wiwidha chodana ella wee ethi hitapu arakshaka lekamwarun wana hemasiri pranandu saha gotabhaya rajapaksha ath adannguwata gena peminili idiripath karanneyi polisiya kiya nositinne owun sinhala bauddha nisa da
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපන බැල්මොරල් වත්තේ පදිංචිව සිටි සුබ්රමණියම් රවිකුමාර් නැමැති අයකු බව පොලීසිය කියයි
mese jeewithakshayata pathwa eththe agarapana belmoral waththe padinchiwa siti subramaniyam rawikumar nemethi ayaku bawa poleesiya kiyayi
ආහාර හිඟයක් ගැන බයක් ඇති කරගන්න එපා ඇමති මහින්දානන්ද කියයි
ahara hingayak gena bayak ethi karaganna epa emathi mahindananda kiyayi
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්ය බව ශ්රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
ayurweda sanshodhana panath ketumpathata janamatha wicharanayak awashya bawa shreshtadhikaranaya parlimenthuwata denum deyi
රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයනය තහනම් කර මුළුමනින්ම කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්තය සිදු කිරීමට රජය පියවර ගෙන මේවන විට වසරකට වැඩි කාලයක් ගතව තිබේ
rasayanika pohora ha palibodha nashaka anayanaya thahanam kara mulumaninma kabanika pohora yoda kshikarmanthaya sidu kireemata rajaya piyawara gena mewana wita wasarakata wedi kalayak gathawa thibe
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය
sewaya awasan kara diwayinen pitathwa yamata niyamitha japana thanapathi sugiyama akira mahatha ada perawaruwe janadhipathi karyalaye dee janadhipathi gotabhaya rajapaksha methithuma hamuwiya
බදුල්ල දෙමළ බාලිකා විද්යාලයේ විදුහල්පතිනිය ආර්
badulla demala balika widyalaye widuhalpathiniya ar
මූල්ය අපරාධ විමර්ශන ඒකකයේ කටයුතු නතර කිරීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී මෛත්රිපාල සිරිසේන මහතා පොරොන්දු වී නැති බවත් ඊට දේශපාලන මැදිහත්වීම් පමණක් සිදුනොකිරීමට ඔහු එකඟ වී ඇති බවත් සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්ය හමුවකදී පැවසීය
mulya aparadha wimarshana ekakaye katayuthu nathara kireemata eeye pewethi sakachchawedee maithripala sirisena mahatha porondu wee nethi bawath eeta deshapalana medihathweem pamanak sidunokireemata ohu ekanga wee ethi bawath saukya amathya rajitha senarathna rajaye prawththi departhamenthuwedee ada pewethi madhya hamuw...
එන්කරණයේ තිබෙන ප්රශ්ණ කිහිපයක් තිබෙනවා
enkaranaye thibena prashna kihipayak thibenawa
e
ඒ අනුව වඩාත් නිවැරදිව තර්ක කළ හැකි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යන්න එක්සත් ජාතික පක්ෂයේ අර්ධ ආණ්ඩුවකි
e anuwa wadath niweradiwa tharka kala heki wanne rajapaksha anduwa yanna eksath jathika pakshaye ardha anduwaki
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා
denata sidu kerena widuli kappaduwa labana sanduda sita peya ekahamarakin pamana deergha kireemata siduwanu etheyi widuli injineru sangamaya pawasanawa
අපේ රට දුප්පත් පාලකයා පෝසත් අනුර
ape rata duppath palakaya posath anura
ජීවිතේට එළියට නොබැහැපු මිනිස්සු රට වෙනුවෙන් එළියට බැස්සා
jeewitheta eliyata nobehepu minissu rata wenuwen eliyata bessa
බිලියන ක තක්සේරුවකින් යුත් හැඩ ඔය ජල යෝජනාක්රමය සඳහා වනබිම් සහ වගාබිම් අක්කර කට අධික ප්රමාණයක් කැපකරන්නට වන අතර ගොවි පවුල් සියගණනක් තම වගාබිම්වලින් අවතැන් කරවීමට එය හේතුවීමට ඉඩ ඇත
biliyana ka thakseruwakin yuth heda oya jala yojanakramaya sandaha wanabim saha wagabim akkara kata adhika pramanayak kepakarannata wana athara gowi pawul siyagananak thama wagabimwalin awathen karaweemata eya hethuweemata ida etha
එකට පොරොන්දු වෙනවා අයවැය හිඟය අඩුකරනවා කියලා
ekata porondu wenawa ayaweya hingaya adukaranawa kiyala
ඔහු චෝදනා එල්ල කිරීම නිසා වෙනත් සැපයුම්කරුවන් පවා ණය පදනම මත ගෑස් සැපයීම ප්රතික්ෂේප කරන ලදි
ohu chodana ella kireema nisa wenath sepayumkaruwan pawa naya padanama matha ges sepayeema prathikshepa karana ladi
ෆූච් සහ එම ආයතනයේම ජ්යෙෂ්ඨ උපදේශකයකු වන පෝල් වැන් ඩෙන් බර්ජ් යන මහත්වරු මෙම විශේෂෂඥ කණ්ඩායමට අයත් වූහ
fuch saha ema ayathanayema jyeshta upadeshakayaku wana pol wen den barj yana mahathwaru mema wisheshashagna kandayamata ayath wuha
හික්කඩුව කොළඹ කාර්යාල දුම්රියේ දෙවැනි මැදිරියේ මැද ආසනවල ගමන් ගන්නා කාර්යාල සේවකයෝ අද මුළු දුම්රියටම දන්සැලක් දුන්හ
hikkaduwa kolamba karyala dumriye deweni mediriye meda asanawala gaman ganna karyala sewakayo ada mulu dumriyatama danselak dunha
ප්රශ්නය කරන්දෙණිය යෞවන සමාජයේ යසස් නිමන්ත මහතා යූත් ටැලන්ට් වැඩ සටහන හරහා දිස්ත්රික්ක මට්ටමින් පළමු දෙවැනි ස්ථාන තෝරා යම් ඇගැයීමක් කළ නොහැකිද පිළිතුර දිස්ත්රික්ක මට්ටමින් දෙවැනි තෙවැනි ස්ථාන ලැබූ අයටත් යම් විශේෂත්වයක් කරන වැඩ සටහනක් ක්රියාත්මක කරන්නම්
prashnaya karandeniya yeauwana samajaye yasas nimantha mahatha yuth telant weda satahana haraha disthrikka mattamin palamu deweni sthana thora yam egeyeemak kala nohekida pilithura disthrikka mattamin deweni theweni sthana lebu ayatath yam wisheshathwayak karana weda satahanak kriyathmaka karannam
විදුලි බිල වැඩි නොකරන්න තිබුණා
widuli bila wedi nokaranna thibuna
ජනවාරි වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ඡන්ද හැට දෙලක්ෂ දහහත් දහස් එකසිය හැට දෙකක් ලබාගනිමින්
janawari wanada pewathi janadhipathiwaranayata wipakshaye podu apekshakaya lesa idiripathwu maithripala sirisena janadhipathiwaraya merata hayaweni widhayaka janadhipathiwaraya lesa theree pathwuye chanda heta delaksha dahahath dahas ekasiya heta dekak labaganimin
පොළොන්නරුව අරලගංවිල ප්රදේශයට පසුගියදා කඩා වැටුණු උල්කාපාත කොටස්වල ජීවි පොසිල අන්තර්ගත බව තහවුරු වි තිබේ
polonnaruwa aralaganwila pradeshayata pasugiyada kada wetunu ulkapatha kotaswala jeewi posila anthargatha bawa thahawuru wi thibe
මේකට ඉතිං මම උත්තරයක් දෙන්න ඕනෑ
mekata ithin mama uththarayak denna one
ලොරිය පෙරළී හතරක් මරුට මැදවච්චියේ ඉසින්බැස්ස ගල පර්වතය පාමුල වංගුවේ දී ලොරියක් පෙරළී එහි තිබ
loriya peralee hatharak maruta medawachchiye isinbessa gala parwathaya pamula wanguwe dee loriyak peralee ehi thiba
ආහාර විෂ වීමකින් බගවන්තලාව ප්රදේශයේ පාසල් ළමුන් දෙනෙකු රෝහල්ගත කර තිබේ
ahara wisha weemakin bagawanthalawa pradeshaye pasal lamun deneku rohalgatha kara thibe
ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්ෂණය ඔන්ලයින් ක්රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද සිදු කරයි
e anuwa bhasha hekiyawa pilibanda pareekshanaya onlayin kramaya yatathe pawathwana athara eeta amatharawa hekiya pareekshanayakda sidu karayi
තෝ කොහෙද අයිසේ ලගෙ
tho koheda ayise lage
තම මිත්තණිය සමග නිවසට පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව සඳහන්ය
thama miththaniya samaga niwasata peminemin sitiyadee owun mema wana ali praharayata lakwa ethi bawa sandahanya
පරික්ෂණ වලදී සොයාගෙන ඇත්තේ වෙළදසැල සඳහා ලියාපදිංචි බලපත්රයක්ද නොමැති බවයි
parikshana waladee soyagena eththe weladasela sandaha liyapadinchi balapathrayakda nomethi bawayi
අඟහරු සමාජය වැනි සෙස්සන් චන්ද්රයා වෙත ආපසු යෑම වලක්වා අගහරු වෙත අවධානය යොමු කිරීම වඩා උචිතයැයි හැෙඟන බව පවසන ලදී
angaharu samajaya weni sessan chandraya wetha apasu yema walakwa agaharu wetha awadhanaya yomu kireema wada uchithayeyi heengana bawa pawasana ladee
ජනපතිගෙන් අපි ඉල්ලීමක් කළා දෙවැනි ජනපති කොමිසම පත්කරන්න කියලා
janapathigen api illeemak kala deweni janapathi komisama pathkaranna kiyala
අනතුරුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක ශරීර ඇප දෙකක් මත මුදා
anathuruwa sekakara polis sthanadhipathiwaraya adhikaranayata idiripath kireemen anathuruwa rupiyal laksha deka shareera epa dekak matha muda
වසරේදි චීනයේ සමස්ත ජනගහනය බිලියන
wasaredi cheenaye samastha janagahanaya biliyana
ගල උඩ තිබුණ මළ සිරුරු කොටස් හමුදාවෙ අය සමග උඩම වැළලූවා
gala uda thibuna mala siruru kotas hamudawe aya samaga udama welaluwa
සෙවනගල වීරමණ්ඩිය ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කෙරිණි
sewanagala weeramandiya pradeshaye padinchi hewiridi pudgalayaku melesa rakshitha bandhanagara kerini
එ අනුව අක්කර ක් යුධ හමුදාවෙන් නීති විරෝධී ලෙස ලබා ගෙන වනාන්තර එළිපෙහෙළි කර කැවැන්ඩිස් කෙසෙල් ප්රභේදය අපනයනය ස දහා වගා කීරීම ආරම්භ කෙරින
e anuwa akkara k yudha hamudawen neethi wirodhee lesa laba gena wananthara elipeheli kara kewendis kesel prabhedaya apanayanaya sa daha waga keereema arambha kerina
විශේෂයෙන්ම ආරුගම්භේ ප්රදේශයේ මුහුදු වෙරළ ආශ්රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ඊශ්රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්රීඩාවක් බවත් එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්රචලිත කිරීම ඇතුළු ශ්රී ලංකාවේ සිනමා සංචාරක ප්රවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්රී ලංකාවට එම රටවල සිනමාකරුවන් සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ...
wisheshayenma arugambhe pradeshaye muhudu werala ashrithawa sidu kerena rala matha lissa yama eeshrayala jathika tharunayan mahath aswadayak labana kreedawak bawath ema thathwaya yuropeeya jathikayan athara prachalitha kireema ethulu shree lankawe sinama sancharaka prawardhanayak ethi kireema thulin shree lankawata ema...
ටියුෂන් මාස්ටර් අධ්යාපන ඇමැතිගේ ගණන් ක්රමය අනුව නම් වෛද්යවරුන්ට ලැබෙන වැටුප සෑහේ
tiyushan mastar adhyapana emethige ganan kramaya anuwa nam waidyawarunta lebena wetupa sehe
මේ තීරණය අනුව මැති ඇමැතිවරුන්ට හිඟ වැටුප් ද සමඟ මේ මාසයේ වැටුප් ගෙවීමට රුපියල් කෝටි කට වැඩි මුදලක් වැඩි වෙතැයි ගණන් බලා ඇත
me theeranaya anuwa methi emethiwarunta hinga wetup da samanga me masaye wetup geweemata rupiyal koti kata wedi mudalak wedi wetheyi ganan bala etha
ණය ගෙවීමට තිබෙන බව කියමින් ආණ්ඩුව කිසිසේත්ම සංවර්ධන කටයුතු නතර නොකරන බවත් කී ඇමැතිවරයා මෙසේ පැවසීය
naya geweemata thibena bawa kiyamin anduwa kisisethma sanwardhana katayuthu nathara nokarana bawath kee emethiwaraya mese pewaseeya
පසුව මම වැවට බැස්සා
pasuwa mama wewata bessa
එම්කේ ශිවාජිලිංගම්ට මරණ තර්ජන
emke shiwajilingamta marana tharjana
මිනිස් හිස්කබල් ක් සහ තවත් ශරීර ක අස්ථි කොටස් හමුවූ මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂනයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටී
minis hiskabal k saha thawath shareera ka asthi kotas hamuwu mathale samuha mineewala sambandhayen ihala pele pareekshanayak illa sitina bawa janatha wimukthi peramuna pawasa sitee
කේ කල්ලිය බිහිවූයේ ජනවාරි මාසයේය
ke kalliya bihiwuye janawari masayeya
සංහිඳියාව වෙනුවෙන් පාරම්බාන අයගේ කොඳු කඩා දමමින් ඇති වූ තිබෙන කුරිරු ත්රස්තවාදය කොයි වෙලේ ඇති වෙයිද කියන බයෙන් සැකෙන් රටේ සියලූ ජනතාව ජීවත් වන කොට අතේ පත්තුව බේගල් කියමින් ආණ්ඩුවේ දේශපාලනඥයින් කිසිවක් සිදුනොවූවාක් අයුරින් සිටිනවා
sanhindiyawa wenuwen parambana ayage kondu kada damamin ethi wu thibena kuriru thrasthawadaya koyi wele ethi weyida kiyana bayen seken rate siyalu janathawa jeewath wana kota athe paththuwa begal kiyamin anduwe deshapalanagnayin kisiwak sidunowuwak ayurin sitinawa
මව් කුසින් මෙලොවට බිහිවන්නේ ද එම ජලය පිරි පටලය බිඳ දමාගෙන ය
maw kusin melowata bihiwanne da ema jalaya piri patalaya binda damagena ya
එම් කියු රීපර් වර්ගයේ ඩ්රෝන යානය එහි ට්රාන්ස් ෆොන්ඩර් උපකරණ ක්රියා විරහිත කර පියාසර කර ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්යංශය සඳහන් කරන්නේ
em kiyu reepar wargaye drona yanaya ehi trans fondar upakarana kriya wirahitha kara piyasara kara ethi bawayi rusiya arakshaka amathyanshaya sandahan karanne
උඹලා ප්රවේශම් වෙයල්ලා
umbala prawesham weyalla
අවසානයේ රැකියාවක් සදහා නේද
awasanaye rekiyawak sadaha neda
ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තමන් රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිට යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී්රපාල සිරිසේන මහතා පවසයි
idiri janadhipathiwaranaya jaya geneemen pasu thaman rata palanaya karanne polonnaruwe sita yeyi wipakshaye podu apekshaka maitheerapala sirisena mahatha pawasayi
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කිරීම සඳහා චීන සමාගම රජයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ ප්රකාශ කළා
hambanthota magampura waraya giwisuma athsan kireema sandaha cheena samagama rajayata kondesiyak idiripath kara etheyi parlimenthu manthree mahindananda aluthgamage prakasha kala
අලි සබ්රි රහීම්ට මැති සබා කමිටු තහනම්
ali sabri raheemta methi saba kamitu thahanam
එවැනි ප්රතිඵලයක් සඳහා නවමු අදහස් සැකසෙන නව්ය ප්රතිපත්ති අවශ්ය වන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය
eweni prathipalayak sandaha nawamu adahas sekasena nawya prathipaththi awashya wana bawa da maha benku adhipathiwaraya wediduratath keeweya
මෙහෙම කිව්වාම ඒක ගන්නෙ කොහොමද දැනටමත් කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් බරපතළ කඩාවැටීමක් තිබෙනවා
mehema kiwwama eka ganne kohomada denatamath kotas welendapola sambandhayen barapathala kadaweteemak thibenawa
කොළඹ ජපුර පාසල් ඔක් වසයි
kolamba japura pasal ok wasayi
උපවාසයේ යෙදෙන පිරිස් සඳහා කරන උපකාරයක් ලෙසින් මෙන්ම ඊෆ්තාර් වේලාවට පෙර ඇති වන කලබලය සහ වේගයෙන් මෝටර් රථ ධාවනය කරවීම මගහැරවීම සඳහා පුණ්යායතන සහ රාජ්ය ආයතන බොහෝමයක් රියැදුරන්ට ඉෆ්තාර් බෙදාදීමට ඉදිරිපත්ව ඇත
upawasaye yedena piris sandaha karana upakarayak lesin menma eefthar welawata pera ethi wana kalabalaya saha wegayen motar ratha dhawanaya karaweema magaheraweema sandaha punyayathana saha rajya ayathana bohomayak riyeduranta ifthar bedadeemata idiripathwa etha
නමුත් යහපාලන සංකල්ප රට තුළ කි්රයාත්මක කිරීම සඳහා බලය ලබා ගත් රජයකින් මෙවන් දෑ බලාපොරොත්තු විය නොහැකි ය
namuth yahapalana sankalpa rata thula kirayathmaka kireema sandaha balaya laba gath rajayakin mewan de balaporoththu wiya noheki ya
සෑම කෙනෙකු අතින්ම කිසියම් ප්රමාදයක් සිදුවිය හැකි අවස්ථා තිබේ
sema keneku athinma kisiyam pramadayak siduwiya heki awastha thibe
මංකොල්ලකරුට අපුරු දඩුවමක් දුන් කාන්තාවක්
mankollakaruta apuru daduwamak dun kanthawak