Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අයි | ayi |
එක්සත් ජාතික පක්ෂයේ ගොන් හැත්ත ඔහොම්මම තමයි නෙතු | eksath jathika pakshaye gon heththa ohommama thamayi nethu |
ප්රියානි මංගලිකා වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්රදේශයේ තම නිවසට නිවාඩු ලබා පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුල ඇතුළුව පවුල් හයක් සහ ඇසුරු කල නෑසියන් ක් නිරෝධායනය සඳහා වවුනියාව නිරෝධායන මධ්යස්ථානයට යොමු කල බව නිකවැරටිය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය පවසයි | priyani mangalika welisara nawika kandawure sita nikaweratiya diwullegoda pradeshaye thama niwasata niwadu laba pemini nawika bhatayata korona wayirasaya asadanaya wee ethi bawata thahawuru weemath samaga ohuge pawula ethuluwa pawul hayak saha esuru kala nesiyan k nirodhayanaya sandaha wawuniyawa nirodhayana madhyastha... |
වීඩියෝ සංස්කරණය කොස්ගම ශාලාව හමුදා කඳවුරේ විශාල පිපිරීමක් සිදුවන බවත් එය කිලෝ මීටර ක් ක් ඈතට ඇසෙන බවත් ප්රදේශවාසීහු කියති | weediyo sanskaranaya kosgama shalawa hamuda kandawure wishala pipireemak siduwana bawath eya kilo meetara k k ethata esena bawath pradeshawaseehu kiyathi |
පර්චස් පහක් පමණ ගොඩ කැර තිබිණිඅනවසරයෙන් කුරුලු අභයභූමිය ගොඩ කරන්න්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම අපහසු යැයිද වනජීවී කාර්යාලය කියයි | parchas pahak pamana goda kera thibinianawasarayen kurulu abhayabhumiya goda karannta erehiwa neethi mangin katayuthu kireema apahasu yeyida wanajeewee karyalaya kiyayi |
යුක්රේනයට සහාය දැක්විමට තම රට කැපවී සිටින බව කැනඩා ජනාධිපතිවරයා පසුගිය ජුනි මාසයේදී ප්රකාශ කළා | yukrenayata sahaya dekwimata thama rata kepawee sitina bawa kenada janadhipathiwaraya pasugiya juni masayedee prakasha kala |
ඒ පොත පුරාම දිවෙන චරිතය මම පොඩි කාලෙ ඉඳන් දකින වැඩිහිටියන් අගය කරන සමාජීය සංස්කෘතික කොටුවට පිටින් හිතන හිතන දේ කරන චරිතයක් | e potha purama diwena charithaya mama podi kale indan dakina wedihitiyan agaya karana samajeeya sanskthika kotuwata pitin hithana hithana de karana charithayak |
මේ අතර ඊයේ පැවැති මාධ්ය හමුවකදී විශ්වවිද්යාල අධ්යාපන හා මහාමාර්ග අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සයිටම් ආයතනය ආපස්සට හැරවීමට ආණ්ඩුවට නොහැකි බවයි | me athara eeye pewethi madhya hamuwakadee wishwawidyala adhyapana ha mahamarga amathya lakshman kiriella kiya sitiye sayitam ayathanaya apassata heraweemata anduwata noheki bawayi |
බණ්ඩාරවෙල පූනාගල ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ රාත්රී ට පමණ විශාල ජල පහරක් සමග නායයාම සිදුව තිබෙනවා | bandarawela punagala pradeshayata edahelunu adhika warshawath samaga eeye rathree ta pamana wishala jala paharak samaga nayayama siduwa thibenawa |
හොල්මන් අවතාර ගැන තමාගේ කිසිම විශ්වාසයක් නැතත් ලේලිය හා පුතා මේවා විශ්වාස කරන බවත් වෛද්යවරයා සමග දීර්ඝ විස්තරයක් කර මේ ගැන සොයා බැලීමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කළාය | holman awathara gena thamage kisima wishwasayak nethath leliya ha putha mewa wishwasa karana bawath waidyawaraya samaga deergha wistharayak kara me gena soya beleemata peminena lesa illeemak kalaya |
රට තුළ ජාතික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිදියා නාලිකාව ආරම්භ කර තිඛෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික ආගමික සහ සංස්කෘතික අනන්යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි | rata thula jathika sanhidiyawa godanegeemata rajaya gena yana wedapiliwelata dayaka wemin mema nawa sanhidiya nalikawa arambha kara thikena athara demala bhashawa kathakarana janathawage jathika agamika saha sanskthika ananyathawa wenuwen mema nalikawa purna kaleenawa wikashana katayuthu sidukarayi |
එදා සෙනසුරාදා දවසක්ය | eda senasurada dawasakya |
ආශ්රීත සංස්කරණය | ashreetha sanskaranaya |
මම එදා පෙන්වා දුන්න ඒ වැරදි අද සනාථ වෙලා තියෙනවා | mama eda penwa dunna e weradi ada sanatha wela thiyenawa |
පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට හමුදාව ලවා මාධ්යවේදීන්ට පහරදීමට මාධ්යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්ය නොවන බවත් අග්රාමාත්යවරයා වැඩිදුරටත් පැවැසීය | puwathpath karthwarun peheragena yamata hamudawa lawa madhyawedeenta paharadeemata madhyawedeen ghathanaya kirimata thamata ho janapathiwarayata awashya nowana bawath agramathyawaraya wediduratath peweseeya |
නෙහාරා අඩු මුදලට යයි | nehara adu mudalata yayi |
අසරණ අයට පිහිට වීමටයි | asarana ayata pihita weematayi |
දන්නැත්තං දන්නෑ කියන්න පුළුවන්නෙ | danneththan danne kiyanna puluwanne |
කෝප්රල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරුයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවයි බ්රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය | kopralwarun dedeneku saha serayanwaruyeku aparadha pareekshana departhamenthuwa athadanguwata gena ethi bawayi brigediyar roshan senewirathna mahatha pewasuweya |
පොදු විපක්ෂෙකට මම නැහැ හිරුනිකා | podu wipakshekata mama nehe hirunika |
අවුරුද්ද නිමිත්තෙන් මේ මහජන නියෝජිතයා සිය හිතවතුන්ට තුටු පඬුරු ලබා දුන්නේය | awurudda nimiththen me mahajana niyojithaya siya hithawathunta thutu panduru laba dunneya |
ඒ අනුව පෙර මාසයට සාපේක්ෂව සියයට | e anuwa pera masayata sapekshawa siyayata |
සමහර වෙඩි තැබීම් සහ ඝාතනයන් සිදු කළේ නාවික හමුදාවෙන් බව පසුව පැහැදිලි කෙරිණ එහෙත් මෙය වරදවා හඳුනා ගැනීම පිළිබඳ ප්රශ්නයක් බවත් නාවික හමුදාව ඊට සමාව ගත් බවත් ප්රකාශ කරනු ලැබේ | samahara wedi thebeem saha ghathanayan sidu kale nawika hamudawen bawa pasuwa pehedili kerina eheth meya waradawa handuna geneema pilibanda prashnayak bawath nawika hamudawa eeta samawa gath bawath prakasha karanu lebe |
නමුත් එම කටහඬවල් වෙන් කරගැනීමට පර්යේෂණ සිදුකරන බවද ඔවුන් පවසා තිබෙනවා | namuth ema katahandawal wen karageneemata paryeshana sidukarana bawada owun pawasa thibenawa |
ඔවුන් රැස්වීම අවසන් වී පිටව යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් හු හඩ කියමින් බැණ වැදීම හේතුවෙන් දෙපාර්ශවය අතර සංවාදාත්මක තත්ත්වයක් හටගත් බවයි ප්රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ | owun resweema awasan wee pitawa yana awasthawe ema sthanayata pemina siti pirisak hu hada kiyamin bena wedeema hethuwen deparshawaya athara sanwadathmaka thaththwayak hatagath bawayi pradeshaye hiru warthakaru sadahan kale |
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති චන්දන වික්රමරත්න මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා | hitapu polispathi pujitha jayasundarata erehiwa gonu kara ethi naduwaka sakshi labadeema sandaha wathman polispathi chandana wikramarathna mahatha ada kolamba mahadhikaranaya hamuwe penee sitiya |
ඊට චීනයෙන් ප්රතිචාර බලාපොරොත්තුවෙන් සිටී | eeta cheenayen prathichara balaporoththuwen sitee |
එය එ් | eya e |
ආණ්ඩුවේ වැඩි අවධානය යොමු වුණේ ආයාත ආදේශන කෙරෙහි ය | anduwe wedi awadhanaya yomu wune ayatha adeshana kerehi ya |
එම සංවිධානය ජනමාධ්යවේදීන් ඒ අයගෙ පවුලෙ අය ජනමාධ්ය ක්ෂේත්රයට සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා | ema sanwidhanaya janamadhyawedeen e ayage pawule aya janamadhya kshethrayata sambandha aya pilibandawa handa nagana wagema udaw upakarada laba denawa |
ඔයාගේ නිරූපණය පැත්තෙන් බලාපොරොත්තුව මොකක්ද මං ඒක ආසාවට කරන දෙයක් ඒ ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි | oyage nirupanaya peththen balaporoththuwa mokakda man eka asawata karana deyak e gena godak igena ganna asayi |
බද්දේගම අලුත් පාලම අසළදී කාන්තාවක ගිං ගගේ ගිළී අතුරුදන්ව තිබේ | baddegama aluth palama asaladee kanthawaka gin gage gilee athurudanwa thibe |
නිදිහස් පකෂයේ හොපර් සටන් වැදුණේ සරණගත විරෝධී සහ යුරෝපා සංගම් විරෝධී සටන් පාඨ ඇතිවය | nidihas pakashaye hopar satan wedune saranagatha wirodhee saha yuropa sangam wirodhee satan pata ethiwaya |
සමහර විට මම පත්තරේ කරපු හෙලිදරව් කිරීම් එයාගෙ ඡන්ද ව්යාපාරයට බලපාන හින්දා මට මේ මැර ප්රහාරය එල්ල කළා කියලා මම සැක කරනවා | samahara wita mama paththare karapu helidaraw kireem eyage chanda wyaparayata balapana hinda mata me mera praharaya ella kala kiyala mama seka karanawa |
අදාළ භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි ක අසුරන ලද ඔක්සිමීටර් ක තොගයක් සොයා ගත් බවයි වාර්තා වුණේ | adala bhanda thogaya pariksha kireeme dee ehi thibee petti ka asurana lada oksimeetar ka thogayak soya gath bawayi wartha wune |
මේ නිසා ඉන්දීය ආරක්ෂක හමුදාවල යුධෝපකරණ තවදුරටත් සහ දශකවල සංවර්ධනය කෙරුණු අවිආයුධවලට සීමාවනු ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා පෙන්වා දෙනවා | me nisa indeeya arakshaka hamudawala yudhopakarana thawaduratath saha dashakawala sanwardhanaya kerunu awiayudhawalata seemawanu ethi bawa indeeya madhya wartha penwa denawa |
මානව හිමිකම් සුරුකීම සහ ප්රවර්ධනය වෙනුවෙන් ශ්රී ලංකා රජය ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ | manawa himikam surukeema saha prawardhanaya wenuwen shree lanka rajaya gena ethi kriyamarga pilibandawa manawa himikam mahakomasariswaraya mema sancharayedee awadhanaya yomu karanu etheyi warthawe |
අනතුරෙන් පුද්ගලයන් මිය ගිය බව මුලින් ප්රකාශ වුවද පසුව වාර්තා වූයේ එම වන්දනා ගමනට එක්වීමට නියමිතව සිටි එක් ළමයෙකුට බස් රථයට ගොඩවීමට නොහැකි වී ඇති බවයි | anathuren pudgalayan miya giya bawa mulin prakasha wuwada pasuwa wartha wuye ema wandana gamanata ekweemata niyamithawa siti ek lamayekuta bas rathayata godaweemata noheki wee ethi bawayi |
ඒ නිසා ජනතාවගෙන් නිවැරදි දත්ත ලබා ගත යුතුවා පමණක් නොව එම නියැදීන් විද්යාත්මකව විශ්ලේෂණය කර ගත යුතුය | e nisa janathawagen niweradi daththa laba gatha yuthuwa pamanak nowa ema niyedeen widyathmakawa wishleshanaya kara gatha yuthuya |
නෑදෑයෝ එක්කත් හොඳය | nedeyo ekkath hondaya |
කැටගොඩ මන්ත්රීවරයාට අමතරව රෝහිත අබේගුණවර්ධන එස් | ketagoda manthreewarayata amatharawa rohitha abegunawardhana es |
ලෝකයේ කම්කරු අරගලයකින් දිනාගත්ත පැය අටේ වැඩ දිනයත් අහෝසි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා | lokaye kamkaru aragalayakin dinagaththa peya ate weda dinayath ahosi karanna me anduwa katayuthu karamin innawa |
කේ | ke |
වසරේ ජූලි දින සිට නොවැම්බර් දින දක්වා පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික්රමරත්න මහතා කටයතු කර ඇති අතර නොවැම්බර් වනදා සිට ජුනි දක්වා පොලිස්පතිවරයා ලෙස කටයතු කර ඇත්තේ මහින්ද බාලසූරිය මහතාය | wasare juli dina sita nowembar dina dakwa polispathiwaraya lesa jayantha wikramarathna mahatha katayathu kara ethi athara nowembar wanada sita juni dakwa polispathiwaraya lesa katayathu kara eththe mahinda balasuriya mahathaya |
එම් මුෂාරෆ් යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස මෙහිදී තේරී පත් වූහ | em musharaf yana mahathwaru upa sabhapathiwarun lesa mehidee theree path wuha |
මේ වන විට අපි ඒ ගැටළු සියල්ල නිරාකරණය කරගනිමින් කැබිනට් පත්රයක් දමලා තියෙනවා | me wana wita api e getalu siyalla nirakaranaya karaganimin kebinat pathrayak damala thiyenawa |
එම සිදුවම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොවූ බව පසුගිය දින කිහිපයේදී චෝදනා එල්ල වූ අතර පෙරේදා ජනාධිපතිතුමා සහ පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් හමු වූ අවස්තාවේදී පොලිස්පතිතුමා සදහන් කළේ මීඨ සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්රියාත්මක කරන බවයි | ema siduwamwalata sambandha pudgalayinta erehiwa neethiya kriyathmaka nowu bawa pasugiya dina kihipayedee chodana ella wu athara pereda janadhipathithuma saha podujana peramune manthreewarun hamu wu awasthawedee polispathithuma sadahan kale meeta sambandha siyalu denata neethiya kriyathmaka karana bawayi |
මෙම විරෝධතාවයට උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා | mema wirodhathawayata uthuru palath dheewara sangam niyojithayin siwil sanwidhana niyojithayin ethulu pirisak da ekwa sitiya |
දැලිපිහියෙන් මඩකලපුවේ කිරි කෑම | delipihiyen madakalapuwe kiri kema |
අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීටපෙර තිබුණේ නැහැ | adhikaranayata me tharam engili gesu yugayak lanka ithihasaye meetapera thibune nehe |
එයාලගෙ හද පත්ලෙන්ම එන දේ අපි තේරුම් ගත යුතුයි | eyalage hada pathlenma ena de api therum gatha yuthuyi |
ගිනිකොණ දිග ආසියාවේ ක්රියාකාරකම් සම්බන්ධව ඇමරිකාව සහ චීනය මේ වනවිට දැඩි අවධානයකින් පසුවේ | ginikona diga asiyawe kriyakarakam sambandhawa emarikawa saha cheenaya me wanawita dedi awadhanayakin pasuwe |
ද්රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පොන් සෙල්වරාසා පා | drawida jathika sandhanaye parlimenthu manthreewarun wana pon selwarasa pa |
නාඋල වෙළ දපොල තුළ මේ දිනවල උසස් තත්ත්වයේ කජු කිලෝවක් රුපියල් ත් අතර මිලකට අලෙවි වන අතර වැස්සට හසු වී ඒවා විනාශ වී යාමත් සමඟ ගුණාත්මක කජු වෙළෙදපොලට ලබා දීමට නොහැකි බවද ඔවුහු කියති | naula wela dapola thula me dinawala usas thaththwaye kaju kilowak rupiyal th athara milakata alewi wana athara wessata hasu wee ewa winasha wee yamath samanga gunathmaka kaju weledapolata laba deemata noheki bawada owuhu kiyathi |
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි හසන්ත මාරපාන මහතාගේ උපදෙස් මත දිස්ත්රික් අපරාධ පරීක්ෂන නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති | ampara kottasha bhara polis adhikari hasantha marapana mahathage upades matha disthrik aparadha pareekshana niladhareehu wedidura pareekshana pawathwathi |
පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ගයට ඉහළින් පිහිටි පස් කන්දක් මාර්ගයට කඩාවැටී ඇතැයි පොලිසිය කියයි | pawathina adhika warshawath samanga margayata ihalin pihiti pas kandak margayata kadawetee etheyi polisiya kiyayi |
කේ | ke |
මේලෙස ආදායම් බදු ගෙවීම් පැහැර හරිනු ලැබූපිරිස දෙසීයකට අධික බව පැවසෙන අතර ඊට මූල්ය ආයතන කැසිනෝ ව්යාපාර හා රාජ්ය ආයතන අයත් බව වාර්තා වේ | melesa adayam badu geweem pehera harinu lebupirisa deseeyakata adhika bawa pewasena athara eeta mulya ayathana kesino wyapara ha rajya ayathana ayath bawa wartha we |
ක් ලෙස සටහන් විය | k lesa satahan wiya |
ඒ අනුව සංගණන නිලධාරීන් විසින් රැස්කර ගත් තොරතුරු විශ්ලේෂණය සඳහා ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බව ලේකම්වරිය සඳහන් කළේය | e anuwa sanganana niladhareen wisin reskara gath thorathuru wishleshanaya sandaha jana lekana ha sankya lekana departhamenthuwa wetha baradee ethi bawa lekamwariya sandahan kaleya |
තවත් ක් හිස් අතින් එති | thawath k his athin ethi |
ඉලංගකෝන් මහතා යාපනයට ගොස් සිටියි | ilangakon mahatha yapanayata gos sitiyi |
සැකකරුවන් රැගෙනයමින් සිටි බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්රහාරයක් එල්ලවී තිබේ | sekakaruwan regenayamin siti bandhanagara bas rathayakata wedi praharayak ellawee thibe |
දේශපාලන බලය හිමි අයට බලපෑම් කිරීමේ බලවේගයක් ලෙස දිගින් දිගටම පැවතිය යුතුය | deshapalana balaya himi ayata balapem kireeme balawegayak lesa digin digatama pewathiya yuthuya |
වෛරස් ආසාදනය හේතුවෙන් චීන ජාතිකයන්ට දිවයිනට පැමිණ වීසා ලබාගැනීමේ පහසුකම අත්හිටුවා ඇති අතර වීසා නිකුත් කරනු ලබන්නේ ද වෛරසය පැතිරී නොමැති ප්රාන්තවල වැසියන්ට පමණයි | wairas asadanaya hethuwen cheena jathikayanta diwayinata pemina weesa labageneeme pahasukama athhituwa ethi athara weesa nikuth karanu labanne da wairasaya pethiree nomethi pranthawala wesiyanta pamanayi |
පසුගිය කාලයේ සිදුවුණ සැලසුම් සහගත ක්රියාවක් | pasugiya kalaye siduwuna selasum sahagatha kriyawak |
ගුවන් යානය නැවත කැඳවයි | guwan yanaya newatha kendawayi |
ජංගම වෙළෙන්දන්ගෙන් තමයි බීම බෝතලය පවා ගන්නේ | jangama welendangen thamayi beema bothalaya pawa ganne |
අක්කර | akkara |
එල් | el |
නවසීලන්ත අග්රාමාත්යවරයාගේ මෙම සංචාරය තුළ දී ජනාධිපතිවරයා අග්රාමාත්යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරී හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කරයි | nawaseelantha agramathyawarayage mema sancharaya thula dee janadhipathiwaraya agramathyawaraya ethulu rajaye ihala pele niladharee hamuwee sakachcha kireemata niyamitha bawa widesha katayuthu amathyanshaya sandahan karayi |
විශාල සංකීර්ණ අදහස් ප්රමාණයක් මතු කරන නමුත් එකක් හෝ කෙරෙන්නේ නැත | wishala sankeerna adahas pramanayak mathu karana namuth ekak ho kerenne netha |
මේ නිසා අද විනෝදයට එහි යන්නෝද සිටිති | me nisa ada winodayata ehi yannoda sitithi |
මෑත කාලයේ දී විදේශ ප්රතිපත්ති සම්පාදකයන් ඉන්දු පැසිෆික් ප්රතිපත්තිය සහ එක්සත් ජනපද ශ්රී ලංකා සබඳතා පිළිබඳ නව චින්තනයක් සමඟ සමුද්ර ආරක්ෂාව ආර්ථික රාජ්යතාන්ත්රිකත්ව යන ක්ෂේත්ර දෙසට අවධානය යොමු කර තිබේ | metha kalaye dee widesha prathipaththi sampadakayan indu pesifik prathipaththiya saha eksath janapada shree lanka sabandatha pilibanda nawa chinthanayak samanga samudra arakshawa arthika rajyathanthrikathwa yana kshethra desata awadhanaya yomu kara thibe |
ත්රිකුණාමලයේදී මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ පිළිබඳව අදහස් පළ කළ අතර ඊයේ සේරුවාවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති හිමියන්ට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුණා | thrikunamalayedee madhya hamuwakata ekwemin eya me pilibandawa adahas pala kala athara eeye seruwawila mangala rajamaha wiharaye nawa wiharadhipathi himiyanta erehiwa udghoshanayakda pewethwuna |
ප්රතිපාදන වෙන් කිරීමය | prathipadana wen kireemaya |
ජ | ja |
මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසන්නේ ණය ප්රතිව්යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාවට ලබාදෙන මූල්ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවත් ජාත්යන්තර මූල්ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි | maha benku adhipathiwaraya wedi duratath pawasanne naya prathiwyuhagatha kireemata adala ekangathawan dwiparshawika nayahimiyangen lebeemen pasuwa jathyanthara mulya aramudala wisin shree lankawata labadena mulya sahaya sambandhayen awasan theeranayakata elembenu ethi bawath jathyanthara mulya armudale idiri katayuthu ... |
දරිද්රතාවෙන් පෙළෙන පවුල්වල දැරියන් අඩු වයසෙන් විවාහ කර දීමට පෙළඹීමේ ප්රවණතාවක් රටේ දක්නට ලැබේ | daridrathawen pelena pawulwala deriyan adu wayasen wiwaha kara deemata pelambeeme prawanathawak rate daknata lebe |
ගොවි ජනයා සහ සුළු ධනේශ්වර බුද්ධිමතුන් දේශපාලන ක්රියාවලියට කඩා වැදීම ගැන ඔහු විශේෂයෙන් සඳහන් කරයි | gowi janaya saha sulu dhaneshwara buddhimathun deshapalana kriyawaliyata kada wedeema gena ohu wisheshayen sandahan karayi |
චාල්ස් මහත්මිය නැවත රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇතැයි සඳහන් තීන්දුව රේගු වෘත්තීය සමිතිවලට හෝ එම මහත්මියට හෝ අද රාත්රීයේදීත් ලැබී නොතිබූ බවද රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය | chals mahathmiya newatha regu adhyaksha janaral dhurayata path kireemata kebinat mandalaya gena etheyi sandahan theenduwa regu wththeeya samithiwalata ho ema mahathmiyata ho ada rathreeyedeeth lebee nothibu bawada regu niladhareenge sangamaye sabhapathi dinusha hettiarachchi mahatha lankadeepayata peweseeya |
මෙම සුවිශේෂී කාරණාව පිළිබඳ අපගේ ඇස් විවර විය යුතු අතර මෙම උවදුර පිටු දැකීමට දායක විය යුතුය | mema suwisheshee karanawa pilibanda apage es wiwara wiya yuthu athara mema uwadura pitu dekeemata dayaka wiya yuthuya |
ජූලි මස වන දින සිදු කළ මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්යවරයා සෘජුව වගකිව යුතු ය | juli masa wana dina sidu kala mema pandu karanda shakaya winasha kireeme neethi wirodhee kriyawata marga sanwardhana adhikariye niladhareen ha amathyawaraya sjuwa wagakiwa yuthu ya |
වසර ට ආසන්න කාලයක් පිටකොටුව ආශ්රිතව ජීවත්වන ඔහු අවට වටපිටාව පිළිබඳ නිතර සංවේදීවන පුද්ගලයෙක්ය | wasara ta asanna kalayak pitakotuwa ashrithawa jeewathwana ohu awata watapitawa pilibanda nithara sanwedeewana pudgalayekya |
අදාළ ලිපිය මුදල් අමාත්යවරයාගේ ලිපි ශීර්ෂයක් යටතේ මහ බැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්සාමි මහතා සැප්තැම්බර් දිනැතිව ඉදිරිපත් කොට තිබේ | adala lipiya mudal amathyawarayage lipi sheershayak yatathe maha benku adhipathi indrajith kumarassami mahatha septhembar dinethiwa idiripath kota thibe |
ඒ තරමටම විප්රලම්භ ශෘංගාරය ප්රබලව දැනෙයි | e tharamatama wipralambha shngaraya prabalawa deneyi |
පවතින තත්ත්වය හමුවේ සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශ ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට ද පියවර ගෙන තිබේ | pawathina thaththwaya hamuwe saukya waidya niladharee kottasha k dengu adhi awadanam kalapa lesa nam kireemata da piyawara gena thibe |
එහෙම කරන්න එපා | ehema karanna epa |
සුජිත් හේවජුලිගේ මන්ත්රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්රොනික පද්ධතියේ හටගත් දෝශයකට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්රොනික පද්ධතිය සවි කළ සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය | sujith hewajulige manthreewarun chandaya pawichich kireemata yoda ganna parlimenthu sabha garbhaye ilektronika paddhathiye hatagath doshayakata hethuwa soya geneemata ema ilektronika paddhathiya sawi kala samagame niladhariyata thawamath heki wee netheyi parlimenthu usas niladhariyek lankadeepayata pewaseeya |
දින ලියාපදිංචි අංක න් බදුල්ල දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්යාපෘතිය කි්රයාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි | dina liyapadinchi anka n badulla darana oppuwe upa lekana gatha wananthara idam me wyapthiya kirayathmaka karana samagame ayojakaya wana emerikawe padinchi wasu rasayiya nemeththa labagena eththe da elesa pewaru pudgalayakugeni |
නමුත් ඔහු බොහෝ විට මෙය සිදු නොකරන ලදී | namuth ohu boho wita meya sidu nokarana ladee |
එහි භාවිත කළ කිසිවක් නැහැ | ehi bhawitha kala kisiwak nehe |
ජනාධිපති ගෝඨාභය ද විරෝධතාකරුවන් දෙස බලමින් රනිල්ගේ කතාව අසා සිටියේය | janadhipathi gotabhaya da wirodhathakaruwan desa balamin ranilge kathawa asa sitiyeya |
ඔයා බැඳපු කෙනෙක්නේ | oya bendapu kenekne |
ඔයෙ | oye |
එමෙන්ම එජා සංවිධානයේ වැනි සාමාජික රට බවට පත්විය | emenma eja sanwidhanaye weni samajika rata bawata pathwiya |
එසේම මෙම වෛරසයෙන් බේරීම සඳහා නොදන්නා ඊමේල් පණිවිඩ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් නිරන්තරයෙන් තම පරිගණකවල ප්රති වෛරස් මෘදුකාංග යාවත්කාලීන කර තබාගැනීම සුදුසු බවද ඒ මහතා සඳහන් කරයි | esema mema wairasayen bereema sandaha nodanna eemel paniwida wiwtha kireemedee selakilimath wiya yuthu bawath nirantharayen thama pariganakawala prathi wairas mdukanga yawathkaleena kara thabageneema sudusu bawada e mahatha sandahan karayi |
කොළඹ තර්ස්ටන් විද්යාලයේ අධ්යාපන චාරිකාවක් සඳහා සහභාගි වූ සිසුන් රැගත් බස් රථයක් රදැල්ල ප්රදේශයේ දී වෑන් රථයක සහ ත්රි රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා | kolamba tharstan widyalaye adhyapana charikawak sandaha sahabhagi wu sisun regath bas rathayak radella pradeshaye dee wen rathayaka saha thri roda rathayaka geteemen mema anathura siduwuna |
නමුත් මේ වසර ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ | namuth me wasara ka kalaya thula lankawe kisidu baladhariyekta lasantha wikramathunga mahatha ghathanaya kala ghathakayin heli kireemata thawamath noheki wee thibe |
ඩබ් | dab |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.