text stringlengths 99 56.8k |
|---|
මේ අනුව පෙනී යන්නෙ තම පැවැත්ම හා රැකවරණය වෙනුවෙන් දේශපාලනයේ අනාතයන් විසින් ජවිපෙට එරෙහිව අවලාද ගොඩනගමින් සිටින බවයි. ඔවුන් එල්ල කරන ප්‍රධාන විවේචනයක් වන්නේ ජවිපෙ 20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ඒකීයභාවය පාවාදී ඇති බවයි. 13වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලාත්සභා ක්‍රියාත්මක තත්වයක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසී නොකලයුතු බවයි. ... |
විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම නැමැති සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. 1978 ජේ. ආර් ජයවර්ධන විසින් මෙරටට හදුන්නා දෙනු ලැබූ විධායක ජනාධිපති ධුරය සම්බන්දයෙන් වන විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. එදා ජේ.ආර් විසින් 77 මැතිවරණයෙන් තමන්ට ලද හයෙන් පහක (5/6) බලය උපයෝගී කරගෙන අපමත පටවන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදුන් දින සි... |
අද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිවන විමල් , වාසු ඇතුළු කල්ලියේ සියළුදෙනාම එදා මෙම ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ නැමැති සටන් පාඨය හඩගෑ පිරිස් වෙති. 1978 ජේ.ආර් ගේ ඒකාධිපති බලතල තරකරන ව්‍යවස්ථාව ගෙන එන මොහොතේ සමසමාජ , කොමිනිස්ට් පක්ෂ පමණක් නොව සිරිමා බණ්ඩාරනායකද ජවිපෙ සමග ඊට එරෙහි විය. |
ඉන් පසුව එළඹි සෑම ජනාධිපතිවරණයකදිම ජවිපෙ සටන් පාඨය වුයේ විධායක ජනාධිපකි ධුරය අහෝසි කිරීමයි. මන්ද විධායක ජනාධිපති ධුරයේ අනුහස් වැඩි කලක් යන්නට මත්තෙන් රටට දැනෙන්නට විය. 1980 ජුලී වැඩවර්ජනය මර්ධනය කිරීම. 1981 සංවර්ධන සභා ජන්දය මංකොල්ලකෑම, යාපනය පුස්ථකාලය ගිණිබත් කිරීම පමණක් නොව එදිරිවීර සරත්චන්ද්‍රයන්ට කාණුපල්ලේ දමා චේන්... |
1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ උත්සහ කලේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජේ.ආර් පරාජය කිරීමය. නමුත් ඒ සදහා තම ප්‍රජා අයිතිය පවා අහෝසීවී සිටි සිරිමා එකග නොවීය. අවසානයේ එම උත්සාහය ව්යාර්තවු කල විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය යටතේ රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය. |
මෙම තර්කය වුවද අසත්‍යකි. 1990දී වරගරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන විටද එය ව්‍යාර්ත කරන ලද්දේ එදා පැවති විධායක බලතල අනුව නොව පලාත් සභා පනතට පාර්ලිමේන්තුවේදී සංශෝදනයක් ගෙන එමින් ඒ හරහාය. අදටද පලාත්සභා පනත අනුව එම ඉඩ ප්‍රස්ථාව පවතී. ජවිපෙ ගෙන එන 20වන සංශෝධනය හරහාද ආණ්ඩුකාර වරයාගේ බලතල වෙනස් නොවන බ... |
මේ සියල්ල හරහා අපට පෙනී යන්නෙ මෙම දේශපාලන කිනිතුල්ලන් මේ දගලන්නේ තම පැවැත්ම වෙනුවෙන් මිස වෙන යමක් උදෙසා නොවන බවයි. ඒ සදහා ඔවුන් සැමවිටම පාහේ පාවිච්චි කරනුයේ දේශප්‍රේමි සළුවයි. රටේ ඒකීයභාවය ඒ සදහා හොදම තුරුම්පුවය. දකුණේ බහුතරයකට අලෙවිකල හැකි ලාභ සටන් පාඨය එයයි.එය මේ දේශපාලන කිනිතුල්ලන් හොදින් දන්නා කරුණකි. එම නිසා මෙවරද... |
මෙවැනි දේශපාලන කිනිතුල්ලන්ගේ අවශ්‍යතාවය තමන්ට රැකවරණය දෙන තම පැවැත්ම ආරක්ෂාවන විධායක දඩ බල්ලෙකි. මෙවර ඔවුන්ගේ තේරීම ගොඨාය. 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත්කර ඒ හරහා තම පැවැත්ම රැකගැනීම මෙම දේශපාලන කිනිතුල්ලන්ගේ උපක්‍රමයයි. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා හැරෙන්නට රට ගැන සිතා රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වෙහෙසීමෙන් තම පැවැත්ම අ... |
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නිතියානුකුල අග්‍රාමාත්‍ය ලෙස ඔබ පිළිගන්නේ? (මත විමසුම) October 28, 2018 |
ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගන්න නැතිනම් පිටුවහල් කරන්න – ජනාධිපති ගමරාළ බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි June 10, 2018 |
රටේ බිහි වූ දූෂිතම සහ භයංකරම රාජ්‍ය නිලධාරියා වූ ගෝඨා මැරී ඉපදිලා වගේ කතා කරමින් රට යලි විපත් මගකට ඇද දාන්න හදනවා – ෂැන්ග්‍රිලා දේශණයට මුදල් ඇමැති මංගලගෙන් පිළිතුරක් May 20, 2018 |
1999 වමේ පොදු අපේක්ෂකයෙක් ලෙස තවත් පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටද විමල් ඇතුළු ඔය නඩය වේදිකා දෙවනත් වනතුරු හඩනැගුවේ ‘විධායකය අහොසී කරනු’ කියාය. |
ඉන්පසු 1988 දී 1994 දී 1999 දී එළඹි සෑම ජනාධිපතිවරණයකම ජවිපෙ භූමිකාව වුයේ ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම සදහා මැදිහත්වීමයි. 1988 දී ද 82 දී මෙන් සිරිමා පොදු අපේක්ෂකයෙක් ගෙනඒමේ උත්සාහයට හරස්විය. |
1994 ජවිපෙ ජනාධිපතිධුර අපේක්ෂකයා ඉවත්කර ගන්නෙ චන්ද්‍රිකා කුමාරතුංගගෙන් වසරක් ඇතුලත එනම් 1995 ජුලී 15ට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ ලිඛිත පොරොන්දුවක් රට හමුවේ ලබාගනිමිනි. චන්ද්‍රකා රටට දුන් එම ලිඛිත පෙරොන්දුව කඩ කල අවස්ථාවේ 1995 සිට සෑම ජුලි 15දාකම එම කඩකල පොරොන්දුව සිහිපත් කරමින් ජවිපෙ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය... |
එපමණක් නොව 2005දි මහින්ද රාජපක්ෂ තම ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්රකාශනයේ පැහැදිලිව සදහන් කරන්නේ විධායකය අහෝසි කිරිම සම්බන්දවයි. එදාද ජවිපෙ වෙනුවෙන් මහින්දගේ මැතිවරණ වෙදිකාවේ හඩ නැගු එක් අයෙක්වුයේ විමල්ය. |
ඉන් අනතුරුව 2010 දී මෙන්ම 2015 දී පැවති ජනාධිපපතිවරණ වලදීද ජවිපෙ ස්ථාවරයේ වෙනසක් නොවීය. ඔවුන් සැමදා තම පක්ෂයේ ස්ථාවර වු විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය තුල නොවෙනස්ව කටයුතු කර ඇත. |
වාර්තා වන තොරතුරු අතුරින් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් හී සිදුව තිබෙන එවැනි අතිශය සැකසහිත ගනුදෙනුවක් වන්නේ Mobitel – stage 8 (upgrade) ටෙන්ඩරය Huawei සමාගමට සහ ZTE සමාගමට ලබාදී ඇති ආකාරයයි. |
ජනාධිපතිවරයා දුෂණයට ඔතරම් විරුද්ධ නම් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරයි. |
ඒ මේ වන විට එම ආයතනය බරපතල සැක සහිත ගනුදෙනු වලින් පිරීගත් අන්ත දුෂිත මෙන්ම ඉතිහාසයේ කිසිදා නොවූවිරූ පාඩුවක් ලබන තැනට පත්ව ඇති නිසාය. |
මෙහි ඇති ගැටළුව වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 85ක් තරම් ඇති විශාල වටිනාකමකින් යුතු අදාළ ගනුදෙනුව සිදුකිරීමේදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබීමය. මෙවැනි අධික වැයක් දරන්නට සිදුවන ගනුදෙනුවකදී ඒ සඳහා කැබිනට් අනුමැතිය මෙන්ම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ සිදුකිරීම නෛතික අවශ්‍යතාවක් වුවත් ඒ ගැන කිසිඳු තැකීමක... |
Huawei සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 79 ක් වන අතර ZTE සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6 කි. |
සේවක පිරිස් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව මුළුමනින්ම පසුගිය වසරේ සිදුකොට ඇත්තේ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගේ මැදිහත්වීම මතය. |
එසේම මෙම ගනුදෙනුව තවදුරටත් සැක උපදවන කාරණයක් වන්නේ පසුගිය සිංහල – හින්දු අවුරුදු සමයේ එනම් අප්‍රේල් 16 සිට 22 දක්වා පී.ජී කුමාරසිංහගේ සමස්ථ පවුලටම චීන සංචාරයක් සඳහා Huawei සමාගම අනුග්‍රහය දක්වා ඇති බවද සේවක පිරිස් එල්ල කරන චෝදනාවය. |
එහිදීද කිසිඳු ටෙන්ඩර් කැඳවීමක් හෝ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුව නොමැති බවද ඔවුන් සඳහන් කරයි. එපමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් හී හදවත බඳු IT අංශය පෞද්ගලික සමාගමක් හරහා කරවා ගැනීමට යාම තුළ සමස්ත ආයතන පද්ධතියම අවධානමේ වැටීමක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙයි. |
එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් හී IT අංශය නංවාලීම සඳහා කියමින් Virtusa සමාගමට ලබාදීමේ සුදානමක් පවතින බවද වාර්තා වෙයි. ඒ පිළිබඳ සේවක පිරිස් අනාවරණය කරමින් සඳහන් කරන්නේ IT අංශයේ සමස්ථ ක්‍රියාවලිය වසරකට රුපියල් බිලියන 1ක් ගෙවා අදාළ සමගම හරහා සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම කටයුත්ත දියත්කර ඇති බවය. |
එසේම වත්මන් සභාපතිවරයා යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් හී කඩාවැටීම පෙන්වා දෙමින් තොරතුරු මුලාශ්‍ර සඳහන් කරන්නේ මේ වන විට රුපියල් බිලියන 35 කට අධික ණයක් සහිතව ආයතනය මුල්‍ය අර්බුදයකට ගමන් කර ඇති බවත් ආයතනය පවත්වාගෙන යන්නේ මහජන බැංකුවෙන් ලබාගත් බැංකු අයිරාවකින් බවය. |
මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරන පාර්ශව සඳහන් කර සිටින්නේ මේ කිසිඳු සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධව මාධ්‍ය හෝ වගකිවයුතු පාර්ශව කතා නොකරන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී.කුමාරසිංහ , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයාවීම ඊට හේතුවී ඇති බව තමන් විශ්වාස කරන බවය. |
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ශ්‍රී ටෙලිකොම් හී ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.9 ක් පමණක් වූ බවත් ඒ ණයද සමාගම ගෙන ඇත්තේ ආයතනය වර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති සඳහා බවද වාර්තා වෙයි. |
මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් හී විධායක නිලධාරී කිත්ති පෙරේරා මේ වන විටත් පුරප්පාඩුව පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා යොදා ගැනීමේ උත්සාහයකද සභාපතිවරයා නිරතව සිටින බව වාර්තා වෙයි. |
ඒ අනුව ආයතනයේ ණය 5 ගුණයකින් පමණ වැඩිකිරීම හැර ආයතනයේ යහපත වෙනුවෙන් වත්මන් සභාපතිවරයා සිදුකළ කිසිඳු සේවයක් නොමැති බවද සඳහන් වෙයි. එසේම ආයතනය රුපියල් මිලියන 500ක පමණ බරපතල පාඩුවක් ලබමින් සිටින බව ඒ හේතුවෙන් සේවකයින්ගේ බෝනස් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවත් සඳහන් කරන තොරතුරු මුලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කර සිටින... |
ටෙලිකොම් සභාපති කුමාරසිංහ මේ සම්බන්ධව “කිත්තිව CEO කරමු. මට ඒකට ඔයාලගේ උදව් ඕන” යනුවෙන් අධ්යක්ෂ මණ්ඩලයටද පවසා ඇති බවත් වාර්තා වෙයි. අයතා ඉපයීම් සම්බන්ධව දුෂණ චෝදනා ලාභියකු වන කිත්ති පෙරේරා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වුවහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් පවතින තත්ත්වයද ඊට අහිමි වන බව මෙන්ම මේ වන විටත් ප්‍රධාන විධායක නිලධාරී... |
එසේම කිත්ති පෙරේරා ඇතුළු රාජපක්ෂ හිතවාදී නඩයක්ම මේ වන විට සභාපතිවරයා සමඟ මෙම දුෂිත ගනුදෙනු රැසක නිරතව සිටින බවත් එය ජනාධිපතිවරයාගේ දේශපාලන කීර්ති නාමයට බරපතල හානිකර තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි. |
ඒ අනුව තොරතුරු මුලාශ්‍ර සඳහන් කර සිටින්නේ මේවා ගැන කෝපනොවී එල්ලවන චෝදනා ඇත්තද නැත්තද යන්න ගැන විමර්ශනය කිරීමේ යුතුකමක් ජනාධිපතිවරයාට ඇති බවය. එසේම එවැනි විධිමත් විමර්ශනයක් සිදුකළ විට ශ්‍රී ලංකා ටෙලිකොම්- මොබිටෙල් හී සිදුව තිබෙන දුෂණ සම්බන්ධවද ජනාධිපති විමර්ශන කොමිසමක් අවශ්‍ය බවට කරන යෝජනාවේ සාධාරණත්වයක් ඇති බව පෙනීයනු ... |
← තේරෙයි.., කල් යයි..! වැලිකඩ සමූහ ඝාතනයට සම්බන්ධ පොලිසියේ රංගජීව සහ බන්ධනාගාරයේ එමිල් රන්ජන්ට බඩු බනිස්..! ගෝඩ් ෆාදර්ට කවදා ද? |
‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’ – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - Created by Ketapathpawra - In category: චරිත - Tagged with: - කැටපත්පවුර - සයිබර් අවකාශයේ ප්‍රථම සිංහල සාහිත්‍ය සංග්‍රහය |
You are here: Home / චරිත / ‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’ – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර |
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හා සාහිත්‍යය පෝෂණය කිරීමට සුවිසල් මෙහෙවරක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සිංහල නාට්‍යය පිළිබඳ වංශ කතාවේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන මනමේ නාට්‍යය හා ඔහුගේ සාහිත්‍ය සේවාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟින් ඇසුරු කළ ... |
මනමේ මුලින්ම මහනුවර පෙන්වීම සඳහා සරච්චන්ද්‍ර තෝරාගෙන තිබුණේ පුෂ්පදාන විද්‍යාල භූමියේ ඉදිකරන ලද නවතම රංග ශාලාවය. කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ මනමේ මුලින්ම රඟ දැක්වූ අවස්ථාවේ සෙනඟ නොපැමිණි බව සරච්චන්ද්‍ර සඳහන් කර තිබේ. නාඩගමක් බැලීමට බටහිර පන්නයේ ප්‍රේක්ෂකයන් මැළි වන්නේ යැයි ඔහු සමහරවිට නිගමනය කරන්නට ඇති. එමෙන්ම පුෂ්පදාන ශ... |
මුනිදාස කුමාරතුංග, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි යුග පුරුෂයන්ගේ ගණයට එදිරිවීර සරච්චන්ද්‍රත් අනිවාර්යෙන් ම ඇතුළත් වෙයි. එහෙත් ඔහු බොහෝ දෙනා දැන් පවසන අයුරු අපේ අනන්‍යතාව සොයා ගිය කෙනෙක් නොවේ. |
එක් රූපවාහිනී වැඩසටහනක මහාචාර්ය ජේ. බී. දිසානායක සරච්චන්ද්‍ර මහතාගෙන් තමාගේ නාට්‍ය තුළින් දිස් වන ජාතික අනන්‍යතාව ගැන ප්‍රශ්න කරයි. මොහොතකට වයෝවෘද්ධ සරච්චන්ද්‍ර අප ඉස්සර හොඳින් හඳුනන මානව හිතවාදී කලාකරුවා බවට පත් වෙයි. ඔහුගේ සුපුරුදු සාවඥ සිනාව පා මෙසේ පිළිතුරු දෙයි. |
ඔහුගේ ගමනේ පිය සටහන් එම ප්‍රකාශය තුළ ගැබ් වී ඇතැයි මට සිතිණි, අවසාන වශයෙන් අපගේ මතකයේ රැඳෙන්නේ ඔහුගේ සුහදත්වය හා කලාවට ඇති කැපවීම යි. |
අවුරුදු අසූ දෙකක් වයස්ගත ජීවිතයේ සැඳෑ සමය පසු කළා වූ කලාකරුවකු අවසාන හුස්ම හෙළන තුරු තමා තෝරාගත් ගමන් මඟේ ම නොසැලී රැඳී, නිර්මාණයේ ම යෙදීම අප සියලු දෙනා ම විස්මයෙන් පුරවන්නක් නොවේ ද? |
එදා පුෂ්පදාන ශාලාවේ මනමේ නරඹමින් ගත කළ පැය කීපය මගේ ජීවතය සදහටම වෙනස් කළ බව කියන්නේ එවැනි කලා කෘතියකට උපරීම ගෞරවය දැක්වීමටයි. එමඟින් අප රට තුළ නිර්මාණශීලී නූතන සිංහල සංස්කෘතියක් ගොඩ නැඟීමේ හැකියාව මගේ ඇස් පනාපිටම දැක ගත හැකි විය. |
සම්ප්‍රදායික සිංහල කාව්‍යයේ – වෙසෙසින්ම සංදේශ කාව්‍යයේ – ඇති වචන පමණක් නොවේ සරච්චන්ද්‍ර භාවිත කළේ, සිංහල ජන කවිය ද ඔහු උපයෝගී කර ගත්තේ ය. මහනුවර හා මාතර සමයේ රචිත කාව්‍යයෙන් ද ඔහු ආභාසය ලැබුවේය. මනමේ නාට්‍යයේ එන “සත් හට සෙත් දෙන” යන ගායනය නාඩගමින් ඒ ලෙසම උපුටා ගත් බව ඔහු ග්‍රන්ථයක සඳහන් කරයි. එහෙත් වැදගත් වන්නේ පොදු වච... |
මනමේ නාට්‍යයේ සාර්ථකත්වයට ප්‍රධානතම සාධකය සරච්චන්ද්‍රගේ නිර්මාණ කුසලතාවයි. ඔහු “මනමේ” දෘශ්‍ය කාව්‍යය සකස් කළා පමණක් නොව නාට්‍යයේ නිෂ්පාදක වශයෙන් එහි සෑම අංගයක් කෙරෙහිම ඔහුගේ නිර්මාණාත්මක බුද්ධිය හා රසඥතාව යොමු කළේය. සිය කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය වූ කලාකරුවන් ඔහු එක්තැන් කරගත්තේය. චාල්ස් ද සිල්වා ගුරුන්නාන්සේත්, ... |
අප මනමේ නරඹන විට එහි ආකෘතිය මෙන්ම සිද්ධි ගැළපීම සරලව ගලා යන්නක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත් නාට්‍යය ගොඩනගා ඇති අයුරු විස්මයජනකය. එය සැකසුණේ බොහෝ අත්හදා බැලීම් කිරීමෙන් පසුව යි. |
පසුබිම් ගායනයේ හා ඇතැම් සින්දුවල ගායනා ක්‍රමය මෙන්ම වචන ද පසුව සරච්චන්ද්‍ර විසින් වෙනස් කරනු ලැබීය. තම නිෂ්පාදනය පිළිබඳව විචාරක අදහස් සමහර විට ඕනෑවටත් වඩා සරච්චන්ද්‍ර සැලකිල්ලට ගත්තේ ය. එකී විචාරයන් අනුව ඔහුගේ නිෂ්පාදනය සංශෝධනය කළේය. දක්ෂ සංගීතඥයන් වූ එච්. එච්. බණ්ඩාර, ජයන්ත අරවින්ද මුණ ගැසුණායින් පසු මනමේ නිෂ්පාදනයේ ස... |
මනමේ පෙළ හා සංගීතය කලින් කලට වෙනස් වුණා පමණක් නොව සිතාර් වාදකයෙක් හැටියට සරච්චන්ද්‍ර ද “මනමේ” වාදක වෘන්දයට එක් විය. |
“පනස් ගණන්වල අග භාගයත් හැට ගණන්වල මුල් භාගයත් පේරාදෙණි සාහිත්‍යය හා කලාවේ වැදගත් ම යුගය සේ සැලකිය හැකි ය. එම යුගය සංකේතවත් කළේ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යි. ඔහුට පෙරත් පසු වත් අප සරසවිවල දක්ෂ සාහිත්‍යකරුවන් හා කලාකරුවන් සේවය කළ බව සැබෑ ය. එහෙත් කිසියම් වැදගත් අවදියක හෝ ව්‍යාපාරයක්, හෝ එක් පුද්ගලයකු වටා පෙළ ගැසුණා නම්... |
ඒ කාලයේ සරච්චන්ද්‍ර මහතා පදිංචි ව සිටියේ පේරාදෙණිය සරසවි බිමේ රමණීය ම ස්ථානය වශයෙන් සැලකිය හැකි සංඝමිත්තා කන්ද මුදුනේ සාදන ලද කුඩා නිවෙසක ය. එක් අතකින් සංඝමිත්තා ශාලාව ද, මහවැලි ගඟ ද, තවත් අතකින් හිඳගල පාර ද පෙනෙන තෙක් මානයේ පිහිටා තිබූ මේ නිවෙස ඉදිරියේ නිල් තණකොළ පිටියක් විය. යක් බෙරය වයමින් තොවිල් කවි කියන විට හෝ මද්... |
එසේ යන එන අය අතර සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, අමරදේව, ගුණසේන ගලප්පත්ති, එඩ්මන්ඩ් විජේසිංහ හා දයානන්ද ගුණවර්දන ප්‍රධාන තැනක් ගත් බව මට සිහි වේ. කුඩා කොළ පාට ෆොක්ස්වාගන් රථයක් පදවාගෙන යන සරච්චන්ද්‍ර මහතා සරසවි භූමියේ සුපුරුදු දර්ශනයක් විය. ලංකාවට ආනයනය කරන ලද ප්‍රථම ෆොක්ස්වාගන් රථය මිලදී ගත්තේ සරච්චන්ද්‍ර බව එකල විශ්ව ව... |
ඒ කාලයේ අවසර ලැබූ සැම විට ම අපි තොවිල් පවිල් නැරැඹීමට ගොස් ඒවා ගැන සටහන් තබා ගතිමු. වරක් සරච්චන්ද්‍ර මහතාත්, ගණනාථ ඔබේසේකරත්, ඩි. බී. සුරනිමලත්, මාත් හිනිදුම පත්තුවේ රට යකුමක් ගැන සටහන් ලිවීමටත්. ඡායාරූප ගැනීමටත් දෙගොඩ හරියේ දැඟලූ හැටි තව මත් මගේ මතකයේ සටහන් වී තිබේ. ‘සිංහල ගැමි නාටකය’ නමැති ග්‍රන්ථයේ පළවී ඇත්තේ එදා සු... |
පන්ති කාමරය නිසා සරච්චන්ද්‍ර මහතාගේ ආධිපත්‍යයට යටත් නුවූ අපට ඔහු සමඟ වඩාත් සමීප ව ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණි. |
හිරු බැස යනවාත් සමඟ ම සරච්චන්ද්‍ර සිය වංග ජන ගායනා හා රවීන්ද්‍ර සංගීත තැටි එළියට ගන්නේ ය. පැයක් දෙකක් අපි ඒ සංගීතයට සවන් දෙමින් සිටිමු. ජපානයෙන් පැමිණි විට ඔහු “කොතෝ” නමැති සංගීත භාණ්ඩය ගෙනාවේය. වංග සංගීත තැටි වෙනුවට සරච්චන්ද්‍රගේ කොතෝ වාදනයට සවන් දීමට අපට අවස්ථාව ලැබිණි. ‘කදා වළලු’ නාට්‍යයේ පසුබිම් සංගීතය සඳහා ඔහු කොත... |
විශ්ව විද්‍යාලයේ නිර්මාණ පන්තියකදී හෝ වේදිකා නාට්‍යයක් පුහුණු කිරීමේදී හෝ ඔහු අධිපති තත්ත්වයක් ආරූඪ කරගත්තේ නැත. නළුවාට හෝ නිළියට එම චරිතයට පිවිස එය නිරූපණය කිරීමේ නිදහස ඔහු හැම විට ම ලබා දුන්නේ ය. නළුවාගේ හෝ නිළියගේ අර්ථකථනය නමැති මැට්ට ඔහු ක්‍රම ක්‍රමයෙන් තමාට රුචි වෙන ලෙස හසුරුවා ගත්තේ ය. නාට්‍යය ඉදිරිපත් කිරීමේ දී ... |
සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයන් ඉදිරිපත් කිරීමේ දී ඔහු යොදාගත් සරල බව යුරෝපීය ‘මිනිමලිස්ට්’ සම්ප්‍රදායට නෑකම් කියන්නකි. ජපානයේ ‘නෝ’ සහ ‘කබුකි’ නාට්‍ය ක්‍රම ඔහුගේ සිත් ගත්තේ ඒ හේතුවෙනි. සිරි ගුනසිංහගේ ආභාසයෙන් ඈත් වත් ම සරච්චන්ද්‍ර එක්තරා කඨෝර පසුබිම හා ඇඳුම් නිර්මාණ ක්‍රමයකට යටත් විය. එම ‘අලංකාර’ ක්‍රමය ඔහුගේ නිර්මාණවලට ක... |
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට ඔක්තෝබර් 19 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ. |
මේ අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ. |
එසේම හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව පසුගිය රජය සමයේ ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්යක්ෂවරයකු පත් කරමින් රජයට පාඩු කළැයි අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කර තිබේ. |
ලාංකීය සිතිවිලි සිංහල බ්ලොග් කියවනය කොත්තු සින්ඩිය ලංකා Blogger හත්මාළුව ලංකා බ්ලොග් කියවනය මාතලන්ගේ සින්ඩිය මොබයිල්lk |
අවකාශය හිතුවක්කාරයා ගැමියා පිණි පලස මීදුම් අරණ නි දහස් සිතුවිලි පිටස්තරයාගේ ලෝකය ෴ සොඳුරු මිනිසා ෴ ජනූගෙ කතා මනූගේ blog සටහන තරංගගේ බ්ලොග් පිටුව මංකඩ "දියත් කුලේ අපි" ඩුබායි වට්ටක්කා වැට නැති කට සිතුවිලි මණ්ඩිය වවුල් තිප්පොලේ සිට... හැන්දෑව Rear Gate |
ගුණේගේ කතාව, නන්දකුමාර, ගුණසේකර, පණ්ඩුලගම ගම් උදාව, කොත්තු, ගුණේගේ තුන් මාසෙ දානෙ ගෙදර සහ එරික්ගේ ගෝරනාඩුව. |
හිතින් යන අය - වික්ටර් රත්නායක, සංඛ දිනෙත් | Hithin Yana Aya - Victor Rathnayake, Sanka Dineth - sinhala lyrics |
අපි හදා ගත්තු මානසික ලෝකය තුල අපි දැකපු බොරු ටික අවබෝධ වෙච්ච දාට අපිව මේ විශ්වයේ කොටසක් බවට පත් වෙනවා |
සර් රොජර් කේස්මන්ට්: අධිරාජ්‍යයේ වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු හා සමාජ දූෂකයෙකු දක්වා Sir Roger Casement : from Imperial Hero to Traitor and the Sexual Deviant |
(1 කොටස) පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු |
"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there |
‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්. |
පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි. |
රස්තියාදුකාර පුරවැසියා - ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors ) |
>> වඩුවේල් සුරේෂ් අයෙත් පනියි >> වසන්ත සේනානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි >> කරූ සද්දෙට තීන්දු ගනියි >> විශ්වාසභංගයෙන් මහින්ද පරාද බව කිරි ඇල්ල කියයි >> උණුසුම මැද ෆවුසි පනියි >> පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තියයි >> අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට >> අර්බුධ රැසක් මැද පාර්ලිමේන්තුව ආරම්භ වෙයි >> ”ගජ” හේ... |
2016 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ රුසියාවේ මැදිහත්වීමක් නිසා යැයි චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ඔප්පු කිරීමට ඇමෙරිකා ආරක්ෂක අංශ පවා පියවර ගෙන ඇත. කෙසේ නමුත් ට්‍රම්ප් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීම සිදු නොවුණේ ජෙෆ් සෙෂන්ස් ට්‍රම්ප් පාර්ශ්විකයකු වූ නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී. |
මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. මියන්මාර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙය නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ ජනප්‍රියත්වය උරගා බැලීමේ මැතිවරණයක් කියාය. |
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමිවීමත් සමඟ නීතිපති ධුරයේ කටයුතු කළ ජෙෆ් සෙෂන්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය. |
‘ඔබ කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, මම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා’ යැයි ජෙෆ් සෙෂන්ස්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි. එම ලිපියේ පිටපතක් ඇමෙරිකන් පුවත් සේවා වෙත යොමු වී ඇත. |
සූ කී සහ ඇගේ ප්රජාතන්ත්රවාදී ලීගය විශිෂ්ට ජයක් හිමි කරගත්තේ 2015 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. මියන්මාර ව්‍යවස්ථාව සකසනු ලැබ ඇත්තේ පෙර පැවැති හමුදා පාලකයන් විසිනි. |
ඒ අනුව, විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා සූ කීට මියන්මාර ජනාධිපති ධුරය හෙබවිය නොහැකිය. සූ කී නිල නොවන නායිකාව ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි. සුළු ජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ගේ අර්බුදය මුල්කොට ගනිමින් අවුන් සාන් සූ කීට විදේශවල අප්‍රසාදයට ලක් වී සිටී. |
෴ ගී පැදුර ෴: සංතාප තැවුල්නම් - ඉන්දික රුවන් (රූනි) | Santhapa Thewul Nam - Indika Ruwan (ROONY) - sinhala lyrics |
එක යායේ කකා වැටී - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්ධුල විජේවීර | Eka Yaye Kaka - Edward Jayakodi, Sunil Edirisinghe, Bandula Wijeweera |
කුවේණි - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ | Kuweni - Ridma Weerawardena, Dinupa Kodagoda - sinhala lyrics |
නෙත් යාය මත්වීය (දෙරණ මිස් ශ්‍රී ලංකා 2017 තේමා ගීතය) - රවීන් කණිශ්ක, හර්ෂ ධනෝෂ් | Derana Offmarks Miss Sri Lanka For Miss Earth 2017 Theme Song - Raveen Kanishka, Harsha Dhanosh ft Randhir |
මෙහි ඇතුලත් සියළු ගීත වල හිමිකාරිත්වය අදාල මුල් නිර්මාපකයින් සතුවන අතර, හුදු රසාස්වාදය උදෙසාම පමණක් මෙලෙස ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. |
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි. |
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි. |
සෝයා මීට් ලෝලීන්ට නවතම අත්දැකීමක් එකතු කරමින් හොට් බටර් කට්ල් ෆිෂ් රසැති සෝයා මීට් වෙළෙඳ පොළට හඳුන්වා දීමට සීමාසහිත ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් සමාගම පියවර ගෙන ඇත. ඉතිහාසයේ පළමු වතාවට වෙළෙඳ පොළට පැමිණෙන... |
ගුරු වෘත්තියට සමු දුන් ඔහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයකු ලෙස වසර 17ක් සේවය කළේය. ඒ අනුව ඔහු රත්කෙහෙල්, එනසාල් සහ ගම්මිරිස් වගාව ආශ්රිත පටක රෝපණ කාර්යයේ නිරත විය. එහෙත්, පසු කලෙක සේවයෙන් ඉවත් වූ ඔහු, තමා දන්නා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඕකිඩ් වගාවට යොමු විය. අනතුරුව දේශීය සහ විදේශීය ඕකිඩ් ප්‍රභේධ යොදා ගනිමි... |
මේ වගේ පැළ වගාවක් ආරම්භ කළා කියලා කාටවත් අයහපතක් වෙන්නේ නෑ. ඕකිඩ් වගාව කියන්නේ සතුටෙින් මුදල් උපයන්න හොඳ ම මඟක්. මේ හරහා කෙටි කාලයකින් මුදල් ඉපැයීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය වෙන්නේ වුවමනාව සහ ඒ කෙරෙහි යම් තරමකින් කැපවීමේ හැකියාවයි.රැකියාවක් නොකරන කෙනකුට වගේ ම,රැකියාවක් කරන කෙනකුට අමතර ආදායමක් ලබා ගන්න මේ වගාව මඟින් හැකි... |
ශ්‍රී ලංකාව තුළ ඕකිඩ් වගාව මහාපරිමාණයෙන් කරන කෙනකුට, අවැසි පැළ ලබා ගැනීමට නිසි ස්ථානයක් මේ වනවිට සැකසී තිබෙනවද? |
ඒ සඳහා ඕකිඩ්වලින් හොඳ ම වර්ගය වෙන්නේ ඩෙන්ඩ්‍රෝබියම්. පැලනොප්සිස්, කැට්ලියා වගේ ඒවයේ පැළ ලබා ගැනීමේ හැකියාව අඩුයි. |
විදේශ රටවලින් ආනයනය කරන ඕකිඩ් වර්ග සඳහා අපේ රට තුළ වැඩි ඉල්ලුමක් තියෙනවා.ඒවායේ ගුණාත්මක බව පිළිබඳ ඔබේ ඇගැයීම කොහොමද? |
ඒවායේ මල්වල වර්ණය හොඳයි. කිනිත්තක හැදෙන මල්වල ප්‍රමාණය හොඳයි.ඒ වගේ ම ආකර්ෂණීයයි. ඒ නිසා ම අපේ රටේ බොහෝදෙනා ඒ මල්වලට ලොල් වෙනවා. මේ වගේ ආකර්ෂණීය ලක්ෂණ බොහොමයක් තිබුණත්,අපේ දේශගුණයට ඒ ශාක ඔරොත්තු දෙනවා අඩුයි. ඒ නිසා, ඒ ශාකයක්, අවුරුද්දකට දෙකකට වැඩිය තියා ගන්න බැහැ. කාලයක් තිබුණහම පැළේ බාල වෙලා, විනාශවෙලා යනවා. මාස හයක්, ... |
මම කළේ විදේශයෙන් ගෙන්වන මල් පැළ සහ අපේ රටේ හැදෙන ඕකිඩ් පැළ එක් කරලා මේ දෙක අතර මල් පැළයක් සැකසීමයි. ඒක, අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන, අපට ගැළපෙන පැළයක්. ඒ මඟින් ඉතා ම උසස් තත්ත්වයේ නීරෝගී මල් පැළ සකස් කරන්න පුළුවන්. |
බොහෝදෙනා ඕකිඩ් පැළ ආනයනය කිරීම සඳහා විශාල වශයෙන් අපේ රටේ මුදල් වැය කරනවා. පැළ විශාල වශයෙන් නිෂ්පාදනය කරලා, එම අවශ්‍යතාව ඉටු කිරීම මඟින් අපේ රටේ මුදල් පිට රටවලට ඇදී යන එක නැවැත්වීම මගේ මුඛ්‍ය පරමාර්ථයයි.ඒ දේ මේ වනවිට මං සාර්ථක අයුරින් කරගෙන යනවා. මගේ මල් පැළ සදහා ඉල්ලුම්කරුවන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේ ම, ඔවුන්ගෙන... |
බීජ රෝපණය කියන්නේ පටක රෝපණයේ එක් අවස්ථාවක්. මං පැළ නිපදවීමේදී බීජ රෝපණය මඟින් පැළ බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. පටක රෝපණය මඟින් පැළ නිෂ්පාදනය කිරීමත් මං දැන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදි ඒ පැළ විකිණීමට බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ මඟින් පැළ නිපදවීම සඳහා රසායන ද්‍රව්‍යවලට වැඩි මුදලක් වැය වන නිසා, ඒ පැළයක් බීජ රෝපණ පැළයකට ... |
තමන්ට මේ වගාව පිළිබඳ හැදෑරීමක් ලබා ගැනීමට නොහැකි වීම,මේ වගාවට ප්රවිශ්ට වන කෙනකුට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ වගේ අයට ඔබ දැනුම්වත් කිරීම සිදු කරනවද? |
මං මේ වගාව පිළිබඳ බොහෝ දෙනෙක්ට නොමිලේම කියාදී තිබෙනවා. අලුතෙන්ම වගාවක් කරන්න බලාපොරාත්තු වන කෙනකුට, මේ වගාව කරන ආකාරය මුල ඉඳන් අගටම නොමිලේම කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් ඇතුළත ආදායම් ලබා ගන්න මඟ මං කියලා දෙනවා. |
මම වගාකරුවන් වෙනුවෙන් පැකේජ හඳුන්වා දී තිබෙනවා. අලුතෙන් ම ආරම්භ කරන කෙනකුට, රු.25,000 පැකේජය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා,සෙ.මී.5 පෝච්චිවල පැළ කළ පැළ 500ක් දෙනවා. ඊට අමතරව, පූර්ණ සූර්යාලෝකය වැටෙන තැනක 50% සෙවණක් ලැබදෙන ආකාරයට සකසා ගත හැකි , පොළොව මට්ටමේ සිට අඩි 09ක් දිගට ඇදෙන ආකාරයට වර්ග මීටර 12ක අවිධිමත් සෙවණ දැලක් දෙනවා.... |
මේ ආකාරයට අවිධිමත් සෙවණ දැලක් යටතේ සකසන වගාවක් කරන කෙනකුට,මාස තුනක් යනවිට පැළයක් රු.100ක් වටිනවා. ඒ කියන්නේ ඒ වනවිට වටිනාකම රු.50,000ක් කියන එකයි. ඒ වනවිට පැළයක් රු.100කට විකුණන්න පුළුවන්. එය තවදුරටත් තබා ගන්නවා නම්, මේ පෝච්චිය වෙන එකකට මාරු කරන්න වෙනවා. ඒ පෝච්චිය රු.7.50ක් වෙනවා. මාධ්‍ය සඳහා පොල් ලෙලි හෝ අඟුරු යොදනවා.... |
මං කරන්නේ වගා කටයුතු සඳහා සහය දීමයි. වගාකරුවන්ටම අලෙවිසැල හොයාගන්න පුළුවන්.මල් කිණිත්තක් සහිත පැළයක් එයාලටම විකුණ ගන්න පුළුවන්. නැත්නම්, රු.100 දක්වා වටිනාකම සහිත පැළගැනුම්කරුවන්ට ලබා දෙනවා. ඒ සඳහා ගැනුම්කරුවන් ඕන තරම් ඉන්නවා. ඒ වගේ ම, මල් වගාකරුවන්ට තමන් කැමැති කෙනකුට මල් ලබා දීලා, මුදල් ලබා ගන්න පුළුවන්. මගේ රු.25,00... |
දැනට කැපුම් මල් විකිණීමේදී මල් කුඩා ප්‍රමාණයක් ගෙන ගියොත්, මලක් රු.5ට 6ට ගන්නේ. මල් 1000ක් 2000ක් ගෙන ගියොත්, රු.10ට විතර විකුණ ගන්න පුළුවන්. වර්තමානයේ මං දුන්න පැළවල මල් එකතු කරලා, ලොකු ගැනුම්කරුවකුට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම කළොත් හොඳ මිලකට දෙන්න පුළුවන්. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.