id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0001
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍...
කොරෝනා මරණ වැඩි වීමක්
0
hp_train_0002
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැස...
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0003
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති විය හැකි බවත්  ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ග...
‘පළාත් රැසකට තද වැසි‘
0
hp_train_0004
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරව...
හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි
1
hp_train_0005
( රංජිත් රාජපක්ෂ)අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් බඹරගල වතු යායේ නිවසක තිබු උ...
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල
1
hp_train_0006
යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 20 වැනිදා උඩවලව සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. උඩවලව ජාතික වනෝද්‍යානයට සමීපව උඩවලව තණමල්විල මාර්ගයේ 17 වැනි කණුව අසළ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තු යුද හමුදා ක...
‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී
1
hp_train_0007
(ටී.කේ.ජී.කපිල)විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී  රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.අත්අඩංගුවට පත් කාන්තාව කුඹුක්වැව , නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි...
විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
1
hp_train_0008
ඉදිරි දිනවලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට  සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් අනෙක් පළාත්වල ස්ථාන කීහිපයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය...
‘පළාත් කීපයකට අද සවසත් වැසි‘
0
hp_train_0009
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (27) වර්ධනයක් පෙන්නුම් කළේය.සියලු කොටස් මිල දර්ශකය සියයට 0.41කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 0.86කින් ද ඉහළ ගියේය.දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,800.01ක් ලෙස දැක්වුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,014.36ක් ලෙස දැක්විණි.එ...
කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට
1
hp_train_0010
(රංජිත් රාජපක්ෂ)                      තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්...
බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ
0
hp_train_0011
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති ‍වන බවත්  සෙසු  ප්‍රදේශවලට සවස 2.00න් පසු,  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකි...
‘පළාත් කීපයකට අදත් වැසි‘
1
hp_train_0012
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු වි...
‘ඉදිරි කාලයේත් ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0013
(දයාරත්න ඇඹෝගම)මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.අනුරාධපුර දිස්ත්‍රික්කය තුල මී උණ රෝගය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමේදි වෛද්‍ය තේ...
මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට
1
hp_train_0014
(මනෝප‍්‍රිය ගුණසේකර) වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු  හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට  දිනපතා විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල...
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා
0
hp_train_0015
(ගම්පොල - සුරංංග රාජනායක)උපතින්ම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළුනු ඇය විවාහකය.විමසීමකින් තොරව වැඩ කරන ඇගේ සැමියාට වගකීම් සහිත වැඩක් පැවරිය නොහැකි තරම්ය. එබැවින් පවුලේ සියලූ බර ඇය විසින්ම මනාව සැලසුම් කොට පවත්වා ගෙන යයි.පසුගිය දිනක ඇගේ පියා මිය ගියේය. ඉතා සංවේදී ඇය ඒ පිළිබඳව දැඩි සේ දුක් වූවාය. මිය ගිය අයගේ අවසන් කටයුතු දින...
ත‍්‍රිරෝද රියේ පැට‍්‍රල් බෝතලෙන් මගියාගේ මුහුණ සෝදලා
1
hp_train_0016
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහ...
ලයිසියම් පානදුරේටත් යයි
0
hp_train_0017
 (ක.ග. කරුණාරත්න)නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි  වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 104,4000ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 94,70...
කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී
1
hp_train_0018
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවර නියෝජිත කණ්ඩායමක් අද (31) ඉන්දියාවට පිටත්වීමට නියමිතය. උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියකු ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්වෙති. ඔවුන් තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් සමඟ නවදිල්ලි න...
ධීවර ගැටළු ගැන ඉන්දු-ලංකා සාකච්ඡා
0
hp_train_0019
බස්නාහිර, සබරගමුව,  මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය...
‘අදත් කඩින් කඩ වැසි‘
0
hp_train_0020
(මනෝප‍්‍රිය ගුණසේකර) ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩුව විභාගය ආරම්භ කිරීමට සුදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (17) දැනුම් දුන්නේය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා ර...
ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට
0
hp_train_0021
(රංජිත් රාජපක්ෂ)                        බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි තේ වත්තේ වතු නිවාස පේලියට පිටුපස එළවළු වගා භූමියක අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත...
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
1
hp_train_0022
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.අදාළ සියලු‍ තොරතුරු මනාව සලකා බැලීමෙන් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ...
ශ්‍රී ලංකන් ගුවන් යානා බදු ගන්නේ ඇයි?
1
hp_train_0023
 ( රොමේෂ් මධුෂංඛ)මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. පවතින නඩුවේ තවත් එක් වාර්තාවක් පරිවර්තනය නොවීම හේතුවෙන් එම වාර්ථා...
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි
1
hp_train_0024
( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් ව...
වතු කම්කරුවන් 15 දෙනෙකු බඹරු ඇනීමෙන් රෝහලේ
0
hp_train_0025
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා කාම්බෝරයේ පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.‍‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස ද හැඳින්වුණු කාවන්ට මේ වන විට මිතුරකු හමුවී ඇති අතර ඒ ප්‍රතිකාර ලබාදීමට පැමිණි ප...
ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්
1
hp_train_0026
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී ...
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්‍ෂේත‍්‍රවල වෘත්තික හිඟය අපට ලොකු බලපෑමක්
0
hp_train_0027
(කටුනායක ටී.කේ.ජී.කපිල )යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15)  දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම පවුලේ පිය...
හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට
0
hp_train_0028
අපරභාගයේදී හා සවස් කාලයේ දී දිවයිනේ උතුරු පළාත හැර සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0029
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්ති...
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා
0
hp_train_0030
(සමන්  පාලිත නානායක්කාර) බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන්  ඉවත්වීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන්  තීරණය කර තිබේ. දියතලාව බණ්ඩාරවෙල අතරදී   ගමන් වාරයක් සම්බන්ධව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග  ගොස්  පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම තැනැත්තාට ප...
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ වර්ජනයක්
1
hp_train_0031
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර ...
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
hp_train_0032
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා තෝරා පත්කර ගැනීම හෙට (5)  සිදු කෙරෙන බව පාර් ලිමේන්තු ආරංචි මාර් ග පවසයි.එම කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(5) පෙරවරු 11.00  ට පැවැත්වීමට නියමිතය.නවවෙනි පාර්ලි...
මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට
0
hp_train_0033
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි.ව්‍යවසායකයන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙම 'ජාතික ව්‍...
ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි
1
hp_train_0034
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් ධී...
නීති විරෝධීව මසුන් ඇල්ලූ 09ක් අත්අඩංගුවට
0
hp_train_0035
(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)හාලිඇල නගරය ආසන්නයේම පිහිටි උඩදොම්පෙ රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 50 ක් පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැළෑටි රැසක් සහ ශාක විශේෂ රැසක් විනාශ වී තිබේ.කිසියම් පිරිසක් හෝ පුද්ගලයක...
උඩදොම්පෙ රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි
1
hp_train_0036
 නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ප්‍රධාන නගර සදහා කාලග...
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0037
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පති...
රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
0
hp_train_0038
(මොහොමඩ් ආසික්)හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට  පත්විය.හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  2021 වසර සඳහා වන  අයවැය අද 26 වනදා  ඉදිරිපත් කරනු ලැබීය.හාරිස්පත්තුව  බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්...
හාලිඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි
0
hp_train_0039
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16දෙනකු ඊයේ (25) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,346 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 12 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍...
කොවිඩ් මරණ 16 ක්
1
hp_train_0040
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                ...
හෙට කාලගුණය
0
hp_train_0041
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර්  2  වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.ජංගම සේවාවන්, ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර...
සෞදි ජංගමේ සැප්තැම්බර් 2 වැනි දා
0
hp_train_0042
(දිනේෂ් උපේන්ද්‍ර)                                                  කුලියාපිටිය නගර සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අද(12) සම්මත විය. නගර සභා අයවැය ඡන්ද විමසීම කුලියාපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අතර එහිදී පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ න...
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි
0
hp_train_0043
(සිතුම් චතුරංග)         රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුහු අද(15) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.         අධ්‍යාපනය ලබන සිසුන් විවිධ චෝදනා යටතේ සිරගතකර ඇති බවත්, බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදී ඔවු...
යාපනය සරසවියේ විරෝධතාවක්
0
hp_train_0044
(දිලීප් ජයසේකර)හම්බන්තොට ගොන්නොරුව පාරේ පහළ අන්දරවැවදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙකු සඳහන් කළේය.මෙලෙස අත්අඩංගුවට පත් වූයේ පහළ අන්දරවැව ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු පහළ අන්දරවැව ප්‍රදේශයේ හේන් ගොවිතැන් කටයුතු වල ...
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_0045
(සුජිත් හේවාජුලිගේ)කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු  26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටිති.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ බොහෝ කමිටු අහෝසිවී ගොස් ඇතත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු ක...
කෝපා සභාපති පත් කිරීම හෙට
0
hp_train_0046
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ...
බඹරු ඇන 13 ක් රෝහලේ
1
hp_train_0047
ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා රුපියල් හැටක් අය කළේය.කිසිම රසක් නොමැති එම ආහාර ආරක්ෂක නිලධාරියා අනුභව කළේ දෙස් දෙවොල් තබමිනි. ආරක්ෂක නිලධාරියා ආහාර ගත්තේ ආයතනයේ නිලධාරීන් ආහාර ගන්නා කාමරයේය. දිනක් ඔහු දිවා ආහාරය ගැනීමට ගි...
ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා
1
hp_train_0048
(මොහොමඩ් ආසික්) වර්ෂාව  හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  හතරක පවුල් 9කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. මේ අනුව  මැදදුම්බර ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ පවුල් හතරකට අයත් පුද්ගලයින් 19 දෙනෙකුද, පාතදුම්බර  පවුල්  දෙකක පුද්ගලයින් නවදෙනෙක...
මහ වැස්සෙන් මහනුවර 34 ක් පීඩාවට
1
hp_train_0049
කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජ කාරි ආරම්භ කළේය.මහා සංඝරත්නයේ සෙත් පරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත් අතර එම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ.1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයක...
මහානාම විදුහල්පති වැඩ බාර ගනී
1
hp_train_0050
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි බලපෑම නිසා  දකුණින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට තද වැසි ද බලාපොරොත්තු වේ.ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, කොළඹ සිට...
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_0051
  (ජේ.කේ.එල් චාමින්ද)පසුගිය මාසය තුලදි වෛරස් උණ වැළදිමෙන්  කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි කුඩා දරුවන් හත් දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් දරුවන් පස්දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවෙන්සා හා ඇඩිනෝ වෛරස්  මෙන්ම වෙනත් වෛරස් කිහිපයක් වැළදිමෙන් බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්...
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට
0
hp_train_0052
(හර්ෂණ තුෂාර සිල්වා)(ඡායාරූප - ශාන්ත රත්නායක)අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹදී පැවැසීය.    ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් ලොව රටවලට ඇත්තේ අවම දැනුමක් බවත් අපි අපගේ වගකීම් ඉටු කර තිබෙන්නේ ද යන්න අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා එ...
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
1
hp_train_0053
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් ස...
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
hp_train_0054
(හර්ෂණ තුෂාර සිල්වා)පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියමින් යන බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (19) පැවැසීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ විපක්ෂය...
ශ්‍රීලනිපයට නායකයොත් නෑ. ප්‍රතිපත්තිත් නෑ
0
hp_train_0055
 ( ක.ග.කරුණාරත්න) හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී මෙරට සාදන ලද වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ එක් සැකකරුවෙකු අද(08) අත් අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත. පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. මේ ගිනි අවිය වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාග...
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
0
hp_train_0056
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවෙසට එද්දී රෑ බෝවී ...
සබන් ගා නාලා සතියක් ගෙදර නැවතිලා
1
hp_train_0057
මනෝප‍්‍රිය ගුණසේකර  ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ලංකාවට ගෙන්වන හෙරොයින් කොළඹ පුරා බේදාහැරි කුඩු ජාවාරම් කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම  නියම කළේය. හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට...
කුඩු ජාවාරම්කරුවකුට මරණ දඬුවම
1
hp_train_0058
(වියලුව නිශාන්ත කුමාර)කන්දකැටිය  පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ...
නිධන් හෑරූ 11ක් අත්අඩංගුවට
1
hp_train_0059
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලං...
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
0
hp_train_0060
(*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.පුරාවිද්‍යා...
‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘
1
hp_train_0061
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ...
ආපදා ප්‍රදේශ ගොඩනගන්න මුදල් සොයා අවසන්
0
hp_train_0062
(නිමල කොඩිතුවක්කු)“වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.රාජපක්ෂ පවුල...
“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“
1
hp_train_0063
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි එරටට භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.  මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංක...
අත්අඩංගුවේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් ඉන්දියාවට
1
hp_train_0064
2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි  සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අව...
මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි
1
hp_train_0065
(නිශාන්ත කුමාර) ගංජා හා අබිං මිශ්‍ර  මත් ගුලි  රැගෙන බිබිල මහියංගණ මාර්ගයේ ත්‍රි රෝද රථයකින්  යමින් සිටි තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන එම මාර්ගයේ ගුරුමඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට  ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ  අවුරුදු  22-28  වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකි. මොනරාග...
මත්ගුලි සමඟ 4ක් අත්අඩංගුවට
1
hp_train_0066
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මව්පියන් කු...
මනාලිය උස වැඩිවී පෙම්වතා මාරු වෙලා
0
hp_train_0067
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි හය දෙනෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 146 දෙන...
තවත් කොරෝනා මරණ 4 ක්
0
hp_train_0068
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ  තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක...
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් පිරිසකට තුවාල
0
hp_train_0069
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ...
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_0070
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක...
අ’පුර මහ නගර සබේ අයවැයත් සම්මතයි
0
hp_train_0071
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නව...
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
1
hp_train_0072
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්...
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
hp_train_0073
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද ස...
පළාත් කීපයකට අදත් ටික ටික වැසි
1
hp_train_0074
(චමින්ද මුණසිංහ)දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය සියයට 16 කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ රේඩියල් (PCR/Van) ටයර් සංඛ්‍යා...
සියැට් ටයර් නිෂ්පාදනය 72,000කින් වැඩිකරයි
1
hp_train_0075
(අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුවන්ගේ උරුමයක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දෙනියායේ දී පැවසීය.ඉතිහාසයේ අන් කවරදාකවත් නොවූ ආකාරයට දැන් සිංහරාජ වනාන්තරය විනාශ වෙමින් පවතින බව කී එජාප සභාපතිවරයා...
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘
0
hp_train_0076
(දිලීප් ජයසේකර) විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා  හෙරොයින් මත් කුඩු ලබාගෙන ඒවා හම්බන්තොට ධීවරයින්ට විකිණීමේ ජාවාරමක නිතර වු සැකකරුවෙකු හම්බන්තොට ගබඩා හංදිය අසලදී තංගල්ල කොට්ඨාස  සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට පරණ තංගල්ල පාර, සමග...
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_0077
(දියතලාව - ඩී.කේ.රත්න)රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 6ක් තබාගෙන සිටි පුද්ගලයෙකු අද (8) තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇත.හම්බෙගමුව පොලීසි...
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට
0
hp_train_0078
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. ...
‘පළාත් කීපයකට මද වැසි‘
1
hp_train_0079
(හර්ෂණ තුෂාර සිල්වා)කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 20.68කින් පහත වැටිණි.ඒ අනුව කොළඹ සියලු කොටස් මිල දර්ශකය 0.34%කින් පහත වැටුණු අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 7.87කින් එනම්  0.27%කින් පහත වැටිණි.ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,108.53ක් දක්වාත් එස් ඇන්ඞ් පී ශ...
කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබැසීමක්
1
hp_train_0080
(අජිත්ලාල් ශාන්තඋදය)සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21)  සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද  පැවති සාකච්ඡාවකින් ...
සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්
0
hp_train_0081
(ප්‍රසන්න පත්මසිරි)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය.මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද  2020 අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පැවති ඡන්දයේදී විපක්ෂව ඡන්ද 1...
අ’පුර මහ නගර සබේ අයවැයත් සම්මතයි
0
hp_train_0082
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි  විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ ගෙල කපා  බරපතල තුවාල   සිදුකළ    සැකකරුවෙකු අගෝස්තු 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත  කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ග...
විශ්‍රාමික විදුහල්පති මැරූ සැකකරු රිමාන්ඩ්
0
hp_train_0083
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ‍ෙ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්   බස්නාහිර පළාතේ උදය කාලයේදී ද වැසි  ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන...
‘උදය කාලයේ බස්නාහිරට වැසි‘
1
hp_train_0084
බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.  ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. 
‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘
0
hp_train_0085
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,69,743 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 11,743 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බ...
කොරෝනා ආසාදිතයන් අදත් 300 සීමාවේ
0
hp_train_0086
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපා...
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
hp_train_0087
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත...
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි
1
hp_train_0088
(පැතුම් දර්ශන) එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර  තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන...
මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපතිධුරය කුසපත් ඇදීමෙන් පොහොට්ටුවට
0
hp_train_0089
(උණවටුන ඩී.ජී. සුගතපාල) ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. කොවිඩ් 19 හේතුවෙන...
සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා
0
hp_train_0090
මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.සිද්ධිය මෙසේය.ඇය සබරගමුව පළාතේ කාන්තාවකි. ඔහු වයඹ පළාතේය. දෙපාර්ශවය එක්ව සංවිධානය කළ මංගල උත්සවය හෝටලයේ ජයට පැවැත්විණි. පසුදින ඇය මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්ස...
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...
0
hp_train_0091
(අනීෂා මානගේ) වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් නොකරගත් බව කියමින් මව්පියවරු පිරිසක් අද(3) සිය දරුවන්ද සමඟ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වූහ. තම දරුවන්ව පාසලට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇතැයි කී මව්පියවරු මේ වන තෙක් දරුවන්ට විද්...
පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති
0
hp_train_0092
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව...
‘පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක්‘
0
hp_train_0093
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වි...
‘ඉදිරි දින කීපයේ ශ්‍රී ලංකාවට තද වැසි‘
0
hp_train_0094
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැ...
‘ඉදිරි දිනවලත් තද වැසි‘
0
hp_train_0095
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම...
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
0
hp_train_0096
( ටී.කේ.ජී.කපිල )  රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු   අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.  මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි . අද ...
ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට
1
hp_train_0097
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර...
මෙදා මුළු රටම දියුණු කරනවා
0
hp_train_0098
(ක.ග.කරුණාරත්න)මෙරට සාදන ලද බෝර 12 පතරොම් තුවක්කුවක් සහ හිස් පතරොම් කොපු 07 ක් සමඟ පුද්ගලයෙකු අද (16) මින්නේරිය ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරු ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බව පොලිසිය පැවසීය.පොලොන්නරුව කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටල...
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
1
hp_train_0099
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි...
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
hp_train_0100
(සිතුම් චතුරංග)රිමාන්ඩ් බන්ධනාගාර ගතකර  සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙසත් එම සිසුන් වෙත අධිකරණයෙන් ඇප නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ අද (12)  බැනර් හා පෝස්ටර ප‍්‍රදර්ශනය කරනු ලැබීය.අධ්‍යාපනය ලබන සිසුන් සිරගතකර ඇති බවත්,  අධිකරණයෙන් රිමාණ්ඞ් බන්ධ...
යාපනය සරසවියේ විරෝධතාවක්
1