Spaces:
Sleeping
Sleeping
| { | |
| "DEED_REGISTRATION": { | |
| "process": "මුලින්ම ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් සකස් කරන ලද Deed එකට අදාළ පාර්ශවයන්ගේ අත්සන ලබා ගනු ලැබේ.\nඅත්සන් කරන ලද ඔප්පුවේ මුල් පිටපත සහ එහි අනු පිටපත් ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරනු ලබයි.\nප්‍රාදේශීය ලේකම් විසින් එම ඔප්පු සහ අනු පිටපත් ලියාපදිංචි කිරීම සඳහා දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කළ යුතුය.\nලියාපදිංචියෙන් පසු ලැබෙන ඔප්පු පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති අදාළ ඉඩම් ලේඛනවල සටහන් කරනු ලැබේ.\nලියාපදිංචි කරන ලද මුල් ඔප්පුව ප්‍රාදේශීය ලේකම් විසින් විධිමත්ව අදාළ හිමිකරු (Owner) වෙත භාර දෙනු ලබයි.\nඔප්පුවේ කාර්යාලීය පිටපතක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොනුවක තබා ගන්නා අතර, ලියාපදිංචි කළ පිටපතක් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ද යවනු ලැබේ.", | |
| "documents": "ලියාපදිංචි කිරීමට අවශ්‍ය ඔප්පුවේ හෝ දීමනා පත්‍රයේ මුල් පිටපත සහ එහි අනු පිටපත් 02 ක් තිබිය යුතුය.\nඉඩමේ අනන්‍යතාවය තහවුරු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතික කළ Plan sheets (පිඹුරු පත්‍ර) ඉදිරිපත් කළ යුතුය.\nඉඩමට අදාළ තක්සේරු මුදල්, බදු මුදල් හෝ වාර මුදල් ගෙවා ඇති බවට වන සහතික කළ රිසිට්පත් පිටපත් අවශ්‍ය වේ.\nඅදාළ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත්.", | |
| "fees": "මධ්‍යම පාන්තික ඉඩම් දීමනා පත්‍ර සකස් කිරීමේදී අක්කර 01ක් සඳහා රුපියල් 800/- බැගින් වූ සේවා ගාස්තුවක් අය කරනු ලැබේ.\nඅඩු ආදායම්ලාභීන්ට පදිංචිය සඳහා ලබා දෙන නියාදන සාධන පත්‍ර අයකිරීමකින් තොරව (නොමිලේ) ලබා දෙනු ලබයි.\nබෞද්ධ විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබා දීම ද අයකිරීමකින් තොරව සිදු කරනු ලබයි.\nදීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමේදී, ලියාපදිංචියට පෙර තක්සේරු මුදල් (Valuation fees) සහ නියමිත බදු මුදල් (Lease/Rent) අය කරනු ලැබේ." | |
| }, | |
| "LAND_TRANSFER": { | |
| "default": "For land transfer, ensure the deed of transfer is properly executed and registered." | |
| }, | |
| "DOCUMENT_COPY": { | |
| "default": "Certified copies can be obtained by submitting a copy request application at the Land Registry." | |
| }, | |
| "OWNERSHIP_VERIFICATION": { | |
| "default": "Ownership verification can be done via a title search at the Land Registry." | |
| }, | |
| "REGISTRATION_FEES": { | |
| "default": "මධ්‍යම පාන්තික ඉඩම් දීමනා පත්‍ර සකස් කිරීමේදී අක්කර 01ක් සඳහා රුපියල් 800/- බැගින් වූ සේවා ගාස්තුවක් අය කරනු ලැබේ.\nඅඩු ආදායම්ලාභීන්ට පදිංචිය සඳහා ලබා දෙන නියාදන සාධන පත්‍ර අයකිරීමකින් තොරව (නොමිලේ) ලබා දෙනු ලබයි.\nබෞද්ධ විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබා දීම ද අයකිරීමකින් තොරව සිදු කරනු ලබයි.\nදීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමේදී, ලියාපදිංචියට පෙර තක්සේරු මුදල් (Valuation fees) සහ නියමිත බදු මුදල් (Lease/Rent) අය කරනු ලැබේ." | |
| }, | |
| "GENERAL_INQUIRY": { | |
| "default": "Please contact the Land Registry office for general inquiries." | |
| } | |
| } | |