id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
f87b95ab-2deb-4080-be2c-5c359186ed2e
ෆෙඩෝරා තොප්පියද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි. 1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. ජර්...
ට්‍රිල්බි තොප්පිය කුමන පැහැයකින් සාදන ලද්දක්ද?
{ "answer_start": [ 221 ], "text": [ "අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි" ] }
b5d950ae-dc94-41f0-98d6-42b32a422775
පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර ය...
පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව සදහන් කරන්නේ කවුද ?
{ "answer_start": [ 256 ], "text": [ "මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා" ] }
ce134c57-8c5a-41e3-9dc5-5179d85abc62
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සෑම ආරාමයකම පාහේ පොකුණු ඉදිකර තිබෙනු අපි දැකඇත්තෙමු. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන අතර, එම පොකුණු වර්ග 5ම මෙම පර්වතයේ දී දැකගැනීමට හැකියාව ලැබේ. එම පොකුණු වර්ග 5 අතරට අයත් වන්නේ මල් පොක...
පර්වතයේ පිහිටා තිබෙන පොකුණෙන් පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් ජලය ලබාගෙන තිබෙන්නේ කුමක් පිණිසද?
{ "answer_start": [ 692 ], "text": [ "පා දෝවනය පිණිස" ] }
e2b4894a-7001-4bbd-b5c2-1b793e911e15
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු ...
අතුරුදන් වී තිබූ යානයේ නම කුමක්ද?
{ "answer_start": [ 180 ], "text": [ "එම්.එච්. 370" ] }
e0856802-24f8-440c-a40a-b900604b6e14
පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියා ලෙස කටයුතු කළ නව්ජෝත් සිං සින්දු එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ, කොංග්‍රස් පක්ෂයේ නායකයන් සිවුදෙනකු සිය තනතුරුවලින් ඉවත් වී ඇත. පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් අමාත්‍යවරියක ලෙස මීට දින දෙකකට පෙර දිවුරුම් දුන් රාසියා සුල්තානා ද, නව්ජෝත් සිං සින්දුට සහාය පළ කිරීමක් ලෙස අද සිය ධුරයෙන් ඉල...
නව්ජෝන් සිං සින්දු යනු කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියා" ] }
6c1d5625-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නල...
මෙම පා සළකුණු මුල්වරට සොයාගත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 1074 ], "text": [ "පාසල් සිසුවකු" ] }