text
stringlengths
13
389k
රුක් දෙවියෙක් බිමට වැඩලා වාගේ ලස්සණට ඉඳගෙන බටනලාව පිඹින හැටි.....
එම නිසා මේ සිතියම් පත්‍රිකාවේ දැක්වෙන උතුරු ජාල උතුර ලෙස හඳුන්වනු ලැබේ.
එය ඉක්මණින් ක්‍රියාත්මක වන අතර වගකිවයුතු පුද්ගලයින් බැහැර කිරීමේදී වඩාත් සවිස්තරාත්මක තොරතුරු සපයයි.
මම - මම අහලා තියෙන්නේ ස‍යනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ කියලා
ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උදව්පදව් කළේ යැයි කියන රුසියාව සම්බන්ධයෙන්ම ට්‍රම්ප් පාලනය මෙවැනි දෝෂ දර්ශනයක් සිදුකිරීමද විශේෂත්වයක් වන අතර, මේ උඩු යටිකුරුවීම හරහා ඇමෙරිකානු ට්‍රම්ප් විරෝධයද හීන වන බව පෙනෙන්නට තිබෙන බව සඳහන් වෙයි.
මම නිසදැස් හෝ සදැස් කවි වලට කැමති කෙනෙක් නොවෙයි.පත්තරේක කවිපිටුව කවදාවත් බලල නෑ.සමහරවිට අපේ රටේ පත්තරවල ඒකාකාරී විකාර කවි විදියට තේරුම් ගත්ත නිසාද මන්ද.ඒත් බටහිර සාහිත්‍ය කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියල මේ වගෙ කවි පන්තියකින් මට හිතෙනවා.සාහිත්‍ය කියන්නෙ නම් මට කොහොමත් ආගන්තුකයි ඒක වෙනම කතාවක්.
අනික අපේ සේවය පැය අටකට සීමාවී නැහැ… ඕනෙම වෙලාවක පණිවුඩයක් ලැබුණොත් විනාඩි හතළිස් පහෙන් ඇඳුම දෙන්න පුළුවන් වෙන් ඕනේ… මල්ලිකා එදා මෙදා තුර අද සාර්ථකත්වය කරා ළඟා කරවූ රහස අනාවරණය කරන්නට වූයේ එලෙසිනි.
රැඩිකල්වාදී මැද මාවත: සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක්
ඒ සියල්ල නිර්මාණය කිරීම සඳහා විය ජය-ජය තත්වයන්.
பது டாயின்பீ கருத்து. மனிதனை எதிர்நோக்கியுள்ள இரவுக்குப்பின் மீண்டும் நம்பிக்கை உதயமாகலாம். கிறிஸ்தவ மதம், மேலும் பரவுவதன் மூலம் எதிர் காலம் சிறப்படையுமென்று இவர் நம்புகிறார். இப்போ துள்ள நிலையுடன், கிறிஸ்தவ மதமும் சேர்ந்தால் வளர்ச்சி உன்னத நிலையடையுமென்று கூறுவது சீரான முன் னேற்ற கருத்தல்லவா? கிறிஸ்தவ மதத்தைவிட மேலா ன...
නවීන ලෝකයේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්නවලට අවි අමෝරා ගන්නා එක කොයි තරම් අනුවණකමක් ද?
මීට අදාළ වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔවුන් ඊට නිසි පිළිතුරු ලබානොදුන් අතර මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද නිසි පිළිතුරු ලබා නොදුන්නේ ය.
රුපියල් මිලියන 2 ක ජයග්‍රාහකයෙක්‌ මොරටුවෙන් බිහිවෙයි
අද විවාහක අඹු සැමියන්ට දරුවන් නැතිවීමද පවුල් සංඛ්‍යාව දෙදරා යැමට හේතු පාදක වී ඇත.
சுகேசர் :- மஹாராஜா! அவர்களெல்லோரும் நம்மரண் மனைத் தலைவாயிலில் வந்திருக்கின்றனர்! உள்ளேயழைத்து வரலாமோ? ஆதி : - மந்திரீ ! இதற்கென்னதடை! சீக்கிரஞ்சென்று அழைத்துவாரும். சுகேஃ- அப்படியே! (நிஷ்கிரமித்தல்.) ஆதி :- (சாரந்திகமாய்) எனது பிரியநாயகீ! ஜகதீசனது கிருபையாற் சகலமும் மங்களமாய் அமைந்தன! நமக்கு இந்த யுத்தத்தில் இவ்வளவு பெ...
අනික මිනිස්සු ජිවිතේ ඒ ඒ යුග වලදී හිතන පතන විදිහ වෙනස් .
මේ ආකාරයට මානව අයිතිවාසිකම්වල වර්ධනය පිළිබද නොයෙකුත් පියවර මගින් හදුන්වාදුන්නද මේ සියල්ලටම හේතු වුයේ වඩාත් ක්‍රියාශීලී වැඩකරන පන්තියක වර්ධනය වීමත් ලෝක දේශපාලන බලවේග වර්ධනයත් සහ සමාජවාදී ව්‍යාපාරවල වර්ධනය නිසා බවයි.
போதைப்பொருள்களைக் கடத்திய இருவரை போலீஸாா் குண்டா் தடுப்புச் சட்டத்தின் கீழ் செவ்வாய்க்கிழமை கைது செய்தனா். கடந்த அக். 20 ஆம் தேதி திருச்சி - சென்னை புறவழிச்சாலை சஞ்சீவி நகா் சந்திப்பில் இரு வாகனங்களில் ரூ. 55 லட்சம் மதிப்பிலான போதை பொருள்களை கடத்தி வந்த கிருஷ்ணகிரி மாவட்டம் பேரண்டஹள்ளியைச் சோ்ந்த ம. சீனா (எ) சீனிவாசன் ...
මූට රුපියල දෙන්ඩ ඕනෙ“ කියල හිතපු කොන්දෙක් ඉන්නවනං ඒ සම්මා සම්බුදු බෝධියෙන් නිවන ලඟාකරගන්න වෙරදරන එකෙක්ම වෙන්ඩෝනෙ (ඒ කියන්නෙ එහෙම එවුන් නෑ කියන එක).
රෝගින්ගේ ජිවිත එක්ක විහිලු කිරිම මම අනුමත කරන්නේ නෑ.
මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට
ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ඉදිරි කටයුතු කෙරෙනවා.
සැබැවින්ම එක් පුද්ගලයෙක්ගෙ චිත්තසන්තානයට තව කෙනෙක්ගෙ ක්‍රියාකාරකම් කොච්චර නම් බලපෑමක් කරනව ද?
ඒත් එයා මං ගැන උනන්දු බව මම දැනගෙන හිටියා.
Previous Previous post: මේක ලැබුණොත් නම් ඔක්කොම හරි
අපි යන්නෙ රට හදන්න.රාජපස්ස හදන්න.ඊට කලින් තම තමා හැදුන නම් ....?
උඩවත්ත යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ද ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
මෙහිදී එම ණය ආයතනවලින් ලබා ගත් ණය මුදල් හෝ බිල්පත් නිසි පරිදි ගෙවාගෙන යන්නේ නම් ලකුණු මට්ටම ඉහළ යන අතර ණය ගෙවීම් පැහැර හරිනේ නම් අඩු ලකුණු ප්‍රමාණයක් හිමි වෙනු ඇත.
මොකද මේ සම්මාන අපේ කාලයේ වූ විශිෂ්ඨ ලිවීම් සදහා අනුබල දෙන නිසාම ජනප්‍රියයත්වයට වඩා ලියමනයන්හී තිබෙන ගුණාත්මක භාවයන් ඉතා වැදගත්.
බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණියේ ත්‍රිපිටකය පාලියට නඟා ගෙන යෑමට නොව හෙළ බසින් තිබූ අටුවා පාලි බසට නඟා ගෙන යෑමට බව "මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළු බසින් තුබුහ" යන ධම්පියා අටුවා ගැටපද පාඨයෙන් හෙළි වෙයි.
මේ කතන්දර වාඩිය අයිති පීටර් මුදලාලිට ආරංචි වෙන්න වැඩි දවසක් ගියේ නැහැ.
තා මොක් කෙමරූජ් සංවිධානයේ තෙවන ප්‍රධාන නායකයා විය.
මෙකී සංවර්ධනයෙන් ගොඩනැඟුණු ලංකාගම ගම්මානයේ නවක තොරතුරු සොයා පසුගිය දිනක අප එම ගමට ගියෙමු.
39 ඔහු තුළ, යුක්ති සහගත ය විශ්වාස කරන සියලු.
ඉහත දක්වා තිබූ ඡායාරූපයකට අමතරව වෙනත් නිවසක ගිනිගන්නා ඡායාරූපයක් පෙන්වමින් ෆේස්බුක් සහ වෙබ් අඩවි කිහිපයක් මගින්, සවිස්තරාත්මක සටහන් පළකර තිබූනේ මෙලෙසිනි.
යුද කටයුතු පර්යේෂණ සහ සත්ව පලදායිතා ඇමති - ලක්ෂ්මන් කිරිඇල්ල
අමරදේවයන්ගේ ගීතයක් ගයා රටම වසගයට ගත් කෙල්ල (Video)
ராஜஸ்தானில் அனைத்து முக்கிய நகரங்களிலும் 10 டிகிரி செல்சியஸுக்கும் குறைவாக வெப்பநிலை பதிவாகியுள்ளதால் மாநிலத்தில் பல பகுதிகளிலும் கடும் குளிர் நிலவுவதாக வானிலை மையம் தெரிவித்துள்ளது. ராஜஸ்தானின் பதேபூரில் நேற்று (டிசம்பர் 31) 1 டிகிரி செல்சியஸ் என்ற அளவுக்கு வெப்பநிலை குறைந்து கடும் குளிர் நிலவியது. பதேபூரைத் தொடர்ந்து...
ஜூன் 15ம் தேதி வரை ஊரடங்கு நீட்டிப்பு. . ? இந்த முறை முதல்வர்களுடன் ஆலோசனை கிடையாது. . ? நாடு முழுவதும் ஊரடங்கை மேலும் 2 வாரம் நீட்டிக்க மத்திய அரசு திட்டமிட்டுள்ளதாக தகவல் வெளியாகியுள்ளது. ஆனால், இந்த முறை அனைத்து மாநில முதல்வர்களுடன் பிரதமர் ஆலோசனை நடத்த போவதில்லை என்ற தகவலும் வெளியாகியுள்ளது. நாடு முழுவதும் ஊரடங்கை ...
පොලිස්පතිට නිසි බලධාරියෙක්ගේ හරි උපදෙසක් නොලැබෙන නිසාත් ජනමාධ්‍යවේදීන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ තමන්ගෙන් නිසාත් ඒ කටයුත්ත අවසරයක් නැතිවම තමන්ට පවරා ගන්නට එතුමා තීරණය කර ඇති බව ය.
COLOMBO (News 1st) – හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.
මේ සදහා මුලින්ම අපි කැමරාවේ ප්‍රධාන කොටස් හදුනා ගනිමු
ජපානයේ බොදු පුබුදුව වඩන අගොන්ශු වෙහෙර අසිරිය
අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!
පරිමාමිතික කෝප්ප සමඟ ග්‍රෑම් 500-1000 ලුණු කැටිති ඇසුරුම් යන්ත්‍රය
ඒ නිසා සෑම පැත්තක්ම ආවරණය වන පරිදිය තක්සේරුව තීරණය කෙරෙන්නේ.
உத்திரபிரதேசம் திவாரியா மாவட்டம் பகல்பூர் தொகுதிக்குட்பட்ட முரேசோ கிராமத்தில் ராம் சுமார் யாதவ் என்பவர் வசித்து வந்தார். இவருடைய மகன் அங்கேஷ் யாதவ் 10 வயதாக இருக்கும்போது, அதாவது கடந்த 15 வருடங்களுக்கு முன்பு அவரை பாம்பு கடித்தது. விஷ பாம்பு கடித்ததால் வாயில் நுரை தள்ளி மயக்கம் அடைந்தார். உடனடியாக சிறுவனின் பெற்றோர் மர...
දෙහි අඩංගු කළ යුත්තේ සීනි වල ප්‍රතික්‍රියාව වැඩි කරන නිසා.ඒ නිසා අනිවාර්යයෙන් දෙහි මේ ස්ක්‍රබ් එකට අඩංගු විය යුතුමයි.
ප්‍රශ්නය:- අගමැති මහින්ද රාජපක්ෂ මැකෝට ලිපියක් යවලා මැතිවරණයට දින නියම කරන්න කියලා කිව්වා.
එතෙක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට කාලසටහනට අනු​ව පාඨමාලා ඉදිරිපත් කෙරේ.
ඉතින් ඔයාලට ඩේටා තියෙනවා නම් ඔන්න අපි කල දේවල් ගැන ටිකක් බලාගන්න පුළුවන් පහතින්.
ඇය ඉතා ආකර්ෂණීය ලෙස ද ප්‍රතාපවත් ලෙස ද සිය ප්‍රබන්ධය ආරම්භ කරයි.
ඔවුන් පවසන්නේ පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ නම් මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකියාව තිබුණු බවයි .
http://www.anvermanatunga.com/2012/01/24/cattle/ ගවහිමියෙක්ගේ ආදායම අහිමි නොකර ඒ ගව හිමියාට මුදල් දී වයසක ගවයන් ගෙදර ගෙනයනවා නම් ප්‍රශ්නේ ඉවරයි.
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන
ශරීර ශක්තිය වැඩිදියුණු වීම ගෙදර දොර සහ එදිනෙදා වැඩ පහසුවෙන් කරන්න වැදගත් වෙනවා වගේම ලෙඩක් දුකක් හැදුනත් හොඳ ප්‍රතිශක්තියක් ඇතිවෙන්න ඒක වැදගත් වෙනවා.
ඔබගේ ව්‍යාපාරයට මෙයින් ලැබෙන වාසි මොනවා ද?
ලිපියට සම්පූර්ණ මාර්ගය: මම මැක් වලින් » ඇපල් නිෂ්පාදන » ඇපල් ඔරලෝසු » අයිෆෝන් සහිත යෞවනයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ඇපල් ඔරලෝසුවක් ද ඇත
මෙම සිද්ධීන් සම්බන්ධ භයානක ලක්ෂණයක් වනුයේ මේ රටේ පදිංචි වී නොසිටින ඉඩම් හා නිවාස හිමියන්ගේ ඉඩම් හා නිවාස විකිණීම සඳහා එම අයිතිකරුවන්ගේ අත්සන් කූට ලෙස යෙදීමට මෙම වංචාකරුවන් සාර්ථක ලෙස ක්‍රියාකර ඇති බවට වාර්තා වීමය.
අපිට පුළුවන්නම් අපි කරන දේ ගැන අනෙකා තුල විස්වාසයක් ගොඩනගන්න අර වගේ කතා බොහෝදුරට අහන්න වෙන්නේ නෑ.
මන්ද මේවා හදන හැටි අපේ කාන්තාවන්ට අනාගතයේ දී බලන්නට වෙන්නේ App එකකින් නිසා.
විවාහ උත්සවයට සූදානම් වෙනවා හැරෙන්නට විකල්ප යක් එයාලට ඉතිරි කරන්නේ නැහැ.
மாஸ்டர் படப்பிடிப்பில் போலீஸ் தடியடி. . . வேட்டி உருவி ஓடும் ரசிகர்கள் - வீடியோ! லோகேஷ் கனகராஜ் இயக்கத்தில் தளபதி விஜய் நடித்து வந்த 'மாஸ்டர்' படத்தின் படப்பிடிப்பு நெய்வேலியில் நடைபெற்றுக் கொண்டிருந்தபோது திடீரென வருமான வரித்துறை அதிகாரிகள் அவரிடம் விசாரணை நடத்த வேண்டும் என்று கையோடு சென்னைக்கு அழைத்து வந்தனர். தொடர்ந...
එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද කීවේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපති වරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ ප‍්‍රසිද්ධ ගායන ශිල්පියෙකු පෙරේදා(20දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
මීට වසර කිහිපයකට පෙර, කියන්නේ, Gerdes අහස සිතියමේ unacknowledged සෞරග්රහ වස්තූන් දෙස ඇතැම් උපාධි අවශ්ය වේ.
ගමන් මලු හැසිරවීමෙන් පසු රියදුරන් තම දෑත් සනීපාරක්ෂාව සඳහා වූ ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය.
රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
නියෝජ්‍ය ‍ලේකම් (තනතුරු 2) :- සමන් විජේසිංහ, එස්.ඩබ්ලිව්.
එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.
වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.
තමන්ට ම චෝදනාවක් එල්ල කරගත් සර් එසැණින් පංතියේ සිටින සෑම ළමයෙක් වෙත ම සිය උකුසු ඇස් යොමු කළේ අහස දෙස බලා සිටිනා කුකුළු පැටවු රංචුවක් අතරින් කුමන කුකුළු පැටියා ග්‍රහණයට ගන්නේ ද යන සිතුවිල්ලෙනි.
ඔහුට පෙර එම දක්ෂතාව දක්වන්නට සමත් වී තිබුණේ Mohammad Yousuf හා ශ්‍රීමත් Vivian Richards පමණයි.
පින්වතුනි, ඒ උදේ කළ සියලු සත්කාර බුද්ධ ශ්‍රාවක සංඝයාට ය.
යෙහෝවගෙ සාක්ෂිකරුවන් යනු පුද්ගලිකත්වය අහිමිකළ පිරිසක්.ඒ අයගෙ මුළු ජීවිතයම ආගමික සංවිධානය විසින් පාලනය කරනවා.ඒක හරි අමුතු දෙයක්.
තවද ඒ සඳහා පිඹුර මූලික රෝහලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ හා මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ අමුත්තන් රැසක්​ද සහභාගී විම විශේෂත්වයකි.
ස්වාභාවික විපත් තිරිසන් සතුන්ට කලින්ම දැනෙන්නේ කොහොමද?
ඇමතිවරයාගේ ඉල්ලිම පරිදි ඔබ වෙනුවෙන් අප සංවිධානය මෙම කටයුත්ත සදහා මූල්‍ය අනුග්‍රහය ලබා දී තිබිණි.
ඇත්ත වශයෙන්ම, බර අඩු කර ගැනීමේ අපහසුතා ඇති ඕනෑම කෙනෙකුට හෝ ඕනෑම කෙනෙකුට Garcinia අත්පත් කර ගැනීමත් සමඟ ධනාත්මක ප්‍රගතියක් ලබා ගත හැකි බව කවුරුත් දන්නා කරුණකි.
)// බස්සි ගේ මතකය දුර්වල වෙලා නැත්නම් physics පටලැවිලා.
වන්නි අහස යට අකුරු කළ සැබෑ ජීවන අත්දැකීම්, ගල්කිස්සේ හෝටලයේ සාහිත්‍ය උළෙලෙහි සංවාද මණ්ඩපයක බොහෝ නිදහසේ කතා කරන්නට ලැබේවි කියා කවුද හිතුවේ !
සේනා දළඹුවා නිසා විනාශ වු බඩ ඉරිගු වගාවේ අක්කරයකට රු හතලිස්දාහසක මුදලක් ගොවින්ට ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් අක්කරයකට රු හැත්තැ පන්දහසක මුදලක් රජය මගින් ලබා දිය යුතු බවයි නාමල් කරුණාරත්න මහතා කියා සිටින්නේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි.
බත් පිඬු කොටසින් කොටස කඩමින් වැලඳීම නොකළ යුතුය
දිමිත්‍රිගේ තාත්ත එක දවසක්‌ ත්‍රිවංකට මෙහෙම කිව්වා.
ජෙනරාල් සුලෙයිමානිගේ දේහය රැගත් පෙරහැර බැග්ඩෑඩ් වීදි ඔස්සේ ඇදුනු අතර මිය ගිය සෙන්පතියාගේ සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කොමෙයිනිගේ රුව සහිත පුවරු ඊට සහභාගී වූ ඇතැමුන් අත විය.
ඔබ චීවරධාරියෙක් ලෙස සිටිය දී, එහෙනම් ඇයි ගජමන් නෝනාගේ යහනෙ තනිකම මෙලෙස විමසුවේ,
නමුත් දීර්ඝ කාලයක් ශීතකරණයේ තබා ආහාරයට ගන්නා ආහාරයන්ගෙන් ප්‍රණීත රසයක් හෝ සුවඳක් ලබා ගැනීම දුෂ්කර කාර්යයකි.
දැන් හොදටම තරහා ගිහින් සින්හල ජාතියම අමතයි.
එය මනඃකල්පිත නවකතාවක්, Carvalho එකතු කරයි, නමුත් නිර්මාණය එයට සාධාරණයක් කරයි: “ඔබ පොතකට ආදරය කරන්නේ නම්, ඔබට එය ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යය.
මට මාව නැති කරගෙන අමුතුවෙන් හදාගන්න දෙයක් නැහැ.
ඇයි මගේ රත්තරං පුතාගේ ජීවිතයම උදුරා ගත්තේ.
@ ලිංගික නිදහස ~ ඇත්ත ඒ අචාරධර්ම මග හැර යාම යනු නැවතත් මිනිස්සු ගල් යුගයකට යාම වැනියි.
ලගදිම මේ ලියවෙන දුක් බර ස්ටයිල් එක වෙනස් වෙන වගයි ටන් ටනන් ටා
මන්ද යත් අපේ සැබෑ ඉතිහාසය භාරතීයයන්ගෙන් මතුනොව විවිධ බටහිර ජාතීන්ගෙන් හා නව යටත් විජිතවාදය වපුරන්නන්ගෙන් විකෘති වී ඇති බැවිනි. '
ඔවුන් දෙදෙනා මේ සතුන්ගේ ආදරණීය සබඳතා අසමින් දකිමින් මානව සබඳතාවයන් කෙරෙහි නැඹුරු වෙමින් සිටියහ.
අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ.
ඇත්ත වශයෙන්ම, කණ්ඩායම් කතාබස් සඳහා ඔබ දක්වන ඉවසීම රඳා පවතින්නේ ඔබ විහිළු කරන වෙනත් දේ මත ය; රයිට් පෙන්වා දෙන්නේ සෑම කෙනෙකුම එකම මට්ටමේ ආතතියකට ලක් නොවන බවයි.
එමෙන්ම දැනට කාලයක සිට පුවත්පත් ප‍්‍රකාශනයක් වෙනුවෙන් සැලසුම් සකස් කරගෙන සිටින සිරස මාධ්‍ය ජාලයට ද එම අවස්ථාව නොලැබෙනු ඇත.
මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.