Dataset Viewer (First 5GB)
Auto-converted to Parquet Duplicate
id
stringlengths
11
13
text
stringlengths
50
8k
label
int64
0
8
source
stringclasses
3 values
lang
stringclasses
1 value
src
stringclasses
1 value
news_000000
ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000002
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000003
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා දිනයන් හිදී අධ්‍යාපනික දේශන වැඩසටහන්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000004
බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000005
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000006
යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000007
යාවත්කාලීණ : ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000008
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000009
මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000012
විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000013
ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000014
හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000015
දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000018
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති 241 සහ 242 වන බලසේනාවන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000020
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් දේශණයක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000021
කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරින් පිළිබඳ කෙඩෙට් නිලධාරීන් දැනුවත් වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000022
ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000023
මහනුවර භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයෙහි ඉදි කිරීම් සඳහා භට පිරිස් හි සහය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000024
යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000025
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000026
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000027
56 සේනාංකය තෙවන වරටත් සංවිධානය කළ අනුරාධපුරය සහ මන්නාරම් චාරිකාව සාර්ථකව නිමාවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000029
යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000030
විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000031
අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000033
55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000035
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000036
ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ සියලු ඒකකයන් සාම්ප්‍රදායික උත්සව හා අගනා ව්‍යාපෘති සමඟින් නව වසරේ වැඩ අරඹයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000037
‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000038
හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000039
යුද්ධ හමුදා දිනයට සමගාමීව 61 වන සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000040
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000041
කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000042
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000043
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000044
පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්‍ර කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000046
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ජයසේකර සහ මේජර් ජෙනරාල් ධර්මසිරි ගේ විශිෂ්ඨ සේවය ඇගයුමට ලක්කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000048
කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000049
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000050
‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000052
නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000053
විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000054
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000055
යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් දස්කම් දක්වමින් රන් පදක්කම් දිනාගනී
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000057
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000058
ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000059
දෙකටන භාවනා වැඩටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000060
ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000061
143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000062
ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000063
රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000065
අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000066
ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000067
ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000068
වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000069
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000070
ඉන්දීයන් යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික බලකායේ සාමාජිකයින් හමුවෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000071
බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000072
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000074
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000075
නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000076
සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000077
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000078
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000080
විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000081
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000082
ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000083
යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000084
යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000085
මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000087
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000088
හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000089
වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000091
කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000092
නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000093
විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍ර‍ජා වැඩසටහනක
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000094
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000096
වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000097
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000098
මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000099
මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000100
පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000101
ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය විවෘත කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000102
නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට තුනුක්කායි සිවිල් වැසියන්ගේ සුබ පැතුම්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000103
ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙකුට නව දෙමහල් නිවසක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000104
යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍ර‍මිතිය නිරීක්ෂණය කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000105
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000106
බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000107
යුද හමුදා සැරයන්වරයාට පැරාලිම්පික් රෝද පුටු ටෙනිස් තරගාවලියේ ප්‍රමුඛස්ථානයක්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000108
බෝගස්වැව සහ වේහෙරතැන්න ශීෂ්‍යයන්ට සහ ප්‍රදේශවාසින්ට තවදුරටත් පහසුකම්
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000109
‘ඩිල්මා’ අනුග්‍රහයෙන් නැගෙනහිර භට පිරිස් කජු පැළ බෙදාදෙයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000110
යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CR & FC ක්‍රීඩකයින් පරදයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000111
නව කාර්ය නියුක්ත ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය රාජකාරි භාරගනි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000112
යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000114
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේ දී ඇරඹේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000115
දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000116
‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000117
යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000118
“නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරමින් යුද්ධ හමුදා සොල්දාදුවන්ගේ වගකීම භාර ගන්නවා” - යුද්ධ හමුදාධිපති ‘ඩේලි නිවුස් පුවත්පත’
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
news_000119
අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී
0
NLPC-UOM/Sinhala-News-Source-classification
null
null
End of preview. Expand in Data Studio

Serendib LLM CPT Sinhala Corpus

A large-scale, deduplicated, quality-filtered Sinhala plain-text corpus built for Continual Pre-Training (CPT) of large language models. This dataset was used to adapt Meta-LLaMA-3-8B to the Sinhala language domain as part of the Serendib LLM Honours Degree Research Project at the University of Central Lancashire (UCLan), 2025–2026.

This is one of the largest openly published Sinhala NLP corpora available, containing 23,449,223 training documents across 11 cleaned shards totalling 21.6 GB of storage.

Dataset Statistics

Splits

Split File(s) Entries Notes
Train (clean) train_shards_clean/train_000–010.jsonl 23,449,223 Primary training data
Validation val.jsonl 23,150 Full validation set
Val Small val_small.jsonl 2,000 Quick validation subset
Train Small train_small.jsonl 20,000 Quick training subset
Grand Total 23,494,373

Per-Shard Breakdown (Clean)

Shard Entries Text Size Avg Doc Length
train_000.jsonl 2,410,010 549.0 MB 238 chars
train_001.jsonl 2,402,042 548.6 MB 239 chars
train_002.jsonl 2,401,723 549.0 MB 239 chars
train_003.jsonl 2,118,331 535.9 MB 265 chars
train_004.jsonl 348,806 425.8 MB 1,279 chars
train_005.jsonl 2,821,090 511.7 MB 190 chars
train_006.jsonl 2,805,252 511.0 MB 191 chars
train_007.jsonl 2,744,722 508.5 MB 194 chars
train_008.jsonl 2,668,897 505.2 MB 198 chars
train_009.jsonl 2,585,353 501.6 MB 203 chars
train_010.jsonl 142,997 28.1 MB 206 chars
Total 23,449,223 ~5.17 GB text ~234 chars avg

Note: train_004 has a significantly higher average document length (1,279 chars) compared to other shards (~200 chars), indicating it contains long-form documents such as Wikipedia articles and government publications.

Repository Storage

Total LFS storage: 21.6 GB (raw + clean shards, scripts, validation sets)

Schema

Each document is stored as a JSON object. Fields vary slightly across shards due to source diversity:

Field Type Present In Description
id string All shards Unique document identifier
text string All shards Sinhala plain text content
source string All shards Origin website or corpus source
label string train_000, val Document category label
lang string train_001–003 Language tag (si)
src string train_001–003 Source URL or reference

Sample Entry

{
  "id": "si_001234",
  "text": "ශ්‍රී ලංකාව දිවයිනක් වන අතර එය ඉන්දියාවේ දකුණු කෙළවරට නුදුරින් පිහිටා ඇත...",
  "source": "sinhala.wikipedia.org"
}

Data Sources

The corpus was assembled from six distinct Sinhala web source categories to maximise linguistic diversity and domain coverage:

Source Type Examples Content Style
Sinhala Wikipedia sinhala.wikipedia.org Encyclopaedic, formal prose
News portals AdaDerana, NewsFirst, Lankadeepa News articles, formal
Government publications Official Sinhala documents Formal, institutional
Online forums Sinhala discussion boards Informal, conversational
Educational materials Sinhala-medium academic content Educational, structured
Literary blogs Sinhala poetry and essay sites Creative, literary

Cleaning Pipeline

A 7-stage cleaning pipeline was applied to the raw shards to produce train_shards_clean/:

Step Method Threshold / Detail
1. HTML removal BeautifulSoup get_text() + regex Strips nav links, ads, JS snippets
2. Encoding filter Repeated character detection Entries with >5 consecutive identical chars removed
3. Numeric filter Numeric content ratio check >15% numeric content discarded
4. Exact deduplication SHA-256 hash of normalised string Identical documents removed
5. Near-dedup 5-gram Jaccard similarity Threshold 0.85 — near-identical republications removed
6. Length filter Token count check <20 or >2,048 tokens discarded
7. Language filter Unicode range U+0D80–U+0DFF <40% Sinhala characters discarded

Repository Structure

serendip-cpt-sinhala/
├── data/
│   └── raw/
│       ├── train_shards/           # Raw scraped shards (000–010)
│       ├── train_shards_clean/     # Cleaned & deduplicated shards (000–010)
│       ├── train_small.jsonl       # 20,000 entry quick-train subset
│       ├── val.jsonl               # 23,150 entry validation set
│       └── val_small.jsonl         # 2,000 entry quick-val subset
├── train_scripts/
│   ├── train_cpt.py                # Continual pre-training script
│   ├── train_sft_lora.py           # SFT LoRA fine-tuning script
│   ├── train_dpo.py                # DPO alignment script
│   ├── merge_lora.py               # LoRA adapter merge script
│   ├── load_data.py                # Dataset loading utilities
│   ├── rebuild_clean_shards.py     # Cleaning pipeline script
│   ├── sample_preview.py           # Data preview utility
│   ├── sanity_check_dataset.py     # Dataset validation script
│   └── requirements.txt            # Python dependencies
├── runpod/
│   ├── run_sft_lora.sh             # RunPod training launch script
│   ├── setup_env.sh                # RunPod environment setup
│   └── .env.example                # Environment variable template
├── test_base.py                    # Base model test script
├── test_cpt.py                     # CPT model test script
├── mini_run.py                     # Quick sanity check run
└── compare_small_vs_cpt.py         # Base vs CPT comparison script

Usage

Load with Hugging Face Datasets

from datasets import load_dataset

# Load full training set
ds = load_dataset("Chamaka8/serendip-cpt-sinhala", split="train")
print(f"Training entries: {len(ds):,}")
print(ds[0])

# Load validation set
val = load_dataset("Chamaka8/serendip-cpt-sinhala", split="validation")
print(f"Validation entries: {len(val):,}")

Load a Single Shard

from datasets import load_dataset

shard = load_dataset(
    "json",
    data_files="hf://datasets/Chamaka8/serendip-cpt-sinhala/data/raw/train_shards_clean/train_000.jsonl"
)
print(shard)

Use for Continual Pre-Training

from datasets import load_dataset
from transformers import AutoTokenizer

tokenizer = AutoTokenizer.from_pretrained("Chamaka8/serendib-tokenizer")
ds = load_dataset("Chamaka8/serendip-cpt-sinhala", split="train", streaming=True)

for example in ds:
    tokens = tokenizer(example["text"], truncation=True, max_length=2048)
    # Feed to your CPT training loop
    break

Trained Models

This corpus was used to train the following models:

Model Description Link
serendib-llm-cpt-llama3-8b CPT base model trained on this corpus 🤗 Hub
Serendip-LLM-CPT-SFT-v2 SFT model built on CPT base 🤗 Hub

Related Datasets

Dataset Description Link
Serendip-sft-sinhala 603,000 Sinhala instruction-response pairs 🤗 Hub
SerendibLLM-PoemSong-Dataset 19,184 Sinhala poem and song generation entries 🤗 Hub

Hardware Used for Training

  • GPU: NVIDIA RTX A4500 (20 GB VRAM) and A100 (40 GB VRAM) on RunPod
  • Framework: PyTorch + HuggingFace Transformers + PEFT
  • Quantisation: 4-bit NF4 (QLoRA) during fine-tuning

Limitations

  • Corpus is weighted toward formal, urban Sinhala (news, Wikipedia, government sources)
  • Dialectal, informal, and rural Sinhala registers are underrepresented
  • Some shards have inconsistent metadata fields due to multi-source scraping

Licence

This dataset is released under Creative Commons Attribution 4.0 (CC BY 4.0). You are free to use, share, and adapt this data for any purpose with attribution.

Citation

@misc{amarasinghe2026serendib,
  title   = {Serendib LLM: A Sinhala Large Language Model for NLP Benchmarks and Poem Generation},
  author  = {Amarasinghe, Chamaka},
  year    = {2026},
  school  = {University of Central Lancashire},
  url     = {https://huggingface.co/Chamaka8}
}

Contact

Chamaka Amarasinghe University of Central Lancashire — CO3008 Honours Degree Project 2025–2026 GitHub: chamakarochana LinkedIn: chamaka-amarasinghe-b54904211

Downloads last month
54