Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
5
21.3k
කෙසේ වුවද එහිදී මාධ්‍යවේදීන් අමතා රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවද අතිශය වැදගත්ය.
සිගරට් එකෙන් අහස් කූරූ යවන අන්කල්ගේ වැඩ.
මේඛලා "සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ" " මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්" "මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව" චටාස්.
සාමාන්‍යයෙන් තද රතුවීමට අභිමන්ත කියල කියනවා.
පාසල් පිහිනුම් කණ්ඩායමේද තඩියාගේ සාමාජිකත්වය සුවිශේෂී ස්ථානයක් ගත් අතර පාසලේ වාර්ෂික මුහුදු පිහිනුම් තරඟයේදී තඩියා තරඟ කරුවකු වුවත් තඩියාට කවදාවත් පලවෙනි, දෙවැනි, තෙවැනි ස්ථාන වලට එන්නට නොහැකි වුයේ තඩියාගෙ කම්මැලිකම නිසාය.
ඔවුන් කළින් එහි ඇවිත් ගියේ පෙම්වතුන් ලෙසින් නොව හිතවතුන් ලෙසින් නම්, මේ ඔවුන් පෙම්වතුන් බවට එකිනෙකා කියා ගත් පළමු දිනය විය යුතුය.
එතකොට අපි දෙන්නටම සැනසිල්ලෙ නිදාගන්ට පුළුවන්.
හරියටම පෙරවරු 11.
30ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා පරිමාණ මංකොල්ල කෑම් 95 % කටත් වත් අඩුකර ගත හැකි බව මගේ විශ්වාසයයි.
කැතයි හොඳේ@අභීත!
තැන්කූ අබියා .
ඔක් 1:44 පව, ගම්පහ, පාපැදිරු 15,500
ලස්සන ජීවිත කාටද?
අන්න එහෙම බාගෙට ඉදුන බත ඒ ගන්න ගමන්ම අර මස් වලට උඩින් අතුරන්න.
ලෝක විනාශය ගැන මති මතාන්තර ඇති තරම් පසුගිය කාලයේ අපිට අහන්න ලැබුණා.
මමත් කමෙන්ට්ස් දැක්කම තමයි රැවටුනා කියලා දැනගත්තෙ.
ලැජ්ජා හතයි.
මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය.
ඔන්න ආයෙත් රෙපක් දුන්නා
භෞතිකඥයන්්ගේ මේ කියන තංතුව කම්පනය වීමට මාණ හතරක් මදි.
ඇයටම ආවේනික ආහාර පිසිමින් ඇයගේ මුණුපුරා සහ ඔහුගේ මිතුරා නිර්මාණය කළ යූ ටියුබ් චැනලය සමග එක් වූ අතර එය ඉතා වේගයෙන් ජනප්‍රිය විය.
ඔබේ දුරකථන අංක, ක්‍රෙඩිට් කාර්ඩ් අංක, ඊමේල් ලිපින ඇතුළු බොහෝ තොරතුරු ඔබ අන්තර්ජාලයට ඇතුළු කරනවා.
ඒ කාලෙ රථ ගාය උපරිමයෙන් තිබුනු මං ඉතාමත් ආසා කලේ උදේ පාන්දර තේ කඳු මැද්දෙන් අපේ කාර් එක එලවගෙන යන්නයි.
සැගවේවා අද පාවෙලා.
පාලම යටින් කුණු පිට්ටනියට (
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය _ දිනමිණ
ඇන්ජිම සැර දමමින් ක්‍රියාත්මක වූයෙන් අපි පොඩි දරුවන් මෙන් බෝට්ටුවේ ගැටිති අල්ලා ගතිමු.
“කවුරුත් දගලන්න එපා.
මේ වැරැද්ද හදල දෙන්න' කියල.
ඔවුන් කියනවා දුක තමා විසින් කරන ලද දෙයක් බව.
මීට පෙර රිදී ජුබිලි ජාතික ක්‍රීඩා උළෙල මහනුවරදී පවත්වනු ලැබීය.
මේ මටත් එක්ක ඇනගත්ත ටොක්කක්.
කුමාර නයනජිත් දොඩංගොඩ, මතුගම.
ඒ අතර ඇය රාගම ප්‍රදේශයේ පාසලකට ඉගෙනීම සඳහා ගොස්‌ ඇත.
කෝටි 28544 ක්‌ තෙල් සංස්‌ථාවට ණය ලබාගෙන තිබෙනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011 වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස්‌ පන්සිය විසිහතරක්‌ (28,524) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී සභාගත ...
) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් 34යි බැරියර් 4යි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් 34යි බැරියර් 4...
එපමණක් නොව ඔහු රජයේ ගෑස් සමාගමක සභාපතිවරයාය.
පුරවැසි ප‍්‍රශ්නය පිලිබඳ ඝට්ටනය වනාහි අධිරාජ්‍යවාදය විසින් සිය පාලනය සඳහා අවශ්‍යයෙන්ම ඇතිකරන ලද්දක් විය.
අපිට අපේ හීන සියල්ල සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවද?
අද අප පවට බිය නැහැ.
මම මහ පාරේ සටන් සඳහා කෙත‍රම් සටන් පාඨ ලියා ඇද්දැයි මගේ මිතුරන් දන්නවා.
එය ඉහත අගයයන් හයෙන් කවර එකක් හෝ විය හැකියි.
ඊට වඩා ගොඩක් වැඩි වෙන වෙලාවල් වුණත් තියනවා.
අසූව දශකය මුල් භාගය නිශ්කාෂණ කවුන්ටරය
හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී තිබූ බවද වාර්තා වේ.
මම අදහන මගේ යාළුවෙක්.
බෙන් හැමන් දෙසැම්බර් 31, 2016
ඇයට තමිල්නාඩු ජනතාව පැහැදිලි දිශාවකට ගෙන යා හැකියි.
එකයි කේස් එක.
එක්කෝ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ.
රුසියානු සෙබලෙක් ඩ්‍රෝන් යානයක් ගුවන් ගත කරමින්
මුළු ලෝකයම විනාශවුවත් ඔබට නොසැලෙන සාමයක්‌ ලබාදුන්නේ ඇමරිකාවවත්, රුසියාවවත්, චීනයවත් නොව ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.
මේ නිසා පවුම් 200 කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි.
සභාපතිවරයා මෙලෙස පහරදී ඇත්තේ හෙක්‌ටර් තිසේරා නමැති ශ්‍රී ලංගම සබරගමු ප්‍රාදේශිකයේ හොඳම ඩිපෝ කළමනාකරුට බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම දේවාලය ඉදිවූ නිශ්චිත දිනයක් නොදනියි.
අමුතුවෙන් ගන්න දෙයක් නෙහෑනෙ.
සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බව: ඔවුන් පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී දුමින්ද සිල්වා මහතාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
සංයුක්ත ප්‍රභවයක් මගින් ඇතිවන ආලෝකය නිසා ඇතිවන ඝන වස්තුවක සෙවනැල්ලෙහි දාරයකට ආසන්නතම කඩතොලු ස්වභාවයක් පෙන්වයි.
එදා රෑ පන්සලේ්ම කාලා නිදාගන්න කියලා වැටුනා විතරයි ඒත් මතක.
මම මීට පස්සේ නළාව වාදනය කරන්නේ නැහැ.
නිරෝගීව සිටි රාධිකාට මොකක්‌ද මේ වුණේ කියා නාමල් සිත යටින් හැඬුවේය.
මේ කැමරාවක් ගන්න නම් ඉතින් අපේ ගේත් විකුණලා තවත් මොනවාහරි විකුණන්න වෙයි.
ජූලි මස 15 දින අඟහරුවාදා විශේෂත්වය වන්නේ ගිනිපෑගීමේ උත්සවය යෙදී තිබීමය.
මෙවර ජූලි මස 3 දින සිට ජූලි මස 19 දින දක්වා පැවැත්වෙන කතරගම ඇසල මහා පෙරහරට පැමිණෙන බැතිමතුන් මත්පැන් හා පොලිතින් රැගෙන ඒ මෙන් වළකින ලෙස ද, ආරක්‍ෂක කටයුතු සිදුකිරීම සඳහා පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙන ලෙසද රුහුණු මහා කතරගම දේවාලය ශී‍්‍ර ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප‍්‍රසාද් වර්ණකුලඡායාරූප - සමන් මෙන්ඩිස්
කලබලයට පත්වූ මනමාලයා සහ ඔහුගේ දෙමව්පියන් මනාලියට දුරකථන ඇමතුමක් ගත්තද එයටද ප්‍රතිචාරයක් ලැබී නැහැ.
කෙළෙහි ගුණ නොදත් ශනුද්‍රි හා නයනතාරා ගැන එදිරිමුණි කතා කරයි
සාම්ප්‍රදායික ඉන්දීය දෙමාපිය යුවලකගේ එකම පුත්‍රයා ප්‍රේමයෙන් බැඳෙන්නේ තවත් තරුණයකු සමගින්.
අන්න එහෙම හැමෝම බෑ කියන වැඩ කරල පෙන්නන මිනිහෙක් මම.
හැමදේම කල්දාන මම ඒකත් අන්තිම මොහොතේ තමයි යැව්වෙ.
එතනදි මම මිතුන් එක්ක ගොඩක් වෙලා කතා කර කර උන්නා.
ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ.
වසර හැටක පමණ කාලයක සිට යකාගේ පාලමේ සිදු​ෙවන අනතුරු ගැන මම දන්නවා.
එහෙම නැත්නම් හමුදා ප්‍රතිකාර යටතේ හමුදා සිර අඩස්සියේ තබනවා.
මං මේ අහන්ට කියලා හිටියෙ, එහෙම දානකොට මිරිස් නැටි පිටින්ම දානවද?
තමන්ට අවැසි අලුත්ම පන්නයේ මෝටර් රථයේ සිට, දුවගේ/පුතාගේ විවාහ මංගල්ය තරුපහේ හෝලයක ගැනීමේ සිට, විභාග සමත් වීම දක්වා අනේක විද දේ ප්‍රාර්ථනා කරමින් ගස් ගල් ඉදිරියේ බිම දිගා වෙති.
මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී 7.
30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ.
දැන් සාමාජිකත්වය දීම සීමා කොට තිබේ.
මේ ඡායාරූපය ඉර බැහැගෙන යන වෙලාවෙ ගත්තු එකක්.
එම පනත අනුව එවැනි නුසුදුසුකමක් ඉවත් කළ හැක්කේ නිශ්චිත වශයෙන්ම එම නුසුදුසුකම ඉවත් කෙරෙන විධිවිධාන එම සංශෝධනයට ඇතුළත් කිරීමෙන් පමණය.
එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
මම කවදාවත් නිවාඩුවකට ගියාම ලංකාවෙන් මස් කාලා නෑ.
උත්සහ කලොත් වෙනස් කරන්නත් පුළුවන්.
මචන්, මටත් බැරිද උඹේ ඔය පංතියට ඇතුල් වෙන්ඩ.
පාසල් යාම සඳහා පැමිණි ත්‍රිරෝද රථයෙන් ගොස්‌ තිබෙනවා.
ඵ්ී වැනි ලාංකීය ඇඟලුම් කර්මාන්ත ශාලා ලෝකයේ හොඳම කර්මාන්ත ශාලා බවට පත්ව ඇතැයි ඔහු කරුණු පැහැදිලි කරමින් කීවේය.
ප්ලාස්ටික් යනු සාමාන්‍යයෙන් බර අඩු අමුද්‍රව්‍යක්.
සින්දු ටිකත් ඔක්කොම වගේ ප්‍රැක්ටිස් කලා.
ජනාධිපතිතුමා පවතින මනාප ක්‍රමය වෙනස් කැර ජනතාවට වග කියන මහජන නියෝජිතයන් පත් කැර ගැනීමට ගන්නා උත්සාහය අගය කරනවා.
පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව එක හඬින් කියනවා.
කීර්ති කියලා තියෙන ලෝකල් ප්‍රශ්ණයට වඩා වැඩි අවධානමක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවා ලෝකයේ කාන්තාර ව්‍යාප්තිය නිසා.
ගෝලීය උනුසුම් වැඩි වීමත් සමග ලොකයේ කාන්තාර භූමි ප්‍රමානය වැඩි වෙලා තියෙනවා.
අප්‍රිකාවේ සමකය ආස්නන් කාන්තාර ප්‍රමානය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්වා.
ජනතා විමුක්ති පෙරමුණ කොයිබටද?
මේ සබ් එක ගන්න අය තමන්ගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් කැප කරලා ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා ඔක්කොම ලියලා යන්න.
උන්නාන්සේගේ මොලේ කොලොප්පන්ද ?
මෙය ද ලොව පුරා බොහෝ ක්රීඩකයන් දිරිමත් කර තිබෙනවා, පළමු පෝකර් ගහන්න දන්නවානම් සෙල්ලම් කලා හා විද්යා ඉගෙන ගැනීමට, එම තමන්ගේම මුදල් ආයෝජනය පෙර.
මක්නිසාද යත්: රටක මහජන මුදල් භාවිතයේ දී ඒ සඳහා සුජාත භාවයක් ලැබෙන්නේ ලැබෙන නියෝග මත හෝ මුදල් රෙගුලාසිවලට අනුකූල වීම නිසාම නොව, හෘදය සාක්ෂිය තුළින් ඒ සඳහා ලැබෙන එකඟත්වය මත වන නිසාය.
End of preview. Expand in Data Studio

Sinhala Continuous Pretraining Corpus

Curated by HelaAI

Dataset Summary

This dataset is a Sinhala-language text corpus assembled for continuous pretraining of language models. It combines multiple sources into a single, cleaned, block-structured corpus:

  1. News articles — Sinhala news text extracted from the article_sinhala field of Hamza-Ziyard/CNN-Daily-Mail-Sinhala.
  2. O/L Sinhala Buddhism — Sinhala-medium educational text covering the GCE Ordinary Level (O/L) Buddhism syllabus.
  3. O/L Mathematics — Sinhala-medium educational text covering the GCE Ordinary Level (O/L) Mathematics syllabus.

The goal of the dataset is to give a language model broader exposure to Sinhala across journalistic, religious/cultural, and academic/STEM registers, rather than news text alone, which improves vocabulary and domain coverage for downstream Sinhala NLP tasks.

Note: Please update the exact source details for the O/L Buddhism and Mathematics portions (origin, whether scanned/OCR'd or digitally sourced, and licensing) before publishing — these are marked as placeholders below since the specifics weren't provided.

Supported Tasks

  • Continuous / domain-adaptive pretraining of causal or masked language models on Sinhala text.
  • Auxiliary use for Sinhala tokenizer training, language modeling benchmarks, and text corpus research.

This dataset is not structured for supervised tasks like summarization or QA (no input/target pairs) — it is raw continuous text.

Languages

  • Sinhala (si) — the entire corpus is monolingual Sinhala.

Dataset Structure

Data Instances

Each row/record is a training block made up of multiple concatenated paragraphs, separated by double newlines, e.g.:

{"text": "පළමු ඡේදය...\n\nදෙවන ඡේදය...\n\n...\n\nවිසිවන ඡේදය..."}

Data Fields

Field Type Description
text string A block of concatenated Sinhala paragraphs (continuous pretraining sample)

Data Splits

Split Examples Size (bytes) Description
train 2,230,743 449,995,827 All blocks; no official validation/test split is provided

Total download size (Parquet, compressed): ~204 MB.

If you need eval splits, we recommend holding out a random 1–2% of blocks before training.

Dataset Creation

Source Data

Component Source Domain
News Hamza-Ziyard/CNN-Daily-Mail-Sinhala (article_sinhala field) News / journalism
O/L Sinhala Buddhism (add source — e.g. textbook, syllabus notes, past papers) Religion / culture / ethics
O/L Mathematics (add source — e.g. textbook, syllabus notes, past papers) Academic / STEM

Processing Pipeline

The news portion was built with the following steps (see create_dataset.py):

  1. Load the source dataset via datasets.load_dataset.
  2. Extract the article_sinhala column from each row.
  3. Clean each article: strip leading/trailing whitespace and collapse internal whitespace/newlines into single spaces.
  4. Filter out any article shorter than MIN_TEXT_LENGTH (50 characters).
  5. Group cleaned paragraphs into blocks of PARAGRAPHS_PER_BLOCK (20) paragraphs each, joined with \n\n.
  6. Export the blocks as:
    • continuous_pretrain_sinhala.txt — plain text, blocks separated by \n\n====================\n\n
    • continuous_pretrain_sinhala.jsonl — one JSON object per line, {"text": "..."}

The O/L Buddhism and Mathematics portions were processed the same way (paragraph extraction → whitespace cleanup → length filtering → 20-paragraph blocking) before being merged into the same text-only schema and appended to the JSONL/TXT outputs.

Annotations

No annotations are included — this is unlabeled raw text for language modeling only.

Considerations for Using the Data

Social Impact and Biases

  • News content reflects the editorial perspective and topic selection of its original publisher(s) and may carry political, cultural, or regional bias typical of Sri Lankan news media.
  • Religious (Buddhism) content reflects a specific curriculum's framing of Buddhist teachings and may not represent all Buddhist traditions or interpretations.
  • The corpus is educational-syllabus-aligned in parts (O/L level), so vocabulary/style may skew toward formal, textbook Sinhala rather than colloquial/spoken registers.

Other Known Limitations

  • No deduplication step is described in the pipeline — near-duplicate paragraphs (e.g., syndicated news) may be present.
  • No PII scrubbing was performed; news text may reference real named individuals, and O/L past-paper text may include names.
  • Block boundaries are arbitrary (every 20 paragraphs) and do not necessarily align with topic or document boundaries.

Licensing Information

(To be completed.) The news component derives from Hamza-Ziyard/CNN-Daily-Mail-Sinhala — check that dataset's license before redistribution. The O/L Buddhism and Mathematics content's license depends on its original source (e.g., Sri Lankan Department of Education materials, which may carry their own usage restrictions) and should be confirmed before this dataset is made public or used commercially.

Citation Information

If you use this dataset, please cite the upstream source(s):

@misc{cnn_dailymail_sinhala,
  title  = {CNN-Daily-Mail-Sinhala},
  author = {Hamza Ziyard},
  howpublished = {\url{https://huggingface.co/datasets/Hamza-Ziyard/CNN-Daily-Mail-Sinhala}}
}

(Add a citation entry for the O/L Buddhism and Mathematics source once identified.)

Dataset Card Contact

Maintained by HelaAI

Downloads last month
14