text stringlengths 79 1.31k |
|---|
Instruction:
අවුරුදු එක හමාරක් විතර මට tmj තියෙනවා..මම රජයේ දන්ත රෝහලකින් බෙහෙත් ගත්තා..අවුරුද්දකට කිට්ටු වෙනවා dental යන එක නවත්තලා. මට ආය එන්න ඕනේ නෑ කිව්වා කාලයත් එක්ක හොද වෙයි කියලා. ඒත් මට තාම හොද නෑනේ..ගොඩක් වෙලාවට කට අරිනකොට තද වෙනවා කට. කෑම කනකොට සද්දයක් එනවා. කට තද වුණාම සම්පූර්ණයෙන් අරින්න යනකොට ටිකක් රිදෙනවා... |
Instruction:
ඇක්සිඩන් එකකින් මගේ ඉස්සරහ දත් දෙකක් සම්පුර්නයෙන්ම ගැලවිලා . දැන් අවුරැදු 3ක් . හොදම විසදුම මොකක්ද . Implant,or bridge ද bridge එකක් කරාම support වෙන දත් අපරාදෙද . Plz
Response:
හොඳම විසඳුම dental implants<eos> |
Instruction:
ඉස්සරහ දත් දෙක මැද හිඩස පිරෙව්වට පස්සේ mouth wash එකක් භාවිතා කිරීම නුසුදුසු ද?
Response:
කට සෝදන දියර වෙෙද්‍ය උපදෙස් පරිදි ලබා දී ඇති විටෙක ඒ අතරතුර දත් පිරවීමට සිදු වූවහොත් පිරවූ දිනයේ යම් කාලසීමාවක් තුළ එය භාවිතා කිරීම වෙෙද්‍ය උපදෙස් මත නැවැත්වීම සුදුසුවන අතර කට සෝදන දියර වෙෙද්‍ය උපදෙස් මත පමණක් නිර්දේශ... |
Instruction:
උඩ ඇන්දේ දතක් පනුවෝ කාලා..ඒක ගලවන්නෙ නැතිව පුරවන්න පුළුවන් ද ස්තිර පිරවුමක්
Response:
පුළුවන්.ඉස්සරහ දතක් ඕනෑම ආකාරයකට හදන්න පුළුවන්.හොඳ dental එකකට පෙන්නන්න<eos> |
Instruction:
දුවට අවුරුදු 7යි. මේ එන දත් දෙක එලියෙන් එන්නේ. මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි ද?
Response:
අදාළ කෙටි දත් දෙක දැනටමත් වැටිලා තිබෙන නිසා මොකුත් විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නැහැ.බොහෝ දුරට ඕක නියමිත පිහිටුමට එනවා<eos> |
Instruction:
මේ මගෙ කෙරවල යටි ඇන්දෙ දත..මේක පනුවො කාලා දැඩි වේදනාවක් ආපු නිසා මං කොළඹ dental එකට ගියා.ඊට පස්සෙ ස්නායු බලන්න ඕන කියලා xray එකක් ගත්තා.මේ photo එකේ තියෙන්නෙ ඒක..ඊට පස්සෙ මේක බලලා මට දිනයක් දුන්නා.ඒත් මං කිව්වා අද දත ගලවන්න පුලුවන් ද කියලා..ඒවෙලෙ doctor ලා හතර පස් දෙනෙක්ම හිටියා.මං හිතුවෙ අවසාන පිළියම දත ... |
Instruction:
උඩු දත් වලට විතරක් මම dental bracket දාලා මාස 2කට කලින් ඒවා ගැලෙව්වා.දැන් hawley retainer දානවා එක දිගටම.කනකොට විතරයි ගලවන්නේ.[government hospital ] ඒත් මට අද notice වුණා පොඩ්ඩක් මැද හිඩැස ආයි ඇවිත් වගේ.මම දිගටම retainer දැම්මොත් මේක හරියයිද? උපදෙසක් බලා පොරොත්තු වෙමි
Response:
ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා හ... |
Instruction:
දතට ක්‍රවුන් එකක් දානවා කියන්නේ මොකක් ද? ඒකට කීයක් විතර යනවද?
Response:
ස්නායු පුරවපු දතක් හෝ ඉතා විශාල කුහර සහිත දත් ඒ කියන්නෙ සොබාවික දතේ ලොකු කොටසක් හානි වෙලානම් crown එකක් දාල දත නැවත හදාගන්න පුලුවන්<eos> |
Instruction:
මේ උඩු තල්ලේ ඇයි මෙහෙම තියෙන්නේ මල්ලි බුලත් විට කනවා උඩ තල්ල ඔකොම ඔය වගේ සැර කෑම කන්න බෑ පැලිලා කියනවා දත් මුල් ගාව විදුරුමස් සේරම රතුම රතුයි හරියට දිය වෙනවා වගේ මං මොනාද මේකට කරන්න ඕනේ දන්න කියන කෙනෙක් කියන්න මට
Response:
අපිට පිටතින් බලල කිසිම ලෙඩක් තීරණය කරන්න බෑ. නමුත් කට ඇතුළෙ එන සුදු සහ රතු ලප මුඛ පි... |
Instruction:
Doctor මගේ කටින් දුර්ගන්ධයක් එනවා. මට ඒක දැනෙන්නෙ නැහැ.හැබැයි ගෙදර අය තමා කීවේ.. කතා කරද්දී දුගදක් එනවා කියලා. ඒත් හැමදාම ,දත් මදිනවා උදේ , රෑ.. මොකක්ද Doctor ප්‍රශ්නේ. දත් වල ප්‍රශ්නය ක් ද.? එහෙම නැත්තන් වෙන මොකක් හරි දෙයක්ද .?
මෙයට මොනව හරි බෙහෙත් තියෙනවා ද ගන්න.
Response:
මේකට හේතු ගණනාවක් තියෙනවා. ද... |
Instruction:
මගෙ පොඩි කාලෙ ඉදන් කට ගදයි.මම හැමදාම දත් මදිනවා කොච්චර මැද්දත් ගද යන්නෙ නෑ.මේක මානසික ප්‍රශ්නයක්.doctor කෙනෙක් හම්බෙලා කියන්න බෑ.මොකක් හරි බෙහෙතක් කියන්න.මටම ගද දැනෙනවා හරි අපහසුයි
Response:
බඩේ සමහර ප්‍රශ්න නිසාත් එහෙම වෙනවා කියලා අහලා තියෙනවා.ඒ නිසා ඩොක්ටර් කෙනෙක්ට කියන්න .ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි ඒක.ඔ... |
Instruction:
මම දතක් fill කරා (ඊයම් පෑස්සුමක්) ඒ උනාට දත රිදෙනවා දැන් දවස් 5ක් විතර මේක්ට මොකද කරන්න ඕනි
Response:
X ray එකක් අරගෙන බලන්න දතේ නියම තත්වය කොහොමද කියලා . ඊටත් පස්සේ ප්‍රතිකාරය තිරනය කරන්න පුළුවන්<eos> |
Instruction:
ස්නායු පිරවීමක් කළාම දත ජීවිත කාලයම වුණත් පරිස්සම් වෙනවද? (Crown දැම්මම පුළුවන් කියලා දැන ගන්න පුළුවන් වුණා මට මේ group එකෙන්ම).තාම මගේ දත ස්නායු පිරවීමේ මූලික අදියරේ තියෙන්නෙ . දත් දෙකක් අතරින් තමයි මගේ දත් කුහරය ආරම්භ වෙලා තියෙන්නෙ . වැඩිපුර කුහරය ට ළං වුණු දතට ස්නායු පිරවීම කරන්නෙ. දත් දෙකක් අතරට crown ... |
Instruction:
යටි ඇන්දෙ දතක් ගොඩක් කැක්කුම ආපු නිසා ඩෙන්ටල් එකට පෙන්නුවා.දත ඇතුලෙන් දිරලා ලොකූ සිදුරක් තිබුනා.නෝර්මල් පිරෙවුවා ඒත් වේදනාවා වැඩි.ආයෙත් ඒ පිරවුම කඩලා ස්නායු පිරෙවුවා.ස්නායු පුරවන්න ප්‍රයිවට් රු 10000ක් ගන්නවා.දවස් 4 කට විතර පස්සෙ ඒ පැත්තෙන් කෑවම දතේ කැල්ලක් කැඩිලා ගියා.සැරින් සැරේ පිරවුමත් ගැලවෙලා ගියා.දැන... |
Instruction:
දතක් පිරවූ පසු.ඒ පැත්තෙන් හැපිමක් සිදුකළ හැක්කේ දවස් කීයකින්ද.
Response:
පිරවූම් වර්ගය එක්ක වෙනස් වෙනවා. සුදු පාට පිරවුමක් නම් දවසක් දෙකක් විතර යනකම් හපන්න යන්න එපා. ලයිට් එක අල්ලලා කරන දත පාට පිරවුමක් නම් එහෙම ගැටලුවක් නැහැ. දාපු වෙලාවෙ හපන්න පුළුවන්<eos> |
Instruction:
උඩු ඇන්දෙ දකුණු පැත්තෙ කෙරවලේම දත.
මීට අවුරුද්දකට විතර කලින් දත් කැක්කුමක් වගේ ආවා. නිකමට කට ඇතුලට ටෝච් එක ගහලා බැලුවා. ඒ වෙලාවෙ තමයි දැක්කෙ අර මං උඩ සඳහන් කරපු දත කුනු වෙලා කියලා. මං එදා තමයි දැක්කෙ එතන දතක් තියනවා කියලත්. හරියට පේන්නෙත් නෑ. ඒක මැදෙන්නත් නෑ මං හිතන්නෙ දත් මැද්දට. පස්සෙ නිකම්ම ඒක අමතක උනා... |
Instruction:
තාවකාලික දතක් පිරවු විට එහි කැක්කුමක් හෝ කැඩියාමක් සිදු නොවේනම් එය ස්ථිර පිරවුමකට නොගියාට ගැටලුවක් නැතිද,
දතේ ආරක්ෂාව සදහා ස්ථිර පිරවීම අනිවාර්යද
Response:
ඔය පිරවුමට තාවකාලික පිරවූම කියලා නම දීලා තියෙන්නෙ තාවකාලික නිසා නේ. ඒක නිසා මේක ඉවත්කරගෙන ස්ථිර පිරවුමක් කරගන්න දතේ ආරක්ෂාවට<eos> |
Instruction:
ස්තීරවන දත් දානවද රජයේ රෝහල් වල?දන්න කෙබෙක් ඉන්නවනම් කියන්න.එක ලග දත් 3ක් විතර නරක් වෙලා වැටිලා තියෙන්නේ.පෞද්ගලික ඒවට යන්න බෑනේ කොහොමත් එක දතක් දාන්නත් ලක්ෂ ගනන් යනවනේ
Response:
දත් දාන ක්‍රමය අනුව ගාන වෙනස් වනවා වෛද්‍ය වරයෙක්වෙත පෙන්වා උප දෙස් ලඛා ගන්න<eos> |
Instruction:
මට පොඩ්ඩක් පැහැදිලි කරන්න දන්න කෙනෙක් මේ ගැන. මම දැනට මාස තුනක් විතර වෙනවා බේසස් දාලා. මට හදිස්ස්‍යෙම කොලබ ජොබ් එකකට යන්න වෙලා තියනවා ඉතින් මට මේකෙ ඉතුරු ටික ආයෙ වෙන ඩොක්ට කෙනෙක්ගෙන් කරගන්න බැරි වෙයිද
Response:
ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා හා සාකච්ඡා කරගන්න. ඔහු ඔබට තවත් වෛද්‍යවරයෙක් නිර්දේශ කරයි<eos> |
Instruction:
ඩෙන්ටල් එකෙම් දත පිරිව්වා දැන් මාසයක් වගේ ස්තිර පිරවුම් නෑ කියලා තාව කාලික එකක් දැම්මෙ දැන් එක ටිකක් ගැලවිලා වගේ සමහර වෙලාවට කැක්කුමඑනවා ලාවට
Response:
අවශ්‍ය උපකරණ හිඟය ගොඩක් රෝහල් වල තියනවා. නැවත ගිහිල්ලා පෙන්නල බලන්න. පරීක්ෂා කරලා කරන්න පුළුවන් ප්‍රතිකාරය කරාවි<eos> |
Instruction:
Doctor implant ක්‍රමයට දතක් දැම්මම කොපමණ කාලයක් කල් පවතින වද
Response:
දරුවෙක් උපදිනකොට කොච්චර කාලයක් ජීවත් වෙනවාද කියලා කියන්න බැහැ නේද ?. Implant එකත් එහෙම තමයි. අවුරුදු 20 පවා තියන අවස්ථා තියනවා, මාස කීපයක් ඇතුළත fail වෙන අවස්ථා තියනවා.
Implant එකක් සාර්ථකත්වය හේතු ගොඩක් බලපානවා. කටේ පිරිසිදුකම හනුක අස්... |
Instruction:
Braces දැම්මම මූණේ හැඩේ වෙනස් වෙනවද.Braces දාපු අයගේ අත්දැකීම් ටිකක් කියන්නකෝ.
Response:
දත් වල පිහිටිම වෙනස් වෙනකොට මුහුණේ හැඩය ටිකක් වෙනස් වෙනවා<eos> |
Instruction:
TMJ ප්‍රශ්න තියෙද්දී කෙල ගිලීමේ අපහසුතා ඇති වෙනවද? මට දැන් සති දෙකක පමණ සිට කෙල ගිලීමේ අපහසුතාවක් සමග වම් පස හණුව ද රිදේ
Response:
මුඛ හණුක ශල්‍ය වෛද්‍ය ඒකකයකට පෙන්වන්න.<eos> |
Instruction:
Sensodyne දන්තාලේප එක දිගට පාවිච්චි කරන්න හොඳද. උපරිම kochchara කලයක් පාවිච්ච් කරන්න පුළුවන් da
Response:
වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි<eos> |
Instruction:
Doctor දත් දිරා යාම වලක්වා ගන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳ Toothpaste එකක් කියන්න පුලුවන් ද?
Response:
ෆ්ලෝරයිඩ් අඩංගු ඒවා තමයි පාවිච්චි කරන්න ඕනෙ<eos> |
Instruction:
ස්නායු පුරවලා දැන් මාස දෙකක් විතර තාම ඒ දත රිදෙනවා.xray අරගෙනද ආයෙම පෙන්නන්න යන්න ඕන.නැත්තම් ඩොක්ට ලියලා දෙන්න ඕනද xray ගන්න.නිකම් ගන්න බැරිද අපිට ගිහින්.
Response:
වෛද්‍යවරයා පරික්ෂා කරලා බලල x ray එකක් අවශ්‍ය නම් ලියලා දේවි<eos> |
Instruction:
මගේ වයස අවුරුදු 22 මගෙ දැනට දත් 9ක කලු පාට ලප තියෙනවා.දත් ටික පිරෙව්වොත් මට පරිස්සම් කර්ගන්න බැරි වෙයිද
Response:
කුහර හැදිලා තියනවා නම් පුරවන්න අවශ්‍යයි. නැවත කුහර ඇති වෙන එක වැළැක්වීමට දත් දිරිමට හේතු වෙන ආහාර වර්ග අඩු කරන්න<eos> |
Instruction:
මගේ පුරවලා තිබුන දතක පිරවුම ගැලවිලා ටික දවසකට පස්සෙ ඒ පැත්තෙන් කෑම කන්නත් බැරි වුනා.dental doctor normal filling එකක් දැම්මා.තාමත් ඒ පැත්තෙන් හයියෙන් හපන්කම කොට රිදෙනවා.දත ඇතුලෙන් ඇදුම් දෙනවා.ප්‍රතිකාර කල පසුත් මෙහෙම වෙන්නෙ ඇයි, මොනවද කරන්න ඕනෙ....?
Response:
ස්නායු කුහරයට කිට්ටුවට දත දිරාපත් වෙලා තියනවා න... |
Instruction:
දත් වලට brces දානකොට අනිවාර්යයෙන් දත් ගලවන්න වෙනවද? (දත් ඇද වෙලා පිහිටලා නෑ. ටිකක් ඉස්සරහට ඇවිත් විතරයි තියෙන්නේ. අපහසුවක් නැතුව කට වහන්න පුළුවන්. නමුත් දත් ඉස්සරහට ඇවිත් )
Response:
ගොඩක් අවස්ථාවල කම්බි ප්‍රතිකාර කරද්දී දත් ඉවත් කරන්න වෙනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා දත් ඉවත් කරන්නැතුව ප්‍රතිකාරය කරන්න පු... |
Instruction:
වෛද්‍ය තුමනි මට මෙයට කාරුණිකව පිලිතුරක් ලබාදෙන්න..මගෙ වයස අවු 25 යිමගෙ දත් තුනක් දිරීමට ලක්වෙලා, ඒ සියල්ල උඩු තල්ලෙ ඉදිරිපස දත් ,නිතර මුඛ පිරිසිදුව තියාගත්තත් ෆ්ලෝරයිට් සහිත දන්තාලේපයකින්ම දත් මැද්දත් දත් දිරනවා ,හිනාවෙද්දි පේන ඉදිරිපස දත් නිසා මං ගොඩක් මානසිකව වැටිලා ඩොක්ට...ඒ සියල්ල සාමාන්‍ය පිරවුම් කරලා... |
Instruction:
දත්වල බුලත් කහට යවාගන්නෙ කොහොමද
Response:
දත් සුද්ද කරන එක තමයි කරන්න ඕනේ<eos> |
Instruction:
දත් වල පැවැත්මට,විදුරුමස ශක්තිමත් වීමට,මුඛ සෞඛ්‍ය හොදින් පවත්වාගන යාමට උදව් කරන ආහාර වර්ග හෝ සත්කාර මොනවද
Response:
මූලිකම දේ තමයි නිවැරදිව දත් මැදීම<eos> |
Instruction:
මගෙ වයස 29යි දකුනු පැත්තෙ හක්කෙ අන්තිම දත ආවා පුදුම වේදනාවක් තිබුනෙ සම්පූර්ණයෙන්ම ආවෙ නෑ මම දත් මදිනකොට පොඩි කෑල්ලක් කැඩුනා එතන වලක් වගෙ කන්න බෑ ඒ පැත්තෙන් බ්‍රශ් එක වැදුනත් රිදෙනවා දත ගලවන්න ගියහම බෙහෙත් දීලා වේදනාව නැති උනහම එන්න කිව්වා x ray එකක් අරන් එහෙම කරන්නේ ඇයි කියනවද ඩොක්ටර්ගෙන් ඇහුවට කිව්වේ නෑ x... |
Instruction:
මගේ දත් අතර හිඩැස් නිසා මීට අවුරුදු 2කට කලින් braces දැම්මා.එත් තාමත් හිඩැස් වැසී නැහැ.ප්‍රතිකාර තවමත් කරනවා.braces දැමීමට කලින් මගෙ මුහුණේ හැඩය හොදට තිබ්බා . ඒත් මේ වන විට මුහුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . මුහුණ ගොඩක් කෙට්ටු වෙලා.හකු බැහැලා වගේ.
කම්මුල් ගොඩක් වල ගැහිලා වගේ.මෙී තත්වය braces ඉවත් කල පසු හර... |
Instruction:
මම දත් වලට කම්බි දාල තියෙන්නෙ දැන් අවුරුද්දක් වගේ වෙනවා. Power chain දාල දැන් මාස 3ක් වගේ වෙනවා. ඒක දාපු දවසෙ ඉදලම දත් වල වෙනසක් තේරුනා. Doctor දත් බැලුවත් විශේශ දෙයක් කිව්වෙ නෑ.දැන් doctor කියනවා දත් මුල් දිය වෙන්න පටන් අරන්ලු.දත් මදින්කොට ලේ එනවා සමහර වෙලාවට.මට මේකට විසදුමක් දෙන්න පුලුවන්ද. මේකට ප්‍රති... |
Instruction:
මම දැනට මාස 3කට පෙර දතක් පිරෙව්වා දැන් ඒකෙන් කැක්කුමක් එනවා.මොකුත් කන්නත් බැ රිදෙනවා.ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා toothpaste එකක් දුන්නා කැක්කුම් එනකොට ගාන්න ඒකටත් අඩුවක් නැ.ඇයි එහෙම වෙන්නෙ දන්න කෙනෙක් කියන්නකො.
Response:
පරික්ෂා කරන්නේ නැතිව හරියටම දෙයක් කියන්න අපහසුයි. බොහෝ දුරට පිරවුම ඇතුලෙන් ආපහු ඇතුලට දත ... |
Instruction:
මගෙ අද ස්නායු පිරවීමක් කරා..ඩොක්ටර් කිව්වා crown එකක් දාන්න ඕන කියල...අනේ ඒ මොක්ක්ද කියලා කියන්නකො..මන් ඒ ගැන දන්නෙ නෑනෙ..එකට වෙනම ගෙවන්නත් ඔනද..ස්න්‍යායු පිරවඅට 15,000/= ගියා..
Response:
ස්නායු පුරෝපු දත් කැඩිලා යන්න පොඩි අවදානමක් තියෙනවා. ඒක වලක්වගන්න දතේ ඉහළ කොටසෙන් යම් ප්‍රමාණයක් අඩු කරල පෝසිලේන් වලින්... |
Instruction:
ඩොක්ටර් ඊයෙ නිකන්ම මගෙ දතේ පොඩි කෑලි වගයක් කැඩිල
ආව්ද්...දැන් බලද්දි මේම හක්කෙ අන්තික දතේ පොඩි කෑල්ලක් නෑ... වේදනාවක් නම් නෑ..ඒත් වතුර ඒම ගෑවුනාම පොඩි හිරි වැටීමක් වෙනවා..පෙනුමෙන් මේක සාමාන්‍ය පිරවුමක් කරගන්න පුලුවන් එකක්ද ඩොක්ටර් ? අද රජයෙ රෝහල් වල
දත් පුරවන්නෙ නැති නිසා private කරගන්න බැලුවෙ
Response:
ඕන... |
Instruction:
මගේ යටි තල්ලේ දෙපැත්තෙම කෙලවරවල් වල තියෙන දතේ මැලියම් තියෙනවා ඒවා මොනව කරත් යන්නේ නෑ දත් වල ඇතුල් පැත්ත කහ වෙලා සමහරක් දත් අවපැහැ වෙලා උදේටයි රෑටයි දෙකටම දත් මදිනවා ලඟකදි ඉඳන් ආයේ දතක් ලාවට කලු වේගෙන එනවා සවුත්තු වෙන ලකුනු තියෙන්නේ මං මොකද්ද කරන්න ඕනේ දත් මදින්න හොඳම දන්තාලේපය මොකද්ද
Response:
දත් මදින එක ... |
Instruction:
දත් ඇතුළත මැලියම් බැඳෙන එකට බෙහෙතක් කියන්න doctor..
Response:
ඇතුළතින් මැලියම් බැඳෙන්නෙ නිවැරදි ක්‍රමයට දත් මදින්නේ නැති නිසා. මුලින්ම දත් සුද්ධ කරගන්න. ඊට පස්සේ යූටූබ් එකේ modified bass technique කියලා සර්ච් කරල මේ ක්‍රමයට දත් මදින්න<eos> |
Instruction:
ඩොක්ටර්,මගේ උඩ ඇන්දෙයි යට ඇන්දෙයි දත් දෙකක් රිදෙනවා.යටි ඇන්දේ දතේ පොඩි කෑල්ලක් කඩිලත් තියෙනවා.මන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්වා දෙකේම ස්නායු පුරවන්න ඕනේ කියලා.මහරගම ඩෙන්ටල් එකේ ස්නායු පුරවනවද?ස්නායු පුරනවකොට රිදෙනවාද?පුරවන්නේ කොහොමද?පරිස්සම් වෙන්නේ කොහොමද?දත් කැක්කුමට බොන බෙහෙත් නිතරම බොන්න හොද නැද්ද?අන... |
Instruction:
දැනට මාස 3 කට කලින් මගේ උඩ හනුව ඉදිරියට ගන්න surgery එක කලා.2mm - 3 mm වගේ ප්‍රමාණයක් ඉස්සරහට ගත්තෙ .මාස 3 ක් ගිහිල්ලත් තාම ඉදිමුම ටිකක් තියනව උඩ තොල හා නහය දෙපැත්තෙ කම්මුල් වල..හිරිවැටුන වගේ ගතිය තියනව තාම ඒ හරියෙ .මේ ඉදිමුම තව කොච්චර කාලයක් තියෙයිද .ඒක සාමාන්‍ය දෙයක්ද?.ඉදිමුම ඉක්මනින් අඩු කරගන්න කරන්න ... |
Instruction:
ටික දවසකට කලින් මගේ දතක් දිරලා ගැලවුනා. එකේ පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවා .ඒක එලියට පේන්නෙත් නැති නිසා ප්‍රශ්නෙකුත් නැති නිසා ඒ කෑල්ල ගලවන්න ඕනෙද.එහෙමම තිබ්බට කමක් නැද්ද
Response:
සාමන්‍යයෙන් දත් ගලවනකොට දත් මුල් කැඩෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් දතේ මුලේ කුඩා කොටසක් ඉතුරු උනාට ප්‍රශ්නයක් නෑ. ඒ කෑල්ල කාලයත් එ... |
Instruction:
වයස 7 පුතෙක්ගෙ ඉස්සරහ දත් දෙක ගිඩක්ම ලොකු.ඉස්සරහටත් ඇවිත් වගේ හදන්න පුලුවන්ද
Response:
ඔය ස්ථිර දත් එන මුල් කාලය නිසා ඔය වැනි හිඩස් ඇතිවෙන්න පුළුවන්.කල්‍යත්ම ම බොහෝ දුරට ඒවා අඩුවෙලා යනවා.දැන්ම ඒ ගැන වදවෙන්න එපා<eos> |
Instruction:
මගේ දිවේ ගොඩක් මැලියම් තියෙනවා. සාමාන්‍ය බුරුසුවෙන් මැද්දත් ඉවත්වෙන්නේ නෑ හරියට. මේකට විසදුමක් බලාපොරොත්තු වෙනවා.
Response:
බුරුසුවකින් ඉවත් නොවනවා නම් දන්ත සායනයකට පෙන්වන්න. සමහර විට දිලීර ආසාදනයක් වෙන්නත් පුලුවන්<eos> |
Instruction:
ස්නායු පිරවීමක පලවෙනි දවසෙන් පස්සෙ දවස් දෙකක් තුනක් වගේ කම්මුල, විදුරුමහ හරිය ඉදිමිලා තියන එක සාමාන්‍ය දෙයක්ද doctor ? Antibiotics දවස් තුනකට දීල තියෙන්නෙ බොන්න. දවස් දෙකක් බිව්ව. ඒත් තාම ඉදිමුම එහෙමයි. රිදෙන්නෙ නැහැ
Response:
ඔව් එහෙම ඉදිමෙන්න පුලුවන්.<eos> |
Instruction:
මුඛයේ එකම ස්ථානයේ පණු ගෙඩි ඇවිත් පිපිරිලා ආයේ එම ස්ථානයේම පණු ගෙඩි ඇතිවෙන්නේ ඇයි? එයට විසඳුම කුමක්ද?
Response:
දත ආසාදනය වීම නිසා තමයි ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ. දතේ කුහරයක් හෝ පැරණි පිරවුමක් තියෙනවානම් ස්නායුපිරවුමක් හෝ දත ඉවත් කරගන්න<eos> |
Instruction:
මගේ දැන් ටික දවසකට කලින් ඩෙනටල් එකෙන් දතක් පිරෙව්වා.ස්තිර පිරව්මක් කරන්න මාසෙකින් එන්න කිව්වා.හැබැයි කැක්කුමක් ආවොත් ඊට කලින් එන්න කිව්වා.දැන් මගේ ඒ පුරවපු දත ඉවසන්න බැරි තරම් රිදෙනවා ඩොක්ටර්.මම අද දැන ගත්තේ මන් ප්‍රෙග්නට් කියලා.එහෙම තියෙද්දි ප්‍රෙග්නට් වාර්තාවක් ගෙනියන්නේ නැතුව මට ඩෙන්ටල් ගියොත් මේකට සහනය... |
Instruction:
බබා දත් මද්දනවට හරිම අකමැතියි.. මද්දන හැම වෙලාවෙම හයියෙන් අඬනවා. මම අඬද්දී හරි මද්දනවා. ඒත් බබාට අසනීප වෙන දවස්වල මද්දන්නේ නෑ ගොඩාක් අඬන නිසා.. අද මද්දනකොට ලේ බිංදුවක් වගේ චුට්ටක් ආවා උඩු වීදුරුමසෙන්... පහළ වීදුරුමසේ එක තැනක් ඉදිමිලා තියෙනවා දැක්කා.. බෙහෙත් ගන්න යන්න කලින් මේ පෝස්ට් එක දාන්නේ හිතට ගොඩක් බය... |
Instruction:
මගේ දත් කොච්චර සුද්ද කරත් කහපාටයි. පොඩි කාලේ ඉඳලම එහෙමයි. සුද්ද කරාට හරියන්නෑ.මේකට සුදුසු ප්‍රතිකාර තියනවද.දීර්ඝ කාලීනව පවතින්න සුදු කරන්න පුලුවන්ද.ඉස්සරහ දත් අතර හිඩැසුත් තියෙනවා.කීයක් විතර සාමාන්‍යයෙන් යයිද. ස්තුතියි
Response:
බ්ලීචින් වගේ ප්‍රතිකාරයකට යන්න වේවි<eos> |
Instruction:
ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක හා අඩංගු නොවන දන්තාලේපයක වාසි අවාසි මොනාද
Response:
ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප නිවැරදි ආකාරයට භාවිතා කිරීම මගින් වාසියක් මිසක් අවාසියක් සිදු වන්නේ නැහැ. ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේපයකින් අවාසියක් මිසක් වාසියක් වන්නේ නැත<eos> |
Instruction:
ඩොක්ටර් දත් පුරවද්දි කුහරය වටේ කපල එක විශාල කරලා පුරවන්නේ ඇයි
Response:
ඇත්තටම මෙහෙම් කුහරය විශාල කරනවා වගේ පෙනුනට එහෙම වෙන්නෙ නෑ. අපේ දත් වල කුහර උඩින් කුඩාවට පෙනුනට ඇතුලතින් තරමක් විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඒ නිසා දතක් පුරවන්න කලින් දත් කුහරය සම්පූරණයෙන්ම clean කරන්න ඕනෙ. එතකොට දතේ උඩින් අපට පෙනෙන... |
Instruction:
ඩොක්ටර් දත් පුරවද්දි කුහරය වටේ කපල එක විශාල කරලා පුරවන්නේ ඇයි
Response:
දතේ එනමලය ( මතුපිටම ස්තරය ) පමනක් දිරා ඇතිවිට වැඩිය දත කපන්න වෙන්නෙ නෑ. නමුත් දන්තීනය දක්වා දිරනවිට දන්තීනය තුල දිරායාම දෙපසට පැතිරෙනවා. එනිසා පිටතින් පෙනෙනවාට වැඩි විශාල කුහරයක් එනමලයට යටින් සෑදෙනවා. පිරවීමේදී එම දිරාගිය කොටස් සම්පූර්... |
Instruction:
වයස අවුරුදු 65ක පමණ පිරිමි පුද්ගලයෙකුට කෘතිමව දත් දැමීමට කොපමණ මුදලක් වැය වේවි ද කියා දැන ගැනීමට අවශ්‍යයි.
දැනට ඉහල හනුවේ (ඉදිරිපස කොටසේ) එක් දතක් පමණක් ඇත.
Response:
ගලවා සවි කරන දත් ඇඳක් දැමීම තමයි සුදුසු. අවම 20000 විතර යාවි<eos> |
Instruction:
මගෙ වයස අවුරුදු 19 මගෙ ගිය මාසෙ හක්කෙ උඩු ඇන්දේ කෙලවර දත එනකොට එතන මම නියපොත්තෙන් ඇනලම තුවාලයක් ආවා චූටි දැන් තුවාලෙ හොදයි ඒත් එතන තිත වගේ සුදු පාට වෙලා ඒක හරියන්න කොච්චර කල් යයිද මම නිතරම කට අල්ලන හින්දද ඉක්මනට එතන පාට වෙනස් වෙන්නෙ නැත්තෙ
Response:
තුවාලය හොඳ වෙද්දි එහෙම වෙනවා. නමුත් ටික දවසකින් සුදු පාට ... |
Instruction:
මේකට අදාල දෙයක්ද දන්නෙ නෑ මේක. මට උදව් කරන්න. මන් මානසිකව වැටිල ඉන්නෙ.
මන් උදේ රෑ දත් මදින කෙනෙක් ඒත් මගෙ මුඛයෙන් ගන්ධයක් පිට වෙනව. බෙහෙත් ගත්ත තුන්පාරක් ඒත් අඩුවක් නෑ. මට මේක මානසික වදයක්. තැනකට යන්න බෑ කටක් ඇරල කතා කරන්න බෑ.
මට උදව් කරන්න ගාල්ල අවට මේකට බෙහෙත් ගන්න හොද තැනක් කියන්න දන්න කවුරුහරි ඉන්නව... |
Instruction:
සති 12ක ගැබිනි මවකට දත් පිරවීම සුදුසුද. දැනට වේදනාවක් නෑ.
Response:
කිසිම ගැටළුවක් නැහැ කැක්කුමක් එන්න කලින් දත පුරවගන්න<eos> |
Instruction:
කම්මුලේ ඇතුල් පැත්තේ එක පැත්තකින් සැරින් සැරේට current එකක් යනවා වගේ දැනෙනවා. දැනට දෙතුන් සැරයක් එහෙම වෙලා තියෙනවා. එහෙම වෙන්නේ මොන වගේ තත්වයකදිද? ටික කාලයක ඉදන් කට අරින්න අපහසු තත්වයකුත් දැනෙනවා
Response:
හරියටම හේතුවක් යන්න අපහසුයි පරික්ෂා කරන්නේ නැතුව.
දිරපු දතක් නිසා වෙන්න පුළුවන්, ගෙවිච්ච දතක් නිසා වෙ... |
Instruction:
ඩොක්ටර් මගේ දතක් පුරවන්න ගියා. පුරවන්න දත සුද්ද කරනවිට මට ගොඩක් රිදුන නිසා බෙහෙත් එකක් විදලා දත පිරෙව්වා..හරියටම සතියක් උනා මට තාම හරියට කට අරින්න බෑ රිදෙනවා බෙහෙත විදපු පැත්ත. දතනම් රිදෙන්නැහැ. මේක හරියයිද සාමාන්‍ය තත්ත්වයක්ද.
Response:
සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ප්‍රතිකාරය කරපු වෛද්‍යවරයා හමුවන්න. යම් ප්‍ර... |
Instruction:
ඩොක්ටර් හක්කෙ යටි ඇන්දෙ අන්තිම දත ගලැවුව දවස් පහකට කලින්.මැහුම් දාල නෑ.එතන ලොකු සිදුරක් තියෙනවා.ඒ හරිය මදින්නත් බෑ.කෑම රැදිලා ප්‍රරශ්නයක් වෙයිද.දැනට කෑම කාපු ගමන් කට සෝදනව.ඒ වගේම අගල් බාගයක් වගේ තමා කට අරින්නත් පුලුවන්.ඒක හරියන්න කොච්චර කල් යයිද
Response:
හක්කෙ කෙළවරේම ඥාන දත ඉවත් කරන හැම වෙලාවෙම මැහුම් ද... |
Instruction:
දත් වල එකපාරට වේදනාවක් එන්නේ ඇයි . පැය කිපයක් යනකන් එ වේදනාව තියෙනව.
Response:
දත් වල කුහරයක් නිසා එන වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නොවෙන වෙනත් හේතූන් නිසාත් වේදනා එනවා. හරියටම හේතුව කියන්න පරික්ෂා කරන්න වෙනවා<eos> |
Instruction:
උඩ හනුවෙ එක දතකුත් එ පැත්තෙම යටි හනුවෙ දතකුත් නරක් වෙලා කැක්කුම යි... දෙක දෙපාරකට ළඟ ළඟ ගැලෙව්වොත් ගැටලු එන්න පුළුවන් ද ... විදෙස්ගත වෙන්න ඉන්න නිසා සති 2ක් ඇතුලත ගලව ගන්න ඕනෙ
Response:
ස්නායු පුරවලා බේරගන්න බැරි නම් ගලවලා ඉවත් කරන එක සුදුසුයි. දෙකම ඉවත් කරන්න පුළුවන් එකම පැත්තෙ නං තියෙන්නේ<eos> |
Instruction:
Pregnant කාලෙදි දත් ගලවන්න හොදයිද ඩොක්ටර් ....ඒකෙ බබාට බලපෑමක් වෙනවද...කොච්චර හොදට උදේ හවස දත් මැද්දත් දත් දිරනවා ...family එකේම එහෙමයි.ඇයි එහෙම වෙන්නෙ..දත් දෙකක් විතර තියනව ගලවන්න වෙන ඒවා..
Response:
ස්නායු පුරවලා බේරගන්න බැරි නම් ඉවත් කරන්න. ගැබිනි සමයේ දත් ඉවත් කිරීම ගැටලුවක් නෙවෙයි<eos> |
Instruction:
මගේ දත් මුල් දියවෙනවා,දත් මදිද්දී ලේ එනවා,ඊයේ ඩෙන්ටල් ඩොක්ට ලගට ගියා,මුකුත්ම ගැටලුවක් නෑලු,දත් බ්‍ර්ස් එකෙන් තද කරලා මැදලා වැඩිලු.අනේ මංදා......මොකක්ද කරන්නේ දත් වලට පහලින් විදුරුමහ පාත් වෙලා පේනවාත් එක්ක.මොකක්ද කරන්න ඕනේ,මේකට බෙහෙත් නැද්ද
Response:
බොහෝම තදින් දත් මැදපු නිසා දත් මුල පෑදිලා ඇත්තේ.නිරාවරණය... |
Instruction:
ඩොක්ටර් මගෙ දුවට අව්රුදු 5i එයාගෙ දත් හතරක් දිරලා තියෙන්නෙ,තාවකාලික පුරවලා දන් 1 year වෙනව, ලගදි ඉදන් photo එකෙ තියෙන විදිහට සරව ගෙඩියක් එනවා, ආයෙ හරි යනව, එක සමාන්‍යය්ද? ප්‍රතිකාර කල යුතුය්ද?
Response:
අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතුයි. ඒ දත විශේෂ ආකාරයකට පුරවන්න වෙනවා<eos> |
Instruction:
ඩොක්ටර් මගෙ යටි ඇන්දෙ අවසාන දත ලගින් සුදුපාට සැරව වගෙ එනව නිතරම..කට නිතර පිරිසිදු කලත් ඒව නිතරම එනව දත මුලින්..ඩෙන්ටල් එකට ගියාම බෙහෙත් දුන්නා අඩුවක් නෑ..
Response:
හක්කෙ අවසානයේ තියෙන ඥාන දත ආසාදනය වීම නිසා ඔහොම වෙනවා. ඒ දත හොඳින් මදින්න. නිතර නිතර ඉදි වෙනවා නම් සැරව එනවනම් ඒ දත ඉවත් කිරීම සුදුසුයි<eos> |
Instruction:
දත් වලට අවශ්‍ය වෙලාවට ගලවලා අයින් කරන්න පුලුවන් විදිහට ප්ලේට් දාන්න පුලුවන් නේද .එහෙම දැම්මම ප්‍රතිඵල අඩුයිද.
Response:
ප්ලේට් වලින් හැම එකම හදන්න බෑ..හරියට දානවනම් ඒක සාර්ථකය.<eos> |
Instruction:
මගේ ඉස්සරහ දත් දෙක මැද හිඩසක් තීනවා. දත් වලට කම්බි දාල ඉන්නෙ. මගේ විදුරුමස් දියවෙනවා. මොකක්ද කරන්නෙ ඒකට. මගේ හිඩස තිබ්බටත් වඩා වැඩි වෙලා වගේ දැන් නම්
Response:
ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරන්න වෙනවා.
විදුරුමස් රෝග ඉක්මනින්ම පාලනය කරන්න අවශ්‍ය ප්‍රතිකාර කරන්න ඕනේ.එහෙම නැත්නම් කම්බි ප්‍රතිකාර ප්... |
Instruction:
ඩොක්ටර් ටයිටේනියම් වලින් බෝල්ට් එක දාලා දාන දතද, දෙපැත්තෙ දත් දෙකගාලා ක්ලිප් කරලාදාන දතද සාර්ථක ..?
Response:
පලවෙනි ක්‍රමයන්ට කියන්නේ dental implant කියලා...දෙවෙනි ක්‍රමයට කියන්නේ dental bridge කියලා..
දතක් දාන්න හොඳම ක්‍රමය implant එක.<eos> |
Instruction:
යට් ඇන්දේ කෙලවරේ දත(ඤාන දත).දතේ පැත්තක්ම දිරල කැඩිල ගිහින්,කට අරිද්දිත් එතන වේදනාවක් දැනෙනවා.ඒ දත ගලවන්න වෙයිද,Xray ගන්න ඕනෙද.
Response:
එහෙම කරන්න පුළුවන් නම් වඩා සුදුසුයි. යටි හක්කේ කෙළවරේ දත ඉවත් කරනකොට x ray එකක් ගන්නවා නම් වඩාත් සුදුසුයි<eos> |
Instruction:
අවු 9ක දරුවෙක්ගෙ ඉස්සරහ දත්වල සුදු තිත් එකක් දෙකක් වෙටෙන්නෙ ඇයි?
Response:
එය සාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන්,එහෙමත් නැත්නම් දත දිරායාමේ මූලික අවස්ථාවක් වෙන්න පුලුවන්..පරීක්ෂා කර බලන්නේ නැතුව කියන්න අපහසුයි.<eos> |
Instruction:
මගේ කම්බි (දත්වලට අලවන) ඉවත් කලේ 2019දි. තාම ගම් එකේ පැල්ලම් තියෙනවා දත් වල. ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැරිද ? (එක පාරක් private ගිහින් දත් සුද්ද කලා.. ඒත් අයින් වෙලා නෑ)
Response:
ඒව සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්..ඩෙන්ටල් එකකට ගිහිල්ලා පෙන්නන්න<eos> |
Instruction:
ඩොක්ටර් මගේ වයස අවු 24උඩු ඇන්දෙ එක දතක් ටිකක් ඉස්සරහට ඇවිත්.. එනිසා දත් වලට ප්ලේට් එක දාන්න වේයිද. කියක් විතර යනවද.
Response:
කම්බි දාන්න ඕන ද නැද්ද කියල පරික්ෂා කරන්නැතුව නම් කියන්න අපහසුයි
<eos> |
Instruction:
Braces දාන්න කොච්චර කාලයකට කලින් ද දත් ගලවන්නෙ
Response:
කම්බි දාන්න සති කීපයකට කලින්<eos> |
Instruction:
පොඩි උපදෙසක් අවශ්‍යයි මගේ දුවගේ උඩි ඇන්දේ ඉස්සරහ දත් දෙක ටිකක් ඈත් වෙලා තිබ්බා ඒ දත් හැලුනා පසුව ආපු දත් බාගෙට පැමිණ ඇති අතර එම හිඩස ඒ දත් අතරද තිබේ මා කල යුත්තේ කුමක්ද ඇය ඒ ප්‍රශ්නය නිසා ඉදිරියේදී අපහසු තාවයකට පත් වේ යැයි මා බියෙන් සිටි එමෙන්ම කුමක් හෝ ප්‍රතිකර්මයක් කරනවා නම් ඒ කුමක්ද කියා පැහැදිලි කර දෙන... |
Instruction:
දන්න කෙනෙක් උත්තරයක් දෙන්න ලොකු උදව්වක්.. මේක දත් සම්බන්ධව ප්‍රශ්නයක් . මගෙ අම්මට වයස 60ක්. තරුන පෙනුමට ඉන්නව. ඒත් එයාගේ දත් ටික ඔක්කොම සවුත්තු වෙලා. දැන් අවුරුද්දක වගේ ඉදන් හැම මාසෙකට සැරයක් වගේ ගිහින් දතක් නරක් වෙලා ගලවනවා. එහෙම කරලම තව දත් පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගලවන්න යන හැම දතම දිරලා නරක් වෙලා ත... |
Instruction:
මගෙ විදුරුමස් දියවෙලා ඒක දවස් තුනක් වගේ වෙනව රිදෙන්න අරන්
හරිම වේදනායි
වේදනාව අඩු වෙන්න කියල බෙහෙත් බිව්ව
දවස් දෙකක් ම
ඒත් ඒ විදියමයි තාමත්
Response:
ඔබගේ කාලයක් තිස්සේ තිබෙන විදුරුමස් දියවීමට අමතරව හදිස්සියේම ආපු ගැටලුවක් නිසා ඔය වේදනාව ඇති වී තිබෙන්න පුළුවන්..විදුරුමස් ආශ්‍රිතව විෂබීජයක් නිසා වෙන්නත් පුළ... |
Instruction:
මම අවුරුදු 29 කෙනෙන් මම පොඩි කාලෙ ඉද්න් බුලත් විට කනවා මම දැන් අවුරුද්දක ඉදන් දුම්කොල කන එක නැවැත්තුවා මට විට කන අනිත් අයට තියන බලපෑම ඒ විදිහටම තියනවද
Response:
තවමත් පුවක්, හුණු කනවා නම් පිළිකා අවදානම අඩු වෙන්නේ නැහැ<eos> |
Instruction:
ඩොක්ට මේකට විසඳුමක් දෙන්න . මට තවම 27 යි .දිවා රැ දෙකෙම දත් මැද්දත් දත් දිරනවා.දැන් මේ ඉස්සරහම දත දිරලා සාමාන්‍ය පිරවුමක් කරලා තියෙන්නෙ.ඒක වැඩිකල් බැ අවුරුද්දෙන් අවුරුද්ද නැවත පුරවනවා බ්‍රශ් කරද්දි පිරවුම් ගැලවෙනවා වසරක් එක හමාරක් යද්දි අනේ මේකට ස්ථිර විසදුමක් දෙන්න ඩොක්ට ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ මෙ ප්‍ර... |
Instruction:
Doctor මගෙ වයස 23. මගෙ කිරි දත පොඩි කාලෙ හැලිලා තිබුනෙ නැ . එක පිටිපස්සෙන් ඇත්ත දත ආවට පස්සේ දැනගත්තෙ මම . කිරි දත හැලුණ. දැන් අවුරුදකට ලගයි. කොරොනා නිසා මුකුත් කරන්න ලැබුන්නැ.මගෙ ඇත්ත දත පිටිපස්සෙන් තියෙන්නේ ගොඩක් . අනෙ මට එක ඉස්සරහට ගන්න ඕන. කියක් වගෙ යයිද ඒකට. මට මෙ නිසා කා එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැ... |
Instruction:
මගේ දතක ඉතා කුඩා සිදුරක් තියනවා .Dental එකට ගියහම නම් කිව්වේ" ඒ දත දිරල නෑ ගෙවිල විතරයි තියෙන්නේ .පුරවනව නම් දත කපන්න වෙන නිසා අපරාදෙ කියල "මේකට මොකක්ද කරන්න පුලුවන් සිදුර වහන්න ?ඒ දතේ කෑම රැදෙන නිසා දිරයි කියල හිතෙනවා මට
Response:
දත් දිරා යන කොට අවධි කිහිපයක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. මූලික අවධියේදී පුරවන්... |
Instruction:
මේ කිරි දත සෙලවෙනවා . ගලවලා තල්ලක් සහිත දතක් දා ගන්න ඕන. කතා කරනකොට අපහසුතා ඇතිවෙයි ද..හඬේ වෙනසක් ඇති වෙයි ද? දත මුල සවි වීමට මොකුත් බෙහෙත් නැද්ද doctor
Response:
ඔය ගැටළුවට කරන්න තියෙන හොඳම ප්‍රතිකාරය හකු ඇතුලේ ස්ථිර දත් තියෙනවද කියලා. එහෙම තියනවා නං තියනවනං කිරි දත ගලවලා ස්ථිර දත හරි තැනට ගේන්න ඕනේ. ඒකට ... |
Instruction:
කලින් පුරවපු දතක් රිදෙනවා.ආපහු පුරවන්න පුළුවන්ද?සිදුරු නෑ.කැඩිලත් නෑ
Response:
පිරවීම ඇතුලෙන් දිරලා වෙන්න පුළුවන්. ගොඩක් තද කැක්කුමක් එනවනං ස්නායු පිරවුමක් කරන්න වේවි<eos> |
Instruction:
Doctor mage wayasa 31. Mage dath issaraha ta awith. යටි තොලෙන් ඇදලා අමාරුවෙන් තමයි දත් නොපෙන්නෙන්න කට වහ්න් ඉන්නෙ. උඩු ඇන්ද වැදිලා යයි තොලේ පාර හිටලා තියෙන්නෙ. ඉස්සරහ තියෙන එක දතක කෑල්ලක් කැඩිලා ඒක හදලා දැන් අවුරුදු 20 ක් විතර වෙනවා. ඒක දැන් කහපාට වෙලා. මට දැන ගන්න ඕනි මේ වයස එක්ක කම්බි දාන්න පුළුවන් ද. ... |
Instruction:
Fluoride varnish කිරීමෙන් පසු දරුවාට කෑම බීම ගත හැකි වන්නේ කොපමණ ව්ලාවකට පසුද?නැවත varnish කල යුත්තේ කවදාද?අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙහි වෛද්‍යවරුන්ට ස්තුතිය පුද කරමි.
Response:
සාමාන්‍යයෙන් නම් පලමු මිනිත්තු 30 ඇතුලත කෑම කන්න එපා කියලා තමයි කියන්නෙ. සාමාන්‍යයෙන් දත් දිරායාමේ අවදානම වැඩි දරුවන්ට මාස 3... |
Instruction:
බුලත් විට කාපු කෙනෙක්ගෙ පූර්ව පිලිකා ලක්ශනයක් ඇවිල්ලා තියෙන්නෙ එයා දැන් ප්‍ර්තිකාර කරනවා පටක පරීක්ෂනයකුත් කලා ඒවා ඔක්කොම හොදයි දැන් විට කන එකත් නවත්තලා තියෙන්නෙ එයාගෙ කටේ එක තැනක් සුදු වෙලා ඒක නැවත යතාතත්වයට පත් කරගන්න බැරිද අනේ මේකට උත්තරයක් දෙන්න එහෙම පුලුවන් නම් කොච්චර කල් වගේ යනවද දැන් සම්පූර්නයෙන් විට... |
Instruction:
දවස් දෙකකට කලින් උඩූ ඇන්දේ ඉස්සරහ දතක් ස්නායු පිරෙව්වා පියවර 3න් පළවෙනි එක පිරෙව්වෙ.එ දත පුරවපු වෙලාවේ ඉදන් තාමත් හුඟාක් කැක්කුම් එනවා මෙය සාමාන්‍ය දෙයක්ද
Response:
ස්නායුපිරවුමකින් පසුව සුලු වේදනාවක් දැනෙන එක සාමාන්‍යයි. නමුත් තද කැක්කුමක් දැනෙනවානම් වෛද්‍යවරයා නැවත හමුවන්න.<eos> |
Instruction:
ස්තිරව පුරවපු දතක දතට උඩින් විදුරුමස් රිදෙනවා. මොකක්ද හේතුව... ඒකට මොනවද කරන්න ඕනේ ඩොක්ටර්.....
Response:
දත ආසාදනය වෙලා එය දත මුල දක්වා පැතීරීම නිසා මේ ආකාරයට වේදනාවක් දැනෙන්න පුලුවන්. කල්ක කුහරය දක්වාම හෝ ඊට ඉතා ආසන්නයට පැතිරිනු දත් කුහරයක් පිරවීමෙන් පසු මේ වගේ වෙන්න පුලුවන්. ඒ කියන්නේ දත් කුහරය බැලූ බැල... |
Instruction:
මගෙ පොඩි කාලෙ දත් වැටුනේ පරක්කු වෙලා හුගක් දැන් වයස 18 යි . කොහොම හරි වැටුනෙ නැති කිරි දතක් ලගදි වැටුනා ඒ දත වෙනුවට එක්ක එයිද
Response:
දන්ත සායනයකට යොමුවන්න. පරීක්ෂා කිරීමෙන් අනතුරු ව සහ/හෝ එක්ස් කිරණ පරීක්ෂාවකින් මේ ගැන දැනගන්න හැකි වේවි.<eos> |
Instruction:
මගේ දතක nerve filling කලා. ඊට දවස් 4 ,5 කට විතර පස්සේ ඉදන් මගේ අත්වල ඇගිලි හරියේ අත ඇදෙනකොට නිකන් current එකක් වගේ දැනෙනවා ඊට දවස් දෙකකට විතර පස්සේ කකුල් වලත් ලාවට එහෙම දැනෙනවා වගේ ආවා. මේක දත් පුරවපු එකට සම්බන්ධ දෙයක් ද නැත්තම් වෙන doctor කෙනෙකුට පෙන්නන්න වෙයිද වයස 22
Response:
දත්ත හා සම්බන්ධ දෙයක් වෙන... |
Instruction:
රෑට දත් මැද්පු ගමන් ලුණු වතුරෙන් කට හොදන එක ප්‍රශ්නයක් නෙවෙ නෙද?
Response:
ඔබ ෆ්ලෝරයිට් තියෙන දන්තාලේපයකින් දත් මැදලා කට හෝදලා ආපහු ලුණු වතුරෙනුත් කට හේතුව ඉන්පස්සෙ අර fluoride ටික ඔක්කොම සේදිලා යනවා නේද<eos> |
Instruction:
වෛද්‍ය තුමනි,මම රජයේ රෝහලකින් දතක් ගැලෙව්වා.මාසයක් ගත වූ පසු අධික වේදනාවක් ඇති වෙනවා.ඉදිමිලා.හේතුව කුමක් වෙන්න පුළුවන් ද
Response:
දත් ගැලවු ස්ථානයේ X ray එකක් අරගෙන බලන එක සුදුසුයි<eos> |
Instruction:
මගේ යටි ඇන්ද ගොඩාක් පිටිපස්සේ තියෙන්නෙ. උඩ ගොඩාක් ඉස්සරහත් නෑ මන් private තැනකින් braces දැම්ම. උඩ දත් 2 ක් ගලවල දැම්මේ. මූනත් දැන් ඇදයි වගෙ. එ doctor කියන්වා යටි ඇන්දේ ඉස්සරහම දතක් ගලවන්න වෙන්වලු. මට දැන් එ ප්‍රතිකාර ක්‍රම ගැන බයයි. මොක්ක්ද මන් කරන්න ඕනි
Response:
වෙනත් වෛද්‍යවරයෙකු ගේ ප්‍රතිකාර ක්‍රම ගැන... |
Instruction:
අවු. 2 ක් දරුවාගේ දත් varnish කරාම දත් දිරායාම නවතිනවද?නැවත varnish කල යුතු වන්නේ කොපමන කාලයකින්ද? varnish කල පසු වතුර හෝ ආහාර ගැනීමට කොපමණ කාලයක් සිටිය යුතු ද?
Response:
මාස හයකට සැරයක් varnish ප්‍රතිකාරය කරන්න ඕනේ. ගොඩක් දත් දිරා යාමේ අවදානම වැඩි නම් මාස තුනකට සැරයක් කලත් ගැටලුවක් නැහැ. සාරි ප්‍රතිකාරයෙ... |
Instruction:
දත් 7.8ක් පුරවලා තියෙද්දි කම්බි දාන්න පුලුවන්ද.කාලෙන් කාලෙට පුරවන්න ඕන නේද.
Response:
කම්බි ප්‍රතිකාර වලට යොමු වෙන්න කලින් දත් වල තත්වය පරික්ෂා කරලා බලන එක සුදුසුයි.<eos> |
Instruction:
ඉස්සරහ දත් දෙක ඈත් වෙන එකට මොකක්ද කරන්න පුළුවන්. කම්බි දානවනම් කීයක් විතර යනවද මේ දවස් වල
Response:
ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා. කම්බි ප්‍රතිකාර හා දෙපැත්තෙන් අත්දෙක පුරවලා හිඩැස වහන ප්‍රතිකාරය.<eos> |
Instruction:
ඩොක්ට මගෙ කටෙ නිතරම තුවාල දෙක තුන දානවා මාර කැක්කුමයි ඩොක්ට මොකක්ද කරන්න ඔනෙ මෙකට?
Response:
හරියටම හේතුව කියන්නේ නම් පරික්ෂා කරන්න වෙනවා. බොහෝ දුරට උෂ්ණ බිබිලි වෙන්න පුළුවන්(aphthus ulcer)<eos> |
Instruction:
අපේ අයියගෙ වයස අවුරුදු 36 එයා ඉස්සර ඉදලා විට කනවා එයාගෙ දැන් සති දෙකක වගේ ඉද්ලා දිවේ රතු පාට චූටි ඉරි දෙකක් වගේ තුවාල දෙකක් තියනවා අඩු වෙන්නෙත් නෑ ඒක ගොඩක් පොඩියි ඒක නිතර පෑරෙන හින්දද තුවාලෙ හොද වෙන්න ප්‍රමාද
Response:
පුළුවන් තරම් ඉක්මනින් මුඛ හා හනුක ශල්‍ය විශේෂඥ සායනයකට යොමු වෙන්න ඕනේ. බුලත් කෑම වහාම නත... |
Instruction:
Doctor කටේ එක තැනක් දිවට ගොරෝසුවට දැනෙනවා එතන මොකුත් වෙනසක් පේන්න නෑ බැලුවට මේක සාමාන්‍යයිද?
Response:
පරික්ෂා කරන්නේ නැතිව දෙයක් කියන්න අපහසුයි. දන්ත වෛද්‍යවරයෙක් හමුවී පෙන්වන්න<eos> |
Instruction:
මගේ වයස 42 .දත් දිරා යාමට පටන් ගෙන ඇත.දත් කාලයක් යන තුරු රැක ගැනීමට කල හැකි දේ කියන්න.ස්තූතියි
Response:
මුලින්ම දිරන්න පටන් අරන් තියෙන දත් වලට ප්‍රතිකාර ලබාගන්න. ඊට පස්සෙ හරියට දත් මදින්න පුරුදු වෙන්න. පැණිරස සහ පිටි ආශ්‍රිත කෑම අවම කරගන්න. එතකොට දත් කුහර ඇතිවීමේ අවධානම ගොඩක් අඩු කරගන්න පුලුවන්<eos> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.