text stringlengths 1 163k |
|---|
"42 (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” |
මෛත්‍රිපාල 2015 ජනවාරියෙ රනිල් අගමැති කෙළෙත් 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙළෙත් 42(4) අනුව. ඒ කොහෙවත් කියන්නෙ නැහැ ඉන්න අගමැති අස්වෙන්න ඕන ද නැත් ද කියලා. මහින්ද අගමැති බවට පත් කිරීම කිසිවකු උසාවියෙ අභියෝග කෙළේ නැහැ. උසාවි ගියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ව. ඕන නම් සුමන්තිරන්ගෙන් අහන්න. ගෝඨාභයට අවශ්‍ය නම් ... |
රනිල් අගමැති කළ පසු මහින්දගෙ පිරිස විශ්වාසභංග යෝජනා ගෙනාවෙ නැහැ. ජ වි පෙ ගෙනාවෙත් නැහැ. ඒත් මහින්ද අගමැති කළා ම ජ වි පෙ එ ජා ප සහාය ඇතිව විශ්වාසභංග ඉදිරිපත් කළා. ගෝඨාභය නව අගමැති නම් කළ පසු එ ජා ප නැවතත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ තියෙනවා. සජිත් විරුද්ධ පක්‍ෂ නායකයා වුනොත් විශ්වාසභංග තවත් වැඩි වේවි. ඒ පසුපස ඉන... |
ගෝඨාභය ජනාධිපති වී දිනකින් ඉන්දීය විදේශ ඇමති පැමිණියා. ඒ ඉන්දියාවට පැමිණීමට ආරාධනය කිරීමට. ගෝඨාභය පරෙස්සම් වෙන්න ඕන. ඉන්දියාව බලවත් බව සැබෑව. ඒත් අප ඉන්දියාවෙ පදයට නටන්න ඕන නැහැ. අපේ ප්‍රශ්න අපට විසඳගන්න පුළුවන්. ගෝඨාභය වහාම චීනයේ හා පකිස්ථානයෙ නායකයන් හමුවෙන්න ඕන. අපට කිසිවකු තරහ කර ගන්න ඕන නැහැ. කිසිවකුගෙ පදයට නටන්න ... |
ජනතාව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරණයෙ දි තීන්දුවක් දී තිබුණත් ගෝඨාභය මාර්තුවට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින එකක් නැහැ. ඔහු අකුරට වැඩ කරන තැනැත්තෙක්. අකුරු නවන කෙනෙක් නොවෙයි. ඒත් මාර්තු වෙනකම් එ ජා ප පාර්ලිමේන්තුවෙ දි නොයෙකුත් බාධා ඇති කරාවි. මාර්තු වෙනකම් පාර්ලිමේන්තුව කෙසේ පවත්වා ගෙන යන්නේ ද කියන එක ගැ... |
Posted by Kalaya at 07:54 |
Labels: Gothabhaya, Indian intervention, JVP, Liberalism, Malimawa, Mangala, Marxism, Parliament, Parliamentary Politics, Ranil, University Teachers, UNP Politics |
වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් 14,95095 ක් ඇවිත් |
2019 වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් 1495095 ක් පැමිණ තිබේ. |
මෙය 2018 වසරේ මුල් මාස 10 තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව අනුව 20.7% ක අඩු වීමකි. 2018 වසරේ මුල් මාස 10 තුළ පැමිණ ඇති විදේශ සංචාරකයින් සංඛ්‍යාව 1885045 ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. |
පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් විදේශ සංචාරකයින් 118743 ක් පැමිණ තිබේ. එය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සසඳන විට 22.5% ක අඩු වීමක් බවද අධිකාරිය සඳහන් කරයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 70.8% කින් පහත වැටී තිබූ විදේශ සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා සංච... |
« නීල හරිත රටක්-පරිසර හිතකාමී ව්‍යාපෘතිය ඇරඹේ |
මැතිව්ස් ඉල්ලා අස්වෙයි | Anan Manan Gossip |
Y%S ,xld l%slÜ lKavdhfï kdhl;ajfhka b,a,d wiajk nj wekacf,da ue;sõia" l%slÜ f;aÍï lñgqjg jdÑlj oekqï § ;sfí' Tyq ish b,a,d wiaùu oekqï ÿka nj Y%S ,xld l%slÜ wdh;kfha ks,Odßkao ms,sf.k ;sfí' ue;sõia wo ^12& fmrjrefõ§ lKavdhfï l%Svlhka yuqùfuka miqj ish ;SrKh ks, jYfhka m%ldYhg m;a lsÍug iQodkñka isák nj o jd¾;d fõ' Y%S ... |
úfYaIfhkau ue;sõia" ÈfkaIa pkaÈud,a fyda ,is;a ud,sx. fkdue;sj Wmq,a ;rx. f.a kdhl;ajfhka miq.shod isïndífõ ys ixpdrh l< Y%S ,xld lKavdhu ;r.dj,sh ch.%yKh lsÍug iu;ajqj;a" fcHIaG l%Svlhka o iys; lKavdhu Y%S ,xldj ;=< §u ;r.dj,sh mrdchùu l%Svdf,da,Ska f.a oeä úfõpkhg ,la ù ;snqKs' |
2017-07-12T09:03:00+05:30 |
මලීදූව ශාරිපුත්‍ර විදුහලේ නව ශිෂ්‍යනායකයෝ පත්වෙති |
2019 නොවැම්බර් 29 වැනි සිකුරාදා - 9 |
බූස්ස, මලීදූව ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය රත්ගම, මාවඩවිල මලියදේව මහා විද්‍යාලයේ විදුහල්පති හසිත හිරන්ත මහතාෙග් ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. |
විදුහල්පති අරැණ ශාන්ත දඩල්ලගේ මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ශිෂ්‍ය නායකයන් 28 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම මෙහිදී සිදුවිය. දොඩන්දූව රෝහණ විද්‍යාලයේ විදුහල්පති නිමල් රණසිංහ මහතා ද මෙම උත්සවයට සහභාගි විය. |
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය: සාහිත්‍යමය කලා රසවින්දනය වෙනුවෙන්ම ලියැවෙන අළුත් බ්ලොග් පිටුවක් " තීර්ථය " |
සාහිත්‍යමය කලා රසවින්දනය වෙනුවෙන්ම ලියැවෙන අළුත් බ්ලොග් පිටුවක් " තීර්ථය " |
ටිකක් කාර්ය බහුල වීම නිසා අළුත් අවුරුද්දට සුබපතල වෙනද වගේ පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. ඒත් අළුත් අවුරුද්දේ අපේ බ්ලොග් යාළුවො සේරටම සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන ගමන්ම අළුත් අවුරුද්දේ මුල්ම බ්ලොග් හඳුන්වාදීමත් කරන්නයි හිතුවේ. |
http://www.theerthaya.info/ |
Posted by Ajith Kumara at 8:15 PM |
දරුවෙක් සමග ලූපයක් නොමිලේ දෙන දඹුල්ල රෝහලේ හරිපුදුම වෛද්‍යවරිය! ~ යුක්තිය වෙනුවෙන්...! |
March 12, 2017 විවිධ No comments |
දඹුල්ල මූලික රෝහලට දරු ප්‍රසුතිය සඳහා ඇතුළත්වූ මවුවරුන් සඳහා දැනට සති කිහිපයක සිට දරු උපතෙන් පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීමට කටයුතු කිරීමේදී මවුවරුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා කටයුතු කර ඇති බවට එල්ලවන චෝදනා හේතුවෙන් රටපුරා ආන්දොaලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. |
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ලබාදී ඇති උපදෙස් අනුව මෑතකදී දඹුල්ල රෝහලේ සේවයට පැමිණි ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් විසින් මෙම පවුල් සැලසුම් ක්‍රමය මවුවරුන් සඳහා හඳුන්වා දුන් පසු එම උපත් පාලන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යැමේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණයවී තිබේ. |
සති කීපයක සිට දඹුල්ල මුලික රෝහළේ ප්‍රසව හා නාරිවේද අංශයට දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මවුවරුන් දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් පිටව යැමට පෙර ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා භාවිත කෙරෙන ලූපය නමින් හඳුන්වනු ලබන උපකරණයක් ශරීරයට සවි කිරීම සිදු කරන බවට මුලින්ම චෝදනා එල්ලවිය. එම උපකරණ සවි කිරීමට අකමැති ම... |
ඒ අතරම ඇතැම් මවුවරුන් පසු ප්‍රසව ලූපය සවි කිරීමට කැමැත්ත නොදීම නිසා අලුත් උපන් දරුවාගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව වාට්‌ටුවෙන් ලබාදීම ප්‍රමාද කරන බවටවූ චෝදනා ගොන්නක් රෝහලට එල්ලවූවා පමණක් නොව ඉකුත් 05 වැනි දින පියවරුන් පිරිසක් ඒ පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාටද පැමිණිලි කිරීමට කට... |
මෙම චෝදනාවන්ට ලක්‌වන වෛද්‍යවරිය සිංහල ජාතික කාන්තාවකි. ඇය මෙම රෝහලට පැමිණීමට පෙර නාවලපිටිය දිස්‌ත්‍රික් මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කර වාර්ෂික ස්‌ථාන මාරුවීම් ලබා පැමිණ ඇත. ඇයගේ ජාතිය සඳහන් කිරීමට සිදුවන්නේ ඇතැම් මාධ්‍ය ඇය වෙනත් ජාතියකට අයත් කාන්තාවක් බවත් සිංහල ජාතිය වඳ කිරීමට කටයුතු බවට පළවූ වාර්තා සත්‍යය... |
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාෂය තුළ ලූපයක් තැන්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනට වසර ගණනාවක සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු කෙරෙන පවුල් සැලසුම් ක්‍රමයකි. එය බොහෝවිට දරු ප්‍රසුතියෙන් සති හයක් ඉක්‌මවූ පසුව කළ හැකි ක්‍රමයකි. ... |
මෙම වැඩ පිළිවෙළට සමගාමිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ප්‍රශස්‌ත නිරෝගිමත් ජීවන තත්ත්වයක් සහිත ගුණාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් තුළින් දරුවනට හා ඔවුන්ගේ පවුල්වලට ඉහළම සෞඛ්‍ය මට්‌ටමක් සාක්‌ෂාත් කර ගැනීමේ අරමුණින් පවුල් සෞඛ්‍ය පිළිබඳ ජාතික කමිටුව මගින් අනුමැතිය ලද පසු ප්... |
දැනගන්නට ලැබී ඇති පරිදි මෙරට ප්‍රධානපෙළේ රෝහල් 20 ක පමණ මෙම නියමු වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතියි. |
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාෂය තුළ දරු ප්‍රසූතියෙන් පැය 48 ක් ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මේ යටතේ සිදු කරනු ලබයි. |
ලූපයක් මවගේ දරු ප්‍රසූතිය සිදුවූ වහාම හෝ සිසේරියන් සැත්කමකදී හෝ ඉතා පහසුවෙන්, වේදනාවකින් තොරව වඩාත් ආරක්‌ෂිතව තැන්පත් කිරීම නිසා මෙය පසු ප්‍රසව ලූපය නමින් හඳුන්වනු ලබයි. මෙම සේවාව දරු ප්‍රසුතියෙන් පසු රෝහලේදීම පැළඳ විය හැකි නිසා මවට සති හයක් යනතුරු බලා හිදීමට අවශ්‍ය නොවේ. දරුවාට අඛණ්‌ඩව මවු කිරි දීමට හැකිවීම අතුරු ආබ... |
තත්ත්වය එසේ වුවත් දඹුල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ දරු ප්‍රසුතිය සඳහා ඇතුළත් වූ මවුවරුනට මුහුණදීමට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස්‌වූ වටපිටාවක් බව පැවසීම අතිශයෝක්‌තියක් නොවන්නේ එම මවුවරුන් හා පියවරුන් තමන් මුහුණදුන් කටුක අත්දැකීම රෝහල් බලධාරීන්ට පැමිණිලි කිරීමට පෙළඹීමත් සමඟය. |
මවකගේ දරු උපතක් පිළිසිඳ ගත් දිනයේ සිට මවත් පියාත් මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවිය මහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටින්නේ තම කිරි කැටියා මෙලොව දකින තුරුය, ඔවුන් ඒ වෙනුවෙන් වෛද්‍ය සායනයන්ටද. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්‌ෂණයට ද වරින්වර මුහුණ දෙති. ඇතැමුන් තව තවත් භාරහාර වෙති. ඒ සියලු අපේක්‌ෂා දල්වා ගෙන ඈත අතීතයේ මෙන් නොව සෑම මවක්... |
රෝගියාගේ කැමැත්තෙන් තොරව ලේ බිඳක් හෝ ලබාගැනීම සුදුසු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දඹුල්ල රෝහලේ මව්වරුන්ට කැමැත්ත ලබාගැනීම කෙසේ වෙතත් එය බලහත්කාරයෙන් කර ගන්නා ලෙස බලපෑම් කිරීම සුළු පටු කරුණක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් පසෙකලා තම අභිමතය පරිදි මව්වරුන්ට බලපෑම් කර ඇති බවට එල්ලවෙන චෝදනා අති... |
මේ වනවිට දඹුල්ල මුලික රෝහලේ අදාළ එම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතාගේ උපදෙස් මත රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා විසින් පියවර ගෙන ඇත. කෙසේ වෙතත් පවුල් සැලසුම් ක්‍රම අවශ්‍ය වන්නාවූ මවුවරුන්ට ඔවුන්ගේ කැමැත්ත ලිතව ලබාගෙන එය වෛද්‍ය අධිකාරිවරයාගේ අනුමැතිය ලද ... |
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින්ද මේ වනවිට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් 07 දා පැවති මධ්‍යම පළාත් සභා සැසිවාරයේද මෙම ගැටලුව පිළිබඳව මන්ත්‍රීවරු විවිධ අදහස් පළවූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවන් අනුව අදාළ වෛද්‍යවරිය කටයුතු කර ඇත්ද යන්න සොයා බැලිය ය... |
http://www.divaina.com/2017/03/12/feature48.html |
ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි | ඇස පාදන රැස |
ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි |
Mon, Feb 11th 2019, 12:22PM1 |
Mon, Feb 11th 2019, 12:22PM |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේොය. |
ඒ, විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත්කරමිනි. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. |
Select ratingGive ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි 1/5Give ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි 2/5Give ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි 3/5Give ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි 4/5Give ගෝඨාභයගේ ඉල්ලීම විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි 5/5 |
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය |
ගෝඨාභයගේ පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් මූලික විරෝධතා |
ගෝඨාභයගේ කෞතුකාගාර නඩුවට එරෙහි පෙත්සම් 2ක් ප්‍රතික්ෂේප වේ |
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එජාපයේ අපේක්ෂකයා නම් කරනවා |
ලලිත්-කුගන් නඩුවේ සාක්කියට ගෝඨා කැඳවයි ! |
වැලිකඩ වාර්තාවෙන් ගෝඨා හිරවේ |
ගෝඨාභය වැරදිකරු! එෆ්සීඅයිඩිය අධිකරණයට දැනුම් දෙයි |
තනියම වැවක් තනා, අක්කර තිහක් වවනා: උපාධිධාරියා |
ඇතුවත් බැරි නැතුවත් බැරි සර්පයන්ගේ කතන්දරේ |
මනුෂ්‍යත්වයට දෑත් දිගුකරන කාත්තන්කුඩිය |
මුස්ලිම් විවාහ වයස් සීමාව අවු.18 වෙයි |
385,000කට වෘත්තීය සුදුසුකම් |
කාව්‍යය හා කාව්‍ය ප්‍රභේද |
ලෝකයේ ප්‍රථම 5G හෝටලය |
හිට්ලර්ලා සහ ලින්කන්ලා |
තරුණයන් 10,000කට IT පුහුණුව |
ධර්ම ද්වීපයේ ඉරණම: 2012 |
දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 125 වෙනි ප්‍රහාරය මෙන්න. |
Islam Attack During Judiciary Holidays: අධිකරණ නිවාඩු දිනයන් වාසියට යොදාගත් නින්දිත ඉස්ලාම් ප්‍රහාරය |
හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන බොදු බල සේනා ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව් ! |
Labels: අති පූජණීය කිරම විමලජෝති හිමි, බොදු බල සේනා සංවිධානය |
HALAAL DEATH TRAP - හලාල් යනු සිංහල ජාතිය වනසන මර උගුලකි |
හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් බඩගෝස්තර දේශපාලු ඌරන් ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්! |
හලාල් වර්ජනයට ඇඹිලිපිටියේ උද්ඝෝෂණ |
කුට්‌ටිගල - සේන වී. ගමගේ |
සිංහල ජාතිය නසන මර උගුල "හලාල්" වර්ජනය කරමු යන තේමා පාඨය මුල්කරගත් විරෝධතා ව්‍යාපාරයක් ඇඹිලිපිටිය නගරයේදී පසුගියදා පැවැත්විණි. ඇඹිලිපිටිය කාවන්තිස්‌ස රාජ මහා විහාරස්‌ථානයෙන් ආරම්භවූ විරෝධතා පාගමන ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ දක්‌වා පැමිණ ඔරලෝසු කණුව අබියස විරෝධතා රැස්‌වීමක්‌ද පැවැත්වූහ. |
මෙහිදී අදහස් දැක්‌වූ ආචාර්ය ඕමල්පේ සෝභිත මාහිමියෝ මෙසේ කීහ. මේ හලාල් කියන්නේ අපේ සිංහල ජාතිය වනසන මර උගුලක්. මේ මර උගුලෙන් බේරෙන්න නම් අපි සමගියෙන් නැගී සිටිය යුතුයි. හලාල් වර්ජනය කළ යුතුයි. ඒ සත්ක්‍රියාව අපි පටන් ගනිමු. එවිට රටේ කාගේත් ඇස් ඇරේවි. අපි අපේ වෙළෙඳසල්වල හලාල් වර්ජනය කරමු. |
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවට භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් එක්‌ව සිටි අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංඝ සභාව විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි. |
http://www.divaina.com/2012/12/27/news28.html |
Labels: අති පූජනීය ඕමල්පේ සෝභිත හිමි, ජාතික හෙළ උරුමය |
අපේ (අවලං) රජවරුන්ගේ වැඩ…!!! | Gold fish ගේ blog ටැංකිය |
අපේ (අවලං) රජවරුන්ගේ වැඩ…!!! |
2012 මාර්තු 7 — Gold fish |
ඉස්සර, ඒ කියන්නේ ඔය පෘතුගීසී, ලංදේසි ලංකාවට ගොඩබැහැපු කාලේ එහෙම ලංකාව පාලනය කලේ රජ වරු කියන කට්ටියනේ. ඉතිං මේ රජ ගොල්ල තමා දවසකටවත් පොරවල්. රජෙක් කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේනේ… සෑහෙන සැප සම්පත් විඳගෙන දැහැමෙන් සෙමෙන් රට කරපු උදවියනේ ඉතිං. අනිත් සැප සම්පත් අතෑරලා දාමුකෝ… නිකමට හිතන්න බලන්න අන්තඃපුරය ගැන. කොහොමට තියෙන්න ... |
දන්නේ නැත්තං,ඔන්න පළවෙනි එක. |
රාජාධිරාජසිංහ කියන්නේ අපේ රටේ රජ කරපු රජ කෙනෙක්. ඉතිං රජුගේ අන්තඃපුරේ ඉඳලා තියෙන්නෙත් සෙල්ලං ගෑල්ලමයි නෙමේ… නායක්කාර් වංශික ගෑල්ලමයි…! කොහොමද වැඩේ. ඉතිං ඒ බිසෝවරුන්ගෙන් දෙවෙනි ප්‍රධාන බිසවට ඉඳලා තියෙනවා සහෝදරියක්. ලස්සන රං කඳක්ලු. ඉතිං රජතුමාත් කිසිම අපහසුතාවයකින් තොරව පොඩි චේන්ජ් එකකටත් එක්ක දවස ගානේ යනවලු නෑනා සමග සෙ... |
අනියම් කියන්නේ, ඉතිං තව තව ලින්ක්ස් තියෙනවා කියන එකනේ. ගෑණිගේ නංගි කොහොමත් ගෑණිට වඩා බාල නිසා මේ නාකි රජාට වඩා හොඳ තරුණ හාදයෙක් වෙච්චි පිළිමතලව්වේ මහ අධිකාරම් එක්කත් නෑනා පොඩ්ඩගේ සෙල්ලං බත් ඉවිල්ලක් තිබුනලු. පස්සේ කොහොම කොහොම හරි සෙල්ලං බත් ඉවිල්ල නිසාම නෑනාට බබෙක් හම්බුවෙන්න සෙට් වුනාලු. ආහ්…. රජ දන්නේ නෑලු, අධිකාරම් ... |
පස්සේ ඉතිං රජ කියනවලු, බබා රජතුමාගේ කියලා. අධිකාරම් කියනවලු… පොරගේ කියලා. නෑනාත් කියන්නේ අධිකාරම්ගේ කියලමලු. පස්සේ ඔන්න කොහොමහරි කොල්ලෙක් හම්බුවෙලා ටික ටික ලොකුවෙද්දීත්, අර තුන්දෙනාගේ සෙල්ලං කිරිල්ල නැවතුනේම නෑලු. පස්සෙ දවසක් දා අධිකාරම් සෙල්ලං කර කර ඉද්දි රජතුමා අස්සයා පිටින් එනවා ඇහිලා, අධිකාරම් ගේ පිටිපස්සෙන් මාරු ව... |
පස්සේ ඉතිං රජා පොඩි එකාට කිව්වලු, මගුල් කඩුවත් දීලා… ආයේ මෑන් ආවොත් එහෙම මේ කඩුවෙන් ඇනලා මරලා දාන්න කියලා. පොඩි එකත්, හ්ම්… කියලා භාරගත්තට ඌ කොටයිද උගේ තාත්තට. පස්සේ ඉතිං මේ සීන් එක නෑනා දන්නේ නෑලු. අධිකාරම් ආවම කඩුවත් පෙන්නලා පොඩි එකා කිව්වලු සීන් එක. ඊට පස්සේ පොඩි එකා කොහොමත් උගේ ඩැඩා එක්ක ෆිට් නිසා, දෙන්න එකතු වෙලා ... |
පේනවා නේද, රජා වුනත් අවලමේ ගියාම වෙනදේ…!!! |
මේං දෙවෙනි එක… |
මේ කතාවේ කතා නායකයා වෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා. රජතුමා හරි ආසයිලු දිය කෙලියට. ඒ දවස් වල ඉතිං ස්වීමිං පූල් නෑනේ… තිබුන ඔක්කොම නැචුරල් පූල්ලු. ඉතිං රජතුමා බල්ටි ගගහා නනා ඉන්න දවසක් දා ගඟ දිගේ ගහගෙන ආපු කළු, සිනිඳු, දිග කෙස්ගහක් රජතුමාගේ බෙල්ලේ එතුනලු. පස්සේ රජතුමා නාන එක පැත්තක තියලා මොකද්ද බෙල්ලේ එතුනේ කියලා බලද්දී… ගෑ... |
අන්තිමේ රජ්ජුරුවෝ කණ්ඩායම් දෙකක් යැවුවලු ගඟේ ඉවුරු දෙකෙන්… මේ ගෑණු ළමයා ඉන්න තැනක් හොයාගෙන එන්න කියලා. පස්සේ ඉතිං දකුණු ඉවුරෙන් ගිය අයට කිසි දෙයක් ලැබුනේ නෑලු. ඊට පස්සේ වම් පැත්තෙන් ගිය අය මුස්ලිම් අය ඉන්න හරියකට ආවම, අර වගේ දිග කොන්ඩයක් තියෙන බොහොම ලස්සන ගෑණු ළමයෙක් එයාගේ අම්මත් එක්ක ගඟේ නානවලු. ඉතිං අර රාජපුරුෂයෝ ටික... |
මල මගුලයිලු… ඒ දෙන්න මුස්ලිම් දෙන්නෙක්ලු. ඊට පස්සේ මුස්ලිම් ගමේ අය සද්දයක් දාගෙන එද්දී, අර එක්ස් ෆයිල්ස් එකේ ෆක්ස් මූල්ඩර් පෙන්නනවා වගේ රජ තුමාගේ මෙව්වා එකක් පෙන්නලා තමාලු වැඩේ ෂේප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ළමයාගේ තාත්තට කියලා, මේ ළමයාව ගෙනියන්න කාන්තාවන් රැසක් එක්ක දූත පිරිසක් එවනවා කියලා ගිහිං. රාජපුරුෂයෝ ගියා විතරල... |
ඉතිං ඔන්න ඔහොමයි අපේ ඉස්සර රජවරු සෙල්ලං බත් උයන්න ට්‍රයි කරලා තියෙන්නේ. මෙව්වා මේ මං ඉතිහාසය විකෘති කරලා කියන එව්වා නෙවෙයි… ඩී.පී වික්‍රමසිංහ ලියපු මග දිගට ජනකතා කියන පොතේ තියෙන කතා. තව පට්ට කතා ටිකක් තියෙනවා, ඔක්කොම කියන්න බෑ අප්පා. ඒක නිසා පුළුවන් කෙනෙක් පොත හොයාගෙන කියෝලා අපේ රජ ගොල්ල ගැන තව ටිකක් දැන ගන්න…. |
දැන් ඉතිං මට තියෙන පස්නේ…. රජවරු හිටියේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් කියමුකෝ ආසන්න වශයෙන්. ඔන්න දැනට අවුරුදු හතලිහකට පනහකට කලින් එයාලාගේ සෙල්ලං කට කතා වලින් ඇවිත් කොහොම හරි පොත් වලත් ලියවුනා. දැන් එව්වා කියෝලා අපි හොඳට හැදෙනවා. ඉතිං දැං මේ කාලේ රජ කරන රජ ගොල්ල ගැන මේ වගේ පොත් ලියවෙන්න තව කොච්චර කාලයක් යයිද…??? එතකොට ... |
අනිත් එක… දැන් ඉතිං අන්තඃපුර කියලා එකක් නැති නිසා ඒකට කියන වෙනත් වචනයක් තියේද… මං අහන්නේ නිකං අළුත් වර්ශන් එකක් වගේ එකක්….!!! |
Posted in අපේ සමාජය / ආගමික, රැන්ඩම් සිතුවිලි. 72 Comments » |
72 Responses to “අපේ (අවලං) රජවරුන්ගේ වැඩ…!!!” |
2012 මාර්තු 7 දින පෙ.ව. 7:08 ට |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.