Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
1
59k
source
stringclasses
1 value
(නොර්වුඞ් - රංජිත් රාජපක්ෂ)“මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙ...
nsina_si
(ජයන්ත සමරකෝන්)ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ (26) පැවසීය.ආර්ථික...
nsina_si
(නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.බොරැ...
nsina_si
(ආරියරත්න රණබාහු)අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 8 වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.ශ්‍...
nsina_si
( තිලකරත්න දිසානායක.)රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නොමැති බවත් එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත...
nsina_si
(නිමල කොඩිතුවක්කු)එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් දමා ඇති බවට ඡන්ද පදනමක් නැති ඇතැම්  දේශපාලඥයන් චෝදනා කලත්  බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දැමීමට  එක්සත් ජාතික පක්ෂයට  කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. පක්ෂයේ  සියලුම වරදාන, වරප්‍රසාද සහ තනතුරු ලබාදී තිබිය...
nsina_si
(අශන්ති වරුණසූරිය)සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවද ඔහුට නායකයකු විය නොහැකි බවත් තමන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය සම්බන්දයෙන් සතුටට පත් වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.එමෙන්ම තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති බවත් සාධාරණ සමාජයක් වැඩ පිළිවෙල වෙනුවෙන් නායකත්වය ලබා දීමට  සූදානම් බවත් සංචාරක සහ ඉඩම...
nsina_si
(ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය - චන්දන උඩුවාවල සහ කුණ්ඩසාලේ - ඒ.ජී. වික්‍රමසිංහ)හෘදය සාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (19) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය...
nsina_si
සිරාජ් හසීම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතු යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. දේශපාලන හේතුකාරනා මත මෙම ප්‍රධාන පක්ෂ දෙකම තනිව ආණ්ඩු සෑදීමට උත්සහා කිරීම උචිත නොවන බවත් මෙය...
nsina_si
(*** නිමල කොඩිතුවක්කු)අගෝස්තු පස් වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා කොළඹදී පෙරේදා (19) පැවසීය.රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්නැයි ජාතික ජන බලවේගය රජයට බලකර සිටින බවද ...
nsina_si
(*** අංජුල මහික වීරරත්න)කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය අනුගමනය කරන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (7) පැවැසීය.කොරෝනා මර්දනයට ලෝක බැංකුවෙන් ලබාදුන් ආධාර කුමක් සඳහා වියදම් කළේද යන්න රජය වහා හෙළි කළ යුතු බව පැවස...
nsina_si
(නිමල කොඩිතුවක්කු)තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමා ජනතාවට සහන ලබාදී ජනතාවාදී පාලනයක් ගෙනයනවා වෙනුවට පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියා ජනතාවට විහිළු සපයමින් සිටින බව සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී  පැවසීය.ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට තම අභිමතාර්ථ ඉටුකර...
nsina_si
(අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග‍්...
nsina_si
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
45