text
stringlengths 21
244
|
|---|
ම්ම් එයාද pradan නිලිය එහෙම නෙවෙයි නේ.
|
Ara mulinma inna kella දෙයියන්ගේ රටේ inna kella neda.
|
සුපිරි වැඩක් අයියේ ගොඩක් වටිනවා jaya wewa...
|
Maru machnn... Onna owai නියම වැඩ.
|
Apiwath subscribe karala උදව්වක් denna aiye.
|
Meke innawa කෝටිපතියෝ eke ragapapu nangiyek.
|
me wge වීඩියෝ ekaka comments blnna ena aya ko.
|
niyamai bro. දෙමවුපියෝ tamai ma loka tiyana akama satuta.
|
මේ sakya එකේ පාරද අයියේ.
|
ඉපදුන දවසේ ඉදන් අම්මා තාත්ත තරම් අපි වෙනුවෙන් apeh sapa වෙනුවෙන් කැපවුනු වෙන මිනිස්සු කවුරුත් නැ ඒ අම්මයි තාත්තයි වයසට ගියාම ඇස් දෙක වගේ බලාගන්නි වැඩිහිටි නිවාස නැති කරපන් අපේ රටෙන් අම්මවයි තාත්තවයි බලාගනින් එයාල තමා ජිවිතේ දුන්නේ උබලට.
|
️මිහිපිට දෙවිවරු මගෙ අම්මයි තාත්තයි attatama.
|
ජය වේව අයියෙ බුදුසරණයි oyata.
|
Apiwath subscribe karala sup ekak denna යාලු.
|
මටනම් දකිද්දිම මගෙ appachchi මතක් උනෙ.
|
ithin methana cmnts wala kauruth බැනලා nane.
|
හොදම sepa හම්බ උන පිරිමියා මගේ තාත්තා erenna වෙන kauda.
|
Niyamai bro...hodai nada අපේ කට්ටිය ela..
|
ඇයි bn මේ පිරිමි කෙල්ලෙක් ඉන්නවා කියලා නෑ කියන්නේ.
|
Mage ලෝකේ eakama sapa mgee අම්මා.
|
කාටද දෙමාපියන් ගේ අගය දැනෙන්නේ කියල බලන්න හොද පරීක්ෂණයක් hodai.
|
අම්මාගේ උණුසුම තාත්තාගේ රැකවරණය තරම් සැපක් සතුටක් දෙන්න මේ ලෝකේ කාටවත්ම ba.
|
ලංකාවෙ අය හරි buddimath ලොකය හොල්ලනන් පුලුවන් ජාතියක් අපේ ශිුු ලංකා.
|
Ow ban.කෝටිපතියෝ eke hitiye.
|
වීඩියෝව බලන්න කලින්ම තේරුම් ගත්තා..mage amma තමයි මගේ ලෝකකේ හොඳම සැප පහසුව දුන්නේ..
|
Ara mulinma rathu adumak adan hitheya කෙල්ල hodata dakala purudi.
|
adarei ayye . ඔයා මේ විඩියෝ එක කරන්නෙ නුගේගොඩ ඉදලා නේද?
|
Rathu t shirt eka adan inna kella තාල film eke inna kena neda.
|
ඔය මුලින් ප්‍රශ්නේ අහපු ගැණු ලමයා කොටිපතියෝ eke hitiya.
|
මේ විඩියේ එක බලන කොට මට ඇඩුනා...හේතුවක් නම් දන්නෙ eth thathawa mathak wuna.
|
Oya prashne magen ahuwanam digaai උත්තරේ.
|
Ara thaththa kiyapu kella ragapanava ned චිත්‍රපටයක.
|
මටනම් අහපු ගමන්ම කටට ආවේ ammai thaththai.️️️️️
|
එයාලනම් හොදින් ඉන්නවා එත් මගේ ලග නෑ ටිකක් dura inne.
|
අම්මෝ අපේ clz එකේ උන් පිරිල, මොනා උනත් බලාපොරොත්තු උන උත්තරේ awa.
|
Oya karana me වැඩසටහන maru adenawa harima dukae.
|
ඒකනම් සුපිරි ayye කදුලුත් එනවා.
|
වීඩියෝ eka open karanna kalinma uttare mathaka una thaththa kiyala.
|
ජීවිතේ හැමදාමත් හොදම සැප ලැබෙන්නෙ ammagenui thatthagenui.
|
අයියේ meka godak watina wedak.mulin blddi tikak awul una.hebei me de hodai.digatama hoda dewal karanna.
|
නියමයි යාළුවා ඇත්තටම සුපිරි vdo ekak god bless oyata.
|
පව් ගුරුන්ටත් වරදින වෙලාවල් තියෙනවා. adambara wenna one අපි ගැහැණු කෙනෙක් එ තරගෙට සහභාගි උනුඑක ගැන.
|
waradinawa නමුත් හැම දාම වරදින් නැහැ.
|
Obata ජයෙන් ජය nangiyo දුක් වෙන්න එපා ඔබ නිර්භීතයි.
|
Oyata jaya wewa, ඔයාට පුළුවන් jesu පිහිටයි.
|
වරදිනවා kiyana eka කාටත් වෙනවා ඒයාගේ uththaraya වටිනවානේ akkiyo.
|
Oya ගොඩක් දක්ෂයි මේ unu waradima අඩුපාඩුව හදාගන්න.
|
ඒකත් oyta හොඳ පාඩමක් අනාගතේ හදාගන්න.
|
Ussahaya වඩාගත් දිනුමට වඩා eya watinawa.
|
ඔයාට මානසික රෝගයක් thiyenawa. බෙහෙත් ගන්න.
|
උනේ මොකක්ද kiyala video එකක් තිබුණා.
|
Magic kiyanne කොහොමත් බොරුවක්නේ.
|
Ahabagithwaya api අගය කරනවා නේද.
|
උත්සාහය වැදගත් kiyala හැමෝම දන්නවා.
|
Hamotama waradinawane bn ඒක සාමාන්‍ය දෙයක්.
|
Bari dewal නොකර ඉන්න එක හොඳයි.
|
Onawata wada උඩ පනින්න ගියාම ohoma wenawa නේද.
|
Kamak na හැමෝටම වරදිනවා kiyanne ඇත්ත.
|
පෙට්ටිය නම් අනිවාර්යයෙන්ම හිස්.
|
Kala kala de pala denawa kiyanne ඕක තමයි නංගියේ.
|
Ethi පව් kiyala මට නම් හිතුණා.
|
ගණන් ගන්න එපා ඔයාට පුළුවන්.
|
Bari dewal නොකර ඉන්න එක හොඳයි emmu.
|
Ane pawu ane akki ඔයාට තව ගොඩක් oita wada ලොකු games hambawei.
|
Anna බොරු වැඩ කරන්න එපා.
|
හැකියාව ගැන nam kiyanna වචන නැහැ.
|
Sinduwa kiyanawa හරිම ලස්සනයි ඇත්තටම.
|
මගේ තාත්තත් mawa dala ගිහින් දැන් අවුරුදු පහු වුණා. ඒ ආදරේ සෙනෙහස ගැන kiyanna වචන නැහැ deviyane.
|
සුභ පැතුම් digata ගමනක් යන්න වාසනාව ලැබේවා.
|
Ane ඇස්වහ කටවහ වදින්න epa බුදු සරණයි දුවේ.
|
රත්තරනේ බුදුසරණයි kiyala කියන්න ඕනෙ.
|
නැගනිය ඔබගේ දක්ෂතාවය nisilesa හඳුනාගන්න ඔබට ඇත්තේ විරිඳු කටහඬකි.
|
Nisi mawate යන්න හැකියාව හඳුනා ගන්න duwe ඔබ දක්ෂයි.
|
ගොඩක් ලස්සනයි හැකියාව thawa thawa දියුණු වෙන්න කියා දෙවියන්ට යදිනවා.
|
ලස්සනයි චූටි දෝණි ඔයා ඉතාමත් දක්ෂයි.
|
ගොඩක් ලස්සනයි කටහඬ ඉදිරියට සංගීතයෙන් යන්න ඔබට වරදින්නේ නැහැ.
|
Saraswathi maniyan ගේ පිහිට ලැබේවා ඔබට ජය.
|
Jaya wewa ඉදිරියටම යන්න ලැබෙවා දුව හොඳයි.
|
Theruwan saranai duwe ඔබගේ ගමන සාර්ථකයි.
|
Ane ඇඟත් එක්ක හිරිවැටිලා ගියා nangiyo මට නම් පිස්සු වගේ.
|
හරිම ලස්සනයි දරුවෝ ඔබේ හැකියාව අගය කරනවා.
|
Owu aniwaryayen ඒ කටහඬම තමයි ඔබටම අනන්‍ය.
|
Hmm ඒක ඇත්ත kiyala මට හිතුණා.
|
Mata mage thathta මතක් වුණා ඇත්තෙන්ම.
|
තෙරුවන් සරණයි චූටි පුතේ ඔබ ඉතාමත් දක්ෂයි.
|
Thathta anatha මඩම් වලට දාපු dennek අන්ලයික් දාලා තියෙන්නේ.
|
ශා හරිම ලස්සනයි දුවේ ඔබ විශිෂ්ටයි.
|
ලස්සනයි දූවේ තෙරුවන් සරණයි ඔබගේ ගමන සාර්ථක වේවා.
|
Mata meiyage katahada ආදිත්‍යාගේ වගේමයි kiyala හිතුණා.
|
ඔව් ඒ වගේමයි halo කියලා කියන්න ඕනෙ.
|
Menna ඇත්තම දක්ෂයි kiyala කියන්න පුළුවන්.
|
harima lassanai duwe ඔයාට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි.
|
Lassani duwe. Nilamege Video මම හැමදාම බලනවා ඇත්තටම ගොඩක් හොඳයි.
|
ඔබගේ වීඩියෝ වලට ජයවේවා kiyala පතනවා.
|
Apita uruma dewal thiyana හැම රටකින්ම අපහු apita ලැබෙනවා නම් කොච්චර හොඳද.
|
Oyata pin නිලමේ පුතේ මෙහෙම දේවල් පෙන්වනවාට බොහොම ස්තුතියි.
|
ඒ විදේශිකයන්ට පින් එහෙම හරි ගෙනාවට harima hodai.
|
නිලමේ ඔයා පෙන්වන්නේ nitharama harawath වැදගත් දෙයක් ඒකට අපි ගෞරව කරනවා.
|
දිගටම හොඳ දේවල් ratata දෙන්න කියලා ඉල්ලනවා.
|
Thanks malli ගොඩක් ආසාවෙන් බැලුවා ඔයාට බුදු සරණයි.
|
Hariyata balala ප්‍රශ්න අහන්න නෑනේ ඒයාගේ මුණුබුරා.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.