text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-27 20:24:46</date> |
<index>10</index> |
<phrase>මේ සිදුවීමට අනිවාර්යෙන්ම බීමත්කම,සූදුව හා ස්ත්‍රිය සම්බන්ධ ඇති. පොඩ්ඩක් හොයලා බලන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-27 20:29:36</date> |
<index>11</index> |
<phrase>කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මෙබඳු සිදුවීම් පිටුපස තායි,රුසියන් ආදී විදේශීක ගණිකාවන් බොහෝවිට ඉන්නවා.මේ ප්‍රදේශයත් එබඳු විදේශීක ගණිකාවන් බහුලව ගැවසෙන පැත්තක්.මහ දවල්ට වුනත් මහමඟදී එබඳු අය ඕන තරම් මේ පැතිවල දැකගත හැකියි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>kk</author> |
<date>2012-05-27 20:48:28</date> |
<index>12</index> |
<phrase>අනේ, මොකද අනේ වුණේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිනී</author> |
<date>2012-05-27 21:01:09</date> |
<index>13</index> |
<phrase>ආයෙ දෙකක් නෑ. මයික් ටයිසන්ගේ පවුලෙ කෙනෙක් වෙන්න ඇති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සකල බුජන්</author> |
<date>2012-05-27 22:08:25</date> |
<index>14</index> |
<phrase>රහසක් කණට කරලා කියද්දි වැරදිලා දත් දෙකට අහු වුණෘ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විජය කටුනායක</author> |
<date>2012-05-27 22:08:50</date> |
<index>15</index> |
<phrase>මයික් ටයිසන්ගේ යාලුවෙක් වගේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රජිත්</author> |
<date>2012-05-28 00:52:46</date> |
<index>16</index> |
<phrase>ගෝත්‍රිකයින්ව පාර්ලිමේන්තු යැවුවට හොද පාඩම්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>kkkk</author> |
<date>2012-05-28 01:21:29</date> |
<index>17</index> |
<phrase>අරයා අගේ ඉදන් කණ කයි. ගෝලයා නහය කයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රජිත්</author> |
<date>2012-05-28 02:05:31</date> |
<index>18</index> |
<phrase>සීනි බෝල කාලා මළ පහ කරද්දි සීනි බෝලම බලාපොරොත්තු වෙන්න බෑනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේවාවිතාරණ පීරිස්</author> |
<date>2012-05-28 02:11:16</date> |
<index>19</index> |
<phrase>මන්ත්‍රී ගොල්ලෝ මිනී මස් කන එක පුදුමයට කරුණක් නෙමෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හූනා</author> |
<date>2012-05-28 03:40:23</date> |
<index>20</index> |
<phrase>බලාගෙන පරිස්සමින්.මේ ගොල්ලෝ බලයට ආවොත් බුදු අම්මෝ...........</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වැඩ මාමා</author> |
<date>2012-05-28 07:03:22</date> |
<index>21</index> |
<phrase>හැබෑවටම ආයිබොවන්, ඕකත් අරුමයක්ද? ඔය මැති ඇමතිවරු අතරේ කොච්චර ඉන්නවද අගේ ඉදන් කණ කන උදවිය?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගබන් ලෙක්කා</author> |
<date>2012-05-28 07:23:18</date> |
<index>22</index> |
<phrase>පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිෂාඩ්</author> |
<date>2012-05-28 08:59:04</date> |
<index>23</index> |
<phrase>ශ්‍රී ලංකන් මයික් ටයිසන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.