text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>පිරිස්</author> |
<date>2013-03-13 17:57:10</date> |
<index>30</index> |
<phrase>නවීන පන්නයේ සිගන්නෝ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>101944</articleId> |
<title>හලාහල විෂ, නයි විෂ හා කූඩැල්ලන් යොදාගෙන ලෙඩ සුව කරන දේශීය වෛද්‍ය ප‍්‍රතිකාරයක්</title> |
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author> |
<date>2013 මාර්තු මස 10 13:28:53</date> |
<body> |
ඔහු ජීවත් වෙයි. නමුත් නිරන්තරවම මරණය පෙනි පෙනී ජීවත් වෙයි. සාමාන්‍ය පරිදි ජීවත් වනවාට වඩා එය කොතෙක් අසීරු කටයුත්තක් ද යන්න දන්නේ ඔහුත් ඔහුගේ මාපියෝත් පමණි. ‘‘මේ දරුවාට තියෙන්නේ දරුණු විදියේ මොළේ පිළිකාවක්. හැම උත්සාහයක්ම අප ගත්තා. නමුත් හොඳ කරන්න බැහැ. තවත් වැඩි කාලයක් ජීවත් කරවන්න බැරි වේවි. ගෙදර ගිහින් දරුවා කැමති දෙ... |
දියණියන් දෙදෙනකුගෙන් පසු උපන් මේ පින්වත් කුමරා යම් දිනක සිය වෙද පරපුරේ ශිල්පය ඉදිරියට රැගෙන යන බව වෙදකමත් නක්ෂත‍්‍රයත් දත් ජේමිස් වෙද මහත්තයා දැන සිටියේය. සහෝදරියන් තිදෙනකු සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලේ කෙළි දෙලෙන් වැඩෙමින් සිටි ඬේවිඞ්ගේ සියලූ අපේක්ෂා බොඳ වන්නේ සිය පියාගේ හදිසි වියෝවත් සමගිනි. ඔහු එවකට 13 හැවිරිදි... |
වෛද්‍ය ඬේවිඞ් මහතා පවසන්නේ බොහෝ දෙනෙක් තම සිරුරේ පිළිකාවක් ඇති බව නොදැන වසර ගණනාවක් සිටින බවයි. ඔහු පවසන පරිදි පිළිකාවක් ඇතිවීමට වසර පහක සිට වසර 20 ක පමණ කාලයක් ගතවේ. මේ කාලයේදී එම තැනැත්තාගේ ශරීරයේ විවිධ වෙනස්කම් දක්නට ලැබෙන බවත් පළපුරුදු වෙද මහත්මයකු ලෙස තමන්ට එවැනි රෝගීන් නාඩි අල්ලා බැලීමෙන්, සමේ වර්ණයෙන්, ලප කැළැල්... |
අද සමාජයේ විවාහක තරුණ තරුනියෝ දරුවන් නොමැති කමෙන් බොහෝ පීඩා විඳිති. පිළිකාවට අමතරව දරුවන් නැති අය වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිකාර කිරීම ද ඬේවිඞ් මහතා අතින් සිදුවෙයි. ඔහු පවසන්නේ බටහිර වෙදකමේ දරුවන් නැති අය වෙනුවෙන් ඇත්තේ එකම ආකාරයේ ප‍්‍රතිකාරයක් වුව ද සිංහල වෙදකමට අනුව එක් එක් පිරිමියාට සහ ගැහැනුන්ට නියමිත ප‍්‍රතිකාර ක‍්‍රම... |
</body> |
<comments> |
<comment> |
<author>නිශාන්ත</author> |
<date>2013-03-10 23:29:54</date> |
<index>0</index> |
<phrase>අපේ රටේ අය මෙවන් දේවල් ලෝකයට හදුන්වා දෙන්න කොච්චර කැපකිරීම කරනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිහාල්</author> |
<date>2013-03-11 11:27:00</date> |
<index>1</index> |
<phrase>මොකක්ද එයාගේ දුරකතන අංකය?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රානි</author> |
<date>2013-03-11 12:47:11</date> |
<index>2</index> |
<phrase>ලංකාදීපයට ස්තුති මෙවන් ලිපි පල කරනවාට</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජනක</author> |
<date>2013-03-11 16:34:21</date> |
<index>3</index> |
<phrase>රත්නෙටුල් ශාකය බලන්ගොඩ රජවක ප්‍රදේශයේ ඇත. අවශ්‍ය නම් ඉහත ලිපිණයට ඊමේල් කරන්න. (janaka@sab.ac.lk)</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2013-03-11 19:30:27</date> |
<index>4</index> |
<phrase>දේශීය ආයුර්වේදය කියන්නේ රාවනා රජුගෙන් පැවතදෙන දෙයක්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2013-03-11 22:07:06</date> |
<index>5</index> |
<phrase>අපේ රාවනා රජුට පින් සිද්ද වෙන්න තමයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2013-03-11 22:53:59</date> |
<index>6</index> |
<phrase>ගරු වෛද්‍යතුමනි, ඔබගේ සේවය ලොවට අවශ්‍ය වටිනා සේවයකි. සකල ලෝ ජනයාගේ හිත සුව පිණිස මෙවන් ඉසිවරු රැක ගැනීම කාගේත් යුතුකමයි . ඉතා ඉක්මනින් ඔබතුමන්ලාගේ අගය ලෝකය වටහා ගනීවි . එතෙක් මේ දැනුම ආරක්ෂා කර ගන්න. ඔබට පින්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්ත</author> |
<date>2013-03-12 11:08:58</date> |
<index>7</index> |
<phrase>ඔය වෙදකම කරුණාකර තවත් අයෙකුට උගන්වන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2013-03-12 11:30:48</date> |
<index>8</index> |
<phrase>මොකක්ද එයාගේ දුරකතන අංකය? කරුණාකරලා කියන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුලතුංග</author> |
<date>2013-03-12 14:08:12</date> |
<index>9</index> |
<phrase>අපේ දේ අපි රැක ගත යුතුයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දන</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.