text stringlengths 0 6.69k |
|---|
<phrase>කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව දීමට අධි පුරුෂවාදී මානසිකත්වය ඇති අය අකමැතියි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පහන් මඩුගල්ල</author> |
<date>2013-07-14 21:27:22</date> |
<index>9</index> |
<phrase>සිල්වතුන් දක්නට කැමැති වේද සද්ධර්මය අසන්නට කැමැති වේ ද, මසුරු මල හැර දන් පින් කෙරේ ද ඔහු ශ්‍රද්ධාවන්තයා යැයි කියනු ලැබේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර</author> |
<date>2013-07-14 21:29:38</date> |
<index>10</index> |
<phrase>ථෙරවාද ක්‍රමයට භික්ෂුණියක් උපසම්පදා කරන්න නම් භික්ෂු භික්ෂුණියන් කියන දෙපාර්ශවයම ඉන්න ඕනේ. එත් දැනට ලෝකේ තියෙන කිසිම ථෙරවාද රටක භික්ෂුණින් ඇත්තේ නැහැ. භික්ෂුණි පරපුර අවාසනාවකට වගේ අභාවයට ගිහින් තියෙන්නේ මිට ශත වර්ෂ ගානකට කලින්. ඒ නිසා නැවත භික්ෂුණි ශාසනය ආරම්භ කරන්න අවශ්‍ය අංග සම්පූර්ණ නෑ. ලංකාවේ ති... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චානක</author> |
<date>2013-07-14 21:47:51</date> |
<index>11</index> |
<phrase>අපි බුද්ධ ධර්මය අරාබි භාෂාවට පරිවර්තනය කරන්ඩ හිතන්නේ නැත්තේ ඇයි ? .. නැත්නම් අරාබි මිනිසුන්ට හොද දෙයක් අහන්ඩ ලැබෙන්නේ නැහැ. හොද දෙයක් තීබුනොත් තමන්ගේ ආගමේ වැරදිත් එක්ක සසදා බලන්ඩ පුළුවන්...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගිරිඳු</author> |
<date>2013-07-14 22:01:03</date> |
<index>12</index> |
<phrase>භික්ෂුණී ශාසනය මේවන විට ලෝකයෙන් අතුරුදන් වීම ලෝක ස්වභාවය වන අතර මම කුමාර සමඟ එකඟ වෙමි. </phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනවි</author> |
<date>2013-07-14 23:01:41</date> |
<index>13</index> |
<phrase>කෙනෙකුට හිතෙන්න පලුවන් මම මානව හිමිකම් හා අයිතිවාසිකම් වලට විරුද්ධව කතා කරනවා කියලා. ශාසනයට ඇතුළු වීම විමුක්ති මාර්ගයේ දොරටුව දෙසට හැරීමක්. එහෙත් ශාසන බලධාරීන් හා රට මෙහෙයවන බලවේග කාලීන වසයෙන් රටේ තත්වය ගෙන අවබෝදයෙන් කටයුතු නොකලොත් ලොකු අනතුරක් අත ළඟ. එනම් තරුණ අම්මලා මැදපෙරදිග, තවත් සැලකිය යතු තරුණ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මා.උපරතන හිමි - ස්වීඩන්</author> |
<date>2013-07-14 23:21:25</date> |
<index>14</index> |
<phrase>විනයපිටකය ඉතාහොන්දින් හදරාතියන උගත් ධර්මදර උතුමෙක් (ගිහි හෝ පැවිදි ) මේ උපසම්පදාව විනයට එක්කඟද විනයානුකුලද යන්න අපේ පින්වතුන්ට පහදාදෙන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2013-07-15 01:49:00</date> |
<index>15</index> |
<phrase>සාදූ..සාදූ..සාදූ! අපි ගිහි සැපවිදිමින් අපිට නැතී වීර්යයකින් යම් අයෙක් හරි බුද්ධ සාසනයේ භික්ෂූවක් මෙහෙණියක් වෙනවා නම් ඇයි අපිට සතුටු වෙන්න බැරී. අපි නිතරම සිතාගත යුතු දෙයක් තමා යම් දවසක බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ මේ දෙපිරිසම පැවිදී නොවුනොත්. අපිට වඩා ශීලයකින් අපිට වඩා ධර්මය දන්න ස්වාමින් වහන්සේලා ම... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාරි-ඇමරිකාව</author> |
<date>2013-07-15 02:31:42</date> |
<index>16</index> |
<phrase>ඉතාමත්ම හොඳ දෙයක්. සම්බුද්ධ සසුන රැකගන්න දෙපිරිසම ඕනෑ. සාදු ...සාදු.... සාදු.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමරසේකර</author> |
<date>2013-07-15 05:06:28</date> |
<index>17</index> |
<phrase>කුමාර, මගේ අන්තර්ජාලයේත් සම්පුර්ණ ත්‍රිපිටකය තියෙනවා. මම ඒක අධ්‍යයනය කරනවා. මට නම් තවමත් ඔබ කියන වැකිය විනය පිටකයෙන් හමුවෙලා නැහැ. කරුණාකර අදාළ කොටස තිබෙන තැන පෙන්නවාද? මා දන්නා හැටියට නම් විනය පිටකයේ එවැන්නක් නැත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-07-15 06:20:01</date> |
<index>18</index> |
<phrase>උතුම් චතුරාර්ය සතය අවබෝද කොට අන් අයටත් අවබෝධ කරදීමට වාසනාව උදාවේවා සාදු සාදු සාදු සාදු සම්මාසම්බුද සරණයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේනාරත්න</author> |
<date>2013-07-15 07:05:12</date> |
<index>19</index> |
<phrase>සියලුදෙනාට සම අයිතිය ලබා දෙමු යන්න මනාව පැහැදිලි වෙයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දුමි</author> |
<date>2013-07-15 07:21:07</date> |
<index>20</index> |
<phrase>සාධු! සාධු!! සාධු!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2013-07-15 07:31:20</date> |
<index>21</index> |
<phrase>කුමාර, බුද්ධාහමට ගරහන්න එපා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2013-07-15 09:47:26</date> |
<index>22</index> |
<phrase>කුමාර, ගරහන්නේ නැතිව මෙවැනි දේට උදව් කරන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.