Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
|---|---|---|
0
|
ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි
| 0
|
1
|
59 වන සේනාංකය අලුත් අවුරුද්ද සමරයි
| 0
|
2
|
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ
| 0
|
3
|
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා දිනයන් හිදී අධ්‍යාපනික දේශන වැඩසටහන්
| 0
|
4
|
බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ
| 0
|
5
|
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ
| 0
|
6
|
යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ
| 0
|
7
|
යාවත්කාලීණ : ආරක්ෂක අංශ හා ආරක්ෂිත නිවාසය තුළ සිටි ත්රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත
| 0
|
8
|
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි
| 0
|
9
|
මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි
| 0
|
10
|
කිළිනොච්චි තොරතුරු තාක්ෂණ පාඨමාලාව නිමාවේ
| 0
|
11
|
683 වන බලෙස්නාවේ නව බලෙස්නාධිපති රාජකාරි අරඹයි
| 0
|
12
|
විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ
| 0
|
13
|
ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක්
| 0
|
14
|
හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ
| 0
|
15
|
දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම්
| 0
|
16
|
572 වන බලසේනාවේ භටපිරිස් කාන්තාවගේ ජීවිතය බේරාගනී
| 0
|
17
|
කිලිනොච්චි භටපිරිස් ලෝක මව්වරුන්ගේ දිනය සමරයි
| 0
|
18
|
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති 241 සහ 242 වන බලසේනාවන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරයි
| 0
|
19
|
හොරොම්ඹුව ලැව් ගින්න පාලනය කරයි
| 0
|
20
|
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් දේශණයක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි
| 0
|
21
|
කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරින් පිළිබඳ කෙඩෙට් නිලධාරීන් දැනුවත් වේ
| 0
|
22
|
ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම්
| 0
|
23
|
මහනුවර භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයෙහි ඉදි කිරීම් සඳහා භට පිරිස් හි සහය
| 0
|
24
|
යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ
| 0
|
25
|
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
| 0
|
26
|
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ
| 0
|
27
|
56 සේනාංකය තෙවන වරටත් සංවිධානය කළ අනුරාධපුරය සහ මන්නාරම් චාරිකාව සාර්ථකව නිමාවේ
| 0
|
28
|
පින්නවල පාසල් ශිෂ්‍යභටයින්ට දෙදින පුහුණුවක්
| 0
|
29
|
යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය
| 0
|
30
|
විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි
| 0
|
31
|
අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක
| 0
|
32
|
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් යාපනය ආඥාපති හමුවේ
| 0
|
33
|
55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි
| 0
|
34
|
යුද්ධ හමුදාධිපතිතුමන් ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ
| 0
|
35
|
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
| 0
|
36
|
ආරක්ෂක සේනා මූලස්ථාන සහ සියලු ඒකකයන් සාම්ප්‍රදායික උත්සව හා අගනා ව්‍යාපෘති සමඟින් නව වසරේ වැඩ අරඹයි
| 0
|
37
|
‘කොළඹ ආරක්ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ
| 0
|
38
|
හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
| 0
|
39
|
යුද්ධ හමුදා දිනයට සමගාමීව 61 වන සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරේ
| 0
|
40
|
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි
| 0
|
41
|
කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය
| 0
|
42
|
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
| 0
|
43
|
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය
| 0
|
44
|
පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්ර කරයි
| 0
|
45
|
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි
| 0
|
46
|
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ජයසේකර සහ මේජර් ජෙනරාල් ධර්මසිරි ගේ විශිෂ්ඨ සේවය ඇගයුමට ලක්කරයි
| 0
|
47
|
යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරේ
| 0
|
48
|
කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි
| 0
|
49
|
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි
| 0
|
50
|
‘ආත්ම ආරක්ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි
| 0
|
51
|
12 වන සේනාංකයෙන් දන්සැලක්
| 0
|
52
|
නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ
| 0
|
53
|
විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක්
| 0
|
54
|
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක්
| 0
|
55
|
යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් දස්කම් දක්වමින් රන් පදක්කම් දිනාගනී
| 0
|
56
|
වන්නි භට පිරිස් ළමා අපචාර පිළිබඳ දැනුවත් කෙරේ
| 0
|
57
|
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය
| 0
|
58
|
ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ
| 0
|
59
|
දෙකටන භාවනා වැඩටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වේ
| 0
|
60
|
ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
| 0
|
61
|
143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ
| 0
|
62
|
ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි
| 0
|
63
|
රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්රතිමාවන් තැන්පත් කරයි
| 0
|
64
|
68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
| 0
|
65
|
අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි
| 0
|
66
|
ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ
| 0
|
67
|
ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ
| 0
|
68
|
වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි
| 0
|
69
|
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ
| 0
|
70
|
ඉන්දීයන් යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික බලකායේ සාමාජිකයින් හමුවෙයි
| 0
|
71
|
බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය
| 0
|
72
|
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ
| 0
|
73
|
යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට
| 0
|
74
|
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි
| 0
|
75
|
නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි
| 0
|
76
|
සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින්
| 0
|
77
|
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක්
| 0
|
78
|
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි
| 0
|
79
|
යුධෝපකරණ බලකාය හරිත පරිසරයක් නිර්මාණය කරයි
| 0
|
80
|
විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය
| 0
|
81
|
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
| 0
|
82
|
ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි
| 0
|
83
|
යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි
| 0
|
84
|
යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි
| 0
|
85
|
මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ
| 0
|
86
|
මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්
| 0
|
87
|
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ
| 0
|
88
|
හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
| 0
|
89
|
වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ
| 0
|
90
|
නැගෙනහිර ආඥාපති සිවිල් සමාජ නායකයින් අමතයි
| 0
|
91
|
කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක්
| 0
|
92
|
නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ
| 0
|
93
|
විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍රජා වැඩසටහනක
| 0
|
94
|
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ
| 0
|
95
|
තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
| 0
|
96
|
වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්
| 0
|
97
|
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
| 0
|
98
|
මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ
| 0
|
99
|
මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි
| 0
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.