Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
|---|---|---|
24,000
|
ශ්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි
| 8
|
24,001
|
ඔබාමා සංචාරය ඉන්දුනීසියාව සමග මූලෝපායාත්මක බැඳීම් තර කරයි
| 8
|
24,002
|
ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ
| 8
|
24,003
|
ගින්නෝරුව ගොවියෝ
| 8
|
24,004
|
බංග්ලාදේශයේ කම්හල කඩා වැටීම හා ලාභ සූරාකෑමේ තල්ලුව
| 8
|
24,005
|
වතු කම්කරු අරගලය පීලිපැන්වීමට ව්‍යාජ වම්මුන් මැදිහත් වෙයි
| 8
|
24,006
|
ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරන නියෝග ක්‍රියාත්මක කරයි
| 8
|
24,007
|
එක්සත් ජනපද දරිද්‍රතා වාර්තාව සහ ඔබාමාගේ "සුවපත් වීම”
| 8
|
24,008
|
මධ්‍යධරනී මුහුදේ සංක්රමනිකයින් පිලිබඳ ඛේදවාචකය හා අධිරාජ්‍යවාදයේ අපරාධ
| 8
|
24,009
|
යාපනයේ සසප රැස්වීම: අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන
| 8
|
24,010
|
ඉහල නගින භාන්ඩ මිලගනන් නව වසරේ ගෝලීය ආහාර අර්බුදයක වේදිකාව සකසයි
| 8
|
24,011
|
ස්පාඤ්ඤ බැංකු අර්බුදය ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් කලඹවාලයි
| 8
|
24,012
|
ආන්ඩුව මාධ්‍යවේදීන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය ආරම්භ කරයි
| 8
|
24,013
|
සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි
| 8
|
24,014
|
2019 ගෝලීය පන්ති අරගලය
| 8
|
24,015
|
සවුදි ප්‍රහාර අරබයා ඉරානයට වරද පැටවීමට වොෂින්ටනයේ හදිසිය
| 8
|
24,016
|
කොලඹ පවුල් 500ක් ඉවත් කිරීමට එරෙහි විරෝධය නඩුවකට කොටු කිරීමට විපක්ෂය තැත් කරයි
| 8
|
24,017
|
ගෝලීය වශයෙන් අවපාතය තුලට ලුහුටා යාම
| 8
|
24,018
|
ශ්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක්‍රියාමාර්ගයක්
| 8
|
24,019
|
ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීම හා එක්සත් ජනපද මිලිටරිවාදයේ අනවරත පුපුරා යාම
| 8
|
24,020
|
එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි
| 8
|
24,021
|
ධනවාදයේ මානව වියදම: ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගින්න හා (එක්සත් ජනපදයේ) මිචිගන්හි ෆ්ලින්ට් නගරයට වසදීම
| 8
|
24,022
|
2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ?
| 8
|
24,023
|
තුර්කි ලීරා මුදලේ අර්බුදයෙන් ලෝක වෙලඳපොලවල් කම්පනය වේ
| 8
|
24,024
|
ඔන්ලයින් මැයි දින රැලියට ලොව පුරා සහාය පලවෙයි
| 8
|
24,025
|
හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව බෞද්ධ භික්ෂූ නඩයක් උතුරේ වර්ගවාදී ප්රකෝපකරනයක යෙදෙයි
| 8
|
24,026
|
නැටෝවේ තර්ජන හමුවේ රුසියාව, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාස දියත් කරයි
| 8
|
24,027
|
රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස
| 8
|
24,028
|
ශ්‍රී ලංකාවේ සමූහ මිනීවල ගම්බද සමූලඝාතන යලි සිහි කැඳවයි
| 8
|
24,029
|
වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් යලි අරගලයේ
| 8
|
24,030
|
ඉන්දියාව: මෝදිගේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහිව අඛන්ඩ මහජන විරෝධතා
| 8
|
24,031
|
චීනයෙහි වුකාන් ගම්මානය වට ලෑම
| 8
|
24,032
|
එක්සත් ජනපද සම්බාධක ධාවනය හා යුද්ධයේ අන්තරාය
| 8
|
24,033
|
ට්‍රම්ප්: උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාව “මුලුමනින්ම සූදානම්”
| 8
|
24,034
|
කලමනාකරන පීඨයක් ඉල්ලා පේරාදෙනිය සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති
| 8
|
24,035
|
එක්සත් ජනපදය/බි්රතාන්ය, ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙයි
| 8
|
24,036
|
මරනයේ වෙලෙන්දෝ: ඖෂධ සමාගම්, කොංග්‍රසය හා ඩීඊඒ, ඔපියොයිඞ් වසංගතය ඩොලර් බිලියන ගනනක කර්මාන්තයක් බවට පත්කලේ කෙසේ ද
| 8
|
24,037
|
මත් ද්‍රව්‍ය වලට එරෙහි ඊනියා යුද්ධයට ත්‍රිවිධ හමුදාව පාරට කැඳවීමට ජනාධිපති සිරිසේන සුදානම්වේ
| 8
|
24,038
|
නේපාල අගමැති ඉල්ලා අස්වෙයි
| 8
|
24,039
|
ඔබාමාගේ රැකියා ප්‍රෝඩාව
| 8
|
24,040
|
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!
| 8
|
24,041
|
යුරෝපීය නායකයෝ, ග්‍රීක නය ගෙවීම් සංශෝධනය කරන ලෙසට සිරිසාව කල ඉල්ලීමට එරෙහි වෙති
| 8
|
24,042
|
ට්‍රම්ප්, ඉරානය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම
| 8
|
24,043
|
ශිෂ්‍යයනි, විශ්වවිද්‍යාල සේවක වර්ජනයට ක්‍රියාශීලිව සහාය දෙනු!
| 8
|
24,044
|
ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි
| 8
|
24,045
|
ට්‍රම්ප් විසින් නාසිවාදී ප්රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි
| 8
|
24,046
|
එක්සත් ජනපදයේ සසප ඩෙට්රොයිට් ජල කප්පාදුවට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් රැලි කරයි
| 8
|
24,047
|
ජී 7 සමුලුවේදී ප්‍රධාන බලවතුන් අතර බෙදීම් පුලුල් වේ
| 8
|
24,048
|
ම්යුලර් වාර්තාව සහ රුසියාවට එරෙහි උද්ඝෝෂනය
| 8
|
24,049
|
නව ජාතික හැඳුනුම්පත: පොලිස් රාජ්‍ය සැලසුම්වල තවත් විසකුරු පියවරක්
| 8
|
24,050
|
වර්ධනය වන්නාවූ ගෝලීය උනුසුමේ බලපෑම හා අන්තරායන්
| 8
|
24,051
|
පුවත් අන්තර්ගතය වාරනය කිරීමට ෆේස් බුක් දැවැන්ත සැලසුමක් නිවේදනය කරයි
| 8
|
24,052
|
රාජපක්ෂ ආන්ඩුව උතුරට යන විදේශිකයන්ට තහංචි පනවයි
| 8
|
24,053
|
පොලීසිය උද්ඝෝෂන විසුරුවීමට පොලිස් සුනඛයින් යොදාගැනීමට සැරසෙයි
| 8
|
24,054
|
මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා (ඉන්දියාවේ නිපදවනු)” උද්ඝෝෂනය සහ මරුති සුසුකි කම්කරුවන්ගේ සටන
| 8
|
24,055
|
ග්ලෙනුජ් කලමනාකාරිත්වය කම්කරුවන්ට එරෙහි දඩයම දියත් කර ඇත්තේ බොරු චෝදනා මත බව එලිදරව් වෙයි
| 8
|
24,056
|
මීතොටමුල්ල ඛේදවාචකය තුල ධනේශ්වර මාධ්‍යයන්ගේ හා පරිසරවේදීන්ගේ ක්‍රියා කලාපය
| 8
|
24,057
|
එක්සත් ජනපදය චීනය වටා මිලිටරි තොන්ඩුව තද කරයි
| 8
|
24,058
|
කැටලෝනියා අර්බුදය පිලිබඳව පොදේමොස් කැඳවුම් කරන සාකච්ඡාව මාරක ප්‍රතිවිපාක සහිත දේශපාලන උගුලකි
| 8
|
24,059
|
හොංකොං හි දැවන්ත මහජන විරෝධතා පුපුරයි
| 8
|
24,060
|
සමනල සංධ්වනිය
| 8
|
24,061
|
ඩිමොක්රටිකයෝ සංගත හිතකාමී “සමථයක්” සෞඛ්‍ය ආරක්ෂනය සඳහා යෝජනා කරති
| 8
|
24,062
|
ආන්ඩුවේ මන්ත්‍රීවරිය සාපරාධී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප පිට මුදා හැරේ
| 8
|
24,063
|
පීටර් ස්වාර්ට්ස් කල කතාව: යුරෝපා සංගමය සහ යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමය
| 8
|
24,064
|
ජර්මනිය තුල හිට්ලර් පුනරුත්ථාපනය කිරීම
| 8
|
24,065
|
ලේමන් බ්‍රදර්ස් බිඳවැටීමේ තැන් පටන් පස් වසරක්
| 8
|
24,066
|
පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි
| 8
|
24,067
|
වොෂින්ටනයේ අනුබලය සහිත සිරියාවේ ත්‍රස්තවාදී යුද්ධය
| 8
|
24,068
|
ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ එක්සත් ජනපද සැලසුම් ගැන කර්සායි හෙලි කරයි
| 8
|
24,069
|
එක්සත් ජනපද මැතිවරනයෙන් පසුව සිරියාවට එරෙහි යුද තර්ජනය වැඩිවෙයි
| 8
|
24,070
|
වතු කම්කරු සමුලුවට සහභාගි වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්න!
| 8
|
24,071
|
ගූගල් සමග මිලිටරියේ සම්බන්ධතාවය: ඇමරිකාවේ සමාජ කැලඹීමට පාලක පන්තිය ප්‍රතිචාර දක්වයි
| 8
|
24,072
|
වර්ජිත රෝහල් සේවකයන්ට එරෙහිව රාජ්‍ය මර්දනයක්
| 8
|
24,073
|
අසමානතාවයේ එක්සත් ජනපදය
| 8
|
24,074
|
ෆොක්ස්කොන් වර්ජන හා ගෝලීය පන්ති අරගලය
| 8
|
24,075
|
එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීමත් සමග ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇවිලෙයි
| 8
|
24,076
|
ගාසාවේ යුද අපරාධ හා ජාතිකවාදයේ බංකොලොත්කම
| 8
|
24,077
|
ඔලිම්පික් තරග සූදානම් වෙද්දී ඇමෙරිකාව හා රුසියාව අතර ආතතිය උත්සන්න වෙයි
| 8
|
24,078
|
පරපුටුකම, කුවේර තන්ත්රය හා ආර්ථික අවපාතය
| 8
|
24,079
|
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් බෞද්ධ අන්තවාදයට උඩගෙඩි දෙයි
| 8
|
24,080
|
2020 එක්සත් ජනපද මැතිවරනය තුල වහල් වන්දි ප්‍රශ්නයක් මතු කරගෙන ඇත්තේ ඇයි?
| 8
|
24,081
|
එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය “නොකඩවා ප්රමානාත්මක සහන සැලසීම” ආරම්භ කරයි
| 8
|
24,082
|
ස්ක්රිපාල්ට විෂ වැද්දීම හා රුසියාවට එරෙහි උද්ඝෝෂනය
| 8
|
24,083
|
ශ්‍රී ලංකාව: ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක් වූ හංවැල්ල ගම්වාසීන්ට පොලීසිය පහර දෙයි
| 8
|
24,084
|
ජවිපෙ ෆැසිස්ට් මැරයන් ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කිරීමෙන් තිස් වසරක්
| 8
|
24,085
|
මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ
| 8
|
24,086
|
ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව් (1856-1918) : මාක්ස්වාදයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන
| 8
|
24,087
|
කලාකරු මාලක දේවප්‍රියගේ මූලික අයිතිවාසිකම් නඩුව ප්‍රතික්ෂේප කෙරේ
| 8
|
24,088
|
ක්‍රෙම්ලින් පාලන තන්ත්රයට එරෙහිව දහස් ගනන් පෙලපාලි දක්වති
| 8
|
24,089
|
සිංහල බෞද්ධ අන්තවාදීහු ක්‍රිස්තියානි පල්ලි දෙකකට පහර දෙති
| 8
|
24,090
|
යුකේ‍්‍රන අර්බුදය මුල්කරගෙන ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඩාල වෙයි
| 8
|
24,091
|
බංග්ලාදේශය: ශිෂ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දහසය දෙනෙකුට මරන දඬුවම
| 8
|
24,092
|
මර්කෙල් හා ට්‍රම්ප් වොෂින්ටනයේ දී අර්බුද ග්රස්ත සාකච්ඡාවන්ට එක්වෙති
| 8
|
24,093
|
එක්සත් ජනපද මාධ්‍ය යුකේ‍්‍රනය පිලිබඳ දුෂ්-ප්රචාරක ප්‍රහාරයක් උසි ගන්වයි
| 8
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.