comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
ගාලු වරාය පිහිටීම රට  ශ්‍රී ලංකාව ස්ථානය ගාල්ල ඛණ්ඩාංක 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.215°E / 6.03556; 80.215ඛණ්ඩාංක: 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.215°E / 6.03556; 80.215 විස්තර විවෘත කිරීම අතීත මෙහෙයවීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය වර්ගය වෙරළ දියකඩනය ප්‍රමාණය කුඩා සංඛ්‍යාලේඛන වෙබ් අඩවිය http://www...
ACADEMIC
මෙල්බන් මාලිගය එක්සත් රජධානියේ ඩෙරිබිශයර් ප්‍රන්තයේ මෙල්බන් නුවර පිහිටි යුරොපීය මෙඩිවල් ආකෘතියට අනුව ගොඩනැගුවකි.
ACADEMIC
මෙම ලිපිය වනාහි History of China ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. ජෝජන් ගෝත්රිකයන් ‘ජි...
ACADEMIC
විකිපීඩියාවේ මකාදැමීමේ ප්‍රතිපත්තියයට අනුගතව මෙම ලිපිය මකාදැමුමට සලකාබැලෙමින් පවතී. Please share your thoughts on the matter at this article's entry on the Articles for deletion page. අදාල සාකච්ඡාව නිමවන තුරු ලිපිය හිස්කිරීම හෝ මෙම දැන්වීම ඉවත්කිරීම නොකලයුතුය. නමුත් ලිපිය සංස්කරණය කිරීමෙ නිදහස ඔබ සතුය. For more informa...
ACADEMIC
සර්වජන නේසන් සර්වජන නේසන් පුවත්පතෙහි කවරය වර්ගය සතිපතා ප්‍රකාශක ඒ.එල්.සී. මොහිදීන් ඇරඹුනේ 1886 භාෂාව අරාබි දෙමළ ඇනහිටි ප්‍රකාශන 1889 මූලස්ථානය කොළඹ සර්වජන නේසන් (දෙමළ: சர்வஜன நேசன், 'සාර්වභෞම මිතුරා') යනුවෙන් හැඳින්වුනේ, 1886-1889 කාලයේදී ලංකාවේ, කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණු, අරාබි දෙමළ සතිපතා පුවත්පතකි. [1][2][3][4] දේ...
ACADEMIC
මෙම ලිපිය හෝ ලිපි කොටස සව්ම් සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය සව්ම් ලිපිය වෙත ගෙන ගිය බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B7%83%E...
ACADEMIC
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේසඳු: සැප්තැම්බර් 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 271 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 272 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 94 ඉතිරිව තිබේ . වැදගත් සිදුවීම[සංස්කරණය] උපත[සංස්කරණය] අභාවය[සංස්කරණය]
ACADEMIC
ගොනුව:125px-Flag of Qatar.svg.png               ජාතික කොඩිය ජාතික ගීය " لسلام الاميري (අරාබි)"              සිතියම අගනුවර සහ විශාලම නගරය දොහා රාජ්‍ය භාෂාව අරාබි රාජ්‍ය රාජධානි රජු හමඩ් බින් කලීෆා අගමැති හමඩ් බින් ජස්සින් නිදහස දෙසැම්බර් 18, 1878          වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 11,437 වර්ග සැතපුම් 4,416      ...
ACADEMIC
පටුන 1 රාජසිංහ 2 මහනුවර වැඩවසමින් රාජ්‍යවිචාළ රාජසිංහවරු රාජසිංහ[සංස්කරණය] රාජසිංහ යන්නෙහි සරල අරුත වනුයේ සිංහ රාජයා යනුයි෴ මුල්වරට රාජසිංහ යන නාමය අප සවනත වැකෙන්නේ සීතාවක රාජසිංහ නොහොත් පළමු රාජසිංහ ර්ජ්ජුරුවන් වහන්සෙගෙ නාමය හේතුවෙනි෴ රාජසිංහ යන නාමය පසුව හෙළ භූපතීන් කිහිප දෙනෙකුන්ම විසින් සිය රාජකීය නාමය ලෙසින් භාවිත...
ACADEMIC
සමුද්දේශ රාමු යම් වස්තුවක් හෝ යම් ස්ථානයක් තුළ පිහිටන විශේෂ ලක්ෂයක් ලෙස ගෙන තෝරා ගනු ලබන එකිනෙකට ලම්බක x,y,z,යන අක්ෂ පද්ධතියකට සමුද්දේශ රාමුවත් යැයි කියනු ලැබේ.
ACADEMIC
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 5 වන සියවස – 6 වන සියවස – 7 වන සියවස දශක: 520ගණන්  530ගණන්  540ගණන්  – 550ගණන් –  560ගණන්  570ගණන්  580ගණන් වසර: 553 554 555 – 556 – 557 558 559 ක්‍රිස්තු වර්ෂ 556 (DLVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) ...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 1060ගණන්  1070ගණන්  1080ගණන්  – 1090ගණන් –  1100ගණන්  1110ගණන්  1120ගණන් වසර: 1095 1096 1097 – 1098 – 1099 1100 1101 වසර 1098 (MXCVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසු...
ACADEMIC
පරමාණුක ස්කන්ධය (m0) යනු එක් පරමාණුවක මුළු ස්කන්ධය වන අතර, එය බොහෝ විට පරමාණුක ස්කන්ධ ඒකක මගින් ප්‍රකාශ කරනු ලැබේ. පරමාණුක ස්කන්ධය යනු උදාසීන පරමාණුවක ප්‍රෝටෝන , නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධයේ එකතුවය. ඇතැම් අවස්ථාවලදී පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය , සාමාන්‍ය පරමාණුක ස්කන්ධය , පරමාණුක බර ආදී වචන සදහා සමා...
ACADEMIC
"සීනායි" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, සීනායි (වක්‍රෝත්තිහරණය) බලන්න. රටවල දේශසීමා දැක්වෙන සීනායි අර්ධද්වීපයේ සිතියමක් සීනායි අර්ධද්වීපය හෝ සීනායි (අරාබි: سيناء‎ සීනා) යනු 60 000 කිමී2[convert: unknown unit] පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු ඊජිප්තුවෙහි පිහිටි ත්‍රිකෝණාකාර අර්ධද්වීපයකි. එය පිහිටා ඇත්තේ උතුරින් මධ...
ACADEMIC
සංසාරයේ දුකට හේතුව සමුදය සත්‍යය නම්වේ. මෙම හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ වදාල සේක.
ACADEMIC
මෙම ලිපිය හෝ ලිපි කොටස භෞතික විද්‍යාව සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) භෞතික විද්‍යාව යනු පදාර්ථවල විද්‍යාව හා ඒවායේ චලන සහ එසේම ඒවායේ අවකාශය හා කාලය පිළිබඳ හදාරන විද්‍යාව ය. මෙහි බලය , ශක්තිය , ස්කන්ධය හා ආරෝපණය වැනි සංකල්ප සමග ගනුදෙනු කරනු ලැබේ. භෞතික විද්‍යාව යනු පරීක්ෂණාත්මක විද්‍යාවකි. එය ස්වභාව ධර්මයාගේ සාධ...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස දශක: 1930ගණන්  1940ගණන්  1950ගණන්  – 1960ගණන් –  1970ගණන්  1980ගණන්  1990ගණන් වසර: 1959 1960 1961 – 1962 – 1963 1964 1965 ක්‍රිස්තු වර්ෂ 1962 (MCMLXII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු ද...
ACADEMIC
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්‍යවහාරය නිසාවෙනි. CSD R3 බලන්න.%5B%5BWP%3ACSD%23R3%7CR3%5D%5D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0...
ACADEMIC
මිනිත්තු කාලය මනින ඒකකයකි. ඔලලොසු පැයකින් 1⁄60 මිනිත්තුවක් වේ. සාමාන්‍යයෙන් මිනිත්තුවකට තප්පර 60කි.
ACADEMIC
ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ. ප්‍රධාන ගායකයා ගීතයක ප්‍රධාන කො...
ACADEMIC
ගප්පි ජෝඩුවක් ගප්පියා (කුලය​:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය​:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය​. 3 cm ක(අඟල් 1.25 ක​) පමණ දිගකින් යුක්ත ය​. පිරිමි සතා විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත ...
ACADEMIC
ඩිජිටල් රූපයක ගුණාත්මක බව සාධක කිහිපයක් මත රඳා පවතී. මේවායින් වැඩි ප‍්‍රමාණයක් සිනමා කැමරාවන්ගේ ගුණාත්මක බව මැනීමේ සාධකයන් හා සමපාත වෙයි. පික්සෙල් සංඛ්‍යාව (මෙය මෙගාපික්සෙල්, පික්සෙල් මිලියන ගණනින් සඳහන් වේ) මේ සාධකයන් ගෙන් වැදගත්ම සාධකය වේ. කැමරා අළෙවිකරණයේදී වඩාත්ම ඔප් නංවනු ලබන්නේ මෙම ගුණාංගය ය. මෙම මෙගා පික්සෙල් ගණ...
ACADEMIC
අල්ෆොන්ස් මාරියා ජේකබ්
ACADEMIC
සැකිල්ල:Chembox EC-numberසැකිල්ල:Chembox LogP ග්ලයිෆොසෙට් Glyphosate IUPAC name N-(phosphonomethyl)glycine Other names 2-[(phosphonomethyl)amino]acetic acid Identifiers CAS number 1071-83-6 Y,  38641-94-0 (isopropylammmonium salt) 70393-85-0 (sesquisodium salt) 81591-81-3 (trimethylsulfonium salt) PubChem 3496 ChemSpid...
ACADEMIC
පොඩොල්ස්ක් නගර මධ්‍යයේ දර්ශනයක් පොඩොල්ස්ක්(රුසියානු: Подо́льск) රුසියාවේ, මොස්කව් ඔබ්ලාස්ට් හි පොඩොල්ස්කි දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයයි. මොස්කව් ඔබ්ලාස්ට්හි විශාලත ම නගරය වන මෙය කාර්මික නගරයකි. මොස්ක්වා නදියෙහි අතු ගංගාවක් වන Pakhra නදිය අසබඩ පිහිටා ඇත​. ඉතිහාසය​[සංස්කරණය] 18 වන සියවසේ දී, මොස්කව්හි ඩැනිලොෆ් දේවස්ථානයට...
ACADEMIC
ඊජිප්තියානු පාරාවෝවරයෙකුගේ රාජකීය ධූරන්ධරය හෝ රාජකීය නියමාවලිය යනු පුරාතන ඊජිප්තුවෙහි රජුන්ගේ නම් තැබීමේ සම්මත පටිපාටියයි. ලෞකීක බලයද ශුද්ධවූ වික්‍රමයද එයින් සංකේතවත් වන අතර යම් අයුරකින් රජෙකුගේ රාජ්‍ය කාලය සඳහා මෙහෙවර ප්‍රකාශය ලෙසින්ද ක්‍රියා කරයි (සමහරවිටෙක රාජ්‍ය කාලය තුලදී එය වෙනස්වූ අවස්ථාද ඇත). නම් පහකින් සමන්විත...
ACADEMIC
හැඳින්වීම[සංස්කරණය] වයඹ පළාත් සභාව මගින් පිහිටවූ ආයතනයකි. වයඹ රාජ්‍ය සේවකයන්ගේ කුසලතාවයන් සහ හැකිාවන් වර්ධනය මෙහි අරමුණයි. පිහිටීම[සංස්කරණය] වාරියපොල රජයේ ගොවිපල තුල රමණීය පරිසරයක පිහිටා ඇත. සේවා[සංස්කරණය]
ACADEMIC
බැසිලස් තුරින්ජෙන්සිස් සරෝවා ඉස්රෙයලැන්සිස් (බීටීඅයි) යනු සමහරක් මැසි වර්ගයන්හී පිළවු අවස්ථාවෙහිදී ඒවා මත ජීවවිද්‍යාත්මක පාලන කාරකයක් ලෙසින් භාවිතා කෙරෙන බැක්ටීරියා සමූහයකි. බීටීඅයි වෙතින් නිපැයෙන විස විසින් විවිධ මදුරුවන්, හෝහපුටුවන්, සහ මැස්සන් වර්ග විනාශකිරීමට ක්‍රියාකරනමුත් අනෙකුත් ජීවීන්ට කිසිදු බලපෑමක් නැති තරම්ය...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 660ගණන්  670ගණන්  680ගණන්  – 690ගණන් –  700ගණන්  710ගණන්  720ගණන් වසර: 691 692 693 – 694 – 695 696 697 ක්‍රිස්තු වර්ෂ 694 (DCXCIV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන ...
ACADEMIC
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. (Rajasthan) බටහිර ඉන්දියාවේ ප්‍රාන්තයකි. අගනුවර: ජායිපූර්.
ACADEMIC
ශ්‍රී ලංකා පොලිස් සේවය - මහජන මිත්‍රශීලි අභිමානවත් වෘත්තීමය සේවයකි.
ACADEMIC
සිමෙන්ති is a material for bonding stone or brick, the most common of which in modern use is පෝට්ලන්ඩ් සිමෙන්ති. Adhesive materials may also be called සිමෙන්ති හෝ මැලියම්. සිමෙන්ති මේවාට ද සබැඳිය: සිමෙන්ති(නවකථාව), Fyodor Gladkov ගේ රුසියානු නවකථාව 1925දී. සිමෙන්ති(සංගීත කණ්ඩායම), Chuck Mosley's post-Faith No More band...
ACADEMIC
මැගිනොට් සීමාවට (මෙම නාමය ප්‍රංශ ආරක්ෂක ඇමතිවරයකු වූ ඇන්ඩ්‍රෙ මැගිනොට් සිහිවීමට යොදා ඇත.) කොන්ක්‍රීට් වළල්ලකින් ආරක්ෂාව සපයා ඇති අතර යුධ ටැංකි බාධක, කාලතුවක්කු, මැෂින් තුවක්කු සහ වෙනත් ආරක්ෂක පද්ධතීන්වලින් එය සමන්විතය. මෙම සීමාව ජර්මානු සහ ඉතාලි දේශසීමා ඔස්සේ තනා ඇති අතර I වන ලෝක යුධ අත්දැකීම් නිසා II වන ‍ලෝක යුද්ධයට හ...
ACADEMIC
ස්‍රපර්මෑන් Promotional art for Superman #204 (vol. 2, April 2004) by Jim Lee and Scott Williams ප්‍රකාශන තොරතුරු ප්‍රකාශකයා DC කොමික්ස් පළමු එළිදැක්ම Action Comics #1 (June 1938) නිමැවුනු ලැබුවේ Jerry Siegel and Joe Shuster කථා වස්තු තොරතුරු ද්විත්ව චරිතය Kal-El, adopted as Clark Joseph Kent සම්භව ස්ථානය Krypton කණ්ඩා...
ACADEMIC
උදයංග වීරතුංග උපත ශ්‍රී ලංකාව නිවහන රුසියාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා තානාපති රැසියාව ආගම බෞද්ධ නෑයන් ශ්‍රී ලංකා ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාලිය වික්‍රමසූරිය මහතා ප්‍රසන්න වික්‍රමසූරිය මහතා උදයංග ව...
ACADEMIC
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  2 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ  19 වන සියවස – ක්‍රිපූ  18 වන සියවස – ක්‍රිපූ  17 වන සියවස දශක: ක්‍රිපූ  1820ගණන් ක්‍රිපූ  1810ගණන් ක්‍රිපූ  1800ගණන් – ක්‍රිපූ  1790ගණන් – ක්‍රිපූ  1780ගණන් ක්‍රිපූ  1770ගණන් ක්‍රිපූ  1760ගණන් වසර: ක්‍රිපූ  1799 ක්‍රිපූ  1798 ක්‍රිපූ  1797 ක්‍රිපූ  1796 ක්‍රිපූ  1...
ACADEMIC
මදුරායි නායක්කාරවරු, මදුරායි ඔවුන්ගේ අගනුවර ලෙස පවත්වා ගනිමින්, ඉන්දියාවේ, වර්තමාන තමිල් නාඩුව අඩංගු ප්‍රදේශයෙහි, ක්‍රිව 1529 සිට ක්‍රිව 1736 දක්වා, පාලකයෝ වූහ.
ACADEMIC
මාර්තු 20, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 79 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 80 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 286 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
ACADEMIC
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජල සම්පාදනයලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%...
ACADEMIC
පොදු ව්‍යවහාරයෙහි බගයක් හෝ  වයරයක් හෝ ලෙසින්ද හැඳින්වෙන, ආවෘත සවන්දීමේ උපකරණයක් යනු, සාමාන්‍ය වශයෙන් ක්ෂුද්‍රරූපී රේඩියෝ සම්ප්‍රේෂකයක් හා මයික්‍රොෆෝනයක එකමුතුවකි. බගයන් භාවිතාකිරීමෙන් හොරෙන් සවන්දීම, අවේක්ෂණය, ඔත්තු බැලීම සහ පොලිස් විමංසනයන්හී සාමාන්‍යයෙන්  භාවිතා වන ශිල්ප ක්‍රමයක් වෙයි.  බගයක් යනු හොරෙන් සවන් දීම සඳහා...
ACADEMIC
ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය —  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  — රට  ශ්‍රී ලංකාව පළාත වයඹ පළාත දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහ...
ACADEMIC
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්‍යවහාරය නිසාවෙනි. CSD R3 බලන්න.%5B%5BWP%3ACSD%23R3%7CR3%5D%5D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0...
ACADEMIC
රොක්ලන්ඩ් ප්‍රාන්තය, නිව්යෝර්ක් මුද්‍රාව නිව්යෝර්ක් තුල ප්‍රාන්තයේ පිහිටුම එ.ජ. හී නිව්යෝර්ක් හී පිහිටුම ප්‍රතිස්ථාපිත 1798 ආසනය නිව් සිටි විශාලතම නගරය නිව් සිටි භූමි ප්‍රමාණය  - සම්පූර්ණ  - භූමිය  - ජලය 199 සතරැස් සැත (515 කිමී²) 174 සතරැස් සැත (451 කිමී²) 25 සතරැස් සැත (65 කිමී²), 12.60% ජනගහණය  - (2010)  - ඝණත්වය 31...
ACADEMIC
මයිකල් ෆෙල්ප්ස් මයිකල් ෆෙල්ප්ස් 2008 බෙයිජිං හිදී පුද්ගලික තොරතුරු සම්පූර්ණ නම මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් II අපනාම(ය) MP; ද බල්ටිමෝර් බුලට් (බැල්ටිමෝර් උණ්ඩය) ජාතිකත්වය  එක්සත් ජනපද උපත ජුනි 30, 1985 (1985-06-30) (වයස 29) ටව්සන්, මේරිලන්ඩ් උස 6 ft 4 in (193 cm) බර 194 lb (88 kg) ක්‍රීඩාව ක්‍රීඩාව Swimming Stroke(s) පසුපස ...
ACADEMIC
වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය —  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  — රට  ශ්‍රී ලංකාව පළාත වයඹ පළාත දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහ...
ACADEMIC
ජනගහනය මත පදනම්ව සෞඛ්‍ය කළමණාකරණය[සංස්කරණය] වසංගතවේදය පිළිබදව වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ පිළිබදව සිදු කළ අධීක්ෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ජනගහනය මත පදනම්ව සිදු කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය ඇති වීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුණි. ජනගහනය මත පදනම්ව කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය මගින් , ඉලක්ක ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සහ සෞඛ්‍ය ත...
ACADEMIC
කිතු දහම අදහන්නන්‍. ක්‍රිස්තියානියන් ලෙස ද හැදින්වේ. ලොව පුරා කිතුනුවන් 2,000,000,000ක් පමණ සිටින බව කියැවේ.
ACADEMIC
ජාත්‍යන්තර සාමාජිකත්වය, වපසරිය හෝ පෙනී සිටීම සහිත ඕනෑම සංවිධානයක් ජාත්‍යන්තර සංවිධානයක් වේ. කෙසේ වුවත්, එය සාමාන්‍යයෙන් භාවිත වන්නේ අන්තර් ආණ්ඩු සංවිධාන සඳහා ය. එනම්, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, යුරෝපා කවුන්සිලය හෝ ලෝක වෙළඳ සංවිධානයයි. ඒවායේ සාමාජිකත්වය දරන්නේ ස්වාධීන රාජ්‍යයන් ය. මේවා නිශ්චිත අරමුණක් සඳහා ගොඩ නංවන ලද...
ACADEMIC
1930 පටන් පයිප් ඕගන වලට සමාන ලෙස ක්‍රයාකරමින් ඒවාට සමාන ශබ්ද නිපදවිය හැකි නල රහිත විද්‍යුත් උපාංග ලබාගත හැකිවිය. මේවායින් බොහොමයක් ආගමික සිද්ධස්ථාන සහ අනෙකුත් පයිප් ඕගන යක අවශ්‍යතාවය සහිත පාරිභෝගිකයින් මිළට ගන්නා ලදී. ඒ හැරුණු විට වෘත්තීය මෙන්ම නවක සංගීතඥයින් මේවා මිළයට ගත් අතර බොහෝ විට ඔවුන්ට පයිප් ඕගනයක් යනු මිළට ගත ...
ACADEMIC
පරිගණක විද්‍යාව යන නමින් හැදින්වුව ද මෙයින් සැළකිය යුතු ප්‍රමාණයක් පරිගණක පිළිබද අධ්‍යයනයට ඇතුළත් නොවේ. මේ නිසා වෙනත් විකල්ප නම් කිහිපයක් යෝජනා වී ඇත. ඩෙන්මාර්ක ජාතික විද්‍යාඥයා පීටර් නෝර් (Peter Naur)ඩේටා ‍ලොජි යන වදන යෝජනා කළ අතර එමගින් පරිගණක සම්බන්ධව නොව දත්ත හා දත්ත සමග වැඩ කිරීම සමග බැදී ඇති විද්‍යාත්මක ශික්ෂණය ව...
ACADEMIC
ගොනුව:Z p-47-Half-01.jpg            සුමිත්‍රා පීරිස් උපත 1935 මාර්තු 24,අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව ආභාසය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් Sumitra Peries at the Internet Movie Database සහකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියකි. 19...
ACADEMIC
වෙනත් භාවිතා සඳහා, ලාභය (වක්‍රෝත්තිහරණය) බලන්න. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙහි, ලාභය යනු, සංඥාවක ජවය හෝ විස්තාරය හෝ ප්‍රදානයෙහි සිට ප්‍රතිදානය දක්වා ඉහළ නැංවීමට පරිපථයකට (බොහෝවිට වර්ධකයකට) ඇති හැකියාවෙහි මිනුම් ප්‍රමාණයටය.
ACADEMIC
ශ්‍රී ලංකාවේ පිලිගත් දේශපාලන පක්‍ෂයකි.
ACADEMIC
එංගලන්ත සභා වාදය ද්වාරය රොබට් බෙන්ට් නොක්ස් DD LLD (උපත 25 සැප්තැම්බර් 1808, මරණය 23 ඔක්තොම්බර් 1893) යනු 1849 සිට 1886 දක්වා අයර්ලන්ත සභාවේ ඩවුන්, කොනර් සහ ඩ්‍රොමර් හි රදගුරුවරයා සහ, ඉන්පසු 1886 සිට එතුමාගේ මරණය දක්වා ආර්මා හී අගරදගුරුවරයා සහ සමස්ත අයර්ලන්තයේ අග්‍රධරයා වූ තැනැත්තේය.
ACADEMIC
ගායකයින් තුන්දෙනෙක් සිංදුවක් ගායනාකිරීම. එක් ගායකයෙක් lute එකක් වාදනය කරමින් සිටී. Das Konzert [The Concert] (c. 1490, Lorenzo Costa). තාලයකට ගායනා කරන පද වැලක් සිංදුවක් හෙවත් ගීතයක් නම්වේ. මෙහිදී බොහෝ විට සංගීත භාණ්ඩද වාදනය කෙරේ. ආශ්‍රිත ලිපි[සංස්කරණය] සංගීතය
ACADEMIC
අති පූජ්‍ය ක්ලැරන්ස් රිචඩ් සිල්වා හොනොලුලු හී රදගුරු සභාව කතෝලික සභාව පාරිදර්ශක ප්‍රදේශය හොනොලුලු නිලය දැරීම මැයි17, 2005 — වර්තමානය පූර්වප්‍රාප්තිකයා අති පූජ්‍ය. ෆ්‍රැන්සිස් සේවියර් ඩිලොරෙන්සෝ අනුප්‍රාප්තිකයා incumbent පෞද්ගලික තොරතුරු උපත අගෝස්තු 6, 1949 (1949-08-06) (වයස 65) හොනොලුලු, හවායි ලැරි සිල්වා ලෙසින් ජනප්‍ර...
ACADEMIC
පරිගණක ගැන හැඳින්වීම.[සංස්කරණය] පරිගණක අද අප සැමටම නැතිවම බැරි උපකරණයක් බවට පත්වේ. මක් නිසාද යත් මිනිසා‍ගේ සියළු කටයුතු වලට පරිගණකය සැබෑ මිතුරෙකු වී හමාරය. පරිගණකය යනු අප විසින් ලබාදෙන කිසියම් උපදෙස් සමූහයකට අනව ඒවා කිසියම් සැකසීමකට ලක් කළ හැකි, අවශ්‍ය වූටෙක අප හට ඒවා නැවත ලබා ගත හැකි, ඒවා තම මතකයතුළ තැන් පත්කර ගත හැකි...
ACADEMIC
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 කි. එ මහනුවර දිස්ත්‍රික්කයේ 20ක් මාතලේ දිස්ත්‍රික්කයේ 11ක් හා නුවර එළිය දිස්ත්‍රික්කයේ 5ක් ලෙසය. පටුන 1 මහනුවර දිස්ත්‍රික්කය 2 මාතලේ දිස්ත්‍රික්කය 3 නුවර එළිය දිස්ත්‍රික්කය 4 ආශ්‍රිත ලිපි 5 බාහිර සබැදි මහනුවර දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: මහනුවර දිස්ත්‍රික්...
ACADEMIC
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ  8 වන සියවස – ක්‍රිපූ  7 වන සියවස – ක්‍රිපූ  6 වන සියවස දශක: ක්‍රිපූ  690ගණන්  ක්‍රිපූ  680ගණන්  ක්‍රිපූ  670ගණන්  – ක්‍රිපූ  660ගණන් –  ක්‍රිපූ  650ගණන්  ක්‍රිපූ  640ගණන්  ක්‍රිපූ  630ගණන් වසර: ක්‍රිපූ  669 ක්‍රිපූ  668 ක්‍රිපූ  667 – ක්‍රිපූ  666 – ක්‍රිපූ  665 ක...
ACADEMIC
ඉඩම යනු තිරස්ව පැතිරී අැති යම් අවකාශීය ව්‍යප්තියක් සහිත ප%ෙද්ශයකි[1] ↑ </ref REDIRECT [[>]] REDIRECT [[ REDIRECT Target page name ]]
ACADEMIC
කුරුණෑගල ඔරලෝසු කණුව ස්ථානය කුරුණෑගල, ශ්‍රී ලංකාව ඉදිකිරීම් නිම කලේ ක්‍රි.ව. 1922 ඉදිකලේ ක්‍රි.ව. 1914-1918 I වන ලෝක යුද්ධයේදී එක්පත් රාජධානිය වෙනුවෙන් සටන්වැද මියගිය වයඹ පළාතේ භටයින් ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකු සිහිකිරීමට (යුද ස්මාරකයකි)[1]දෙවන ලෝක යුද්ධයේදී මියගිය භටයින් සිහිකිරීමට (1945)[2] ශ්‍රී ලංකාවේ වයඹ පළා...
ACADEMIC
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද No useful content - NahidSultan (talk) 08:13, 26 නොවැම්බර් 2014 (යූටීසී) නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. No+useful+content+-+%5B%5BUser%3ANahidSultan%7CNahidSultan%5D%5D+%28%5B%5BUser+talk%3ANahidSultan%7Ctalk%5D%5D%29+08%3A13%2C+26+...
ACADEMIC
ඇම්ස්ටර්ඩැම් —  Municipality/city  — වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට:Rijk කෞතුකාගාරය ඇම්ස්ටර්ඩැම්,වොන්ඩෙල් පාර්ක් හි ප්‍රතිමාව, කේසර්ස්ග්‍රැච්ට්, සුයිඩර්කර්ක්, රාජකීය මාළිගාව(ඇම්ස්ටර්ඩැම්), IGN නිවාසය ]]වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට:Rijk කෞතුකාගාරය ඇම්ස්ටර්ඩැම්,වොන්ඩෙල් පාර්ක් හි ප්‍රතිමාව, කේසර්ස්ග්‍රැච්ට්, සුයිඩර්කර්ක්...
ACADEMIC
චන්ද්‍රා වික්‍රමසිංහ බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ උපත නලින් චන්ද්‍රා වික්‍රමසිංහ 20 ජනවාරි 1939 (1939-01-20) (වයස 75) කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව පුරවැසිභාවය බ්‍රිතාන්‍ය ක්ෂේත්‍රයන් තාරකා විද්‍යාව සහ ගණිතය ප්‍රසිද්ධයට හේතුව අන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) ...
ACADEMIC
මොරොක්කෝවේ පිහිටි එල් අඩිඩා පෘතුගීසි ජල කුණ්ඩය නවීන ජල කුණ්ඩයක් කාර්තේජ්හී පිහිටි ලා මල්ගා ජල කුණ්ඩය, 1930 ජල කුණ්ඩයක් (මධ්‍යයුග ඉංග්‍රීසි සිස්ටෑන්, ලතින් භාෂාව සිස්ටර්නා වෙතින්, "පෙට්ටිය" යන අරුත් දෙන සිස්ටා වෙතින්, ග්‍රීක κίστη, සිස්ටෙ, "පෙට්ටිය" වෙතින්)[1] යනු ද්‍රව, සාමාන්‍යයෙන් ජලය, ධාරණය සඳහා වන ජලරෝධක ග්‍රාහකයකි...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 1020ගණන්  1030ගණන්  1040ගණන්  – 1050ගණන් –  1060ගණන්  1070ගණන්  1080ගණන් වසර: 1055 1056 1057 – 1058 – 1059 1060 1061 වසර 1058 (MLVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දි...
ACADEMIC
කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය —  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  — රට  ශ්‍රී ලංකාව පළාත උතුරු මැද පළාත දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් ක...
ACADEMIC
ඉතිහාසාඥ (Tacitus) ටැසිටස්පවසන ආකාරයට බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපයේ සිට එන පුද්ගලයන්ගේ පැවත එයි. ඔහු පවසන ආකාරයට අයිස් යුගයේ දී බ්‍රිතාන්‍යයට පැමිණ පදිංචි වු පිරිසගෙන් එම දේශය පැවත එයි. මෙම කාලවකවානුවට අයත් සමහර භාෂා උතුර හා බටහිර බ්‍රිතාන්‍යයේ ප්‍රාන්තවල වැසියන් තවමත් භාවිත කරයි. නමුත් 1960 වසරේ දි මෙම තර්කය බිද දමමින් ...
ACADEMIC
ප්‍රසිද්ධ පුද්ගලයෙකු පෞද්ගලික නොවන හේතුවක් මත හදිසි ප්‍රහාරයකින් මරාදැමීම ඝාතනය කිරීම නම්වේ.
ACADEMIC
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්‍යවහාරය නිසාවෙනි. CSD R3 බලන්න.%5B%5BWP%3ACSD%23R3%7CR3%5D%5D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0...
ACADEMIC
"කන්‍යා මරියාව" මෙයට යොමුවේ. කතෝලික දෘෂ්ඨිකෝණය සහිත ප්‍රධාන ලිපිය සඳහා, භාග්‍යවත් කන්‍යා මරියාව බලන්න. අනෙකුත් භාවිත සඳහා, කන්‍යා මරියාව (වක්‍රෝත්තිහරණය) බලන්න. "ශුද්ධවූ මරියා" මෙතැනට යළියොමුවෙයි. මෙම නම ඇති අනෙකුත් සාන්තුවරයන් සඳහා, ශුද්ධවූ මරියා (වක්‍රෝත්තිහරණය) බලන්න. මරියා (ජේසුස් තුමාගේ මව) හීබ්‍රෑ බසින් විශිෂ්ටත්...
ACADEMIC
ක්‍රි.ව. 2006 සිට 2011 දක්වා කොළඹ නගරාධිපති ධූරය හෙබැවීය.
ACADEMIC
මැලේ බසින් ඇති සිංගප්පූරුවේ ජාතික ගීය මජාලා සිංහපුරාවේ. මජාලා සිංහපුරා Sorry, your browser either has JavaScript disabled or does not have any supported player. You can download the clip or download a player to play the clip in your browser. මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? බලන්න මාධ්‍ය උදව්.
ACADEMIC
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. ඉන්දියාවේ දකුණු දිග පිහිටි කර්ණාටක ප්‍රාන්තයේ අගනුවරයි. ජනයා 8,425,970 ක් මෙහි වෙසෙති. විශාලත්වය වර්ග කිලෝමීටර 741 කි.
ACADEMIC
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නායකයා රවුෆ් හකීම් ආරම්භක එම්. එච්. එම්. අෂ්රෆ් ලේකම් හසේන් අලි ආරම්භය 1981 මූලස්ථානය දාරුස්සලාම්, 53 වොක්සහෝල් වීදිය, කොළඹ 02 ජාතික අනුබැඳිය එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව 9 / 225 මැතිවරණ ලාංඡනය ගස වෙබ් අඩවිය slmc.lk පක්ෂ ධජය ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිව...
ACADEMIC
මෙම ලිපිය ඉංග්‍රීසි සිට සිංහල ‍බසට පරිවර්තනය කිරීම අවශ්‍යව ඇත. මෙම ලිපිය ලියා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. මෙම ලිපිය අරමුණු කොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන ප්‍රජාව අතරෙහි වන පාඨකයන් සඳහා වන අතර, එය දායක විය යුත්තේ එම භාෂාවෙහි විකිපීඩියාවටය. විකිපීඩියා ලැයිස්තුව බලන්න. සංවාදය සඳහා සිංහලට පරිවර්තනය කලයුතු පිටු යන්නෙහි ...
ACADEMIC
ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ශෂ්‍ය පුවත් පත ශෂ්ණ පුවත් පත යනු විශ්වවිද්‍යාලයක හෝ පාසල සිසුන් විසන් පවත්වා ගෙන යන පුවත් පතකි. මේවා සාමාන්‍යෙන් අනාවරණය කරන්නේ ප්‍රාදේශිය, පාසැල්, හෝ විශ්ව ...
ACADEMIC
සම්පූර්ණ ටැබ්ලට් යන්ත්‍රයක් ටැබ්ලට් යන්ත්‍රයේ එක් පසකට ගමනාගමනය සඳහා වෙන් වූ කොටස මෙය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය (Tyers Electric Train Tablet) ලෙසද හඳුන්වනු ලබයි. 1874දී පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරකින් පසු නැවත එවැන්නක් සිදු නොවීම පිණිස 'එඩ්වඩ් ටයර්' නම් ඉංජිනේරුවෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මෙ...
ACADEMIC
ශ්‍රී ලංකාවේ බිහිවන දෙමළ චිත්‍රපට ශ්‍රී ලංකාවේ දෙමළ සිනමාව ලෙස හැඳින්වේ. මේ දක්වා දෙමළ චිත්‍රපට 31ක් ශ්‍රී ලංකාවේ නිපදවා ඇත.
ACADEMIC
සමායුක්ත ගණිතයේ දී සංයෝජනයක් යනු අනන්‍ය ප්‍රමාණවල පටිපාටිගත නොවූ (අපටිපාටිගත) කුලකයකි. (පටිපාටිගත එකතුවක් සංස්කරණයක් නම් වේ) සියලු අනන්‍ය අවයව ඇතුළත් කුලක S හි අවයව ඇතුළත් උප කුලකයකි. සංයෝජනයක අවයවවල අනුපිළිවෙල වැදගත් නොවේ. (සමාන අවයව එකිනෙකට වෙනස් පිළිවෙලට සකස් කර ඇති ලැයිස්තු දෙකක් එකම සංයෝජනයක් ලෙස සැලකේ) තවද සංයෝජන...
ACADEMIC
බොහෝවිට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයත් ලෙසින්ද හැඳින්වෙන, උත්තර මන්ත්‍රී මණ්ඩලයක් යනු, ද්විමණ්ඩල ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකෙන් එකක් වන අතර, අනෙකුත් මණ්ඩලය වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙයි.[1] එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වන ව්‍යවස්ථාදායකයක් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි. සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය] ↑ බයිකැමරලිසම් (1997) ජෝ...
ACADEMIC
විදෘශ්‍ය සෙවුම් යන්ත්‍රයක් යනු විදෘශ්‍ය අන්තර්ගතය සඳහා වෙබය පසුගාටන වෙබ්-මූල සෙවුම් යන්ත්‍රයකි.
ACADEMIC
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය —  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  — රට  ශ්‍රී ලංකාව පළාත උතුරු මැද පළාත දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨ...
ACADEMIC
දිල්ශාන් මුණවීර උපත 24 අප්‍රේල් 1989 කොළඹ ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක ආගම බෞද්ධ දිල්ශාන් මුණවීර යනු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි. ජීවන සටහන්[සංස්කරණය] ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2006 සිට 2008 දක්ව...
ACADEMIC
ගානරින් මහතා සහ ගානරින් මැතිණිය ( ක්‍රිස්ටොෆ් හාලර් වොන් හැලර්ස්ටෙයින්, 1803 දී පමණ) අන්ඩ්‍රෙ-ජැක ගානරින් (31 ජනවාරි 1769 – 18 අගෝස්තු 1823) යනු බැලුන්ගාමියෙක් සහ සැකිලි-විරහිත පැරෂුටයේ නිර්මාතෘ වෙයි. නිල ප්‍රංශ ගගනගාමියා ලෙසින් ඔහු පත් කෙරිණි.
ACADEMIC
ඉහළ කොත්මලේ වේල්ල ඉහළ කොත්මලේ ජලාශය රඳාපවතින ඉහළ කොත්මලේ වේල්ල ගොඩනැගීම් අතරවාරයේ (ක්‍රි.ව. 2011 අප්‍රේල් ) ඉහළ කොත්මලේ වේල්ල පිහිටි ස්ථානය Official name ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය රට  ශ්‍රී ලංකාව ප්‍රදේශය තලවාකැලේ, නුවරඑළිය ඛණ්ඩාංක 06°56′44″N 80°39′25″E / 6.94556°N 80.65694°E / 6.94556; 80.65694ඛණ්ඩාංක: 06°56...
ACADEMIC
භාවිතා නොකළ වීදුරු පෙට්රි දීසියක් පෙට්රි දීසි (හෝ පෙට්රි තැටි හෝ සෛල ආරෝපණ දීසි හෝ) යනු, ජීව විද්‍යාඥයින් විසින්, සෛල හෝ කුඩා පාසි ශාඛ හෝ රෝපණය සඳහා භාවිතා කරන නොගැමූරු, විදුරු හෝ ප්ලාස්ටික්, සිලින්ඩරාකාර හා පියනක් සහිත දීසි වර්ගයකි [1]. [2] එය නම් කෙරුණේ, රොබට් කොහ්ගේ සහායකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී එය සොයා ගත්, ...
ACADEMIC
මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් (ෆැරන්හයිට් අංශක 98.4ක්) පමණ වේ. මිනිසා අචලතාපි ජීවීයෙක් නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වයෙන් ස්වාධීනව දේහ උෂ්ණත්වය පවත්වා ගත හැක. මේ සඳහා දේහයේ ඇති පහත සඳහන් අවයව සහ ක්‍රියාවලීන් ඉවහල් වේ. සමේ ඇති උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක 1.රෆ්නි දේහාණුව් 2.ක්‍රවුස් අන්ත බල්බ 3.නිදහස් ස්නා...
ACADEMIC
අසුන් මගින් ගෙන යනු ලබන සූර්යය කරත්තය, නෝර්ඩික් ලෝකඩ යුගයේ මිථ්‍යා විදහා දැක්වෙන නිර්මිතයක් සේ සැලකේ සූර්යයා පිළිබඳ මිනිසුන් තුළ තිබූ මුල්ම ස්ථාවර අදහස වූයේ දවසේ උදාව හා රාත්‍රිය ඇතිකරන හා ක්ෂිතිජයෙන් නැග බැස යන අහසේ ඇති දිදුලන තැටියක් වශයෙනි. බොහෝ පුරාණ හා ඓතිහාසික සංස්කෘතීන්වල සූර්යයා දේවත්වයෙන් හා අද්භූත බලයක් සහිත ...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 9 වන සියවස – 10 වන සියවස – 11 වන සියවස දශක: 960ගණන්  970ගණන්  980ගණන්  – 990ගණන් –  1000ගණන්  1010ගණන්  1020ගණන් වසර: 996 997 998 – 999 – 1000 1001 1002 වසර 999 (CMXCIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) ව...
ACADEMIC
ජාතික කොඩිය ආදර්ශ පාඨය "För Sverige i tiden" "කාලය සමඟ ස්වීඩනය වෙනුවෙන්(For Sweden – With the Times)" ජාතික ගීය Du gamla, Du fria Thou ancient, thou free, Kungssången The Song of the King              සිතියම අගනුවර සහ විශාලම නගරය ස්ටොක්හෙමි උතුරු අක්ෂාංශ 59°21′ නැගෙනහිර දේෂාංශ 18°4′ රාජ්‍ය භාෂාව ස්වීඩන් භාෂාව ජන වර්ග 8...
ACADEMIC
මියගිය මැක්සිමා අන්ජිලා ක්‍රීස්ටි ලෙසින් ප්‍රකාශ කෙරෙන සොහොන් ස්ථම්භයක් (ක්‍රිව 525) රෝමානු කතෝලික සභාවේ ලතින් සම්ප්‍රදායයේ, දෙවියන්ගේ සේවකයා යනු, සාන්තුවරයෙක් ලෙසින් ශුද්ධවරයට එසවීමේ විමර්ශනයෙහි සහ ක්‍රියාවලියෙහිදී මරණාපර ලෙසින් "සද්ගුණයෙහි වීරාන්විත" බවට ප්‍රකාශයට පත් කෙරුණු පුද්ගලයෙකු කෙරෙහි භාවිතා කෙරෙන අභිධානයකි.[...
ACADEMIC
තූතන්කමූන් (විකල්ප ලෙසින් තූතන්ත්-, -ආමන්, -ආමොන් ලෙසින් අක්ෂර වින්‍යාසය සහිත) යනු, ඊජිප්තියානු ඉතිහාසය තුල නව රාජධානිය ලෙසින් හැඳින්වුනු කාල සීමාවෙහිදී රට පාලනය කල 18වන රාජවංශයෙහි (පාලනය සම්මත කාලානුක්‍රමය පරිදී ක්‍රිපූ 1332 ගණන් – ක්‍රිපූ 1323 ගණන්), ඊජිප්තියානු පාරාවෝ කෙනෙකි.
ACADEMIC
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 980ගණන්  990ගණන්  1000ගණන්  – 1010ගණන් –  1020ගණන්  1030ගණන්  1040ගණන් වසර: 1014 1015 1016 – 1017 – 1018 1019 1020 වසර 1017 (MXVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන ද...
ACADEMIC
මිනිසා කෘෂිකාර්මික ජීවිතයකට හා භාණ්ඩ හුවමාරු ක්‍රමයකට හුරුවෙද්දී සමාජ සම්බන්ධතා වල විවිධ වෙනස්කම් ඇති වු අතර යම් කාර්යයක්‍කෙරෙහි විශේෂ පුහුණුවක් හෝ සමත් කමක් දැක්වීම ඇති විය. මිනිසුන් විවිධ රැකියාවලට අයත් විවිධ පුද්ගලයන්ට ස්ථාවරව පැවතිය හැකි සමාජ ව්‍යුහ වලට හැඩ ගැසුණහ. සමාජයක් යනු විවිධ රැකියාවන් සිදු කරන විවිධ කණ්ඩායම...
ACADEMIC
නා ගස ලංකා නා ගස, තෙල්වත්ත, ගිණිකොණ දිග ශ්‍රි ලංකාව colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent" Scientific classification Kingdom: රෝපනය Division: මන්ගොලියෝපිටා Class: මන්ගොලියෝප්සිදා Order: මල්පිගිලිසේ Family: [ක්ලුසිසියේ]] Subfamily: කීල්මෙයෙරොඩේ Tribe: කැලොපියේ Genus: මෙස...
ACADEMIC
පුරාතන ශිෂ්ටාචාරයන්හී, (මිනිස්) ශිෂ්න ඉවත්කිරීම සමහරවිට භාවිතා වූයේ උසස් බව විදහා පෑමටය: හමුදා විසින් ඔවුන්ගේ සතුරන්ගේ ශිෂ්න කපා ඉවත් කළේ මරණයට පත්වූවන් ගණනය කිරීමට මෙන්ම, ජය ස්මාරක වශයෙන් එකතු කිරීමටය.
ACADEMIC
හතරවන විජයබාහු රජතුමා (ක්‍රිස්තු වර්ෂ 1271 - 1272), දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ වැඩුමහල් පුත් කුමාරයා. ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු රජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාතයවරයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න ප...
ACADEMIC
මහා සම්මත මනු රජ නම් වූ කහල්සෙන් නම් ගොවි රජතුමාගෙන් ඇරඹුනා යයි ජනප්‍රවාද හා වර්ගපූර්ණිකා වැනි හෙළ යක්ෂ ගෝත්‍රික භාෂාවලින් ලියැවුණ ග්‍රන්ථවල කියැවෙන සිංහලේ රාජාවලිය මතින් අධ්‍යයනය කළ යුතු සිංහලයෝ හෙවත් සිංහල ජාතියේ ආරම්භය නිර්වචනය කිරීම ක්‍රම දෙකකට සිදු වේ. ඉන් පළමුවැන්න වන්නේ බොහෝ දෙනාගේ හා මහාවංශය නමැති වංශකතා ග්‍රන්...
ACADEMIC
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 680ගණන්  690ගණන්  700ගණන්  – 710ගණන් –  720ගණන්  730ගණන්  740ගණන් වසර: 712 713 714 – 715 – 716 717 718 ක්‍රිස්තු වර්ෂ 715 (DCCXV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු...
ACADEMIC