Dataset Viewer
Auto-converted to Parquet Duplicate
title
stringlengths
7
58
title_en
stringlengths
8
63
author
stringlengths
7
27
genre
stringclasses
8 values
issued_date
stringdate
1859-01-01 00:00:00
1954-01-01 00:00:00
written_date
stringlengths
4
11
ocr_confidence
float64
0.86
1
text
stringlengths
2.92k
14.4k
ධර්ම ප්‍රදීපිකාව හෙවත් මහාබෝධිවංශ පරිකථාව
Dharma Pradheepikawa hewath Mahabodhiwansha Parikathawa
Unknown
Non-Fiction; Religious
1906
1187 - 1225
0.9682
ධර්ම ප්‍රදීපිකාව. නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. අප බුදුන් සාරාසකි * කප්සුවහස් මතුයෙහි කුලුණුනු වණින් යුත් මහත වු සක් වැ දිවකුරු බුදුන් හමුවැ අතට පත් නිවන් සසර සේ පියා සතුන් සඳහා විඳුනා සසර දුක් නිවන් සේ ගෙන භව දුර්ගයට වැද පැරුම් පුරා තු පුර පැමිණ දසදහස් ලෝදාහි + දෙව්බඹුන්ගේ අයජ මෙන් කිඹ...
නිදහසේ මන්ත්‍රය
Nidhahase Manthraya
ඇස් මහින්ද හිමි
Non-Fiction; Poetry
1938
1901 - 1938
0.8997
නිදහසේ මන්ත්‍රය. කෙස් ගහ පවා වෙන රටවල මිනිසු න්නේ උ ස් නිදහස පිණිස සටනට සැරැසෙ න්නේ හිස් මොළ තිබෙද්දීත් මේ වගනොතක න්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහළු න්නේ නොලැබී නියත නිදහස රට ජාතිය ට නොහොබී සැපැයි සැලැකුම කිසි සැපතක ට කැලැඹී එතත් මේ මුළු තුන්ලොව එක ට ළැඹී සිටුමු නිදහස් නම් රණ බිම ට සිරසට කිරුළ ...
පැරණි ගම
Parani Gama
ගල්පාත ඛේමානන්ද හිමි
Non-Fiction; History
1944
1944
0.9846
පැරැණිගම. පළමු අදියර. ගම්කාරයා. ගම යන වචනයෙහි ඇති සාමාන්‍ය අදහස විස්තර කිරීමට හැඳින් වීම් ලිවීම නිෂ්ඵල වැඩකි. නමුත් අපේ සාහිත්‍යයට හා ඉතිහාසයට ද අයත් ලිපි ලෙඛන වල මේ වචනය යොදා තිබෙන හැටියෙන් දැනට මේහි ප්‍රචාරිත අර්ථයට වඩා පලල් වූ අදහසක් එහි ගැබ්ව පවත්නා බව පෙනී යයි. " ගාමා වා අරඤ්ඤ වා " යන පාළි වචන...
පන්සිය පනස් ජාතක පොත
Pansiya Panas Jathaka Potha
Unknown
Fiction; Religious
1881
1303 - 1333
0.9987
බුද්ධ වංසය හෙවත් බුදුන්ගේ ජීවිත කථාව. නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. වන්දිත්වා සිරසා සම්මා සම්බුද්ධං පරමාදරා බුද්ධවංසං පවක බාමි ගහෙත්වාට්ඨ කථානයං. අසරණ සරණ වූ සරණාගත වජ්‍රපඤජර වූ කරුණා නිධාන වූ තුන් ලොවට නායක වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයානන් වහන්සේට උත්තමාදර ඇතියෙන්...
හිතෝපදේශ සන්නය
Hithopadhesha Sannaya
වැලිගම ශ්‍රී සුමංගල හිමි
Non-Fiction
1884
1825 - 1905
0.9871
HITOPADESAYA. ප දෙ‍ෙග ය. 1. අවබෝධ කරණ ලද මේ හිතොපදේශය සංස්කෘත භාෂාව පිළිබඳ වූ කථාවෙහි දක්ෂ බවද, නානාවිධ වූ සියලු කාරණයෙහි වචනයන් යෙදීමෙහි විසිතුරු බවද, රාජ නීති ශාස්ත්‍රය දැනී මද දානය කෙරේ. 2. නුවණැති පුරුෂ තෙම ජරා මරණ දෙකින් මිදුනු එකක්හු මෙන් තර්ක ව්‍යාකරණදි ශාස්ත්‍ර දැන්මද, මුතු මැණික් ආදී ධනය රැස්කිරීම...
අධිමාස සංග්‍රහව
Adhimasa Sangrahawa
මාදම්පේ ධම්මතිලක හිමි
Non-Fiction; Religious
1903
1850 - 1903
0.9692
අධි මාස සංග්‍රහව. නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. 1 නමාමහං අද්වයවාදිතාදිනං විනායකං ලොකගරුං හිතං පජං, විසොසයං තෙනඛිලං උපද්දවං ව්යාකරිස්සං අධිමාස සංගහං. 2 පොරාණකාචරිය ගන්ථකරාපසත්ථා වෙදාගම කුලධිමාස මතානි හිත්වා, රාජානුවත්තක විධිං සුවිනිච්ඡයන්තා පත්තාධිමාස විධි මෙව වියාකරිංසු. 3 ඉත්ථං නිරා ...
දුර්වාදී හෘදය විදාරණය
Dhurwadhi Hardhaya Widharanaya
ශ්‍රී ධනුද්ධරාචාර්ය
Non-Fiction; Religious
1899
1854 - 1899
0.9919
පාප්' බිසොප් පාදිලින්ගේ හා කන්‍යා ස්ත්‍රීන්ගේ චරිත හා තත්වාධිකාර නම් වූ හත්වෙනි කාණ්ඩය චිනිකී පාදිලි උන්නාන්සේ විසින් රචනා කරණ ලද (රෝමානු පූජකයා රෝමානු ස්ත්‍රී සහ පාපොච්චාරණ ස්ථානය) යන පොතෙන් උපුටා ගන්නා ලද සත්‍ය වූ කරුණු මෙහි පහළ සඳහන් කරමි- හේදමනා සේ අසත්වා - (රෝමානු පූජකයා) (රෝමානු ස්ත්‍රී ) සහ පාපො...
වෛද්‍ය චින්තාමනි භෛෂද්‍ය සංග්‍රහව
Waidya Chinthamani Baishadhya Sangrahawa
Unknown
Non-Fiction; Medical
1909
1706 - 1739
0.9965
වෛද්‍ය චින්තාමණී භෛ ෂද්‍ය සඬග්‍ර හ ව නමස්ත මෛ භගවතෙහිතෙ සම්‍යක් සම්බුද්ධාය, වාරණම් සර්වපාපානාම් නරාණම් භව වාරිධො කාරණාම් ජගතාම් වන්දෙ‍ෙ කණ්ඨාදුපරි වාරණම්. යනු හෙයින් ආයුර්වෙද වූ ග්‍රන්ථ අට ලක්ෂයකින් ප්‍රති මණ්ඩිත වූ වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රථම කල්පයෙහි මහා බ්‍රහ්ම රාජයා විසින් ප්‍රකාශ කෙළේය කුමක...
ජුබිලි වර්ණනාව
Jubili Warnanawa
ජෝන් ද සිල්වා
Fiction; Poetry
1887
1857 - 1922
0.9957
ජුබිලි වර්ණනාව. JUBILEE WARNAN A WA. 1 ගීය. I Song වෘත්තය - ලායසස්සා. 1 කා කත නම් දෙව් - දැන්මගේ මුවේ වසන්ට සුදුස්සීම බැව් දන්වා දෙනුයෙහේ. Mayest thou Saraswati make it known that thou art the right one to make my month thy abode. 2 මා මුවගේ වාසවි-කම්මැලී උනොත් කුමක් ද පලේ බැද්දෙ සෙව්වන්ඳී පිපුන ...
සිතියම් සහිත සද්ධර්මාලංකාරය
Sithiyam sahitha Sadhdharmalankaraya
Unknown
Non-Fiction; Religious
1954
1398 - 1410
0.981
"\t\t\t\t\tසද්ධර්මාලංකාරය\n\n\t\t\t\tනමො තස්ස භගවත(...TRUNCATED)
End of preview. Expand in Data Studio

SiDiaC: Sinhala Diachronic Corpus

A curated collection of Sinhala literary texts and related resources with OCR outputs and basic metadata for each work. This repository organises original PDFs alongside finalised OCR text and machine-readable metadata.json files per title.

Paper: https://arxiv.org/abs/2509.17912

GitHub Repository: https://github.com/NeviduJ/SiDiaC

Example metadata.json

{
  "title": "පන්සිය පනස් ජාතක පොත",
  "title_en": "Pansiya Panas Jathaka Potha",
  "author": "Unknown",
  "author_en": "Unknown",
  "genre": "Fiction; Religious",
  "issued_date": "1881",
  "written_date": "1303 - 1333",
  "ocr_confidence": 0.9987
}

Usage

You can load this dataset using the datasets library:

from datasets import load_dataset

ds = load_dataset("Nevidu/SiDiaC", split="train")

# Verify the number of rows
print(f"Loaded dataset with {len(ds)} rows")

# Print the first example
print(ds[0])

Citation

@article{jayatilleke2025sidiac,
  title={SiDiaC: Sinhala Diachronic Corpus},
  author={Jayatilleke, Nevidu and de Silva, Nisansa},
  journal={arXiv preprint arXiv:2509.17912},
  year={2025}
}
Downloads last month
78

Paper for Nevidu/SiDiaC