Dataset Viewer
Auto-converted to Parquet Duplicate
Title
stringlengths
20
107
Link
stringlengths
42
49
Content
stringlengths
124
17.2k
ගැහැනු සතුන් වසඟයට ගැනීමට 'අල්ලස් දෙන' සත්ව ලෝකයේ පිරිමි
https://www.bbc.com/sinhala/articles/c7082xnj2wko
තෑගි දීම තනිකර ම මිනිස් ලක්ෂණයක් යැයි අප සිතුවත්, වෙනත් බොහෝ සතුන් ද ඔවුන්ගේ සහකරුවන්ට සහ සහකාරියන්ට තෑගි ලබා දෙන බව පෙනී ගොස් තිබේ. නත්තල් දින උදෑසන, ඔබට තෑගි ලැබී ඇත්තේ අලුත් ම මේස් බව දැක ඔබ බලාපොරොත්තු සුන්වීමක සිටී නම්, අවම වශයෙන් ඔබ ගැහැනු ගෝණුසු මැස්සෙකු (scorpionflies) නොවීම ගැන ඔබට ස්තූතිවන්ත විය හැකි ය. ඔබ එස...
කොල්හාපූර්හි 'මරණ මංචකයෙන් නැගිට්ට' සීයාට ඇත්තටම සිදුවූයේ කුමක් ද ?
https://www.bbc.com/sinhala/articles/cp8n313nd0po
පුද්ගලයෙකු මිය ගිය බව වෛද්‍යවරයෙකු විසින් ප්‍රකාශ කොට, අවමංගල්‍ය කටයුතු සඳහා කටයුතු සුදානම් කරමින් තිබියදී, එම පුද්ගලයා තවමත් ජීවතුන් අතර සිටින පෙන්වමින් සිරුර හදිසියේම සෙලවුණහොත් ? මෙම කම්පන සහගත සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ කොල්හාපූර් හිදීයි. කෙසේවෙතත්, මෙම සිද්ධියේ බරපතලකම ද ඒ හා සමාන ය. එය ආශ්චර්යයක් ලෙස ප්‍රක...
කොඩ්‍රන්ටිඩ්ස්: 2025 වසරේ 'හොඳ ම උල්කා වර්ෂාව' සිදුවන්නේ කවදා ද? සහ එය නරඹන්නේ කෙසේ ද?
https://www.bbc.com/sinhala/articles/clyv81y4k2ko
ජනප්‍රවාදවලට අනුව, ඔබ කඩා වැටෙන තාරකාවක් දෙස බලා ප්‍රාර්ථනා කළහොත් එය සැබෑ වනු ඇත. නමුත් ඔබ එවැනි මිථ්‍යා විශ්වාස ගැන විශ්වාස කෙනෙකු වුව ද තාරකා විද්‍යාත්මක සංසිද්ධි නැරඹීමෙන් සතුටක් ලබන කෙනෙකු වුව ද ඔබ වාසනාවන්ත වනු ඇත. 2025 වසරේ පළමු උල්කා වර්ෂාව, කොඩ්‍රන්ටිඩ්ස් (Quadrantids), ජනවාරි 3-4 දිනවල එහි උච්චතම අවස්ථාවට පැ...
ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?
https://www.bbc.com/sinhala/articles/cgm9kp2r924o
ලුණු අපේ ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වේ. ලුණුවල ඇති සෝඩියම්, ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර, එය සෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වේ. බීබීසී ලෝක සේවා වැඩසටහනක් වන ද ෆුඩ් චේන්, ලුණු, මිනිස් සිරුරට ඉටු කරන කාර්යභාරයේ වැදගත්කම සහ, 'පමණට වැඩි ලුණු ප්‍රම...
සූර්යයාගේ මෙතෙක් ළඟා වූ සමීපතම ස්ථානයට ගොස් නාසා අභ්‍යාවකාශ යානය ඉතිහාස ගතවේ
https://www.bbc.com/sinhala/articles/c05p0p4d56lo
නාසා අභ්‍යවකාශ යානයක් සූර්යයාට මෙතෙක් ළඟාවූ සමීපතම ස්ථානය වෙත ගොස් ඉතිහාසගත වී තිබේ. විද්‍යාඥයින්ට පාකර් සූර්ය ගවේෂණ යානයෙන් සංඥාවක් ලැබී ඇත්තේ අද දිනයේය. දැඩි උණුසුම මැද පියාසර කිරීමේදී දින කිහිපයක් යානය සන්නිවේදනයෙන් තොරව තිබිණි. නාසා ආයතනය පැවසුවේ සූර්යා මතුපිට සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1 ක්) ස...
සඳේ හෝ අඟහරු මත අපගේ නිවස මෙලෙස විය හැකි ද?
https://www.bbc.com/sinhala/articles/c140p5jmry7o
අභ්‍යවකාශ ගතවන ඉන්දියානු ගගනගාමීන්ගේ අනාගත නිවහන මෙම බිත්තර හැඩැති ව්‍යුහය වැන්නක් විය හැකිද? හැබ් -1 යන කෙටි නමින්ද හැඳින්වෙන හැබිටැට් -1, ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO හි පළමු "ඇනලොග් මෙහෙයුම" යි. සැබෑ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් සූදානම් කිරීම සඳහා, අභ්‍යවකාශයේ ඇති තත්ත්වයන් අනුකරණය කිරීම එයින් සිදු කෙරේ....
6 හැවිරිදි ගැහැනු දරුවන් ඔසප් වන්නේ ඇයි සහ ඔවුන්ට වැඩිහිටි පෙනුමක් ලැබෙන්නේ ඇයි?
https://www.bbc.com/sinhala/articles/c74ld08vv7eo
හය හැවිරිදි දැරියකගේ මවක වන අර්චනා, තම දියණියගේ ශරීරයේ අසාමාන්‍ය ලෙස සිදුවන වෙනස්කම් දුටු අතර ඉන් ඇය දැඩි කනස්සල්ලට පත් වූවා ය. "මම බය වුණා. මේ තරම් පුංචි වයසකදී මේ වෙනස දකින්න. පොඩි දේටත් එයාට තරහ යන්න ගත්තා. මේ වෙනස මාව කනස්සල්ලට පත් කළා," ඇය පවසයි. බටහිර ඉන්දියාවේ සාතාරා දිස්ත්‍රික්කයේ ගමක ඇගේ පවුල සමග ජීවත් වන අර්ච...
පැසිෆික් මුහුදෙන් සොයා ගැණුනු ලොව විශාලතම කොරල්පරය
https://www.bbc.com/sinhala/articles/ce3yk1z6zp1o
මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කොරල්පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් විසින් සමත්ව තිබේ. මෙම විශාල කොරල්පරය වසර 300 කට වඩා පැරණි විය හැකි අතර එය ගල්පරයකට වඩා එක් ජීවියෙකු ගෙන් සෑදෙන බොහෝ සම්බන්ධිත කුඩා ජීවීන්ගේ එකතුවක් වේ. එය නිල් තල්මසෙකුට වඩා විශාල බව කණ්ඩායම පවසයි. දේශගුණික විපර්යාස නිසා එය බලපෑම...
මදුරුවන්ගේ ලිංගික හැසිරීම පාලනය කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අඩු වෙයි ද?
https://www.bbc.com/sinhala/articles/c5ymly4jn5go
ඩෙංගු, කහ උණ සහ සිකා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීමට අමුතු ම ක්‍රමවේදයක් සොයාගෙන ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති - ඒ, පිරිමි මදුරුවන් බිහිරි කරවීමෙන් සංසර්ගයට හා ප්‍රජනනයට බාධ කරවීමෙනි. ගුවනේ පියාසර කරන අතරතුර මදුරුවන් ලිංගිකව හැසිරෙන අතර පිරිමි සතුන් ගැහැනු සතෙකු පසුපස හඹා යනු ලබන්නේ ගැහැනු මදුරුවන්ගේ ...
නිතර ඔබේ ඇඳ ඇතිරිලි මාරු කළ යුත්තේ ඇයි?
https://www.bbc.com/sinhala/articles/c5ywz785jq8o
අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි සහ කොට්ට සමග වන අතර, එම සියලු ස්පර්ශයන් සියලු ම ආකාරයේ අනවශ්‍ය අමුත්තන්ට පරිපූර්ණ පරිසරයක් සකසා දෙයි. දීර්ඝ දිනයකට පසු, මෘදු කොට්ටයක ඔබේ හිස තබාගෙන මෘදු ඝන ඇතිරිල්ලක ඔබව ඔතාගෙන උණුසුම් ඇඳක වැතිරීම වැනි හැඟීමක් තරම් අන් දෙයක් නොමැත. කෙසේ වෙතත් ඇඳක වැතිර සිටී...
තරුණ තරුණියන් පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්: ඊට බලපාන සාධක මෙන්න
https://www.bbc.com/sinhala/articles/c5y3612g9rko
වයස අවුරුදු 20, 30 සහ 40 යන වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින්ගේ පියයුරු, මහ බඩවැල ආශ්‍රිත සහ අනෙකුත් පිළිකා තත්ත්වයන් ඉහළ යමින් පවතී. මෙසේ සිදුවන්නේ ඇයි? පසුගිය වසර 10 තුළ, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නෝර්වේ සහ ආර්ජන්ටිනාව ඇතුළු විවිධ රටවල් 24ක වයස අවුරුදු 25 ත් 49 ත් අතර පුද්ගලයි...
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
2