Title stringlengths 13 115 | Link stringlengths 38 42 | Content stringlengths 284 4.12k |
|---|---|---|
කැලිෆෝනියාව ගිනියම් කරන ලැව් ගිනි තත්ත්වය | https://www.vidusara.lk/science-news/8188/ | ලැව්ගිනිවලට මුහුණ ඉතිහාසයකට උරුමකම් කීවත්, කැලිෆෝනියාව මේ වන විට මුහුණ දෙමින් සිටින ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය මතු නොව ලොව ම කම්පනය කරන්නට සමත් ව තිබෙනවා. ඇමරිකාවේ දෙවැනියට විශාල නගරය වන ලොස් ඇන්ජලීස් අවට පදිංචිකරුවන් ලක්ෂයකට අධික පිරිසකට සිය නිවෙස් ගින්නට අත්හැර ආරක්ෂිත තැනකට ඉවත් ව යන්නට සිදු ව තිබෙනවා.
කැල... |
අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය | https://www.vidusara.lk/science-news/8185/ | NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අදාළ සාම්පල ගෙන්වා ගැනීම වෙනුවෙන් මුලින් සකස් කර තිබූ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවන බව පෙනීයාමත් සමඟයි.
NASA ප්‍රධානී බිල් න... |
ඇමරිකාවේ පළමු H5N1 මරණය වාර්තා වෙයි | https://www.vidusara.lk/science-news/8182/ | H5N1 කුරුළු උණ වයිරසය වැළඳීමෙන් මියගිය වාර්තාගත පළමු ඇමරිකානුවාගේ මරණය ඊයේ (06) ඇමරිකාවේ ලුසියානාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Louisiana Department of Health – LDH) මේ වන තුරුත් ප්‍රාන්තය තුළ වෙනත් H5N1 වයිරස ආසාදිතයන් සොයාගෙන නොමැති බැවින් එය මහජනයා වෙත පුළුල් ව ව්‍යාප්ත වීමේ අවදානම ඇත... |
CES 2025 ඇරඹේ | https://www.vidusara.lk/science-news/8178/ | ඇමරිකාවේ Consumer Technology Association (CTA) විසින් පවත්වනු ලබන වසරේ දැවැන්තම නවෝත්පාදන සහ සංකල්ප ප්‍රදර්ශනය වන Consumer Electronics Show හෙවත් CES 2025 ප්‍රදර්ශනය ලාස් වේගාස්හි අද මහජනයා වෙත විවෘත වනවා.
අද දින (07) සිට 10 වැනි දා දක්වා මහජනතාවට එය විවෘත ව පවතින අතර ලොවපුරා තාක්ෂණ සමාගම්, නිර්මාණකරුවන් අතිවිශාල සංඛ්... |
කෙන්යාවේ ගමකට වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටස | https://www.vidusara.lk/science-news/8175/ | පසුගිය දෙසැම්බර් 30 වැනි දා කෙන්යාවේ ග්‍රාමයකට ඇද වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටසක් පිළිබඳ විමර්ශන අරඹා ඇති බව එරට අභ්‍යවකාශ නියෝජිතායතනය සඳහන් කරනවා.
කෙන්යානු අභ්‍යවකාශ නියෝජිතායතනය (KSA) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එය “අභ්‍යකාශ වස්තුවකට අයත් කොටසක්” බව හඳුනාගැනුණු බවයි.
කෙන්යාවේ දකුණුදිග ප්‍රදේශයට අයත් Ma... |
ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට පිපිරී ගිය සයිබර් ට්‍රක් රථය | https://www.vidusara.lk/science-news/8171/ | නෙවාඩා, ලාස් වේගාස්හි පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරියේ නවතා තිබූ ටෙස්ලා Cybertruck රථයක් පිපිරී ගොස් තිබෙනවා. පසුගිය බදාදා දිනයේ සිදු වූ මේ සිදුවීමෙන් එහි රියැදුරුවරයා මියගොස් ඇති අතර, අසල සිටි තවත් සත් දෙනෙකු සුළු තුවල ලබා තිබෙනවා.
වැඩිදුර විමර්ශන සිදු කරන ලාස් වේගාස් පොලිසිය සඳහන් කරන්නේ අනතුර සිදු වන විට රථය තුළ ඉන්ධන ... |
2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි | https://www.vidusara.lk/science-news/8166/ | වසර 127ක වාර්තාගත කාලය තුළ තම රට මුහුණ පෑ උණුසුමින් අධික ම වසර 2024 බව තායිවාන බලධාරීන් පසුගිය දා නිවේදනය කළා. ඒ මුළු ලෝකයට ම මුහුණ දීමට සිදු වූ උණුසුම් දේශගුණ තත්ත්වයේ බරපතළ ස්වභාවය තවදුරටත් සනාථ කරමින්.
දේශගුණ විපර්යාසය නිසා හටගත් ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයන් සහ අධික උෂ්ණත්වය 2024 වසර තුළ අන් කවරදාකටත් වඩා කැපී පෙනුණා. ... |
සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි | https://www.vidusara.lk/science-news/8163/ | කාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා.
ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ඉකුත් 50 වසරක කාලය තුළ මිනී මැරීම් සහ ඝාතනවලට අදාළ චිත්‍රපට දෙබස් වැඩි ... |
සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි! | https://www.vidusara.lk/science-news/8159/ | ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි ම කලක් ජීවත් වූ ජනාධිපතිවරයා ද වනවා.
ඔහු සදාතනික ව නිහඬ වුවත්, ඔහුගේ හඬ තවත් බොහෝ කලක් යනතුරු සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට රැව්දෙනු ඇති. ඒ NASA ආයතනය විසින් 1977 දී පාරභෞමික ජී... |
ෆුකුෂිමා ඉන්ධන අපද්‍රව්‍යවලින් යුරේනියම් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8155/ | 2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා.
එය සොයාගෙන තිබෙන්නේ Tokyo Electric Power Company Holdings Inc. සමාගම සතු Fukushima අංක 1 බලාගාරයේ බිඳවැටීමට ලක් වූ ප්‍රතික්‍රියාකාරක තුනෙන් එකකින් ලබාගැනුණු ඉන්ධන අපද්‍රව්‍ය සාම්පලවල තිබිය ද... |
තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ | https://www.vidusara.lk/science-news/8151/ | Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය දෙමින් නීති ලේඛනයට අත්සන් තැබුවේ නත්තල් දිනයේ යි.
Haliaeetus leucocephalus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන මේ පක්ෂියා වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සංකේතය බවට පත් ව තිබුණා. වර්ෂ... |
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් | https://www.vidusara.lk/science-news/8148/ | මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ මිනිසා විසින් තනන ලද වස්තුව බවට පත් වුණා. ඒ හිරුගේ බාහර වායුගෝලයේ අධික උෂ්ණත්වයට මුහුණ දෙමින්, හිරුගේ සිට කිලෝමීටර මිලියන 6.1ක් සමීපයෙන් පියාසර කරමින්.
මෙය සිදු වූයේ යැ යි සැලකෙන්නේ ... |
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8143/ | නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය වී තිබූ විශාල දත් දෙකක් දැකීමෙන් පසු සිදු කළ පිරික්සා බැලීමකින්.
මැස්ටඩොනුන් උතුරු ඇමරිකාවේ ඇවිද ගියේ ප්ලයිස්ටොසීන යුගයේයි. නිව් යෝක් ආශ්‍රිත ව ත... |
ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ | https://www.vidusara.lk/science-news/8140/ | ‘මිනීමරු බඹරා’ හෙවත් murder hornet යනුවෙන් හැඳින්වෙන ආක්‍රමණික බඹර විශේෂය ඇමරිකා එක්සත් ජනපදයෙන් මුළුමනින් ම තුරන් කර දමා ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා. ඒ පසුගිය වසර තුනක කාලය ඇතුළත එම විශේෂයට අයත් එකදු බඹරෙකු හෝ ඇස ගැටුණු බවට වාර්තා වී නො තිබීම මතයි.
Vespa mandariniaයනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන ආසියානු යෝධ බඹරා හ... |
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට | https://www.vidusara.lk/science-news/8137/ | ආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි.
පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුන්ගේ දෙවැනි චන්ද්‍ර මෙහෙයුම අභ්‍යවකාශගත වනු ඇත්තේ ටෙක්සාස්හි Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය අභ්‍යවකාශගත කෙරෙන Falcon 9 රොක... |
ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය | https://www.vidusara.lk/science-news/8133/ | Commonwealth Fusion Systems (CFS) නමැති ඇමරිකානු නව බලශක්ති සමාගමක් වාණිජ්‍යමය න්‍යෂ්ටික විලයන බලාගාරයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. පසුගිය දා සමාගම විසින් නිවේදනය කරන ලද පරිදි ඔවුන් මෙය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ වර්ජිනියාවේ, චෙස්ටර්ෆීල්ඩ්හි පිහිටි James River Industrial Park නම් වන කර්මාන්ත උද්‍යානයේ බි... |
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති | https://www.vidusara.lk/science-news/8130/ | යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින් දිරා ගිය ඉපැරණි NASA රෝවරවල නෂ්ටාවශේෂ නිරාවරණය කරගනිමින් එවැනි ම සතුටක් උපදවා ගනු ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ රෝවර, ගොඩබැ... |
Starlinkට යුරෝපයෙන් තරගකරුවෙක් | https://www.vidusara.lk/science-news/8127/ | යුරෝපානු සංගමය ඊලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුමට අභියෝග කරමින් චන්ද්‍රිකා 290ක පොකුරක් අභ්‍යවකාශගත කිරීම සඳහා යුරෝ බිලියන 10ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා.
මේ පොකුරේ අරමුණ වශයෙන් දැක්වෙන්නේ ඉහළ යමින් පවතින සයිබර් අවදානම් හමුවේ යුරෝපීය හමුදාවන් සහ රජයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එය Iris2 ව්‍යාපෘතිය ලෙස... |
හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට | https://www.vidusara.lk/science-news/8123/ | හයිඩ්‍රජන් වායුව ටොන් ට්‍රිලියන ගණනින් පොළොව අභ්‍යන්තරයේ වැළලී තිබෙන බව නවතම අධ්‍යයනයකින් යෝජනා කෙරෙනවා. සමස්තයක් වශයෙන් පෘථිවියේ පාෂාණ සහ භූගත ජලාශවල ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් බව ඉන් අනුමාන කර තිබෙනවා.
පර්යේෂකයක් පවසන්නේ මේ දැවැන්ත සැඟවුණු හයිඩ්‍රජන් සංචිතයෙන් අතිශය සුළු ප්‍රමාණයක් වුව ද ... |
මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි | https://www.vidusara.lk/science-news/8118/ | ධාරකයාගේ මස් ආහාරයට ගන්නා පරපෝෂිතයෙකු නිසා ඇති වන රෝගී තත්ත්වයක් මධ්‍යම ඇමරිකාවේ ඇතිවෙමින් පවතින බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. New World screwworm නම් වන මොවුන් Cochliomyia hominivorax යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන අතර මූලික වශයෙන් ගවයන් ඇතුළු අනෙකුත් පශු සම්පත් වෙත ආදාදනය වන අතර මිනිසුන්ට ද ආසාදනය වන ... |
ප්‍රතිපදාර්ථ පළමු වරට ලොරියකින් ප්‍රවාහනය කිරීමේ සැලසුමක් | https://www.vidusara.lk/science-news/8114/ | CERNහි විද්‍යාඥයන් මින් පෙර සිදු නොවූ ආකාරයේ චාරිකාවක් සංවිධානය කරමින් සිටිනවා. ඔවුන් අදහස් කරගෙන සිටින්නේ ප්‍රතිපදාර්ථ (antimatter) පටවාගත් ලොරි රථයක් යුරෝපය හරහා ධාවනය කිරීමටයි.
ප්‍රතිපදාර්ථ යනු පෘථිවියේ ඇති වැඩි ම වටිනාකමක් සහිත ද්‍රව්‍යය ලෙස සැලකෙනවා. ඉන් ග්‍රෑමයක ප්‍රමාණයක් නිපදවීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 62... |
ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය වැඩි කරන iSAR | https://www.vidusara.lk/science-news/8111/ | දකුණු කොරියානු තාක්ෂණ සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්, අතරමං වූවන් ගලවාගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. Solvit System නමැති සමාගමක් විසින් නිපදවනු ලැබ ඇති මෙය හැඳින්වෙන්නේ iSAR ලෙසයි. ඉන් සෙවීම කළ යුතු වපසරිය 96%කින් පටු කර දැක්වෙන බව සඳහන්.
Solvit Systemහි ප්‍රධාන විධායක නිලධාරී Kim Yeong-Goo පසු... |
කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න | https://www.vidusara.lk/science-news/8106/ | කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි.2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම සඳහා සුදුසු නමක් ජනතා ඡන්දයෙන් තෝරාගැනීමට කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (Canadian Space Agency- CSA) තීරණය කර තිබෙනවා. ඔවුන් නිවේදනය කර තිබුණේ එලැඹෙන දෙසැම්බර් 20 වැනි දා දක්වා ලෝ වාසී ඕනෑ ම ... |
Artemis 2 2026 දක්වා කල් යයි | https://www.vidusara.lk/science-news/8102/ | ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත වතාවක් චන්ද්‍රයා මතට මිනිස් වර්ගයා ගෙන යාමේ පූර්ව මෙහෙයුමක් වශයෙන් ගගනගාමීන් සිව් දෙනෙකු චන්ද්‍රයා වටා ගොස් යළි පොළොවට ගෙන්වාගැනීම Artemis 2 මෙහෙයුමේ අරමුණයි. එසේ ම Apollo මෙහෙයුම්වලින් පසු... |
ආක්ටික්, අයිස්වලින් තොර වන ග්‍රීෂ්මයක් ළඟ ළඟ ම එයි! | https://www.vidusara.lk/science-news/8098/ | ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා.
අක්ටික් මුහුදේ අයිස් තට්ටු ක්ෂය වීම ආක්ටික් පරිසර පද්ධතීන්ගේ සිට ගෝලීය දේශගුණ රටාවන්‌ගේ වෙනස් වීම දක්වා විවිධ මුහුණුවර ඔස්සේ අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා.
... |
ස්වයංක්‍රීය පියාසැරියකට අත වනන KC-135 | https://www.vidusara.lk/science-news/8094/ | ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ පද්ධතියේ සහාය ඇති ව ගුවන් යානය ලබන වසරේ ගුවනට එක් කළ හැකි බවයි.
KC-135 යනු බෝයිංග් සමාගමේ නිෂ්පාදිත අනෙකුත් යානාවලට ඉන්ධන සපයා දිය හැකි ල... |
සයිබීරියාවට ඉහළින් ග්‍රහකයක් දැවී යයි | https://www.vidusara.lk/science-news/8091/ | සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්‍රහකයක් ඊයේ රාත්‍රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි. මුලින් C0WEPC5 ලෙස හඳුන්වනු ලැබූ ග්‍රහකය පසු ව 2024 XA1 ලෙස නිල වශයෙන් නම් කෙරුණා.
එය ඊයේ පෙරවරුවේ මුල් වරට හඳුනා ගැනුණේ ඇරිසෝනාහි පිහිටි කිට් පීක් ජාතික නිරීක... |
ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති | https://www.vidusara.lk/science-news/8087/ | ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් DNA තැනුම් ඒකක ලෙස යොදාගනිමින් නැනෝ පරිමාණයේ වස්තූන් කිහිපයක් ගොඩනැඟීමට සමත් ව සිටිනවා. ඒ අතර කූරක ස්වරූපයෙන් යුතු ව්‍යුහයක්, හතරැස් කොටුවක් සහ ඩයිනෝසෝර රූපයක් ද වනවා.
මේ පර්යේෂණය මඟින් ඔවුන් සිදු කර තිබුණේ මිනිස් හිසකෙසකින් දහසෙන් පංගුවක් තරම් වන නැනෝ පරිමාණ ව්‍යුහයන් තැනීමේ දී අමුද්... |
මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8084/ | පේරුහි ජාත්‍යන්තර පාෂාණධාතු කොංග්‍රසය (International Congress of Paleontology) මඟින් ප්‍රථම වතාවට කිඹුල් පැටවකුගේ පරිපූර්ණ ෆොසිලයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමට සමත් ව තිබෙනවා. වසර මිලියන 10ක් වයසැති එය සොයාගෙන ඇත්තේ 2023 වසරේ දී ඉකාහි Ocucaje කාන්තාරයේ පිහිටි Pisco Formation යනුවෙන් හැඳින්වෙන භූමි ප්‍රදේශයෙන්. පාෂාණධා... |
මහාචාර්ය මනුජ් වීරසිංහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට | https://www.vidusara.lk/science-news/8079/ | මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පුරවැසියන්ගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් හඬ නැගූ ඒ මහතා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මුල් කරගත් මානව හිතවාදී ඖෂධ භාවිතයක් වෙනුවෙන් පෙනී සිටි විද්වතෙකු ලෙස හඳුනාගත හැකියි... |
ඉයර්හාට්ගේ ගුවන් යානය ලෙස සැකයට ලක් ව තිබුණේ පාෂාණ පිහිටීමක් බව තහවුරු වෙයි | https://www.vidusara.lk/science-news/8074/ | ලෝක ප්‍රසිද්ධ ගුවන් යානා නියමුවරියක වූ ඇමීලියා ඉයර්හාට්ගේ (Amelia Earhart) අතුරුදන් ගුවන් යානය බවට සැක කළ හැකි මුහුදුබත් ව්‍යුහයක් දැක්වෙන සෝනාර් ඡායාරූප කිහිපයක් 2024 ජනවාරියේ නිකුත් වී තිබුණා. කෙසේ නමුත් ඒවා ලබාගත් ගවේෂණ කණ්ඩායම පසුගිය දා සඳහන් කළේ එය මුහුදුබත් ගුවන් යානයක් නො ව සාගර පත්ලේ ඇති ගල් කිහිපයක් බව තහවුරු ... |
ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි | https://www.vidusara.lk/science-news/8071/ | ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණි සැපයුම් යානයකට පිවිසුම විවෘත කිරීමෙන් පසු අභ්‍යවකාශගාමීන් හට අනපේක්ෂිත ගන්ධයක් දැනී ඇති බව NASA ආයතනය සඳහන් කළා.
රුසියාවට අයත් Progress කැප්සියුලයක් වන අදාළ සැපයුම් යානය අභ්‍යවකාශ නැවතුම්පොළේ රුසියානු කොටසට අයත් Poisk මොඩියුලය හා ඈඳුණේ ඉකුත් සෙනසුරාදා (23) දිනයි. කෙසේ නමුත් ඉන... |
BMW කර්මාන්තශාලාවේ වැඩ කරන මානව රූපියා | https://www.vidusara.lk/science-news/8068/ | Figure AI නමැති රොබෝ නිෂ්පාදන සමාගම සහ රථවාහන නිෂ්පාදන දැවැන්තයෙකු වන BMW සමාගම එක් ව Figure 02 නමැති මානව රූපී රොබෝවෙකු නිමවා තිබෙනවා.
දැනටමත් රොබෝවා BMW නිෂ්පාදන කර්මාන්තශාලාවක කටයුතු සඳහා අනුයුක්ත කර ඇති අතර මින් පෙර අදියරවල දී රොබෝවා සතු වූ වේගය මෙන් 400 ගුණයක ක්‍රියාශීලී ව්ගයක් ලබා දීමට සැලසුම් කරුවන් සමත් වී තිබෙ... |
Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක | https://www.vidusara.lk/science-news/8065/ | හොං කොංහි චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Sciences – CAS) මඟින් 2019 දී පිහිටුවන ලද කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Artificial Intelligence and Robotics – CAIR) විසින් සිය නවතම කෘත්‍රිම බුද්ධි මොඩලය පසුගිය සිකුරාදා එළි දක්වනු ලැබුවා. Cares Copilot 2.0 නම් වන එය සැලසුම් කර ඇත්තේ ශල... |
ආලෝක වර්ෂ 160,000ක් ඈතින් ඡායාරූපයට නැඟුණු සෞරෝන්ගේ ඇස | https://www.vidusara.lk/science-news/8061/ | ‘Behemoth Star’ නො එසේ නම් මැවුම්කරුවාගේ තරුව යනුවෙන් හැඳින්වෙන WOH G64 නමැති තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160,000ක් ඈතින් පිහිටන මහා මැගලනික් වලාවේයි. එහි පළමු වරට සමීප ඡායාරූපයක් ගැනීමට විද්‍යාඥයන් දැන් සමත් ව තිබෙනවා. මෙතෙක් කල් තරුවේ පැවැත්ම ගැන දැන සිටියත් එය සමීප දසුනක් ලෙස නිරීක්ෂණය කිරීමට හැකියාව ලැ... |
වැඩි ම උන්නතාංශයක් අත්කර ගත් ආධුනික රොකට්ටුවේ වාර්තාව අලුත් වෙයි | https://www.vidusara.lk/science-news/8057/ | ඇමරිකාවේ සිසුන් පිරිසක් විසින් යවන ලද උපකක්ෂීය රොකට්ටුවක් වැඩි ම උන්නතාංශයකට ළඟා වූ රාජ්‍ය නො වන මෙන් ම වාණිජ්‍ය ද නො වන රොකට්ටුවට හිමි වාර්තාව බිඳහෙළා තිබෙනවා.
Aftershock II නම් වන එය නිපදවනු ලැබ තිබුණේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රොකට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ (University of Southern California’s Rocket P... |
උල්කාවක් අඟහරුගේ ද්‍රව ජලය තිබූ යුගය ගැන රහස් හෙළි කරයි | https://www.vidusara.lk/science-news/8053/ | 1931 දී ඇමරිකාවේ Purdue විශ්වවිද්‍යාලය සතු ව තිබී හමු වූ උල්කාශ්මයක් විශ්ලේෂණය කිරීමෙන් අදින් වසර මිලියන 742කට ඉහත අඟහරු මත ද්‍රව ජලය පැවති බව සනාථ කළ හැකි සාධක හෙළිකරගන්නට විද්‍යාඥයන් සමත් වී සිටිනවා.
ලෆායට් උල්කාෂ්මය ලෙස හැඳින්වෙන එය ප්‍රමාණයෙන් අඟල් දෙකක් තරම් වනවා. එය සොයා ගනු ලැබ තිබුණේ අදින් ආසන්න වශයෙන් සියවසකට ... |
ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි | https://www.vidusara.lk/science-news/8048/ | අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර තත්ත්වයට පත් කරමින්.
ඉන්දියාවේ ආරක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය ( Defence Research and Development Organisation – DRDO) විසින් සංවර්ධනය කෙරුණු එය යුදහිස්... |
පිටසක්වළ ජීවය අමතා යොමු කළ ඇරසිබෝ පණිවුඩයට අඩ සියවසයි | https://www.vidusara.lk/science-news/8039/ | පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ රිකෝහි පිහිටි ඇරසිබෝ රේඩියෝ නිරීක්ෂණාගාරය මඟින් මෙකී අන්තර්තාරීය ආමන්ත්‍රණය ගැඹුරු අභ්‍යවකාශය වෙත මුදා හරිනු ලැබූවේ 1974 නොවැම්බර් 16 වැනි දිනයි.
පිටසකවළ ශිෂ්ටාචාර සෙවීම... |
භාණ්ඩ ප්‍රවාහනයට චීනයෙන් නව ෂටලයක් | https://www.vidusara.lk/science-news/8042/ | චීනය ස්වකීය අභ්‍යවකාශ නැවතුම්පොළ බලා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ෂටලයක සැලැසුම පසුගිය දා එළිදක්වා තිබෙනවා. Haolong ලෙස නම් කර ඇති එය සැලසුම් කර තිබෙන්නේ චීන රජය මඟින් මෙහෙයවෙන චීන ගුවන් ගමන් කර්මාන්ත සංස්ථාව යටතට අයත් වන Chengdu Aircraft Design and Research Institute ආයතනයයි.
චීනය මේ වන විට සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පො... |
මනරම් දසුනක් මවා පාමින් Starlink චන්ද්‍රිකාවක් කඩා වැටෙයි | https://www.vidusara.lk/science-news/8022/ | Fireball වර්ගයේ උල්කාපාතයක් ලෙස දිස් වූ වල්ගයක් සහිත දීප්තිමත් වස්තුවක් රාත්‍රී අහසේ ඇදී යනු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක පදිංචිකරුවන් දැක තිබෙනවා. ඇමරිකානු උල්කාපාත සංගමය (American Meteor Society) සඳහන් කළේ මධ්‍යම සම්මත වේලාවෙන් ඉකුත් නොවැම්බර් 10 වැනි දා පස්වරු 10ට පමණ fireball වර්ගයේ උල්කාපාතයක් දුටු බවට වන වාර්තා 36ක් ලැ... |
චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි | https://www.vidusara.lk/science-news/8018/ | චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන ඇති පරිදි දැවැන්ත නෞතාවක ජව මූලාශ්‍රය ලෙස භාවිත කිරීමේ අරමුණින් යුතු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක මූලාකෘතියක් මේ වන විට එරට භූමියේ ස්ථාපනය කර පරීක්ෂණ සිදු ... |
XPENG මානව රූපී රොබෝවෙකු තනයි | https://www.vidusara.lk/science-news/8014/ | චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා.
සමාගම විසින් නිපදවනු ලැබූ පළමු රොබෝවා වන මෙය Iron නම් වනවා. එය එළිදැක්වුණේ පසුගිය දා XPENG විසින් සංවිධානය කර තිබූ 2024 AI Day අවස්ථාවේ දීයි.
සන්ධි 60කින් සමන්විත Iron රොබෝවාට ... |
ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරෙයි | https://www.vidusara.lk/science-news/8002/ | අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය එක් රැස්වීම අවම කරීමේ අරමුණින්, දැවයෙන් සකසන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාව සාර්ථක ලෙස අභ්‍යවකාශගත නැවතුම්පොළ වෙත පිටත්කර තිබෙනවා. ඒ ඉකුත් ද කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉහළ නැඟුණු SpaceX රොකට්ටුවක ආධාරයෙන්.
මේ ක්ෂුද්‍ර චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සඳහන් කරන්න... |
‘අගුළු දැමූ මමියේ’ අබිරහස විසඳෙයි | https://www.vidusara.lk/science-news/7998/ | ඊජිප්තුවෙන් චිකාගෝවේ පිහිටි ක්ෂේත්‍ර කෞතුකාගාරය වෙත ගෙන එන ලද දුසිමකට වැඩි මමී අතර තිබූ එක් මමියක් සාපේක්ෂ ව විශේෂත්වයක් ඉසිලුවා. ඒ අදින් වසර 3000කට පෙර මිය ගිය Chenet-aa නමැති කුලීන කාන්තාවගේ මමියයි. එය තැන්පත් කිරීම සඳහා අනුගමනය කර තිබූ ක්‍රියාවලියේ සංකීර්ණබව වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන්‌ගේ මිවිතයටත්, ප්‍රශ්නාන්විතයට... |
NASA ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට ඡන්දය දැමූ හැටි | https://www.vidusara.lk/science-news/7995/ | මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ (ISS) රැඳී සිටින NASA ගගනගාමීන් වන Butch Wilmore, Suni Williams සහ Don Pettit, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දිනයට පෙර කක්ෂයේ සිට ම ඡන්දය ප්‍රකාශ කළ බව ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් කවුන්ටියේ අධිකරණ ලිපිකාර කාර්යාලය සඳහන් කරනවා (Harris County Clerk of Court’s Office) . ... |
වායු දූෂණය නිසා ලාහෝර් නුවර පාසල් වැසේ | https://www.vidusara.lk/science-news/7984/ | වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ දෙවැනි අගනුවර ලෙස සැලකෙන ලාහෝර් නගරයේ පවතින සියලු ප්‍රාථමික පාසල් සතියක කාලයකට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ මිලියන ගණනක් වූ කුඩා දරුවන් එයට නිරාවණය වීමෙහි ඇති අනතුරුදායක බව සැලකිල්ලට ගනිමින්.
මිලියන 14ක ජනගහනයක් ඇති ලාහෝර් නගරය දින ගණනක් තිස්සේ වායුදූෂක අඩංගු මිහිදුම් පටලය... |
ෆුජි ගිනිකන්ද ප්‍රථම වතාවට හිම නැති ඔක්තෝබරයක් ගත කරයි | https://www.vidusara.lk/science-news/7981/ | සිසිර ඍතුව උදා වී කඳු මුදුන් හිමෙන් වැසෙන සමය ආරම්භ විය යුතු නමුත් ජපානයේ ෆුජි ගිනිකඳු මුදුනට මේ වන තුරුත් හිම පතිත වී නැහැ. එහි හිම පතනය ගැන වාර්තා තැබීම ඇරඹෙන අදින් වසර 130කට පෙර සිට මේ දක්වා තැබූ වාර්තා අනුව හිම පොදක් නොමැති ව ෆුජි ගිනිකන්ද ගත කළ පළමු වැනි ඔක්තෝම්බරය මෙයයි.
ජපානයේ ඇති උස ම කන්ද වන ෆුජිහි මුදුන සාමාන... |
Starlink මඟින් වන පාරිසරික බලපෑම ගැන විධිමත් සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා පෙත්සමක් | https://www.vidusara.lk/science-news/7977/ | SpaceX විසින් Starlink චන්ද්‍රිකා පොකුරට තවත් දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා එක් කෙරෙන්නට පෙර ඉන් පරිසරයට වන බලපෑම ගැන කාලෝචිත විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්, 100කට අධික අභ්‍යවකාශ පර්යේෂකයන් පිරිසකගේ අත්සන් සහිත ලියවිල්ලක් ඇමරිකානු ෆෙඩරල් රජය වෙත යොමු වී තිබෙනවා.
ෆෙඩරල් සන්දේශන කොමිසම (Federal Communications Commis... |
චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක් | https://www.vidusara.lk/science-news/7973/ | චීන සමාගමක් විසින් මගී ප්‍රවාහනය සඳහා වන අතිධ්වනික ගුවන් යානායක මූලාකෘතියක් එළිදක්වනු ලැබ තිබෙනවා. Lingkong Tianxing Technology නමැති එම සමාගම පවසන පරිදි අතිධ්වනික වේගයකින් මගීන් ප්‍රවාහනය කළ Concorde ගුවන් යානාවල වේගය මෙන් දෙගුණයක වේගයෙන් එයට පියාසර කළ හැකි බවයි.
ඔවුන් මේ නව මූලාකෘති ගුවන් යානය හඳුන්වන්නේ Yunxing නමින... |
සූර්යයා ධූමකේතුවක් ගිල ගනී | https://www.vidusara.lk/science-news/7970/ | පසුගිය සති කිහිපයේ ලොව පුරා විවිධ ස්ථානවල සිට දුරේක්ෂ ආධාරයෙන් නිරීක්ෂණය කළ හැකි ව තිබූC/2024 S1 ATLAS ධූමකේතුව ඉකුත් 28 වැනි දා සූර්යයාට සමීප ව ගමන් ගනිමින් තිබිය දී මුළුමනින් වාශ්ප වී ගියා. ඒ වන විට ධූමකේතුව ගමන් කරමින් තිබුණේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 0.008ක දුරින්. සූර්ය කොරෝනාවේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කර... |
ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/7967/ | හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ් ෆොසිල කොටස් අදින් වසර මිලියන 145ත් මිලියන 66ත් අතර ක්‍රිටේෂීය යුගයට අයත් දැවැන්ත ශරීරයකින් යුතු ඩයිනෝසෝරයෙකුට අයත් බවයි. එය අයත් ඩයිනෝසෝර විශේෂය කුමක් දැ යි නිශ්චිත වශයෙන් තහවු... |
පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි | https://www.vidusara.lk/science-news/7964/ | පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින අඟහරු ග්‍රහලොව මත සිට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට පර්සිවරන්ස් අඟහරු රෝවරයට හැකි වුණා. මෙකී සුවිශේෂ සූර්ය ග්‍රහණය දුටු එම දිනය 2021 වසරේ පෙබරවාරි මස 18 වෙනි දින අඟහරු ලොව මත පර්සිවරන්ස් රෝවරය ගොඩ බැසීමෙන් පසු එළඹුණු 1285 වෙනි අඟහරු දිනය හෙවත් සොල් 1285 දිනයයි. එදින සිය වම්පස තිබෙන M... |
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති | https://www.vidusara.lk/science-news/7956/ | රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන බවයි. වඳ වී ගිය සත්ත්ව විශේෂ මත පදනම් ව නිමවන රොබෝවන් මඟින් පරිණාමය ගැන මෙතෙක් නො දත් දෑ හෙළි කරගත හැකි වනු ඇතැ යි ඔවුන් බලාපොරොත්තු වනවා.
ප... |
ඇමතුමකින් පසු ජංගම දුරකථන පුපුරා යන බවට පළ වන කටකතා අසත්‍යයි | https://www.vidusara.lk/science-news/7961/ | එක්තරා ඇමතුමක් පිළිගැනීමෙන් පසු ජංගම දුරකථනය පිපරී යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත අසත්‍යයක් බව SLCERT (Sri Lanka Computer Emergency Readiness Team) ආයතනය නිවේදනය කරනවා. SLCERTහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරන්නේ මෙහි සත්‍යාසත්‍යතාව විමසමින් පාර්ශ්ව ගණනාවක ඇමතුම් ලැබී ඇති බවයි. ඒ අනුව එ... |
සහරාවේ විල් දියෙන් පිරෙයි | https://www.vidusara.lk/science-news/7953/ | පසුගිය සැප්තැම්බරයේ සහරා කාන්තාරය පිස හමාගිය බහිර් නිවර්තන සුළි කුණාටුවෙන් පසු එහි ඇතැම් තැන්වල ජලයෙන් පිරුණු විල් මතු වී තිබෙනු චන්ද්‍රිකා ඡායාරූප මඟින් නිරීක්ෂණය කළ හැකියි.
ඉකුත් සැප්තැම්බර් 7 සහ 8 දෙදින තුළ ඇති වූ සුළි කුණාටු තත්ත්නය හේතුවෙන් මිලිමිිටර් 200ට ආසන්න දැඩි වර්ෂාපතනයක් සහරා කාන්තාරයේ ඇතැම් ප්‍රෙද්ශවලට පත... |
කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි | https://www.vidusara.lk/science-news/7950/ | චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති කුඩා ම ඩයිනොසෝර බිත්තරය බව තහවුරු කරනවා. මීට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය දා Historical Biology ජර්නලයේ පළ වී තිබුණා.
මින් පෙර වාර්තා වූ ලොව කුඩා ම ඩයිනොසෝර බිත... |
Prada සමඟ එක් ව සැලසුම් කළ Artemis III චන්ද්‍රගාමී ඇඳුම | https://www.vidusara.lk/science-news/7946/ | 2026 දී සිදු වීමට නියමිත Artemis III චන්ද්‍ර මෙහෙයුමේ දී චන්ද්‍රගාමීන් පැළඳීමට නියමිත අභ්‍යවකාශ ඇඳුම පසුගිය දා එළිදැක්වුණා. අඩසියවසකට පසු මිනිසා සඳ මත නැවත පා තැබීමේ ඓතිහාසික අවස්ථාවට උරුමකම් කියන මේ මෙහෙයුම සඳහා තවත් වාණිජ්‍යමය අභ්‍යවකාශ සමාගම් කිහිපයක ම සහාය NASA වෙත හිමි වනවා.
මේ මෙහෙයුමේ දී චන්ද්‍රයා මතට පා තබන විට... |
රිචඩ් බ්‍රැන්සන් යන්න සැරසෙන අභ්‍යවකාශ බැලූන චාරිකාව | https://www.vidusara.lk/science-news/7942/ | 2021 දී අභ්‍යවකාශයට පිවිසි පළමු වැනි බිලියනපතියා වෙමින් ඉතිහාසය නිර්මාණය කළ The Virgin සම නිර්මාතෘ සර් රිචඩ් බ්‍රැන්සන් නැවත වතාවක් අභ්‍යවකාශයේ ඉම අල්ලන්නට උත්සාහ කරනවා. මෙවර ඔහු සූදානම් වන්නේ ලොව ප්‍රථම වාණිජ්‍යමය ස්තරගෝලීය බැලුමේ සම නියමුවරයෙකු ලෙස අභ්‍යවකාශගත වීමටයි.
මේ මෙහෙයුමේ දී බ්‍රැන්සන් බැලූනයක එල්ලන ලද වායුගෝ... |
Colossal Biosciences සමාගම තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වයි | https://www.vidusara.lk/science-news/7939/ | තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. වඳ වී ගිය සත්ත්ව විශේෂය යළි මිහිමත පහල කරවීම ගැන කතිකාවේ නව පරිච්ඡේදයක් ඉන් පෙරළෙන්නට නියමිතයි.
තස්මේනියානු කොටියා ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෑත කාලීන ව්‍යාපෘති අතරින් වැඩි ම සාර්ථකත්වයක් අත් කරගෙන ඇති මෙය වඳ... |
කෘත්‍රිම බුද්ධිය කේම්බ්‍රිජ් කෞතුකාගාරයේ සතුන්ට හඬක් දෙයි | https://www.vidusara.lk/science-news/7935/ | ඒංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යා කෞතුකාගාරය සිය නිදර්ශකවලට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ‘හඬ’ ලබා දීමට තීරණය කර තිබෙනවා. ඇමරිකානු කැරපොත්තාගේ සිට ෆින් තල්මහ දක්වා විවිධාකාරයේ පුළුන් පුරවන ලද සතුන් මෙන් ම ෆොසිල ගණනාවක් මේ ව්‍යාපෘතියට අයත්. ඉන් නැරඹීමට පැමිණෙනන් හට සත්ත්ව නිදර්ශක සමඟ සංවාදයේ යෙදෙමින් ඔවුන් ... |
ෆුකුෂිමා බලාගාරයේ අපද්‍රව්‍ය එළියට ගන්න රොබෝ අතක් | https://www.vidusara.lk/science-news/7931/ | ජපානයේ ෆුකුෂිමා ඩායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ අධිකාරිත්වය හිමි Tokyo Electric Power Company (TEPCO) සමාගම විසින් එහි ප්‍රතික්‍රියාකාරක තුළ ඇති ඉන්ධන සාම්පල ආරක්ෂිත ව පිටතට ගත හැකි රොබෝ හස්තයක් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. මෙය සිදු වන්නේ බලාගාරයට මුහුණ දීමට සිදු වූ භූ කම්පනයෙන් සහ සුනාමි තත්ත්වයෙන් හටගත් විකිරණ කාන්දුව සිදු ... |
අඩි නවයක් දිගට වැඩුණු ‘මකුණා’ගේ මුහුණ | https://www.vidusara.lk/science-news/7927/ | අඩි නවයක් දිග මෙන් ම පාද දුසිම් කිහිපයකින් සමන්විත ලොව විසූ විශාලතම ‘මකුණා’ගේ පෙනුම එතරම් භයානක නො වන්නට ඇති බව විද්‍යාඥයන් පවසනවා. විද්‍යාඥයන් හට උගේ හිසේ පෙනුම කෙසේ වන්නට ඇද්දැ යි දැනගත හැකි වන්නේ උපකල්පනවලින් පමණයි. මේ සතුන් ඉතිරි කර ගොස් ඇත්තේ හිස නැති, ෆොසිලගත වූ පිටත කටුව පමණක් වීම එයට හේතුවයි. විද්‍යාඥයන් සඳහන් ... |
අභ්‍යවකාශ තරණයේ සංධිස්ථානයක් වූ Starship පස් වැනි පියාසැරිය | https://www.vidusara.lk/science-news/7924/ | SpaceX සමාගමේ Starship රොකට්ටුව ඊයේ තවත් කඩඉමක් පැනීමට සමත් වුණා. ඒ එහි පස් වැනි පරීක්ෂණ පියාසැරිය අති සාර්ථක ලෙස අවසන් කරමින්.
ඊයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30ට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි බොකා චිකාහි පිහිටා ඇති Starbase අභ්‍යවකාශ අංගණයේ සිට Starship යානය සිය පස් වැනි පරීක්ෂණ පියාසැරිය සඳහා ගුවනට නැඟුණේ ප්‍රේ... |
SpaceX පසුපස පියමනින ස්පාඤ්ඤයේ මියුරා | https://www.vidusara.lk/science-news/7921/ | යුරෝපා මහාද්වීපයට අයත් ප්‍රධාන භූමිස්කන්ධයේ සිට මුල් ම වතාවට උපකක්ෂීය රොකට්ටුවක් අභ්‍යවකාශගත කළ පොෟද්ගලික අභ්‍යවකාශ සමාගම වන ස්පාඤ්ඤයේ PLD Space, සිය ඉදිරි වැඩපිළිවෙළ එළිදක්වා තිබෙනවා. ඒ සමාගම විසින් ස්පාඤ්ඤයේ Elcheහි පවත්වන ලද BEYOND නමින් යුතු සම්මන්ත්‍රණයේ දීයි.එහි දී එළිදැක්වුණු අනාගත සැලසුම් SpaceX සමාගමේ සැලසුම්ව... |
ISS දුටු ‘මිල්ටන්’ | https://www.vidusara.lk/science-news/7916/ | ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට දරුණු ගණයේ සුළි කුණාටුවකට මුහුණ දෙමින් සිටිනවා. ‘මිල්ටන්’ ලෙස නම් කර ඇති එය ඉකුත් සඳුදා (07) 5 වැනි මට්ටමේ හරිකේනයක් දක්වා වර්ධනය වුණා. මේ හේතුවෙන් ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයාට හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කිරීමට සිදු වුණා. ෆ්ලොරිඩාවේ බටහිර වෙරළාසන්න කවුන්ටි ගණනාවකම ජනතාව වෙත එම ප්‍රදේශවලින් ... |
කෝම්බ් ජෙලි දෙන්නෙක් තනි සතෙකු බවට පත් වෙති | https://www.vidusara.lk/science-news/7913/ | Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන තිබෙනවා. මේ බව දැක්වෙන අධ්‍යයනයේ සඳහන් වන පරිදි මෙලෙස එක් සතෙකු බවට පත් වූ පසු සතුන් දෙදෙනාගේ ආමාශය සහ ස්නායු පද්ධතිය ද එකිනෙක ඈඳී තනි පද්ධතියක් බවට පත් වන බවයි. පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙ... |
නොබෙල් ත්‍යාගය 2024 – භෞතික විද්‍යා | https://www.vidusara.lk/science-news/7910/ | 2024 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ජෝන් ජේ. හොප්ෆීල්ඩ් (John J. Hopfield) සහ පරිගණක විද්‍යාඥ ජොෆ්‍රි ඊ. හින්ටන් (Geoffrey E. Hinton) විසින් දිනාගනු ලැබ තිබෙනවා. ඒ යන්ත්‍ර ඉගෙනුම සහ කෘත්‍රිම බුද්ධිමය නියුරල් ජාලවල (neural networks) හඳුන්වා දීම අරභයා සිදු කරන ලද මූලික සොයාගැනීම් අගය... |
DART කළ වික්‍රමය බලන්න Hera උඩුගුවනට | https://www.vidusara.lk/science-news/7902/ | වසර දෙදකට පෙර NASA ආයතනයේ Double Asteroid Redirection Test (DART) මෙහෙයුම මඟින් ගැටීමක් ඇති කර ගමන් මඟ වෙනස් කරන ලද Dimorphos ග්‍රහකයේ නවතම තතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් සැලසුම් කරන ලද Hera යානය ඊයේ (07) පස්වරුවේ අභ්‍යවකාශගත කෙරුණා. ඒ ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවේ සිට SpaceX Falcon 9 ර... |
නොබෙල් ත්‍යාගය 2024 – කායික හෝ වෛද්‍ය විද්‍යා | https://www.vidusara.lk/science-news/7906/ | 2024 වසරේ කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥ වික්ටර් ඇම්බ්‍රොස් (Victor Ambros) සහ ගැරී රෆ්කන් (Gary Ruvkun) විසින් දිනාගනු ලැබ තිබෙනවා. ඒ මයික්‍රො RNA සහ ජාන නියාමනය කෙරෙහි එහි ඇති වැදගත්කම සොයාගැනීම වෙනුවෙන්.
“ඔවුන් කළ සොයාගැනීම මඟින් මිනිසුන් ද ඇතුළු ව බහුසෛලික ජීවීන්ගේ ජාන නියාමනය ... |
චර්නොබිල් විකිරණයේ ශේෂයන් සෙවීමට ස්වීඩනය බිම්මල් පරීක්ෂා කරයි | https://www.vidusara.lk/science-news/7899/ | ස්වීඩනයේ විකිරණ ආරක්ෂණ අධිකාරිය (Swedish Radiation Safety Authority) විසින් එරට බිම්මල් නෙළන ගොවීන් හට සිය අස්වැන්නෙන් නියැදි කිහිපයක් පරීක්ෂණ සඳහා ලබා දෙන මෙන් ඉල්ලා තිබෙනවා. ඒ වසර 38කට පෙර සෝවියට් දේශයේ සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපුරුම හේතුවෙන් පතිත වූ විකිරණශීලී කොටස්වල බලපෑම අද වන විට කුමන තත්ත්වයක තිබේ... |
චුම්භකිත කුණාටු දෙකක් පෘථිවිය බලා එයි | https://www.vidusara.lk/science-news/7895/ | 25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්‍රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ AR3842 ලෙස නාමකරණය වී ඇති හිරුලප සමූහයේ සිටයි. එය X9.05 අගයක ප්‍රබලත්වයකින් වුතු අතර විදාරණය සිදු වන මොහොතේ හිරුට මුහුණු ලා තිබූ අප්‍රිකා සහ යුරෝපා මහාද්වීපවල කෙටිදුර රේඩියෝ සංඥා බිඳ වැටී... |
FAST තවත් තර වෙයි | https://www.vidusara.lk/science-news/7886/ | චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති මේ දුරේක්ෂය Five-hundred-meter Aperture Spherical Telescope (FAST) යනුවෙන් හැඳින්වෙන අතර 2020 ජනවාරියේ සිට ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා.
ඉකුත් සැප්තැම්බර් 25 ... |
අලුත් හඳ පියවි ඇසින් දැකිය හැකි ද? | https://www.vidusara.lk/science-news/7881/ | පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ චන්ද්‍රයා ඇතුළත් පද්ධතිය වටා අශ්ව ලාඩමක හැඩයේ මාවතක ගමන් කර නැවතත් පෘථිවි ගුරුත්වයෙන් මිදී පිටත් ව යාමට නියමිතයි.
2024 PT5 ලෙස නම් කර ඇති මේ පෘථිවි-ආසන්න ග්‍රහකය මිිටර 10ක පළල... |
එක්සත් රාජධානිය අවසන් ගල් අඟුරු බලාගාරයත් වසා දමයි | https://www.vidusara.lk/science-news/7877/ | එක්සත් රාජධානියේ ක්‍රියාකාරී ව තිබූ අවසන් ගල් අඟුරු බලාගාරයත් වසා දමන්නට පියවර ගෙන තිබෙනවා. ඒඑරට පිරිසිදු බලශක්ති නිෂ්පාදනය වෙත යොමු වීමේ තවත් පියවරක් ලෙසයි. මෙලෙස විදුලි උත්පාදනය නවතා දැමූ, නොටිංහැම්හි පිහිටි Ratcliffe-on-Soar ගල් අඟුරු විදුලි ජනන බලාගාරය වසර 57ක් අඛණ්ඩ ව බලශක්තිය උත්පාදනය කළා.
බ්‍රිතාන්‍යය තුළ මුල් ම... |
විරල බිග්ෆින් දැල්ලෙකු කැමරාවට හසුකර ගැනේ | https://www.vidusara.lk/science-news/7872/ | දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.
Magnapinnaකුලයට අයත් දැල්ලන් විශේෂ බිග්ෆින් දැල්ලන් ලෙස හැඳින්වෙන අතර ඔවුන් දර්ශනය වී ඇති වාර ගණන දුසිමක් පමණ වනවා. දැනට සොයාගෙන ඇති පරිදි සාගරයේ ගැඹුරුතම තැන්හි සර... |
mpox ඉන්දියාවටත් එයි | https://www.vidusara.lk/science-news/7869/ | ඉන්දියාව සිය ප්‍රථම mpox රෝගියා තහවුරු කර ගැනීමත් සමඟින්, සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින රෝගය ගැන ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙලෙස ඉන්දියාවෙන් වාර්තා වූ පළමු වැනි රෝගියාට වැළඳී ඇත්තේ clade Ib ප්‍රභේදය බව ඉන්දීය බලධාරීන් තහවුරු කරනවා. කේරලයේ වෙසෙන 38 හැවරිදි පුද්ගලයෙකු වන ඔහු ඉකුත් දින කිහිපයේ ඩුබ... |
කෘත්‍රිම බුද්ධියෙන් නැස්කා රේඛා චිත්‍ර 300ක් අලුතෙන් සොයා ගැනේ | https://www.vidusara.lk/science-news/7865/ | පේරු රාජ්‍යෙය් මෙතෙක් හඳුනාගෙන නො තිබූ නැස්කා රේඛා චිත්‍ර 300කට අධික ප්‍රමාණයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒ අතර පිටසක්වළ ස්වභාවයකින් යුතු මානවරූපීන්, සිඳ දැමුණු හිස්, අතීතයේ සිදු වූ උත්සව සැමරුම් දැක්වෙන රූප බවට සැක කළ හැකි දෑ මෙන් ම පිහියක් අතින් ගත් ඔර්කා තල්මහෙකු ද සිටිනවා.
මේ සොයාගැනීම් සියල්ල සිදු ... |
Super Heavy බූස්ටරයේ කොටස් ගොඩගැනේ | https://www.vidusara.lk/science-news/7862/ | පසුගිය ජුනි මාසයේ සිදු වූ සිව් වැනි Starship පරීක්ෂණ පියාසැරියේ දී යොදාගත් පළමු අදියර බූස්ටරයේ කොටස් සාගරයෙන් ගොඩගැනීමට SpaceX සමාගම කටයුතු කර තිබෙනවා. ඉකුත් 22 දා SpaceX ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සිය X ගිණුමේ පළ කළ ඡායාරූපයක දැක්වෙන්නේ දොඹකරයක් ආධාරයෙන් සාගරයෙන් ඉහළට ඔසවනු ලැබෙන රොකට්ටුවේ හානියට පත් දෘඩාංගයි.... |
යුරෝපයේ පැතිරෙන නව කෝවිඩ් වයිරස ප්‍රභේදය | https://www.vidusara.lk/science-news/7858/ | XEC ලෙස හැඳින්වෙන නව කෝවිඩ්-19 වයිරස ප්‍රභේදයක් යුරෝපය ප්‍රධානකොටගෙන පැතිර යමින් පවතිනවා. මුලින් සිදු කරන ලද නිරීක්ෂණවල දී පෙර පැවති ප්‍රභේදවලට වඩා පහසු ව්‍යාප්තියක් මෙය සතු බව පෙනී ගොස් තිබුණ ද, යුරෝපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය ද පෙර ව්‍යාප්ත වූ ප්‍රභේදවලට සමාන බවයි. එනිසා එය දැනට භාවිතයේ පවතින කෝ... |
මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි | https://www.vidusara.lk/science-news/7854/ | මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම Bryde’s whale තල්මහ විශේෂය (𝐵𝑎𝑙𝑎𝑒𝑛𝑜𝑝𝑡𝑒𝑟𝑎 𝑒𝑑𝑒𝑛𝑖) විසින් නිකුත් කරන ලද බව නවතම අධ්‍යයනයක් යෝජනා කරනවා.
මේ ශබ්ද මුලින් ම පටිගත කරගනු ලැබුණ... |
මැතිවරණ සමයේ ඩීප් ෆේක් මඬින්න කැලිෆෝනියාවෙන් අලුත් නීති | https://www.vidusara.lk/science-news/7849/ | ඇමරිකාවේ මැතිවරණ උණුසුම එන්න එන්න ම වැඩි වෙමින් පවතින පසුබිමක කැලිෆොර්නියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පසුගිය අඟහරුවාදා කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීමේ පනතකය අත්සන් තැබුවා. ඒ එලැඹෙන නොවැම්බර් 05 වැනි දා එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කෘත්‍රිම බුද්ධිය සහ ඩීප්ෆේක් තාක්ෂණ යොදා ගනිමින් සිදු වන ප්‍රචාරණ කට... |
රැමසීස් II පාරාවෝගේ නම කෙටූ අසිපතක් සොයා ගැනේ | https://www.vidusara.lk/science-news/7845/ | වසර 3,200ක් පැරැණි ඊජිප්තු ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ව තිබූ හමුදා බැරැක්ක කිහිපයක නෂ්ටාවශේෂ හෙළි කර ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඒ අතර තිබී හමු වූ වටිනා පුරාවස්තු අතර රැමසීස් II ලෙස රූපාක්ෂරවලින් නම සටහන් කර ඇති අසිපතක් ද වනවා.
විද්‍යාඥයන් සඳහන් කරන පරිදි ගොඩනැඟිලි ව්‍යුහයේ ඇතැම් තැන්වල ධාන්‍ය ගබඩා කර ගැනී... |
ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට | https://www.vidusara.lk/science-news/7842/ | ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය ඉකුත් දා මාධ්‍යයට නිරාවරණය කෙරුණා. එ එරට නාවික විමර්ශන මණ්ඩලය විසින් (Marine Board of Investigation) සිද්ධිය අළලා සිදු කෙරෙන විශේෂ කරණු විභාගයේ දී යි. මේ වන විට ඇරැඹී ඇති ... |
ස්ටෝන්හෙන්ජ් අල්තාර ගල පැමිණ ඇත්තේ ස්කොට්ලන්තයෙන් | https://www.vidusara.lk/science-news/7838/ | දකුණු එංගලන්තයේ ඉදි වී ඇති ස්ටෝන්හෙන්ජ්හි සැබෑ අරමුණු කුමක් විණි ද යන්න තවමත් පවතින්නේ අබිරහසක් ලෙස වුවත්, එය විසඳා ගැනීම සඳහා යන ගමනේ පියවරක් ඉදිරියට තබන්නට නවතම අධ්‍යයනයක් වෙර දරා තිබෙනවා.
ඉකුත් දා Nature ජර්නලයේ පළ වූ එකී අධ්‍යයනයෙන් යෝජනා කෙරෙන්නේ මේ පුරාතන ඉදිකිරීම මැදින් පොළොවේ පැතලි අතට තබා ඇති ගල එහි ගෙනැවිත් ත... |
පෘථිවියට ‘මිනි-සඳක්’ | https://www.vidusara.lk/science-news/7834/ | ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්‍යාලයේ ග්‍රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් නුදුරේ දී ම පෘථිවිය වටා සුළු කාලයකට කක්ෂගත වීමට නියමිත ව තිබෙනවා.
ඔවුන්ගේ අධ්‍යයනය ඉකුත් දා Research Notes of the AAS ජර්නලයේ පළ වී තිබෙනවා.... |
පෞද්ගලික අංශයේ ප්‍රථම අභ්‍යවකාශ සක්මන සාර්ථක නිමාවක් දකී | https://www.vidusara.lk/science-news/7831/ | අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ අලුත් වාර්තාවක් තබන්නට Polaris Dawn ගගනගාමීන් ඊයේ සමත් වුණා. ඒ ලොව ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ මෙහෙයුමක් මඟින් සිදු වූ අභ්‍යවකාශ සක්මනක (Space Walk) හෙවත් බහිර් යානා ක්‍රියාකාරකමක (Exravehicular Activity) නිරත වෙමින්.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ සවස 3.43ට පමණ මෙහෙයුම් අණදෙන්නා වූ Jared Is... |
දශක තුනක් ආයු වළඳා නික්ම ගිය ‘ග්‍රීඩි මහත්තයා’ | https://www.vidusara.lk/science-news/7826/ | ඇමරිකාවේ බල්ටිමෝර්හි මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානයේ ජීවත් වූ මිස්ටර් ග්‍රීඩි යන සුරතල් නාමයෙන් හැඳින්වූ අප්‍රිකානු පෙන්ගුයිනයා (Spheniscus demersus) පසුගිය සතියේ මිය ගියා. ඒ එම විශේෂයට අයත් ජනිතයන්ගේ සාමාන්‍ය ආයුකාලය ලෙස සැලකෙන වසර 18 ක කාලය ඉක්මවා සැලකිය යුතු කාලයක් ජීවත් වීමෙන් අනතුරු වයි. ඔහු මිය යන විට 33 හැවරිදි ව සිටි... |
Polaris Dawn දියත් වෙයි | https://www.vidusara.lk/science-news/7823/ | ලොව පළමු වැනි වතාවට පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් මඟින් සිදු කෙරෙන අභ්‍යවකාශ සක්මන අරමුණු කරගනිමින් SpaceX සමාගමේ Polaris Dawn මෙහෙයුම අද අලුයම අභ්‍යවකාශගත කෙරුණා. ඒ සිව් දෙනෙකුගෙන් සමන්විත ගගනගාමී කණ්ඩායමක් සමඟයි. ඒ අතර මෙහෙයුම සඳහා වැය වන පිරිවැයෙන් කොටසක් සඳහා දායකත්වය සපයන බිලියනපති ව්‍යවසායක Jared Isaacman ද වනවා. මෙ... |
රෝල්ස්-රොයිස් කම්හල් බිමකින් පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ හමු වෙයි | https://www.vidusara.lk/science-news/7819/ | ක්‍රිස්තු පූර්ව 6000 තරම් ඈත යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 43 දක්වා වූ ප්‍රාග් ඓතිහාසික සහ මුල් රෝමානු යුග යා කරන පුරාවිද්‍යාත්මක ඉදිකිරීම්වල නෂ්ටාවශේෂ සොයා ගන්නට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ එංගලන්තයේ බ්‍රිස්ටල්හි පිහිටි රෝල්ස්-රොයිස් කර්මාන්තශාලාවකට අයත් භූමියකින්.
මේ පුරාවිද්‍යාත්මක නටඹුන් සොයා ගැනුණේ කර්මාන්තශාලාව... |
Starliner පොළොවට | https://www.vidusara.lk/science-news/7816/ | කැලිප්සෝ ලෙස නම් කරන ලද Boeing Starliner කැප්සියුලයේ අනපේක්ෂිත ලෙස දික් වූ අභ්‍යවකාශ චාරිකාව නිමාවට පත් වුණා. ඒ පසුගිය සිකුරාදා (07) සාර්ථක ලෙස නියමුවන් රහිත ව නිව් මෙක්සිකෝවේ White Sands Space Harbor වෙත ගොඩ බැසීමත් සමඟයි.
“නියම ගොඩබෑමක් කැලිප්සෝ! මම හිතන්නෑ ඒක ඊට වඩා හොඳින් වෙන්න තිබුණා ය කියලා.” කැප්සියුලයේ පරීක්ෂණ ... |
විශාල මෝරෙක් සංවේදක සවි කෙරුණු තවත් මෝරෙකු ප්‍රථම වතාවට බිලි ගනියි | https://www.vidusara.lk/science-news/7811/ | බර්මියුඩා මුහුදු කලාපයේ පිහිනමින් සිටි විලෝපික මෝරෙකු, උගේ සිරුරේ සිවි කර තිබූ පිහිටුම්කරණ උපාංගය ද සමඟ ම ඊටත් වඩා විශාල මෝරකු විසින් ගොදුරු කරගනු ලැබ තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය එවැනි ආකාරයේ පළමු වැනි වාර්තාගත සිදු වීම බවයි.
Lamna nasus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන පොර්බීගල් මෝරුන් අඩි 12ක් පමණ දිගකින් වැ... |
පිලිපීනයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ 2024 RW1 | https://www.vidusara.lk/science-news/7808/ | ඊයේ රාත්‍රියේ (04) මීටරයක පමණ විෂ්කම්භය සහිත කුඩා ග්‍රහකයක් පිලිපීනයට දකුණු දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. 2024 RW1 ලෙස නම් කර ඇති එය විද්‍යාඥයන් විසින් හඳුනා ගැනුණේ වායුගෝලය සමඟ ගැටීමට පැය කිහිපයකට පෙරාතුවයි.
ඊයේ උදෑසන NASA ප්‍රතිපාදන යටතේ දිවෙන Catalina Sky Survey හි පර්යේෂණ තාක්ෂණවේදිනියක වන Jacqueline ... |
Starliner වෙතින් ‘අමුතු හඬක්’ නිකුත් වෙයි | https://www.vidusara.lk/science-news/7803/ | මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළත් සමඟ ඈඳී ඇති දෝෂ සහගත Boeing Starliner කැප්සියුලයෙන් ‘අමුතු ශබ්දයක්’ නිකුත් වන බව NASA ගගනගාමී Butch Wilmore හූස්ටන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය අමතා දන්වා තිබෙනවා. ඒ යානය නියමු රහිත ලෙස යළි පොළොවට ගෙන්වා ගැනීමේ මෙහෙයුම අනිද්දා (06) දිනට යෙදී තිබෙන පසුබිමකයි.
Wilmore මේ බව සඳහන්... |
අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ | https://www.vidusara.lk/science-news/7798/ | සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව තිබෙනවා. ඔවුන් සාගර තරණය කිරීමේ පවා හැකියාව තිබූ බව විද්‍යාඥයන් සඳහන් කරනවා. ඔස්ට්‍රේලියාවෙන් සොයාගත් ෆොසිල මේ ප්‍රාග් ඓතිහාසික සතුන් ගැන දැනුම අලුත් කරනු ඇති බව... |
වසර 2700ක් පැරැණි ගල් මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයා ගැනේ | https://www.vidusara.lk/science-news/7795/ | ක්‍රිස්තු පූර්ව 1200ත් 586ත් අතර පැවැති First Temple period හෙවත් ලොව මුල් ම දෙවොල් යුගයට අයත් දුර්ලභ ගණයේ පාෂාණමය මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයාගත් බව ඉකුත් දා ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය (Israel Antiquities Authority) නිවේදනය කළා. මේ ගල් මුද්‍රාවේ යකෙකු හෝ භූතාත්මයක රූපය මෙන් ම පැරැණි හීබෘෘ අක්ෂර ද කොටා තිබෙනු දැකගත හැක... |
XB-1 දෙවැනි පරීක්ෂණ පියාසැරිය සිදු කරයි | https://www.vidusara.lk/science-news/7792/ | ඇමරිකාවේ කොලරාඩෝහි පිහිටි Boom Supersonic සමාගමේ නිෂ්පාදිත XB-1 අතිධ්වනික මූලාකෘති ගුවන්යානයේ දෙවැනි පරීක්ෂණ පියාසැරිය ඉකුත් සඳුදා (26) සාර්ථක ව සිදු කර තිබෙනවා.
කැලිෆෝර්නියාවේ මොජේව් ගුවන් සහ අභ්‍යවකාශ අංගණයේ (Mojave Air and Space Port) සිට ගුවන් ගත වූ යානය විනාඩි 15ක කාලයක් පියාසැරියේ යෙදී තිබුණා. ඒ අඩි 10,400 ක ඌන්න... |
කෝවිඩ් සමය තුළ Facebook පළ කිරීම් වාරණය කරන ලෙස රජය බලපෑම් කළ බව සකර්බර්ග් හෙළි කරයි | https://www.vidusara.lk/science-news/7788/ | කෝවිඩ් 19 වසංගත සමයේ ඇමරිකානු රජය Facebook හා Instagram හි පළ කෙරෙන අන්තර්ගතයන් වාරණය කරන ලෙස ඇමරිකානු රජයෙන් බලපෑම් එල්ල වූ බව Meta ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පසුගිය දා හෙළි කළා. ඔහු මේ බව අනාවරණය කර තිබුණේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල අධිකරණ කමිටු ප්‍රධානී ජිම් ජෝර්ඩන් වෙත යවන ලද ලිපියකින්.
2021 දී ජෝ බයිඩන් ප... |
පාන් වර්ගයක නම ලද යුක්‍රේනයේ නවතම ඩ්‍රෝන මිසයිලය – Palianytsia | https://www.vidusara.lk/science-news/7785/ | යුක්‍රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි එරට නිපදවන ලද නවතම දිගු දුර ඩෝන මිසයිලය හඳුන්වා දෙනු ලැබුණා. Palianytsia හෙවත් යුක්‍රේනයේ බහුල ව පරිභෝජනය කෙරෙන පාන් වර්ගයක නමින් නම් කර ඇති මෙය සංවර්ධනය කර තිබුණේ මාස 18කටත් අඩු කාලයක් ඇතුළතයි.
රුසියානු දේශසීමාවේ පිහිටන ප්‍රහාරක ගුවන් පථ ගණනාවක් ම ඉලක්ක කළ හැකි පරිදි ආවරණ කලාපයක... |
ඇට්ලැන්ටාවේ සාමය රකින්න රොබෝවෙක් | https://www.vidusara.lk/science-news/7779/ | ඇට්ලැන්ටාවේ Old Fourth Ward ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වංක්‍රීය සමාජ නිරීක්ෂක රොබෝවෙකු සේවයට එක් කර තිබෙනවා. ඒ පසුගිය මාස හතක කාලය තුළ ප්‍රදේශයට අයත් ප්‍රධාන මාර්ගය පදනම් කරගනිමින් දරුණු ගණයේ අපරාධ ගණනාවක් ම වාර්තා වීමත් සමඟයි.
Boulevard වීදිය ඇට්ලැන්ටාහි මහජන ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු මධ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.