Title stringlengths 13 115 | Link stringlengths 38 42 | Content stringlengths 284 4.12k |
|---|---|---|
කැලිෆෝනියාව ගිනියම් කරන ලැව් ගිනි තත්ත්වය | https://www.vidusara.lk/science-news/8188/ | ලැව්ගිනිවලට මුහුණ ඉතිහාසයකට උරුමකම් කීවත්, කැලිෆෝනියාව මේ වන විට මුහුණ දෙමින් සිටින ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය මතු නොව ලොව ම කම්පනය කරන්නට සමත් ව තිබෙනවා. ඇමරිකාවේ දෙවැනියට විශාල නගරය වන ලොස් ඇන්ජලීස් අවට පදිංචිකරුවන් ලක්ෂයකට අධික පිරිසකට සිය නිවෙස් ගින්නට අත්හැර ආරක්ෂිත තැනකට ඉවත් ව යන්නට සිදු ව තිබෙනවා.
කැල... |
අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය | https://www.vidusara.lk/science-news/8185/ | NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අදාළ සාම්පල ගෙන්වා ගැනීම වෙනුවෙන් මුලින් සකස් කර තිබූ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවන බව පෙනීයාමත් සමඟයි.
NASA ප්‍රධානී බිල් න... |
ඇමරිකාවේ පළමු H5N1 මරණය වාර්තා වෙයි | https://www.vidusara.lk/science-news/8182/ | H5N1 කුරුළු උණ වයිරසය වැළඳීමෙන් මියගිය වාර්තාගත පළමු ඇමරිකානුවාගේ මරණය ඊයේ (06) ඇමරිකාවේ ලුසියානාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Louisiana Department of Health – LDH) මේ වන තුරුත් ප්‍රාන්තය තුළ වෙනත් H5N1 වයිරස ආසාදිතයන් සොයාගෙන නොමැති බැවින් එය මහජනයා වෙත පුළුල් ව ව්‍යාප්ත වීමේ අවදානම ඇත... |
CES 2025 ඇරඹේ | https://www.vidusara.lk/science-news/8178/ | ඇමරිකාවේ Consumer Technology Association (CTA) විසින් පවත්වනු ලබන වසරේ දැවැන්තම නවෝත්පාදන සහ සංකල්ප ප්‍රදර්ශනය වන Consumer Electronics Show හෙවත් CES 2025 ප්‍රදර්ශනය ලාස් වේගාස්හි අද මහජනයා වෙත විවෘත වනවා.
අද දින (07) සිට 10 වැනි දා දක්වා මහජනතාවට එය විවෘත ව පවතින අතර ලොවපුරා තාක්ෂණ සමාගම්, නිර්මාණකරුවන් අතිවිශාල සංඛ්... |
කෙන්යාවේ ගමකට වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටස | https://www.vidusara.lk/science-news/8175/ | පසුගිය දෙසැම්බර් 30 වැනි දා කෙන්යාවේ ග්‍රාමයකට ඇද වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටසක් පිළිබඳ විමර්ශන අරඹා ඇති බව එරට අභ්‍යවකාශ නියෝජිතායතනය සඳහන් කරනවා.
කෙන්යානු අභ්‍යවකාශ නියෝජිතායතනය (KSA) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එය “අභ්‍යකාශ වස්තුවකට අයත් කොටසක්” බව හඳුනාගැනුණු බවයි.
කෙන්යාවේ දකුණුදිග ප්‍රදේශයට අයත් Ma... |
ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට පිපිරී ගිය සයිබර් ට්‍රක් රථය | https://www.vidusara.lk/science-news/8171/ | නෙවාඩා, ලාස් වේගාස්හි පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරියේ නවතා තිබූ ටෙස්ලා Cybertruck රථයක් පිපිරී ගොස් තිබෙනවා. පසුගිය බදාදා දිනයේ සිදු වූ මේ සිදුවීමෙන් එහි රියැදුරුවරයා මියගොස් ඇති අතර, අසල සිටි තවත් සත් දෙනෙකු සුළු තුවල ලබා තිබෙනවා.
වැඩිදුර විමර්ශන සිදු කරන ලාස් වේගාස් පොලිසිය සඳහන් කරන්නේ අනතුර සිදු වන විට රථය තුළ ඉන්ධන ... |
2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි | https://www.vidusara.lk/science-news/8166/ | වසර 127ක වාර්තාගත කාලය තුළ තම රට මුහුණ පෑ උණුසුමින් අධික ම වසර 2024 බව තායිවාන බලධාරීන් පසුගිය දා නිවේදනය කළා. ඒ මුළු ලෝකයට ම මුහුණ දීමට සිදු වූ උණුසුම් දේශගුණ තත්ත්වයේ බරපතළ ස්වභාවය තවදුරටත් සනාථ කරමින්.
දේශගුණ විපර්යාසය නිසා හටගත් ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයන් සහ අධික උෂ්ණත්වය 2024 වසර තුළ අන් කවරදාකටත් වඩා කැපී පෙනුණා. ... |
සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි | https://www.vidusara.lk/science-news/8163/ | කාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා.
ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ඉකුත් 50 වසරක කාලය තුළ මිනී මැරීම් සහ ඝාතනවලට අදාළ චිත්‍රපට දෙබස් වැඩි ... |
සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි! | https://www.vidusara.lk/science-news/8159/ | ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි ම කලක් ජීවත් වූ ජනාධිපතිවරයා ද වනවා.
ඔහු සදාතනික ව නිහඬ වුවත්, ඔහුගේ හඬ තවත් බොහෝ කලක් යනතුරු සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට රැව්දෙනු ඇති. ඒ NASA ආයතනය විසින් 1977 දී පාරභෞමික ජී... |
ෆුකුෂිමා ඉන්ධන අපද්‍රව්‍යවලින් යුරේනියම් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8155/ | 2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා.
එය සොයාගෙන තිබෙන්නේ Tokyo Electric Power Company Holdings Inc. සමාගම සතු Fukushima අංක 1 බලාගාරයේ බිඳවැටීමට ලක් වූ ප්‍රතික්‍රියාකාරක තුනෙන් එකකින් ලබාගැනුණු ඉන්ධන අපද්‍රව්‍ය සාම්පලවල තිබිය ද... |
තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ | https://www.vidusara.lk/science-news/8151/ | Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය දෙමින් නීති ලේඛනයට අත්සන් තැබුවේ නත්තල් දිනයේ යි.
Haliaeetus leucocephalus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන මේ පක්ෂියා වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සංකේතය බවට පත් ව තිබුණා. වර්ෂ... |
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් | https://www.vidusara.lk/science-news/8148/ | මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ මිනිසා විසින් තනන ලද වස්තුව බවට පත් වුණා. ඒ හිරුගේ බාහර වායුගෝලයේ අධික උෂ්ණත්වයට මුහුණ දෙමින්, හිරුගේ සිට කිලෝමීටර මිලියන 6.1ක් සමීපයෙන් පියාසර කරමින්.
මෙය සිදු වූයේ යැ යි සැලකෙන්නේ ... |
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8143/ | නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය වී තිබූ විශාල දත් දෙකක් දැකීමෙන් පසු සිදු කළ පිරික්සා බැලීමකින්.
මැස්ටඩොනුන් උතුරු ඇමරිකාවේ ඇවිද ගියේ ප්ලයිස්ටොසීන යුගයේයි. නිව් යෝක් ආශ්‍රිත ව ත... |
ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ | https://www.vidusara.lk/science-news/8140/ | ‘මිනීමරු බඹරා’ හෙවත් murder hornet යනුවෙන් හැඳින්වෙන ආක්‍රමණික බඹර විශේෂය ඇමරිකා එක්සත් ජනපදයෙන් මුළුමනින් ම තුරන් කර දමා ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා. ඒ පසුගිය වසර තුනක කාලය ඇතුළත එම විශේෂයට අයත් එකදු බඹරෙකු හෝ ඇස ගැටුණු බවට වාර්තා වී නො තිබීම මතයි.
Vespa mandariniaයනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන ආසියානු යෝධ බඹරා හ... |
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට | https://www.vidusara.lk/science-news/8137/ | ආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි.
පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුන්ගේ දෙවැනි චන්ද්‍ර මෙහෙයුම අභ්‍යවකාශගත වනු ඇත්තේ ටෙක්සාස්හි Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය අභ්‍යවකාශගත කෙරෙන Falcon 9 රොක... |
ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය | https://www.vidusara.lk/science-news/8133/ | Commonwealth Fusion Systems (CFS) නමැති ඇමරිකානු නව බලශක්ති සමාගමක් වාණිජ්‍යමය න්‍යෂ්ටික විලයන බලාගාරයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. පසුගිය දා සමාගම විසින් නිවේදනය කරන ලද පරිදි ඔවුන් මෙය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ වර්ජිනියාවේ, චෙස්ටර්ෆීල්ඩ්හි පිහිටි James River Industrial Park නම් වන කර්මාන්ත උද්‍යානයේ බි... |
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති | https://www.vidusara.lk/science-news/8130/ | යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින් දිරා ගිය ඉපැරණි NASA රෝවරවල නෂ්ටාවශේෂ නිරාවරණය කරගනිමින් එවැනි ම සතුටක් උපදවා ගනු ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ රෝවර, ගොඩබැ... |
Starlinkට යුරෝපයෙන් තරගකරුවෙක් | https://www.vidusara.lk/science-news/8127/ | යුරෝපානු සංගමය ඊලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුමට අභියෝග කරමින් චන්ද්‍රිකා 290ක පොකුරක් අභ්‍යවකාශගත කිරීම සඳහා යුරෝ බිලියන 10ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා.
මේ පොකුරේ අරමුණ වශයෙන් දැක්වෙන්නේ ඉහළ යමින් පවතින සයිබර් අවදානම් හමුවේ යුරෝපීය හමුදාවන් සහ රජයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එය Iris2 ව්‍යාපෘතිය ලෙස... |
හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට | https://www.vidusara.lk/science-news/8123/ | හයිඩ්‍රජන් වායුව ටොන් ට්‍රිලියන ගණනින් පොළොව අභ්‍යන්තරයේ වැළලී තිබෙන බව නවතම අධ්‍යයනයකින් යෝජනා කෙරෙනවා. සමස්තයක් වශයෙන් පෘථිවියේ පාෂාණ සහ භූගත ජලාශවල ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් බව ඉන් අනුමාන කර තිබෙනවා.
පර්යේෂකයක් පවසන්නේ මේ දැවැන්ත සැඟවුණු හයිඩ්‍රජන් සංචිතයෙන් අතිශය සුළු ප්‍රමාණයක් වුව ද ... |
මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි | https://www.vidusara.lk/science-news/8118/ | ධාරකයාගේ මස් ආහාරයට ගන්නා පරපෝෂිතයෙකු නිසා ඇති වන රෝගී තත්ත්වයක් මධ්‍යම ඇමරිකාවේ ඇතිවෙමින් පවතින බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. New World screwworm නම් වන මොවුන් Cochliomyia hominivorax යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන අතර මූලික වශයෙන් ගවයන් ඇතුළු අනෙකුත් පශු සම්පත් වෙත ආදාදනය වන අතර මිනිසුන්ට ද ආසාදනය වන ... |
ප්‍රතිපදාර්ථ පළමු වරට ලොරියකින් ප්‍රවාහනය කිරීමේ සැලසුමක් | https://www.vidusara.lk/science-news/8114/ | CERNහි විද්‍යාඥයන් මින් පෙර සිදු නොවූ ආකාරයේ චාරිකාවක් සංවිධානය කරමින් සිටිනවා. ඔවුන් අදහස් කරගෙන සිටින්නේ ප්‍රතිපදාර්ථ (antimatter) පටවාගත් ලොරි රථයක් යුරෝපය හරහා ධාවනය කිරීමටයි.
ප්‍රතිපදාර්ථ යනු පෘථිවියේ ඇති වැඩි ම වටිනාකමක් සහිත ද්‍රව්‍යය ලෙස සැලකෙනවා. ඉන් ග්‍රෑමයක ප්‍රමාණයක් නිපදවීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 62... |
ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය වැඩි කරන iSAR | https://www.vidusara.lk/science-news/8111/ | දකුණු කොරියානු තාක්ෂණ සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්, අතරමං වූවන් ගලවාගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. Solvit System නමැති සමාගමක් විසින් නිපදවනු ලැබ ඇති මෙය හැඳින්වෙන්නේ iSAR ලෙසයි. ඉන් සෙවීම කළ යුතු වපසරිය 96%කින් පටු කර දැක්වෙන බව සඳහන්.
Solvit Systemහි ප්‍රධාන විධායක නිලධාරී Kim Yeong-Goo පසු... |
කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න | https://www.vidusara.lk/science-news/8106/ | කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි.2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම සඳහා සුදුසු නමක් ජනතා ඡන්දයෙන් තෝරාගැනීමට කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (Canadian Space Agency- CSA) තීරණය කර තිබෙනවා. ඔවුන් නිවේදනය කර තිබුණේ එලැඹෙන දෙසැම්බර් 20 වැනි දා දක්වා ලෝ වාසී ඕනෑ ම ... |
Artemis 2 2026 දක්වා කල් යයි | https://www.vidusara.lk/science-news/8102/ | ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත වතාවක් චන්ද්‍රයා මතට මිනිස් වර්ගයා ගෙන යාමේ පූර්ව මෙහෙයුමක් වශයෙන් ගගනගාමීන් සිව් දෙනෙකු චන්ද්‍රයා වටා ගොස් යළි පොළොවට ගෙන්වාගැනීම Artemis 2 මෙහෙයුමේ අරමුණයි. එසේ ම Apollo මෙහෙයුම්වලින් පසු... |
ආක්ටික්, අයිස්වලින් තොර වන ග්‍රීෂ්මයක් ළඟ ළඟ ම එයි! | https://www.vidusara.lk/science-news/8098/ | ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා.
අක්ටික් මුහුදේ අයිස් තට්ටු ක්ෂය වීම ආක්ටික් පරිසර පද්ධතීන්ගේ සිට ගෝලීය දේශගුණ රටාවන්‌ගේ වෙනස් වීම දක්වා විවිධ මුහුණුවර ඔස්සේ අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා.
... |
ස්වයංක්‍රීය පියාසැරියකට අත වනන KC-135 | https://www.vidusara.lk/science-news/8094/ | ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ පද්ධතියේ සහාය ඇති ව ගුවන් යානය ලබන වසරේ ගුවනට එක් කළ හැකි බවයි.
KC-135 යනු බෝයිංග් සමාගමේ නිෂ්පාදිත අනෙකුත් යානාවලට ඉන්ධන සපයා දිය හැකි ල... |
සයිබීරියාවට ඉහළින් ග්‍රහකයක් දැවී යයි | https://www.vidusara.lk/science-news/8091/ | සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්‍රහකයක් ඊයේ රාත්‍රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි. මුලින් C0WEPC5 ලෙස හඳුන්වනු ලැබූ ග්‍රහකය පසු ව 2024 XA1 ලෙස නිල වශයෙන් නම් කෙරුණා.
එය ඊයේ පෙරවරුවේ මුල් වරට හඳුනා ගැනුණේ ඇරිසෝනාහි පිහිටි කිට් පීක් ජාතික නිරීක... |
ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති | https://www.vidusara.lk/science-news/8087/ | ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් DNA තැනුම් ඒකක ලෙස යොදාගනිමින් නැනෝ පරිමාණයේ වස්තූන් කිහිපයක් ගොඩනැඟීමට සමත් ව සිටිනවා. ඒ අතර කූරක ස්වරූපයෙන් යුතු ව්‍යුහයක්, හතරැස් කොටුවක් සහ ඩයිනෝසෝර රූපයක් ද වනවා.
මේ පර්යේෂණය මඟින් ඔවුන් සිදු කර තිබුණේ මිනිස් හිසකෙසකින් දහසෙන් පංගුවක් තරම් වන නැනෝ පරිමාණ ව්‍යුහයන් තැනීමේ දී අමුද්... |
මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ | https://www.vidusara.lk/science-news/8084/ | පේරුහි ජාත්‍යන්තර පාෂාණධාතු කොංග්‍රසය (International Congress of Paleontology) මඟින් ප්‍රථම වතාවට කිඹුල් පැටවකුගේ පරිපූර්ණ ෆොසිලයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමට සමත් ව තිබෙනවා. වසර මිලියන 10ක් වයසැති එය සොයාගෙන ඇත්තේ 2023 වසරේ දී ඉකාහි Ocucaje කාන්තාරයේ පිහිටි Pisco Formation යනුවෙන් හැඳින්වෙන භූමි ප්‍රදේශයෙන්. පාෂාණධා... |
මහාචාර්ය මනුජ් වීරසිංහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට | https://www.vidusara.lk/science-news/8079/ | මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පුරවැසියන්ගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් හඬ නැගූ ඒ මහතා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මුල් කරගත් මානව හිතවාදී ඖෂධ භාවිතයක් වෙනුවෙන් පෙනී සිටි විද්වතෙකු ලෙස හඳුනාගත හැකියි... |
ඉයර්හාට්ගේ ගුවන් යානය ලෙස සැකයට ලක් ව තිබුණේ පාෂාණ පිහිටීමක් බව තහවුරු වෙයි | https://www.vidusara.lk/science-news/8074/ | ලෝක ප්‍රසිද්ධ ගුවන් යානා නියමුවරියක වූ ඇමීලියා ඉයර්හාට්ගේ (Amelia Earhart) අතුරුදන් ගුවන් යානය බවට සැක කළ හැකි මුහුදුබත් ව්‍යුහයක් දැක්වෙන සෝනාර් ඡායාරූප කිහිපයක් 2024 ජනවාරියේ නිකුත් වී තිබුණා. කෙසේ නමුත් ඒවා ලබාගත් ගවේෂණ කණ්ඩායම පසුගිය දා සඳහන් කළේ එය මුහුදුබත් ගුවන් යානයක් නො ව සාගර පත්ලේ ඇති ගල් කිහිපයක් බව තහවුරු ... |
ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි | https://www.vidusara.lk/science-news/8071/ | ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණි සැපයුම් යානයකට පිවිසුම විවෘත කිරීමෙන් පසු අභ්‍යවකාශගාමීන් හට අනපේක්ෂිත ගන්ධයක් දැනී ඇති බව NASA ආයතනය සඳහන් කළා.
රුසියාවට අයත් Progress කැප්සියුලයක් වන අදාළ සැපයුම් යානය අභ්‍යවකාශ නැවතුම්පොළේ රුසියානු කොටසට අයත් Poisk මොඩියුලය හා ඈඳුණේ ඉකුත් සෙනසුරාදා (23) දිනයි. කෙසේ නමුත් ඉන... |
BMW කර්මාන්තශාලාවේ වැඩ කරන මානව රූපියා | https://www.vidusara.lk/science-news/8068/ | Figure AI නමැති රොබෝ නිෂ්පාදන සමාගම සහ රථවාහන නිෂ්පාදන දැවැන්තයෙකු වන BMW සමාගම එක් ව Figure 02 නමැති මානව රූපී රොබෝවෙකු නිමවා තිබෙනවා.
දැනටමත් රොබෝවා BMW නිෂ්පාදන කර්මාන්තශාලාවක කටයුතු සඳහා අනුයුක්ත කර ඇති අතර මින් පෙර අදියරවල දී රොබෝවා සතු වූ වේගය මෙන් 400 ගුණයක ක්‍රියාශීලී ව්ගයක් ලබා දීමට සැලසුම් කරුවන් සමත් වී තිබෙ... |
Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක | https://www.vidusara.lk/science-news/8065/ | හොං කොංහි චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Sciences – CAS) මඟින් 2019 දී පිහිටුවන ලද කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Artificial Intelligence and Robotics – CAIR) විසින් සිය නවතම කෘත්‍රිම බුද්ධි මොඩලය පසුගිය සිකුරාදා එළි දක්වනු ලැබුවා. Cares Copilot 2.0 නම් වන එය සැලසුම් කර ඇත්තේ ශල... |
ආලෝක වර්ෂ 160,000ක් ඈතින් ඡායාරූපයට නැඟුණු සෞරෝන්ගේ ඇස | https://www.vidusara.lk/science-news/8061/ | ‘Behemoth Star’ නො එසේ නම් මැවුම්කරුවාගේ තරුව යනුවෙන් හැඳින්වෙන WOH G64 නමැති තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160,000ක් ඈතින් පිහිටන මහා මැගලනික් වලාවේයි. එහි පළමු වරට සමීප ඡායාරූපයක් ගැනීමට විද්‍යාඥයන් දැන් සමත් ව තිබෙනවා. මෙතෙක් කල් තරුවේ පැවැත්ම ගැන දැන සිටියත් එය සමීප දසුනක් ලෙස නිරීක්ෂණය කිරීමට හැකියාව ලැ... |
වැඩි ම උන්නතාංශයක් අත්කර ගත් ආධුනික රොකට්ටුවේ වාර්තාව අලුත් වෙයි | https://www.vidusara.lk/science-news/8057/ | ඇමරිකාවේ සිසුන් පිරිසක් විසින් යවන ලද උපකක්ෂීය රොකට්ටුවක් වැඩි ම උන්නතාංශයකට ළඟා වූ රාජ්‍ය නො වන මෙන් ම වාණිජ්‍ය ද නො වන රොකට්ටුවට හිමි වාර්තාව බිඳහෙළා තිබෙනවා.
Aftershock II නම් වන එය නිපදවනු ලැබ තිබුණේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රොකට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ (University of Southern California’s Rocket P... |
උල්කාවක් අඟහරුගේ ද්‍රව ජලය තිබූ යුගය ගැන රහස් හෙළි කරයි | https://www.vidusara.lk/science-news/8053/ | 1931 දී ඇමරිකාවේ Purdue විශ්වවිද්‍යාලය සතු ව තිබී හමු වූ උල්කාශ්මයක් විශ්ලේෂණය කිරීමෙන් අදින් වසර මිලියන 742කට ඉහත අඟහරු මත ද්‍රව ජලය පැවති බව සනාථ කළ හැකි සාධක හෙළිකරගන්නට විද්‍යාඥයන් සමත් වී සිටිනවා.
ලෆායට් උල්කාෂ්මය ලෙස හැඳින්වෙන එය ප්‍රමාණයෙන් අඟල් දෙකක් තරම් වනවා. එය සොයා ගනු ලැබ තිබුණේ අදින් ආසන්න වශයෙන් සියවසකට ... |
ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි | https://www.vidusara.lk/science-news/8048/ | අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර තත්ත්වයට පත් කරමින්.
ඉන්දියාවේ ආරක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය ( Defence Research and Development Organisation – DRDO) විසින් සංවර්ධනය කෙරුණු එය යුදහිස්... |
පිටසක්වළ ජීවය අමතා යොමු කළ ඇරසිබෝ පණිවුඩයට අඩ සියවසයි | https://www.vidusara.lk/science-news/8039/ | පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ රිකෝහි පිහිටි ඇරසිබෝ රේඩියෝ නිරීක්ෂණාගාරය මඟින් මෙකී අන්තර්තාරීය ආමන්ත්‍රණය ගැඹුරු අභ්‍යවකාශය වෙත මුදා හරිනු ලැබූවේ 1974 නොවැම්බර් 16 වැනි දිනයි.
පිටසකවළ ශිෂ්ටාචාර සෙවීම... |
භාණ්ඩ ප්‍රවාහනයට චීනයෙන් නව ෂටලයක් | https://www.vidusara.lk/science-news/8042/ | චීනය ස්වකීය අභ්‍යවකාශ නැවතුම්පොළ බලා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ෂටලයක සැලැසුම පසුගිය දා එළිදක්වා තිබෙනවා. Haolong ලෙස නම් කර ඇති එය සැලසුම් කර තිබෙන්නේ චීන රජය මඟින් මෙහෙයවෙන චීන ගුවන් ගමන් කර්මාන්ත සංස්ථාව යටතට අයත් වන Chengdu Aircraft Design and Research Institute ආයතනයයි.
චීනය මේ වන විට සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පො... |
මනරම් දසුනක් මවා පාමින් Starlink චන්ද්‍රිකාවක් කඩා වැටෙයි | https://www.vidusara.lk/science-news/8022/ | Fireball වර්ගයේ උල්කාපාතයක් ලෙස දිස් වූ වල්ගයක් සහිත දීප්තිමත් වස්තුවක් රාත්‍රී අහසේ ඇදී යනු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක පදිංචිකරුවන් දැක තිබෙනවා. ඇමරිකානු උල්කාපාත සංගමය (American Meteor Society) සඳහන් කළේ මධ්‍යම සම්මත වේලාවෙන් ඉකුත් නොවැම්බර් 10 වැනි දා පස්වරු 10ට පමණ fireball වර්ගයේ උල්කාපාතයක් දුටු බවට වන වාර්තා 36ක් ලැ... |
චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි | https://www.vidusara.lk/science-news/8018/ | චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන ඇති පරිදි දැවැන්ත නෞතාවක ජව මූලාශ්‍රය ලෙස භාවිත කිරීමේ අරමුණින් යුතු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක මූලාකෘතියක් මේ වන විට එරට භූමියේ ස්ථාපනය කර පරීක්ෂණ සිදු ... |
XPENG මානව රූපී රොබෝවෙකු තනයි | https://www.vidusara.lk/science-news/8014/ | චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා.
සමාගම විසින් නිපදවනු ලැබූ පළමු රොබෝවා වන මෙය Iron නම් වනවා. එය එළිදැක්වුණේ පසුගිය දා XPENG විසින් සංවිධානය කර තිබූ 2024 AI Day අවස්ථාවේ දීයි.
සන්ධි 60කින් සමන්විත Iron රොබෝවාට ... |
ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරෙයි | https://www.vidusara.lk/science-news/8002/ | අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය එක් රැස්වීම අවම කරීමේ අරමුණින්, දැවයෙන් සකසන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාව සාර්ථක ලෙස අභ්‍යවකාශගත නැවතුම්පොළ වෙත පිටත්කර තිබෙනවා. ඒ ඉකුත් ද කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉහළ නැඟුණු SpaceX රොකට්ටුවක ආධාරයෙන්.
මේ ක්ෂුද්‍ර චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සඳහන් කරන්න... |
‘අගුළු දැමූ මමියේ’ අබිරහස විසඳෙයි | https://www.vidusara.lk/science-news/7998/ | ඊජිප්තුවෙන් චිකාගෝවේ පිහිටි ක්ෂේත්‍ර කෞතුකාගාරය වෙත ගෙන එන ලද දුසිමකට වැඩි මමී අතර තිබූ එක් මමියක් සාපේක්ෂ ව විශේෂත්වයක් ඉසිලුවා. ඒ අදින් වසර 3000කට පෙර මිය ගිය Chenet-aa නමැති කුලීන කාන්තාවගේ මමියයි. එය තැන්පත් කිරීම සඳහා අනුගමනය කර තිබූ ක්‍රියාවලියේ සංකීර්ණබව වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන්‌ගේ මිවිතයටත්, ප්‍රශ්නාන්විතයට... |
NASA ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට ඡන්දය දැමූ හැටි | https://www.vidusara.lk/science-news/7995/ | මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ (ISS) රැඳී සිටින NASA ගගනගාමීන් වන Butch Wilmore, Suni Williams සහ Don Pettit, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දිනයට පෙර කක්ෂයේ සිට ම ඡන්දය ප්‍රකාශ කළ බව ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් කවුන්ටියේ අධිකරණ ලිපිකාර කාර්යාලය සඳහන් කරනවා (Harris County Clerk of Court’s Office) . ... |
වායු දූෂණය නිසා ලාහෝර් නුවර පාසල් වැසේ | https://www.vidusara.lk/science-news/7984/ | වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ දෙවැනි අගනුවර ලෙස සැලකෙන ලාහෝර් නගරයේ පවතින සියලු ප්‍රාථමික පාසල් සතියක කාලයකට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ මිලියන ගණනක් වූ කුඩා දරුවන් එයට නිරාවණය වීමෙහි ඇති අනතුරුදායක බව සැලකිල්ලට ගනිමින්.
මිලියන 14ක ජනගහනයක් ඇති ලාහෝර් නගරය දින ගණනක් තිස්සේ වායුදූෂක අඩංගු මිහිදුම් පටලය... |
ෆුජි ගිනිකන්ද ප්‍රථම වතාවට හිම නැති ඔක්තෝබරයක් ගත කරයි | https://www.vidusara.lk/science-news/7981/ | සිසිර ඍතුව උදා වී කඳු මුදුන් හිමෙන් වැසෙන සමය ආරම්භ විය යුතු නමුත් ජපානයේ ෆුජි ගිනිකඳු මුදුනට මේ වන තුරුත් හිම පතිත වී නැහැ. එහි හිම පතනය ගැන වාර්තා තැබීම ඇරඹෙන අදින් වසර 130කට පෙර සිට මේ දක්වා තැබූ වාර්තා අනුව හිම පොදක් නොමැති ව ෆුජි ගිනිකන්ද ගත කළ පළමු වැනි ඔක්තෝම්බරය මෙයයි.
ජපානයේ ඇති උස ම කන්ද වන ෆුජිහි මුදුන සාමාන... |
Starlink මඟින් වන පාරිසරික බලපෑම ගැන විධිමත් සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා පෙත්සමක් | https://www.vidusara.lk/science-news/7977/ | SpaceX විසින් Starlink චන්ද්‍රිකා පොකුරට තවත් දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා එක් කෙරෙන්නට පෙර ඉන් පරිසරයට වන බලපෑම ගැන කාලෝචිත විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්, 100කට අධික අභ්‍යවකාශ පර්යේෂකයන් පිරිසකගේ අත්සන් සහිත ලියවිල්ලක් ඇමරිකානු ෆෙඩරල් රජය වෙත යොමු වී තිබෙනවා.
ෆෙඩරල් සන්දේශන කොමිසම (Federal Communications Commis... |
චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක් | https://www.vidusara.lk/science-news/7973/ | චීන සමාගමක් විසින් මගී ප්‍රවාහනය සඳහා වන අතිධ්වනික ගුවන් යානායක මූලාකෘතියක් එළිදක්වනු ලැබ තිබෙනවා. Lingkong Tianxing Technology නමැති එම සමාගම පවසන පරිදි අතිධ්වනික වේගයකින් මගීන් ප්‍රවාහනය කළ Concorde ගුවන් යානාවල වේගය මෙන් දෙගුණයක වේගයෙන් එයට පියාසර කළ හැකි බවයි.
ඔවුන් මේ නව මූලාකෘති ගුවන් යානය හඳුන්වන්නේ Yunxing නමින... |
සූර්යයා ධූමකේතුවක් ගිල ගනී | https://www.vidusara.lk/science-news/7970/ | පසුගිය සති කිහිපයේ ලොව පුරා විවිධ ස්ථානවල සිට දුරේක්ෂ ආධාරයෙන් නිරීක්ෂණය කළ හැකි ව තිබූC/2024 S1 ATLAS ධූමකේතුව ඉකුත් 28 වැනි දා සූර්යයාට සමීප ව ගමන් ගනිමින් තිබිය දී මුළුමනින් වාශ්ප වී ගියා. ඒ වන විට ධූමකේතුව ගමන් කරමින් තිබුණේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 0.008ක දුරින්. සූර්ය කොරෝනාවේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කර... |
End of preview. Expand in Data Studio
No dataset card yet
- Downloads last month
- 1