sentence_id int64 466k 786k | book_category stringclasses 4
values | book_name_si stringclasses 16
values | book_name_en stringclasses 5
values | source stringclasses 2
values | text stringlengths 10 5.44k | language stringclasses 2
values |
|---|---|---|---|---|---|---|
542,156 | old-books | පංච මහා වාදය | null | IFBC | මේ ලෝක ධාතුවෙන් හා සත්වයෝත් අසවල් කාලේ සෑදු නාය | mixed |
547,308 | old-books | දළදා පූජාවලිය | null | IFBC | ඉතා උතුමැ''යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාර ය ම සුභොජන වී ය | mixed |
655,201 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | තතෝ නං උත්තරිං සමන්නේසති: යේ වෝදාතා චක්ඛුසෝතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තේ තථාගතස්ස නෝ වාති | pali |
486,418 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | ) මෙහි ලෝකෝත්තර භාවනාව ම අභිප්රේතයි | mixed |
575,361 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | ක්රි-(උඨ d භූ | mixed |
765,159 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | ඉධාහං භන්තේ අත්ථකරණේ නිසින්නෝ පස්සාමි ඛත්තියමහාසාලේපි බ්රාහ්මණමහාසාලේපි ගහපතිමහාසාලේපි අඩ්ඪේ මහද්ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්තූපකරණේ පහූතධනධඤ්ඤේ කාමහේතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසාභාසන්තේ | pali |
601,015 | tripitaka | null | Digha Nikaya | Tripitaka | ඉති වා හි භික්ඛවේ පුථුජ්ජනෝ තථාගතස්ස වණ්ණං වදමානෝ වදෙය්ය | pali |
583,491 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | න - විෂ පෙව් හීය | mixed |
546,070 | old-books | දළදා පූජාවලිය | null | IFBC | - g ශ්රීපාදයෙන් නිකුත් බුදුරස්කඳ ද, දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් මේ සා ඝනකඩ බොල් මහපොළොව විසුරුවාපු රන් පිඩැල්ලක් සේ කෙරෙමින්, යට සාරලක්ෂ අසූදහසක් යොදුන් දිය පොළොවට වැද, එයි දු රන්රසයක් සේ කෙරෙමින් එයින් දු යට නවලක්ෂ සැටදහසක් යොදුන් වාතමණ්ඩලයට බැස එයි දු රන්වන් කෙරෙමින් එයින් යට අජටාකාශයෙහි ගැසිගැසී සිටගත | mixed |
533,371 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | සොරෙය්ය වස්තුව පළමු සිටු පුත්ර ව, දෙවෙනි ව සිටු දූ ව, තුන් වැනි ව සිටු පුත්ර වීමි, තවත් රඳා හිඳ සිටු දූ වන්ට ද | mixed |
580,999 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | පූ - ක්රි-කැන, සාරා, හාරා, උක්කිලෙ දෙති | mixed |
652,630 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | භූතමිදං නොස්සූති භික්ඛවේ, කංඛාතෝ උප්පජ්ජති විචිකිච්ඡා’ති | pali |
741,803 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | ඒවං වුත්තේ අඤ්ඤතරෝ පරිබ්බාජකෝ වජ්ජියමාහිතං ගහපතිං ඒතදවෝච: “ආගමේහි ත්වං ගහපති යස්ස ත්වං සමණස්ස ගෝතමස්ස වණ්ණං භාසසි සෝ සමණෝ ගෝතමෝ වේනයිකෝ අප්පඤ්ඤත්තිකෝතී | pali |
504,683 | books-related-to-the-tipitaka | මිලින්ද ප්රශ්නය | null | IFBC | විමලාතිප්රසන්න අනාවිල (56529) = වික්ෂිප්ත (29623) විසුරුණු; විචාරය (7225) = චිත්ත චෛතසික යන් අරමුණෙහි හසුරු වන චිත්තගතිය; විචිත්රවිතාන (4167) -==විසිතුරු වියන්; විජයධ්වජය (51232) = ජයකෙ ඩිය; | mixed |
655,254 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | යතෝ නං සමන්නේසමානෝ ඒවං ජානාති: යේ වෝදාතා චක්ඛුසෝතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තේ තථාගතස්සාති | pali |
752,849 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | සේඛේන සම්මාසමාධිනා සමන්නාගතෝ හෝති | pali |
746,808 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | තණ්හාපච්චයා භික්ඛවේ උපාදානං - වේදනාපච්චයා භික්ඛවේ තණ්හා - ඵස්සපච්චයා භික්ඛවේ වේදනා - සළායතනපච්චයා භික්ඛවේ ඵස්සෝ - නාමරූපපච්චයා භික්ඛවේ සළායතනං - විඤ්ඤාණපච්චයා භික්ඛවේ නාමරූපං - සංඛාරපච්චයා භික්ඛවේ විඤ්ඤාණං - අවිජ්ජාපච්චයා භික්ඛවේ සංඛාරා උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිත... | pali |
617,921 | tripitaka | null | Digha Nikaya | Tripitaka | එත්ථ දේව ඡන්දං පජහ, ජීවිතේ අපෙක්ඛං මාකාසි | pali |
784,718 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෝතීති ඉමිනා දුතියේන ඨානේන පාසංසෝ | pali |
763,875 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | සාවත්ථියං | pali |
571,350 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | පු- අවක්රාන්ත, පැමිණීම, ගෘහය, ආධාරය | mixed |
484,548 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | "සියලු ධර්මයන්’යි කර්මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි | mixed |
775,210 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි | pali |
611,311 | tripitaka | null | Digha Nikaya | Tripitaka | ඉධ ලෝහිච්ච භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්යඤ්ජනග්ගාහී | pali |
640,447 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | නේවසඤ්ඤානාසඤ්ඤායතනං | pali |
479,177 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | - කථං පටික්කූලෙ අපටික්කූල සඤ්ඤා විහරති | mixed |
784,910 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | පමුදිතස්ස පීති ජායති | pali |
684,658 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | අහං ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි | pali |
499,217 | books-related-to-the-tipitaka | ප්රේත වස්තුව | null | IFBC | චූළාසීති මහාකප්පුනො-සතසහස්සාතිපි හි, යෙ බාලා යෙච පණ්ඩිතා සංසාරං ඛෙපයිත්වාන-දුක්ඛස්සන්තං කරිස්සරෙ, 113 | mixed |
487,440 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | "බොහෝ පෙය්යාල ඇති පාළියක් පාඩම් කරන භික්ෂූන් දෙදෙනකු අතුරින් තියුණු නුවණ ඇත්තේ පෙය්යාලයට දොරටුව වැනි වූ ඒ ඒ වාරයෙහි ආදි අන්තයන් පමණක් ගෙන පාඩම් කරමින් වහා කෙළවරට යේ” තොළ යි දැ යි එහෙත් එකල වඩා නො තියුණු නුවණ ඇත්තේ මේ කවර පාඩමක් ද, ගෑවීමට ද ඉඩෙක් නො දෙතැයි ද, මෙ සේ පාඩම් කොට කෙසේ ප්රගුණ වේ කියා ආ, ආ, තැන පෙය්යාලයන් ද කි... | mixed |
556,208 | old-books | බුත්සරණ | null | IFBC | එහෙයින් ගොස් සක්දෙව්රජහු මිදුල්හි සිඟා දිව්යරසභොජන වළඳමි”යි නො සිතා, දුගීන්ට කරුණා කොට දොරදොරෙහි සිඟා සිටැ, කුඩු සුන්සහලහර සිඟා වළඳා, ඒ දුන්නනට අමාමහ නිවන් දෙන බැවින් මනින් දුරු වූ බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු | mixed |
784,985 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | ජානාමහං භන්තේ කෝලියානං ලම්බචූළකේ භටේ දුස්සීලේ පාපධම්මේ, යේ ච ලෝකේ දුස්සීලා පාපධම්මා කෝලියානං ලම්බචූළකා භටා තේසං අඤ්ඤතරාති | pali |
466,872 | buddhist-characters | අතිපූජ්ය රේරුකාණේ චන්දවිමල හිමි චරිතාපදානය | null | IFBC | 1000/- වැලිගම්පිටියේ ලියෝරිස් මුදලාලි මහතාගෙන් රු | mixed |
726,352 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස , පමාදවතාය න කල්යාණමකාසි කායේන වාචාය මනසා | pali |
476,703 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | අනාත්ම හෙයින් (අනුවැ) බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ | mixed |
561,623 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | ඉ- විදුලිය | mixed |
607,466 | tripitaka | null | Digha Nikaya | Tripitaka | සෝ තතෝනිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සෝමනස්සං | pali |
558,206 | old-books | බුත්සරණ | null | IFBC | යැ”යි කිපී පිටතොල දත්' කමින් සිටි සරමින් “දැන් දැන් තා දිවි ගණිමි”යි දුන්න හයා විෂ පෙවූ කණුහීය මුඬයේ ලා ගෙණැ “සොර, දැන් දැන් තගේ හෘදයමාංසය ලේ වම්වවවා කඩාගෙණැ පත්ථසකුණයන්ට බිලි දෙමි | mixed |
536,513 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | එ කල සාමාවතී තොමෝ ‘මහරජ, මට රත්රන් – අමුරන් ආදියෙන් ප්රයෝජන නැත | mixed |
548,865 | old-books | දළදා පූජාවලිය | null | IFBC | ධර්මපාලයෝ එ තෙපුල් අසා සැක නැති ව ඇකයේ අත් ගසා අඬගා සුනහ | mixed |
470,672 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | ද්විතීයාදි ධ්යානයන් අතුරින් යම් කිසි ධ්යානයක් අධිගත වී නම් ඒ ද්විතීයාදිධ්යානිකඵලයම උපදී | mixed |
739,663 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති | pali |
780,983 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | සඤ්ඤඤ්ඤේව | pali |
549,927 | old-books | දළදා පූජාවලිය | null | IFBC | පස්වග මහණුන්ගේ උත්පත්ති කථාව මෙසේ දත යුතු | mixed |
522,402 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | වෙළඳාණන් නිසා පන් සියයක් දෙනා වහන්සේ ජීවත් වන සේක | mixed |
659,306 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | ඒවං ඛෝ අහං භන්තේ ධාරේමි භගවතා දේසිතානි පඤ්චෝරම්භාගියානි සංයෝජනානීති | pali |
566,290 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | පු - ත්රිවර්ග සම්පත්තිය, මොක්ෂ යන තුණ, තිපල් | mixed |
483,620 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | තෘෂ්ණාව ආසන්නකාරණ කොට ඇත්තේ ය | mixed |
548,982 | old-books | දළදා පූජාවලිය | null | IFBC | ඔහුගේ කසයින් නම් අගමෙහෙසින් බිසොවුන් වැදූ දරුවෝ ශුද්ධෝදනය අමිතොදන ය, ධොතොදන ය, සුක්කොදන ය, ඝටිතොදන ය යි පුතුන් පස්දෙනෙකු හා අමිතාවෝ ය, පාරලී ය යි යන දූන් දෙදෙනෙකු හා මෙසේ දරුවෝ සත් දෙනෙක් වූ හ | mixed |
671,656 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | සස්සතෝ අත්තා ච ලෝකෝ ච, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති | pali |
615,394 | tripitaka | null | Digha Nikaya | Tripitaka | අයං වෝ අම්හාකං අනුසාසනී”ති | pali |
494,930 | books-related-to-the-tipitaka | විමානවස්තුව | null | IFBC | පතිබ්බතා විමාන වර්ණනාව නිමියේ ය | mixed |
607,716 | tripitaka | null | Digha Nikaya | Tripitaka | සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධෝ ඝරාවාසෝ | pali |
660,434 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | තේමේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති | pali |
591,554 | old-books | ඉතිහාසයේ අසිරිමත් ලේඛනය – මහාවංශය | null | IFBC | තිස්ස තෙමේ කාල ඝෝෂා කෙළේ ය | mixed |
532,290 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | මට පැමිණි බරක් මා ම උසුලා මුත් අනික් කෙ තෙක් දෙනා ත් සොලවා ලිය නොහෙති | mixed |
758,647 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | මාතුගාමෝ ච කල්යාණී ඒකපුත්තේක ධීතු ච, සමණබ්රාහ්මණා තීණි ඡවි රජ්ජු ච භික්ඛු චේති | pali |
559,517 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | න- අමු ළුෑනු, රාශියක් බික් ඇති අමු ළූනු | mixed |
746,464 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | ‘සම්මාදිට්ඨි සම්මාදිට්ඨී’ති භන්තේ වුච්චති | pali |
618,058 | tripitaka | null | Digha Nikaya | Tripitaka | රඤ්ඤෝ ආනන්ද මහාසුදස්සනස්ස ඒවරූපං ගහපතිරතනං පාතුරහෝසි | pali |
560,146 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | පු- අසුචි වළ, වැසිකිළි වළ | mixed |
553,881 | old-books | බුත්සරණ | null | IFBC | ඉක්බිති සර්වඥයන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ගිනි නො නිවුනුබව ජටිලයන් දත්කල්හි “කාශ්යපය, ගිනි නිවමෝ දැ”යි විචාරා “නිවුව මැනැව”යි කී කල්හි “ගිනි නිවේව”යි අධිෂ්ඨාන කොට වදාළසේක | mixed |
734,443 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | “ආහාරසම්භූතෝ අයං භගිනි කායෝ, ආහාරං නිස්සාය | pali |
578,751 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | පු-ප්රත්යන්තය, පසදනව්ව | mixed |
683,592 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | ඨිතෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති | pali |
749,341 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | දුක්ඛං භන්තේ | pali |
658,933 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා වායෝධාතු යා චේව ඛෝ පන අජ්ඣත්තිකා වායෝධාතු, යා ච බාහිරා වායෝධාතු, වායෝධාතුරේවේසා | pali |
613,264 | tripitaka | null | Digha Nikaya | Tripitaka | කස්සපස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං | pali |
625,941 | tripitaka | null | Digha Nikaya | Tripitaka | [ සම්මාසම්බුද්ධප්පවේදිත - ධම්මවිනයෝ ] 5 | pali |
654,995 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | “භගවංමූලකා නෝ භන්තේ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා | pali |
657,908 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | යේමේ භන්තේ ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසංඛරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡන්ති | pali |
734,431 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | අධිවාසේසි ඛෝ ආයස්මා ආනන්දෝ තුණ්හීභාවේන | pali |
661,814 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | සෝ ත්වං වච්ඡ යාවදේව ආකංඛිස්සසි: දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සෙය්යං චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානෙය්යං, ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨික... | pali |
551,456 | old-books | දළදා පූජාවලිය | null | IFBC | ඔහු මතු නොවෙති | mixed |
480,568 | books-related-to-the-tipitaka | විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි | null | IFBC | චෛතසික ධර්ම ද ඵල සිත් සතර ද යදනිච්චං තං දුක්ඛං"" යි ‛යමක් ඇතිවැ නැතිවේ නම් ඒ දුකයැයි’ වදාල වචනය පරිදි සංස්කාර දුඃඛ ව හෙයින් දුක් වේ | mixed |
767,815 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | අහඤ්ච තේ දේවසිකං කහාපණසතං නිච්චභික්ඛං පවත්තයිස්සාමීති | pali |
538,568 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | සද්ධර්මරත්නාවලි ය යුක්ති ය විචාරා පසිඳ දුන මැනැවැ ' යි කීහ | mixed |
618,697 | tripitaka | null | Digha Nikaya | Tripitaka | සෝ තත්ථ සම්මා සමාහිතෝ සම්මා විප්පසන්නෝ බහිද්ධා පරධම්මේසු ඤාණදස්සනං අභිනිබ්බත්තේති | pali |
534,787 | old-books | සද්ධර්ම රත්නාවලිය | null | IFBC | ජය වූ කලී ම වූ කෙවට්ට යන්ට දමා ලූ මැණික මහෞෂධ පණ්ඩිතයන් කරා ගියා සේ මුන් වහන්සේ කරා ම යෙ යි | mixed |
765,147 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | ‘අප්පකා තේ සත්තා ලෝකස්මිං යේ උළාරේ උළාරේ භෝගේ ලභිත්වා න චේව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමේසු ගේධං ආපජ්ජන්ති, න ච සත්තේසු විප්පටිපජ්ජන්ති | pali |
631,859 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | ඒවමේව ඛෝ අග්ගිවෙස්සන ථේරෝ චේපි භික්ඛු අඛීණාසවෝ කාලංකරෝති | pali |
709,847 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | පුන ච පරං ආනන්ද, තථාගතෝ සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති | pali |
586,757 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | භූ-සන්තප්පනෙ, තැවීමෙහි, තප්පති සන්තප්පති, තැවෙයි, වියලෙයි | mixed |
729,862 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | සචේ හි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන ඵරෙය්ය, නහි සෝ භික්ඛවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරෙය්ය | pali |
662,572 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | අථ ඛෝ ආයස්මා ආනන්දෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ භික්ඛූ ආමන්තේසි “ආයාමාවුසෝ, යේන දේවකටසොබ්භෝ තේනුපසංකමිස්සාම ගුහාදස්සනායා”ති | pali |
766,145 | tripitaka | null | Khuddaka Nikaya | Tripitaka | අතීතම්පි (භික්ඛවේ අද්ධානං) | pali |
632,882 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | අනාසඤ්චේපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය | pali |
689,851 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | නිධාය දණ්ඩං භූතේසු තසේසු ථාවරේසු ච යෝ න හන්ති න ඝාතෙති තමහං බ්රෑමි බ්රාහ්මණං 633 | pali |
660,196 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ කුලපුත්තා ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නෝ භගවා පහානමාහ | pali |
730,155 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | යාවකීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතූසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි, නේව තාවාහං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්රහ්මකේ සස්සමණබ්රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං | pali |
729,163 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | ඉති හේතං විජානාම ඡට්ඨමෝ සෝ පරාභවෝ සත්තමං භගවා බ්රෑහි කිං පරාභවතෝ මුඛං 104 | pali |
713,878 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | ඉධ භන්තේ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලේ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි; “කෝ නු ඛෝ ආවුසෝ සිප්පං ජානාති, කෝ කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති | pali |
608,538 | tripitaka | null | Digha Nikaya | Tripitaka | ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති | pali |
709,979 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති | pali |
577,956 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | ති-නසන ලද, උදුරණ ලද ඌහති (ඌහ d භූ | mixed |
729,727 | tripitaka | null | Anguttara Nikaya | Tripitaka | තථාරූපාසු ආපදාසු භෝගේහි පරියෝධාය වත්තති | pali |
568,079 | old-books | පාළි භාෂා ශබ්දකෝෂය – | null | IFBC | න - රොමොද්ගමය, ලොමු දැහැ ගැණීම | mixed |
628,189 | tripitaka | null | Digha Nikaya | Tripitaka | සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය | pali |
551,629 | old-books | දළදා පූජාවලිය | null | IFBC | මම කායබල නැත්තෙම් වෙමි | mixed |
669,541 | tripitaka | null | Majjhima Nikaya | Tripitaka | කතමං සෙය්යෝ’ති | pali |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.