Dataset Viewer
Auto-converted to Parquet Duplicate
sentence_id
int64
466k
786k
book_category
stringclasses
4 values
book_name_si
stringclasses
16 values
book_name_en
stringclasses
5 values
source
stringclasses
2 values
text
stringlengths
10
5.44k
language
stringclasses
2 values
542,156
old-books
පංච මහා වාදය
null
IFBC
මේ ලෝක ධාතුවෙන් හා සත්වයෝත් අසවල් කාලේ සෑදු නාය
mixed
547,308
old-books
දළදා පූජාවලිය
null
IFBC
ඉතා උතුමැ''යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාර ය ම සුභොජන වී ය
mixed
655,201
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
තතෝ නං උත්තරිං සමන්නේසති: යේ වෝදාතා චක්ඛුසෝතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තේ තථාගතස්ස නෝ වාති
pali
486,418
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
) මෙහි ලෝකෝත්තර භාවනාව ම අභිප්රේතයි
mixed
575,361
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
ක්රි-(උඨ d භූ
mixed
765,159
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
ඉධාහං භන්තේ අත්ථකරණේ නිසින්නෝ පස්‌සාමි ඛත්‌තියමහාසාලේපි බ්‍රාහ්‌මණමහාසාලේපි ගහපතිමහාසාලේපි අඩ්ඪේ මහද්‌ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්‌තූපකරණේ පහූතධනධඤ්‌ඤේ කාමහේතු කාමනිදානං කාමාධිකරණං සම්‌පජානමුසාභාසන්‌තේ
pali
601,015
tripitaka
null
Digha Nikaya
Tripitaka
ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය
pali
583,491
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
න - විෂ පෙව් හීය
mixed
546,070
old-books
දළදා පූජාවලිය
null
IFBC
- g ශ්රීපාදයෙන් නිකුත් බුදුරස්කඳ ද, දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් මේ සා ඝනකඩ බොල් මහපොළොව විසුරුවාපු රන් පිඩැල්ලක් සේ කෙරෙමින්, යට සාරලක්ෂ අසූදහසක් යොදුන් දිය පොළොවට වැද, එයි දු රන්රසයක් සේ කෙරෙමින් එයින් දු යට නවලක්ෂ සැටදහසක් යොදුන් වාතමණ්ඩලයට බැස එයි දු රන්වන් කෙරෙමින් එයින් යට අජටාකාශයෙහි ගැසිගැසී සිටගත
mixed
533,371
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
සොරෙය්ය වස්තුව පළමු සිටු පුත්ර ව, දෙවෙනි ව සිටු දූ ව, තුන් වැනි ව සිටු පුත්ර වීමි, තවත් රඳා හිඳ සිටු දූ වන්ට ද
mixed
580,999
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
පූ - ක්රි-කැන, සාරා, හාරා, උක්කිලෙ දෙති
mixed
652,630
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
භූතමිදං නොස්සූති භික්ඛවේ, කංඛාතෝ උප්පජ්ජති විචිකිච්ඡා’ති
pali
741,803
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
ඒවං වුත්තේ අඤ්ඤතරෝ පරිබ්බාජකෝ වජ්ජියමාහිතං ගහපතිං ඒතදවෝච: “ආගමේහි ත්වං ගහපති යස්ස ත්වං සමණස්ස ගෝතමස්ස වණ්ණං භාසසි සෝ සමණෝ ගෝතමෝ වේනයිකෝ අප්පඤ්ඤත්තිකෝතී
pali
504,683
books-related-to-the-tipitaka
මිලින්ද ප්‍රශ්නය
null
IFBC
විමලාතිප්රසන්න අනාවිල (56529) = වික්ෂිප්ත (29623) විසුරුණු; විචාරය (7225) = චිත්ත චෛතසික යන් අරමුණෙහි හසුරු වන චිත්තගතිය; විචිත්රවිතාන (4167) -==විසිතුරු වියන්; විජයධ්වජය (51232) = ජයකෙ ඩිය;
mixed
655,254
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
යතෝ නං සමන්නේසමානෝ ඒවං ජානාති: යේ වෝදාතා චක්ඛුසෝතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති තේ තථාගතස්සාති
pali
752,849
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
සේඛේන සම්මාසමාධිනා සමන්නාගතෝ හෝති
pali
746,808
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
තණ්‌හාපච්‌චයා භික්ඛවේ උපාදානං - වේදනාපච්‌චයා භික්ඛවේ තණ්‌හා - ඵස්‌සපච්‌චයා භික්ඛවේ වේදනා - සළායතනපච්‌චයා භික්ඛවේ ඵස්සෝ - නාමරූපපච්‌චයා භික්ඛවේ සළායතනං - විඤ්‌ඤාණපච්‌චයා භික්ඛවේ නාමරූපං - සංඛාරපච්‌චයා භික්ඛවේ විඤ්‌ඤාණං - අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා උප්‌පාදා වා තථාගතානං අනුප්‌පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්‌මට්‌ඨිත...
pali
617,921
tripitaka
null
Digha Nikaya
Tripitaka
එත්ථ දේව ඡන්දං පජහ, ජීවිතේ අපෙක්ඛං මාකාසි
pali
784,718
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෝතීති ඉමිනා දුතියේන ඨානේන පාසංසෝ
pali
763,875
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
සාවත්‌ථියං
pali
571,350
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
පු- අවක්රාන්ත, පැමිණීම, ගෘහය, ආධාරය
mixed
484,548
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
"සියලු ධර්මයන්’යි කර්මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි
mixed
775,210
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි
pali
611,311
tripitaka
null
Digha Nikaya
Tripitaka
ඉධ ලෝහිච්ච භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී
pali
640,447
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
නේවසඤ්ඤානාසඤ්ඤායතනං
pali
479,177
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
- කථං පටික්කූලෙ අපටික්කූල සඤ්ඤා විහරති
mixed
784,910
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
පමුදිතස්ස පීති ජායති
pali
684,658
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
අහං ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි
pali
499,217
books-related-to-the-tipitaka
ප්‍රේත වස්තුව
null
IFBC
චූළාසීති මහාකප්පුනො-සතසහස්සාතිපි හි, යෙ බාලා යෙච පණ්ඩිතා සංසාරං ඛෙපයිත්වාන-දුක්ඛස්සන්තං කරිස්සරෙ, 113
mixed
487,440
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
"බොහෝ පෙය්යාල ඇති පාළියක් පාඩම් කරන භික්ෂූන් දෙදෙනකු අතුරින් තියුණු නුවණ ඇත්තේ පෙය්යාලයට දොරටුව වැනි වූ ඒ ඒ වාරයෙහි ආදි අන්තයන් පමණක් ගෙන පාඩම් කරමින් වහා කෙළවරට යේ” තොළ යි දැ යි එහෙත් එකල වඩා නො තියුණු නුවණ ඇත්තේ මේ කවර පාඩමක් ද, ගෑවීමට ද ඉඩෙක් නො දෙතැයි ද, මෙ සේ පාඩම් කොට කෙසේ ප්රගුණ වේ කියා ආ, ආ, තැන පෙය්යාලයන් ද කි...
mixed
556,208
old-books
බුත්සරණ
null
IFBC
එහෙයින් ගොස් සක්දෙව්රජහු මිදුල්හි සිඟා දිව්යරසභොජන වළඳමි”යි නො සිතා, දුගීන්ට කරුණා කොට දොරදොරෙහි සිඟා සිටැ, කුඩු සුන්සහලහර සිඟා වළඳා, ඒ දුන්නනට අමාමහ නිවන් දෙන බැවින් මනින් දුරු වූ බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු
mixed
784,985
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
ජානාමහං භන්තේ කෝලියානං ලම්බචූළකේ භටේ දුස්සීලේ පාපධම්මේ, යේ ච ලෝකේ දුස්සීලා පාපධම්මා කෝලියානං ලම්බචූළකා භටා තේසං අඤ්ඤතරාති
pali
466,872
buddhist-characters
අතිපූජ්‍ය රේරුක‍ාණේ චන්දවිමල හිමි චරිතාපදානය
null
IFBC
1000/- වැලිගම්පිටියේ ලියෝරිස් මුදලාලි මහතාගෙන් රු
mixed
726,352
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස , පමාදවතාය න කල්‍යාණමකාසි කායේන වාචාය මනසා
pali
476,703
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
අනාත්ම හෙයින් (අනුවැ) බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ
mixed
561,623
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
ඉ- විදුලිය
mixed
607,466
tripitaka
null
Digha Nikaya
Tripitaka
සෝ තතෝනිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං
pali
558,206
old-books
බුත්සරණ
null
IFBC
යැ”යි කිපී පිටතොල දත්' කමින් සිටි සරමින් “දැන් දැන් තා දිවි ගණිමි”යි දුන්න හයා විෂ පෙවූ කණුහීය මුඬයේ ලා ගෙණැ “සොර, දැන් දැන් තගේ හෘදයමාංසය ලේ වම්වවවා කඩාගෙණැ පත්ථසකුණයන්ට බිලි දෙමි
mixed
536,513
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
එ කල සාමාවතී තොමෝ ‘මහරජ, මට රත්රන් – අමුරන් ආදියෙන් ප්රයෝජන නැත
mixed
548,865
old-books
දළදා පූජාවලිය
null
IFBC
ධර්මපාලයෝ එ තෙපුල් අසා සැක නැති ව ඇකයේ අත් ගසා අඬගා සුනහ
mixed
470,672
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
ද්විතීයාදි ධ්යානයන් අතුරින් යම් කිසි ධ්යානයක් අධිගත වී නම් ඒ ද්විතීයාදිධ්යානිකඵලයම උපදී
mixed
739,663
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති
pali
780,983
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
සඤ්‌ඤඤ්‌ඤේව
pali
549,927
old-books
දළදා පූජාවලිය
null
IFBC
පස්වග මහණුන්ගේ උත්පත්ති කථාව මෙසේ දත යුතු
mixed
522,402
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
වෙළඳාණන් නිසා පන් සියයක් දෙනා වහන්සේ ජීවත් වන සේක
mixed
659,306
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
ඒවං ඛෝ අහං භන්තේ ධාරේමි භගවතා දේසිතානි පඤ්චෝරම්භාගියානි සංයෝජනානීති
pali
566,290
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
පු - ත්රිවර්ග සම්පත්තිය, මොක්ෂ යන තුණ, තිපල්
mixed
483,620
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
තෘෂ්ණාව ආසන්නකාරණ කොට ඇත්තේ ය
mixed
548,982
old-books
දළදා පූජාවලිය
null
IFBC
ඔහුගේ කසයින් නම් අගමෙහෙසින් බිසොවුන් වැදූ දරුවෝ ශුද්ධෝදනය අමිතොදන ය, ධොතොදන ය, සුක්කොදන ය, ඝටිතොදන ය යි පුතුන් පස්දෙනෙකු හා අමිතාවෝ ය, පාරලී ය යි යන දූන් දෙදෙනෙකු හා මෙසේ දරුවෝ සත් දෙනෙක් වූ හ
mixed
671,656
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
සස්සතෝ අත්තා ච ලෝකෝ ච, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති
pali
615,394
tripitaka
null
Digha Nikaya
Tripitaka
අයං වෝ අම්හාකං අනුසාසනී”ති
pali
494,930
books-related-to-the-tipitaka
විමානවස්තුව
null
IFBC
පතිබ්බතා විමාන වර්ණනාව නිමියේ ය
mixed
607,716
tripitaka
null
Digha Nikaya
Tripitaka
සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධෝ ඝරාවාසෝ
pali
660,434
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
තේමේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති
pali
591,554
old-books
ඉතිහාසයේ අසිරිමත් ලේඛනය – මහාවංශය
null
IFBC
තිස්ස තෙමේ කාල ඝෝෂා කෙළේ ය
mixed
532,290
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
මට පැමිණි බරක් මා ම උසුලා මුත් අනික් කෙ තෙක් දෙනා ත් සොලවා ලිය නොහෙති
mixed
758,647
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
මාතුගාමෝ ච කල්‍යාණී ඒකපුත්‌තේක ධීතු ච, සමණබ්‍රාහ්‌මණා තීණි ඡවි රජ්‌ජු ච භික්‌ඛු චේති
pali
559,517
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
න- අමු ළුෑනු, රාශියක් බික් ඇති අමු ළූනු
mixed
746,464
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
‘සම්‌මාදිට්‌ඨි සම්‌මාදිට්‌ඨී’ති භන්තේ වුච්‌චති
pali
618,058
tripitaka
null
Digha Nikaya
Tripitaka
රඤ්ඤෝ ආනන්ද මහාසුදස්සනස්ස ඒවරූපං ගහපතිරතනං පාතුරහෝසි
pali
560,146
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
පු- අසුචි වළ, වැසිකිළි වළ
mixed
553,881
old-books
බුත්සරණ
null
IFBC
ඉක්බිති සර්වඥයන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ගිනි නො නිවුනුබව ජටිලයන් දත්කල්හි “කාශ්යපය, ගිනි නිවමෝ දැ”යි විචාරා “නිවුව මැනැව”යි කී කල්හි “ගිනි නිවේව”යි අධිෂ්ඨාන කොට වදාළසේක
mixed
734,443
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
“ආහාරසම්භූතෝ අයං භගිනි කායෝ, ආහාරං නිස්සාය
pali
578,751
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
පු-ප්රත්යන්තය, පසදනව්ව
mixed
683,592
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
ඨිතෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති
pali
749,341
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
දුක්‌ඛං භන්තේ
pali
658,933
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා වායෝධාතු යා චේව ඛෝ පන අජ්ඣත්තිකා වායෝධාතු, යා ච බාහිරා වායෝධාතු, වායෝධාතුරේවේසා
pali
613,264
tripitaka
null
Digha Nikaya
Tripitaka
කස්සපස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං
pali
625,941
tripitaka
null
Digha Nikaya
Tripitaka
[ සම්මාසම්බුද්ධප්පවේදිත - ධම්මවිනයෝ ] 5
pali
654,995
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
“භගවංමූලකා නෝ භන්තේ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා
pali
657,908
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
යේමේ භන්තේ ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසංඛරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡන්ති
pali
734,431
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
අධිවාසේසි ඛෝ ආයස්මා ආනන්දෝ තුණ්හීභාවේන
pali
661,814
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
සෝ ත්වං වච්ඡ යාවදේව ආකංඛිස්සසි: දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සෙය්‍යං චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානෙය්‍යං, ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨික...
pali
551,456
old-books
දළදා පූජාවලිය
null
IFBC
ඔහු මතු නොවෙති
mixed
480,568
books-related-to-the-tipitaka
විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි
null
IFBC
චෛතසික ධර්ම ද ඵල සිත් සතර ද යදනිච්චං තං දුක්ඛං"" යි ‛යමක් ඇතිවැ නැතිවේ නම් ඒ දුකයැයි’ වදාල වචනය පරිදි සංස්කාර දුඃඛ ව හෙයින් දුක් වේ
mixed
767,815
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
අහඤ්‌ච තේ දේවසිකං කහාපණසතං නිච්‌චභික්‌ඛං පවත්‌තයිස්‌සාමීති
pali
538,568
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
සද්ධර්මරත්නාවලි ය යුක්ති ය විචාරා පසිඳ දුන මැනැවැ ' යි කීහ
mixed
618,697
tripitaka
null
Digha Nikaya
Tripitaka
සෝ තත්ථ සම්මා සමාහිතෝ සම්මා විප්පසන්නෝ බහිද්ධා පරධම්මේසු ඤාණදස්සනං අභිනිබ්බත්තේති
pali
534,787
old-books
සද්ධර්ම රත්නාවලිය
null
IFBC
ජය වූ කලී ම වූ කෙවට්ට යන්ට දමා ලූ මැණික මහෞෂධ පණ්ඩිතයන් කරා ගියා සේ මුන් වහන්සේ කරා ම යෙ යි
mixed
765,147
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
‘අප්‌පකා තේ සත්‌තා ලෝකස්‌මිං යේ උළාරේ උළාරේ භෝගේ ලභිත්‌වා න චේව මජ්‌ජන්‌ති, න ච පමජ්‌ජන්‌ති, න ච කාමේසු ගේධං ආපජ්‌ජන්‌ති, න ච සත්‌තේසු විප්‌පටිපජ්‌ජන්‌ති
pali
631,859
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
ඒවමේව ඛෝ අග්ගිවෙස්සන ථේරෝ චේපි භික්ඛු අඛීණාසවෝ කාලංකරෝති
pali
709,847
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
පුන ච පරං ආනන්ද, තථාගතෝ සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති
pali
586,757
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
භූ-සන්තප්පනෙ, තැවීමෙහි, තප්පති සන්තප්පති, තැවෙයි, වියලෙයි
mixed
729,862
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
සචේ හි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන ඵරෙය්‍ය, නහි සෝ භික්ඛවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරෙය්‍ය
pali
662,572
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
අථ ඛෝ ආයස්මා ආනන්දෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ භික්ඛූ ආමන්තේසි “ආයාමාවුසෝ, යේන දේවකටසොබ්භෝ තේනුපසංකමිස්සාම ගුහාදස්සනායා”ති
pali
766,145
tripitaka
null
Khuddaka Nikaya
Tripitaka
අතීතම්‌පි (භික්ඛවේ අද්‌ධානං)
pali
632,882
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය
pali
689,851
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
නිධාය දණ්ඩං භූතේසු තසේසු ථාවරේසු ච යෝ න හන්ති න ඝාතෙති තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං 633
pali
660,196
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ කුලපුත්තා ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නෝ භගවා පහානමාහ
pali
730,155
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
යාවකීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතූසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි, නේව තාවාහං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං
pali
729,163
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
ඉති හේතං විජානාම ඡට්ඨමෝ සෝ පරාභවෝ සත්තමං භගවා බ්‍රෑහි කිං පරාභවතෝ මුඛං 104
pali
713,878
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
ඉධ භන්තේ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලේ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි; “කෝ නු ඛෝ ආවුසෝ සිප්පං ජානාති, කෝ කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති
pali
608,538
tripitaka
null
Digha Nikaya
Tripitaka
ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති
pali
709,979
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
පාපිකා ඉච්ඡා අභිභුය්‍ය තිට්ඨති
pali
577,956
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
ති-නසන ලද, උදුරණ ලද ඌහති (ඌහ d භූ
mixed
729,727
tripitaka
null
Anguttara Nikaya
Tripitaka
තථාරූපාසු ආපදාසු භෝගේහි පරියෝධාය වත්තති
pali
568,079
old-books
පාළි භාෂා ශබ්දකෝෂය –
null
IFBC
න - රොමොද්ගමය, ලොමු දැහැ ගැණීම
mixed
628,189
tripitaka
null
Digha Nikaya
Tripitaka
සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය
pali
551,629
old-books
දළදා පූජාවලිය
null
IFBC
මම කායබල නැත්තෙම් වෙමි
mixed
669,541
tripitaka
null
Majjhima Nikaya
Tripitaka
කතමං සෙය්‍යෝ’ති
pali
End of preview. Expand in Data Studio

SiPaKosa: Sinhala-Pali Buddhist Corpus

A comprehensive corpus of canonical and classical Buddhist texts in Sinhala and Pali, compiled from historical archives and web-scraped canonical scriptures.

This is the sentence-level version of the SiPaKosa dataset. Where SiPaKosa contains book level text, this dataset has all sentences by book.

Related dataset (book-level): RaniduG/SiPaKosa

Dataset Statistics

  • Total Sentences: 786,344
  • Sinhala Sentences: 465,539 (59.2%)
  • Mixed Sinhala-Pali: 320,805 (40.8%)
  • Sources: 16 historical books (IFBC) + 5 Nikayas (Tripitaka)

Dataset Configs

There are four configs available:

Config Format Columns Best for
sinhala txt text only model training
mixed txt text only model training
sinhala_metadata csv sentence_id, book_category, book_name_si, book_name_en, source, text, language filtering by book or source
mixed_metadata csv sentence_id, book_category, book_name_si, book_name_en, source, text, language filtering by book or source

Dataset Structure

data/
├── sinhala/
│   ├── train.txt
│   ├── train.csv
│   ├── validation.txt
│   ├── validation.csv
│   ├── test.txt
│   └── test.csv
└── mixed/
    ├── train.txt
    ├── train.csv
    ├── validation.txt
    ├── validation.csv
    ├── test.txt
    └── test.csv

CSV Columns

Column Description Example
sentence_id Globally unique sentence ID 1
book_category Category of the source book books-related-to-the-tipitaka
book_name_si Sinhala book name (IFBC only) විශුද්ධිමාර්ගය
book_name_en English book name (Tripitaka only) Digha Nikaya
source Data source IFBC or Tripitaka
text The sentence මා හට අසන්නට ලැබුණේ...
language Language classification sinhala or mixed

Metadata Structure

The metadata/ folder contains two sub-folders: pdf/ and tripitaka/.

metadata/pdf/

Holds statistics and manifest data for the 16 digitised Buddhist books in the PDF corpus.

  • corpus_manifest.json — lists each book with its name (Sinhala and English), category, and file paths.
  • corpus_statistics.json — high-level summary: total books (16), total pages (7,064), language split (Sinhala vs. mixed), and category distribution.
  • detailed_corpus_statistics.json — per-book and per-category breakdown including word counts, character counts, and averages per page. Covers three categories: books-related-to-the-tipitaka, old-books, and buddhist-characters.

metadata/tripitaka/

Contains scraped sutta data from tripitaka.online, organised by nikaya. Each nikaya has its own sub-folder (e.g., digha/, majjhima/, anguttara/).

Inside each sub-folder:

  • suttas_batch_{number}.json — batched sutta records. Each entry contains the URL, title, Sinhala content, Pali content, word counts, nikaya info, scraping method, and timestamp.
  • error_log.json — records any suttas that failed to scrape.
  • scraping_progress.json — tracks how many suttas were scraped vs. errored.

Quick Start

from datasets import load_dataset

# Load plain text for model training
sinhala_ds = load_dataset("RaniduG/SiPaKosa", "sinhala")
print(sinhala_ds["train"][0])

mixed_ds = load_dataset("RaniduG/SiPaKosa", "mixed")
print(mixed_ds["train"][0])

# Load with metadata for filtering by book or source
sinhala_meta = load_dataset("RaniduG/SiPaKosa", "sinhala_metadata")
print(sinhala_meta["train"][0])

# Filter by source
import pandas as pd
df = pd.DataFrame(sinhala_meta["train"])
ifbc_only = df[df["source"] == "IFBC"]
tripitaka_only = df[df["source"] == "Tripitaka"]

# Filter by book
book_df = df[df["book_name_si"] == "විශුද්ධිමාර්ගය"]

Documentation

License

This dataset is released under MIT for research purposes.

Paper

https://arxiv.org/abs/2603.29221

Downloads last month
249

Paper for RaniduG/SiPaKosa-Sent