inputs stringlengths 1 4.84k | targets stringlengths 1 44.1k | annotation_type stringclasses 2
values | user_id stringlengths 64 64 |
|---|---|---|---|
අයිස්වලින් සෑදූ නිවස නම් කරන්න? | ඉග්ලූ | original-annotations | 4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70 |
කුරහන් කවියක් සඳහා උදාහරණයක් දෙන්න. | මෙදා හේනෙ පැහිලා අැති කුරක්කන්
රන්වන් කරල් බරවී අැති කුරක්කන්
උෟරෝ නොකෑවත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්
| original-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
තේ නිෂ්පාදනය සඳහා වැඩිම වියදමක් දරන රට කුමක්ද ? | චීනය | original-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
මිසූරි ගඟ හැඳින්වීමට පොදුවේ භාවිතා කරන අන්වර්ථ නාමය කුමක්ද? | මිසූරි ගඟ බොහෝ විට ආදරයෙන් හඳුන්වනු ලබන්නේ "Big Muddy" ලෙසිනි.
එය රැගෙන යන විශාල අවසාදිත හෝ රොන්මඩ නිසා එය උපයා ඇති නමකි. මෙය බොහෝ විට ගඟට සැලකිය යුතු මඩ සහිත පෙනුමක් ලබා දෙයි. මෙම අන්වර්ථ නාමය ගංගාවේ භෞතික ලක්ෂණ සහ එක්සත් ජනපදයේ එහි ඓතිහාසික හා භූගෝලීය වැදගත්කම පිළිබිඹු කරයි. | re-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
ලෝකයේ විශාලතම කාන්තාර 10 මොනවද ? | පහාතින් දැක්වෙන්නේ ලොව විශාලතම කාන්තාර 10යි.
සහරා - උතුරු අප්‍රිකාව
අරාබි - නිරිතදිග ආසියාව
ගෝබි - මොන්ගෝලියාව/චීනය
පැටගෝනියන් - ආජෙන්ටිනාව
ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව
චිහුවහුමන් - මෙක්සිකෝව
ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව
සොනොරන් - නිරිතදිග ඇමරිකාව
කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය
තකල් මාකන් - උතු... | re-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
ඕස්ට්‍රේලියාව මුලින්ම සොයාගනු ලැබුවේ | ඕස්ට්‍රේලියාව මුලින්ම සොයාගනු ලැබූ යුරෝපීය ජාතිකයා විලෙම් ජැන්සූ(z)න් (Willem Janszoon) නැමැති ලන්දේසි ජාතික කපිතාන්වරයා ය. ඒ වන විටත් විවිධ ගෝත්‍ර සියයකටත් වඩා අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියාව ජනාවාස වී තිබුණි. | re-annotations | 5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c |
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ? | හොරගොල්ල ජාතික වන උද්‍යානය | original-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
පහත ගීතය සම්පුර්ණ කරන්න.
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා | හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්
ආදරේ කලා
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා….
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා
ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම්... | re-annotations | 13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2 |
පෝලන්තයේ අගනුවර කුමක්ද?
| වෝර්සෝ
| original-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
ඉන්දීය පාර්ලිමේන්තුව හඳුන්වන්නේ කුමන නමකින්ද? | ඉන්දීය පාර්ලිමේන්තුව හඳුන්වන්නේ "ලෝක් සභාව" නමිනි | re-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
මිනිසුන් වෙනුවට රොබෝවරු පැමිණේවිද? | පිළිතුර එය විය හැකි නමුත් කීමට අපහසු වේ. වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ වේගවත් සංවර්ධනයත් සමඟ දැනටමත් රොබෝවරුන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලද මිනිස් රැකියා රාශියක් ඇත. නිදසුනක් වශයෙන්, කර්මාන්තශාලා තුළ, යන්ත්‍රවල කොටස් සෑදීමට, නිෂ්පාදන භාණ්ඩ ඇසුරුම් කිරීමට හෝ නිවැරදි මෙහෙයුම් සිදු කිරීමට රොබෝවරු බහුලව භාවිතා... | original-annotations | 0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26 |
මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය කුමක්ද? | මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය "ඔයිම්යකොන්" වේ. | re-annotations | 13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2 |
දරන,දරණ මේ 2 තේරුම් මොනවාද ? | දරන- දැරීම/ සහිත
දරණ- නාග දරණ | original-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කොහේද? | ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේය. | re-annotations | 783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c |
පහත කවිය කුමන වර්ගයේ කවියක්ද?
"කොස් වතු කන්දේ කොස් කඩනා දා
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
මා දුටුවේ නැත මේ වරයා" | පහත කවිය මේවර වර්ගයේ කවියකි.
"කොස් වතු කන්දේ කොස් කඩනා දා
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
මා දුටුවේ නැත මේ වරයා" | re-annotations | 0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26 |
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා කවුද? | ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා ජෝන් එෆ් . කෙනඩි වේ. (ඒ 1961 දී ය. එවකට ඔහුගේ වයස අවු. 43 දින 238 කි.) | re-annotations | b0d09583ac46b4d84bd2bef69a87f1907554ed18ba4a8dbf250cf25ccc9d447b |
පොසිල ඉන්ධන නිර්මාණය වී ඇත්තේ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කුමකින්ද?
(1) ගිනිකඳුවලින්.
(2) ජීව වස්තූන්ගේ අවශේෂවලින්.
(3) වායුගෝලයේ ඇති වායුවලින්.
(4) ගල් වල සිරවී ඇති ජලය මගින්. | පොසිල ඉන්ධන නිර්මාණය වී ඇත්තේ ජීව වස්තූන්ගේ අවශේෂවලිනි.
එම නිසා තෙරීම් අංක 2 නිවැරැදි පිළිතුර වේ. | re-annotations | e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4 |
ශ්‍රීලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියළුම බෞද්ධයන්ගේ කොඩිය බවට පත් වූයේ කුමන වසරේදීද ? | ශ්‍රීලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියළුම බෞද්ධයන්ගේ කොඩිය බවට පත් වූයේ ක්‍රි.ව 1951 දී ය | original-annotations | 65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30 |
ජලය සහ වාතය අතරින් ධ්වනියේ වේගය වැඩියෙන් පවතින්නේ කිනම් මාධ්‍යය ඔස්සේ ද? | ජලය සහ වාතය අතරින් ධ්වනියේ වේගය වැඩියෙන් පවතින්නේ ජලය තුළ දී ය. | re-annotations | 5681559a3fba3a2184ec640aeecb428c90137ee39c3c567db9e8477fcad17ff9 |
කොප්පරා යනු කුමක්ද? | කොප්පරා යනු වියැලුනු පොල් මාංශය හෝ මදය හෝ වෙයි. පොල් තෙල් මෙයින් උකහා ගන්නා බැවින් බොහෝ පොල්-නිෂ්පාදනය කරන රටවල වැදගත් කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් බවට කොප්පරා පත් වී ඇත. පශු සම්පත සඳහා පෝෂ්‍යයක් ලෙසින් භාවිතා කෙරෙන පුන්නක්කුද මෙහිදී නිපැයේ. | original-annotations | 0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26 |
ලබන වසරේදී ( 2021 ) තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟකිරීමට සූදානම්වන , ජනප්‍රිය රංගන ශිල්පියා කවුද ? | ලබන වසරේදී ( 2021 ) තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟකිරීමට සූදානම්වන , ජනප්‍රිය රංගන ශිල්පියා කමල් හසන් ය | re-annotations | 65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30 |
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ | ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නේ මුකේෂ් අම්බානි | re-annotations | 9ed4818ede21a4c0331541788fe85f8921462ded39b59adc4ddca5e9504e5b51 |
අව දොළොස්වක යනු කුමක්ද? | අව දොළොස්වක යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ වන දොළොස්වන (12) තිථිය වෙයි. අව දොළොස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ විසිහත් (27) වන තිථිය යි. එසේම මෙය අව එකොළොස්වක තිථියට පසු සහ අව තෙළෙස්වක තිථියට පෙර තිථිය වෙයි. | original-annotations | 0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26 |
දුබල අම්ල සඳහා උදාහරණ දෙන්න. | දුර්වල අම්ල සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ:
1. ඇසිටික් අම්ලය (CH₃COOH): විනාකිරි වල දක්නට ලැබේ.
2. සිට්‍රික් අම්ලය (C₆H₈O₇): දොඩම් සහ ලෙමන් වැනි පැඟිරි පලතුරු වල පවතී.
3. කාබොනික් අම්ලය (H₂CO₃): කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවන විට සෑදේ; කාබනීකෘත බීම වල දක්නට ලැබේ.
4. හයිඩ්‍රොෆ්ලෝරික් අම්ලය (HF): කාර්මික යෙදුම්වල භාවිතා... | re-annotations | 29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.