ASR-sinhala-dataset
Collection
5 items • Updated
audio audioduration (s) 2.91 24.8 | text stringlengths 14 416 | duration float64 2.91 24.8 | video_id stringclasses 98
values | uploader stringclasses 32
values | domain stringclasses 15
values | speaker_gender stringclasses 3
values | has_noise bool 2
classes | is_code_mixed bool 2
classes |
|---|---|---|---|---|---|---|---|---|
ඔහුට අවශ්‍ය වෙනවා චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න හැබැයි ඔහුගෙ පියා සිවිල් සේවකයෙක් ඔහු බලකරනවා ඔය චිත්‍ර අනං මනං ඕවා ඇදලා වැඩක් නෑ | 10.56 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
ඔබ කතාකරපු දේවල් ඔබ පැමිණි අවස්ථා ගණන ඔබ තෝරගත්තු විෂයන් කතා කරන්න | 5.97 | rvsczE01LPQ | Sri Lanka Rupavahini | politics_and_government | male | false | false | |
හරි, සුනිල්ගේ වැඩේ ඉවර වෙනකල් මූව අරන් පලයන් හලාවත Joint එකට | 8.64 | k9NE4Ib36k0 | Koombiyo | entertainment | male | false | false | |
ඒ බුදුරජාණන් වහන්සේත් බණ කියනවා. සත්තු මරන්න එපා කියලා. | 6.72 | kcKX6m_MlyM | Shakya අරණ | religion | male | false | false | |
ඒ ඔබට අවශ්‍ය පරීක්ෂණ වලට යොමුවෙන්න ඕන. ඔය විදියට තමයි පිළිකාවක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ සහ | 8.88 | QX0Pg7E7Z20 | Arogya - ආරෝග්‍යා | health | male | false | false | |
ඔහොම ආපු ගමන් පොඩි improvements ගැනත් පොඩි idea එකක් එනවා අන්න ඒක ඔලුවෙ තියෙන්නත් ඕනෙ. consistency එකත් එක්ක improvements ඒ වචනෙත් මාර වැදගත් | 10.31 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඉදිකරපු ගොඩනැගිල්ලක්. අද වෙනකොට මේ ගොඩනැගිල්ල ඉදිකරලා අවුරුදු අනූවක් වගේ කාලයක් ගත වෙලා. ඒ වගේම අවුරුදු 53 ක කාලයක් | 9.3 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
ඔයාලට නීති පීඨයට යන්න තියෙන අදහස අත අරින්න වෙනවා එතකොට මෙන්න මේ requirement එක තමයි ඔයාලට subjects වලදි බලන්න තියෙන්නෙ හැබැයි | 9.75 | t1HvOmrl5GM | Hera's Diary | law_and_justice | female | false | true | |
ඔන්න ඔහොම, right මට ඔය වගේ opportunities ඔයාට ඕන තරම් කියන්න පුලුවන්. එතකොට රැකියාවක් කරන කාන්තාවකට | 6.69 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
රටවල් පිටින් කුස ගින්නට ගොදුරු වෙනවා එ වගේම තමයි මේ යුද්ධය සමයේදී යුද සිරකරුවන් සිවිල් වැසියන් බලහත්කාර ශ්‍රමය සඳහා යොදාගන්නව | 10.68 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබුවා ඉතින් මේ ආකාරයට | 5.52 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
කියනවානේ පිංවතුනි මකබෑවියන්, ගැලවියන්, හැප්පියන්, පොඩි වෙයන්, කැඩියන්, බිඳියන්, විනාස වෙයන් | 8.97 | 4OpK-54Y4xk | Pinwath oba පින්වත් ඔබ | religion | male | false | false | |
ඊට පස්සේ කාරණේ තමයි, හැම වෙලේම investor mindset එක හදාගන්න එක. Middle class එකක් | 5.54 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
අපි සෑහෙන area එකක් cover කරන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු time එකත් එක්ක | 5.01 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
උදාහරණයක් විදියට bock chain කියන විෂය ගැන ලියනවනම් එකට සම්බන්ධ වෙන්නෙත් cryptocurrency decentralization smart contract වගේ වචනත් | 10.14 | WRkGPBL_iQo | Techie Cony | media_marketing | female | false | true | |
ඒක හොඳයි. මේකේ තියෙන හොඳ සහ නරක ටික balance තැනක ඉඳලා අපි එක ස්වාධීන තැනක ඉඳලා කතා කරන්නේ. open mind එක විවෘතව අපි කතා කරමු. | 9.75 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඒ මිනිසුන්ගේ මම කොච්චර useful මනුස්සයෙක්ද කියන එක ගැන indicator එකක් | 5.82 | wYfPN68v7_I | Carnage | technology_and_computing | male | false | true | |
හාල් පිටි වැදුනහම මේ විදිහට පිටි ටික විසිරෙනවා නම් හාල් පිටි හොදට බැඳිල තියෙන්නේ | 6.69 | EqB2PBQSdaA | GAMI RASA | food_and_drink | male | false | false | |
ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයට ජර්මනියට ජර්මනියෙ කියන්නෙ බටහිර ජර්මනියට එවගේම ප්‍රංශයට නෙදර්ලන්තයට බෙල්ජියමට | 10.38 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
අලුත් මොනවද trends අලුතෙන් මොනාවද opportunities මේ දේ කළොත් හොඳයිද මම දැන් කරන දේ | 7.02 | N_nO3dzNvLc | Salinda Arampath | technology_and_computing | male | false | true | |
පරණ කුණු හිතේ තියාගෙන ඉන්නේ නැතුව, පරණ ජරාව සිහි කර කර ඉන්නේ නැතුව | 8.28 | kcKX6m_MlyM | Shakya අරණ | religion | male | false | false | |
පුද්ගලයන්ට අදාළ ඡායාරූප අපි හොඳින් අධ්‍යයනය කරළ තියෙන්න ඕනි. ඔබ මේ දකින්නේ ලංකාවේ අවසාන රජතුමා වෙච්ච | 8.73 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
ai generated artworks නං ඒකට බර වැඩී නං ඔයා අප්ඩේට් වෙලා ඉන්න එකෙන් ඔයාගෙ curiosity එක තියෙන එකෙන් ඔයාට පුළුවන් ඒක embrace කරගෙන ඒ වෙලාවට provide කරන්න ඒ වෙලාවට | 11.13 | N_nO3dzNvLc | Salinda Arampath | technology_and_computing | male | false | true | |
නියෝජිතයකු යැවුවනේ විදේශ අමාත්‍ය. සහභාගී නොවීම ප්‍රතිලාභ ලබා ගැනීමට බාධාවක් නෙවෙයි. මෙහෙමයි | 6.75 | rvsczE01LPQ | Sri Lanka Rupavahini | politics_and_government | male | false | false | |
ලඟකදි ඉඳං ආයි stock market එක ගැන ලොකු නැඹුරුවක් ඇවිල්ලා තියනවා රවී. ඒ කියන්නේ මං හිතන්නේ දැන් ආර්ථිකය නැවතත් යථා තත්වයට පත් වීම මත, කට්ටියගෙ දැන් අතේ ටිකක් මුදල් ගැවසීමක් සිදුවෙනවා. ඉතින් ඒකත් එක්කම මං හිතන්නේ දැනුවත්භාවයත් මං හිතන්නේ අපි කරන program හරහාත් මං හිතන්නේ දැනුවත්භාවයක් ඇති වෙලා, අර legitimate | 20.6 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
මෙය තමයි ඔබට ටිකක් නුහුරු වෙන්නේ මේ තමයි ජලභීතික අන්තර් ක්‍රියා කියල සලකන බන්ධන වර්ග | 7.8 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | false | |
ඔන්න idea validate කරගන්න ඕන ඒ කියන්නේ පළවෙනි එක තමයි තමන්ගෙ data පාවිච්චි කරන එක, ඊට පස්සේ තමයි sample phototype target market එකට දීලා බලන එක, ඊට පස්සේ තමයි තමන්ට financial feasibility තියෙනවද බලන එක, ඊලග එක තමයි තමන්ට capacity තියෙනවද කියල බලන එක, ඔය capacity කියන ගෙන කෑල්ලේ හැබැයි ඔයාව demotivate කරනවා | 16.88 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඉතින් ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සිදුවුණා මොකද රට වැටී තිබුණු තැනින් ගොඩ ගන්න. ඇයි සජබෙට වගේ යන්න හිතුවෙ නැත්තේ | 7.44 | Bgetwq544Ec | Sri Lanka Rupavahini | politics_and_government | male | false | false | |
start කරන්නේ කොතැනදී ද, emergency fund එක emergency fund එක අපි කිව්වා මාස හතර ඉඳලා හය දක්වා වන living | 6.74 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
market එකේ සමහර වෙලාවට අර යන trend එකම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොඩි disruptive ගතියක් market එක ගැහුවනම් සමහර වෙලාවට customer ගේ ඔලුවට යන්න පුලුවන්. ඕක disruption | 10.37 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
තරගාවලිය live stream කරන්නෙත් tata comminication ලම තමයි ඉතින් අද video එකින් අපි කතා කළේ | 8.25 | yUnsKm6eeDM | Techie Cony | technology_and_computing | female | false | true | |
මම මොකක්ම හරි hair related, skin related product එකක් If I recommend | 7.2 | WVpXYiP5o7s | Shanudrie | entertainment | female | false | true | |
කිසි දේකට බය වෙන්න එපා මල්ලි. මං අර උදෙත් කතා කලේ මල්ලි අර ඇත්තමද කියන්නේ කියලා බලගන්න. අවුලක් නෑනේ | 9.03 | ApNLfV31yIY | Koombiyo | entertainment | male | false | false | |
කාරණා කිහිපයක් තියෙනවා. පලවෙනි එක තමයි පමණක් business තියෙනවා ඒක මේ environment එකට ගැලපෙන්නෑ. | 6.96 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
මරණය සටහන් කරල ගොඩ නගපු ස්මාරකය වශයෙන් සටහන් කරළ තියෙනවා | 6.45 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
අද පලවෙනි සීන් එකෙ මමයි අලි තමයි ඉන්නේ අපේ ගෙදර ලොකේෂන් එකට යන මඟ පාරෙම අයිනෙ නවත්වල තමයි මේ සින් එක කරන්නේ | 10.44 | JdE6-97ibn4 | Shanudrie | entertainment | female | false | false | |
සිදු වූ හානිය. විශේෂෙන්ම වර්ග කිලෝමීටර එක්ලක්ෂ අසූ හය දාහක විතර භූමියක් | 6.69 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
ඉතින් මේක ප්‍රශ්නයක් නෑනේ ඉතිං life insurance දාගෙන තියෙනවා කියන්නේ health එකක් දාගෙන තියෙනවා කියන්නේ ඕන වෙලාවක තමන්ගේ premium එක අනුව policy එක අනුව ඉතින් මිලියන දෙක තුනක තියෙනවනේ | 8.76 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ගොඩක් අය මේ AI contents වලට රැවටෙන එක නවතීවි කියලා | 5.61 | cX4CUwFlCek | Techie Cony | technology_and_computing | female | false | true | |
ඒ බුදු රජාණන් වහන්සේ මිනිස්සු අතරට බෝ මුලෙන් වැඩියේ | 5.97 | kcKX6m_MlyM | Shakya අරණ | religion | male | false | false | |
මේ අයට විරුද්ධව අපි කියන්නෙ අර anti-semitism කියල කියන්නේ ඒ වගේ යුදෙව් විරෝධයක් ඇමරිකාවේ ඒ වගේම යුරෝපය ගත්තත් අදත් සාමාන්‍යයෙන් තියෙනව | 11.19 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | true | |
එතකොට මං ඉගෙන ගන්නව නේ repair කිරීමේ පහසු කමටත් තව වැඩි අවධානයක් දෙන්න ඕනේ කියලා අන්න ඒ වගේ තමයි neural network එකක් සැරින් සැරේ එයාගේ weights update කරගන්නවා එයාට ලැබෙන training එක අනුව | 15.09 | mdmwugXTR_I | Techie Cony | technology_and_computing | female | false | true | |
professional කෙනෙක් විදින ඔබේ ආහාර පුරුදු, ආහාර පුරුදුවලින් ඔබේ සෞඛ්‍යට බලපාන හැටි ඔබ කරන වැරදි. ඒවා ගැන ඔබව දැනුවත් කරන්න | 10.83 | PLbD4n0GfG53qbu2V4LfnOkJEQ8K34waKt | Simplebooks | health | male | false | true | |
අනාගතයේ රට භාර ගන්න දූල පුතාලා විදිහට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ගණකාධිකාරිවරයෙක්, නීතීඥයෙක් | 8.61 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
භශ්ම කාණ්ඩයක් තියෙනව මේ කාන් භශ්ම වර්ග 4 ක් නියෝජනය වෙනවා | 6.84 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | false | |
start කරද්දි business තුත් හැම වෙලේම බලන්න ඕන රවී, තමන්ට තනියම business කරන්න බෑ. පුළුවන් තරම් merges වලට, collaborations වලට, endorsements වලට පුළුවන් teamwork වලට යන්ඩ ඕන. | 11.45 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
දෙවෙනි කොටස අහනව පුතේ දුවේ, ලෝක සිතියමේ දක්වා ඇති නියං ආපදා බහුල ප්‍රදේශ තුන හඳුනාගෙන නම් කරන්න කියලා. | 7.59 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
කොහොම හරි දැන් ඉතින් මං ගොඩක් වෙලා කියව කියව මගේ order එක දෙනවා. ඊට පස්සේ මගේ කෑම එක එනකන් මම හිතුවා | 8.13 | JdE6-97ibn4 | Shanudrie | entertainment | female | true | true | |
මේ ඇඩිලින් භශ්මය රයිබෝස් සීනි කාණ්ඩය පොස්පේට් කාණ්ඩ තුන මේ ආකාරයෙන් නිරූපණය වෙනවා | 7.2 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | false | |
කීපදෙනෙක්ම මරණයට පත් වීමේ වේදනාව විඳ ගන්නට හිට්ලර්ට සිද්ධ වෙනවා | 6.78 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
යුදෙව්වන් පිළිබඳ විශාල අනුකම්පාවක් තිබුණ මොකද යුදෙව්වන් සමූල ඝාතනය කළා හිට්ලර් විසින් මේ නිසා එංගලන්තය මැදිහත් වෙලා | 9.12 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
හැමදාම හැන්දෑවට මොකද කරන්න ළමයි. මේ පැතිවල ගංජා ගහන්නැති හින්දා හොඳයි. | 8.88 | 4OpK-54Y4xk | Pinwath oba පින්වත් ඔබ | religion | male | false | false | |
හිත හිතා හිටිය කියලා ඒක නොකල වෙන්නෑ ඉවරයි. දැන් ඉඳලා මෛත්‍රීයෙන් ඉන්නවා | 6.48 | kcKX6m_MlyM | Shakya අරණ | religion | male | false | false | |
අන්තර්ජාල පරිශීලකයින් විදියට අපිට මේ වැඩේ සෑහෙන වාසි | 5.58 | WRkGPBL_iQo | Techie Cony | media_marketing | female | false | false | |
මෙයා මගෙන් pictures ඉල්ලනවා මෙයා අඩුම තරමේ අපි කෑවද නැද්ද කිය්ලවත් ඇහුවේ නෑ students ලා association එක leave කරල ගියා | 7.5 | PMzN1pY0tz0 | Simplebooks | work_and_careers | male | false | true | |
wordpress database එක update කරන්න කියලා දුන්නා. update complete | 6.93 | v4khq1q8qtA | Mat-Trix By Dhameesha | business_and_finance | male | false | true | |
ඔබට පෙනෙනවා මධ්‍යම අප්‍රිකානු සහෙල් කලාපය. අර A කියන අක්ෂරයෙන් පෙන්නන | 6.18 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | true | |
මහා බඩවැල හීනි වීම මහා බැඩ වැලේ ඇතුළත ඒ ද්‍රව්‍ය වලට ගමන් කිරීමේ අපහසුතාවක් එනවා | 7.2 | QX0Pg7E7Z20 | Arogya - ආරෝග්‍යා | health | male | false | false | |
ඔයාට පාවිච්චි වෙන්නේ වාහනය ටිකක් ඔය ළඟ ළඟ වගේ නම් සහ අපිට දැනෙන විදියට ඒ ගෙන්නන ආයතනත් ඒ අදාල තැන් වල | 10.61 | null | Biz Brains Academy | business_and_finance | male | false | false | |
ඔබ හොඳට මතක තබා ගත යුතුයි මේ සංඝටක මූලද්‍රව්‍ය කීපය | 5.82 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | false | |
ආණ්ඩුවටත් වදිනවා ජෙහාන් | 8.31 | k9NE4Ib36k0 | Koombiyo | entertainment | male | false | false | |
how to, how can i say කොහොමද ඒ communication එක impactful කරන්නේ අපි | 6.9 | PMzN1pY0tz0 | Simplebooks | work_and_careers | male | false | true | |
ඒ අවස්ථාවේදී ඔහුට වෙන විකල්පයක් තිබුන්නෑ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ | 7.65 | Bgetwq544Ec | Sri Lanka Rupavahini | politics_and_government | male | false | false | |
lady කෙනෙක් ගැන. ඒක හරිම interesting. ඉතින් මං ඒක දවස් තුනක් විතර යද්දි බලලා ඉවර කරගත්තා | 7.62 | JdE6-97ibn4 | Shanudrie | entertainment | female | false | true | |
අමාරුවෙන් හම්බ කරන සල්ලිනෙ එතකොට මේ ඒ ඒ දේවල් කරනකොට පුළුවන් තරම් බලන්න ඕන තමන් අර තමන් ආරක්ෂා වෙලා ඉන්න මොකද තමන් අන්තිමට තමන්ට මුදලක් අතේ තියෙන්නම ඕන | 11.11 | null | Biz Brains Academy | business_and_finance | male | false | false | |
බණ කියන කොට මං මැරෙන්ඩ පුළුවන්. බණ අහන කොට ඔය ඇත්තෝ මැරෙන්ඩ පුළුවන් | 5.85 | 4OpK-54Y4xk | Pinwath oba පින්වත් ඔබ | religion | male | false | false | |
මින්නේරිය වැවේ වාන් දොරටු පහක් විවෘත කර ඇති අතර එහි ජලය මුදා හැරෙන්නේ කවුඩුල්ල වැවටයි | 7.05 | ONd_9BljtKQ | Newsfirst Sri Lanka | news_and_current_affairs | male | false | false | |
ඉතින් අපි මෙච්චර කල් එහෙම කරා. ඉතින් තවත් එහෙම කරනවා. AI වලින් සමහර වැඩ | 5.97 | wYfPN68v7_I | Carnage | technology_and_computing | male | false | true | |
මේ data ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම ධාවන පිටිය අනතුරු වළක්වා ගන්න | 7.83 | K1YOh0MJbe8 | Techie Cony | technology_and_computing | female | false | true | |
එතකොට අපිට ඒ අනාවැකි ප්‍රකාශ කිරීමෙන් අපිට සූදානම් වෙන්න පුළුවන්. එතකොට | 6.33 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
ඔන්න ආපහු අපි අමු අපේ site එකට. ගිහින් කලින් වගේම custom HTML එකක් open කරලා | 7.8 | v4khq1q8qtA | Mat-Trix By Dhameesha | business_and_finance | male | false | true | |
දැන් මං මොකද කරන්නෙ මට ඇති ඊට වඩා higher purpose එකක් කරන්න එතන ඒක අපි බලන්න ඕන | 6.42 | wYfPN68v7_I | Carnage | technology_and_computing | male | false | true | |
Loan එකක් ඕනෙ මේකෙ ඊළග step එක තියන්න, right step එක තියන්න loan එකක් ඕනෙ. මම මගෙ ගෙදර මගෙ අම්මගෙන් හම්බෙච්ච මගෙ | 9.35 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
මේ වැසි තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව පුරාවට ඇති ජලාශ කිහිපයක්ම | 7.41 | ONd_9BljtKQ | Newsfirst Sri Lanka | news_and_current_affairs | female | false | false | |
දැන් ඉතින් මොනවා හරි පටන් ගෙන තියෙන්න ඕන නේ. දැන් මේ බල බල ඉන්න එපා. episode බලනවා වගේම දැන් පහුගිය episode දෙකම අපි කතා | 6.91 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඔයාව ආශ්‍රය කරලා, ඔයත් එක්ක කතා කරලා මනුස්සයෙකුට ඉගෙන ගන්න පුලුවන් දෙයක්, ඔයා entrepreneur කෙනෙක් නම්, ඔයා හිතන්නකෝ ඔයා ලංකාවේ | 6.84 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ත්‍රිකුණාමලය නාවුක කඳවුරේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට | 6.18 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
දෙවියන් වහන්සේට මගෙන් සමාව අවශ්‍ය නම් මගේ ඉදිරිපිට දණින් වැටිය යුතු යි | 6.78 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false | |
google වල තිබිච්ච knowledge graph එක තියෙනවනේ ඒකෙ බලනවා ඔයාගේ ratings | 6.3 | wYfPN68v7_I | Carnage | technology_and_computing | male | false | true | |
ඒ අනුව සාපේක්ෂව විශාල අණුවක් DNA කියන්නේ RNA සාපේක්ෂව කුඩා අණුවක් ඔබ මීට වඩා අධ්‍යයනය කරන්න පුළුවන් DNA වෙනස් කම් මම සරලව දීලා තියෙනවා | 10.98 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | true | |
වෙන්න පුළුවන් හානිය ඔබ හිතලා බලන්න කොච්චර බරපතළ වෙන්න පුළුවන්ද කියලා. | 5.94 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
සුඩානේ වගේ වෙච්ච රටක් නෙවේ නේ මේක හොඳට කාලා බීලා ඉන්න පුළුවන් රටක් නේ. ඒ කියන්නේ එහෙම මිනිස්සු ඒ decisions ගත්ත හංදා තමයි මේ level එකේ මේක තියෙන්නේ. එතකොට අපි කියන අර | 8.61 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
මනා ආදර්ශයක් සපයමින් මේ ගොඩනැගිල්ල ප්‍රතාපවත් අදත් පවතිනවා. වර්තමානයේ මේ ගොඩනැඟිල්ල | 7.65 | qpOEUFR8Ww4 | Sri Lanka Rupavahini | education | male | false | false | |
Adsense එකෙනුත් earn කරන්න පුලුවන් එතකොට සයිට් එකේ ඕගොල්ලන්ගෙ ad යනවා සරලව කිව්වොත් ඒක වෙන්නේ ගිහිල්ලා apply කරලා ඕගොල්ලන්ගෙ සයිට් එකට ඒක මෙන්න මෙතනින් තියෙනවා | 11.19 | tHMGOqYi09A | myHub LK | business_and_finance | male | false | true | |
anyways මං ඒ set එකෙන් එන්න කලින් makeup එක wash කරගත්තා. මොකද අද දවස මම වැඩ ගොඩකට යන්නෙ. ඉතින් | 9.39 | OwAzow6joYE | Shanudrie | entertainment | female | false | true | |
උඹලා හිතන එක නෙමෙයි. හරි HTTPS කියලා එකක් තියෙනවා. එකක් හෝ දෙකක් ඇති. ඒ දෙකෙන් මොකක් හරි එකක් හරි එකක් S තියන | 9.66 | v4khq1q8qtA | Mat-Trix By Dhameesha | business_and_finance | male | false | true | |
අපි කපාගන්න ලෑල්ලට මේ වගේ පිටි ටිකක් ඉහගනිමු තෙල් කොළයක් උඩින් දාලා | 6.09 | EqB2PBQSdaA | GAMI RASA | food_and_drink | male | false | false | |
එතකොට දැන් මේ අහන්නෙ අකුණු උපද්‍රවය. අපි දන්නවා අකුණු කොහොමත් සාමාන්‍යයෙන් අකුණු පිපිරෙනවා අහසේ. | 7.59 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
personal packages ඒ කියන්නේ presidential service plans පාවිච්චි කරන්න බැහැ කියන එක ඉතින් | 8.58 | p36OyhtgQFU | Techie Cony | law_and_justice | female | false | true | |
TV එකේ Add එක දාල ඔය වැඩේ කරන්න, එහෙම product එකක් රවී හදන්න ටිකක් අමරුයි, right එහෙම හැදෙ එකට වඩා ඔයාට ලේසියි brand එකක් develop කරල ඔයාගේ product කරගෙන යන්න | 9.4 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඒ කියන්නේ inflation එකෙන් වැඩිපුරම බැට කන්නේ රවී middle class එක. ඇයි... ඔයා හිතුවොත් ඔයාගේ salary එක විතරයි නම් ඔයාට එන්නේ, ඔයා ඒක මතම depend වෙනවානම්. | 11.22 | null | Biz Brains Academy | business_and_finance | male | false | true | |
ඒ හදන memes post වල comments ගිහිල්ලා මම කියෙව්වා. මට එතකොට note වුනු දෙයක් තමයි | 6.66 | OwAzow6joYE | Shanudrie | entertainment | female | false | true | |
ඒ වගේ වෙලාවකදි stand base එකෙන් support එකක් ලැබෙනවා වැටෙන්නේ නැතුව තියෙන්න. | 6.12 | l6N6kJHQQug | Techie Cony | technology_and_computing | female | false | true | |
යොදාගන්න පුළුවන්. මොකද විවෘත ස්ථානයක සමහරවිට අපි තමයි උසම කෙනා වෙන්න පුළුවන් | 6.6 | 7uHI-oX85UI | Channel NIE | education | male | false | false | |
අනිත් කාරණාව තමයි මේ වගේ base model එක කියන්නේ premium LG experience එක නෙවෙයි. | 6.6 | NAkvwjR2pSA | Techie Cony | technology_and_computing | female | false | true | |
දානේ වෑංජන දහයක් ගෙනල්ලා අච්චාරුව ගෙදර තියලා ඇවිල්ලා. ඒකම ඇති අඩ අඩා ඉන්න. | 6.3 | kcKX6m_MlyM | Shakya අරණ | religion | male | false | false | |
English ඔයාට යූස් කරන්න වෙනවා මීට අමතරව Jaffna වල ඒ වගේම වෙන | 6.15 | t1HvOmrl5GM | Hera's Diary | law_and_justice | female | false | true | |
එහිදි අපි දකිනව කොපර් සල්ෆේට නිල්පාටයි නමුත් ප්‍රෝටීන පවතින කොට | 6.3 | 1IJWTk4OJNU | Channel NIE | education | male | false | false | |
මේ ටික් උඩින් දාමු එතකොට හරියනවා | 7.38 | CC3nE23i8-o | Anoma's Kitchen | food_and_drink | female | false | false | |
මැදපෙරදිග ඊශ්‍රායලයෙන් මේක අද වෙනකන් මැදපෙරදිග ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා ආරම්භය දෙවෙනි ලෝක යුද්දෙන් | 11.01 | J19XUE9VFxs | Vidusara Online | history_and_cultural | male | false | false |