textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ඒ දෙදහස් එකොළහ දොළහයි දහනවය . | ඒ 2011 12 19 . |
ලංකාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස (ජී.ඞී.පී.) සියයට දහය පමණයි. | ලංකාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස (ජී.ඞී.පී.) 10% පමණයි. |
මං කීප සැරයක්ම උඹල එක්ක අසාර්ථක වුනා.මට ඒව අමතක නෑ විජිත - විට කහට බැඳිච්ච දත් පෙන්වා කට කොනකින් හිනා වෙන ,බොරුවට ඔළුවෙ කැක්කුමයි කියල හැමදාමත් පංතියේ නිදා ගත්ත උඹ සම්බන්ධයෙන් මං අන්තිම අසාර්ථකයි.උඹව ඉස්කෝලෙ රඳව ගන්න මට බැරි වුනා.අස්වෙන්න හැබෑ හේතුව උඹ නොකිව්වත් මට තේරුම් ගන්න අපහසු නෑ.උඹ පංතියෙ අනිත් ළමයින්ට වඩා අවුරු... | මං කීප සැරයක්ම උඹල එක්ක අසාර්ථක වුනා.මට ඒව අමතක නෑ විජිත - විට කහට බැඳිච්ච දත් පෙන්වා කට කොනකින් හිනා වෙන ,බොරුවට ඔළුවෙ කැක්කුමයි කියල හැමදාමත් පංතියේ නිදා ගත්ත උඹ සම්බන්ධයෙන් මං අන්තිම අසාර්ථකයි.උඹව ඉස්කෝලෙ රඳව ගන්න මට බැරි වුනා.අස්වෙන්න හැබෑ හේතුව උඹ නොකිව්වත් මට තේරුම් ගන්න අපහසු නෑ.උඹ පංතියෙ අනිත් ළමයින්ට වඩා අවුරු... |
සමස්ත ගම සහ එයට අයත් කුඹුරු ඇතුළුව සියල්ල ආවරණය වන පරිදි අලි වැට ඉදි කරන අතර අලීන්ට අවශ්‍ය කෑම සැපයීම සඳහා අක්කර දහය දහස් ක් හා පහළොව දහස් ක් අතර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් වෙන් කර අලීන්ට අවශ්‍ය බෝග වර්ග වගා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. | සමස්ත ගම සහ එයට අයත් කුඹුරු ඇතුළුව සියල්ල ආවරණය වන පරිදි අලි වැට ඉදි කරන අතර අලීන්ට අවශ්‍ය කෑම සැපයීම සඳහා අක්කර 10000 ක් හා 15000 ක් අතර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් වෙන් කර අලීන්ට අවශ්‍ය බෝග වර්ග වගා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. |
දෙදහස් පහළොව ජනවාරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙනයද්දී ඊට වාසිදායක ලෙස හුදු රාජපක්ෂ විරෝධයක් පමණක් මත දූෂන විරෝධය හා නීතියේ ආධිපත්‍ය වැනි ලිබරල් සටන් පාඨ මත ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු ගෙන ගිය අතර රාජපක්ෂ පාලනයේ හොරු ඇල්ලීමට ජාතික විධායක සභාවේත්, දූෂණ විමර්ශන ක්‍රියාවලියේ... | 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙනයද්දී ඊට වාසිදායක ලෙස හුදු රාජපක්ෂ විරෝධයක් පමණක් මත දූෂන විරෝධය හා නීතියේ ආධිපත්‍ය වැනි ලිබරල් සටන් පාඨ මත ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු ගෙන ගිය අතර රාජපක්ෂ පාලනයේ හොරු ඇල්ලීමට ජාතික විධායක සභාවේත්, දූෂණ විමර්ශන ක්‍රියාවලියේත් සක්‍ර... |
කොම්පියුටර් පිස්සුව මට හැදුනේ එක්දහස් නවසිය අනූ හතර දි පමණය. | කොම්පියුටර් පිස්සුව මට හැදුනේ 1994 දි පමණය. |
ඔය සිලු කරුණු නිසා දෙක+දෙක=පහ ලෙස හෝ දෙක+දෙක=පනස් පහ ලෙස හෝ ගනන් හැදුවත් බටහිරයන්ට සහ උන්ගේ ගැත්තන්ට රනිල්ව බලයට පත්කිරීම ලෙහෙසි නැත. | ඔය සිලු කරුණු නිසා 2+2=5 ලෙස හෝ 2+2=55 ලෙස හෝ ගනන් හැදුවත් බටහිරයන්ට සහ උන්ගේ ගැත්තන්ට රනිල්ව බලයට පත්කිරීම ලෙහෙසි නැත. |
අවුරුදු දහනවය යි මාස අට යි. | අවුරුදු 19 යි මාස 08 යි. |
පහ ග්‍රන්ථ නාමාවලිය | 5 ග්‍රන්ථ නාමාවලිය |
ජනවාරි දෙදහස් දහසය @ ශ්‍රී ලංකා | ජනවාරි 2016 @ ශ්‍රී ලංකා |
මේ දෙකම එකතු කරලා තමයි දෙදහස් හතර දී 'සංගීත කවය' පිහිටුවා තිබෙන්නේ.මීට කලින් දෙදහස් හය - දෙදහස් හත වර්ෂවල 'රිදම් ඔෆ්් ද මෙරූන්ස්' සන්දර්ශන දෙකක් පවත්වා තිබෙනවා."අපි මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස ප‍්‍රසංගය පවත්වනවා. | මේ දෙකම එකතු කරලා තමයි 2004 දී 'සංගීත කවය' පිහිටුවා තිබෙන්නේ.මීට කලින් 2006 - 2007 වර්ෂවල 'රිදම් ඔෆ්් ද මෙරූන්ස්' සන්දර්ශන දෙකක් පවත්වා තිබෙනවා."අපි මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස ප‍්‍රසංගය පවත්වනවා. |
සොෆ්ට් ලෝජික් පරිසර කලාපයක් හුණුපිටියේ (හය) (හත්සිය අනූ නවය) | සොෆ්ට් ලෝජික් පරිසර කලාපයක් හුණුපිටියේ (6) (799) |
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලංකාවෙන් ඩොලර් මිලියන දෙකක ණයක් | කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලංකාවෙන් ඩොලර් මිලියන 2ක ණයක් |
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ (හත) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. | නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. |
මෙයින් ශාක විශේෂ තිස් තුනක් ශ්‍රී | මෙයින් ශාක විශේෂ 33ක් ශ්‍රී |
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් දෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ මිලියන හැත්තෑවක් සියයක් තියා සතයක්වත් මං අරන් නෑ කියා ය. | පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් දෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ මිලියන 70ක් 100ක් තියා සතයක්වත් මං අරන් නෑ කියා ය. |
අභියාචන ක‍්‍රියාවලිය දෙදහස් දහසය සැප්තැම්බර් මාසය දක්වා ඇදී යනු ඇති හෙයින් සිරකරුවෝ තිදෙනා තානාපතිවරයාගේ උපදෙස පිළිපැදීමට තීරණය කළහ. | අභියාචන ක‍්‍රියාවලිය 2016 සැප්තැම්බර් මාසය දක්වා ඇදී යනු ඇති හෙයින් සිරකරුවෝ තිදෙනා තානාපතිවරයාගේ උපදෙස පිළිපැදීමට තීරණය කළහ. |
කියවීම හතර ලක්ෂණ සහ විස්තර. | කියවීම 4 ලක්ෂණ සහ විස්තර. |
අනිවාර්යයෙන් සති දෙක කට වරක් සැලුන් එකෙන් මේන්ටේන් කරන්න. | අනිවාර්යයෙන් සති 2 කට වරක් සැලුන් එකෙන් මේන්ටේන් කරන්න. |
යහ පාලනය උදා කරන බව පවසා බිහි කර ගත් යහ පාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර මගඩිය නිසා රටට සිදු පාඩුව රුපියල් කෝටි හය දහස්ට ආසන්න වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසන විට ඊට එරෙහිව නැඟෙන විශ්වාසභංගය යටපත් කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ජනාධිපති සිරිසේන මහතා රට අමතා ගාම්භීර ලෙස ප්‍රකාශ කර සිටියේ ය. | යහ පාලනය උදා කරන බව පවසා බිහි කර ගත් යහ පාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර මගඩිය නිසා රටට සිදු පාඩුව රුපියල් කෝටි 6,000ට ආසන්න වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසන විට ඊට එරෙහිව නැඟෙන විශ්වාසභංගය යටපත් කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ජනාධිපති සිරිසේන මහතා රට අමතා ගාම්භීර ලෙස ප්‍රකාශ කර සිටියේ ය. |
ඊයේ(අටෙන් හතර/දෙදහස් දහහතර) සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් ... පහ | ඊයේ(04/08/2014) සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් ... 5 |
අපේ පංතියෙ හිටපු අනිත් එවුනුත් මූට දෙවෙනි නෑ හිටපු සෙට් එකේ හොදකම කොච්චරද කියනවනම් අන්තිම මාස දහය ට පංතිභාර ගුරුවරු එකොළහ දෙනෙක් මාරු උනා එන එන කෙනා මේක කරන්න බෑ කියල වෙන පන්තියකට මාරු වෙනව. | අපේ පංතියෙ හිටපු අනිත් එවුනුත් මූට දෙවෙනි නෑ හිටපු සෙට් එකේ හොදකම කොච්චරද කියනවනම් අන්තිම මාස 10 ට පංතිභාර ගුරුවරු 11 දෙනෙක් මාරු උනා එන එන කෙනා මේක කරන්න බෑ කියල වෙන පන්තියකට මාරු වෙනව. |
වෛද්‍ය සමන්ත ජයවර්ධන රෝයල් රෝහල (පුද්) සමාගම එකසිය දොළහ පහ ලක්ෂ පනස් නවය දහස් දෙසිය හැට අට | වෛද්‍ය සමන්ත ජයවර්ධන රෝයල් රෝහල (පුද්) සමාගම 0112 559268 |
එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප් රචලිත මතය වන්නේ සෙන් දහම ප් රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක් රිව පන්සිය විස්ස දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. | එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප් රචලිත මතය වන්නේ සෙන් දහම ප් රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක් රිව 520 දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. |
රජයේ සේවකයන්ට රුපියල් එක්දහස් දෙසීය ක පඩි වැඩිවීමක් කියලා. | රජයේ සේවකයන්ට රු. 1200 ක පඩි වැඩිවීමක් කියලා. |
මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමෙන් පසුව එයට විරුද්ධ අදහස් දක්වා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් හෙට (පහළොවදා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කියා සිටියේය. | මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමෙන් පසුව එයට විරුද්ධ අදහස් දක්වා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් හෙට (15දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කියා සිටියේය. |
රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. තුනෙන් දෙදහස් පහළොව/අට දිවයින මූලාශ්‍රය. | රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය. |
ඔහු මාතර රාහුල විද්‍යාලයේ (එක්දහස් නවසිය අසූව – එක්දහස් නවසිය අනූ තුන) ආදි සිසුවෙකි.. | ඔහු මාතර රාහුල විද්‍යාලයේ (1980 – 1993) ආදි සිසුවෙකි.. |
මිටිකිරි කෝප්ප එක සමඟ උදු ඇට හොඳින් ග්‍රයින්ඩ්‍රර් එකේ දමා ක්‍රීම් වගේ වෙන්න අඹරා ගන්න.. | මිටිකිරි කෝප්ප 1 සමඟ උදු ඇට හොඳින් ග්‍රයින්ඩ්‍රර් එකේ දමා ක්‍රීම් වගේ වෙන්න අඹරා ගන්න.. |
මේක ඉතින් ගියර් පහකින් සමන්විතව තමා එන්නේ | මේක ඉතින් ගියර් 5කින් සමන්විතව තමා එන්නේ |
එම අනතුරෙන් මගීන් තිස් දෙක කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය. | එම අනතුරෙන් මගීන් 32 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය. |
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සෙරෙඩිපිටි – තුන ආපන ශාලාව සකසන සැන්ඩ්විච් වර්ගයක්, ලොව මිලෙන් අධිකම සැන්ඩ්විච් වර්ගය ලෙස සැලකේ. | අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සෙරෙඩිපිටි – 3 ආපන ශාලාව සකසන සැන්ඩ්විච් වර්ගයක්, ලොව මිලෙන් අධිකම සැන්ඩ්විච් වර්ගය ලෙස සැලකේ. |
දෙදහස් හත වසරේදී ජොහැන්ස්බර්ග් හීදි පැවැති පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය ඉන්දියාවට ජය ගැනීම සදහාද ගෞතම් ගාම්භීර් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. | 2007 වසරේදී ජොහැන්ස්බර්ග් හීදි පැවැති පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය ඉන්දියාවට ජය ගැනීම සදහාද ගෞතම් ගාම්භීර් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. |
ඬේවිඩ් වොල්ෂ් විසිනි , දෙදහස් දහතුන පෙබරවාරි විසි හය | ඬේවිඩ් වොල්ෂ් විසිනි , 2013 පෙබරවාරි 26 |
එවැනි කොල්ල කල්ලිවල ක‍්‍රියාකාරීත්වය වඩා ප‍්‍රබල ලෙස පළමුව අසන්නට ලැබෙන්නේ එක්දහස් නවසිය අසූ තුන කළු ජූලියෙන් පසුවය. | එවැනි කොල්ල කල්ලිවල ක‍්‍රියාකාරීත්වය වඩා ප‍්‍රබල ලෙස පළමුව අසන්නට ලැබෙන්නේ 1983 කළු ජූලියෙන් පසුවය. |
ජීවිතය නම් පහළොව | ජීවිතය නම් 15 |
උතුරු නැගෙනහිර සාමය රකින්නට පැමිණි ඉන්දීය සාම සාධක සොල්දාදුවන් එක්දහස් දෙසීය ක්‌ද රජිව් ගාන්ධිද අවසානයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට බිලිවිය. | උතුරු නැගෙනහිර සාමය රකින්නට පැමිණි ඉන්දීය සාම සාධක සොල්දාදුවන් 1200 ක්‌ද රජිව් ගාන්ධිද අවසානයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට බිලිවිය. |
එමක බොරුව හතර සැරයක් කිව්වොත් ඇත්ත වෙන්නේ නැහැ. | එමක බොරුව 4 සැරයක් කිව්වොත් ඇත්ත වෙන්නේ නැහැ. |
දහඅට වන ආසියානු ක්‍රිඩා උළෙල සදහා ඉදිරපත් වන ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දුනීසියාව බලා අද පිටත් වුණා.මෙතෙක් පැවති ආසියානු ක්‍රීඩා උළෙලකට ශ්‍රි ලංකාව සහභාගි කරන වැඩිම කණ්ඩායම් මෙන්ම ශ්‍රි ලංකාව වැඩිම ක්‍රිඩා ඉසව් ගණනකට සහභාගි වන ආසියනු ක්‍රිඩා උළෙල ද මෙය වෙනවා. | 18 වන ආසියානු ක්‍රිඩා උළෙල සදහා ඉදිරපත් වන ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දුනීසියාව බලා අද පිටත් වුණා.මෙතෙක් පැවති ආසියානු ක්‍රීඩා උළෙලකට ශ්‍රි ලංකාව සහභාගි කරන වැඩිම කණ්ඩායම් මෙන්ම ශ්‍රි ලංකාව වැඩිම ක්‍රිඩා ඉසව් ගණනකට සහභාගි වන ආසියනු ක්‍රිඩා උළෙල ද මෙය වෙනවා. |
අපි කරන්නෙ ඒ හතර එකට දාන එක. | අපි කරන්නෙ ඒ 4 එකට දාන එක. |
පහළොව වන වගන්තිය සෑම පුද්ගලයකුටම ජාතිකත්වයකට හිමිකම් ඇත. | 15 වන වගන්තිය සෑම පුද්ගලයකුටම ජාතිකත්වයකට හිමිකම් ඇත. |
නෙට් ඒකෙන් ෆොටෝස් ගත්තු ඒක වැරදි නෑ, ඒ වුනාට,එක. | නෙට් ඒකෙන් ෆොටෝස් ගත්තු ඒක වැරදි නෑ, ඒ වුනාට,1. |
උඹට දැන් ගන්නවානම් ගන්න වෙන්නේ සියය-හාරසිය අලුත් වර්ෂන් එක. | උඹට දැන් ගන්නවානම් ගන්න වෙන්නේ 100-400 අලුත් වර්ෂන් එක. |
ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන්කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි පහ දහස්ක් පමණ ඉහළින් වෙනත් ගුවන් යානයක් ඇත් ද යන්නයි. | ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන්කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි 5000ක් පමණ ඉහළින් වෙනත් ගුවන් යානයක් ඇත් ද යන්නයි. |
(අනූ දෙක) � දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ වී කටයුතු කල යුතුද? | (92) � දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ වී කටයුතු කල යුතුද? |
දෙදහස් පහළොව ජනවාරි අට වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා හංසයාගෙන් ජනාධිපතිවරණයට තරග වැද හය වෙනි විධායක ජනාධිපති ලෙස පත්වනුයේ එවකට පොදු විපක්ෂයේ සියලුම ඡන්ද එකතුව | 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා හංසයාගෙන් ජනාධිපතිවරණයට තරග වැද 6 වෙනි විධායක ජනාධිපති ලෙස පත්වනුයේ එවකට පොදු විපක්ෂයේ සියලුම ඡන්ද එකතුව |
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීම සඳහා එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීම සඳහා රුපියල් මිලියන හැට හතරක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ... | කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීම සඳහා එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති න... |
දෙදහස් දහඅට වර්ෂයේ වැඩිම ආදායම් ලාභීයා විරාත් කෝලි | 2018 වර්ෂයේ වැඩිම ආදායම් ලාභීයා විරාත් කෝලි |
මේ ප්‍රදේශය තුළ එල්ලංගා පද්ධති දොළහක් ක්‍රියාත්මක වන අතර වැව් හැත්තෑ අටක් පමණ ඊට අයත් වෙයි. | මේ ප්‍රදේශය තුළ එල්ලංගා පද්ධති 12ක් ක්‍රියාත්මක වන අතර වැව් 78ක් පමණ ඊට අයත් වෙයි. |
යම් ආකාරයකින් මෙය කඩ කිරීමක් සිදුවී ඇති බව ඔප්පු වුවහොත් ඩොලර් පනහ දහස් දක්වා දඩ මුදලකට යටත් කිරීමට හෝ වසරක සිරද~ුවමක් ලබාදීමට හැකියි. | යම් ආකාරයකින් මෙය කඩ කිරීමක් සිදුවී ඇති බව ඔප්පු වුවහොත් ඩොලර් 50,000 දක්වා දඩ මුදලකට යටත් කිරීමට හෝ වසරක සිරද~ුවමක් ලබාදීමට හැකියි. |
එසේ යොමු කිරීමෙන් පසුව සවස පහයි තිහ ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැමිණ දිමුතු මෙනවියගෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇති අතර ඇයගේ අතුරුදහන්වීම සැලවීමෙන් පසු ඒවන විට ලංකාවට පැමිණි ඥාතීන් හමුවීමට පවා නොගොස් පැය එක හමාරක කාලයක් එකී ප්‍රකාශය සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කළ බවත් පක්ෂ ... | එසේ යොමු කිරීමෙන් පසුව සවස 5.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැමිණ දිමුතු මෙනවියගෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇති අතර ඇයගේ අතුරුදහන්වීම සැලවීමෙන් පසු ඒවන විට ලංකාවට පැමිණි ඥාතීන් හමුවීමට පවා නොගොස් පැය එක හමාරක කාලයක් එකී ප්‍රකාශය සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කළ බවත් පක්ෂ කාර්... |
අවුරුද්දකට සියයට එකයි ශත පහ ක් වන ඝණත්වය අඩුවෙනවා. | අවුරුද්දකට සියයට 1.5 ක් වන ඝණත්වය අඩුවෙනවා. |
හයිටියේ සහ ලෙබනනයේ සේවය සඳහා යන ශ‍්‍රී ලාංකික ආරක්ෂක හමුදා භට කණ්ඩායම් සෑම මාස හය කට වරක්ම මාරු කෙරෙන අතර මීළඟ සාම සාධක භට කණ්ඩායම අගෝස්තුවේදී හයිටි බලා යාමට නියමිතයි. | හයිටියේ සහ ලෙබනනයේ සේවය සඳහා යන ශ‍්‍රී ලාංකික ආරක්ෂක හමුදා භට කණ්ඩායම් සෑම මාස 6 කට වරක්ම මාරු කෙරෙන අතර මීළඟ සාම සාධක භට කණ්ඩායම අගෝස්තුවේදී හයිටි බලා යාමට නියමිතයි. |
ඝාතනයට ලක්ව ඇත්තේ රෙස්ලි කරුණාතිලක නමැති තිහ හැවිරිදි පුද්ගලයෙකු බවත්,ඔහුගේ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමු කොට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියි. | ඝාතනයට ලක්ව ඇත්තේ රෙස්ලි කරුණාතිලක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බවත්,ඔහුගේ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමු කොට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියි. |
සමාකරන් අප්පච්චී (දොළහ) | සමාකරන් අප්පච්චී (12) |
සාම්ප්‍රදායි සජීවිකරණයේ පෙනුම අදටත් පෙර සේම පවතින අතර සජීවිකරණ නිරූපන ශිල්පියාගේ ක්‍රියාදාමයන් අදටත් අත්‍යාවශ්‍ය වේ. හැත්තෑව දශකයේදී පවා නොවෙනස් ව පැවතී ඇත. | සාම්ප්‍රදායි සජීවිකරණයේ පෙනුම අදටත් පෙර සේම පවතින අතර සජීවිකරණ නිරූපන ශිල්පියාගේ ක්‍රියාදාමයන් අදටත් අත්‍යාවශ්‍ය වේ. 70 දශකයේදී පවා නොවෙනස් ව පැවතී ඇත. |
ලිපිනය: අංක විසි හත, වික්‍රමරත්න මාවත, කොහුවල, ශ්‍රී ලංකාව. | ලිපිනය: අංක 27, වික්‍රමරත්න මාවත, කොහුවල, ශ්‍රී ලංකාව. |
නුවන් වනිගරත්න මේ වනවිට දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් දෙදෙනකුට ඉහළ තනතුරු දෙකක් ලබාදී ඇති අතර තම ආයතනයේ සේවය කරන වයස අවුරුදු හැට ඉක්‌මවූ පුද්ගලයන් දෙදෙනකුට සේවා දිගු ලබා දී තිබේ. | නුවන් වනිගරත්න මේ වනවිට දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් දෙදෙනකුට ඉහළ තනතුරු දෙකක් ලබාදී ඇති අතර තම ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්‌මවූ පුද්ගලයන් දෙදෙනකුට සේවා දිගු ලබා දී තිබේ. |
අද(තිස් එක) දින අත්අඩංගුවට ගෙන ඇති මෙම ධීවරයින් තිදෙනා රාමේෂ්වරම්හි මණ්ඩපම් පොලිසිය වෙත භාර දී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. | අද(31) දින අත්අඩංගුවට ගෙන ඇති මෙම ධීවරයින් තිදෙනා රාමේෂ්වරම්හි මණ්ඩපම් පොලිසිය වෙත භාර දී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. |
සුද්දා එක්දහස් අටසිය හැත්තෑ දෙකදී ඒ සොරොව්ව වැහෙන්න තමයි වැව් බැම්ම උස් කලේ…. එක්දහස් නවසිය හැත්තෑ අට දී ඒ සොරොව්ව ආයෙ හමුවුණා… | සුද්දා 1872දී ඒ සොරොව්ව වැහෙන්න තමයි වැව් බැම්ම උස් කලේ…. 1978 දී ඒ සොරොව්ව ආයෙ හමුවුණා… |
නොවැම්බර් දහහතර දා පස්වරු හතරයි මිනිත්තු හතළිහ ට ගමන් ආරම්භ කරන මෙම වන්දනා චාරිකාව නොවැම්බර් විසි නවයදා රාත්‍රී දොළහ ට නිමා කිරීමට නියමිතය. | නොවැම්බර් 14 දා පස්වරු 4.40ට ගමන් ආරම්භ කරන මෙම වන්දනා චාරිකාව නොවැම්බර් 29දා රාත්‍රී 12.00ට නිමා කිරීමට නියමිතය. |
තුන්වැනි වතාවට අගෝස්තු දෙවැනිදා ජෙට්ලයිනර් නෞකාව කන්කසන්තුරේ ඉඳලා ත‍්‍රිකුණාමල වරායට ගමන් කරනකොට හවස දෙක ට විතර එල්.ටී.ටී.ඊ.ය ඇටෑක් කළා. | තුන්වැනි වතාවට අගෝස්තු 02 වැනිදා ජෙට්ලයිනර් නෞකාව කන්කසන්තුරේ ඉඳලා ත‍්‍රිකුණාමල වරායට ගමන් කරනකොට හවස 2 ට විතර එල්.ටී.ටී.ඊ.ය ඇටෑක් කළා. |
ඒ හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් සමඟින්. | ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින්. |
සුරංග ලක්මාල් ලකුණු පහ කට කඩුලූ තුන ක් බිඳ හෙලූ අතර, දසුන් ශානක ලකුණු විසි තුන කට කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත්වුණා. | සුරංග ලක්මාල් ලකුණු 5 කට කඩුලූ 3 ක් බිඳ හෙලූ අතර, දසුන් ශානක ලකුණු 23 කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත්වුණා. |
[පෙබ දහහතර- වැලන්ටයිම වෙනුවෙනි.] | [පෙබ 14- වැලන්ටයිම වෙනුවෙනි.] |
සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, සටන් විරාම ගිවිසුමට එරෙහි ජනමතය ගොඩනැගීම, දෙදහස් දෙක රනිල් වික්‍රමසිංහහ ආණ්ඩු බිඳ දැමීම, පරිවාස ආණ්ඩු ආදර්ශය, මහින්ද ජනාධිපති ධුරයට ගෙන ඒම සහ වත්මන් රජය සහ ජනතාව, කොටි යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන ස්ථාවරයට ගෙන ඒම ඒ අතර කැපී පෙනේ. | සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, සටන් විරාම ගිවිසුමට එරෙහි ජනමතය ගොඩනැගීම, 2002 රනිල් වික්‍රමසිංහහ ආණ්ඩු බිඳ දැමීම, පරිවාස ආණ්ඩු ආදර්ශය, මහින්ද ජනාධිපති ධුරයට ගෙන ඒම සහ වත්මන් රජය සහ ජනතාව, කොටි යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන ස්ථාවරයට ගෙන ඒම ඒ අතර කැපී පෙනේ. |
මන්නාරම සමුහ මිනීවළෙන් හමුවු ඇටසැකිලි ගණන එකසිය හැත්තෑ පහ දක්වා ඉහළට | මන්නාරම සමුහ මිනීවළෙන් හමුවු ඇටසැකිලි ගණන 175 දක්වා ඉහළට |
සහ අටසිය පනහ දුරකථන වල | සහ 850 දුරකථන වල |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙහි මෙහෙයුම් කමිටුව මඟින් පත් කළ විද්වත් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා හයක් පිළිබඳව වූ තාක්ෂණික ඉදිරිපත් කිරීම්වලින් පස්වරු සැසිය සමන්විතය විය. | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙහි මෙහෙයුම් කමිටුව මඟින් පත් කළ විද්වත් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා 6ක් පිළිබඳව වූ තාක්ෂණික ඉදිරිපත් කිරීම්වලින් පස්වරු සැසිය සමන්විතය විය. |
දෙදහස් දොළහ සැප්තැම්බර් දහසය රෝහණ කුමාර අමරකෝන් විවිධ, විශ්ලේෂණ | 2012 සැප්තැම්බර් 16 රෝහණ කුමාර අමරකෝන් විවිධ, විශ්ලේෂණ |
එහෙම හිටපු අයගෙන්, අපේ රටම දන්න අඳුරන සුප්‍රසිද්ධ චරිතයක් වුණු සෑම් විජේසිංහ (සැම්සන් සේන සමරකෝන් විජේසිංහ) මහතාව (එක්දහස් නවසිය විසි එක - දෙදහස් දහහතර) නම් කරන්න පුලුවන්. | එහෙම හිටපු අයගෙන්, අපේ රටම දන්න අඳුරන සුප්‍රසිද්ධ චරිතයක් වුණු සෑම් විජේසිංහ (සැම්සන් සේන සමරකෝන් විජේසිංහ) මහතාව (1921 - 2014) නම් කරන්න පුලුවන්. |
එකවර පැපොල රෝගීන් හැත්තෑව, අසූව සිටියා. | එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. |
වර්තමාන රජුගේ වයස අවුරුදු තිහ ක් වේ. | වර්තමාන රජුගේ වයස අවුරුදු 30 ක් වේ. |
සර් ලක්ෂ පනහක් විතර තියෙනවා නේද, සර්? | සර් ලක්ෂ 50ක් විතර තියෙනවා නේද, සර්? |
සොෆ්ට්ලොජික් එකෙන් ලැප්ටොප් ( එක දෙක තුන ... | සොෆ්ට්ලොජික් එකෙන් ලැප්ටොප් ( 1 2 3 ... |
දෙසැම්බර් විසි නවය දා, සිංහල තරුනයින් සිව්දෙනෙකු මුස්ලිම් කඩයකට පැමින දුම්වැටි ලබාගෙන මුදල් නොදී යාමට උත්සාහ කල අවස්ථාවේ ඇවිලී ගිය බහින්බස්වීමක් ගැටුමක් ආසන්නයට ම ගොස් පසුව සන්සිඳුන බවත් තවත් නම් සඳහන් කිරීමට අකමැති වූ මුස්ලිම් තරුනයෙක් අපට කීවේ ය. | දෙසැම්බර් 29 දා, සිංහල තරුනයින් සිව්දෙනෙකු මුස්ලිම් කඩයකට පැමින දුම්වැටි ලබාගෙන මුදල් නොදී යාමට උත්සාහ කල අවස්ථාවේ ඇවිලී ගිය බහින්බස්වීමක් ගැටුමක් ආසන්නයට ම ගොස් පසුව සන්සිඳුන බවත් තවත් නම් සඳහන් කිරීමට අකමැති වූ මුස්ලිම් තරුනයෙක් අපට කීවේ ය. |
අසූව දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් මෙම වසරේ දී මෙරටින් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය සැලකිය යුතු ඉහළ යාමක් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙනවා. | 80 දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් මෙම වසරේ දී මෙරටින් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය සැලකිය යුතු ඉහළ යාමක් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙනවා. |
ශත දහය ක් ඔහු අත තැබීය.මේ මහත්තුරු දෙන්නා, වැඩි කල් යන්න ඉස්සර වෙලා තට්ටු දෙකක ගෙවල් හදනවා. | ශත 10 ක් ඔහු අත තැබීය.මේ මහත්තුරු දෙන්නා, වැඩි කල් යන්න ඉස්සර වෙලා තට්ටු දෙකක ගෙවල් හදනවා. |
එසේම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා අගමැති ධුරයට පත් වූ එකම මහජන නියෝජිතයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා ය. එක්දහස් නවසිය අනූ හතර ඔක්තෝබර් විසි අට දින සිට දෙදහස් එක ඔක්තෝබර් දහය දක්වා ද දෙදහස් හතර අප්‍රේල් විසි දෙක සිට දෙදහස් පහළොව ජනවාරි නවය දක්වා ද ඔහු විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේය. | එසේම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා අගමැති ධුරයට පත් වූ එකම මහජන නියෝජිතයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා ය. 1994 ඔක්තෝබර් 28 දින සිට 2001 ඔක්තෝබර් 10 දක්වා ද 2004 අප්‍රේල් 22 සිට 2015 ජනවාරි 09 දක්වා ද ඔහු විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේය. |
කෙසේ වුවත්දෙදහස් දහ අටේ දහයයි දහහතර දින ලංවිම සාමාන්‍යාධිකාරිවරයා වෙස්ට් කෝස්ට් සමාගමට දන්වා ඇත්තේ අන්තර්කාලීන විසඳුමක් ලෙස විදුලිය මිලදී ගැනීමෙහි ඇති පරාමිතීන් සඳහා නව අගයන් යෝජනා කර ඇතද මේ දක්වාම වෙස්ට් කෝස්ට් සමාගම ඒ කෙරෙහි කිසිදු නැඹුරුවක් දක්වා නැති බවය. | කෙසේ වුවත් 2018.10.14 දින ලංවිම සාමාන්‍යාධිකාරිවරයා වෙස්ට් කෝස්ට් සමාගමට දන්වා ඇත්තේ අන්තර්කාලීන විසඳුමක් ලෙස විදුලිය මිලදී ගැනීමෙහි ඇති පරාමිතීන් සඳහා නව අගයන් යෝජනා කර ඇතද මේ දක්වාම වෙස්ට් කෝස්ට් සමාගම ඒ කෙරෙහි කිසිදු නැඹුරුවක් දක්වා නැති බවය. |
ඉහත දක්වන ලද සාධක ඔස්සේ බලන විට දරිද් රතා ලක්ෂණ වන ඒක පුද්ගල ආදායම ඩොලර් තුන්සිය ට අඩු වීම, කෘෂිකර්මය මත යැපීම, ප් රඡා විද් යාත්මක නොදියුණු, අධික ජනසංඛ් යාව හා ස්වභාවික විපත් බහුල වීම යන සාධක අන්තර්ගතය. | ඉහත දක්වන ලද සාධක ඔස්සේ බලන විට දරිද් රතා ලක්ෂණ වන ඒක පුද්ගල ආදායම $ 300 ට අඩු වීම, කෘෂිකර්මය මත යැපීම, ප් රඡා විද් යාත්මක නොදියුණු, අධික ජනසංඛ් යාව හා ස්වභාවික විපත් බහුල වීම යන සාධක අන්තර්ගතය. |
රුපියල් පනස් හතර, බිංදුව න් මළ ගෙවල් මගුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. | රුපියල් 54, 000 න් මළ ගෙවල් මගුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. |
එහි ජාතික උත්සවය අද (අට) පස්වරුවේ කොළඹ හත නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධන පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවයි. | එහි ජාතික උත්සවය අද (08) පස්වරුවේ කොළඹ හත නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධන පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවයි. |
තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම සියයක් … | තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක් … |
සාමාන්‍යෙයන් මනමාලියෙක්ට අන්දවන්න පළපුරුදු නම ගිය කෙනෙක් රුපියල් විසි පහ දහස් ඉහළ ගානක් ගන්නවා.. | සාමාන්‍යෙයන් මනමාලියෙක්ට අන්දවන්න පළපුරුදු නම ගිය කෙනෙක් රුපියල් 25,000 ඉහළ ගානක් ගන්නවා.. |
සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයක එක, හතර, හත, දහය යන කේන්ද්‍රස්ථාන හතරෙන් එකක තැන්පත් වීමෙන් මාලවී යෝගය උදාවේ. | සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථාන හතරෙන් එකක තැන්පත් වීමෙන් මාලවී යෝගය උදාවේ. |
වී.වී. ගිරි මහතාගේ පාලන කාල දෙක අතරතුර මුස්ලිම් ජාතික උගතෙකු වූ ද, ඉන්දියාවේ අග‍්‍ර විනිශ්චයකාරයා වූ ද මොහොමඞ් හිදයතුල්ලා (එක්දහස් නවසිය පහ-එක්දහස් නවසිය අනූ දෙක) ජනාධිපති පදවියට පත් විය. | වී.වී. ගිරි මහතාගේ පාලන කාල දෙක අතරතුර මුස්ලිම් ජාතික උගතෙකු වූ ද, ඉන්දියාවේ අග‍්‍ර විනිශ්චයකාරයා වූ ද මොහොමඞ් හිදයතුල්ලා (1905-1992) ජනාධිපති පදවියට පත් විය. |
ස්වීඩනය හය-හය !ජූනි හය එක්දහස් පන්සිය විසි තුන එක්දහස් පන්සිය විසි තුන දී ගුස්ටෆ් වාසා රජු තේරී පත් වීම සහ එක්දහස් අටසිය නවය සහ එක්දහස් නවසිය හැත්තෑ හතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. | ස්වීඩනය 06-06 !ජූනි 6 1523 1523 දී ගුස්ටෆ් වාසා රජු තේරී පත් වීම සහ 1809 සහ 1974 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. |
බොලිවාර් දහයකට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇති අය කළු කඩයට ඩොලර් විකුණා ආදායම් ලබති. | බොලිවාර් 10කට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇති අය කළු කඩයට ඩොලර් විකුණා ආදායම් ලබති. |
සුමති ටෙලි සම්මාන උළෙල මීට වසර පහළොව කට පෙර ආරම්භ වූයේ වර්තමානයේ කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවන සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුවය. | සුමති ටෙලි සම්මාන උළෙල මීට වසර 15 කට පෙර ආරම්භ වූයේ වර්තමානයේ කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවන සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුවය. |
අපේ අක්කාට අවුරුදු පහ වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. | අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. |
ගොඩක් අය හිතන්නේ "හත් මාලුව" කියන්නෙ මාලුවර්ග හතක් එකට පිස ගැනීම කියලා. | ගොඩක් අය හිතන්නේ "හත් මාලුව" කියන්නෙ මාලුවර්ග 7ක් එකට පිස ගැනීම කියලා. |
තත්පරයට මීටර් දහයක වේගයෙන් ඉහළ පහළ යන මේ විදුලි සෝපානයන් ඉහළම තාක්ෂණයෙන් යුත් ඒවායි. | තත්පරයට මීටර් 10ක වේගයෙන් ඉහළ පහළ යන මේ විදුලි සෝපානයන් ඉහළම තාක්ෂණයෙන් යුත් ඒවායි. |
අදහස්(හතර) බැලූවෝ - දෙදහස් හයසිය හැත්තෑ හය | අදහස්(4) බැලූවෝ - 2676 |
දෙදහස් නවය වසරේ උඩ රංචාමඩම ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී පුරාණ නිවාසක් සොයාගැනීමට හැකි විය. | 2009 වසරේ උඩ රංචාමඩම ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී පුරාණ නිවාසක් සොයාගැනීමට හැකි විය. |
සාමාජිකයාපහ නොවැ අටයි මිනිත්තු තිස් හතර පෙරවරු, කොළඹ, වෑන් සහ බස්රුපියල් තිස් පහ ලක්ෂ හැට දහස් | සාමාජිකයා05 නොවැ 8:34 පෙරවරු, කොළඹ, වෑන් සහ බස්රු 3,560,000 |
ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු හතළිහකින් පරාජය වීමත් සමගයි. | ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 40කින් පරාජය වීමත් සමගයි. |
එහිදී සේවා සමාගමට හිමිවන මුදල රුපියල් සියයක්. | එහිදී සේවා සමාගමට හිමිවන මුදල රුපියල් 100ක්. |
මම හෙටම දැන්වීමක් දානවා විසි පහ වෙනිදා වෙනකොට කඩේ වහන නිසා හැමෝගෙම බඩු ක්ලියර් කරගන්න කියලා. | මම හෙටම දැන්වීමක් දානවා 25 වෙනිදා වෙනකොට කඩේ වහන නිසා හැමෝගෙම බඩු ක්ලියර් කරගන්න කියලා. |
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය කියා සිටියේ දෙදහස් දහනවය වසරේ දී ලෝක සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවය. | එහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය කියා සිටියේ 2019 වසරේ දී ලෝක සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.