textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
ෂැන්ග්‍රි- ලා වසර තිහකට පසු කොළඹ නගරයේ ඉදිවූ තරු පහ හෝටලයකි.
ෂැන්ග්‍රි- ලා වසර 30කට පසු කොළඹ නගරයේ ඉදිවූ තරු 5 හෝටලයකි.
මේ මස තිස් එක් වැනිදා දක්වා තිළිණ පත් වෙනුවෙන් පාවහන් නිකුත් කරන ලෙස වෙළෙඳසල් හිමියන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ මස 31 වැනිදා දක්වා තිළිණ පත් වෙනුවෙන් පාවහන් නිකුත් කරන ලෙස වෙළෙඳසල් හිමියන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
දාහත්වන සියවසේ බටහිර කණ්ඩායම ද නොරොන් සහ සොරොන් ලෙස බෙදිණි.[එකොළහ]
දාහත්වන සියවසේ බටහිර කණ්ඩායම ද නොරොන් සහ සොරොන් ලෙස බෙදිණි.[11]
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (විසි හත) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර හැට පහ ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.මෙම එකඟතාවන්ට පිවිස ඇත්තේ ඊයේ දිනය පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.මෙම එකඟතාවන්ට පිවිස ඇත්තේ ඊයේ දිනය පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය.එම සාකච්...
ඉතිහාසඥයෙකු ලෙසට එතුමා පවසන්නේ, යේසුස් වහන්සේ පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි මත පදනම්ව ක්‍රමික වාර්ථාවක් සකස් කිරීම තම අභිප්‍රාය බවයි (ලූක් එකට එක:හතර).
ඉතිහාසඥයෙකු ලෙසට එතුමා පවසන්නේ, යේසුස් වහන්සේ පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි මත පදනම්ව ක්‍රමික වාර්ථාවක් සකස් කිරීම තම අභිප්‍රාය බවයි (ලූක් 1:1:4).
රුපියල් කෝටි දහය කට ආසන්න වියදමකින් විල්පත්තු වන උයනේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කළ උද්‍යාන බාරකරු වීරසිංහ දිසානායක මහතා - "දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා විවෘත කොට තිබෙන්නේ උදේ හයයි තිහ සිට පස්‌වරු හයයි ශත තිහ දක්‌වා පමණයි.
රුපියල් කෝටි 10 කට ආසන්න වියදමකින් විල්පත්තු වන උයනේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කළ උද්‍යාන බාරකරු වීරසිංහ දිසානායක මහතා - "දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා විවෘත කොට තිබෙන්නේ උදේ 6.30 සිට පස්‌වරු 6.30 දක්‌වා පමණයි.
මෙම ව්‍යාපෘතිය, දෙදහස් විස්ස වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය සඳහා මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති බවට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය, 2020 වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය සඳහා මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති බවට අපේක්ෂිතය.
ඇත්ත වශයෙන්ම මේ ඛේදවාචකය ලෝක බැංකු වාර්තාවලට අනුව මේ තැන් පටන් රටවල් අසූවක ජනතාවගේ සෞඛ්‍ය හා ආර්ථිකය, ජල හිඟයක තර්ජනයට ලක්ව ඇති බව ය.
ඇත්ත වශයෙන්ම මේ ඛේදවාචකය ලෝක බැංකු වාර්තාවලට අනුව මේ තැන් පටන් රටවල් 80ක ජනතාවගේ සෞඛ්‍ය හා ආර්ථිකය, ජල හිඟයක තර්ජනයට ලක්ව ඇති බව ය.
එක්තරා තරුණ මනුස්සයෙක්ට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි වැළදිලා කියලා දැන ගන්න ලැබුනා අවුරුදු හතරකට කලින්.
එක්තරා තරුණ මනුස්සයෙක්ට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි වැළදිලා කියලා දැන ගන්න ලැබුනා අවුරුදු 4කට කලින්.
අද දෙකයි මිනිත්තු පනස් පහයි පව, කෑගල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රුපියල් ලක්ෂ හැට දහස්
අද 2:55 පව, කෑගල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 160,000
ඔස්කා ඇතුලු තවත් සම්මාන තිස් අටකට නාමයෝජනා වී ඇති අතර සම්මාන තිස් එකකට පාත්‍ර වෙලා තියනවා.
ඔස්කා ඇතුලු තවත් සම්මාන 38කට නාමයෝජනා වී ඇති අතර සම්මාන 31කට පාත්‍ර වෙලා තියනවා.
සැතපුම් එකසිය හැත්තෑ පහ ක්‌ බසයෙන් පැමිණ තවත් සැතපුම් හය ක්‌ පා ගමනින් මෙම පාසලට ස්‌ථාන මාරුව ලැබ ගිය මට තාවකාලිකව නවාතැනක්‌ සොයා ගැනීමද මහත් ගැටලුවක්‌ විය.
සැතපුම් 175 ක්‌ බසයෙන් පැමිණ තවත් සැතපුම් 06 ක්‌ පා ගමනින් මෙම පාසලට ස්‌ථාන මාරුව ලැබ ගිය මට තාවකාලිකව නවාතැනක්‌ සොයා ගැනීමද මහත් ගැටලුවක්‌ විය.
පහුගිය ලිපි තුනත් හරි...
පහුගිය ලිපි 3ත් හරි...
කවරක්‌ නමුත් ඔහු දෙදහස් දොළහ නොවැම්බර් මාසයේදී විශේෂ විධායක බලතල රැසක්‌ තමා වෙත පවරා ගැනීම හමුදාවේ සතුටට හේතුවූයේ නම් නැත.
කවරක්‌ නමුත් ඔහු 2012 නොවැම්බර් මාසයේදී විශේෂ විධායක බලතල රැසක්‌ තමා වෙත පවරා ගැනීම හමුදාවේ සතුටට හේතුවූයේ නම් නැත.
කෙටි විද්‍යා ප්‍රබන්ධය → ප්‍රතිචාරයක් ලබාදෙන්න මැයි පහ, දෙදහස් දහතුන දින නවයයි මිනිත්තු තිස් හතරයි පෙ.ව. ට අම්මපා ඇල්කෙමි, මහා භයානක තීරනයක්නේ මේක?
කෙටි විද්‍යා ප්‍රබන්ධය → ප්‍රතිචාරයක් ලබාදෙන්න මැයි 5, 2013 දින 9:34 පෙ.ව. ට අම්මපා ඇල්කෙමි, මහා භයානක තීරනයක්නේ මේක?
එහෙත් මෙම නියෝගය දෙදහස් නවය මැයි තිහ දා අවසන්ව ඇතැයි ද එය යළි දීර්ඝ කරනවානම් ඊට මාසයකට පෙර ගැසට්‌ කර පාර්ලිමේන්තුවෙන් අනුමැතියක්‌ ලබාගත යුතුව තිබුණේ යෑයිද රාජපක්‍ෂ මහතා කීය.
එහෙත් මෙම නියෝගය 2009 මැයි 30 දා අවසන්ව ඇතැයි ද එය යළි දීර්ඝ කරනවානම් ඊට මාසයකට පෙර ගැසට්‌ කර පාර්ලිමේන්තුවෙන් අනුමැතියක්‌ ලබාගත යුතුව තිබුණේ යෑයිද රාජපක්‍ෂ මහතා කීය.
ඔවුන්ට මේ වන විට ශාඛා අට ක් තිබේ.
ඔවුන්ට මේ වන විට ශාඛා 8 ක් තිබේ.
ඇය කළණි දොඩංතැන්න. දෙදහස් දහනවය වසරේ[…]
ඇය කළණි දොඩංතැන්න. 2019 වසරේ[…]
හවස තුනයි මිනිත්තු හතළිහ ට පමන දවස් විස්සක පිරිමි දරුවෙක් රැුගෙන ආවා ඉතාම අසාධ්‍ය තත්වයෙන්...
හවස 3.40 ට පමන දවස් විස්සක පිරිමි දරුවෙක් රැුගෙන ආවා ඉතාම අසාධ්‍ය තත්වයෙන්...
නමුත් පෘථිවිය හා සංසන්දනය කිරීමෙදී පැහැදිලි වන්නේ ජීවය ඇති වීමට නම් වායුගෝලයෙන් සියයට විස්සක් වත් ඕසෝන් පැවතිය යුතු බවය.
නමුත් පෘථිවිය හා සංසන්දනය කිරීමෙදී පැහැදිලි වන්නේ ජීවය ඇති වීමට නම් වායුගෝලයෙන් 20%ක් වත් ඕසෝන් පැවතිය යුතු බවය.
පෑල දොර: සතුටෙන්ම හිටපු මිනිසා හතර ආදම් හදපු ගෙදරට ඊවා කැමති උනේ නෑ.
පෑල දොර: සතුටෙන්ම හිටපු මිනිසා 4 ආදම් හදපු ගෙදරට ඊවා කැමති උනේ නෑ.
බිය ගැන්වීම් සහ මානව හිමිකම් මහකොමසාරිස්වරියව මුණගැසුණු අයවළුන් ඇතුළු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ගෙන ගිය ක‍්‍රියාකාරකම්, දෙක.
බිය ගැන්වීම් සහ මානව හිමිකම් මහකොමසාරිස්වරියව මුණගැසුණු අයවළුන් ඇතුළු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ගෙන ගිය ක‍්‍රියාකාරකම්, 2.
මෙය රාත්‍රියෙ දී කර උදේට පෙරා හිස්බඩ වතුර පානය කරන්න දිනපතා සති දෙකක් පමණ මෙය කරන්න.
මෙය රාත්‍රියෙ දී කර උදේට පෙරා හිස්බඩ වතුර පානය කරන්න දිනපතා සති 2ක් පමණ මෙය කරන්න.
තරගයේ ආරම්භයේදීම ලද දඩුවම් පහරක් සාර්ථක කරගත් රජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේ තුන-බිංදුව ක් ලෙසිිනි.
තරගයේ ආරම්භයේදීම ලද දඩුවම් පහරක් සාර්ථක කරගත් රජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේ 3-0 ක් ලෙසිිනි.
මේ සඳහා ඉතිරි වී ඇත්තේ තව දින පන්සිය හැත්තෑ පහක් පමණයි.
මේ සඳහා ඉතිරි වී ඇත්තේ තව දින 575ක් පමණයි.
ලොතරැයි වෙළඳ නියෝජිතයින් අධෛර්යමත් වීමේ බලපෑමද සැලකූ විට ලොතරැයි මිල ඉහළ දැමීමේ ශුද්ධ ප්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ ලොතරැයි අලෙවිය හැට-සියයට හැත්තෑවකින් පමණ පහත වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දහය-සියයට විස්ස පමණ ප්‍රමාණයකින් අඩු වීමයි.රජයක අයවැය යෝජනා මඟින් බදු ආකෘතිය වෙනස් කළ යුත්තේ ප්‍රත්‍යස්ථතාවය ගැන ගැඹුරු ලෙස හ...
ලොතරැයි වෙළඳ නියෝජිතයින් අධෛර්යමත් වීමේ බලපෑමද සැලකූ විට ලොතරැයි මිල ඉහළ දැමීමේ ශුද්ධ ප්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ ලොතරැයි අලෙවිය 60-70%කින් පමණ පහත වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම 10-20% පමණ ප්‍රමාණයකින් අඩු වීමයි.රජයක අයවැය යෝජනා මඟින් බදු ආකෘතිය වෙනස් කළ යුත්තේ ප්‍රත්‍යස්ථතාවය ගැන ගැඹුරු ලෙස හැදෑරීමෙන් පසුවය.
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විනෝද් ක්‍රිෂාන් හය” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද (පෙබරවාරි විසි අට) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විනෝද් ක්‍රිෂාන් 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද (පෙබරවාරි 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව වසරකට මාස හය ක් රාජකාරි කිරීම ප‍්‍රමාණවත් ද යන්න රජයේ සේවකයින් ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටී.
ඒ අනුව වසරකට මාස 06 ක් රාජකාරි කිරීම ප‍්‍රමාණවත් ද යන්න රජයේ සේවකයින් ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටී.
අවසන් යාවත්කාලීන කිරීම දෙදහස් පහළොව මැයි විසි හය වෙනි අඟහරුවාදා, දහයයි මිනිත්තු දහහතරයි
අවසන් යාවත්කාලීන කිරීම 2015 මැයි 26 වෙනි අඟහරුවාදා, 10:14
ශ්‍රී ලංකා තානාපති සේවයේ විසි හත ක්‌ වෘත්තීය නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා
ශ්‍රී ලංකා තානාපති සේවයේ 27 ක්‌ වෘත්තීය නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා
මිඩ් ඕෆ් කලාපයේ සිට ලෝන් ඕෆ් කලාපය දක්‌වා දිව යමින් සෞම්‍ය සර්කාර් රැකගන්නා ලද සුපිරි උඩපන්දුව හේතුවෙන් ලකුණු පුවරුව විස්ස ක්‌ව සටහන්ව තිබියදී ඩිල්ෂාන් (දොළහ) දැවී ගිය නමුත් එයින් නොසැලුණු චන්දිමාල් අංක තුන පිතිකරු ලෙසින් පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය සමඟ එක්‌ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු හතළිස් හය කදී ලකුණු පනස් හය ක්...
මිඩ් ඕෆ් කලාපයේ සිට ලෝන් ඕෆ් කලාපය දක්‌වා දිව යමින් සෞම්‍ය සර්කාර් රැකගන්නා ලද සුපිරි උඩපන්දුව හේතුවෙන් ලකුණු පුවරුව 20 ක්‌ව සටහන්ව තිබියදී ඩිල්ෂාන් (12) දැවී ගිය නමුත් එයින් නොසැලුණු චන්දිමාල් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය සමඟ එක්‌ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 56 ක්‌ එක්‌ කළහ.
මේ ස්ථානයේ හමුදා කඳවුර පිහිටුවා තිබෙන්නේ එක්දහස් නවසිය හැට නවය දී.
මේ ස්ථානයේ හමුදා කඳවුර පිහිටුවා තිබෙන්නේ 1969 දී.
පියවි අසින් ඔබ්බට (තුන)
පියවි අසින් ඔබ්බට (3)
පිඩියා මල්ලි සුබ උපන්දිනයක් වේවා.මමත් හිතුවේ උඹට හතළිස් පහ වත් ඇති කියල.මට නිතරම මතක් වුනේ නාකි මීහරෙකෙක්ව.දැන් බලපුවම උඹ තාම නාම්බෙක් නේ.
පිඩියා මල්ලි සුබ උපන්දිනයක් වේවා.මමත් හිතුවේ උඹට 45 වත් ඇති කියල.මට නිතරම මතක් වුනේ නාකි මීහරෙකෙක්ව.දැන් බලපුවම උඹ තාම නාම්බෙක් නේ.
මෙන්න බොලේ මම ලප හොය හොය ඉන්න අස්සෙ දන්නෙම නැතුව දෙදහස් දහය අවුරුද්දත් ඉවර වෙලා.
මෙන්න බොලේ මම ලප හොය හොය ඉන්න අස්සෙ දන්නෙම නැතුව 2010 අවුරුද්දත් ඉවර වෙලා.
කොළඹ දහය මරදාන, පංචිකාවත්ත
කොළඹ 10 මරදාන, පංචිකාවත්ත
දේ සිංහලෙන් ලබාගත ඉංග්‍රිසියෙන් ඇතුලත්. දහතුන
දේ සිංහලෙන් ලබාගත ඉංග්‍රිසියෙන් ඇතුලත්. 13
ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, සියය*විස්ස ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා.
ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා.
මහා වංශය - එක කොටස ( පරිඡ්ඡේදය එක ) හතළිස් දෙක.
මහා වංශය - 1 කොටස ( පරිඡ්ඡේදය 1 ) 42.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(හය) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් සහ හයේ පහර හතරකින් වර්ණවත් විය.
ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - හතර
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4
දෙදහස් දහනවය වසරේ දී මෙම මෝටර් රථය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එහි නිර්මාපකයන් කියා සිටියේය.
2019 වසරේ දී මෙම මෝටර් රථය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එහි නිර්මාපකයන් කියා සිටියේය.
චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය දහයෙන් අට කි.
චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය 8/10 කි.
විසින් විකිණිමටදහනවය නොවැ පහයි මිනිත්තු හතළිහයි පවනාරම්මල, කුරුණෑගලරු නවය ලක්ෂයක්ගිවිස ගත හැකි
විසින් විකිණිමට19 නොවැ 5:40 පවනාරම්මල, කුරුණෑගලරු 900,000ගිවිස ගත හැකි
ඒ වෙනුවෙන් දිවි දුන්නෝ බොහෝ ය. දෙදහස් නවය වසරේ මැයි දහනවයදා දැය ත්‍රස්තවාදයෙන් මුදාගත්තා යැයි සනිටුහන් වෙයි.
ඒ වෙනුවෙන් දිවි දුන්නෝ බොහෝ ය. 2009 වසරේ මැයි 19දා දැය ත්‍රස්තවාදයෙන් මුදාගත්තා යැයි සනිටුහන් වෙයි.
මැයි එක් වැනිදා කිරුළපන පැවැත්වෙන මැයි රැලිය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න හදනවා කියලා ඔබ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට බරපතළ...
මැයි 1 වැනිදා කිරුළපන පැවැත්වෙන මැයි රැලිය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න හදනවා කියලා ඔබ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට බරපතළ...
"වපුරා සෑම දස අත හොඳ ගුණ ධර්ම නැති වී යා නොදී රට තුළ මිනිස් කම හොඳ ගුණ දම් ප‍්‍රගුණ කර සැම හද තුලම රන් අස්වනු නෙළමු මව් බිය සැම දෙනම" වී.ඒ.මදුවන්ති බෝපගේ දැහැමි ධර්මවිජය සමාජය ප‍්‍රඥාසාර දහම් පාසල වැලිතැන්න, මහවත්තේගම දෙදහස් දහතුන වැඩසටහන් සහ ව්‍යාපෘති දෙදහස් දොළහ වැඩසටහන් සහ ව්‍යාපෘති දෙදහස් එකොළහ වැඩසටහන් සහ ව්‍යාපෘත...
"වපුරා සෑම දස අත හොඳ ගුණ ධර්ම නැති වී යා නොදී රට තුළ මිනිස් කම හොඳ ගුණ දම් ප‍්‍රගුණ කර සැම හද තුලම රන් අස්වනු නෙළමු මව් බිය සැම දෙනම" වී.ඒ.මදුවන්ති බෝපගේ දැහැමි ධර්මවිජය සමාජය ප‍්‍රඥාසාර දහම් පාසල වැලිතැන්න, මහවත්තේගම 2013 වැඩසටහන් සහ ව්‍යාපෘති 2012 වැඩසටහන් සහ ව්‍යාපෘති 2011 වැඩසටහන් සහ ව්‍යාපෘති
එස් පහ සංකල්පය, පුරාණ ජල තාක්ෂනය, සූර්යු පැනල නිර්මානය වැනි ක්‍රමවේදයන් හදුන්වා දුන් මෙම විදුහල්පති තුමා නිසා අදවනවිට මෙම පාසල ඉතා ඉහල ප්‍රතිඵල පෙන්වන පාසලක් වී හමාරය.
එස් 5 සංකල්පය, පුරාණ ජල තාක්ෂනය, සූර්යු පැනල නිර්මානය වැනි ක්‍රමවේදයන් හදුන්වා දුන් මෙම විදුහල්පති තුමා නිසා අදවනවිට මෙම පාසල ඉතා ඉහල ප්‍රතිඵල පෙන්වන පාසලක් වී හමාරය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (තිස් එක) විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (31) විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී.
මැරතන් තරග සහ පිරිමි-කාන්තා රේසිං පාපැදි තරග ජූලි එකදා පෙරවරුවේද, පිරිමි-කාන්තා ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරග ජූලි දෙකදා පෙරවරුවේද මහියංගණය නගරය කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
මැරතන් තරග සහ පිරිමි-කාන්තා රේසිං පාපැදි තරග ජූලි 1දා පෙරවරුවේද, පිරිමි-කාන්තා ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරග ජූලි 2දා පෙරවරුවේද මහියංගණය නගරය කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
දුම්රිය අනතුරකින් පුද්ගලයින් හතළිහ දෙනෙකු තුවාල ලබා තිබේ.ජර්මනියේ මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්
දුම්රිය අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.ජර්මනියේ මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත මෙම ගින්නෙන් එක් කොටසක් මේවන විට සියයට අසූවකට ආසන්න වශයෙන් මැඩ පවත්වා ඇත.
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත මෙම ගින්නෙන් එක් කොටසක් මේවන විට සියයට 80කට ආසන්න වශයෙන් මැඩ පවත්වා ඇත.
නවතම එක්දින ශ්‍රේණිගත කිරීමේ සටහන ( දෙදහස් දහනවය ජනවාරි දහතුන වැන දිනට ) එංගලන්තය - එකසිය විසි හය ඉන්දියාව - එකසිය දහනවය නවසීලන්තය - එකසිය දහතුන දකුණු අප්‍රිකාව - එකසිය එකොළහ පකිස්තානය - එකසිය දෙක ඕස්ට්‍රේලියාව - එකසිය එක බංග්ලාදේශය - අනූ තුන ශ්‍රී ලංකාව - හැත්තෑ අට බ.
නවතම එක්දින ශ්‍රේණිගත කිරීමේ සටහන ( 2019 ජනවාරි 13 වැන දිනට ) එංගලන්තය - 126 ඉන්දියාව - 119 නවසීලන්තය - 113 දකුණු අප්‍රිකාව - 111 පකිස්තානය - 102 ඕස්ට්‍රේලියාව - 101 බංග්ලාදේශය - 93 ශ්‍රී ලංකාව - 78 බ.
කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ බොහෝ දෙනා මතපල කලේ ගෝඨාභය රාජපක්ෂ දෙදහස් විස්ස ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවයි.
කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ බොහෝ දෙනා මතපල කලේ ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවයි.
වයස තිස් දෙක යි.
වයස 32 යි.
මූලික ඒකක කිහිපයක් (හතක්) මුලින්ම අර්ථ දක්වා, සෙසු සියලුම සිය ගණනක් වූ ඒකක ගොඩනඟා තිබෙන්නේ මෙම මූලික ඒකක හත ආශ්‍රයෙනි.
මූලික ඒකක කිහිපයක් (7ක්) මුලින්ම අර්ථ දක්වා, සෙසු සියලුම සිය ගණනක් වූ ඒකක ගොඩනඟා තිබෙන්නේ මෙම මූලික ඒකක 7 ආශ්‍රයෙනි.
ඊළඟ සති අන්තයේ (තුනෙන් අට) සාමකාමී කාලගුණයක් සහිත පළමු ටොඩාබාෂි ගිනිකෙළි උළෙලයි!
ඊළඟ සති අන්තයේ (8/3) සාමකාමී කාලගුණයක් සහිත පළමු ටොඩාබාෂි ගිනිකෙළි උළෙලයි!
සංගක්කාර පෙරේදා වාර්තා කළේ ඔහුගේ හැත්තෑ පස්වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.
සංගක්කාර පෙරේදා වාර්තා කළේ ඔහුගේ 75 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.
දැන් අවුරුදු හතරකින් ලංකාවේ පොත් බලන්න යන්න බැරි වුණා..
දැන් අවුරුදු 4කින් ලංකාවේ පොත් බලන්න යන්න බැරි වුණා..
ෂෙයික් හමාඩ් බින් ඛාලිඩ් හා ෂේයිකා මූසා, දෙදහස් විසි දෙකපාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයට පත්වී..
ෂෙයික් හමාඩ් බින් ඛාලිඩ් හා ෂේයිකා මූසා, 2022පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයට පත්වී..
ඔවුනොවුන් අතර ගනුදෙනුවක් හැදෙනවා. දෙදහස් දහසය අපේ නාට්‍ය උළෙලට තිබ්බ එක නාට්‍යයක් නේපාලයේ කත්මණ්ඩු නාට්‍ය උළෙලට යවන්න පුළුවන් වුණා.
ඔවුනොවුන් අතර ගනුදෙනුවක් හැදෙනවා. 2016 අපේ නාට්‍ය උළෙලට තිබ්බ එක නාට්‍යයක් නේපාලයේ කත්මණ්ඩු නාට්‍ය උළෙලට යවන්න පුළුවන් වුණා.
මේ ද්‍රවිඩ ප්‍රාන්ත පහත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් බැදෙන්න ඕනලු.
මේ ද්‍රවිඩ ප්‍රාන්ත 05ත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් බැදෙන්න ඕනලු.
එක්දහස් නවසිය අනූ හතර ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය.
1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය.
ව‍ර්තමානයේ වේගය එකල තරම් දහස ගුණයකට ආසන්නවී ඇත.
ව‍ර්තමානයේ වේගය එකල තරම් 1000 ගුණයකට ආසන්නවී ඇත.
අවුරුදු විස්සන් ඉහළ දුර පැනීමේ කාන්තා ඉසව්වට එක්වූ අංජානි මීටර් 5.96ක දක්ෂතාවක් සමගින් මේ වාර්තාව බිහිකළ අතර ඇය හමුවේ බිඳ වැටුණේ එක්දහස් නවසිය අනූ හතර වසරේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මී.5.79කින් එස්.එන්.සොයිසා තබා තිබූ වාර්තාවය.
අවුරුදු 20න් ඉහළ දුර පැනීමේ කාන්තා ඉසව්වට එක්වූ අංජානි මීටර් 5.96ක දක්ෂතාවක් සමගින් මේ වාර්තාව බිහිකළ අතර ඇය හමුවේ බිඳ වැටුණේ 1994 වසරේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මී.5.79කින් එස්.එන්.සොයිසා තබා තිබූ වාර්තාවය.
එලෙස තමන් ලත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික රූපලාවණ්‍ය අත්දැකීම් සහ තමන්ගේ සහජ දක්ෂතා තව තවත් වැඩිදියුණු කරගෙන දෙදහස් දහතුන වසරේ දී තමන්ගේම කියා රූපලාවණ්‍යාගාරයක් මහනුවර නගරයේ දී ආරම්භ කළාය.
එලෙස තමන් ලත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික රූපලාවණ්‍ය අත්දැකීම් සහ තමන්ගේ සහජ දක්ෂතා තව තවත් වැඩිදියුණු කරගෙන 2013 වසරේ දී තමන්ගේම කියා රූපලාවණ්‍යාගාරයක් මහනුවර නගරයේ දී ආරම්භ කළාය.
මෙහි තිබෙන වැදගත් කරුණ වන්නේ මේ නොම්බරය සහිත සිම්පත බහා තිබුණු තිස් පහ ලක්ෂ අසූ නවය දහස් පන්සිය හැටදහහතර ලක්ෂ හතළිස් හය දහස් තුන්සිය අටබිංදුව යන ඉමි අංකය හිමි දුරකතනය තුළ එදිනම උදෑසන හැත්තෑ හත-හත ලක්ෂ අනූ හය දහස් තුන්සිය අනූ හත යන අංකය සහිත සිම්පත ඇතුළත් කර භාවිත කළ බවට තොරතුරු අනාවරණය වීමයි.
මෙහි තිබෙන වැදගත් කරුණ වන්නේ මේ නොම්බරය සහිත සිම්පත බහා තිබුණු 358956014463080 යන ඉමි අංකය හිමි දුරකතනය තුළ එදිනම උදෑසන 077-0796397 යන අංකය සහිත සිම්පත ඇතුළත් කර භාවිත කළ බවට තොරතුරු අනාවරණය වීමයි.
නෙළුම් යාය දෙදහස් දහසය සම්මාන උත්සවයේ "කාලීන හා සංවාද" අංශයේ ප්‍රථමස්ථානය
නෙළුම් යාය 2016 සම්මාන උත්සවයේ "කාලීන හා සංවාද" අංශයේ ප්‍රථමස්ථානය
නවය එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත.
9 එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත.
යන්න පරීක්ෂාකර බලමි” යන අදහස ඉහත අට-විසි අට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් පවසන්නේ.
යන්න පරීක්ෂාකර බලමි” යන අදහස ඉහත 8-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් පවසන්නේ.
සාමාජිකයාතිහ නොවැ හතරයි මිනිත්තු පනස් හයයි පව, පුත්තලම, බරවාහන රුපියල් දහනවය ලක්ෂයක්අපගේ
සාමාජිකයා30 නොවැ 4:56 පව, පුත්තලම, බරවාහන රු. 1,900,000අපගේ
දෛනික විනිමය අනුපාත විසි අටයි ශත අට.දෙදහස් දහහතර » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) එකසිය විසි අටයි ශත හත දහස් පන්සිය විකුණුම් මිල (රු) එකසිය තිස් එකයි ශත හය දහස් දෙසීය ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) දෙසිය දොළහයි ශත හත දහස් හාරසිය විකුණුම් මිල (රු) දෙසිය දහනවයයි ශත හාරසිය ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (ර...
දෛනික විනිමය අනුපාත 28.08.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.7500 විකුණුම් මිල (රු) 131.6200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 212.7400 විකුණුම් මිල (රු) 219.0400 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 169.1400 විකුණුම් මිල (රු) 174.6900 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 139.9800 වි...
ලංකාවේ ඊනියා දේශපාලන යෝගීන් හා අන්ධයන් නොව එඩ්ගාර් කේසි ,බාබා වැන්ගා වැනි අය සමහර පුදුමාකාර අනාවැකි පවසා ඇත.එහෙත් ඔවුන් කී අනාවැකිවලිනුත් සියයට අනූ නවය ක් ම වැරදිය.
ලංකාවේ ඊනියා දේශපාලන යෝගීන් හා අන්ධයන් නොව එඩ්ගාර් කේසි ,බාබා වැන්ගා වැනි අය සමහර පුදුමාකාර අනාවැකි පවසා ඇත.එහෙත් ඔවුන් කී අනාවැකිවලිනුත් 99% ක් ම වැරදිය.
මේ කරුණු පහම එකසේ වැදගත්වන අතර දෙදහස් විස්ස...
මේ කරුණු 5ම එකසේ වැදගත්වන අතර 2020...
දෙදහස් දහසය දෙසැම්බර් විසි හතරවැනි සෙනසුරාදා - එකසිය හත
2016 දෙසැම්බර් 24 වැනි සෙනසුරාදා - 107
බිලත් ගෙවල අපි දෙන්න උගේ වෑන් එකට නැගල යනව දැන් හැටට හැටේ
බිලත් ගෙවල අපි දෙන්න උගේ වෑන් එකට නැගල යනව දැන් 60ට හැටේ
පර්චස් 12.5 කාමර පහසාලය ටී.වී. ලොබි කෑම කාමරය කුස්සිය බැල්කනි වැරන්ඩ වාහන නැවැත්වීමේ පහසුකම් සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත ෆිනිෂින් වහල වට තාප්ප සහ ගේට්ටු සහිත අංග සම්පුර්ණ නිවාස විකිනීමට කඩවත නගරයට කි.මී. හතර ක් දුරින් හා ගනේමුල්ල නගරයට හා දුම්රිය ස්ථානයට කි.මී.දෙකක් දුරින් වැදගත් පරිසරයක පිහිටා ඇත.මිලියන පහළොවක් වටිනා නි...
පර්චස් 12.5 කාමර 5සාලය ටී.වී. ලොබි කෑම කාමරය කුස්සිය බැල්කනි වැරන්ඩ වාහන නැවැත්වීමේ පහසුකම් සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත ෆිනිෂින් වහල වට තාප්ප සහ ගේට්ටු සහිත අංග සම්පුර්ණ නිවාස විකිනීමට කඩවත නගරයට කි.මී. 4 ක් දුරින් හා ගනේමුල්ල නගරයට හා දුම්රිය ස්ථානයට කි.මී.2ක් දුරින් වැදගත් පරිසරයක පිහිටා ඇත.මිලියන 15ක් වටිනා නිවාස මුදල...
මුළු වැය ඩොලර් මිලියන තුන්සිය හැට දෙකක් වූ මෙහි මිලියන පනස් පහක් ලංකා රජය විසින් දැරූ අතර ඉතිරිය චීන රජය ලද සහන ණය ආධාරය මත ඉදිකරන ලදී.නෙළුම් පොකුණමාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සමුද්‍රිත ප්‍රවාහන ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට විශාල සමාජ ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ රැගෙන ඒමේ අරමුණින් දෙදහස් දහය නොවැම්බර් මස ජනසතු කරන ලද දැවැ...
මුළු වැය ඩොලර් මිලියන 362ක් වූ මෙහි මිලියන 55ක් ලංකා රජය විසින් දැරූ අතර ඉතිරිය චීන රජය ලද සහන ණය ආධාරය මත ඉදිකරන ලදී.නෙළුම් පොකුණමාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සමුද්‍රිත ප්‍රවාහන ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට විශාල සමාජ ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ රැගෙන ඒමේ අරමුණින් 2010 නොවැම්බර් මස ජනසතු කරන ලද දැවැන්ත ජාතික සංවර්ධන ව්‍යා...
දෙහිවල ගල්කිස්ස මහ නගර සභා පුස්තකාල ක්‍රීඩා සමාජය සංවිධානය කරන පළාත් පාලන ආයතනවලට සහ රාජ්‍ය ආයතනවලට පමණක් සීමා වූ දීප ව්‍යාප්ත සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් දෙහිවල එස්. ද. එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ දී මේ මස දහඅට, දහනවය, විස්ස යන දිනයන්හි පැවැත්වේ.ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් තිහ දහස්ක් සමඟ නගරාධිපති කුසලානයද අනුශ...
දෙහිවල ගල්කිස්ස මහ නගර සභා පුස්තකාල ක්‍රීඩා සමාජය සංවිධානය කරන පළාත් පාලන ආයතනවලට සහ රාජ්‍ය ආයතනවලට පමණක් සීමා වූ දීප ව්‍යාප්ත සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් දෙහිවල එස්. ද. එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ දී මේ මස 18, 19, 20 යන දිනයන්හි පැවැත්වේ.ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රු. 30000ක් සමඟ නගරාධිපති කුසලානයද අනුශූරතාවය ලබා ගන්න...
අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර දෙකක් හා ඉහල තට්ටුවෙ කාමර දෙකක් විය .
අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර 2ක් හා ඉහල තට්ටුවෙ කාමර 2ක් විය .
"මේ මගේ විසි හයවැනි උපන්දිනය.
"මේ මගේ 26 වැනි උපන්දිනය.
රජයෙන් ලැබෙන වැ‍ටුප් දෙකට අමතරව යටිමඩි ආදායමක් ද ලැබූ හෙයින් අපේ තාත්තා කිසි දිනක කුඹුරට බැස්සේ නැත.
රජයෙන් ලැබෙන වැ‍ටුප් 2ට අමතරව යටිමඩි ආදායමක් ද ලැබූ හෙයින් අපේ තාත්තා කිසි දිනක කුඹුරට බැස්සේ නැත.
" යනුවෙන් මදක් කල්පනාවට වැටුණු කොලුවා ... නවය
" යනුවෙන් මදක් කල්පනාවට වැටුණු කොලුවා ... 9
දෙදහස් දහහත මැයි දොළහ, දහතුන, දහහතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය ජාත්‍යන්තර කමිටුව අගයයි.
2017 මැයි 12,13,14 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය ජාත්‍යන්තර කමිටුව අගයයි.
ගම්පහ කොට්‌ඨාස වංචා විමර්ශන අංශයේ සැරයන් චන්දන (විසි පහ දහස් හාරසිය දහය) සහ කොස්‌තාපල් ගුණසේකර (හැට හය දහස් තුන්සිය දහනවය) යන නිලධාරීන් එම නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල මෙහෙයවමින් පැමිණිලිකාරිය මුදල් තැන්පත් කළ බැංකුවල ගිණුම් විස්‌තර ලබාදෙන ලෙස එම බැංකු කළමනාකරුවන්ට නියෝගයක්‌ ලබාදෙන ලෙසත් සැකකරුගෙන් ප්‍රකාශයක්‌ ලබාගැන...
ගම්පහ කොට්‌ඨාස වංචා විමර්ශන අංශයේ සැරයන් චන්දන (25410) සහ කොස්‌තාපල් ගුණසේකර (66319) යන නිලධාරීන් එම නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල මෙහෙයවමින් පැමිණිලිකාරිය මුදල් තැන්පත් කළ බැංකුවල ගිණුම් විස්‌තර ලබාදෙන ලෙස එම බැංකු කළමනාකරුවන්ට නියෝගයක්‌ ලබාදෙන ලෙසත් සැකකරුගෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා පොලිසියට අවසර ලබාදෙන ලෙසත් අධි...
මෙම වක්‍ර ක්‍රමය එක්දහස් අටසිය හතළිස් හතර දී ප්‍රංශ ජාතික ලී ක්ලෙයාර් විසින් ප්‍රථම වරට සිදු කරන ලදී.
මෙම වක්‍ර ක්‍රමය 1844 දී ප්‍රංශ ජාතික ලී ක්ලෙයාර් විසින් ප්‍රථම වරට සිදු කරන ලදී.
බර අඩු වෙන්නේ නැද්ද, එදාට කෑම කන්නෙම නැති තරම් ( මේකේ අනිතිම හරියේදී (බර හැත්තෑ හය එතකොට ) කෑවේ උදේට කසෙල් ගෙඩියයි කොපි එක, දවල්ට ඇපල් ගෙඩි යයි කොපි එක , හතර ට විතර කෙසෙල් ගෙඩි බාගයයි කොපි එකයි (මේක අනිත්ම හොද නෑ) දැන් නිකන් කෙට්ටු වෙලා , කොහමද දන්නවද අත් කකුල් තනිකරම කෙට්ටුයි , බඩ ඉස්සර වගේ නෑ හැබැයි ගෙඩිය වගේ තියනවා.
බර අඩු වෙන්නේ නැද්ද, එදාට කෑම කන්නෙම නැති තරම් ( මේකේ අනිතිම හරියේදී (බර 76 එතකොට ) කෑවේ උදේට කසෙල් ගෙඩියයි කොපි 1, දවල්ට ඇපල් ගෙඩි යයි කොපි 1 , 4 ට විතර කෙසෙල් ගෙඩි බාගයයි කොපි එකයි (මේක අනිත්ම හොද නෑ) දැන් නිකන් කෙට්ටු වෙලා , කොහමද දන්නවද අත් කකුල් තනිකරම කෙට්ටුයි , බඩ ඉස්සර වගේ නෑ හැබැයි ගෙඩිය වගේ තියනවා.
කායික විද්යාව පිළිබඳ විද්යාව හා මානව චින්තනය හා හැසිරීම අධ්යයනය කිරීම අතර එක්දහස් අටසිය හැත්තෑ හතර දී කායික මනෝවිද්යාවෙහි මූලධර්මයන් ප්රකාශයට පත් කරන ලද ඔහුගේ කෘතිය.
කායික විද්යාව පිළිබඳ විද්යාව හා මානව චින්තනය හා හැසිරීම අධ්යයනය කිරීම අතර 1874 දී කායික මනෝවිද්යාවෙහි මූලධර්මයන් ප්රකාශයට පත් කරන ලද ඔහුගේ කෘතිය.
නොවැම්බර් මස දහහතර සිට නොවැම්බර් මස විස්ස දක්වාමේෂප්‍රභූ ඇසුර ලැබේවෘත්තීමය වශයෙන් පරිපාලන බලය ඇත.
නොවැම්බර් මස 14 සිට නොවැම්බර් මස 20 දක්වාමේෂප්‍රභූ ඇසුර ලැබේවෘත්තීමය වශයෙන් පරිපාලන බලය ඇත.
එසේ වුවත් කිසිදාක ජීවතුන් අතර වේ වා, මළවුන් අතර වේ වා, සව් බලැති තැනැන් වහන්සේගේ ග්‍රහණයෙන් මිදෙන්නට මට නොහැකි ය. විසි හත එබැවින් මට මේ දැන් ජීවිතයෙන් තුරන් වීමට මිනිස් ශක්තිය ඇති නිසා මගේ මහලු වියට ඔබින කෙනෙකු බව මම ඔප්පු කරන්නෙමි. විසි අට එවිට, අපේ පූජනීය වූ ද ශුද්ධ වූ ද ව්‍යවස්ථාව උදෙසා ආශාවෙන් සහ ත්‍යාගශීලීකමෙන් යු...
එසේ වුවත් කිසිදාක ජීවතුන් අතර වේ වා, මළවුන් අතර වේ වා, සව් බලැති තැනැන් වහන්සේගේ ග්‍රහණයෙන් මිදෙන්නට මට නොහැකි ය. 27 එබැවින් මට මේ දැන් ජීවිතයෙන් තුරන් වීමට මිනිස් ශක්තිය ඇති නිසා මගේ මහලු වියට ඔබින කෙනෙකු බව මම ඔප්පු කරන්නෙමි. 28 එවිට, අපේ පූජනීය වූ ද ශුද්ධ වූ ද ව්‍යවස්ථාව උදෙසා ආශාවෙන් සහ ත්‍යාගශීලීකමෙන් යුතු ව සුබ ම...
සාධාරණ බදු අය කර ගැනීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එළඹෙන ජුනි මස දහඅට වෙනිදා සිට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කිරීමට යයි.
සාධාරණ බදු අය කර ගැනීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එළඹෙන ජුනි මස 18 වෙනිදා සිට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කිරීමට යයි.
මේ ඡන්දවලදී සුළු ජාතික ඡන්ද පදනම ගැන වුවමනාවට වඩා අවධානය යොමු කරන්නට ගොස් පසුගිය වසර තුන පුරා මහ ජාතිය අමනාප කර ගැනීමේ මෝඩකමේ ප්‍රතිඵල වත්මන් රජයට අත්විඳින්නට සිදුවනු ඇත.
මේ ඡන්දවලදී සුළු ජාතික ඡන්ද පදනම ගැන වුවමනාවට වඩා අවධානය යොමු කරන්නට ගොස් පසුගිය වසර 3 පුරා මහ ජාතිය අමනාප කර ගැනීමේ මෝඩකමේ ප්‍රතිඵල වත්මන් රජයට අත්විඳින්නට සිදුවනු ඇත.
ආපදා අවදානම වැඩිම අනුපිළිවෙලට අනුව ශී‍්‍ර ලංකාව හතර වන ස්ථානයට පැමිණ ඇති බවත්, ඉදිරි අනාගතයේ ශී‍්‍ර ලංකාවට ආපදා බලපෑම මීට වඩා වැඩි විය හැකි බවට ජාත්‍යන්තර වශයෙන් පවා ගණනය කිරීම් සිදු කර ඇති බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ආපදා අවදානම වැඩිම අනුපිළිවෙලට අනුව ශී‍්‍ර ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවත්, ඉදිරි අනාගතයේ ශී‍්‍ර ලංකාවට ආපදා බලපෑම මීට වඩා වැඩි විය හැකි බවට ජාත්‍යන්තර වශයෙන් පවා ගණනය කිරීම් සිදු කර ඇති බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
දහතුන.හත.දහතුන දින කදාන ප්‍රදේශයේ කතෝලික පවුලකට අයත් බිත්තියක ජේසුස් වහන්සේගේ මුහුනෙහි සලකුණු නිර්මාණය වී ඇති අපුරුව බලන්න..
13.07.13 දින කදාන ප්‍රදේශයේ කතෝලික පවුලකට අයත් බිත්තියක ජේසුස් වහන්සේගේ මුහුනෙහි සලකුණු නිර්මාණය වී ඇති අපුරුව බලන්න..
එම සංචාරයේදී ජනාධිපතිවරයා අතින් හෙට (දහතුන දා) පෙරවරුවේ උතුරු දුම්රිය මගේ පලෙයි සිට යාපනය දක්‌වා කොටස විවෘත කිරීමත් සමග වසර විසි හතර කට පසුව යාල්දේවිය යළි යාපනය දක්‌වා ගමන් ආරම්භ කරනු ඇත.
එම සංචාරයේදී ජනාධිපතිවරයා අතින් හෙට (13 දා) පෙරවරුවේ උතුරු දුම්රිය මගේ පලෙයි සිට යාපනය දක්‌වා කොටස විවෘත කිරීමත් සමග වසර 24 කට පසුව යාල්දේවිය යළි යාපනය දක්‌වා ගමන් ආරම්භ කරනු ඇත.
මිලියන දහස ක් වෙන් කළා.
මිලියන 1000 ක් වෙන් කළා.
මුහම්මද් (සල්) තුමාගේ වැදගත් ප්රැතිපත්ති දහයක්
මුහම්මද් (සල්) තුමාගේ වැදගත් ප්රැතිපත්ති 10ක්
නිතර ඇපල් කෑමට ගන්නා කාන්තාවන්ගේ හෘදයාබාධ වැළඳීමේ අවදානම සියයට දහතුන - විසි දෙක ක් පමණ වළකිනවා.
නිතර ඇපල් කෑමට ගන්නා කාන්තාවන්ගේ හෘදයාබාධ වැළඳීමේ අවදානම සියයට 13 - 22 ක් පමණ වළකිනවා.
යැයි ඊයේ(දහය) දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමනේ දී අදහස් දැක්වූ නීතිඥ සංවිධාන එකමුතුවේ, නීතිඥ ජේ.
යැයි ඊයේ(10) දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමනේ දී අදහස් දැක්වූ නීතිඥ සංවිධාන එකමුතුවේ, නීතිඥ ජේ.