textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
එසේ නොමැති නම් තම ගෝලයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන විට “එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය (මතෙව් දහනවයයි විසි පහයි), යේසුස් වහන්සේ කියනුයේ” “මනුෂ්‍යයන්ට නම් නුපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.” (මතෙව් දහනවයයි විසි හයයි).
එසේ නොමැති නම් තම ගෝලයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන විට “එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය (මතෙව් 19:25), යේසුස් වහන්සේ කියනුයේ” “මනුෂ්‍යයන්ට නම් නුපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.” (මතෙව් 19:26).
අප යම් නිරීක්ෂණයක් කිරීමේදී රාත්‍රී දොළහ පසුවුණි නම් පසු දින ද අපගේ නිරීක්ෂණයට අදාළ නිසා එය ද අපගේ නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කරන්න. දෙක අප විශේෂ නිරීක්ෂණ කිරීමේදී (උල්කාපාත වර්ෂා වැනි දේ) අපගේ නිරීක්ෂණ වාර්තා වලට මෙයට අමතරව වෙනත් කරුණු බොහොමයක් ඇතුළු විය හැක ඒවා වෙනත් ලෙස දක්වා ඇති මාතෘකාව යටතේ සඳහන් කරන්න. තුන නිරීක්ෂණ...
අප යම් නිරීක්ෂණයක් කිරීමේදී රාත්‍රී 12:00 පසුවුණි නම් පසු දින ද අපගේ නිරීක්ෂණයට අදාළ නිසා එය ද අපගේ නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කරන්න. 2 අප විශේෂ නිරීක්ෂණ කිරීමේදී (උල්කාපාත වර්ෂා වැනි දේ) අපගේ නිරීක්ෂණ වාර්තා වලට මෙයට අමතරව වෙනත් කරුණු බොහොමයක් ඇතුළු විය හැක ඒවා වෙනත් ලෙස දක්වා ඇති මාතෘකාව යටතේ සඳහන් කරන්න. 3 නිරීක්ෂණ වා...
මේ ප්‍රතිඵලයම තමයි දෙදහස් අට යුරෝපා පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදීත් අත් වුණේ.
මේ ප්‍රතිඵලයම තමයි 2008 යුරෝපා පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදීත් අත් වුණේ.
අද පස්වරු දෙකයි මිනිත්තු පනස් එකයි, හම්බන්තොට, Motor රථ රුපියල් පනස් පන් ලක්ෂයක්
අද 02:51 PM, හම්බන්තොට, Motor රථ රු. 5,500,000
නමුත් දින හැට ට විධායක ජනාධිපති බලයෙන් සිරිසේන මොළේ කොලොප්පන් කර ගැනීම සහ චන්ද්‍රිකා සමග මහින්දට කැපීම සහ මන්ත්‍රී සහාය නැතිව තමන් නිකමෙක් බව අමතක කිරීම නම් ශ්‍රීලනිපයට භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි.
නමුත් දින 60 ට විධායක ජනාධිපති බලයෙන් සිරිසේන මොළේ කොලොප්පන් කර ගැනීම සහ චන්ද්‍රිකා සමග මහින්දට කැපීම සහ මන්ත්‍රී සහාය නැතිව තමන් නිකමෙක් බව අමතක කිරීම නම් ශ්‍රීලනිපයට භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි.
අට ගාථා රත්නය. මහා කස්සප තෙරුන් වහන්සේ අරභයා ”දුක් විඳින ලොව දෙස බැලීම…
8 ගාථා රත්නය. මහා කස්සප තෙරුන් වහන්සේ අරභයා ”දුක් විඳින ලොව දෙස බැලීම…
ගම්මන්පිල හිරුනිකාගෙන් රුපියල් මිලියන පන්සිය ක වන්දියක් ඉල්ලයි.
ගම්මන්පිල හිරුනිකාගෙන් රු. මිලියන 500 ක වන්දියක් ඉල්ලයි.
පිට පිට ඉනිම් දෙකක දී ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ඇති අවස්ථා පනස් පහ ක් ඇති අතර සංගාගේ පිත්තෙන් ද එක් අවස්ථාවක් වාර්තා වී ඇත.
පිට පිට ඉනිම් 02 ක දී ද්විත්ව ශතක 02 ක් වාර්තා කළ ඇති අවස්ථා 55 ක් ඇති අතර සංගාගේ පිත්තෙන් ද එක් අවස්ථාවක් වාර්තා වී ඇත.
වැඩිහිටියන් කිසිවෙකුටත් නොදන්වා තවත් පිරිමි දරුවන් කීප දෙනෙකු සමග මෙම දරුවා නව වැනි දා සවස මාරවිල ප්‍රදේශයට පැමිණ ඇත.
වැඩිහිටියන් කිසිවෙකුටත් නොදන්වා තවත් පිරිමි දරුවන් කීප දෙනෙකු සමග මෙම දරුවා 09 වැනි දා සවස මාරවිල ප්‍රදේශයට පැමිණ ඇත.
Film එක - Chalte Chalte (දෙදහස් තුන)
Film එක - Chalte Chalte (2003)
Brazil Police ය විසින් එරට Olympic කමිටුවේ සභාපති Carlos Nuzman Rio de Janeiro නුවරදී දෙදහස් විසි හතර ඔක්තෝබර් මස හතර වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Brazil Police ය විසින් එරට Olympic කමිටුවේ සභාපති Carlos Nuzman Rio de Janeiro නුවරදී 2024-10-04 දින අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ නිසා දැනට රුපියල් විසි දෙදහස කට වැඩි මුදලක් ඔවුන්ට වැඩිපුර ලැබෙන බව කීවා.
ඒ නිසා දැනට රු. 22,000 කට වැඩි මුදලක් ඔවුන්ට වැඩිපුර ලැබෙන බව කීවා.
මෙතැන ඉඳලා සිංහරාජයට යන්න පුළුවන් කිලෝමීටර් නවයක් තියෙනවා.
මෙතැන ඉඳලා සිංහරාජයට යන්න පුළුවන් 9 km ක් තියෙනවා.
ඒ අනුව යහපාලන ආණ්ඩුව පත්වූ දෙදහස් පහළොව වසරේ සිට දෙදහස් දහඅට දක්වා කාලය තුළ සිදුවූ Corruption පිළිබඳ මෙම කොමිසම කටයුතු කරනු ඇත.
ඒ අනුව යහපාලන ආණ්ඩුව පත්වූ 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ සිදුවූ Corruption පිළිබඳ මෙම කොමිසම කටයුතු කරනු ඇත.
රාත්‍රී අටයි තිහ - නවය වුණා අපි එනකොට විහාරස්ථානයට.
රාත්‍රී 08:30 - 09:00 PM වුණා අපි එනකොට විහාරස්ථානයට.
චම්ස් ඇතුළු පවුලේ සියලු දෙනාට සෞභාග්‍යයමත් දෙදහස් දහහතර වසරක් වේවා...!
චම්ස් ඇතුළු පවුලේ සියලු දෙනාට සෞභාග්‍යයමත් 2014 වසරක් වේවා...!
වෙළඳනාම පරිවර්තන සඳහා දරන ලද වියදම් හේතුවෙන් ද සමූහය මඟින් රුපියල් මිලියන අසූව ක අලාභයක් වාර්තා කරන ලදී.
වෙළඳනාම පරිවර්තන සඳහා දරන ලද වියදම් හේතුවෙන් ද සමූහය මඟින් රු. මිලියන 80 ක අලාභයක් වාර්තා කරන ලදී.
දහතුන. හා Caesar ගේ විශ්වාසවන්ත ම සෙනෙවියකු වූ Marc Antony ය.
13. හා Caesar ගේ විශ්වාසවන්ත ම සෙනෙවියකු වූ Marc Antony ය.
පාන් පිටි කෑම පහළොස් ගුණයකින් ඉහළට
පාන් පිටි කෑම 15 ගුණයකින් ඉහළට
ලොව හොඳම Bank දහස අතරට තේරී පත්වීම තුළින් Bank එකේ ප්‍රබලත්වය මනාව පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ලොව හොඳම Bank 1000 අතරට තේරී පත්වීම තුළින් Bank එකේ ප්‍රබලත්වය මනාව පිළිගැනීමට ලක්ව තිබෙනවා.
චීනය විසින් නිපදවලා තියෙනවාලු අවුරුදු එකසිය පනහ ක් ජීවත් වෙන්න පුළුවන් ඖෂධයක්.. !
චීනය විසින් නිපදවලා තියෙනවාලු වසර 150 ක් ජීවත් වෙන්න පුළුවන් ඖෂධයක්.. !
ජනතාවටත් සතුන්ටත් අනතුරුදායක තත්ත්වයෙන් තිබෙන භාවිතයෙන් ඉවත් කළ මැණික් පතල් වසා දැමීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතාට උපදෙස් දුන්නේය. වසර පහළොව කට වඩා පැරණි අනවසර පතල් හා බලපත්‍ර සහිත මැණික් පතල් පනහ කට...
ජනතාවටත් සතුන්ටත් අනතුරුදායක තත්ත්වයෙන් තිබෙන භාවිතයෙන් ඉවත් කළ මැණික් පතල් වසා දැමීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතාට උපදෙස් දුන්නේය. වසර 15 කට වඩා පැරණි අනවසර පතල් හා බලපත්‍ර සහිත මැණික් පතල් 50 කට අධි...
ලංකාවේ ජනගහනයෙන් හැම පුද්ගලයන් දහඅට දෙනෙකුටම එක් අයෙක් රජයේ සේවකයෙකි.
ලංකාවේ ජනගහනයෙන් හැම පුද්ගලයන් 18 දෙනෙකුටම එක් අයෙක් රජයේ සේවකයෙකි.
නො. එකසිය පනහ තුන , බුළුක්කුඹුර, පනාන, ඕපනායක යන ලිපිනයේ පදිංචි රතුවහම්පුරගේ දයංගනී රත්නසීලි (අවුරුදු විසි පහ ) නමැති මෙම තරුණිය කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් Factory එකක සේවය කර ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙන බව ද අසිත ද සිල්වා මහතා කියා සිටියේය.
No. 153, බුළුක්කුඹුර, පනාන, ඕපනායක යන ලිපිනයේ පදිංචි රතුවහම්පුරගේ දයංගනී රත්නසීලි (වයස 25) නමැති මෙම තරුණිය කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් Factory එකක සේවය කර ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙන බව ද අසිත ද සිල්වා මහතා කියා සිටියේය.
මේ අතර කාන්තා කිලෝග්‍රෑම් හතළිස් අට බර පන්තිය නියෝජනය කළ Unichela ක්‍රීඩා සමාජයේ අනුෂා කොඩිතුවක්කු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර කිලෝග්‍රෑම් පනස් එක බර පන්තියෙන් තරග වැදුණු යුද හමුදා ක්‍රීඩා සමාජයේ එච්.එස්. ප්‍රියදර්ශනී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
මේ අතර කාන්තා 48 kg බර පන්තිය නියෝජනය කළ Unichela ක්‍රීඩා සමාජයේ අනුෂා කොඩිතුවක්කු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර 51 kg බර පන්තියෙන් තරග වැදුණු යුද හමුදා ක්‍රීඩා සමාජයේ එච්.එස්. ප්‍රියදර්ශනී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
අසේල ගුණරත්න වෙත උඩ පන්දුවක් ලබාදී මවෝයෝ දැවී ගිය අතර, ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ Hamilton Masakadza ද, ලක්මාල්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරුවෙමින් දිමුත් කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබාදී ලකුණු තිස් තුන කට දැවී ගියේය.
අසේල ගුණරත්න වෙත උඩ පන්දුවක් ලබාදී මවෝයෝ දැවී ගිය අතර, ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ Hamilton Masakadza ද, ලක්මාල්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරුවෙමින් දිමුත් කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබාදී ලකුණු 33 කට දැවී ගියේය.
අපි ලබන වසර සම්බන්ධයෙන් ඉතා හොඳ ධනාත්මක ප්‍රවේශයකැයි සිටින්නේ. සියයට එකොළහ ත් දහතුන ත් අතර ප්‍රමාණයකින් අපි වෙළෙඳපොළ වර්ධනයක් දෙදහස් දහහතර අවසානයේ වෙළෙඳපොළ අවසන් වන තත්ත්වය මත අප අපේක්ෂා කරනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක අටසිය - දහස ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි අපේ විශ්වාසයයි. මේ අනුව සියලු කොටස් මිල දර්...
අපි ලබන වසර සම්බන්ධයෙන් ඉතා හොඳ ධනාත්මක ප්‍රවේශයකැයි සිටින්නේ. 11% ත් 13% ත් අතර ප්‍රමාණයකින් අපි වෙළෙඳපොළ වර්ධනයක් 2014 අවසානයේ වෙළෙඳපොළ අවසන් වන තත්ත්වය මත අප අපේක්ෂා කරනවා. ඒ අනුව ASPI ඒකක 800-1000 ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි අපේ විශ්වාසයයි. මේ අනුව ASPI අගය ඒකක 8,000-8,250 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇතැය...
අනෝමාගේ වයස අවුරුදු දෙක ක දියණිය ද මේ සමග අත්අඩංගුවට ගෙන Remand ගත කෙරිණි. ඔවුන්ගේ ඡායාරූපයක් සහ ඔවුන් ජනසංසදයට පැමිණ අදාළ බලධාරීන්ට කළ ලිඛිත පැමිණිලි පහතින් පළ වේ.
අනෝමාගේ වයස අවුරුදු 02 ක දියණිය ද මේ සමග අත්අඩංගුවට ගෙන Remand ගත කෙරිණි. ඔවුන්ගේ ඡායාරූපයක් සහ ඔවුන් ජනසංසදයට පැමිණ අදාළ බලධාරීන්ට කළ ලිඛිත පැමිණිලි පහතින් පළ වේ.
බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහත් බිම්, වගා බිම්, නිවාස සියය ක් පමණ ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. මේ අතර අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක්
බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහත් බිම්, වගා බිම්, නිවාස 100 ක් පමණ ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. මේ අතර අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක්
ඒ පැත්තේ පෙනෙන මානයේ දහය ක් ඉන්නවා
ඒ පැත්තේ පෙනෙන මානයේ 10 ක් ඉන්නවා
චීනයෙන් පොලියට ගත් Dollar මිලියන හාරසිය පනහ ක් වැය කර, රටවැසියන් ණය බරින් මිරිකමින් සාදන ලද මෙම බලාගාරය කඩාකප්පල් කිරීම යනු ඇත්තෙන්ම රටකට, සමාජයකට එරෙහි අපරාධයකි.
චීනයෙන් පොලියට ගත් $ 450 Million ක් වැය කර, රටවැසියන් ණය බරින් මිරිකමින් සාදන ලද මෙම බලාගාරය කඩාකප්පල් කිරීම යනු ඇත්තෙන්ම රටකට, සමාජයකට එරෙහි අපරාධයකි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව ලෙස සැලකෙන්නේ වයස අවුරුදු හැට ට වැඩි අයයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව ලෙස සැලකෙන්නේ වයස 60 ට වැඩි අයයි.
de Melo, විජේපාල කුමරුගේ තීරණය පිළිබඳ දැනගෙන ඇත්තේ දෙදහස් විසි හතර මාර්තු විසි හය වන දා අට්ටාපිටියට පැමිණි පසුවය.
de Melo, විජේපාල කුමරුගේ තීරණය පිළිබඳ දැනගෙන ඇත්තේ 2024-03-26 වන දා අට්ටාපිටියට පැමිණි පසුවය.
අවුරුදු විසි අට ක් යාපනයේ Bakery රැකියාවත් Lorry Driver රැකියාවත් කළ යාපනයේ Martin පාරේ සිරිපාල ප්‍රනාන්දු මහතා තම අතීතය සිහි කරමින් එසේ පැවසුවා. එක්දහස් නවසිය අසූ තුන යුද්දෙ පටන් ගත්තත් අපට ත්‍රස්තවාදීන්ගෙන් කරදර වුණේ නැහැ.
වසර 28 ක් යාපනයේ Bakery රැකියාවත් Lorry Driver රැකියාවත් කළ යාපනයේ Martin පාරේ සිරිපාල ප්‍රනාන්දු මහතා තම අතීතය සිහි කරමින් එසේ පැවසුවා. 1983 යුද්දෙ පටන් ගත්තත් අපට ත්‍රස්තවාදීන්ගෙන් කරදර වුණේ නැහැ.
යෝනියෙන් ඉවසීමට නොහැකි දුගඳක් හැමූ නිසා ඇය Hospital ගත වුණා, ඉන් පසුව සිදුවුණු දෙය මෙන්න තම යෝනි ප්‍රදේශයෙන් අධික දුගඳක් හමන බව පවසමින් Alabama කාන්තා Hospital එක වෙත පැමිණි කාන්තාවකගේ යෝනි මාර්ගයේ තිබී වචනය දෙදහස් දහසයයි තුනයි තුන දහයයි මිනිත්තු විසි එක
යෝනියෙන් ඉවසීමට නොහැකි දුගඳක් හැමූ නිසා ඇය Hospital ගත වුණා, ඉන් පසුව සිදුවුණු දෙය මෙන්න තම යෝනි ප්‍රදේශයෙන් අධික දුගඳක් හමන බව පවසමින් Alabama කාන්තා Hospital එක වෙත පැමිණි කාන්තාවකගේ යෝනි මාර්ගයේ තිබී වචනය 2016-03-03 10:21
උපාලි විජේවර්ධන ජීවතුන් අතර සිටි ඒ කාලයේ (ඔහු අතුරුදහන් වුණේ ’අසූ තුන පෙබරවාරි වලය) එම පුවත්පත අද තරම් අතිශය ජාතිවාදී නොවූ තරමක් දුරට හොඳ විද්වත් ලේඛකයන්ගෙන් පිරුණු එකක් විය.
උපාලි විජේවර්ධන ජීවතුන් අතර සිටි ඒ කාලයේ (ඔහු අතුරුදහන් වුණේ ’83 පෙබරවාරි වලය) එම පුවත්පත අද තරම් අතිශය ජාතිවාදී නොවූ තරමක් දුරට හොඳ විද්වත් ලේඛකයන්ගෙන් පිරුණු එකක් විය.
මේ අතර කොළඹ ප්‍රදේශයට ඊයේ (දහහතර වැනි දා) සවස පැය දෙක ක්‌ තුළ මිලි මීටර් පනහ ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
මේ අතර කොළඹ ප්‍රදේශයට ඊයේ (14 වැනි දා) සවස පැය 02 ක්‌ තුළ 50 mm ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
ලලිත් එක්දහස් නවසිය අනූ තුන දී ඝාතනය වුණේ ය. එක්දහස් නවසිය අනූ හතර දී ජනාධිපති අපේක්ෂක ගාමිණී ඝාතනය වුණේ ය.
ලලිත් 1993 දී ඝාතනය වුණේ ය. 1994 දී ජනාධිපති අපේක්ෂක ගාමිණී ඝාතනය වුණේ ය.
නැවත ගෙවීම්වල සඳහන් වන ආකාරයට, ණය ලබා ගැනීම සඳහා වසර හතර ක උපරිමයක් දක්වා වන අවස්ථාව ඇතුළත්, වසර දෙක ක සහන කාලයක් ඇතුළත්, නැවත ගෙවීම සඳහා වසර නවය ක කාලයක් ඇතුළත්, මුළු වසර විසි පහ කාලයක් ඇතුළත ණය මුදල ගෙවිය යුතුය. ණය මුදල ලබා ගැනීම සඳහා වන උපදේශන වියදම Japan යෙන් ලක්ෂ තුන්සිය , සහ නීති කටයුතු සඳහා වියදම, Dollar දෙලක්ෂ ...
නැවත ගෙවීම්වල සඳහන් වන ආකාරයට, ණය ලබා ගැනීම සඳහා වසර 04 ක උපරිමයක් දක්වා වන අවස්ථාව ඇතුළත්, වසර 02 ක සහන කාලයක් ඇතුළත්, නැවත ගෙවීම සඳහා වසර 09 ක කාලයක් ඇතුළත්, මුළු වසර 25 ක කාලයක් ඇතුළත ණය මුදල ගෙවිය යුතුය. ණය මුදල ලබා ගැනීම සඳහා වන උපදේශන වියදම Japan යෙන් රු. ලක්ෂ 300, සහ නීති කටයුතු සඳහා වියදම, $ 201,312 දරනු ඇත්තේ ...
නිවස මුල් පිටුව දහඅට මාර්තු, දෙදහස් දහහත
නිවස මුල් පිටුව 18 මාර්තු, 2017
කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පෙරේදා (දහඅට දා) පස්‌වරුවේ පැවැති “ඔබ දිනවන කොළඹ ගමන” මැයෙන් කොළඹ හදන වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.
කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පෙරේදා (18 දා) පස්‌වරුවේ පැවැති “ඔබ දිනවන කොළඹ ගමන” මැයෙන් කොළඹ හදන වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.
දිස්‌ත්‍රික්‌ ලේකම් - දැන් මේ වගාවන් අත්හිටුවලා දැනට තියෙන්නේ සියයට තුන ක්‌ තරම් ප්‍රමාණයක්‌.
දිස්‌ත්‍රික්‌ ලේකම් - දැන් මේ වගාවන් අත්හිටුවලා දැනට තියෙන්නේ 3% ක්‌ තරම් ප්‍රමාණයක්‌.
හිතවතිය – Anton Gregory – එක්දහස් නවසිය අසූ හතර .
හිතවතිය – Anton Gregory – 1984.
අද (විසි එක ) පස්වරු දෙක ට පමණ පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් අයවැය ‍යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
අද (21) පස්වරු 02:00 ට පමණ පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් අයවැය ‍යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
Avant-Garde සභාපති නිශ්ශංක සේනාධිපතිට අදාළ ශල්‍යකර්මය පසුගිය විසි එක් වන දා Singapore යේ පවත්වා ඇති අතර ඒ පිළිබඳ Hospital වාර්තාව පහත පළ වේ.
Avant-Garde සභාපති නිශ්ශංක සේනාධිපතිට අදාළ ශල්‍යකර්මය පසුගිය 21 වන දා Singapore යේ පවත්වා ඇති අතර ඒ පිළිබඳ Hospital වාර්තාව පහත පළ වේ.
මෙවර විසි නව වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මෙම විසි හත , විසි අට , විසි නවය , තිහ යන දිනවල අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර 29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මෙම 27, 28, 29, 30 යන දිනවල අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
අගෝස්තු දොළොස් වැනි දා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය කරනු ලැබූ අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' Film එකේ ප්‍රචාරක පටය නිකුත් වී දිනක් වැනි කෙටි කාලයකදී එය මිලියන තිහ ක රසික පිරිසක් නැරඹූ බවට තොරතුරු වාර්තා වේ.
අගෝස්තු 12 වැනි දා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය කරනු ලැබූ අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' Film එකේ ප්‍රචාරක පටය නිකුත් වී දිනක් වැනි කෙටි කාලයකදී එය මිලියන 30 ක රසික පිරිසක් නැරඹූ බවට තොරතුරු වාර්තා වේ.
අමතර ගමන්... දෙදහස් විස්සයි එකයි තිහ, දහඅටයි තිහ ජනවාරි විසි හතර සිට ජනවාරි තිහ දක්වා වාහන ගනුදෙනුවක් වගකීම් බහුල කරන කාලයක් වන අතර සඳුගේ ගමන අට , නවය , දහය , එකොළහ යන භාවස්ථාන වල සිදුවනු ලබයි.
අමතර ගමන්... 2020-01-30 18:30:00 ජනවාරි 24 සිට ජනවාරි 30 දක්වා වාහන ගනුදෙනුවක් වගකීම් බහුල කරන කාලයක් වන අතර සඳුගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි.
හසලක නගරයේ වසර හතළිහ ක් වෙළෙඳාම් සිදුකළ කඩ හිමියන් විසි හතර දෙනෙකු පසුගියදා තමන්ගේ කඩ සියල්ල වසා දමා නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ. වසර හතළිහ ක් භුක්ති විඳි නගර මධ්‍යයේ පිහිටි තමන්ගේ වෙළෙඳසැල් සඳහා දිගුකාලීන “නොදියුණු වෙළෙඳ සැල් බලපත්‍රයක්” ලබා දෙන ලෙස මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියද ඔවුන් එ...
හසලක නගරයේ වසර 40 ක් වෙළෙඳාම් සිදුකළ කඩ හිමියන් 24 දෙනෙකු පසුගියදා තමන්ගේ කඩ සියල්ල වසා දමා නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ. වසර 40 ක් භුක්ති විඳි නගර මධ්‍යයේ පිහිටි තමන්ගේ වෙළෙඳසැල් සඳහා දිගුකාලීන “නොදියුණු වෙළෙඳ සැල් බලපත්‍රයක්” ලබා දෙන ලෙස මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියද ඔවුන් එය පැහැර හරින...
උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා පහ
උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා 5
පහත දැක්වෙනුයේ KP අල්ලාගත් පසු රහස් Police යේ හතර වන තට්ටුවේදී Police ය කුචුකවා ප්‍රශ්න කිරීමේදී පිළිතුරු දෙතැයි පෙත්තා සිතන ආකාරයයි.
පහත දැක්වෙනුයේ KP අල්ලාගත් පසු රහස් Police යේ 4 වන තට්ටුවේදී Police ය කුචුකවා ප්‍රශ්න කිරීමේදී පිළිතුරු දෙතැයි පෙත්තා සිතන ආකාරයයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු හැත්තෑ පහ ඉක්මවූ පුද්ගලයින් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරට පත් කිරීම දැනට විශ්‍රාම ගොස් සිටින බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ට ඉතා සතුටට පත්ව ඇත.
මේ අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 75 ඉක්මවූ පුද්ගලයින් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරට පත් කිරීම දැනට විශ්‍රාම ගොස් සිටින බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ට ඉතා සතුටට පත්ව ඇත.
මේ අවුරුදු පහ ට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න.
මේ වසර 5 ට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න.
එබැවින් ඔබ එය ප්‍රබල ලෙස ක්‍රීඩා කරන අතර ප්‍රශස්ත ක්‍රීඩා උපක්‍රම සමග එය සියයට අනූ නවයයි දශම පහයි හතර හි ගෙවීම් ප්‍රතිශතයක් නැවත ලබා දෙනු ඇත.
එබැවින් ඔබ එය ප්‍රබල ලෙස ක්‍රීඩා කරන අතර ප්‍රශස්ත ක්‍රීඩා උපක්‍රම සමග එය 99.54% හි ගෙවීම් ප්‍රතිශතයක් නැවත ලබා දෙනු ඇත.
ඒ අවස්ථාවේදී ප්‍රථම කාන්තා විනිසුරුවරියන් හතර දෙනෙකු අතරට මටත් ඇතුළු වෙන්න වාසනාව ලැබුණා.
ඒ අවස්ථාවේදී ප්‍රථම කාන්තා විනිසුරුවරියන් 4 දෙනෙකු අතරට මටත් ඇතුළු වෙන්න වාසනාව ලැබුණා.
පොල් ඉඩම් අති විශාල ප්‍රමාණයක් කපා දමා දැව වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත. දෙදහස් දොළහ වසරේ දී Philippines ය පහසුවෙන් දැව කපා බිම හෙලන Chain Saw නැමැති යාන්ත්‍රික කියත් තහනම් කළේය.
පොල් ඉඩම් අති විශාල ප්‍රමාණයක් කපා දමා දැව වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත. 2012 වසරේ දී Philippines ය පහසුවෙන් දැව කපා බිම හෙලන Chain Saw නැමැති යාන්ත්‍රික කියත් තහනම් කළේය.
ඒ හැමෝම සාමකාමීව එකම වැඩේට මඟදී අපි අඳුරු පෙදෙසක වාහනයෙන් බැස්ස වේලාවෙ ගහට පොත්ත වගේ බද්ධ වෙලා තිබුණු තිලාගේ Phone රාජයා වැටිලා කිලෝමීටර් පහක් පමණ දුරක් ඇවිත් අඩුව දැනිලා නැවත හොයාගෙන යනකොට එතැනම තණකොළ අස්සෙ තිබුණා....
ඒ හැමෝම සාමකාමීව එකම වැඩේට මඟදී අපි අඳුරු පෙදෙසක වාහනයෙන් බැස්ස වේලාවෙ ගහට පොත්ත වගේ බද්ධ වෙලා තිබුණු තිලාගේ Phone රාජයා වැටිලා 5 km පමණ දුරක් ඇවිත් අඩුව දැනිලා නැවත හොයාගෙන යනකොට එතැනම තණකොළ අස්සෙ තිබුණා....
මේ Bonaparte ඒ දහය දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
මේ Bonaparte ඒ 10 දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
මේ විස්ස වෙන සංශෝධනයට අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලය අහිමි කරන්න ඕනේ.
මේ 20 වෙන සංශෝධනයට අපි පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි කරන්න ඕනේ.
අවශෝෂණ කාරකය තිහ .
අවශෝෂණ කාරකය 30.
ඉන් ප්‍රධාන සැමරුම පැවැත්වුණේ ජීවිත එක්දහස් පන්සිය ක ට අධික ප්‍රමාණයක් බිලිගත් පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේදීයි.
ඉන් ප්‍රධාන සැමරුම පැවැත්වුණේ ජීවිත 1500 ක ට අධික ප්‍රමාණයක් බිලිගත් පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේදීයි.
ඒක මිනිස්සු අදින සැහැල්ලු රෝද දෙකක් සහිත Race කරත්තයක්.
ඒක මිනිස්සු අදින සැහැල්ලු රෝද 2 ක් සහිත Race කරත්තයක්.
ඒ අනුව තවත් මහේස්ත‍්‍රාත් අධිකරණ විස්ස ක දිසා අධිකරණ දහය ක තොරතුරු මෙම වාර්තාවට ඉදිරිපත් වී නැත.
ඒ අනුව තවත් මහේස්ත‍්‍රාත් අධිකරණ 20 ක දිසා අධිකරණ 10 ක තොරතුරු මෙම වාර්තාවට ඉදිරිපත් වී නැත.
අද ඔක්තෝම්බර් පළමු වෙනිදා
අද ඔක්තෝම්බර් 01 වෙනිදා
ඉහළ ඇලහැර ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශයේ වැව් එක්දහස් දෙසීයක් ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් තුන්සිය තුනක් ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ පමණක් වැව් තිස් දෙක ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශ තුළ වැව් දහසය ක් ද පෝෂණය වේ.
ඉහළ ඇලහැර ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශයේ වැව් 1,200 ක් ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක් ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ පමණක් වැව් 32 ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශ තුළ වැව් 16 ක් ද පෝෂණය වේ.
එක්දහස් නවසිය තිස් නවය දි ආරම්භ වූ වෙහෙරහේනේ ඉදි වූ අසූ අට රියන් පිළිම වහන්සේ ලංකාවේ ඉදි වූ පළමු විශාලතම පිළිම වහන්සේය.
1939 දි ආරම්භ වූ වෙහෙරහේනේ ඉදි වූ අසූ අට රියන් පිළිම වහන්සේ ලංකාවේ ඉදි වූ පළමු විශාලතම පිළිම වහන්සේය.
ප්‍රති-පිළිතුරු සැපයීම වසුන්දරා අගෝස්තු දහනවය , දෙදහස් එකොළහ
ප්‍රති-පිළිතුරු සැපයීම වසුන්දරා අගෝස්තු 19, 2011
සිකුරාදා COPE කමිටුව බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීය. දෙදහස් පහළොව පෙබරවාරි විසි හත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටි Arjuna Mahendran ඊට බලපෑමක් කර ඇතැයි එහි සඳහන් වේ.
සිකුරාදා COPE කමිටුව බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීය. 2015-02-27 සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටි Arjuna Mahendran ඊට බලපෑමක් කර ඇතැයි එහි සඳහන් වේ.
ආකාරය ඇද ඊට පිටුපසින් මැදිරි නවය ක් වන ලෙසට සකසන ලද දුම්රිය සාර්ථක ලෙස නානුඔය දක්වා ධාවනය වී ඇත.
ආකාරය ඇද ඊට පිටුපසින් මැදිරි 9 ක් වන ලෙසට සකසන ලද දුම්රිය සාර්ථක ලෙස නානුඔය දක්වා ධාවනය වී ඇත.
( හැබැයි මිනිහ ඇඳුම කෙසේ වෙතත් තම ශරීරයෙන් අපිට අවංක වෙන්නෙ රැයින් රැයට එක බිරිඳ බැගින් පාවිච්චි කරන්න එකම වහලක් යට ගෑණු හතරක් තියා ගන්න ක්‍රමයෙන් කියල කියන්නෙත් ඉස්ලාමෙන්ම තමයි හොඳේ ) කළු කියන්නෙ ආකර්ෂණීය පාටක් නෙවෙයි.
( හැබැයි මිනිහ ඇඳුම කෙසේ වෙතත් තම ශරීරයෙන් අපිට අවංක වෙන්නෙ රැයින් රැයට එක බිරිඳ බැගින් පාවිච්චි කරන්න එකම වහලක් යට ගෑණු 4 ක් තියා ගන්න ක්‍රමයෙන් කියල කියන්නෙත් ඉස්ලාමෙන්ම තමයි හොඳේ ) කළු කියන්නෙ ආකර්ෂණීය පාටක් නෙවෙයි.
හයියෝ මං හිතුවා අවුරුදු විස්ස ක්වත් රාජකාරි කරන්න ඇති කියලා, බැලුවහම මාස හය යිනේ අප්පා.........
හයියෝ මං හිතුවා අවුරුදු 20 ක්වත් රාජකාරි කරන්න ඇති කියලා, බැලුවහම මාස 6 යිනේ අප්පා.........
ඇතුළේ අයගේ ජාවාරම් වලට උදවු දෙන අයට කරදර වෙන්න පටන් ගත්තා. මෙතැන මහ පුදුම වැඩ තියෙන්නේ එළියෙන් රුපියල් දහස ක් ඇතුළට ගෙනත් දෙන අයට රුපියල් තුන්සිය ක Commission එකක් දෙන්න ඕනැ.
ඇතුළේ අයගේ ජාවාරම් වලට උදවු දෙන අයට කරදර වෙන්න පටන් ගත්තා. මෙතැන මහ පුදුම වැඩ තියෙන්නේ එළියෙන් රු. 1,000 ක් ඇතුළට ගෙනත් දෙන අයට රු. 300 ක Commission එකක් දෙන්න ඕනැ.
මෙම සති දොළහ න් සති දෙක ක්‌ ප්‍රසූතියට පෙර ලබා ගැනීමට ඇයට අයිතිය ඇත.
මෙම සති 12 න් සති 2 ක්‌ ප්‍රසූතියට පෙර ලබා ගැනීමට ඇයට අයිතිය ඇත.
දෙක ) ඒ ප්‍රදේශයේ කිසිම ගොඩනැගිල්ලක් නැද්ද පොළොව මතුපිටින්.
2) ඒ ප්‍රදේශයේ කිසිම ගොඩනැගිල්ලක් නැද්ද පොළොව මතුපිටින්.
මංකොල්ලකරුවන් Rand මිලියන සියය ක් පමණ රැගෙන ගොස් තිබුණත්.
මංකොල්ලකරුවන් Rand 100 Million ක් පමණ රැගෙන ගොස් තිබුණත්.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ රුපියල් මිලියන හැත්තෑ පහ ක ට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ Corruption විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ රු. මිලියන 75 ක ට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ Corruption විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.
අඩු ප්‍රමිතියේ ආහාර, නිවාස හිඟය, ජීවන මට්ටම පහත බැසීම, ප්‍රාග්ධන එකතුව අඩු වී යාම හෝ/නැත්නම් ප්‍රාග්ධනය පරිභෝජනයට ගැනීම සිද්ධ වෙන අතුරු ඵල අතරින් කිහිපයකි.” -Hans-Hermann Hoppe, සමාජවාදය සහ ධනවාදය ගැන න්‍යායක් (එක්දහස් නවසිය අසූ නවය )
අඩු ප්‍රමිතියේ ආහාර, නිවාස හිඟය, ජීවන මට්ටම පහත බැසීම, ප්‍රාග්ධන එකතුව අඩු වී යාම හෝ/නැත්නම් ප්‍රාග්ධනය පරිභෝජනයට ගැනීම සිද්ධ වෙන අතුරු ඵල අතරින් කිහිපයකි.” -Hans-Hermann Hoppe, සමාජවාදය සහ ධනවාදය ගැන න්‍යායක් (1989)
සුවිභේදය (Graben) සුවිභේදයක් නිර්මාණය වන්නේ ඉහත රූප සටහනේ දැක්වෙන ආකෘතියේ (එක ) සහ (තුන ) කොටස් ස්ථාවරව පවතිද්දී (දෙක ) කොටස ගිලා බැසීමෙනි.
සුවිභේදය (Graben) සුවිභේදයක් නිර්මාණය වන්නේ ඉහත රූප සටහනේ දැක්වෙන ආකෘතියේ (1) සහ (3) කොටස් ස්ථාවරව පවතිද්දී (2) කොටස ගිලා බැසීමෙනි.
එහෙත් ඔබේ නිවසේ කිලෝමීටර් හයසිය ක් තරම් දිග Wire යොදා ගන්නේ නැහැනේ.
එහෙත් ඔබේ නිවසේ 600 km තරම් දිග Wire යොදා ගන්නේ නැහැනේ.
චාරිකා සටහන, ඔහු ශ්‍රී ලංකාව ගැන ලියූ මුල් ම පොතයි. එක්දහස් නවසිය හැට එක මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට කිලෝමීටර් දහතුන ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (
චාරිකා සටහන, ඔහු ශ්‍රී ලංකාව ගැන ලියූ මුල් ම පොතයි. 1961 මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට 13 km ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (
මේ අවුරුද්දේ ජනවාරි දහය වෙනිදා තමා එයාව මුලින්ම දැක්කේ.
මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා තමා එයාව මුලින්ම දැක්කේ.
දෙදහස් නවය යුද්ධය අවසානයෙන් පස්සෙ ජයග‍්‍රහණය සමරමින් පෝද්දල ජයන්ත කියන ජනමාධ්‍යවේදියාට පහර දීලා ඔහුගේ ජීවිතය විතරක් බේරල අතපය කඩලා ඔහුට පාඩමක් ඉගැන්නුවා.
2009 යුද්ධය අවසානයෙන් පස්සෙ ජයග‍්‍රහණය සමරමින් පෝද්දල ජයන්ත කියන ජනමාධ්‍යවේදියාට පහර දීලා ඔහුගේ ජීවිතය විතරක් බේරල අතපය කඩලා ඔහුට පාඩමක් ඉගැන්නුවා.
අද Geneva නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හය වන සැසිවාරයෙහි ආරම්භක දේශණය පැවැත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් Zeid Al Hussein යුද අපරාධ (අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා) පිළිබඳ ඇති චෝදනා විභාග කිරීමට […]
අද Geneva නුවර දී ආරම්භ වූ UNHRC හි 36 වන සැසිවාරයෙහි ආරම්භක දේශණය පැවැත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් Zeid Al Hussein යුද අපරාධ (අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා) පිළිබඳ ඇති චෝදනා විභාග කිරීමට […]
Devanampiya Tissa (ක්‍රිස්තු පූර්ව දෙසිය පනහ - දෙසිය දහය ) රජතුමා දඹකොළපටුනේ සිට තැනින් තැන ගල්කණු සිටුවූ බව මහාවංශය සඳහන් කරයි.
Devanampiya Tissa (ක්‍රි.පූ. 250 - 210) රජතුමා දඹකොළපටුනේ සිට තැනින් තැන ගල්කණු සිටුවූ බව මහාවංශය සඳහන් කරයි.
“වැව් දහසක් - ගම් දහසක්” වැඩසටහනේ දෙසිය අනූ හත , දෙසිය අනූ අට හා දෙසිය අනූ නවය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (හතර ) සහ අනිද්දා (පහ ) ඇරඹේ
“වැව් 1000 - ගම් 1000” වැඩසටහනේ 297, 298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ
අපට ලැබුණු තොරතුරු අනුව Police යේ දහය විතර පිරිසක් ආයුධ සන්නද්ධව හිටියා.
අපට ලැබුණු තොරතුරු අනුව Police යේ 10 විතර පිරිසක් ආයුධ සන්නද්ධව හිටියා.
මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් පන්සිය ක් හයසිය ක් වෙනවා.
මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රු. 500 ක් 600 ක් වෙනවා.
ක්‍රිස්තු වර්ෂ හයසිය හතළිහ දී Harshavardhana ගේ රාජ්‍යයට පැමිණ ආගමික පෙරහැරවලට හා Kannauj සම්මේලනවල සහභාගී වී ඇති අතර එය ඉතා සිත් ගන්නා සුළු ආකාරයෙන් විස්තර කර ඇත.
ක්‍රි.ව. 640 දී Harshavardhana ගේ රාජ්‍යයට පැමිණ ආගමික පෙරහැරවලට හා Kannauj සම්මේලනවල සහභාගී වී ඇති අතර එය ඉතා සිත් ගන්නා සුළු ආකාරයෙන් විස්තර කර ඇත.
මම අවුරුදු හතළිහ ක් ජීවත් වෙනවා කිව්වා.
මම අවුරුදු 40 ක් ජීවත් වෙනවා කිව්වා.
ඇමති සියඹලාපිටිය සහ Telecom කළමනාකරණය අතර ජූලි දහනවය දා හමුවක් පැවති අතර එහි තීන්දු මොනවාද යන්න තවමත් සේවකයන්ට හෝ සමිතිවලට දැනුම් දී නැති බව සමිති නායකයෝ පසුදින අප විමසූ කල කියා සිටියහ.
ඇමති සියඹලාපිටිය සහ Telecom කළමනාකරණය අතර ජූලි 19 දා හමුවක් පැවති අතර එහි තීන්දු මොනවාද යන්න තවමත් සේවකයන්ට හෝ සමිතිවලට දැනුම් දී නැති බව සමිති නායකයෝ පසුදින අප විමසූ කල කියා සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශය එක්දහස් නවසිය පනස් දෙක වසරේදී සංවිධානය කරන ලද ප‍්‍රථම පාසල් Volleyball තරග මාලාවේ ශූරතාවය යාපනය Vigneswara විදුහල ද ලංකා Volleyball සම්මේලනය සංවිධානය කරන ලද ප‍්‍රථම ‘ලංකාදීප කුසලාන’ පාසල් තරග මාලාවේ ශූරතාවය එක්දහස් නවසිය පනස් දෙක වසරේදී දිනාගනු ලැබුවේ වැල්වැටිතුරෙයි Chidambaram විදුහල විසිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය 1952 වසරේදී සංවිධානය කරන ලද ප‍්‍රථම පාසල් Volleyball තරග මාලාවේ ශූරතාවය යාපනය Vigneswara විදුහල ද ලංකා Volleyball සම්මේලනය සංවිධානය කරන ලද ප‍්‍රථම ‘ලංකාදීප කුසලාන’ පාසල් තරග මාලාවේ ශූරතාවය 1952 වසරේදී දිනාගනු ලැබුවේ වැල්වැටිතුරෙයි Chidambaram විදුහල විසිනි.
පහ . පරණ බෝට්ටුව ඇඳක් බවට පෙරළගන්න පුළුවන්
5. පරණ බෝට්ටුව ඇඳක් බවට පෙරළගන්න පුළුවන්
දවසකට Dollar විස්ස කට වඩා වැඩි ආදායමක්
දවසකට $ 20 කට වඩා වැඩි ආදායමක්
මීගමුව නගරයේ පිහිටි රන් ආභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ පනහ ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ල කා ඇත... උතුරු - නැ‍ඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට Japan යෙන් රුපියල් මිලියන එකසිය හැට ක ආධාර
මීගමුව නගරයේ පිහිටි රන් ආභරණ වෙළඳසැලකින් රු. ලක්ෂ 50 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් නාඳුනන පුද්ගලයන් 02 දෙනෙකු විසින් කොල්ල කා ඇත... උතුරු - නැ‍ඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට Japan යෙන් රු. මිලියන 160 ක ආධාර
මූලික Project සහ මූලික ශක්‍යතා අධ්‍යයන සිදු කරනු ලැබේ එකයි හතර දෙදහස් දහතුන Sakarya Metropolitan මහ නගර සභාව, Bazaar මධ්‍යස්ථානය - දෙක අතර Yenikent.
මූලික Project සහ මූලික ශක්‍යතා අධ්‍යයන සිදු කරනු ලැබේ 01 / 04 / 2013 Sakarya Metropolitan මහ නගර සභාව, Bazaar මධ්‍යස්ථානය - 2 අතර Yenikent.
දිසා විනිසුරුවරයකු සහ මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන්, මොරටුව, මහනුවර, අම්පාර, හම්බන්තොට, කළුතර සහ කොළඹ අධිකරණවල සේවය කර ඇති අතර වර්ෂ දෙදහස් හය දී අභියාචනාධිකරණයට පත් කරනු ලැබීය.
දිසා විනිසුරුවරයකු සහ මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන්, මොරටුව, මහනුවර, අම්පාර, හම්බන්තොට, කළුතර සහ කොළඹ අධිකරණවල සේවය කර ඇති අතර වර්ෂ 2006 දී අභියාචනාධිකරණයට පත් කරනු ලැබීය.
ගුරුවරු දෙදින වැඩ වර්ජනයකට සැරසෙති - World Socialist Web Site දිවයින පුරා ගුරුවරු ඉල්ලීම් හතර ක් මුල් කරගෙන ජූලි මස දහඅට , දහනවය යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට නියමිතය.
ගුරුවරු දෙදින වැඩ වර්ජනයකට සැරසෙති - World Socialist Web Site දිවයින පුරා ගුරුවරු ඉල්ලීම් 04 ක් මුල් කරගෙන ජූලි 18, 19 යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට නියමිතය.
බන්ධනාගාර ආශ්‍රිතව නව Corona ආසාදිතයින් අට දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
බන්ධනාගාර ආශ්‍රිතව නව Corona ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට Mihin Lanka ගුවන් සේවය රුපියල් මිලියන හතර දහස් අටසිය තිස් හතර ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට Mihin Lanka ගුවන් සේවය රු. මිලියන 4,834 ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව දෙදහස් පහළොව වසරේදී Malaria රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, දෙදහස් දහසය වසරේදී Lymphatic Filariasis රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, දෙදහස් දහහත වසරේදී මවගෙන් දරුවාට බෝවන Neonatal Tetanus රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදී.
ශ්‍රී ලංකාව 2015 වසරේදී Malaria රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේදී Lymphatic Filariasis රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2017 වසරේදී මවගෙන් දරුවාට බෝවන Neonatal Tetanus රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් WHO විසින් නම් කරන ලදී.