Dataset Viewer
Auto-converted to Parquet Duplicate
dyslexic_sentence
stringlengths
7
776
clean_sentence
stringlengths
7
776
සංක්‍රාන්ති ලිංගිකයන්ටත් අනෙක් සියලු දෙනාට මෙන් සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව සිනමා රංගන ශිල්පී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

මම මේ කතාව බලෙන් ,නොනවත්වා මෙගා කරන්න අරමූණීන්,හෝ හිට්ස් ගන්න අදහසින් ඇදගෙන යන්නෙ නම් නෑ..

බිරිඳ රැකියාවක් නොකරයි.
බිරිඳ රැකියාවක් නොකරයි.
මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල.
මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල.
ශ්‍රී දළදා වහන්සේ සඟවා ගෙන සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකූ ඉංගී‍්‍රසි ආණ්ඩුව එහිමිපාණන් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී.

- අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාගෙ ෆෝන් එකටත් නොමිලේ රීලෝඩ් දාගන්නේ කියලා.

අතීතයට කිසිදු බලපෑමක් නෑ’’ යන්න තුළම මෙම පනතේ ප‍්‍රධාන දුර්වලතාව රැඳී තිබේ.

ජනවාරි මාසය වන විට කුඹුරු වල වී වැපිරීමට සුදානම් කරන්නේ තාත්තාගේ තනි මහන්සියෙනි, අම්මා කුඹුරු වැඩ වලට නොයන්නිය.

ආශාව තණ්හාව හා බැඳුණු ඇලීම් නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඇල්ම බැල්ම කි‍්‍රයාත්මක වන අතර අකුසලමය කර්ම විපාක නිසා සමහරු ඒ නිවෙස්වලට තිරිසන් යෝනියෙන් බල්ලන්, බළලුන්, ගැරඩින් වැනි විවිධ වූ සතුන් ලෙස ද උපදිති.

හරියට ඒක මේ වගේය .
හරියට ඒක මේ වගේය .
පුද්ගල සම්බන්ධතා මගින් ඇතිකරගත් කළමනාකරණ කුසලතා ප්‍රගුණ කර ගත යුතුය.

එහෙයින් අදාල බලධාරීන් මෙය පොලිසියේ මතය නොවේ යැයි පැවසීම කෙසේවත් ප‍්‍රමාණවත් නොවේ.

''අත අරිනව ඕක...කිව්වා නේද ඒක ගන්න එපා කියල...එක පාරක් කිව්වම කියන දේ අහන්න ඉගෙන ගන්නවා...''

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධීනීතිඥ දමිත් තොටවත්ත මහතා පෙනී සිටි අතර නීතිඥ රුක්‌ෂාන් නානායක්‌කාර මහතා හා නීතිඥ අසේල රැකව යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

අප දුගී බවේ පතුලට ඇද දමා තිබෙන, කිසි කලෙකත් සිතා ගත නොහැකි ම්ලේච්ඡත්වයෙන් අප මර්දනය කරන, අපේ රටේ සම්පත් විදේශිකයන්ට සූරා කන්නට අවස්ථාව ලබාදී ඒ මුදලින් සුර සැප විඳින, අපේ 'පොදු සතුරා' වන මේ ධනවාදී පාලකයන්ගේ නින්දිත වැඩපිළිවෙළ හඳුනා ගනිමු.

වැඩේ හරියට කෙරුවනම්, මෙතැන් පටන් අපි පරිගණකය බූට් කරන හැම වාරයක් පාසාම පරිගණකය රී-බූට් වෙනව.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මම වෙනස් වෙලා, කාලයක් තිස්සේ එකතු කරපු අත්දැකීම් මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්කරලා.

සත් සමුදුරට ගොඩවුනාට.
සත් සමුදුරට ගොඩවුනාට.
ඒ වෙනුවට එළකිරි බීවාට වරදක්‌ නැහැ.
ඒ වෙනුවට එළකිරි බීවාට වරදක්‌ නැහැ.
ඒක නිසා ඇමරිකානුවො නිදහසේ වියදම් කරනවා.
ඒක නිසා ඇමරිකානුවො නිදහසේ වියදම් කරනවා.
අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ.
අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ.
ඉන්පසුව හැකිතරම් වේගයෙන් නගර මැදින් පැන ගිහින් රාජධානියෙන් පිට වුණා.

අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ....

ඒක නැති තැන, ගිහින් බෙහෙත් අරගෙන අවා.
ඒක නැති තැන, ගිහින් බෙහෙත් අරගෙන අවා.
එය මගේ ලෝකයේ කියැවෙනවා
එය මගේ ලෝකයේ කියැවෙනවා
සඳහා යාවත්කාලින කරන
සඳහා යාවත්කාලින කරන
හිටිය කොක්කු උඩ පැන පැන හිනා වුනා.
හිටිය කොක්කු උඩ පැන පැන හිනා වුනා.
වරක් ඔවුන් ගීත විචාරාත්මක වැඩසටහනක් සංවිධානය කළහ.

මිනිස්සු යන්නේ නැහැ" කබීර් කීවේය.
මිනිස්සු යන්නේ නැහැ" කබීර් කීවේය.
අසේඛ සම්මා ආජීව,
අසේඛ සම්මා ආජීව,
මිනිස්සු යුද්ධ කරන එක නවත්තාවි.
මිනිස්සු යුද්ධ කරන එක නවත්තාවි.
ස්වාමීන් වහන්ස, බුදු දහමට අනුව මිත්‍රත්වය යනු කුමක්ද?

මේක තරම් ජාතියක් ළොවෙත් නෑ කියලා හිතාන ඉන්න..

ඔයාට ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාම ශක්තිය තමයි ඔයාගේ පවුල.

මේ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වූ කලී මැදමුලන මහින්දගේ සාටකය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව අප මේ ජීවත් වන සමාජ ක‍්‍රමය පිළිබඳ දේශපාලන ප‍්‍රශ්නයකි.

ඒත් බටහිරයන් මේක උඩු යටිකුරු කරල ඔවුන් හදා ගත්ත ඔවුන් වත් හරි හැටි තේරුම නොදන්න පුද්ගලිකත්වය සහ නිදහස කියන සංකල්ප.

මෙහෙමම ඉඳගෙන හිතින් ගිහින් එන එක හොඳයි..

ඊට පිළියමක් කර ඇත්තෙත් නෑ.
ඊට පිළියමක් කර ඇත්තෙත් නෑ.
ලබන ආත්මෙ කියල ඒත් ඔයා එහෙමමයි..
ලබන ආත්මෙ කියල ඒත් ඔයා එහෙමමයි..
තාක්ෂණය දියුණු කාලයක අන්තර්ජාලයෙන්, ගුවන්විදුලියකින් හෝ රේඩියෝ නාලිකාවකින් මෙවැනි යාඥා ප‍්‍රචාරය කොට, නිවසේ සිට ඇසීමේ සංස්කෘතියක් වෙනුවට මහ හඬින් ලවුඞ්ස්පීකර්වලින් ප‍්‍රචාරය කිරීම නම් වෙනස් විය යුතු තත්ත්වයක්.

ලස්සනම එක මගේ නේද කියල අහන කොට.
ලස්සනම එක මගේ නේද කියල අහන කොට.
මෙම දිග හා පළල එකට වැඩි කිරීමෙන් ගෙයි වර්ගඵලය ලැබේ.

නැතහොත් පහත සඳහන් දිනයන්හිදී පමණක් පීඨ කාර්යාලයට උපාධි ලෝගුව සහ සාටකය භාරදිය හැකිය.

ස්වාමීන් වහන්සේ නමකට ගෞරව බුහුමානයෙන් යුක්තව ආරාධනයක් කිරීමටවත් නොදන්නා එවැනි අයට පිරිතකින් හෝ වෙනත් පින්කමකින් ශාන්තියක් ලබා ගැනීමට හැකිදැයි නොදනිමි.මේ සඳහා අතර මගදී හෝ අන්‍ය නිවාසයකදී හෝ තමාගේ වාහනයෙන් ගමන් ගන්නා අතර දී හෝ ඉහත සඳහන් ආකාරයට ආරාධනය කිරීම ඉතා පහත් ක්‍රියාවකි.

නමුත් ඒක නැවත මනින්නේ අවුරුදු පහකින්.
නමුත් ඒක නැවත මනින්නේ අවුරුදු පහකින්.
දහම් පාසලෙන් අපි හොඳ සාරධර්ම හා බෞද්ධ සිරිත් විරිත් ඉගෙන ගනිමු.

එසේ වන්නේ මේ කරුණු පහම අප දන්නා දේ වුවත් අපට එය අවබෝධ වන්නේ එහි අනිටු විපාක විඳීමට සිදු වූ පසුව වීම නිසයි.

//මේ ලිපිය ඉදිරියේ ථේරවාදය හා මහායානය ගැන අජිත් ගේ මතයන් පිළිබඳ අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරනය කරමි.//

තවත් විදේශ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් ‘මාලඹේ’ අනාගතය ගැන විපරමින් ඉන්නවා – එස්.බී. ඇමති කියයි

අධි පීඩන මල් වැස්ස යටින්........
අධි පීඩන මල් වැස්ස යටින්........
හැබැයි අපිට නෙමෙයි, එකොලහ, දොලහ, දහතුන , පන්තිවලට, ඉතින් ඒ නිසා වසන්ති ටිචර්ව අපිට හම්බවුනේ බොහොම කලාතුරකින්.

“යකෝ, ඒ කාට පේන්නද වහලෙ උඩ ඒක ගැහුවෙ???”

ත්‍රිවිධ හමුදාවේ මිය ගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතයි.

ලොකු ළුෑණු සහ අර්තාපල් මිල අඩුකරන්න යයි
ලොකු ළුෑණු සහ අර්තාපල් මිල අඩුකරන්න යයි
සිංහල -ලෝකය වටාම නිවුස් -මාකොළ ඊ නිව්ස්: පී සී මැරූ කල්ලිය අල්ලන්න ළඟයි

එයින් අවසන් අරමුණ තහවුරු කරගැනීම සඳහා අවශ්‍යවන අඩිතාලම වැටෙනවා.

වෙනෙකක් තියා මුස්ලිම් සැමියාට තම මුස්ලිම් බිරිඳ සමග එක්වීමට පවා ඇගේ කැමැත්ත අවශ්යම නෑ.

එහෙත් ඔහු තුළ තිබූ උසස් මනුෂ්‍යත්වය මගෙ සිත තුළ සදාකාලිකව තැන්පත් වී තිබේ.

අපේ දක්ෂතා හැකියාවන් හැමදාම මාපියන් අගය කළා.

මේ අතර කළ ප්‍රශ්ණය විසඳීම සඳහා කළ ලොවේ නොයෙකුත් විද්වතුන් ඉදිරිපත් වූහ.

මං අදට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක විභාග කළමණාකරණ කටයුත්තක නියැලෙනවා..

මෙම මන්දිරයේ භාරකරු, අරක්කැමියා, ආරක්ෂක මුරකරු යන තනතුරු ඒකාබද්ධ කොට එය චතූෂ තුෂර කුමාර කැකුලාවල මහතාට භාර දිය යුතුය.

ඒ වුණාට එතැනදි දෙපැත්තක් සිතිය යුතුයි.
ඒ වුණාට එතැනදි දෙපැත්තක් සිතිය යුතුයි.
තුන් ලොවක් සනසා වදාළ අමාමෑණී වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඒ තුළින් පැහැදිලි කිරීමට අදහස් කරමි.

නිකමට වගේ ඔයා මට ආදරෙයි කියපු දවසෙ..
නිකමට වගේ ඔයා මට ආදරෙයි කියපු දවසෙ..
ඇය තම මිනිබිරිය ළයට තුරුළු කරගෙන සුසුම් හෙළුවාය.

මා කැමැතිම කාන්තාවෝකිංස්ලි රත්නායක‘මා කැමැතිම කාන්තාවෝ’ විශේෂාංගය හැඩ කරන්නට මෙවර එක්වන්නේ මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරන්නට සමත් වූ නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් මෙන්ම රූපවාහිනී නාළිකා අධ්‍යක්ෂවරයකු ද වන කිංස්ලි රත්නායකයි.

කියන දෙයක් දැන් මුල ඉඳන් ම කිව්වොත් හොඳයි බෝ මහත්මයා...

එක­පිට ගස් දෙක­කට නැග පොල් ගෙඩි රැසක් බිම දමා කුරුම්බා ගෙඩි දෙකක් බීමට මම පුරු­දුව සිටි­යෙමි.

පසුදින නිමල් හමුවීමට යෑමට ඒකාබද්ධයේ දිනේෂ්, විමල්, ඩලස්, මහින්දානන්ද, අනුර යාපා, සුසිල්, තාරක, රංජිත්, විජිත, තාරනාත් ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් එක්ව සිටියහ.

ඇරිනා තියටර් එකේ ගැටළු තියෙනවා.
ඇරිනා තියටර් එකේ ගැටළු තියෙනවා.
[සංස්කරණය ] ප්‍රජනනය
[සංස්කරණය ] ප්‍රජනනය
පෞද්ගලික බුදලය කියල හිතන් හිටිය කට්ටියක් මහා ජනතාව ගෙදර යැව්වනේ.

ඩබ්. ඩී. එෆ් විමලරත්ත - සාමාන්‍ය ධිකාරි
ඩබ්. ඩී. එෆ් විමලරත්ත - සාමාන්‍ය ධිකාරි
අපි ඉතින් හැමදාමත් ඔයාලට දෙන්නෙ හොදම දේ තමයි.

“දරුවා මගේ ය” යන සංකල්පය වෙනස් කොට “දරුවා අපේ ය” යන සංකල්පය සමාජ ගත කිරීම එහි ප්‍රමුඛ කාර්ය යි.

වැඩ කළේ ඇයිද හිමියනි තනියම
වැඩ කළේ ඇයිද හිමියනි තනියම
පද්ධතියක් ලෙස නිදහස් කර ඇත.
පද්ධතියක් ලෙස නිදහස් කර ඇත.
ඔය ගෑණු ළමයි අතර හිටිය එක්කෙනෙක් මන්.
ඔය ගෑණු ළමයි අතර හිටිය එක්කෙනෙක් මන්.
මෙයද භූ වෛද්‍ය විද්‍යාවේ බොහෝ ගවේශණයන් සිදුකළ යුතු කොටසක් බවට පත්ව ඇත.

ලොව ශක්ති අවශ්‍යතාවන් සැපිරීමට යොදාගන්නා තෙල් හා ගෑස් මෙන්ම සුළං හා උදම් බලය ලබාගන්නේද සාගර හා මුහුදු වලිනි.

බිමට ගල් ලෑල්ලක් අල්ලල හදපු තැනක් තියනවා පරණ ගෙවල් වල.

අපි බෞද්ධ කටයුතු ජාතික කටයුතු ආදී වැඩ කටයුතු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

බ්ලොග් අවකාශේ ගත්තම හැමජාතියේම මිනිස්සු ඉන්නවා පවුලේ සැමට ඒවා බලන අයට ඒවා බලලා නිදහසේ ඉන්නත් වැඩිහිටියන්ට පමණයි බලන අයට ඒවා බලන්නත් නිදහසක් තියෙන්නේ ඕනේ.

“හිරු නැගෙනතුරු” යනු ප‍්‍රවීණ නාට්‍යකරුවෙකු වන ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම්ගේ ‘‘එන්තයුම් තායුම්’’ නමැති නාට්‍යයේ සිංහල පරිවර්තනයක් වන අතර ඔහු පිළිබඳව ලියවුණු ලිපි මාලාවක් සහ ‘‘හිරු නැගෙනතුරු’’ යනුවෙන් පරිවර්තනය කරණ ලද ඔහුගේ ‘‘එන්තයුම් තායුම්’’ පිටපත ඇතුළත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කරණ ලද ග්‍රන්ථය නාට්‍යය ප්‍රදර්ශනය...

වැඩකරන මිනිස්සුන්ට කුලී දීලා, ප‍්‍රවාහනේට ති‍්‍රවිල් හයර් එක දුන්නාම ඊටත් වඩා යනවා.

සබන් මිල අඩු කරගන්න වෙළෙන්ඳන් එල්ලුම් ගහට යවලා, කඩ වලට පැනලා මංකොල්ල කෑවට බැහැ.

රෝස මලක මෙන් පෙති තිහකට හතළිහකට වඩා වැඩි ගණනක් සහිත පුෂ්ප දරන ජෙරේනියම් විශේෂද තිබේ.

ඇත්තටම අපි ඒ කටකතා ගැන එච්චර හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද ගඟ දිගටම විශාල ජනගහනයක් සහිත මහා නගර සභා කීපයක් තියෙනවා.

තායිලන්ත රෑ රැජන සිය ලංකාගමනය හා එහි අරමුණු පැහැදිලි කරමින් සිළුමිණ සමඟ සුවිශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඈ දැක්වූ අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකැසෙයි.

කෙටියෙන්ම කියනවානම් උන්ගේ ආතල් උන්ම ගත්තාවේ.

හික්ස්..මදැයි අපි බලන් හිටියා රත්ගමයා නායකයෙක් වෙලා එනකම්..අනේ මන්දා මේකගේ කුප්ප ගති වැඩ් වේලාද මන්දා..

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හෝ මේ පිරිස ගැන කිසිදු අවබෝධයක් නැති බව මගේ විශ්වාසයයි.

සමහරු එන්නේ නෑවිත් බැරිකමට.
සමහරු එන්නේ නෑවිත් බැරිකමට.
දවසට අවශ්‍ය කළමණා රැගෙන යන්න උදේ පාන්දරින්ම යාපනය ප්‍රධාන වෙළෙඳපොල වෙත පැමිණි ටී.

අවිද්‍යාව නිසා මේ සියළු නිර්මාණ, සංස්කාර හටගන්නවා.

නරකද බ්ලොග් බකට් චැලෙන්ජ් එකකුත් පටන් ගත්තොත්. . . .

End of preview. Expand in Data Studio

YAML Metadata Warning:The task_categories "text2text-generation" is not in the official list: text-classification, token-classification, table-question-answering, question-answering, zero-shot-classification, translation, summarization, feature-extraction, text-generation, fill-mask, sentence-similarity, text-to-speech, text-to-audio, automatic-speech-recognition, audio-to-audio, audio-classification, audio-text-to-text, voice-activity-detection, depth-estimation, image-classification, object-detection, image-segmentation, text-to-image, image-to-text, image-to-image, image-to-video, unconditional-image-generation, video-classification, reinforcement-learning, robotics, tabular-classification, tabular-regression, tabular-to-text, table-to-text, multiple-choice, text-ranking, text-retrieval, time-series-forecasting, text-to-video, image-text-to-text, image-text-to-image, image-text-to-video, visual-question-answering, document-question-answering, zero-shot-image-classification, graph-ml, mask-generation, zero-shot-object-detection, text-to-3d, image-to-3d, image-feature-extraction, video-text-to-text, keypoint-detection, visual-document-retrieval, any-to-any, video-to-video, other

Sinhala ASR Prediction-Reference Dataset (3000 no-numbers)

Dataset Description

This dataset contains sentence pairs for spelling correction:

  • dyslexic_sentence: noisy / predicted text
  • clean_sentence: clean reference text

Dataset Statistics

Split Samples
Train 2,400
Eval 300
Test 300
Total 3,000

Usage

from datasets import load_dataset

dataset = load_dataset("SPEAK-PP/sinhala-spelling-correction-already-corrected-pairs")
print(dataset["train"][0])
Downloads last month
8