Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
7
2.74k
හරියටම පෙරවරු 11.30ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා පරිමාණ මංකොල්ල කෑම් 95 % කටත් වත් අඩුකර ගත හැකි බව මගේ විශ්වාසයයි.
ඔක් 1:44 පව, ගම්පහ, පාපැදිරු 15,500
මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය.
කෝටි 28544 ක්‌ තෙල් සංස්‌ථාවට ණය ලබාගෙන තිබෙනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011 වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස්‌ පන්සිය විසිහතරක්‌ (28,524) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්‌වේ.
) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් 34යි බැරියර් 4යි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් 34යි බැරියර් 4යි පැනි මූනා ගනිනවා පැනි මූනට චූන් වෙලා අන්තිම බැරියර් එක කටුනායක 18 කනුව දැන් නම් වැඩ වරදින්න යන්නේ දෙපත්ත බැලුවා බස් දෙයියෙක් වත් නෑ පැනී මූනා කෑ ගහනවා අඩෝ පුලුවන්නම් අල්ලපන් මට හෙල්මට් නෑ කියලා.
බෙන් හැමන් දෙසැම්බර් 31, 2016
මේ නිසා පවුම් 200 කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි.
ජූලි මස 15 දින අඟහරුවාදා විශේෂත්වය වන්නේ ගිනිපෑගීමේ උත්සවය යෙදී තිබීමය.මෙවර ජූලි මස 3 දින සිට ජූලි මස 19 දින දක්වා පැවැත්වෙන කතරගම ඇසල මහා පෙරහරට පැමිණෙන බැතිමතුන් මත්පැන් හා පොලිතින් රැගෙන ඒ මෙන් වළකින ලෙස ද, ආරක්‍ෂක කටයුතු සිදුකිරීම සඳහා පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙන ලෙසද රුහුණු මහා කතරගම දේවාලය ශී‍්‍ර ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ප‍්‍රසාද් වර්ණකුලඡායාරූප - සමන් මෙන්ඩිස්
ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ.
මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ.
ඒ සංවාදයේ එක අදියරක් තමයි 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ.
සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. 2009 ට පසු මෙම තත්ත්වය අහෝසි විය.
පොල් ගෙඩියක 10% ක් ප්‍රෝටීන් ද, 22% ක් කැලරි ද අඩංගුය.
වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.
මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි… ඒ තමයි, [...]
හරි හරි මම හිතන්නේ අර කොටු පනින්න ගිහින් බැල්කනියෙන් වැටිලා මාස 3 ක් ඕස්ට්‍රේලියාවේ ඉස්පිරිතාලේ [ ලංකාවේ ඉස්පිරිතාල සහ දොස්තරලා , නර්ස් ල ගූ චාටර් හින්ද ] ඇඳේ කකුල් එල්ලන් ඉන්න කාලේ ඌරගෙ සවුක්කය විබාගේ පාස් වෙලා වගේ …මුට තේරෙන්නේ නැ තාම රටක එක එක පළාත් වල පස වෙනස් කියල ..
මේ වෙද්දී පලාගිය පිරිස චීන කාන්තාව සතුව තිබූ ඩොලර් සහ රුපියල්වලින් යුත් මුදල් රුපියල් 15,250,000ක් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ජංගම දුරකථන දෙක්කද පැහැරගෙන ගොස් අවසන්ය.
06288 මාගෙදර ම.වි.- (1
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම 6ක් (නොමිලේ)
කැනඩාවේ අත්දැකීම් (67) ශිත සමයට එදිරි ව ගිම්හාන සම...
ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව.
හේරත් පළමු ස්ථානය, පර්යේෂණ විශ්ලේෂණය, යෝජනා සහ සංවර්ධන අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක දෙවන ස්ථානය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.
මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හතකට දින 90 සඳහා බලපැවැත්වෙන සංචාරක තහනමක් පනවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය ජනවාරි මාසයේ දී විධායක නියෝගයකට අත්සන් තැබීය.
එය විකාශය වූවේ 7.10.2018 දිනය.
ඩෙංගු මර්දනයට 5000ක තරුණ බලඇණියක්‌
කියවන අය සංවාදයට පොළඹවා ගැනීම අතින් කතා32 අසාර්ථකයි.
ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා.
ශ්‍රී ලංකා නායක සුභාෂ් මදුෂාන්ගෙන් තරගයේ මුල් භාගයේ දී බලාපොරොත්තු වූ දක්ෂතා නොමැතිවීම නිසා 39 වැනි මිනිත්තුවේදී හෙතෙම පිටියෙන් ඉවතට ගැනීමට පුහුණුකරු පකීර් අලී මහතා පියවර ගැනීම ද විශේෂ සිද්ධියක් විය.
ඇන් ඇම් 1936 පෙබරවාරි 22 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේය.
1932 දී කරන ලද සැළසුමකි.
ඒ අනුව මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කළේය.
නව නිවාස 32කින් සමන්විත 'සදිසිගම' ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 ජුනි මස 22 වැනිදාය.
මීට වසර මිලියන 70කට පෙර එකී මුහුද සිඳී ගොස් මුහුදු පත්ලෙහි වූ මෙම හුණුගල් පද්ධතිය පිටතට නිරාවරණය වූ අතර පසුව ඒවා වර්ෂා ජලයෙන් යට වූ බව සැලකේ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 83ක් පමණි.
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 දා 2025 නව ආර්ථික දැක්ම එළි දැක්වුණා.
රට පුරා බයිලා ගැසීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිය මූලික පිළිවෙත කර ගත්තේ නම් පොල් සිරාට ඇත්ත පොරක් වීමට මහඟු අවස්ථාවක් 2015 ජනවාරියේදී විවිර විය.
දෘෂ් ය තෙරතුරූ සමහර විට 2-5 ගුණයක් තිබුණු වේ.
රඹුක්කන - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දලුග්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඒ නැවත ලෝක කුසලානයක් වන විට 35 වන වියේ පසුවන නිසා.
එයට විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැතිනිය මාර්තු 13 ද පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡාවල දෙවන වටය අවලංගු කළාය.
1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයක් ඇතිකල පසුත් ඉන්දියාවේ මෙම දරදඬු ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන ගිය අතර, මේ නිසා 80 ගණන් වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලේ කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි නොයෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සුලභ වූ අතර ඉන්දියාවේ මේවාට කළු කඩයේ බලවත් ඉල්ලුමක් තිබුනේ නීතියානුකූලව එවැනි දෑ ඉන්දියාවට ගෙන ඒමට නොහැකි වන ලෙස තද නීති ක්‍රියාත්මක වූ නිසාය.
දිගින් දිගටම පරාජයන් ලබමින් පසු බසිමින් සිටි කොටින් සමග තමිලිනි මුල්ලවයික්කාල් දක්වා ගමන් කළ අතර කොටි විසින් කොටු කරගෙන සිටි ජනයා 2009 මැයි 14 වනදා කොටින්ගේ අණට අකීකරු වෙමින් මුලතිව් බලා ආපසු ඒම ඇරඹු බව ඇය සිය කෘතියේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයන ආදායමෙන් 2 ක්, 3 ත් අතර ප්‍රමාණයක් අපට ලැබෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන්.
(හැබැයි ගණන් තුනේදී එකම සෙල්ලම් බඩුවේ සාම්පල් 3ක් ලු)
මීටර් 400 කාන්තා නිදහස් ආර ඉසව්වේ නව ලෝක වාර්තාව හිමිකම් කීවේ ඇමෙරිකාවේ කැටී ලෙඩිකායි.
සාමාන්‍යයෙන් මෙයාලගෙ බිරියානි එකක් රු. 2000කට කිට්ටුයි.
1971 බංග්ලාදේශ් නිදහස් සටන සමයෙහි සිදු කරන ලද ස්ත්‍රී දූෂණ, වධ හිංසාවන් සහ මිනී මැරුම් සම්බන්ධයෙනුයි, අබ්දුල් කාදර් මුල්ලා ට මරණ දඬුවම නියම කෙරුණේ.
ලබන 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යොදවා තිබේ.
යාකොබ් 3: 5: "එලෙසම දිව ශරීරයේ කුඩා කොටසකි.
පෙර ලිපියෙන් පැවසූ පරිදි 2011.09.24 දින චානක චතුරංග සොහොයුරා, තවත් පාසල් ළමුන් කිහිපදෙනෙකු සමඟ පෙට්ටිගල ආසන්නයටම ගොස් ඡායාරූප කිහිපයක් ලබා ගෙන ඇත.
එන්නට වෙන්නේ 4 වැනි දිනයේය.
මේ වැලි ව්‍යාපෘතියෙන් වක්‍රව හා සෘජුව 5000කට අධික පිරිසක් ජීවනෝපාය සලසා ගන්නවා.
සෝමවංශ අනුරලටවත් වගෙන් ගොඩ එන එකට වඩා ලොකු වෙලා තියෙන්නේ ඒ ඒ පක්ෂ ඇතුලේ තමුන්ගේ කල්ලිය උඩින් තියාගෙන ඉන්න එක මිසක් වෙන කාරණවාක් නෙවෙයි... 77තේ පැරදුනාට පස්සේ මැතිණිට කෙල උනත්..
එහි සඳහන් පරිදි 20 වන සියවසේ මුල් කාලයේදි සිය සිංගප්පූරු මිතුරෙකුගෙන් ලැබුණු දූරියන් බීජ, ඔහු විසින් උතුරු වෙරළබඩ කුවින්ස්ලන්තයෙන් එහා පිහිටි ඝර්මකලාපීය දූපතක වගා කොට රැක බලාගෙන තිබේ.
බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල.
තිස්සන්තං විජ්ජානං යී දිබ්බචක්ඛු පුබ්බෙ නිවාස ආසවක්ඛය (යන) තුන් විජ කියත්; අඨන්තං විජ්ජානං යී ස අභිඤ්ඤා මනොමයිඩී විපස්සනා ඤාණ කියත්; පඤ්චදසන්තං ඤ්ච චරණානං, සීලසංවර ඉන්රිරයක යෙසු ගුත්තවාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානු යොගො සඬා භිරොත්තප්ප බාහුසච්ච වීරිය සති පඤ්ඤා සතර රූපාවචරජ්ඣාන යන පසළොස් සරණ ධමුන්; පතිස්සතා, සිහි ඇතියාවූ. 117 පිලොතික මහතෙරුන් වත්.[සංස්කරණය] ‘පිතාමහාදීනං ධනං’ යී යොජනු.
මේ අනුව මෙය 2018 වසරේ නිකුත් කිරීමට තීරණය කර ඇත.
3 ආයෝජනයට යොදවන්නේ අතේ ඇති මුදල්ද.
රතුපස්වල වැනිග්‍රෝස් ආයතනය ලබන 30වැනි දා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊයේ (22) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා වෙතඊයේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ආයතනයේ නීතීඥවරු පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමෙන් තමනට විශාල පාඩුවක් සිදුව ඇති බවත් නැවත නිෂ්පාදන ඇරැඹීමට නම් යන්ත්‍ර අලුත්වැඩියාවට සති කිහිපයක් ගත වන බව පැවසු ඔවුහු එම නිසා නිෂ්පාදන ඇරැඹීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.එම අවස්ථාවේ ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමට එකඟ වී දැන් අධිකරණයට පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් පලක් නැති බවත් නිෂ්පාදන ඇරැඹීමට අධිකරණයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් සේනාරත්න මහතා පැවසීය.පෙර නඩු වාරයේ අධිකරණය දුන් නියෝග අනුව මධ්‍යම පරිසර අධිකාරිය සහ රජයේ රස පරීක්ෂක සිය පරීක්ෂණ වාර්තා ඉදිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මධ්‍යම පරිසර අධිකරිය අවසන් නිගමයක් සඳහන් කර නොතිබිණි.රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව කර්මාන්ත ශාලාව අවට ජලයේ පීඑච් අගය 4- 5.5ක් වූ බවත්, කර්මාන්ත ශාලාවේ ජලයේ පී.එච් අගය 6.52ක් වන බවත්, අවට ජලය නියමිත ප්‍රමිතියෙන් තොර වුවත් කර්මාන්ත ශාලාවේ ජලය නිසි ප්‍රමිතියට ඇති බවත්, කර්මාන්ත ශාලායේ ජලයේ ඇමෝනියා නයිට්‍රේට් ඇති බවත්, කර්මාන්ත ශාලාව නිසා අවට ළිං ජලයේ පී.එච් අගය අඩුවී ඇතැයි නිගමනය කළ නොහැකි බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙතියි මහේස්ත්‍රාත් වරයා පැවසීය.ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ අගතියට පත් පාර්ශ්වය ඉදිරියේ ජල සාම්පල ලබා නොගත් බැවින් එම වාර්තාව පිළිගත නොහැකි බවය.මධ්‍යම පරිසර අධිකාරිය මගින් එවා තිබූ වාර්තාවේ අවසන් නිගමනයක් සඳහන් කර නැති නිසා අවසන් නිගමන දක්වා වාර්තාව ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධිකරණයට දන්වා තිබුණේ තම නිගමන ගම්පහ දිසාපතිට ලබා දුන් බවත් එම නිගමන නිසා තවත් ගැටලුවක් මතුවන නිසා එලෙස ඉදිරිපත් කරන බව ද එම මණ්ඩලය දන්වා තිබිණි.ගම්පහ දිසාපතිට ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස වෙනිග්‍රෝස් ආයතනයේ නීතීඥවරුන්ගේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ශේප කරමින් පැවසුවේ පොලිසිය, කර්මාන්ත ශාලාව හා අගතියට පත් පාර්ශ්වය එක්ව ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවයි.මෙම කර්මාන්තශාලාව බැහැර කරන අප ජලය නිසා සිදුවෙනවා යැයි කියන ප්‍රදේශයේ ජල දූෂණය සම්බන්ධයෙන් වාර්ථාවක් කැඳවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රජයේ රස පරීක්ෂක කාර්යාලයය සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය යන ආයතන වලට නොතීසි නිකුත් කොට තිබිණ.ඒ අනුව රජයේ රස පරීක්ෂක වාර්ථාව මෙම අධිකරණයට ලැබී ඇති බවත්නොතීසි ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තාක්ෂණික ඇගයීම් සිදු කරන බව දන්වා එවා ඇති බවත් අධිකරණයෙන් කරුණු අනාවරණය විය.තව දුරටත් ජාතික ජලසම්පත් හා ජල ප්‍රවාහන මණ්ඩලයට අංග සම්පුර්ණ වාර්ථාවක් ඉදිරිපත් කිරීමටත් ගම්පහ දිසාපතිවරයාට නඩුවට අදාළ වාර්තා ලබා ගැනීමටත් අවසර ලබා ‍දෙමින් ලබන 30 වැනිදාට පෙර නිගමන සහිත අවසන් පරීක්ෂණ වාර්තා නිකුත් කරන ලෙස අදාළ ආයතනවලට දැන් වූ මහේස්ත්‍රාත්වරයා ලබන 30වැනි දාට නඩුව කැඳවිම කල් තැබීය..
අසාත්මිකතා සහ ආසාදක රෝග පිළිබඳජාතික ආයතනය. 2000-09-06.
රටේ බල සේනාව ධර්මයෙහි පිහිටුවීම 3.
ඒ සඳහා යොදවා තිබූ බස් රථ සංඛ්‍යාව 41ක්.
සෙව්වන්දිට වයස අවුරුදු 16 – 17 පමණ වන තෙක්ම දණහිස් ඉදිමුමට ප්‍රතිකාර කළේ ආතරයිටිස් රෝගයට යයි කියාය.
මේ අතර, පිලිප් කුමරු ලබන මැයි 19 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ මෙගන් මාකල්ගේ විවාහ උත්සවයට එක් නොවනු ඇති බව ද වාර්තා වනවා.
කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි.
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත
2016 දී 7% කට වැඩි ආර්ථික වර්ධනයක්‌ - මහ බැංකුව.
කවර් කල යුත්තේ පැය 300ක්ය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන්ම වන ප‍්‍රතිලාභයක් මෙසේ දිනාදීමට ඔහු උත්සාහ කර තිබෙන්නේ ගෙවුනු මාස 12ක කාලයේ දී පෙයිස්ලි හට ශී‍්‍ර ලංකා රජයෙන් පෞද්ගලික ප‍්‍රතිලාභයන් සහ ආගන්තුක සත්කාරයන් ලැබී තිබියදීය.
මීට පෙර මෙරට තැනුණු අවුකන බුදු පිළිමයේ උස අඩි 38.10 ක් වන අතර පොළොන්නරුවේ ශෛලමය පිළිමයේ උස අඩි 22 ක් පමණි.
එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා.
23ලංකාදීපහැමදාම එක එක භීතිකා තිබුණේ මංගල මහත්තයාට.
ඒ අනුව ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අත් හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සහ රිට් පෙත්සමය.
එහි මුල්‍ය අගය ඩොලර් ට්‍රිලියන 37 කි.
තනිකඩ ජීවිතේ හරිම සාමකාමියි- යශෝධා විමලධර්ම වසර 25 ක් පුරා කලා ක්‍ෂේත‍්‍රය තුළ රැඳෙමින් විශිෂ්ට චරිතාංග නිළියක ලෙස නමක් දිනා ගනිමින් ඉතා යහපත් කලා දිවියකට උරුමකම් කීමට සමත් වූ ඇය තමාට රඟපාන්නට ලැබුණූ සෑම චරිතයකටම තම නිසර්ග වූ රංග කුසලතාවයන් මනාව හසුරුවමින් පේ‍්‍රක්‍ෂක විචාරක දෙපාර්ශ්වය තුළින්ම ඇගයීම්වලට නිරන්තරයෙන් ලක් වූවාය.
රුපියල් 35,000 ක වැටුපකින් දැන් මොනව ද කරන්න පුලුවන්.
එයට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් වන ජාතික සංවිධායක ජයන්ත සමරවීර, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් එක්ව සිටියහ.”අද උදේ 10.00 පමණ විමල් වීරවංශ සහෝදරයාගේ මාරාන්තික උපවාසය ආරම්භ කරලා පැය 48ක් ගෙවුණාම විශේෂඥ වෛද්‍යවරු ඔහුව පරීක්ෂා කළා.ඔබ කවුරුත් දන්නවා විමල් වීරවංශ මාරාන්තික උපවාසයේ යෙදී සිටියේ වතුර බිඳක්වත් පානය නොකරයි.
මෙන්න ඔවුන් එතරම් මට්ටම් කරන්නේ ඇයි: ඩොලර් 25 ක පඩියක් මෙය නිසැකවම ඔබ සම්බන්ධ වන කිසිදු පිරිවැයක් නොවන අතර එය හඳුන්වා දෙනු ලබන්නේ එවැනි දෙයක් සඳහා ඩොලර් 25 ක් ඇලවීමෙනි. 2.0 හෝ ඊට වඩා වැඩි නම් පළමු පඩිය.
වසර 2013 වන විට ජපන් ජාතික පිරිමියකුගේ උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු 80.29ක් වෙද්දී උපතේදී නිරෝගී ආයු අපේක්ෂාව වන්නේ අවුරුදු 71.19ක්.
මිනිහ කියන විදිහට දවසට ටොන් 4-5 අතර ප්‍රමාණයක් රීසයිකල් ස්ථානයට ගෙනියනවලු.අනිත් මිත්‍රය කරන්නෙ ඒවගේම ව්‍යාපාරික ස්ථානවල එදිනෙදා කැලිකසල ශිෆ්ට් දෙකකට එකතු කරන එක.
මිලියන 50 ක් බැගින් වන පරිදි පිරිවැටුම් එම ගනුදෙනුවලින් වාර්තා වී තිබුණි.
පිටු 4 ක 5 ක
ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමේ පාර්ශ්වකරුවන්ගේ පිටපතක් කථානායකවරයාට ලැබිය යුතු වුවත් එය ඔහුට ලබා නොදී පාර්ලිමේන්තු නිලධාරියෙකුට ලබා දීම නිසා ජනතා පරමාධිපත්‍යය හෑල්ලු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පාර්ලිමේන්තු කථානායකවරයා 2012 අගෝස්තු 18 වෙනි දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.දිවි නැඟුම පනත ජයගනීඑම කාල සීමාව තුළ පාර්ලිමේන්තුව හා උත්තරීතර අධිකරණය අතර කිසියම් මතභේදයක් ඇතිවීමත් සමඟම මේ පනත කරළිය තුළ දැඩි උණුසුමක් ගොඩනැඟුවේය.2012 අගෝස්තු 21 දින දිවි නැඟුම පනත් කෙටුම් පත පාර්ලිමේන්තු පුස්තකයෙන් ඉවත් කරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අතර දිවි නැඟුම පනත් කෙටුම් පත එරෙහිව තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදි.සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කෘෂිකර්මාන්තය, මාර්ග, වාරිමාර්ග, යනාදි කරුණුවල ඇතුළු කොටස් පළාත් සභා බලතලවලට පැවරී ඇත.ඒ අනුව අදාළ ආයතන ඒකාබද්ධ කර දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා පළාත් පාලන ආයතනවල කැමැත්ත විමසා බැලිය යුතු බව අධිකරණයේ තීන්දුව විය.
ඉතාලියේ මරණ මේ වනවිට 10,000 පසුකර ඇත.
බාධක – ගැටුම් – වැටුම් – රිදුම් මැද්දෙ වුණත් ජීවිතේ විඳින – ආදරේ හොයන මයුරන් 2006 නොවැම්බර් 03වනදා විවාහප්‍රාප්ත වෙනවා.
හැකි අවස්ථාවල බිත්තර ඔමේගා 3එස් සමඟ ශක්තිමත් කිරිමද පෙනේ.
රංගන හේරත් පලමු තරගය සදහා නායකයා ලෙස පසුව නම් කරනු ලැබීය.[9]
පෙරේද උදේ(මැයි 30) කීවේ ආපදාවන්ට පත්ව ඇති පිරිස ලක්ෂ 5 ට මදක් වැඩි බවය .
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව මඟින් තහවුරුවේ.
කුසල් ජනිත් ප්‍රථම ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ ඉනිම වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉනිම ලෙස විස්ඩන් ටෙස්ට් ඉනිම් 25 අතර අංක එකට පැමිණ තිබේ.
ඒ කියන්නේ තවත් තේරෙන විදිහට කිව්වොත් මේ වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2555 වෙනවා.එතකොට මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ.
මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ යුතුයි.
කබුලුමුල්ලේ දේවාලයේ ඇසල පෙරහැර ද මැදගොඩ පත්තිනි දේවාලයේ නිකිණි පෙරහැර ද පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය වේ එසේ වූ විට කබුළුමුල්ලේ භාරකරුවන්ට මැදගොඩ පෙරහැරට ද මැදගොඩ භාරකරුවන්ට කබුළුමුල්ලේ පෙරහැරට ද උදව් උපකාර කිරීම පහසු වේ කබුළුමුල්ල දේවාලයේ ඇසල පෙරහැර දින 7ක් පුරා පැවැත්වේ මුල් දිනයේ පැවැත්වෙන්නේ කුඹල් පෙරහැරයි ඉනික්බිති ව රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර අවසාන දිනයේ පැවැත්වෙන වීදි පෙරහැර අංග සම්පුර්න වූ උත්කර්ෂවත් පෙරහැරකි අවසාන දින දිය කැපීමෙන් පෙරහැර අවසාන වේ දෙවොල් බිමට පහලින් ගඟ බඩ තෙළඹු ගසක් පිහිටියේය ඉන් පැලවු කිසිඳු පැලයක් දක්නට නොලැබෙන බව කපු මහතා පවසයි ලක්දිව ගම්මඩු චාරිත්‍ර ආරම්භ වන්නේ දඹදිව විසු සේරිමානන් රජුට වැළඳුනු හිසේ කැක්කුම සුව කරන්නට කරවූ ගී මඩුවෙන් බව "මඩු පුරේ කීමේ" දැක්වේ එහි දැක්වෙන ආකාරයට මඩුව සඳහා කප සිටුවන්නේ රුවන්වැල්ල ඉසානයෙනි
කොහොමින්, කොහොමින් හරි පෙරේදා, ඒ කියන්නේ අප්‍රියෙල් 12 සෙනසුරාදා, මට හැකි වුණා මේ බ්ලොගයේ දහස් වෙනි කතන්දරය පළ කරන්න.
ජනූ බබා ඊට පස්සේ දග වැඩ කරන්නේ නැද්ද. 🙂 2011 අගෝස්තු 17 දින ප.ව. 10:49 ට මේක ජනූගෙ කතා බ්ලොග් එකට වැඩියෙන් අප්ඩේට් වෙනව මල්ලි….
එය යුරෝපා ස්ඵෝටනයයි. 1950න් පසු ආසියා ස්ඵෝටනයක් හට ගත් අතර, එතැන් සිට මානව ඉතිහාසයේ අන් කවර දාකවත් නොවූ ආකාරයට ලෝක ජන සංඛ්‍යාව ඉහළ යමින් පවති.
නොවැ 2:21 පව, ගම්පහ, ත්‍රී රෝද රථරු 510,000අපගේ
අද(13) දිනයේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් යු.එල්.ඒ.අස්හර් මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
24